චිත්ත වීථීයක් ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @sujanijayaweera9169
    @sujanijayaweera9169 3 ปีที่แล้ว +9

    කාලයකට කලින් අහපු බණක්..නැවත අහන්න ලැබුන...ඉස්සර ප්‍රශ්නයක් ආවම බුදුන්වහන්සේ ලගට ගිහින් අඩනව...ඇයි පිරිනිවන් වැඩියෙ කියල ඕන තරම් අහල තියනව....ඒ දුක බුදුන්වහන්සේ දැකල වෙන්න ඇති ..මගේ පින්වත් ස්වාමීන්වහන්සේ අපි වෙනුවෙන් එවන්න ඇත්තෙ...පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මගේ පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් අමාමහ නිවන්සුව මේ භවයේදීම ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻 🙇🙇🙇🌸🌸🌺🌺🌹🌹

  • @chandralathawijesundara7252
    @chandralathawijesundara7252 16 วันที่ผ่านมา +1

    බුදු පිළිවෙතේ ගමන් කරන්නට තිබූ ගල් මුල් ඉවත් කර මාර්ගය පිරිසිදු කරදුන්නේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සඔභ වහන්සේගේ මෙම දර්ම දේශනාවයි.අවුරුදු පහකට පෙර මෙන්ම ඉද හිට අදත් මේ දේශනාව පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය මෙනෙහි කරමින්ම ශ්‍රවනය කරනවා.ඒකුසලකර්මය මාගේ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේගේ නිවන් මාර්ගයටම හේතු වේවා.සාදූ සාදූ සාදූ ..🙏🙏🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 4 ปีที่แล้ว +127

    මේ උතුම් ගම්භීර ධර්ම දේශනා දේශනා කිරීමෙන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 ปีที่แล้ว +73

    සාදු සාදු සාදු 🌷🌷තෙරැවන් සරණයි පිංවත් ස්වමින් වහන්සේට ඔබ වහන්⁣සේට තව තවත් මේ ලෝක සත්වයාට මෙවැනි දේශණා කරන්න ශක්ති ධෛර්ය ලැබේවා...///

  • @dinurahasitha3716
    @dinurahasitha3716 4 ปีที่แล้ว +307

    මම අහපු සරලම අභිධර්ම දේශනා තියෙන්නෙ ඔබ වහන්සේගේ...මෙවැනි දේශනා දිගින් දිගටම කරගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය ධෙර්‍යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...

    • @damaal5523
      @damaal5523 3 ปีที่แล้ว +4

      🙏🌹🙏🌹🙏🌹

    • @janukajanandith5325
      @janukajanandith5325 3 ปีที่แล้ว

      📚🅱🅱🅱🅱📚📚
      📚🅱📚📚📚🅱📚
      📚🅱📚📚📚🅱📚
      📚🅱🅱🅱🅱📚📚
      📚🅱📚📚📚🅱📚
      📚🅱📚📚📚🅱📚
      📚🅱🅱🅱🅱📚📚
      📚🅱🅱🅱🅱📚📚
      📚🅱📚📚📚🅱📚
      📚🅱📚📚📚🅱📚
      📚🅱🅱🅱🅱📚📚
      📚🅱📚📚📚🅱📚
      📚🅱📚📚📚🅱📚
      📚🅱🅱🅱🅱📚📚
      📚🅱🅱🅱🅱📚📚
      📚🅱📚📚📚🅱📚
      📚🅱📚📚📚🅱📚
      📚🅱🅱🅱🅱📚📚
      📚🅱📚📚📚🅱📚
      📚🅱📚📚📚🅱📚
      📚🅱🅱🅱🅱📚📚

    • @සුජානිමහෙසිකා
      @සුජානිමහෙසිකා 3 ปีที่แล้ว +4

      Sadu sadu sadu

    • @supeshanisilva1279
      @supeshanisilva1279 3 ปีที่แล้ว +2

      Ae napanasati

    • @siriyalathaa.h9855
      @siriyalathaa.h9855 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @samanthaseneviratne9406
    @samanthaseneviratne9406 5 ปีที่แล้ว +80

    සාදු සාදු සාදු !!!!
    රේරුකානේ ස්වාමින්වහන්සේ අපට අනුකම්පාවෙන් නැවත වැඩියා වගේ හිතට දැනෙනවා. ඔබවහන්සේ ද ප්‍රාර්ථනා කරන බෝධිය සුවසේම ලබත්වා!!!
    සාදු සාදු සාදු !!!

  • @chandraabegoda2018
    @chandraabegoda2018 4 ปีที่แล้ว +106

    සාදු සාදු සාදු 🙏🙏🙏 ! අහන්න අහන්න ආසයි අපේ හාමුදුරුවනේ ! මේ උතුම් ධර්මය මනසිකාරය වන මොහොතක් පාසා ඔබ වහන්සේට පින් පුන්‍යනුමෝදනා වේවා ! ඔබ වහන්සේ මෙලොවට දායාද කල පින්වත් ම්ව්පියන් හටද මේ පින් අත්වේවා අප සියලුදෙනටම ඉක්මන් භවයකදී උතුම් වු චතුර්‍ය්සත්‍ය අවබෝධ වීම පිනිස මේ උතුම් ධර්මය උපකාර වේවා ! සාදු සාදු සාදු !

    • @nirmalweerakoon1649
      @nirmalweerakoon1649 3 ปีที่แล้ว +3

      sadu..sadu..

    • @kamalaperera5613
      @kamalaperera5613 3 ปีที่แล้ว +2

      උතුම් නිර්වානය අවබෝධය පිනිස හේතු වාසනා වේවා

    • @thushithapriyangani2633
      @thushithapriyangani2633 3 ปีที่แล้ว

      දිර්ගායු වේවා !!!

    • @rajinik.benaragama1311
      @rajinik.benaragama1311 2 ปีที่แล้ว +1

      මේ විදියට ධර්මය දෙසනා කරන්න ශක්තිය ඔබවහන්සේට ලැබී ඇත්තේ පූර්ව කරන ලද පින් නිසාම යි.

