රේන්ජ් රෝවර් වලට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න හේතු 08 ක් | Why Are Range Rovers So Expensive

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2021
  • This Is Why Range Rovers Are So Expensive

ความคิดเห็น • 718

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +1376

    කෝ බලන්න රේන්ජ් රෝවර් fans ලා

    • @__TOBI__
      @__TOBI__ 3 ปีที่แล้ว +6

      Eka pissuwak bn

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว +3

      @@__TOBI__ 😍

    • @lankaexport7127
      @lankaexport7127 3 ปีที่แล้ว +6

    • @haavii7629
      @haavii7629 3 ปีที่แล้ว +2

      🤐🧐

    • @shiran7403
      @shiran7403 3 ปีที่แล้ว +2

      @@hgjhjgjghjghjghjg අපේ හිරු තරුව😍

  • @rockyyt6046
    @rockyyt6046 3 ปีที่แล้ว +97

    ගොඩ කාලෙක ඉදන් තියන හීනයක් ❤️👊

  • @priyanthathalagala6457
    @priyanthathalagala6457 3 ปีที่แล้ว +182

    Range Rover 💖😍

  • @user-nm6dc8go1b
    @user-nm6dc8go1b ปีที่แล้ว +40

    අසම එක රෙන්ජ් රොවර් එක ❤️❤️❤️

  • @shamininduwara1163
    @shamininduwara1163 3 ปีที่แล้ว +105

    රු. 20 ක් අතේ තියා ගෙන මේක බල බල Range rover එකක් ගන්න හිතන් ඉන්න අසරණ මම 🤧💔😢👌❤️

    • @AbilasH8
      @AbilasH8 2 ปีที่แล้ว +5

      අනිවාර්‍යයෙන්ම ගන්න ලැබේවා. ❤️

    • @nayomirathnayake7751
      @nayomirathnayake7751 11 หลายเดือนก่อน

      හිත ඇත්නම් බැරි නෑ

    • @jzkdissa3854
      @jzkdissa3854 3 หลายเดือนก่อน +1

      😂

    • @user-uw9mx3on9t
      @user-uw9mx3on9t 3 หลายเดือนก่อน

      Aniwaren gemu bro Jaya wewa

  • @senurirajapaksha2653
    @senurirajapaksha2653 3 ปีที่แล้ว +37

    කාලයක් තිස්සේ තුබුන හීනයක් අලුත් උනා 😍♥️💪🏻 keep it up ♥️

  • @thilinaakalanka2449
    @thilinaakalanka2449 3 ปีที่แล้ว +182

    අවුරුදු ගානක ඉඳන් පිස්සුවෙන් ආදරේ කරන එකම වාහන හීනෙ 😍 Range rover ❤️ කවදහරි ගන්න එක ගන්නවමයි

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 3 ปีที่แล้ว +1

      Oyt be🤭

    • @lokka6055
      @lokka6055 2 ปีที่แล้ว +1

      @@hirusenevirathna6737 ubata puluwanda 🥲🙃

    • @dushanianuradha7649
      @dushanianuradha7649 2 ปีที่แล้ว +2

      Mage.lage.tiynva

    • @dh-ft9vf
      @dh-ft9vf 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම පුළුවන්

