Matai mage swamipushayatai me gedara hamadama sathuten samagiyen inna labewa paththini maniyange pihita api dedenatai mta labenn inna mage daruwatada oba wahansege pihita samadama labewa🙏🙏🙏🙏paththini maniyange pihita labewa sadu sadu sadu sadu...🙏🙏🙏🙏
Ana sadu sadu sadu .maga utum sat.pattini.මෑණියන්ගේ පිහිට ලැබේවා මගේ නමස්කාරය වේවා maga patteni මෑණියන් හට ana sat.patteni මෑණියන්ට .panawa maga duka .mama m.dawa.kata..නාලිකාව ගොඩාක් kal.ඉඳලා අහනවා ana mta පිහිට ලැබේවා ❤❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ කරදර බාධක නැති කර. සතුටින් ජීවත් වෙන්න පිහිට ලැබේවා...🙏🙏🙏🙏 දුකින් ඉන්න හදවත් සුවපත් වේවා 🙏🙏🙏
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
පත්තිනි මෑණියන්ගේ පිහිට සැමට ලැබේවා ...!!!
හරිම ලස්සනයි වර්ණනාව
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගෙ අම්මා
පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මගෙ දෙවෙනි සහොදරිය වන නදිකා තරංගනිගෙ පිලිකා රොගය ඉක්මනින්ම සුව වි නිරොගි සුවයත් දිර්ඝායුෂත් ලැබේවා බුදු සරණයි🙏🙏🙏
සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂා මාගේ දැපැටව් යන එන ගමන බිමන ආරක්ෂා කර දේවා සියලුම දෙනා දොලොස් පත්තිනි මෑනියන්ට බාරයි ආරක්ෂා කරදේවා විදේශ ගතවි සිටින මාද ලෙඩදුක් කරදර දුරැකර ආරක්ෂා කරදේවා දොලොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
මහා බල ඇති මහා තෙජ ඇති මහා පත්තිනි මෑණියන් මට පිහිට වන්න
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@@dewakatha 🙏🙏🙏💖💖
Mage adaraya, balaporoththu siyalla paththini ammage pihiten ushta wewa🙏🙏🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹🌹🌹
තෙද බල ඇති පතිනි මව්නි, ඔබ වහන්සේගේ ආනුබාවයෙන් රැකියාව ප්‍රශ්නයක් නැතුව කරගෙන සිටිනවා.. ඒ වගේම මගේ නය ටික ඉක්මනින් ඉවර කරන දරුවෝ ලගට යන්න අවස්තාව සලසා දරු පව්ල ආරක්ෂා කරත්වා! ඔබ වහන්සේගේ මතු බුද්දත් වයට පත් වනවා සත්තයි...🎉🎉🎉
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
පත්තිනි මෑණියන්ගේ පිහිටයි🙏🙏🙏🙏❤❤❤❤
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියළුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා ! ❤🙏🐚🌸
මගේ රත්තරන් දරැපැටියාට,මගේ සැමියාට සත්පත්තිනි මෑණියන්ගේම පිහිටයි🙏🙏🙏කිසිම දුකක් කරදරයක් ඇස්වහක් කටවහක් ලෙඩක් දුකක් නොවේවා!🙏🙏🙏යන එනා ගමන් කරන මගතොටදි වාහනයෙන් වාහනවලින් ආරක්ෂා කරත්වා🙏සියලු ග්රහදොස් අපල දුරැවෙලා නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා! රෝ බිය දුරැවේවා රක්ෂාවලට යන එන අතරවාරයේදි වාහනයෙන් වාහනවලින් ගමන් කරන අතරතුරදි ත් වැඩබිමේදි ත් ආරක්ෂා කරල දෙන්න මෑණියනී🙏මගේ දරැවා,මගේ සැමියා,මා ආරක්ෂා කරල දෙන්න මෑනියනේ🙏අපේ දුකට පිහිට වෙන්න මෑණියනේ🙏අපව නිරතුරැව ම ආරක්ෂා කරල දෙන්න මගේ මෑණියන්ට ආත්ම ගානක් ගොඩක් පින්🙏🙏🙏
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
සත්පත්තිනි අම්මා ගෙ පිහිටෙන් මගේ හිතේ දැවෙන ප්‍රශ්න සියල්ලටම විසදලා දෙන්න මගේ අම්මේ
දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රර්තනා ඉශ්ඨ වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
Matai mage swamipushayatai me gedara hamadama sathuten samagiyen inna labewa paththini maniyange pihita api dedenatai mta labenn inna mage daruwatada oba wahansege pihita samadama labewa🙏🙏🙏🙏paththini maniyange pihita labewa sadu sadu sadu sadu...🙏🙏🙏🙏
උතුම් දොලොස් පත්තිනි දෙවියන්ගෙ පිහිටයි මගේ පවුලට
සාදු සාදු සාදු
පත්තිනි අම්මට මතු බුදු වෙන්න පිරිමි ආත්මයක් ඉක්මනට ලැබේවා!
