Listen to the excellent desana as soon as I saw the video today. Waiting to learn Abhidarmaya through your desana ,Sadu.Sadu.Sadu. May you and your parents attain Nibbana by the merits of giving us to understand this important damma. Theruvan sarani. Dr.VB from U.K.
Obawahanseta me bawayedeema Uthum Amamaha Niwana labewa !!! 🙏🙏🙏
Obawahanse Niduk Wewa Nirogi Wewa !!! Me Bawayedeema Uthum Amamaha Nivanin Sanasewa !!! 🙏🙏🙏
... "දේශනයේ සෑම වචනයක්ම අරුත් බරයි, ගෞරවනීය ස්වාමින් වහන්ස !
... ඔබ වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුදු පුතෙකි !
... රහතන් වහන්සේ ලා යයි කියන ගොවීන්ට සහ කට වාචාලයින්ට රැවටී අන්ද මන්ද ව සිටින මෝඩයන් ගේ නුවණැස පාදනු මැනව ස්වාමින් වහන්ස !! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ නමස්කාර වේවා... !!!
Sadu sadu sadu... Namo buddaya... 🙏💓🌸💞🌼💐🌟💕
තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍රයාන් වහන්සේට. ගොඩක් ධර්ම කරුණු ඉගෙන ගත්තා ස්වාමීන් වහන්ස. ගම්භීර ධර්ම කරුණු එකිනෙක මනාව පැහැදිලිව නිරවුල්ව දේශනා කරන්නා වූ කෞශල්‍යන් හෙබි ඔබ වහන්සේගේ මේ පැහැදිලි සියලු දේශනාවන් සංසාර දුකින් එතෙර වීම පිණිස ම අප සියල්ලන්ටම උපකාරී වේවා!!! ඔබ වහන්සේ ද මේ විෂඝෝර සංසාරය කෙළවර උතුම් නිර්වාණාවබෝධය වහ වහා ලබා ගනිත්වා!!!
🙏🙏🙏
බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මේ උතුම් සම්බුදු සසුනේදීම චතුරාර්‍ය් සත්‍ය ධර්මයෝ සැප සහගත ප්‍රතිපදාවකින් අවබෝධ වීම පිනිසත් නිබ්බාන සුවයෙන් සුඛිත තර වීම පිනිසත් මේ පින් කුසල් හේතු වේවා චිරo ජයතු නා හිමියනි
සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
මහා දැනුම් සම්භාරයක් සිතේ දරන ඔබ වහන්සේ බොහෝ ඉක්මනින් අප දැනුවත් කරන්න දරන ප්‍රයත්නය ඉමහත් ය. අවබෝධය ලබාගන්න අපහසුය, උත්සාහයක යෙදෙන නමුත් පින් මද බව දැනෙනව . මට විතර ද මෙසේ සිතෙන්නේ ..ඉතා හෙමින් යා යුතු බව දැනේ....ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏 🙏 🙏
ශුෂ්ක විදර්ශනා භාවනාවට සම්බන්ධ වන්න. ඉතා ඉක්මනින් ගම්භීර ධර්ම කරුණු අවබෝධ කරගැනීමට පහසු වේවි. තෙරුවන් සරණයි.
"THERUWAN SARANAI"...........
⛳⛳⛳⛳⛳⛳⛳⛳⛳⛳⛳⛳
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේව...චිරාත් කලයක් සම්බුදු සසුන බබළවන්නට අපේ ස්වාමීන් වහන්සේට ලැබේවා!!! 🙏🙏🙏
මගේ ධර්ම පිපාසය නිවන ඔබ
වහන්සේට මගේ
🙏🙏🙏🙏🙏🙏 ......දහම් කෙත අස්වද්දන්නට ඔබ වහන්සේ දරන උත්සාහයට ඔබ වහන්සේට මේ නිර්වානය අවබෝධ වේවා.......
🎆🎆නමො 🎆🎆බුද්ධාය🎆🎆 සාදු🎆🎆සාදු 🎆🎆සාදු🎆🎆
🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷 සාදු🌷🌷ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා🌷🌷 සාදු 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷තෙරැවන් සරනයි
පින්වත් ස්වාමින් වහන්ස
ගැඹුරැ ධර්ම කරැනු රාශියක්ඉතා සරලව අවබෝධ කරගැනිමට පහසු වන පරිදි දේශනාකල
ඔබ වහන්සේට මේ කුසල් නිවන් පිනිසම හේතු වේවා😊
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.
අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
දහම්පාසලේ හතේ පන්තියෙ ඉදල ඉගැන්නුවෙ. එපා වෙලා හිටියෙ වැඩත් නොකර.
දැන් නම් search කරලත් බලනව. ආපහු හතේ පංතියෙ ඉඳන් එන්න හිතෙනව ස්වාමීන්වහන්ස🙏🏽 අපරාදෙ ඒකාලෙ ම දැනුන නම් රස..
අපේ කල්‍යාණමිත්‍රයන්වහන්සේට පින් සිද්ධවෙන්න තමයි මේ පැත්තට යොමු වුණේ🙏🏽
නමස්කාර කරමි!! නමස්කාර වේවා!! අපේ බුද්ධපුත්‍රයන්වහන්සේට තෙරුවන් සරණයි🙏🏽
ගරු ස්වමින් වහන්ස මේ දේශනාව හරහා ඉතා වටිනා දර්ම කාරනා කීපයක් ඉගන ගනු ලැබුවා. අභිධර්ම දේශනාව පෙල ගසනතුරු නොඉවසිල්ලෙන් බලා සිටිමී . ඒ ඔබවහන්සේගේ දේශනා ගැබුරු වුවත් ලිහිල්ව විස්තර සහිතව දේශනා කරන විට තෙරුම් ගැනීම තරමක් ලේසි නිසාය. අපේ ගරු උඩුඩුම්බර කශ්‍යප හිමි විසින් පෙර කලක දේශනා කල ඇභිදර්ම පෙල ඉතා ආසවෙන් මුල සිට අග දක්වා ලියා ගනිමින් ඉගෙනුම් කර නිසා දැන් ඒ කරනා ඇසෙන විට තෙරුම් ගැනීම අපහසු නැත. ප්‍රශ්නය වයස 70කට ලන් වන විට ධාරන ශක්තිය අඩු වීමයි. ඔබ වහන්සේලා දේශනා කරන පරිදී දර්ම මාර්ගයට තරුන කාලයේම යොමුවීමට පෙර පින් තිබිය යුතුය බව මට වැටහේ. ඒත් බිදක් පමන වත් මතකයේ තබා ගන්නෙමු. දැන් ඕනෑම බනක් ඇසීමේදී එය තෙරුම් යන බව වැටහේ. ඔබ වහන්සේලා මේ ගෙන යන දර්ම ප්‍රචාර කටයුතු ගෙන යෑමට දහිර්‍ය ශක්තිය ලබේවා. උතුම් නිවන ලන් වේවා!
තෙරුවන් සරණයි 🙏🙏🙏 මගේ නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු
Ven. Monk, you are VERY knowledgeable.
This talk is so good!
දෙවන වරටත් ඇසුවා. ඔබවහන්සේට අපමණ පිං. 🙏🙏🙏
Sadu🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ABIDARMAYA.YANUWISISTA.DARMAYAI.EYAITHA.GEMBURUYA
ETHHARIMARASAWTHYA.SANSUNWA.BAWANAWAK.WAGE.PLIWELIN.HEMOMA.MEDESANA.AWABODAYEN
SRAWANAYA.KARANNA.MEHIRASAYA.HEMOTAMA.WETAHEWI.OBAHEMAWAHAWAHA.NIWANATAGENYAWI..MEUTHUMABIDARMADESANA.SARALAWA.SRAWAKAYATA.SIUMWA.APATA.AWABODAKARAWANNATA
MEUTHUMAN.WAHANSE.DARANATHETHA.APAMANAYA.DAMMAWIJAYA.OBA.WAHANSETAMAUCHITHAYA.SIYALUBODUDANAWENUWENMA.M.OBAWAHANSEGE.DEPANAMASKARAKARAMI.MAGESAMMASAMBUDURAJANANWAHANSETA.NAMASKARAWEWA
සාදු සාදු සාදු
බොහොමයක් පිං අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී චිර ජීවනයම ලැබේවා තෙරුවන් සරණයි
🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු
අවසරයි අපේ අති ගරැස්වාමීන් වහන්ස !
තෙරැවන් සරනයි !