    • @AlwaysOOOps
      @AlwaysOOOps ปีที่แล้ว

      good luck bruh

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +33

    මගෙ Target එක තමා. 😎❤️

  • @readersmind1836
    @readersmind1836 3 ปีที่แล้ว +76

    Range rover ආගමක්.. ❤
    අයියගෙ voice එක මාරම attractive.. superb .🔥🔥

  • @HiruwaGamingSL
    @HiruwaGamingSL 3 ปีที่แล้ว +88

    කවද හරි range rover එකක් ගන්නව කියල හීනයක් තියෙන අය කෝ බලන්න 😎😎

    • @SamarakkodySandaruwan
      @SamarakkodySandaruwan ปีที่แล้ว +2

      Mama.ath heenayak kawadawath sebe nowana.😊
      Hemogema sihina sebe wewaaa.❤

    • @HiruwaGamingSL
      @HiruwaGamingSL ปีที่แล้ว +1

      @@SamarakkodySandaruwan ❤️✊

  • @Noobff-99
    @Noobff-99 3 ปีที่แล้ว +350

    කට හඩ ලස්සනයි බං කටහඩ ලස්සන කියන අය like කරගෙන යන්න ❤❤😘

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +92

    අනිවාර්යයෙන් ගන්නවා range rover autobiography 2021 😍😍😍😍😍

    • @adisashiya5408
      @adisashiya5408 3 ปีที่แล้ว

      ඔක කියක් වෙනවද බන් 🙄

    • @medayathilakarathne2475
      @medayathilakarathne2475 3 ปีที่แล้ว

      @@adisashiya5408 denegaththade kiyede kiyela

    • @BOSS_30
      @BOSS_30 2 ปีที่แล้ว +5

      @@adisashiya5408 Lowest grade eka vogue koti 4.5k una issara ( dan wadi)
      Highest trim level eka SV AUTOBIOGRAPHY LONG WHEEL BASE issara koti 12k dan 15k wage wenawa😏🙏

    • @user-nm6dc8go1b
      @user-nm6dc8go1b ปีที่แล้ว

      @@BOSS_30 range rover sport p400e 2018 එක කියක් වෙයි ද

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว +1

      @@user-nm6dc8go1b කෝටි 6.20ක් වගේ වෙනව

  • @yasithlakshan2867
    @yasithlakshan2867 3 ปีที่แล้ว +61

    ලෙඩක් ආවම තමා රැජිනටත් අම්මා මතක්වෙන්නේ😁

    • @livemusiczone4968
      @livemusiczone4968 3 ปีที่แล้ว +1

      😂😂

    • @adisashiya5408
      @adisashiya5408 3 ปีที่แล้ว +1

      නැතුව 😂😂

    • @chathuranethsara4692
      @chathuranethsara4692 ปีที่แล้ว +1

      Ayi ee 😂 dan kiyanne unreliable kiyld meka

    • @hirunayush9574
      @hirunayush9574 3 หลายเดือนก่อน

      Aththatama kuwwoth range rovers wala maintenance cost eka godak adui

  • @roshanpasindu2709
    @roshanpasindu2709 3 ปีที่แล้ว +17

    හීනයක් දවසක හැබෑකරගන්නවමයි.❤️👍

  • @RiteshKumar-fc7dx
    @RiteshKumar-fc7dx 3 ปีที่แล้ว +39

    ගත්ත දවස්වල නම් අම්මෝහ් රෑටත් නැගිටලා ගිහින් අත ගානවා.... දැන් වාහනෙයි මායි දෙකම නිරෝධායනයේ..
    මාත් ආසම වාහනේ තමා ... ඒත් අද තමා ගොඩක් දේවල් ඔක ගැන දැන ගත්තේ 😂😂😂😂😂

  • @mikiboy6694
    @mikiboy6694 2 ปีที่แล้ว +15

    අපිටත් තියෙන්නේ range rover ekak
    ස්තූති දැනුවත් කළාට wishma lokayo ❤❤

  • @harshachathuranga3720
    @harshachathuranga3720 3 ปีที่แล้ว +31

    ගන්න සල්ලි නැ එත් පිස්සෙක්

  • @yamunaudayangani9620
    @yamunaudayangani9620 3 ปีที่แล้ว +42

    අපිටත් තියෙන්නේ Range Rover Sport p400e HSE 2019 රතු පාට එකක්.අපි ආසම වාහනය.

  • @sathmikajayasundara2667
    @sathmikajayasundara2667 3 ปีที่แล้ว +488

    රේන්ජ් රොවර් එකට ආදරේ අය LIKE කරමු 😍

  • @DilakshanaC
    @DilakshanaC 2 ปีที่แล้ว +17

    අයියා ඔයා දවසක live එන්නකෝ 🤩🤩❤️‍🔥 ආදරෙයි පට්ටටම ❤️‍🔥 Live එන්න කියන අය like එකක් දාන් යන් 🤩❤️‍🔥

  • @__TOBI__
    @__TOBI__ 3 ปีที่แล้ว +52

    Lokuma range rover fan kenek aniwarenma dawasaka ekak gannawamai tiyena lokuma heenayak ❤️❤️❤️❤️🙏