සාදු දේව කතා channel එක හැමදාම ඉදිරියෙන් ඉන්න ඕනෙ පත්තිනි අම්මා පිහිටයි❤❤❤❤❤❤❤❤❤
උතුම් සත් පත්තිනි මෑණියන් ට පිරිමි ආත්ම බවයක් ලබා ගෙන උතුම් වූ සම් බුදු බව ලබා ගන්න මා කරනා පින් සතුටු සිතින් අනුමෝදන් කරමී සාදූ සාදූ සාදූ
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
Paththini amme mata pihita wenne mage prarthanawa ishtakarala denna amme pin ath weewa paththini amme 🙏🙏🙏🙏🙏😍😍😍😍
දොළොස් පත්තිනි මැණියන්ගෙ පිහිට මගෙ පුතාට සැමදාම ලැබේවා 🙏
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
මගේ අම්මා මතු බුදු වෙවා 🙏🙏🙏
පත්තිනි ගුණ ශ්‍රවණය කරන විට ගායනා කිරීමට කැමති අයට , මා හට එම කවි ඇසෙන අයුරින් ලියන ලදි.
භව සුබ පතා පෙරුමන් පුරනා දේවී
පති පරතෙර උතුම් ගුණ පුරනා දේවී
ගම්භිර තෙදැති සෝභා පුරනා දේවී
නවගමු මධුර මාලා පත්තිනි දේවී
අතකින් දරා සිටි පුන්කලසින් මයුරු
අතකින් දරා පඬි හළඹෙන් රුසිරුයුරු
අජපිට විරාජිත තෙදබල සිටි අයුරු
පතිවත් සයුරු ගැඹුරෙහි ඔද පෑවයුරු
වැඩ නවගමු පුරට සඳ සක්වලක් කළ
පිරුවා තවුස් දම් බල පතුරා එකල
නන්වෙස් විකුම් අධිබල පැතිරූව කල
බුද්ධත්වයම වේවා පත්තිනි මෙකල
පතිවත බල උතුම්වේ මහ පොළව මත
අගමෙත් කැළුම් රුදුරුය පඬි බලෙන් යුත
පතිවත් ලෙම හසින් පඬිපුර පොළොව මත
දවා අළුකලා පඬි මහි දෙරණ කත
අතකිනි රුදු කගකි දරමින් සිටින සඳ
අතකින් ගිනි සළඹ ගිනි දැල් සරා සඳ
පතිනිය රුදු නේක විකුමන් දරන ලද
උපනා ගිනි පතිනි දෙවි ගිනි කඳින් සඳ
නෙත් පිංබරය දුටු ඔබ විග රූ සිරිය
සිඳු තෙර දේවියකි ඔබ රූ සපු සිරිය
මානෙල් හා සළඹ දරමින් සිටි සිරිය
දේවිය පතිනියයි මල් පත්තිනි සිරිය
දුටුවන් හදෙහි බැති ගුණ උපදින සිරිය
පිංවත් නෙත් ම සරිදෝ මානෙල් සිරිය
මානෙල් මලෙන් උපනා බව වෙයි සිරිය
ඈ මල් පතිනියයි බබලන රූ සිරිය
හරිත දුල් සළුව හැඳ වඩිනා කලට