  • @shobasenasinghe7638
    @shobasenasinghe7638 4 ปีที่แล้ว +142

    ඔබ වහන්සේ සද්දර්මය ඉතා දක්ෂ ලෙස ප්‍රචාරය කරන අපුර්ව විලාසය අපගේ ආත්මය සුවපත් කරන බව නොරහසකි . බොහොම පින් සිදු වේවා 🙏 පතනා බෝදියකින් නිවන් මගට මාවත සැලසේවා 🙏🙏🙏

    • @vineethaseinthuragedara7141
      @vineethaseinthuragedara7141 3 ปีที่แล้ว +2

      Sadhu sadhu sadhu තෙරුවන් සරණයි අපගේ පින්වත් ගරු ස්වාමීන් වහන්සේට මේ උතුම් abhidaharmaya සියලුම පිංවතුන්ට අවබෝධ වේවා සංසාර ගමනේ දුක කෙළවර කර අමා මහා නිවන් දොරටුව සියලුම පිංවතුන්ට විවර වේවා ගෞතම බුදු සසුනේ සැනසීම labathwa sadu sadu sadu අපගේ ගරු ස්වාමීන් වහන්සේ මෙලොවට දායාදය කල ඔබ වහන්සේ ge පින්වත් දෙමව්පියන්ට da me pin kusal අයිති වේවා ඔවුන් da ගෞතම බුදු සසුනේ සැනසීම labathwa sadu sadu sadu ගරු ස්වාමීන් වහන්සේට උතුම් දීර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා පතන bodhiyakin උතුම් නිවන් මඟ සුවසේ සාක්ෂාත් වේවා ...🙏🙏🙏🙏🙏

    • @nayomichandimala7934
      @nayomichandimala7934 3 ปีที่แล้ว +1

      ඔබ වහන්සෙ අපිට මේ සැම දෙම අස්ථිර බව පෙන්වල දුන්න

    • @rathnakoswatta9077
      @rathnakoswatta9077 3 ปีที่แล้ว

      @@vineethaseinthuragedara7141 on 9òoòml⁵

    • @akalankakavithgamage8207
      @akalankakavithgamage8207 3 ปีที่แล้ว +2

      Sadu! Sadu! Sadu!

    • @mallikasiriwardana553
      @mallikasiriwardana553 3 ปีที่แล้ว

      @@vineethaseinthuragedara7141 jl

  • @biyankavisvakula8723
    @biyankavisvakula8723 4 ปีที่แล้ว +57

    ඔබ වහන්සේ මේ ගැඹුරු ධර්මය අපට කියා දීමට මහත් උත්සාහයක් ගන්නවා.සරලව,ගැඹුරට අපට ධර්මය කියා දෙන ඔබ වහන්සේට උතුම් නිවන වහ වහා අවබෝධ වේවා !!!

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 4 ปีที่แล้ว +61

    සාඩු සාඩු සාඩු ,,,
    ඉතාමත් වටිනා ධර්ම දේශනා වක්, ඔබවහන්සේ ට පින් සිදුවේවා
    නිවන් පූර්ණය වේවා

  • @CricketWhiteball
    @CricketWhiteball ปีที่แล้ว +8

    වහලා තිබූ දෙයක් ඇරලා පෙන්නුවා වාගේ, හරිම ආශ්චර්‍යයි. පුදුම ශාතෲ ගෞරවයක් ඇති උනා, ඒවගේම ඔබ වහන්සේටත් පතන බෝධියකින් මේ සසර ගමන කෙටි වේවා... සාදු සාදූ

  • @jeewanahewa4367
    @jeewanahewa4367 4 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඉතා වටිනා දර්ම දේශනාවක් තේරුම් ගැනිමට
    ඉතා පහසු අයුරින් දේශනා කලා. ඔබ වහන්සේ රැස් කර ගත්තා වූ උතුම් කුසලය
    ඔබ වහන්සේගේ
    සියලු අදිශ්ටාන සපල වේවා !!!!
    දිර්ඝායුෂම වේවා සාදු සාදු සාධු සාධු

  • @nadeekadilrukshi2326
    @nadeekadilrukshi2326 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු!!! පෙර සසරේ මේ දේවල් අහල නැති නිසා වෙන්නැති අපේ හාමුදුරුවනේ එක පාරටම සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි.. තව කීප සැරයක් ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව ශ්‍රවනය කර කෙසේ හෝ මෙම ධර්ම කරුණු වටහා ගනිමි.. ඔබ වන්සේට තෙරුවන් සරණයි..🙏🙏 අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා...🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k 9 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි ..!!!ලොකු ස්වමින්වහන්ස ...ජිවිතේටම පලමු වතාවට ත් මාගේ පිනකට අහන්න ලැබුනු ධර්ම දේශනවක් ස්වමිනි.අහන්න අහන්න අසයි.ඔබ වහන්සේට මෙ බවයෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ය අවබෝධ වෙවා ...
    ..

  • @buddikapriyadarshana991
    @buddikapriyadarshana991 3 ปีที่แล้ว +11

    ඔබවහන්සේ තරුන පරපුරට ගලපෙන දර්ම දේශනා කරනවා.අහන්න ආසා හිතෙනවා.මම මේ දර්මය හොදින් පිලිපදිනවා.සාදු සාදු සාදු ..මේ සන්සාරයය් නිවන් අවභෝද වේවා..

  • @pushpakumari2194
    @pushpakumari2194 5 ปีที่แล้ว +90

    සාදූ සාදූ සාදූ නැවත නැවත අහල කොහොම හරි දැනුම ලබනව තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා

  • @vimukthikollure8553
    @vimukthikollure8553 3 ปีที่แล้ว +67

    මේ තරම් ගැඹුරු ධර්මය සරලව අප හට කියා දීමට වෙහෙසෙන ඔබවහන්සේට තෙරුවන් සරණයි.!

    • @ashokapushparani9148
      @ashokapushparani9148 3 ปีที่แล้ว +4

      Obawahanseta theruvan saranai

    • @padminijayarathna4857
      @padminijayarathna4857 2 ปีที่แล้ว +1

      අවසානය.ටිකක් .ගැඔරැයිහොදටම.ඇසුවා

    • @sandaruwananura139
      @sandaruwananura139 ปีที่แล้ว

      Q

    • @ChampaNandani-e4m
      @ChampaNandani-e4m ปีที่แล้ว

      Sadu sadu sadu...

