Api desapalana bana ahanne naha Api nannaththare awidina vinayak nathi hamuduruwange bana ahanne naha Api manasika roginge bana ahanne naha Api opadupa bana ahanne naha Api atha paya visikarana action bana ahanne naha Api desapalana bana ahanne naha API DUSSEELA HAMUDURUWANGE BANA AHANNE NAHA API AHANNE SILWATH HAMUDURUWANGE BUDU BANA Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors
තෙරැවන් සරනයි
🙏🙏🙏
සියුම්ව තේරුමි ගතයුතු ධර්ම කරුනු පහදා දෙන පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට දීර්ඝායුවෙිවා .. නමස්කාරය වෙිවා ...🙏🙏🙏
මේ බුද්දෝත්පාද කාලයේම අපිට පිනට මේ මනුලෝකෙට පායපු පුර 🌙 හද මේ වගේ කල්‍යානමිත්ත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරපු බුදුබන අහලමයි හිත දියුනු වුනේම ඔබ වහන්සේ මතු නිවෙනවාමයී පින්වත් දෙමවුපියන් නිවෙනවාමයි බුදුසරනයි
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනය🙏🙏🙏
පින්වති ස්වාමින් වහන්ස
ඉතා වටිනාපැහැදිලි කරිමක්
ඔබවහන්සේට බොහොම පින්
සම්මාසම්බුදු සරන ලැබේවා
ගැඹුරු ධර්ම කරැණු අසරණ අප ට තේරුම් කරවීමට උත්සාහ කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මෙි පින් හේතු වාසනා වී උපන්උපන්ආත්මයේ නුවනක්කාරවී ඉපදීම ට හේතු වාසනා වෙිවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🌷🌷🌷🌷🌼🌼🌼🌸🌸
තෙරුවන් .සරනයි ස්වාමීන් වහන්ස
🙏🙏🙏🌹🌹🌹Apage kalyaanamithra ,sadaa wandaneeya ,puujaneeya pinwath swaameen wahanseta maage namaskaaraya wewa!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
ආදරණීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින්
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
සවාමිනි ඉතාම පැහැදිලියි ඔබවහන්සේ නිවනින්ම නිවෙිවා
තෙරුවන් සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .
සාදු සාදු සාදු තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ පතන්නාවු බෝදියකින් නිවනින් නිවෙත්වා
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස
බොහෝ පින් සිදු වේවා ඔබ වහන්සේට. 🙏🙏🙏
අවසරයක් ලද විටක මානසික රෝගීන් සිය දිවි හානි කර ගැනීමේදී චුති සිත හෝ චිත්ත වීදි ක්‍රියා කරන ආකාරය පිළිබඳව ධර්ම දේශනාවක් පවත් වන්න කියා ඉල්ලා සිටිමි 🙏🙏🙏
හොද අවබෝධයක් ලැබුනාකියලා හිතනවා ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස උතුම් නිවන අවබෝධ වේවා
ඔබ වහන්සෙ බුදුසසුනෙ මනිකක්
ඉතාමත් ගැඹුරු ධර්ම දෙසනාවක් ඉතාමත් ලිහිල් ලෙසින් වටහා දෙන්නට ඔබවහන්සේ කරන්නාවු මෙහෙය වචනයෙන් කිවනොහැකි තරම් උතුම්ය. චිත්ත විථි ගැන තිබූ දහම් ගැටලු තෙරුම්ගන්නට හැකියාව ලැබුනා.ඔබවහන්සෙගේ මෙහෙවරයට පතන්නාවූ බොදියකින් නිවන් සුවය ලබන්නට හෙතුවේවා වසනා වෙිවායි පතමි සාදු සාදු සාදු ;
සාදු සාදු සාදු 🙏
සාදු සාදු සාදු
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🪷
Kooti waarayak pin.theruwansaranai obawahanseeta.