පුල් නිල් උපුල් මල් වැල් පළඳින කලට
දෑතින් අඹ සළඹ හා අඹ ඇති කලට
දේවිය අඹ පතිනි නම් දැරුවෝ ලෙසට
සුර සක් වැඩම කොට අඹ විද හෙළු මොහොතේ
තටු කිරියෙන් අඳුනි පඬි රජු නලල් නෙතේ
දිව සළු ආභරණ රිවි සේ දිලෙන වතේ
නම පට බැඳුනි අඹ පත්තිනි ලෙස මොහොතේ
නිල් සිඳු දිය මතින් වඩිනා මෑණියනී
සුර බඹ ලොවෙහි රූසපු හිමි මෑණියනී
මානෙල් උපුල් කමලෙන් පිදු මෑණියනි
සව් සෙත හටම සෙත් වේවා මෑණියනී
අතකින් ඉතිරෙනා පැන් කලසක්ම දරා
අතකින් තෙදින් ගිනි දැරු සළඹක්ම දරා
මුළු සක් මැද රකින දේවිය අණ පතුරා
උපන් පතිනි ජල පත්තිනි ලෙසට දරා
රන් ආභරණ මල් මාලා හැම රිසිනි
සිරිවත ගවසමින් පිවිතුරු නිසි ලෙසිනි
දෑතින් සළුව හා ගෙජි සළඹින් ධරණී
දෙවොලට වඩින් සළු පත්තිනි මෑණියනී
තෙදබල මහිමයෙන් සළුපොටකින් ඉපිද
සළුපට සලා සෙත් සිරි සැම දස ඉපිද
ගිගිරි නදින් දුරු කර දුක් රෝ සැමද
සැනසුම ඉපිද දේවා සළු පතිනි සඳ
සක සෙත නෙත කළඹවාලන රූසරිය
සත්සිරි දෙවි අඟන වඩනා මෙත් සරිය
රුදු ලොව මැදින් වැඩි ඈ පත්තිනි සරිය
නාග පතිනි ලෙස පත්තිනි වෙයි සිරිය
නා රජු පෙණය පළවාගෙන උපන්නේ
නා රජු නෙතේ කඳුළිනි ඈ උපන්නේ
නා ලොව ලියන් සමගිනි ඈ වඩින්නේ
නා පතිනියයි සැමටම සෙත දෙවන්නේ
රුසිරෙන් මනා දේවිය අත දැරු සළඹේ
දොස් දුරු වුණා ඇසු පමණින් දෙවි සළඹේ
අණ පැතිරුණා පත්තිනි මෑණිගෙ සළඹේ
රෝ බිය දුරුම වේවා අනුසින් සළඹේ
දෑතින් සළඹ දරමින් ඈ වැඩ ඉන්නේ
වෙසෙසින් පැතිර නැඟුණා බල සැම දිස්නේ
සළඹින් ඉපිද සෙත සලසා වැඩ ඉන්නේ
සළඹ පතිනි අනුහස සැම ලැබගන්නේ
පිං කෙත් නුග විමානෙක ඔබ වැඩ ඉන්නේ
පත් නුග සළඹ දරමින් ඔබ සෙත් දෙන්නේ
නුග පතකිනිය වරෙකක ඔබ උපදින්නේ
පිං තෙක පතිනි නුග පත්තිනි නම් වන්නේ
නුග පත්තිනි අනුහසයි ලොව පැතිරෙනනේ
නුග අත්තක්ද සළඹද දෑතට ගන්නේ
නුග විමනේ වැඩසිට ලෝ සෙත දෙන්නේ
නුග පත්තින් මව් ගුණ මේ ගයන්නේ.