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      SANGANANA WIRANTHASSA NASANTHI GHNTHA PANGANANA WIRANTHASSA NASANTHI MOCHA SANGANANACHA DITTINCHA YEAGGAHESUN THE

  • @හේරත්කුමාරි
    @හේරත්කුමාරි 3 ปีที่แล้ว +47

    මේ ජීවිතේ අහපු විශිෂ්ඪම ධර්ම දේශනාවයි. ඔබ වහන්සේට අමාමහා නිවනට වැඩිකලක් නොවේවා🙏🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว +1

      Sadu 🙏 sadu 🙏 sadu 🙏
      Taruwan saranae
      Kohomada oyata Kumari

  • @diliniliyanage3525
    @diliniliyanage3525 3 ปีที่แล้ว +14

    ඔබ වහන්සේගේ ආනාපානසති කර්මස්ථාන ධර්ම දේශනාව නිසා මම භාවනා කරන්න පටන් ගත්තා. ඔබ වහන්සේට තව තවත් ධර්ම දේශනාවන් කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว

      එ දේශනාවේ link එක තියෙනවනම් දාන්නකෝ

  • @epoxyric1753
    @epoxyric1753 5 ปีที่แล้ว +157

    බනට අනුගත උනාම ඒක පැහැදිලි වෙනව සියට 85 විතර ඒ තරමි ගැඹුරැයි මෙ ධර්ම දේසනය පුදුමාකාර වෙහෙසක් ගන්නවා ස්වාමින් වහන්සෙ මෙක සරල කරන්න බොහොම පිං ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏

    • @rishanranatunga4851
      @rishanranatunga4851 4 ปีที่แล้ว +3

      මුල් විනාඩි 19වත් අහන් හිටියානම් ඔය ප්‍රශ්නෙ අහන්නෙ නෑ.

    • @nandams7205
      @nandams7205 4 ปีที่แล้ว

      sadu..sadu..sadu

    • @dgsujani8457
      @dgsujani8457 4 ปีที่แล้ว

      Tttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttt55ttttt5tttttttttttttttttttttttt5tttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttt5ttttttttttttttttttt5t5ttt5tttttttttttt5tt55tttt5tttttt55tt5tt5t555t5ttt55t5t556ytttttttttttttttttttt6ttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttttytttttttttytyttttyygggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggghgggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggghgggggggghggggggggggggggggggggggggggggggggggghgggggggggggggggggggggggggggggggggggggggggghhttyytttttyyttyyytyttytyyyyyyyyyyyyyyyyyyyy666y6666666yyyyyyyyyyyyyyyyyy6yytyytyytyyttyyyyyyyyytyyytyyyyyytytyyyyyytty66yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy

    • @priyangasamanmali8768
      @priyangasamanmali8768 3 ปีที่แล้ว

      @@dgsujani8457 oya koheda akke

    • @sujathasalgado4346
      @sujathasalgado4346 3 ปีที่แล้ว +1

      ඔබවහන්සේට නිදුක් නිරෝගී වෙිවා තෙරැවන් සරණයි

  • @mysalestv8851
    @mysalestv8851 4 ปีที่แล้ว +32

    මගේ ධර්ම පිපාසය නිවන ඔබ
    වහන්සේට මගේ
    🙏🙏🙏🙏🙏🙏 ......දහම් කෙත අස්වද්දන්නට ඔබ වහන්සේ දරන උත්සාහයට ඔබ වහන්සේට මේ නිර්වානය අවබෝධ වේවා.......

  • @renur1688
    @renur1688 4 ปีที่แล้ว +72

    පින්වත ස්වාමින් වහන්සේගේ මේ ගැබුරැ ධර්මය ඇසිමට අපිත් පින් කර ඇති බව සිතනවා

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 3 ปีที่แล้ว

      ත්රිපිටකයේ තියෙන හැම එකම හරියි කියලා ගන්න එපා මෙකද එිවා බුදු හාමුදුරැවො අතින් ලියපු එිවා නෙමෙයිනේ ඔය කිරිවවුල්ලු ගෙම්බොත් එහෙමයි ඕවා ඇත්තනම් බුදුන් දවස රජගහනුවර සැවැත්නුවර එක මී පැටියෙකිවත් ඉතුරැ නොවෙන්ව දිව්‍ය ලෝකෙ ⁣යන්න එපැයි ඕවා වයසක ආච්චි අමිමලාට දෙන අල්ලස් බණ

    • @merlinfreefire6039
      @merlinfreefire6039 3 ปีที่แล้ว +9

      ඔබතුමා යන්නේ මිත්‍යා දෘශ්ඨික මාර්ගයක.සැවැත්නුවර සිටි හැම මීයම ගෙමිබම ශබිධ රසයට වශී ව හියනැති බව ඔබට තේරුමි ගන්න බැරිද.මෙි උතුමි දේශනාව ඔබට තේරුමි ගන්න බැරි සසරේ පුරුදු නැති නිසයි.පවි ඔබ තුමා.

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 3 ปีที่แล้ว +6

      @@merlinfreefire6039 eyata sansare puruddak ne ekai etta. swamin wahanseta apahasa kerala nirayata yai. Eya monawada danne Abidarmaya gena. kenek deyak kiyanna one hondata igena gena godak prewesemen katata awa paliyata kiyala nikam sauttu wenawa witharak neme eya darunu nirayata yana eka sure paw denatama eya eka keragena iwarai. no reverse.

    • @tharushakawshalyaofficial6233
      @tharushakawshalyaofficial6233 3 ปีที่แล้ว +4

      @@chamindaweerasinghe9802 අහන්න බැයි නම් නොඅසා ඉන්න අකුසල් පුරව ගන්න එපා..... මොනවා කරන්නද ඔබ තුමාට අනුකම්පා කරනවා මිසක

    • @JaslinGunwardana
      @JaslinGunwardana 5 หลายเดือนก่อน

      දළ​@@tharushakawshalyaofficial6233

  • @seherapromotions446
    @seherapromotions446 4 ปีที่แล้ว +59

    මෙ ගැඹුරු ධර්මය මිනිසුන්ට තෙරෙන්නෙ නෑ කියල බොහො ස්වාමින්වහන්සේ ලා දේශනා නොකර සිටිනව එහෙත් නොතෙරුනත් මෙලෙස දේශනා කලයුතුමයි එක් වරක් හෝ අසා තිබීම ඊලග වතාවෙ අසනවිට එය ආසේවන ප්‍රත්‍යයෙන් අවබොධය ට රුකුලක් වෙන්න පුලුවන් .
    ඔබවහන්සෙ ට මේ භවයතුලදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවභොධ වේවා 🙏🙏🙏

  • @community1854
    @community1854 4 ปีที่แล้ว +80

    Wow, Amazing! Wonder why these teachings are not part of the university curriculum on psychology. My gratitude and honor for what Buddha realized all by himself way back and shared with us grew leaps and bounds after looking steaming to this. Thank you Thero for making it easy to understand!

    • @angelaenriquis2354
      @angelaenriquis2354 3 ปีที่แล้ว +15

      Now we know Buddha is a highness of all above.western psychology is nothing compared to His teaching

    • @kwtkwt5179
      @kwtkwt5179 3 ปีที่แล้ว +1

      Kumari

    • @Recorder_piano479z
      @Recorder_piano479z 3 ปีที่แล้ว

      Why english men do not believe this?