    • @nishan2474
      @nishan2474 3 ปีที่แล้ว

      ❣️❣️👌👌👌

  • @nishan2474
    @nishan2474 3 ปีที่แล้ว +11

    ආසම වාහනේ, අනිවාර්යයෙන් ගන්නවා❣️❣️❣️

  • @asharasavinde8372
    @asharasavinde8372 2 ปีที่แล้ว +6

    රජෙක් ම තමා ඉතින්.රෙන්ජ් රොවල්👍🌟🌟👌👌

  • @NipuVlogs1106
    @NipuVlogs1106 3 ปีที่แล้ว +33

    අද තමයි ගෙදර වාහන ගැන හරියට ම දැනගත්තේ 😂😂

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +4

    මගේ අම්මෝ අයියේ ඔයානම් දෙවියෙක්. මං ගොඩක් බලාපොරොත්තු වෙච්ච වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි අයියේ 😀😀😀🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍👍👍🤩🤩🤩💜💜💜🤎🤎💜💜💙💚💚💛❤❤🧡💛💛💚💚💙💙💜🤎🤎

  • @thuvanhassim3735
    @thuvanhassim3735 3 ปีที่แล้ว +19

    කවදාහරි ගන්න හිතන් ඉන්න වාහනේ 🥰

  • @SLCoupleinUK
    @SLCoupleinUK ปีที่แล้ว +2

    kamathima wahane range rover. 2025-26 range rover, defender design and engineering karana team eke wada karanne ❤ mei video eka balala hithata podi satutak awa 😊

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 3 ปีที่แล้ว +41

    ලංකාවේ වරථමාන ඡානාධිපති වැඩි කැමැත්තක් දක්වන්නේ මේ වර්ගේ වාහන වලට..

  • @samanthasiriwardhana8637
    @samanthasiriwardhana8637 3 ปีที่แล้ว +1

    ආසම වාහනේ...ගොඩක් දේවල් දැනගත්තා...ස්තූතියි විශ්ම ලෝකය..

  • @imanthathathsara4261
    @imanthathathsara4261 3 ปีที่แล้ว +8

    තව මේ වගේ comfortable වාහන ගැන video එකක් ගේන්න

  • @chethanadesilva5881
    @chethanadesilva5881 2 ปีที่แล้ว +7

    Range rover කියන්නේ pissuwak❤️❤️💖💖🌟🌟.අනාගත බලාපොරොත්තුවක්

  • @chanukanimsara1
    @chanukanimsara1 3 ปีที่แล้ว +141

    ජීවිතේ Range Rover ද ?.

    • @rashmikadilshan6271
      @rashmikadilshan6271 3 ปีที่แล้ว +7

      Ow.😋💖

    • @charithajayasingha8454
      @charithajayasingha8454 3 ปีที่แล้ว +5

      Siraawata bn

    • @methulgunasekara4772
      @methulgunasekara4772 3 ปีที่แล้ว +5

      තාත්තාගේ ගිය මාසෙ හැප්පිච්ච එක ගැන නම් මාර දුකයි.😔ඒ උනාට තව එකක් තියන නිසා ෆුල් ආතල්.😜

    • @chanukanimsara1
      @chanukanimsara1 3 ปีที่แล้ว +4

      @@methulgunasekara4772 තාත්තට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !. පරිස්සමෙන් ඉන්න .

    • @chanukanimsara1
      @chanukanimsara1 3 ปีที่แล้ว +1

      @@charithajayasingha8454 👍👍

  • @saajithziyad5458
    @saajithziyad5458 3 ปีที่แล้ว +1

    සුපිරි video එකක්....👌
    මගේ ආසම වාහනය ගැන ගත්තා...👍👍
    ස්තුති විශ්ම ලෝකය.....💕💕