හෙණයෙන් අග්නි ජාලාවෙන් උපන් කල
හෙණ හඬ විදුලියෙන් වරෙකක උපන් කල
අතකින් අග්නි හළඹක් ඈ දැරූ කල
අනත අග්නි දාරා ඈ දැරු එකල
සලනා සළඹ හඬ යහපත ගෙනදේවා
සලනා සළු පවන යහපත ගෙනදේවා
මෑණිය වඩින මඟ කිරියෙන් ඉතිරේවා
මේඝ පතිනි අම්මා මතු බුදු වේවා
සඳුන් විමානෙක වේ ඈ උපදින්නේ
සඳුන් සිරිය පතුරා ඈ බබලන්නේ
සඳුන් මුදු සුවඳ පතුරා වැඩ ඉන්නේ
සඳුන් පතිනි නම් වේ ඈ පළඳින්නේ
සුරදෙවි අතින් හඳුනින් එයි දරාගෙන
සුරදෙවි අතින් රන් සළඹක් දරාගෙන
සොමි උවනෙතෙහි කරුණා ගුණ දරාගෙන
සඳුන් පතිනි වැඩියෝ පිං දරාගෙන
රුදුරුයි විටෙක දෙවි පත්තිනි උවනතම
උපනෝ ඊශ්වර දකුණෙහි කලවෙහිම
උපනා පද ගෙනිය ඇල්ලෙන් කියයි සැම
දැරුවා බලැති තෙද පත්තිනි නම් ලෙසම
අතකින් දරා වැඩකර රන් ත්‍රිශූලය
අතකින් දරා වැඩකර තෙද සළඹක්ය
චණ්ඩ විලස ගෙන එයි සැම සැපතක්ය
බල තෙද පතිනි මෑණිය මට සරණක්ය
සුරසක් බඹ ලොවට වඩිනා මෑණියනී
මහ බඹු සිනහවෙන් උපනා මෑණියනී
ස්වේතවත් දරා වැඩ සිටි මෑණියනී
වඳිනෙමි නිති සිනහ පත්තිනි මෑණියනී
සුරතින් දරා සුදු නෙළුමින් කැළුම් සලා
සුරතින් දරා පා සළඹින් ගිගිරි සලා
ආසිරි මුදාවෙන් ආසිරි සෙතම සලා
වැඩියා සිනහ පත්තිනි පෑ සළුව සලා
❤❤පත්තිනි දෙවි පිහිටයි❤❤❤
ඔබට ගොඩක් පින් 🙏🙏🙏 ඔබ මෙය ලියා දැමීම නිසා මට එම කවි කියන්න පහසු වුනා.ඒ වගේම පැහැදිලිව ලියලා තියෙනවා.ඔබගේ සියලූම පැතුම් පත්තිනි දේව මෑනියන්ගේ පිහිටෙන් ඉටු වේවා...🙏🙏🙏
@@Varunilakshika 🤍 එසේම වේවා.
Godak pin❤
@@dilithwlak5512 එසේම වේවා. 💖
ගොඩාක් පින්
දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ සහ පවුලේ සියලුම දෙනාගෙම පැතුම් ඉටුවේවා 🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏
Mage සියලු parathana බලාපොරොත්තු ista wewa mage amme oba මතු බුදු wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දොළොස් පත්තිනි මෑණියන්ගෙ පිහිටෙින් මගේ හිතේ තිබෙින පුාර්ඵනාව ඉටුකරදෙන්න ලොතරෑයි දිනුමක් ලබා දෙන්න දොළොස් පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මගෙ බලාපොරොත්තුව අද දවසේම ඉෂ්ට වෙිවා සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Paththini ammage pihitai Mata heta Yana gamana sarthaka waenna pihitai ammage 🙏🙏🙏🙏💞
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා !
🙏🙏meniyani mama masa 3 gebiniyak mata duwala 2k innwa mta puthek lebenna asirwada karanna🙏🙏
උතුම් දොලහ පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤🎉
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
මගේ හිතේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
Mage namaskaraya wawa pathtin ammate 🌼🌼🌼🙏🙏🙏
pathemi maniyanlage pihiten mageth mage biridagetha daru sihinaya saba wewa 🙏🙏🙏
පත්තිනි මැනියන්ගේ පිහිට ආරක්සාවෙන්..මාගේ දරුවන් දෙදනාව.ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏
පත්තිනි මැනියන්ගෙ පිහිටයි
Paththini ammage pihitai 🙏
පංතින්නි මෑණියගේ මගේ මේ කරදර පස්න විසදලා දෙන්න. ඒ වගේම මගේ පුතාගේ ජොබ් ඒක ඉක්මනට සාර්ථක වෙන්න මෑණියනේ. මගේ පවුලේ අය ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏මෑණියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Paththini maniyanga pihitai. Maga daruwanga paulwawa dukkardar duruwawa 😢😢😢🙏🙏🙏🙏🙏
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
Mage paththini ammate namaskaraya wawa Amma 🥭🥭🥭🙏🌻🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🌻🙏
මගේ දුකට පිහිට වන්න මෑණියනි මගේ මහේෂිකාගේ හිතුවක්කාර ගති දුරු කරත්වා අපේ පව්ල් දෙක අතර සමගිය ඇති කරන්න මෑණියනි මගේ ණය බරින් නිදහස් කරන්න maniyani
Sadu sadu sadu maga pattini amaa🙏
මෑණියනි ඔබ වහන්සේලාගේ පිහිටෙන් මගේ සිතෙහි ඇති ප්‍රර්ශනය ලබන සෙනසුරාදා වෙද්දි බය වෙන්න දෙයක් නොමැතිව විසදේවා🙏🙏🙏ආශිර්වාද කරන්න මෑනිවරුනි මගේ ලෙඩ රෝග සියල්ලද සුවපත් වේවා!🙏🙏🙏
Paththini meniyange pihiten mage misswath e lebenna inna daru petiyath araksha kerewa mage missta kisidu wedanawak nowewa psthini mawni e ahinsakige e prarthanawa ishta krala lassana niduk nirogi daru petiyek laba denna pathini dewiyani.🙏🙏🙏🙏🙏🙏🙏
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@@dewakatha ane mage missta ashirwada kranna 🙏🙏
Paththini maniyange pihita labewa.
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා යස ඉසුරු ලැබී ජයවේවා පත්තිනි මෑණියන් පිහිට වේවා
යූ ටියුබ් එකට ආවොත් මේ වීඩියෝ එක අහන්නම හිතෙනවා
🙏🙏🙏🙏ඉතාමත් වටිනා කවි පෙලක් 🙏🙏🙏🙏
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
🙏🙏🙏පනී මැනීයන්ගෙ පීහිට ආශ්‍රිර්වාද බලයේන් මාගේ මානසීක පීඩනය දූරුවේවා. 😂🙏🙏🙏
Ana sadu sadu sadu .maga utum sat.pattini.මෑණියන්ගේ පිහිට ලැබේවා මගේ නමස්කාරය වේවා maga patteni මෑණියන් හට ana sat.patteni මෑණියන්ට .panawa maga duka .mama m.dawa.kata..නාලිකාව ගොඩාක් kal.ඉඳලා අහනවා ana mta පිහිට ලැබේවා ❤❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දොළොස් පත්තිනි දෙවියනො මගෙ දුවාගෙ කැන්සර් එක සුව කර දෙන්න පත්තිනි මැනියනො🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pihitathiyenava❤❤❤❤❤❤❤❤❤❤
Sadu sadu sadu budusaranai