    • @Recorder_piano479z
      @Recorder_piano479z 3 ปีที่แล้ว

      Why english men do not believe this?

    • @kamalalekamge7134
      @kamalalekamge7134 3 ปีที่แล้ว +1

      @@Recorder_piano479z තවතවත් අභිධර්මය,සරළව දේසනා,කරන්න ඔබ වහන්සේට හැකි වේවා ඔබ, වහන්සේට,නිදුක් නි්රෝගි,බාවය චිරජි්වනය,ලබෙිවා,,, ,

  • @wasanajayasundara1427
    @wasanajayasundara1427 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ දේශනා වලට සවන් දෙන්න තරම් අප විසින් කල කුසල් කර්ම ඉස්මතුවීමම අප ලබපු භාග්‍යක් අපේ හාමුදුරුවනේ.නිවන් දකිනා ජාති දක්වාම ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිතුරු ඇසුරක් අප හට ලැබේවා.අහිධර්මය මේ තරම් සරල ලෙස අසන්නට ලැබුනු පලමු අවස්තාව.ඔබ වහන්සේට නිවන කරා ලගා වීමට මේ පිනම හේතු වේවා.

    • @thilakasamaranayaka596
      @thilakasamaranayaka596 3 ปีที่แล้ว

      මටද එසේමයි.පිංවත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 4 ปีที่แล้ว +12

    හතරවන වතාවට දේශනාවට ඇහුම්කම් දුන්නෙමි. ඉතා වටින දේශනයක්. ඔබ වහන්සේ ප්‍රර්තනා භෝදියකට ඉක්මන් භවයකදී පැමිනෙත්වා. සාදු සාදු සාදු !

  • @kanthiwjenayaka6643
    @kanthiwjenayaka6643 3 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ දෙව්ලොවින් මනුලොවට එන්න ඇත්තෙ බුදු දහමේ පැව්ත්මටමයි. අපිට අනුකම්පාවටමයි සාධු සාධු

  • @danuskarohan1986
    @danuskarohan1986 3 ปีที่แล้ว +37

    බණ අහනවනම් මෙන්න බණ.... තෙරැවන් සරනයි ඔබ වහන්සේට !!! දිර්ඝයුෂ ලැබේවා !!!

  • @manelpriyanganai2195
    @manelpriyanganai2195 4 ปีที่แล้ว +19

    සාධු !සාධු !!සාධු !!
    පින්වත් ස්වමීන් වහන්ස
    මෙි ගෞතම බුදු සසුනේදීම
    උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය
    අවබෝධ කර ගැනීමට භාග්‍ය
    වාසනාව ලැබෙවා....!

  • @tharushisenevirathna6147
    @tharushisenevirathna6147 3 ปีที่แล้ว +14

    පුදුමාකාර සතුටකින් මං ධර්මය ඇසුවා.. ඒ පින් ඔබ වහන්සේට අනුමෝදන් කරමි.. නිදුක් නීරෝගී සුව ම වේවා.. තව බොහෝ කල් ශාසනික මෙහෙවරෙහි යෙදීමට මේ පින් ඔබවහන්සේට හේතු වේවා!🙏🙏🙏

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 3 ปีที่แล้ว +12

    සාදූ සාදූ සාදූ අපේ හාමුදුරුවන් වහන්සේ ප්‍රත්නා කරන බොදියකට පැමිණෙත්වා ත්‍රිවිධ රත්ණයේ ගුණ අනන්තයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 วันที่ผ่านมา

    ගෞරවනීය දේශකයාණන් වහන්ස මෙම ධර්ම දේශනාව තුන් වතාවක් ම ඇහුවා. ධර්මශ්‍රවණයෙන් මා රැස්කර ගත් කුසල් ඔබ වහන්සේටත් ධර්මශ්‍රවණයට මග සැලැස්සූ සියලු දෙනාටත් අනුමෝදන් වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @padmadarimanoratne1942
    @padmadarimanoratne1942 5 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි ස්වාමීන්වහන්ස, දෙවනි වරටත් මෙම ධර්ම දේශනා ව ඇසුවා එයින් ලැබුනා වු ධර්ම අවබෝධ එහේතු කොට ගෙන සිතට පහල වු සිතුවිල්ල ඔබ වහන්සේ ගෙ භාවනා වට යොමු විමයි.එම නිසා ස්වාමීන්වහන්සේ විසින් පවත්වන භාවනා කරන තැනක් දන්වා එවන මෙන් පාද නමස්කාරව ඉල්ලමි. අවු 60 ක් වන මා දහම කෙරෙහි භක්තියෙන්, ශර්දාවෙන් සිටින මවකි .කාය ශක්තිය ,චිත්ත ශක්තිය ඇත .මව් කෙනෙකුට කරන සත්කාරයක් සේ සලකා මෙ සසරෙන් එගොඩවිමට මග කියා දෙන මෙන් නැවත වරක් පාද නමස්කාරව ඉල්ලමි.තිබෙන තැනක් දන්වන්න ස්වාමීනි මා කඩුවෙළ( කොළඹ )ප්‍රදේශයේ .

    • @KirulapanaDhammawijayaThero
      @KirulapanaDhammawijayaThero  5 ปีที่แล้ว

      0717703583 - Mr.Mihira.
      මේ මහත්මයාව සම්බන්ධ කරගන්න අම්මේ ඊලඟ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්න පින්වත් අම්මට පුලුවන්.. තෙරුවන් සරණයි..

    • @padmadarimanoratne1942
      @padmadarimanoratne1942 5 ปีที่แล้ว +1

      ස්වාමීන් වහන්සේ ට බොහෝම පිං

    • @mallikamadawala
      @mallikamadawala 3 หลายเดือนก่อน

      999999999999

    • @mallikamadawala
      @mallikamadawala 3 หลายเดือนก่อน

      00008

  • @sarathathauda1345
    @sarathathauda1345 3 ปีที่แล้ว +18

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුවය අත්වෙිවා දීර්ඝායුෂ අත්වෙිවා ...

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 ปีที่แล้ว +46

    දිර්ගායු වේවා !!!! 🌼🌼🌼🌼🕊
    ඒ උතුම් වු නිර්වාණය බොහෝ දුර නොවේවා !!!!!