මේ සිත් ගැන ඉගෙනගන්න ඉතාමත් කැමතියි ඒත් වයසත් එක්ක මතකතබාගැනීම මහත් අසීරැ කාරකක් බැවින් අපිට මුලින්ම සිත් ගැන ඇති සටහනක් (සිත් බෙදියන ආකාර සහිතව)අපට ලබා දෙන්නේ නම් යෙහෙකියි දෙපා නැමැද මහත් වූ ගෞරවයෙන් අයැද සිටිමි .
මෙය වරදක් නම් අපගේ ඉල්ලීම ,එය ඉල්ලා අස්කරගනිමි.
🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏🌷🌷🌷සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමීන් වහන්ස අපි වෙනුවෙන් අනුකම්පාවෙන් නිවන් මඟට උපකාරී වන අභිධර්ම කරුණු සියල්ලම අපට දේශනා කරන මෙන් ඔබ වහන්සේගේන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ ...
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ..
theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු 🙏 🙏 🙏
මම,ඔබවහන්සෙගෙ,දර්ම,දෙසනා,එකමදෙසනයතුන්,හතරවතාවමමඅහනවා,ඔබවහන්සෙට,උතුම්,තුනුරුවනෙපිහි ටලබෙවා
සාදු සාදු සාදු
Sadu sadu sadu
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏
Ape hamuduruwane dyanayak labuwa kiyala kenek kohomada Dana ganne ...budu saranai ape hamuduruwane...
බොහොම පින් !
සාධු ..සාධු ..සාධු ..
බොහොම පින් ස්වාමීන් වහන්ස ..
Sabu sadu sadu oba wahansTa
Sadu sadu sadu....
🙏🏻 🙏🏻 🙏🏻
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස .. 🙏🙏🙏🙏
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
Sadoo sadoo sadoo
Listen to the excellent desana as soon as I saw the video today. Waiting to learn Abhidarmaya through your desana ,Sadu.Sadu.Sadu. May you and your parents attain Nibbana by the merits of giving us to understand this important damma. Theruvan sarani. Dr.VB from U.K.
ERGUWENATH ONA. MRUDUWENATHONA. SAKKO. GGUUCHA. SUGUUHA.
💐💐💐💐🙏🙏🙏🙏
සාධු සාධු සාධු !
🙏🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu🙏🙏🙏
තෙරුවන් සරණියි ස්වාමීන්වහන්ස, අභිධර්ම දේශනා මාලාව 1,2,3,....ආදී වශයෙන් නම් කරනවනම් ගොඩක් හොදයි ස්වාමීන්වහන්ස...එකක් හරි මගහැරුනොත් අපිට ලේසියෙන් හොයාගන්න පුලුවන්...🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🌼🌸🙏🏻
abidharmaye watinakama
සාධු සාධු සාධු
Sadu sadu sadu
Theruwan saranae swaminwahansa.
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
Sadu! Sadu! Sadu!
AAMMA SAMMA BHUDU RAJANANWAHANANSE SARASANKEIYA KALPALAXAYAK PERUMPURA LOKAYATADUN GEMBURUDARMAYA WISISTA DARMAYA WASARAGANSK WANAYE THANIWA DUK WINDIMINNIWERADIWA HADARA APE KALAYE BHODUNUQAN SASARINMUDAWANNAATA BUDU RAJANAN WAHANSEGE HADAMADALIN UPAN UTHYRATHNA KIRULA PANA DAMMA WIJAYA UTHUMANWAHANSE MEKALATA PAHALAUU nubudu puthekmaya OBAWAHANSE NIDUK NIROGIEWA DIERGAU LEBA SUWEN SENASIEMEN NIWEIE LOWEDA WEWA UTHUM SASUNA SURAKIEWA SIWWARAM DEWIYO REKA DEWA SAMMA SAM BHUDU SARA NAIE
ABIDARMAYE WATINAKAmA FENAGANNPUNCHIDESANAWAK KAIEPINWATHNI
NAHIE WERENA WEIRANIE SAMMANTHIDA KUDACHANAN AWERENAGHA SAMMANTHIE ASADAMMO SANATHTHANOO
AKUSALASITHGENA MANADENUMAK THUENNAONA
LADDO KASO SAPATHTHO AWAKASALATH SATHREK WAGE
AKUSALASITHWALATA. IDA DENNE NE.
NAHIWEREA. WERANIE. SANMANTHIEDA KUDACHANAN AWERENAHA SAMMANTHIE. ASA FAMMO SANTHTHANO
සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සත්‍යක්මයි තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏💐💐💐
🌸🌸🙏🌸🌸
🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏💐💐💐🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