  • @malaka509
    @malaka509 3 ปีที่แล้ว +11

    ලංකාවෙ hilux වාහන වල බලහල්ලා,farmesr vehicle කියලා තියෙන්නෙ

  • @diltv5079
    @diltv5079 3 ปีที่แล้ว +32

    මෙන කෙල්ලො හිතට ආවත් හිතේ ඉන්නේ BMW කෙල්ල විතරයි ආදරෙයි BMW ❤️❤️❤️❤️

    • @Ruwindu485
      @Ruwindu485 ปีที่แล้ว

      Bmw එකක් ගත්තම තෙරෙයි bro

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 3 ปีที่แล้ว +30

    කොළඹත් වැඩිපුර තියෙන්න දැන් range rover

    • @BOSS_30
      @BOSS_30 2 ปีที่แล้ว +1

      දැන් land cruiser lept වෙලා තියෙන්නෙ🤣🤣

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 3 ปีที่แล้ว +1

    සුපිරිම වාහනයක් සිහිනයක් තමයි ඉතින්... Jeep ගැන එකක් දාන්න

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +4

    Off-road master 😘🔥 tanx aiye😎🤟 හැබැයි දැං තමයි බැලුවෙ😕🤕

  • @p.andora
    @p.andora 3 ปีที่แล้ว +7

    ආසම suv එක..❤️❤️❤️❤️😍

  • @k.nethmini..5113
    @k.nethmini..5113 3 ปีที่แล้ว +5

    රේන්ජ් රෝවර්..😍😍😍😍😍

  • @samurdhibanksocietywellawa5789
    @samurdhibanksocietywellawa5789 3 ปีที่แล้ว +1

    Supiri.මේ වගේ වීඩියෝ එනකන් බලන් ඉන්නෙ.supiri

  • @santhakumarachandrasiri5306
    @santhakumarachandrasiri5306 3 ปีที่แล้ว +77

    👇👇👇 විශ්ම ලෝකයට ආස අය කොමෙන්ට් එකක්

  • @surangakumara838
    @surangakumara838 3 ปีที่แล้ว +6

    ඒ කටහඩ පට්ට පැහැදිලියි....මරු...❤️

  • @miraclepack7754
    @miraclepack7754 3 ปีที่แล้ว +40

    සත පහක් අතේ නැති මගේ dream car එක 😂

    • @damithkodithuwakku3016
      @damithkodithuwakku3016 3 ปีที่แล้ว +1

      math ban

    • @isurupradeep2296
      @isurupradeep2296 3 ปีที่แล้ว +5

      Me loke kisi menihek salli godak ekka epadhila naha mallila meva ganna nam samnya job karala baha aniwaryenma business field ekata ennama ona 🌺

  • @greshanwijerathna740
    @greshanwijerathna740 3 ปีที่แล้ว +2

    විශ්ම ලෝකය හැමදාමත් කරන වීඩියෝ සුපිරි. ජය වේවා....

  • @BHA._
    @BHA._ 3 ปีที่แล้ว +6

    Range Rover එක මගේ Dream SUV එක ☝

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +5

    අයියේ ඩිෆෙන්ඩර් ගැන වීඩියෝ එකක් දාන්න කෝ 👍👍👍👍👍👍👍👍👍

  • @savinduserasinghe
    @savinduserasinghe 3 ปีที่แล้ว +1

    ආසම වීඩියෝවක් 😍

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +5

    මාත් ආසම වහනයක් 😎❤️

  • @dillu6672
    @dillu6672 2 ปีที่แล้ว +3

    අපේ ගෝටා ස ගේ නිල රථය

  • @thusithakumara6061
    @thusithakumara6061 3 ปีที่แล้ว

    Adath oyage Video eka baluwa ape rate janadhipathi yanneth me wahaneka oyatath me wahenayak ganna labewa😁😁😁😁😁😁😁 adarei hode api nodanna dewal apita kiyanawata wishma lokaye set ekatama.♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @warushikakodithuwakku3931
    @warushikakodithuwakku3931 3 ปีที่แล้ว +16

    මගේ ලොකුම හීනයක්. ඒකට පිස්සුවෙන් වගේ ආදරෙයි. ❤️😍❤️ පාරක දැක්කොත් auto කෑ ගැහෙනව. 🙊🙊

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว

    අබ්බෝ මං ආසම එකක්..ස්තූති විශ්ම ලෝකය..🤗🤗🤗

  • @tironthushara4018
    @tironthushara4018 3 ปีที่แล้ว +4

    ලගදීම ගේනවා 👍👍👍

  • @sugithmallikarachchi7937
    @sugithmallikarachchi7937 3 ปีที่แล้ว +1

    Ammbo thanks video ekata ❤️

  • @irfandharma
    @irfandharma ปีที่แล้ว +2

    මමත් රේන්ජ් ‍රෝවර් වෙලාර් එකක සාඩම්බර හිමිකරුවෙක්.

  • @tishantishan2147
    @tishantishan2147 3 ปีที่แล้ว

    best video..thanks bro.