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +2

    දුක් විදින අහින්සක දරුවන්ට බුදු වදනින් පිලිසරනක් ,,,!! අද මහාප්‍රග්ඥායන් වහන්සේ කෙනෙක් සමාජයට මතුකර දේශනා කරන හේතුපල දහමට අනුව මේ හැමෝටම උත්තර තියෙනවා,, දුක හෝ සැප හදාගන්නේ තම තමන් කිවුවොත් පුදුම වෙයි,, ඒ එක් එක්කෙනා කරන හේතු අනුව ඔහුන්ට පල උරුමවෙනවා,, හේතුවලට මුල්වෙන්නේ තමාගේ හිත ,,, හිත් උපදින්න මුල්වෙන්නේ අපේ ඇස කන නාසය දිව කය මනස යි , ඒවාට භාහිරින් දකින, ඇහෙන දැනෙන,( දිවට කයට) මතකසටහන් අතීතයේ ගත් දේවල මතක සිතුවිලි මෙන්ම වර්තමාන මොහොතේ අලුතින් දැක අතීත පුරුදු සමග සසදලා අලුතින් ඇතුලට ගන්නා දේවල් වේ (අඩනින්දෙදි සිහිනෙන් පේන්නෙත් මේවමයි ) ඒකට බුද්ධ දෙශනාව තුලින් කියන්නේ හේතුම්පටිච්ච සම්බූතං,, කියා එවෙලෙම ඒ සිතුවිලිවල ගුනදොස් බලල තමාටත් ,, අන් අයටත්,, පරිසරයට වගේම විශ්වයටත් අවැඩක් අසාදාරනයක් හිංගියක් හින්සාවක් වෙයිනම් වෙනස් කරන්න හෝ නොකර ඉන්න ඕනි ,, යහපතක් වේනම් ඉටුකරන්න කියා බුදු කෙනෙක් පහලවි උන්වහන්සේගේ 73ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනව,, මේ වැඩේට භාහිර දැනුම තුලින් පොඩි සිහිකල්පනාවක් විතරයි ඕනි pratice කරනවිට හරියනවා,, කලයුත්තෙ උතුම් හේතු පලදහමට බහා ගලපා නය විනයට සසදා බලමින් හැම මොහොතකම මෙලෙස හැසිරීමයි , මග්ගේමග්ග ඥාන දර්ශනය වැඩීම ( ධර්මයේ හැසිරීම ) යනු මෙයයි,, අද මිනිසුන් අතර පොහොසත් , දුප්පත් ,සරන අසරණ , ලෙඩ නීරෝගී, දීර්ඝ ආයු අල්ප ආයු කැත ලස්සන ආදී මෙකී නොකී සියල්ලට මෙන්ම ඔහුන් මියැදී බල්ලො බලල්ලු ආදීන් මෙන්ම දෙවියන් බ්‍රක්ම යන් වීමට බලපෑ පුංඥකම්ම පාපකම්ම හේතු 3 මෙයයි ,,මේ දායාදය අතීතයේ තමා උරුමව්කරගත් හේතුවල පල විපාක විනා වෙනත් ආශ්චර්‍ය අත්භූත බලයක් මෙහි නෑ හේතු භංඝානිරුජ්ජතී යනු දුකෙන් මිදී නිදහස්වන්නට මගයි ,, !! මෙය පරම සත්‍යකි ,,! සුවපත් වේවා,,! susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා සිරිදේශයේ අර්තය utube chenells වලින් කියාපාන පරම සත්‍ය තේරුම් ගනිත්වා

  • @ඉරනම
    @ඉරනම 4 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ස්වාමිණී.. ඔබ වහන්සේගේ අවබෝධ ඥාණයට මාගේ නමස්කාරය..🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 11 วันที่ผ่านมา +1

    Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwanin Sanasewa !!! 🙏🙏🙏

  • @pushpathilakarathna5322
    @pushpathilakarathna5322 3 ปีที่แล้ว +21

    රේණුකානෙ චන්දවිමල හාමුදුරුවෝ නැවත වැඩියා වාගෙයි ඹබ වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @hildasomakanthi6234
    @hildasomakanthi6234 10 หลายเดือนก่อน

    මම වසර දහඅටක් නොකඩව
    පෝයට සිල් ගත්,වයස 70ක
    අයෙක්මි.ඔබ වහන්සේගේ
    ධර්ම දේශනාව තුල කියවුන
    හැම වචනයක්ම අසා ඇත්
    තෙමි.නමුත් එක පෙලට පෙල
    ගස්වා සිත ගැන ඔබවහන්සේ
    සරලව තේරැන්කරදුන් ආකාර
    යට අසා නැත්තෙමි.ඔබ වහන්සේට මම දස දහස්
    වාරයක් පින් දෙන්නෙමි.
    බුදුබණ ඔබවහන්සේ කියවා
    අවබෝධ කරගන,අසරණ
    අපකෙරේ අනුකම්පාවෙන්,
    පැහැදිලිව ,සරලව දේශනා
    කිරීම ප්‍රාතිහාර්යක්ම වේ.මේ
    ලෙස දහම් දේශනා කිරීමට
    ශක්තිය,දෛර්ය ලැබේවා.
    ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥා
    වැඩේවා.මේ අත් භවයේදීම
    සතර මගඵල ලබා නිවන
    අවබෝධ වේවා.තෙරැවන්
    සරණින්,සියලු දෙව් රැකවරණින් ඔබවහන්සේ
    සුරැකේවා
    සාදු..සාදු...සාදු....

  • @upuli7528
    @upuli7528 4 ปีที่แล้ว +32

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏.... සියලු ලෝක සත්වයා නිදුක් නිරෝගී වෙත්වා .

    • @shyamamawelage9342
      @shyamamawelage9342 3 ปีที่แล้ว +1

      සාදූ සාදූ හරිම සරලයි අබිදර්ම දේශනාව..තෙරුවන් සර්ණයි.. 🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +1

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @wellnessinfinity
    @wellnessinfinity 4 ปีที่แล้ว +19

    මම අහපු විශිෂ්ඨම අභිධම්ම දේශණය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

    • @kalyanidhammika
      @kalyanidhammika 4 ปีที่แล้ว

      සාධු සාධු සාධු අපේ හාමුදුරුවනේ අමාරු දහම ඉතා සරලව වටහා දෙනවා මේ පින ඇති ඔබ වහන්සේට නිවන් අවබෝධ වන්නට

