ලංකාවේ හොදම බජට් කාර් 7 මෙන්න | Best Budget Cars In Sri Lanka (2020)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2019
  • Best Budget Cars In Sri Lanka (2019)
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 195

  • @saminduudesha7749
    @saminduudesha7749 ปีที่แล้ว +16

    අද දිනේ 2022/10/12
    වාහනයක් ගන්න හොයන නිසා නිකමට බජට් කාස් ඉන් ශ්‍රී ලංකා කියල ගහල බැලුවෙ කවුරු හරි කරපු වීඩියෝ එකක් වත් තියෙනවද කියල එතකොට තමා මේ ක දැකල අවුරුදු 3කට කලින් දාපු එකක් වුනත් නිකමට වගේ බැලුවෙ මෙ මෙ තියෙන වාහනවල ගනනුයි දැන් මාකට් එකේ යන වාහනවල ගනනුයි එක්ක සැසදුවහම මෙ අමුතු ඇටේ ඉන්න හිතෙන්නෙත් නෑ. මම කරගත්ත ලොකුම මොඩ කම කියනවනම් හැමදාම හීන දැක්කෙ මගේම සල්ලිවලින් ෆිනෑන්ස් නොදා CK2 එකක් ගන්න. අරගෙන අම්මව ඉස්සර ස්නිත් පැත්තෙ ශීට් එකේ වාඩි කරගෙන අනුරාද පුරේ වන්දනාවක එක්කන් යන එක. කියන්න සතුටුයි දැන් ෆිනෑන්ස් නොදා අඩුම ගානෙ ලාන්සල් බොක්ස් එකක් ගන්නවත් සල්ලි එකතු කරගන්නත් අවුරුදු ගානක් යනව. දැන් තියෙන ආර්තික තත්වයත් එක්ක. මට දුක මම ගැන නෙවෙයි. පොඩි කාලෙ ඉදින් දුක් විදල උස් මහත් කරපු අම්ම තාතව එයාලගෙ සැදෑ සමයෙ එයාලව සතුටෙන් තියන්න දැකපු හීනේ ඉශ්ට කරගන්න කල් යන එකට. ඒත් කමක් නෑ අපිට ඉන්න ටක් තියෙනවනෙ🖕. රට බේරගන්න 2019 සෑගෙන්න දගල්පු අය මේක දකිනවනම් මම අහන්නෙ. ඔයාල එච්චර දගලල බේර ගත්තු මේ රට දාල යන්න හිතුනෙ නැද්ද එක පාරක්වත්?. මේ පාරවත් හරියට ඔය ලැබිල තියෙන ❌ හරියට ගැහුවෙ නැත්නම්. අපේ පරම් පරාවෙන් පස්සෙ අපේ දරුවන්ගෙ පරම් පරාවෙ ලමයෙක්ට මේවගේ කමෙන්ට් එකක් දාන්න ඩිවයිස් එකක් වත් නැතිවෙයි සමහරවිට ලදරම් ඩිවයිස් එකක් තිබ්බත් අන්තර්ජාල පහසුකම් කියන දනප්ති පැලැන්තියෙ ලමයින්ට විතරක් සීමා වෙන්න පුලුවන් .
    කියවා සිටි ඔබ සැමට ස්තූතියි 🙏

    • @nmk5698
      @nmk5698 ปีที่แล้ว +1

      උඹල වගේ ගොබ්බයො එක්ක මේ රට මේ තරමින් තියෙනව අැති

  • @geethvlog525
    @geethvlog525 2 ปีที่แล้ว

    Sapekshwa picanto < eon < elite < panda < kwid < alto < redi go

  • @dushmantha25
    @dushmantha25 4 ปีที่แล้ว +8

    KIA picanto is the best. do you have a review about Zotey Z 100? how do your compare that car with others

  • @charithjayasundara9846
    @charithjayasundara9846 3 ปีที่แล้ว +3

    Datsun redi go ❤❤❤❤❤
    Beat of best 8 years I am using
    Still good condition

  • @kamaleshwaranpoopalapillai6570
    @kamaleshwaranpoopalapillai6570 หลายเดือนก่อน

    Thanks for the valuable information ❤

  • @chamilrandika4701
    @chamilrandika4701 4 ปีที่แล้ว +2

    z100 eka gana podak visthara karana puluwanda

  • @charakagalappatthy2692
    @charakagalappatthy2692 4 ปีที่แล้ว +15

    මම අවුරුද්දක් පැන්ඩා කාර් එකක් පැද්දා..KV number. 2012.
    පට්ටම කාර් එකක්.අලුත් එක තවත් හොදයිලු. මං පැද්දෙ රෙන්ට් එකට. මාරම comfirtable, safety. Drive කරනකොට දෙදරිලි කිසිම දෙයක් නෑ. ඒකෙ මං වවුනියා ගියා 130kmh වගේ. කිසිම දෙදරිල්ලක් නෑ වාහනෙ. අලුතෙන් වාහන ගන්න කෙනෙක්ට මං recommend කරනව panda කාර්.