🙏🙏🙏 ඔබ වහන්සේට තුණුරුවන් සරණයි
Sadu sadu 🙏🙏
A
BIEJA NIYAMA CHITHTHA NIYAMA NIYAMA DARMA. CHITHTHA NIYAMA DARMATHAWAYA
මරණාසන්න ච්ත්තවීථියෙදී පහලවෙන කරමයක්,කර්ම නිමිත්තක්,ගති නිමිත්තක් නිසාවෙන් ඊලග භවය සකස්වන ආකාරය මැනවින් පෑහැදිලි කල දේශනාවක් .තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .....
මේභවය .කුමන.හෝ මරණයකට .සුදානම්..නමුත් නැවත එවන් වූ මරණයකට සිත ඇදගෙන .නොයන්නට . සිත වැඩිය යුතු ආකාරය .අවබෝධකරදීමට ඔබවහන්සේ..ගන්නාඋස්සාහයනිසා හය .අතිවිශිශ්ටයි 🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
Sadu sadu sadu Theruwan Saranai Samenwahansa
BHAWANGA SITHA BHAWANGEN MUDAWAGENA SITHAMI INNAEKAIE MINISSU KARANNEMARABASANNACHITHTHA
Uthum darmaya desana kala obawahansetath darmaya srwanaya kala siyaluma pinwathuntath matath me ගෞතම සම්බුද්ධ සාසනයේම උතුම් ධර්මය අවබෝධ වෙවා.🙏🙏🙏
Sadhu..... Sadhu..... Sadhu
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
PRATHISANDI SITHA CHUTHISITHA. BAWAYAEDAGENAYANA SITA BAWANGASITHS CHITHTHAWEIETHIYAK GENAIE GIYAYA SATHIYA
අපේහාමුදුරැවනේ වඩින්න අප බලාගන ඉන්නවා.අපේ හිත වෙනස් වෙලා නෑ සෙලවෙලා නෑ බලාගන ඉන්නවා.වඩින්න.මේ බණ අහනවා.
අපේ අකුසල කර්මයකට මේ හඩ අපිට නැතුව ගියා තවත් දේශනා පවත්වන ස්වමීන් වහන්සේලා ඕන තරම් ඉන්නවා ඒත් මොකක්දො සැනසිමක් දැනෙනවා ගැබුරු දහම දේශනා කරන විලාශය අනේ මේ හඩ නැවත අහන්න ලැබේවා පෙර සසරෙ අපි පින් කරලා තියෙනවා මෙවැනිබුද්ධ පුත්‍රයන්වහන්සේලා ඇසුරු කරන්න ලැබීමම උන්වහන්සේ වැඩ ඉන්න භාවනාමද්ද්‍යස්ථානයට කවදාවත් යන්න බැරිවුනත් සජීව දේශනා දෙක තුනක් ඇහුවා යූටියුබ් එකේ බන700ක් විතර ඇහුවා TV චැනල්වලින් ඇහුවා මම මේ කරගත්තාවූ සිය්ලූම කුසල් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමට හේතුවේවා නිදුකින් වැජබේවා
ධර්ම දේශනාවකට සවන් දෙන්න පෙර සියලු කටයුතු වලින් නිදහස් වී සිත සම්පූර්ණයෙන් සියලු දෙයින් නිදහස් කරගෙන සවන් දුන්නොත් පමනයි එය තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ...
Sadu sadu sadu.
Sadu.sadu.sadu🙏🙏🙏
🙏🙏🙏🌻
CHITHTHAWEITI KOTAS 4IE ATHIMAMAHANTHARAMMANA MAHANTHARAMMANA PARITHTHARAMMANA. ATTHI PARITHTHARAMMANA
PRATHISANDI SITHA CHUTHISITHA CHITHTHA WEIE 75KWITHARATH CHITHTHA WEIETHI PRADANAKOTAS.
Theruwan saranai ape hamuduruwane .
MARANAYA KRAMA 5NSUDDAWENAEA
තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
බුදු බණ මේ විදියට පැහැදිලි ආකාරයට අපට කියා දෙන එකම ඔබවහන්සේට නිවන් අවබෝධ පිණිස හේතු වෙනවාමයි....