    • @wimalaranasinghe9364
      @wimalaranasinghe9364 3 ปีที่แล้ว

      @@kalyanidhammika 1

  • @ShamaaliShamaaliepj8ep
    @ShamaaliShamaaliepj8ep 13 ชั่วโมงที่ผ่านมา

    දැනට වසර 5 කට පෙර කල මේ දේශනාවෙත් තමයි මම හරියටම සිත ගැන ඉගෙන ගත්තෙ. එදා වගේම අදටත් මං මේක ධර්මය හොයන අයට share කරනව. අද ඔබ වහන්සේ චීවරය හැරදා ගියත් අපට දුන් දහම් දැනුම ඔස්සේ ප්‍රත්‍යක්‍ෂ අවබෝධය කරා බොහෝ අය යොමු වෙලා තියනව.අද ඔබ වහන්සේ උපැවිදි උනත් ඒ මහා ධර්ම දානමය කුසලය මොහොතක් පාසාම අලුත් වෙවී අනුමෝදන් වේවා නිවන් දක්නා මොහොත දක්වාම. සාධු සාධු.. තෙරුවන් සරණයි

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 3 ปีที่แล้ว +15

    ඉතා වටිනා දේශනයක්. බවුද්ද කවුරුත් දැනගත යුතු කරුනක්. හතර වතවක් පමන අසා ඇතත් තව ඇසිය හැකි දේශනයක්.
    සාදු සාදු සාදු.

    • @DharmasiriUpananda-cd2uy
      @DharmasiriUpananda-cd2uy 7 หลายเดือนก่อน

      පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA หลายเดือนก่อน +1

    Obawahanse Niduk Nirogi Wewa !!! 🙏🙏🙏

  • @damidami318
    @damidami318 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ඉතාවටිනා ධර්ම දේශණවක් ඔබ වහන්සේට අනේක් වරක් පින් අත්වෙිිවා සාදු සාදු සාදු!!!

  • @vihagavihaga6701
    @vihagavihaga6701 3 ปีที่แล้ว

    මම අහපු සරලම අභිධර්ම දේශනා තියෙන්නෙ ඔබ වහන්සේගේ...මෙවැනි දේශනා දිගින් දිගටම කරගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය ධෙර්‍යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා......................................................................................................................................................................................................................................................................................................................................................

  • @pdarshani4230
    @pdarshani4230 4 ปีที่แล้ว +4

    බුද්ධ දේශනාවේ සියුම්ම ධර්ම කොටස් පුළුවන් තරම් සරළව ඉතා කරුණාවෙන් අපිට වටහා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින හේතු වාසනා වේවා..!!තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්ස.

  • @dulananavodya
    @dulananavodya ปีที่แล้ว +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමීන් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @sanjeewarathnayaka9430
    @sanjeewarathnayaka9430 4 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට මෙ භවයෙදීම චතුරාර්ය ධර්මය සත්‍යය අවබෝධ වේවා සාධු සාධු සාධු....!!

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස පැහැදිලිව සරලව කල දේශනාව
    මට අපැහැදිලිව තිබු බොහෝ කොටස් පැහැදිලි ැ ගැනිමට
    හැකිවුනා ස්වාමින් වහන්ස ගැඹුරැ ධර්මය අවාබා් ධවන ලෙස දේසනාකරන ්්ඔබවහන්සේට මේ කුසල් පාරමිතාවක් වේවා😊

  • @rmisrathnayake2238
    @rmisrathnayake2238 3 ปีที่แล้ว +6

    ස්කන්ධ සංයුක්තයේ සත්තට්ඨාන සූත්‍රය මනාව නැවත නැවත විමසන්න චිත්ත වීථි ගැන මෙම පැහැදිලි කිරීම ඉතාම සුන්දරයි...ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ...
    සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝතී

    • @darshanediriweera4056
      @darshanediriweera4056 3 ปีที่แล้ว

      සංයුත්තනිකාය » ඛන්ධවග්ගපාළි » ඛන්ධසංයුත්තං » උපයවග්ගො » සත්තට්ඨානසුත්තං

  • @sanjupathirana172
    @sanjupathirana172 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!! ඔබ වහන්සේ ගෙ සෑම වැඩ සටහනක්ම මන් අහන්නෙ. වැඩ කරන ගමන්. ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා! 🙏🏻 තෙරුවන් සරණයි!

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 4 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ මට ඔය වචන ටිකක් අමතක උනාට එහි යටිතල වගේම එහි අරමුණු සියල්ල හොදටම තේරෙනවා .ඔබ වහන්සේට තෙරුවන් සරණයි !

  • @menakahenagge2950
    @menakahenagge2950 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී ධර්මය ඔබ වහන්සේ ඉතාම සරලව අපට පැහැදිලි ව දේශනා කළා ඒ ශ්‍රී සද්ධර්මය ඉතාම ගැඹුරුය ඔබ වහන්සේගේ ඒ ප්‍රඥා මහිමයට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ඇසීමෙන් අපගේ සිත් සතන් සුවපත් වෙනවා ඔබ වහන්සේට ඉක්මන් භවයකදී ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සුව අවබෝධ වේවා 🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 5 ปีที่แล้ว +44

    අනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගෙ දේශනා හරි සරලයි අහන් ඉන්න ආසයි
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilukshiratnayake8889
    @nilukshiratnayake8889 3 ปีที่แล้ว +4

    ඉතාම වටිනා දේශනයක් ඉතා සරලව පැහැදිලි කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏

  • @S.kRamya
    @S.kRamya 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට බොහෝ පින් හරිම මනරම් මිහරියි පිරිසිදුරෙද්දකට සායම් උරාගන්නා වගේ මාගේ සිත බැසගත් තා සත්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට ස්තුතියි තෙරුවන් සරණයි

  • @madulokuga8251
    @madulokuga8251 4 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු ගැබුරු දර්මය ඔබ වහන්සේ,, පැහැදිලි කිරීම ඉතාමත් ආශ් චර්යි, නමස්කාර වේවා ශ්‍රී සද්දර්ම්යට

  • @AnulaDharmasiri
    @AnulaDharmasiri หลายเดือนก่อน

    ආශ්චර්ය්‍යයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ ධර්මය දේශනා කරන ආකාරය අපට හරි පැහැදිලි ලෙස වැටහෙනවා සාදු සාදු සාදු

  • @sathirawijekoon431
    @sathirawijekoon431 4 ปีที่แล้ว +7

    පිංවන්ත පාටයි ඔබ වහන්සේ.බුදු මගම යත්වා.

    • @pushpawesterners8289
      @pushpawesterners8289 3 ปีที่แล้ว +1

      Obawehansata itha ikman kalkede niwansuwa LABAWA.SADU SADU SADU.

  • @madhushi5234
    @madhushi5234 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහොම පින් 🙏. මේ හිත ගැන ලොකු ප්‍රශ්නෙක හිටියේ මම. මම කියන්නෙ මෙ හිත කියලාමයි හිතුනෙ, මේ ධර්ම දේශානාවෙන් ප්‍රශ්නය විසදුනා, ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාශනය තුලදීම උතුම් නිර්වාණය අවබෝධය වේවා !!!