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว

      අයියෙ සමහර අය කියනවා පැන්ඩා කාර් එක වැඩක්ම නෑ කියලා. ඇත්තටම හොදයිද? ගත්තොත් අව්ලක් වෙන එකක් නැද්ද ?😀

    • @charakagalappatthy2692
      @charakagalappatthy2692 4 ปีที่แล้ว

      @@manulawijesiriwardhana6594 කිසිම අවුලක් නෑ. බය නැතිව ගන්න. පෙට්‍රල් පොඩ්ඩක් කරනව අඩුයි. සාමන්න්‍යෙන් සිටි එකේ 12ක් විතර කරන්නෙ. ඒත් නියම වාහනේ..

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว

      @@charakagalappatthy2692 පෙට්‍රල් පොඩ්ඩක් කරනවා අඩුයි කිව්වේ?තේරුනෙ නෑ. මං වාහන ගැන වැඩිය දන්නෙ නැති නිසයි අහන්නෙ?

    • @charakagalappatthy2692
      @charakagalappatthy2692 4 ปีที่แล้ว

      @@manulawijesiriwardhana6594 මචං. කොලබ trafic එකේ පෙට්‍රොල් කරන්නෙ ලේටරේට කිලෝමීටර් 12ක් වගේ. කොලබින් පිට 14ක් වගේ කරනව.පෙට්‍රෝල් කරනව අඩුයි සාමාන්‍යෙන් ඇල්ටො වලට වඩා. හැබැයි වාහනේ comfirtable . Options හොදයි..

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว

      @@charakagalappatthy2692 *පෙට්‍රල් කරනවා* කිව්වේ ධහනය වන ප්‍රමාණය ද?

  • @AnjanaDharmasiri85
    @AnjanaDharmasiri85 4 ปีที่แล้ว +1

    Kia Picanto eka nam supiriyi! Ganata patta worth!

  • @chammikamadupriya8600
    @chammikamadupriya8600 4 ปีที่แล้ว +2

    Eon..love it and buy it..🖤

  • @slapkchannel9110
    @slapkchannel9110 3 ปีที่แล้ว +9

    පැන්ඩා සුපිරි 👍

  • @geethvlog525
    @geethvlog525 2 ปีที่แล้ว

    Eon aka thama 800cc category aken hodama eka kiyala kiyanna puluwan,look aka hodai,cost cutting adui,comfortable wahane,dura gamanakata unath anith 800cc wahana walata sapekshawa sepa pahasuwa gihin enna puluwan,idakada tiyenawa,i finishing aka hodai,alto kwid redi go walata spekshawa repairs adui,durability hodai,airbag wage safty options na,120 125 ta wage yaddi stable adui,sapekshwa eon aka thama 800cc walin hodama wahane kiyanna puluwan

  • @imiyagearunasiri2900
    @imiyagearunasiri2900 ปีที่แล้ว

    Wow😮Best bro thanks see you

  • @priyanthawimalaguna7476
    @priyanthawimalaguna7476 4 ปีที่แล้ว +17

    Micro cars වලින් Panda Cross එක safety ඒවගේම comfortable. 1300cc යෙ තෙල් 10ක් වගේ තමයි කරන්නෙ. හොද look එකක් තියෙනවා.

    • @rasikaaravinda2159
      @rasikaaravinda2159 4 ปีที่แล้ว

      Brand new price kohomada

    • @priyadarshanipeiris2465
      @priyadarshanipeiris2465 4 ปีที่แล้ว

      😍😍😍

    • @supun4656
      @supun4656 3 ปีที่แล้ว

      @@rasikaaravinda2159 25 laks wage

    • @geethvlog525
      @geethvlog525 2 ปีที่แล้ว

      Safty hodai,look akath shape,comfortable nan madi wage,picanto eon walata sapekshwa,durability adui

  • @geethvlog525
    @geethvlog525 2 ปีที่แล้ว +1

    Alto aka comfortable na,dura gamank gihin awahama konda ahema ridenawa,godak pathin sheet tiyenne,maintain cost aka adui,parts oni tharan tiyenawa,but picanto eon elite walata sapekshawa ikamanata repairs enawa,ida madi athule,engine noice enawa athulata,90 100ta yaddi stable na wahane,issara idala apu nisa minissu baya nethuwa gannawa,bt gewana ganata eon kwid akakata wage yanna puluwan nan alto ekata wada hda driving experience ekak ganna puluwan

  • @atheistmaster6920
    @atheistmaster6920 4 ปีที่แล้ว +4

    Hyundai eon is an indian car now. They start manufacturing in india most of the hyundai budget cars. Waste of money with that build qulity and the government tax. kia, elite and micro will be an ideal brands if your going for as your first car.