Sàdu....sadu .....sadu ....
AWJJANA KRUTHYA KARANNE PANCHADWARAWAJJANA MANODWARAWAJJANA SITH
CHITHTHENA NIYATHIE LOKO. CHITHTHENA PARI KASSATHIE. CHITHTHASSA EKA DAMMASSA SABBEWA WAHAMANWAGU
Sadoo sadoo sadoo
🙏🙏🙏🙏🙏🙏🙏
MEGIIWITHE PALAMUSITTHAPRARTHISANDISITHA AWASANSITHA CHUTHISITHABHAWAA ADAGENASITHA BHAWANGA SITHA
Budusaranai
CHITHTHAWEITI KOTAS 4IE ATHIMAMAHANTHARAMMANA MAHANTHARAMMANA PARITHTHARAMMANA. ATTHI PARITHTHARAMMANAPRATHISANDI SITHEN. IPADENA SATHWAYA MIYATANNE. CHUTHISITTHEN BAWAYAEDAGENA YANAWA BHAWANGA SITHACHITHTJAWIETHI 75K WITHARA THIYANAWA BAWANGASITHA PRABASWARAI. AGANTHUKEHI UPAKKILITTEHI UPAKKILITTAN ARAMUNU SOYAMIN HEMOMA YANAWA GIEWITHE AWSSANWANNE MARANASANNACHITHTHAWIETHIYA
🙏🙏
ASANNA KAR.yVE AWIZWASAMARANNABE
UTHOADA THITHI BANGA KUDA CHITHZANA MAHQ CHITHTHAXANA 51
VHITHTHAWIETHI MARANASANNA 24IE RUPA WEDANA SANHGANANA. SANKARA WINGANANA ME6 CHITHTHAWEITI 4 EWA6 24IE MARANASANNA CHITHTHA WIETHI
Ane meyaa danna darmaya.
SUTHA DATHA WACHASA PARISITHA MANASANU PEKKITHA. DITTIYA. SUPPATI WIDDA
Mululovama nivana swaminvahansa mepinbalen nivanamalabatva sadu dadusadu
AWASANAYE ENA KAMA NIMITHTHA ENAHETITH DAKWA THIYANAWA
SMAHARUNTA. DIWYARATHA APAYAWAL WAGE PE AWADWARA6N MARA SANNA CHITHTHAWIETI 4×6 24IE
8400 DARMASKANDAYEN 42000KMA AYITHI ABHIDARMAYAT BHUDURAJANANWAHANSEG WISISTA DARMAYA ABIDARMAYA
SITHA LOKAYA MEDARMATHA PILIBANDA
KARMAYA KARMA NIMITHTHA. GATHINIMITHTHA AWAASANETA MATHAK WENAWA. THAMANKALA KARMAYAK HO. KAMA NIMITHTHAKHO FATHI NIMITHTHAK PA WENws
මේ දේශනාවට පෙර කරන ලද දේශනාවේ link එක දාන්ඩ පුළුවන් නම් ගොඩක් පිං ස්වාමීන් වහන්ස
සාධු සාධු සාධු ....සොයන්නට වු සත්‍යයක් සවන් වැකුනා....
Api desapalana bana ahanne naha
Api nannaththare awidina vinayak nathi hamuduruwange bana ahanne naha
Api manasika roginge bana ahanne naha
Api opadupa bana ahanne naha
Api atha paya visikarana action bana ahanne naha
Api desapalana bana ahanne naha
API DUSSEELA HAMUDURUWANGE BANA AHANNE NAHA
API AHANNE SILWATH HAMUDURUWANGE BUDU BANA
Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors
එහෙම අය කවුද කියලා අපිට නම් වශයෙන් සඳහන් කරන්න
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස
සාදු සාදු සාදු
🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
KARMAYA KARMA NIMITHTHA GATHI NIMITHTHA AWASANA MOHOTHE MEIN EKAK ELANGA BHWAYA SANDAHA HETHUWENAWAMAIE
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