  • @dumithkarunarathna3155
    @dumithkarunarathna3155 3 ปีที่แล้ว +8

    මම land rover defender පිස්සෙක් 😍❤️✋

  • @prabathsanjeewa4612
    @prabathsanjeewa4612 3 ปีที่แล้ว +8

    අයියේ පුළුවන් නම් වෙන රටවල වාහන වල මිලයි. අපේ රටේ වාහන වල මිලයි ගැන කරලා වීඩියෝ එකක් දාන්නකෝ...... ගොඩක් අයට ඒක වටී

    • @krishangunaratne5001
      @krishangunaratne5001 3 ปีที่แล้ว

      Pita rata wala godak welawata production price eka wistharai SL wage 200 tax naha . Man hama ratakama danne naha bro eth US wala production price.

  • @yasanjithhansaja7727
    @yasanjithhansaja7727 3 ปีที่แล้ว

    supiri🤘🤘🤘👍👍👍👍,me wage thawa video oniii

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 ปีที่แล้ว +4

    ඒක මරු❤️

  • @holmoon3782
    @holmoon3782 2 ปีที่แล้ว

    Thawath supiriyak thanx machn...ford ranger eka ekak one...

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +4

    ෆට්ටම...🤙❤

  • @ajithkumara599
    @ajithkumara599 3 ปีที่แล้ว +2

    Range Rover❤
    mawa pissek karapu
    mm asama wahanayak.😍
    One of my dream .❤🙏

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +1

    TH-cam එකේ ලස්සන ම සහ පැහැදිලි ම හඩ......

  • @shanakap077
    @shanakap077 3 ปีที่แล้ว

    ඒකනං මාරම වටිනවා...

  • @ashennethsarag.h.ashenneth9497
    @ashennethsarag.h.ashenneth9497 3 ปีที่แล้ว +1

    Hemdam vage add video akath nimai super aiye

  • @withlasitha1324
    @withlasitha1324 3 ปีที่แล้ว +1

    u tube eke pattama voice eka ...,keep it up bro

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +5

    අයියේ.සාතන් ගැන වීඩියෝ එකක් දාන්න කෝ.

  • @gayanprasad502
    @gayanprasad502 3 ปีที่แล้ว

    මම ආසම වාහනයක්...😍😍

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +1

    ඔන්න අංකල් මම මේ දෙවෙනි පාරට වීඩියෝ එක බලන්න.
    මෙන්න මේ වොයිස් එකෙන් තමයි ඕනේ වීඩියෝ.
    😉😁😎🤘

  • @slmusic3615
    @slmusic3615 3 ปีที่แล้ว +2

    Nice video 👍🏻👍🏻👍🏾👍🏾

  • @aselagunarathne9206
    @aselagunarathne9206 3 ปีที่แล้ว +1

    Range rover ඒක හරි.. defender ඒක ගැන Video එකක් දාන්න..😍🥰😁

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +4

    හීනේ... 💪😍❤

  • @sltv1819
    @sltv1819 3 ปีที่แล้ว +1

    Aiya Next video eka.....
    Lankawe TH-cam channel eken vadiyenma Salli hoyana 8 dena gana karannako?????

  • @Kumara-gv6xf
    @Kumara-gv6xf 3 ปีที่แล้ว +1

    Patta

  • @lakshanmaduwantha1420
    @lakshanmaduwantha1420 3 ปีที่แล้ว +3

    ආදරෙයි අයියේ ❤️❤️❤️❤️❤️✨️✨️✨️

  • @vihangarajakaruna7492
    @vihangarajakaruna7492 3 ปีที่แล้ว +12

    Range Rover,Jaguar දැන් අයිති TATA india එකට කියලා කිව්වෙ නැති එක නම් මදිකමක් 🙂👍

    • @charithajayasingha8454
      @charithajayasingha8454 3 ปีที่แล้ว

      Range rover indian uba eka patta dukai bn...

    • @lakmaldissanayake975
      @lakmaldissanayake975 3 ปีที่แล้ว

      දැන් අයේ අයිතිකරු බ්‍රිතාන්‍යයට බන්.. tata ගෙන් ගත්ත ආපහු..