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว

    For .. good .. mi ... . N . UK.. good video .. thanks ..

  • @thinuwanka765
    @thinuwanka765 4 ปีที่แล้ว +21

    ආයූබෝවන් මම් නම් කියන්නෙ කරනවනම් ඇමති ගොල්ලොන්ට පිටරටින් ගේන්න වාහන පර්මින් දෙන්නෙ නැතුව ලංකාවේ අපේ micro වාහන දෙන්න ඕනෙ...ලංකාවේ වාහන වල ඉල්ලුම වැඩි වෙන්න රටේ මුදල් පිටරට වලට යෑම නවතිනවා...ඇමතිවරුන් කොච්චර සල්ලි නාස්ති කරනවද ඇයි ඒව වාහන නෙවෙයි ද තව ඩොක්ටලාට අනෙකුත් අයටද එලෙසම කරන්න ඕනෙ පහසුකම් අඩු නම් ඔව්න් හොදට හදලා දෙයි ජනාධිපතිතුමා කරනවනම් ඕං වැඩ...ඒවගේම පිටරට ඉන්න අයටත් සැලකිය යුතු ගානක් ටැක්ස් වලින් නිදහස් කරලා දුන්න නම් හොදයි...කරනව නම් සල්ලි ඉතුරු කරන්න වගේම රට ගොඩ ගන්න... ජනාධිපතිතුමා කල යුතු දෙයක් මෙය...

  • @anuruddhacharith4150
    @anuruddhacharith4150 3 ปีที่แล้ว

    Micro trend car eka gana wisatarayk dena puluwanda

  • @geethvlog525
    @geethvlog525 2 ปีที่แล้ว

    Me kiyana ewain nan kia picanto eka thama hodama,800cc category ake nan eon aka,1000 cc walin picanto > elite > panda me widiyata 800 cc walin eon > kwid > alto > redi go

  • @myviewing5924
    @myviewing5924 4 ปีที่แล้ว +8

    Micro panda, EU 5stat safety rating thiyanawa.

  • @isthanujaka
    @isthanujaka 4 ปีที่แล้ว +2

    KIA Picanto Review ekak karana...

  • @nimalinimali8890
    @nimalinimali8890 4 ปีที่แล้ว

    Mamath ganna inne.thanks.danuwath keruwata

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 4 ปีที่แล้ว +1

    Kwid eke 2016N passe awata Driver side Airbag thiyenawa.

  • @Kasuncharya
    @Kasuncharya 4 ปีที่แล้ว +5

    Viva Elite
    Performance and quality for the price.

  • @inulinaya9803
    @inulinaya9803 4 ปีที่แล้ว +1

    Recommend vehicle for 1.5 million

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +1

    ❤❤කාර් අනේහ් පට්ට කැමතියි අffආ..................😍😍👍👍

  • @slcafe5542
    @slcafe5542 3 ปีที่แล้ว

    Thanks

  • @howtodo9141
    @howtodo9141 3 ปีที่แล้ว

    Kia Picanto , Micro Panda wage wahana European market eket wikinena wahana. Ewaye Safty comfortabilty hodama level ekaka tinawa. Ete Alto , Kwid , Eon Cars safty kiyanne mokakda kiyala dakala wt nati wahana. ALTO , KWID , EON walin ekak ganna kalin pawule ayage safty eka gana aniwaren ma hitanna. Mokada spare parts tibuna kiyala wdk na hapila marila giyot.

  • @hiranperera7093
    @hiranperera7093 3 ปีที่แล้ว +2

    Viva elite. The best from all.

  • @geethvlog525
    @geethvlog525 2 ปีที่แล้ว

    Elite aka durability hodai,repairs adui,but ida madi interior ahema old classic look ekak tiyenne,1000cc unath spaekshwa thel karanawa adui, ( auto )

  • @kanishkac5686
    @kanishkac5686 4 ปีที่แล้ว +3

    මන් ගාව තියෙන්නේ micro panda cross එකක් safty එක නියමයි වාහනෙත් හයියයි එන්ජින් එක 1300cc,Air bag 2i ,full,ABS,P/S,P/M remote 2,16'ඇලොවිල් තෙල් 10k විතර වැඩ brand new 26k විතර වෙන්නේ ඔය sefty තියෙන වාහනයක් වෙන රටල හදල ගෙනාවනන් ලක්ෂ 40 පනිනවා.අනික වාහනේ සැහෙන්ට උසයි...cab ekaka look එකක් තියෙන්නේ

  • @anurakumara8570
    @anurakumara8570 4 ปีที่แล้ว +1

    Thawa vidiyo danna hodai.