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
Amma phitai mage balaporoththi etuweewa
තෙරුවන් සරණයි ..🙏🪷🙏
Dolos pathini maniyane mage chathuuge adre magema vitharak karadenna magedukata pihita wenna obata pin maniyane
🙏❤
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
Dolos patti meniyange pihiten mageda mage paulwala sema denageda nede hitha miturungeda gamwasingeda ratawasingeda siyaluma phathanawan dolos pattini meniyange pihiten letaduk karadara badaka duru wewa sema siyalu denagema situm petum sarthakama wewa
මගෙපෑමිඉටුවෙවා
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
Mage parthanawa ihta Kara denna amme 🙏🙏🙏
දොළොස් මහා pattini maniyage maniyage pihiten mata mage siyaluma parttanawan ista wewa ista wewa ista wewa 🙏🏿 🙏🏿 🙏🏿 🌷 🌸 💐 🌹 🌼 💮 💮 💮 💮 🌺 🌼 💮 🙏🏿 🙏🏿 🙏🏿 🌷 🌷 🌸 💐 🌹 🌼 💮 💮 🌺 🌼 💮 🙏🏿 🙏🏿 🙏🏿 🌷 🌸 💐 🌹 🌼 💮 💮 🌺 🌼 💮 🙏🏿 🙏🏿 🙏🏿,
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
🙏🙏🙏🙏
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@@dewakatha මට මේ කවි සමහරතැන් වෙනස් කරලා හදාගෙන කියන්න පුලුවන්ද. විවාහය ඉක්මනින් සිදු වෙන්න අවශ්‍යයි මගෙ දුවට, ගුණ වරුනාව වෙනස් නොකර සෙත් කරන තැනදි විවාහය ඉක්මනින් වෙන්න වගේ වචනයක් දාලා මම මේක කිව්වට කමක් නැද්ද මහත්තයා
🙏🏻🙏🏻🙏🏻❤️
දොළොස් පතිනි මව්නි මට මුදල් ලබා දෙන්න..
මට ලැබුනු හැමදේටම ස්තූතී ස්තූතී ස්තූතී ❤❤
Maniyange pihiten mage raksawa hariyanna ona
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
Amm❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
அம்மா தாயே. என். குழந்தை களை.காத்தறுளும். தாயே
Mata mudal.lebewa
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා .🙏🙏🙏
🙏🙏🙏🙏🙏❤️
❤❤❤
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
❤❤❤❤🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌼🌼🌼
🙏🙏☸️සරනඉ🕉️☸️🔯
🙏⚘️⚘️⚘️⚘️💐💐💐🙏
🙏
මගේ පැනයට පංචායුධ ගන්න මුදල් ලැබේවා
Syalusatwayatmdolosmaha.pattin.maniwarugapihtalabawa.sadu.sadusadu
❤❤❤❤❤❤❤❤
අනේ පත්තිනි මෑණියනී මට මුදල් ප්‍රශ්නාහනේ පත්තිනි දෙයියනේ 🙏🙏🙏🥲🥲🥲🇦🇪☸️🕉️🤲🤲🤲🤲🤲
🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼
❤🙏🔯🕉️❤
🎉
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
Twss
මට කව්ෂා හම්බෙන්න ඔන දෙව් හාමුදුරුවෝ වහන්ස ❤
Dolos patthini meniyangama phitai.jeewani samantika Mata call karala Mata adarai kiya kiyawalanna.
My mother and my grand Maa sick please mother help me My Maa 😔🥹🥹😓😥😢 you call 🤙
🤍
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
පත්තිනි මෑණියන් පිහිටයි 🙏🙏🙏🙏
සාදු සාදු සාදු
පත්තිනි මෑණියන්ගේ පිහිට සැමට ලැබේවා ...!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
Dolos patthini meniyangama phitai.jeewani samantika Mata call karala Mata adarai kiya kiyawalanna.
🙏🪷