    • @BOSS_30
      @BOSS_30 2 ปีที่แล้ว

      @@lakmaldissanayake975 sirawata මරුනේ බන්🥳🥳🥳🥳

    • @chathuranethsara4692
      @chathuranethsara4692 ปีที่แล้ว

      @@lakmaldissanayake975 sirawatamada

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 3 ปีที่แล้ว

    සුපිරි වාහනයක්

  • @dhanajalakshan313
    @dhanajalakshan313 3 ปีที่แล้ว +1

    යාලුවනේ සබ්ස්ක්‍රයිබ් 1000ට තව 10ඉ ඕනෙ.. පුළුවන් අය උදව්වක් දෙන්නකො..❤🙏🙏🙏

  • @tharindunavinda2517
    @tharindunavinda2517 3 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම ❤

  • @chamindasampath90
    @chamindasampath90 ปีที่แล้ว

    ❤❤ thanks for the info..🤙

  • @GAMINGKUKU
    @GAMINGKUKU 3 ปีที่แล้ว +1

    Ade සුපිරි

  • @lahiruk.eattanayake3392
    @lahiruk.eattanayake3392 3 ปีที่แล้ว +6

    Need a video about DISCOVERY SUV, it's my love :)

  • @sisiraherath3135
    @sisiraherath3135 3 ปีที่แล้ว +1

    ඒකනම් පිස්සුවක් ❤️

  • @shehanashitha391
    @shehanashitha391 3 ปีที่แล้ว +9

    ගේමක් දෙන්න පුලුවන් එකම වාහනය land cruiser sahara කියල ඇහෙද්දි...ඒ ගැම්ම

    • @milindajayawardhana4360
      @milindajayawardhana4360 3 ปีที่แล้ว

      ❤🌟

    • @BOSS_30
      @BOSS_30 2 ปีที่แล้ว +4

      Range Rover එක්ක කරට කර තියෙන්නෙ land cruiser එක විතරයි කියල කිව්වෙ. Range Rover තමා සුපිරිම😍😎😎😏😏🙏

  • @ChandanaAsanka-vf9rc
    @ChandanaAsanka-vf9rc ปีที่แล้ว +1

    Lassanayi super

  • @HTV0921
    @HTV0921 3 ปีที่แล้ว +2

    Amazing 😍👌

  • @maarelk5260
    @maarelk5260 3 ปีที่แล้ว

    superb.......

  • @LionRunner
    @LionRunner 3 ปีที่แล้ว +6

    රේන්ජ් රෝවර් එක ඇමරිකාව වගේ රටවල්වල විශ්වසනීයත්වය (reliability) අතින් බොහොම අඩු වාහනයක් විදියට තමයි පිළිගැනෙන්නේ. අලුත් ඩිෆෙන්ඩ එකේ තත්වයත් ඉතාම සෝචනීයයි.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +5

    I felt it! 😊💚

  • @dhananjayakulasooriya6877
    @dhananjayakulasooriya6877 2 ปีที่แล้ว

    Thanks aiya

  • @kalpadamith6662
    @kalpadamith6662 3 ปีที่แล้ว +4

    කටහඬ මරැ😍

    • @SL63922
      @SL63922 3 ปีที่แล้ว +2

      ඔව් 👌🏻

  • @dinushkaayeshan9501
    @dinushkaayeshan9501 3 ปีที่แล้ว +3

    Ammoooo eka ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rush99633
    @rush99633 3 ปีที่แล้ว +3

    Love it ❤❤

  • @supundilshan108
    @supundilshan108 3 ปีที่แล้ว

    Mercedes-Benz G-Class wlta thma aasama 😍 ee genath video ekk krnnako

  • @perro3516
    @perro3516 3 ปีที่แล้ว +3

    ඔවුවමොන සූපින් වාහනදබං.. මෙන්නබලපල්ල️ මගේවාහනේ ✈️.. මේවයන්නෙ උඩිංහරිද😂😂

  • @sudamchathushka8458
    @sudamchathushka8458 3 ปีที่แล้ว

    ආසම වාහනය ❤️😘

  • @pasindudasanayaka6330
    @pasindudasanayaka6330 3 ปีที่แล้ว

    Land cruiser eke genath video ekek karannako🙏😊😊😊

  • @Succeslover0829
    @Succeslover0829 9 หลายเดือนก่อน +2

    Range Rover කියන්නෙ තනිකරම පිස්සුවක් ❤❤❤