  • @shyanakumudini8731
    @shyanakumudini8731 4 ปีที่แล้ว +4

    සාදූ 🙏🙏🙏 සාදූ පින්වත් ස්වාමින්වහන්ස....සුවසේම නිවනට ගමන් කිරීමට මේ පින හේතු වාසනාවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @hirandarshana54
    @hirandarshana54 หลายเดือนก่อน

    ඔබ වහන්සේ දේශනා කල ලෙස මෙය අපිට කැමති වෙලවක, කැමති වාරයක්, කැමති වේලාවක් ඇසිය හැකියි. ඔබ වහන්සේට උතුම් වු නිර්වාණාවබෝධයම ලැබේවා!!!

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 ปีที่แล้ว +9

    සාදූ !සාදූ !සාදූ !!!
    උතුම් වූ තුණුරුවන්ට මාගේ නමස්කාරයවේවා !
    ගෞරණිය පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරයවේවා ! සාදූ !සාදූ !සාදූ !!!
    තෙරුවන්සරණයි !

  • @thushithapriyangani2633
    @thushithapriyangani2633 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 ! අහන්න අහන්න ආසයි අපේ හාමුදුරුවනේ ! මේ උතුම් ධර්මය මනසිකාරය වන මොහොතක් පාසා ඔබ වහන්සේට පින් පුන්‍යනුමෝදනා වේවා ! ඔබ වහන්සේ මෙලොවට දායාද කල පින්වත් ම්ව්පියන් හටද මේ පින් අත්වේවා අප සියලුදෙනටම ඉක්මන් භවයකදී උතුම් වු චතුර්‍ය්සත්‍ය අවබෝධ වීම පිනිස මේ උතුම් ධර්මය උපකාර වේවා ! සාදු සාදු සාදු !
    73
    Ven.Kirulapana Dhammawijaya Thero

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏

  • @hasandihimaya2204
    @hasandihimaya2204 3 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏 ඔබ වහන්සේ ට අප්‍රමාණ කුසල් රැස්වේවා..! අප තථාගතයාණන් වහන්සේ දේශනාකොට වාදාළා වු මේ උතුම් වු ශ්‍රී සද්ධර්මය අපහට පහදා දේන ආකාරය හරිම සුන්දරයි.ඒ වගේම සරලයි. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ද උතුම් වු නිවනින් සැනසෙන්න මේ සියලු කුසල ධර්මයන් හේතු වේවායි ...! ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏

  • @The_Natural_World_9
    @The_Natural_World_9 4 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේ ට !

    • @lochanafernando157
      @lochanafernando157 3 ปีที่แล้ว

      Sadu sadu sadu obawahanseta theruwan saranai

  • @dilrukshi6480
    @dilrukshi6480 3 ปีที่แล้ว

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    හරිම වටිනා දේශනාවක්. තුන් වන පාරටත් ශ්‍රවණය කළා. අහන්න අහන්න ආසයි. සියලුම දෙනාට මේ දේශනාව ශ්‍රවණය කිරීමට චිත්ත වීථි පහළ වේවා 🙏🌼🙏🌼🙏🌼

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 3 ปีที่แล้ว +8

    සාධූ සාධූ සාධූ
    අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @sujasuja9134
    @sujasuja9134 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!🙏🙏🙏
    සම්මා සම්බුදු සරණයි !!!🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!🙏🙏🙏
    දීර්ඝායු වේවා !!!🙏🙏🙏
    උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගැනීම පිනිස මේ උතුම් ධර්ම දේශණාව හේතු වේවා !!!🙏🙏🙏

    • @maithreeranathunga5662
      @maithreeranathunga5662 3 ปีที่แล้ว

      Namaskara.wewa.mage..Thriwida..Rathnayata.wagema.pujanieya.swameen..wahanseta..Sumadura.Abidarma.Desanaya.waha.waha.Apataniwanata.paramie.weva.me.Bava.yema.Apa..Niwane.Niwewa..Sadu.Sadu.Sadu..Namath.Rupath.
      .kriyawaliyak.Atha...Sathwayek..Pudgalayek..Netha.wasa.Thibu..Bandunak.wivara.kalaseya.Swaminie 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐💜

  • @podimenike1958
    @podimenike1958 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා තුණුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු වේවා ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් චතුරාර්ය සත්‍යය අවබෝධ වේ වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SriyaniGodakanda
    @SriyaniGodakanda 11 วันที่ผ่านมา

    ආශ්චර්‍යය යි ස්වාමීනි ආශ්චර්‍යයි...වහලා තිබූ දෙයක් ඇරලා පෙන්නුවා වගේ...... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්ම වහවහා අවබෝධ වේවා ....සාදු සාදු සාදු

  • @sarathsinghapura2405
    @sarathsinghapura2405 3 ปีที่แล้ว +5

    අප්‍රමාණ කුසල් අත් වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ ට.
    ඔබ වහන්සේට අමා මහ නිවන ම අවබෝධ වේවා
    සාධු සාධු සාධු !!!!

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සබුදුන්වහන්සේ වදාල මේ ගාම්භිර දේෂනාව ඉතා සරලව චිත්තය පිලිබදව පැහැදිලි කරමින් සක්කාය ද්ිටඨීය දුරැවනලෙස සරලව දේශනාකරමින් ගැඹුරැ ධර්මය වටහාදුන් ඔබවහන්සේට නිවනින්
    නිවෙන්නට මේ කුසල හේතුවේවා

  • @ovinvindula5052
    @ovinvindula5052 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිර්වානය අවබෝධ වේවා! 🙏🙏🙏

  • @wathsalawathsala1903
    @wathsalawathsala1903 2 ปีที่แล้ว +1

    අපගේ මහා යතිවරයානන් වහන්සේ ට උතුම් නිවනින් මග මෙිඅත් භවයේදිම වෙිවා .දෙපා නමදින්න අවසරයි සමිදුනේ .කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැ.කි වතාවක් ඇහුවද කියන්න මතක නැ ස්වාමින් වහන්ස .ඡාතියේ පිනට පහල වු බුදු පුතුන් වහන්ස .ඒ අමා නිවනින් නිවිමට අප කල පින් ද අනුමෝදන් වෙිවා .සාදු සාදු සාදු

  • @chathuranganigamlath4804
    @chathuranganigamlath4804 3 ปีที่แล้ว +5

    This is one kind of a versatile monk.
    His explanations are extremely extraordinary.
    We all best you longevity and may you attain nibbana.

  • @DinushaDeepani1047
    @DinushaDeepani1047 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ! ඔබ කවහන්සේ නිදුක් වේවා! නීරෝගි වේවා! සුවපත් වේවා ! දීර්ඝායු වේවා ! පැතූ යම් බෝධියකින් නිර්වාණ සුවය ලැබීමට ඔබ වහන්සේට මේ පින් හේතුවාසනා වේවා! සාදු ! සාදු ! සාදු !🙏🙏🙏🙏🙏

  • @shashikalapriyadarshani9236
    @shashikalapriyadarshani9236 4 ปีที่แล้ว +7

    හොදට තේරෙනව හාමුදුරුවනේ ..ඔබ වහන්සේට ගොඩක් පින්. ඔයි විදියට දේශනා කරන්න හැමෝටම බෑ.

  • @SadhahamKanishka
    @SadhahamKanishka ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමීන්වහන්ස.නිදුක් නීරෝගී දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว +4

    සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @sujatam3953
    @sujatam3953 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!දීර්ගායුෂ ලැබේවා!තෙරුවන් සරණයි!!🙏🙏

  • @user-76rme
    @user-76rme 3 ปีที่แล้ว +7

    පිංවත් ස්වාමීන්වහන්ස, නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායු වේවා !!!

  • @nandaniambepitiya1073
    @nandaniambepitiya1073 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්ස, ඉතාම වටිනා කරැණු රැසක් අඩංගු ඉතා පැහැදිලි ධර්ම දේශනාවක් . බොහෝ නොදන්නා කරැනු රැසක් දැනගත්තා . ඔබ වහන්සේට අප්‍රමාණ කුසල් ජනිත වී මේ භවය තුලදීම අමිල නිමල වු අජරාමර නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා!!! සාධූ! සාධූ! සාධු

  • @nayananandani1715
    @nayananandani1715 3 ปีที่แล้ว +3

    චිරාත් කාලයක් ශාසනික මෙහෙවරෙහි යෙදෙන්නට යෝධබල ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏

  • @wikramarathnamenike4238
    @wikramarathnamenike4238 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මෙවැනි ගැබුරැ දේශනා කිරිමට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 5 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් කුසල් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ..!!!

    • @priyanthasuriyaarachchi9800
      @priyanthasuriyaarachchi9800 4 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @madulokuga8251
      @madulokuga8251 4 ปีที่แล้ว

      උත්තරී තර ඒ ස්ද්ද්ර්ම්ය්ට මාගේ නමස්කාරය වේවා

    • @chandrikakarunathilaka4968
      @chandrikakarunathilaka4968 3 ปีที่แล้ว

      ඔබ වහන්සේගේ ධර්ම දේශනාව හරිම වැදගත්
      ඔබ වහන්සේට නිවන් ලබත්වා

  • @maadavipramila5085
    @maadavipramila5085 3 ปีที่แล้ว

    නැවත නැවතත් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළෙමි.
    පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කළ අයුරින් එම උතුම් දහම් කරුණු සටහන් කර ගනිමින්ම නැවත නැවතත් ආවර්ජනා කරමින් මනසිකාරය කළෙමි...
    සාදු සාදු සාදු !!!
    මෙතෙක් නොඇසූ දහම් කරුණු ඔබ වහසේගේ දහම් දේශනා ඇසුරින් උගත්තෙමි...
    සදා වන්දනීය පූජනීය ආර්‍ය මහා සංඝ රත්නයට .......
    උත්තම වූ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට ...
    මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ඔබ වහන්සේට තවත් බොහෝ කාලයක් මේ ලංකාදීපය උත්තම වූ ශ්‍රී සත් දහමින් තෙමා ලන්නට වාසනාව ලැබේවා !!!
    බොහෝ දන සිත් සතන් දහම් සුවයෙන් නිවා ලන්නට හැකියාව ලැබේවා !!!
    නිදුක් නිරෝගී චිර ජීවනය වේවා !!!
    වහ වහා චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම මේ සියලූම කුසල් දහම් හේතු වාසනා වේවා !!!.
    සාදු සාදු සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු !!!.

  • @mapinona1215
    @mapinona1215 3 ปีที่แล้ว +2

    කල්‍යාණ මිත්‍ර අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ අත්වෙිවා උතමි නිර්වානය අවබෝධ වෙිවා තෙරැවන් සරනයි

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    සාදු සාදු සාදු කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩෙත්වා සම්මා සම්බුදු පසේ බුදු නිකෙලෙස් මුනිවරු සැනසී වදාළ නිර්වාණය අවබෝධ වෙත්වා...

  • @sandhyaumashanker6429
    @sandhyaumashanker6429 4 ปีที่แล้ว +4

    The surmans done by this priest is interesting.. like to listen to him..🙏🙏🙏

  • @nandaniambepitiya7830
    @nandaniambepitiya7830 3 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්ස , මේ ධර්ම දේශනාව මට දැනුනේ මා ඇසූ ධර්ම දේශනාවලින් ඉතාම වටිනා කරැනු වලින් සමන්විත ඵකක් බවයි. ඔබ වහන්සේ සරලව ඉගැන්වීම ගැන ඔබ වහන්සේට පිං දෙමි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithkumara5217
    @amithkumara5217 4 ปีที่แล้ว +6

    දියත සිසිල කරවන්නේ දිය කුමට
    වියත දුරත සමවෙද එක් ගව්වකට
    සුලිත මද පවන කුමටද පව්වකට
    මාවත පහත නොපෙනේ අඳ මගියෙකුට
    .....ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි........!!!!!!!!
    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakshirukmalee4287
    @thilakshirukmalee4287 3 ปีที่แล้ว +1

    මෙවැනි වටිනාකම දහම් කරුනු දේශනා කල ඔබ වහන්සේට බොහොමයක් පින් සිදුවේවා උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා

  • @nilmirajapaksha8841
    @nilmirajapaksha8841 3 ปีที่แล้ว +2

    මේ උතුම් සද්ධර්මය සියලු විඥ්ඥාානයන්ගේ භව නිරෝධය පිණිස හේතු වේවා!🙏

  • @gayansampath5580
    @gayansampath5580 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයකදීම උතුම්වූ මාර්ග ඵල අවබෝධය පිනිස මේ පින හේතුවක් වේවා,තව තවත් මෙවන්වූ ධර්ම දේශනාවන් පැවැත්වීමට හැකියාව ලැබේවා,නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා !!!ගරුතර ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා!❤❤❤❤❤❤❤❤❤❤