  • @travellifefunny4327
    @travellifefunny4327 4 ปีที่แล้ว

    Good job

  • @domichathu7961
    @domichathu7961 4 ปีที่แล้ว +2

    Alto da hoda viva elite da?elite wala parts thiyenawada?

  • @northilangai3801
    @northilangai3801 4 ปีที่แล้ว

    Kia Picantoge mila and millage kiyanda

  • @olusurvival3362
    @olusurvival3362 4 ปีที่แล้ว

    Supper

  • @geethvlog525
    @geethvlog525 2 ปีที่แล้ว

    Kwid aka bara madi gathiya hodata denewa,80ta 90ta yaddi pawena gathiyak tiyenawa,sump aka plastic,engine noice aka athulata hodatama aherenawa,vibrations ahema athulata denenawa hodata ,alto ekata wada comfortable

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว

    හොඳ පහදා දීමක්

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว

    Ayi api lanka products nadda ? Harima kanagatui ape aya thamyn ge rate dewal agaya karannathi ekata .like hamaratakma ea ratawala rhamange deshiya ewata1st place but ekata ape aya ????

  • @Lasitha2
    @Lasitha2 4 ปีที่แล้ว +6

    best one from the gang, Viva elite

    • @shihanperera3025
      @shihanperera3025 4 ปีที่แล้ว

      pitipasse 3 denekta hira wenne nathuwa yanna puluwanda

    • @Lasitha2
      @Lasitha2 4 ปีที่แล้ว

      @@shihanperera3025 samanya pramanaye 3 denekta hira wenne nathuwa yanna puluwan

    • @geethvlog525
      @geethvlog525 2 ปีที่แล้ว

      Ida madi,dennekta thama hodatama gelapenne,alto ake tharamwath ida madi

  • @madushnperera6648
    @madushnperera6648 4 ปีที่แล้ว +1

    Kwid eka look anika eda tiyenawa mn kalin alto ekak padde habai dekma ekai kwid eke eda tiyeno

  • @nisansalamaduwanthi2919
    @nisansalamaduwanthi2919 4 ปีที่แล้ว

    Nissan day z genath kiyannakoo

  • @lmusicstudio5616
    @lmusicstudio5616 4 ปีที่แล้ว +5

    Viva elite..

  • @buddikadensil8183
    @buddikadensil8183 3 ปีที่แล้ว

    2017 alto ekak hari viva ekak hari nadda ganna

  • @gayangamage2949
    @gayangamage2949 4 ปีที่แล้ว +3

    Viva Elite

  • @shylakoko4372
    @shylakoko4372 4 ปีที่แล้ว

    Thanks .. ok . Mi ......... . . N .. uk ..

  • @geethvlog525
    @geethvlog525 2 ปีที่แล้ว

    Panda safty hodai,durability na,comfortable adui,thel karanwa adui,akai second hand market aka adu,sheeth ahema comfortable madi,gear hira wena gathiyak enawa,door handle,dashboard ahema ikanata kedenawa,durability adui

  • @sumuduasiri
    @sumuduasiri 4 ปีที่แล้ว +3

    Alto

  • @maheshindika7381
    @maheshindika7381 3 ปีที่แล้ว +1

    i like kia_picando👌😃

  • @anilprashanth5147
    @anilprashanth5147 4 ปีที่แล้ว +1

    Kelisa car ekath
    hodai...

  • @pskaman4708
    @pskaman4708 2 ปีที่แล้ว +2

    Kia picanto niyamai 🔥🔥💯

  • @nuwansameera7787
    @nuwansameera7787 3 ปีที่แล้ว

    Panda brandnew enne nadda

  • @dimuthuruwan8890
    @dimuthuruwan8890 3 ปีที่แล้ว

    Viva elite.....v good,,,,

  • @sumithwickramanayaka2603
    @sumithwickramanayaka2603 4 ปีที่แล้ว +2

    elite

  • @olmathswithdhammika5304
    @olmathswithdhammika5304 4 ปีที่แล้ว +1

    Datsun redigo kiyanne Honda car ekak kisima gataluwak naa

  • @geethvlog525
    @geethvlog525 2 ปีที่แล้ว

    Redi go thaikarama cost cut karala hadala tiyenne durability adui,door ake thahaduth eliytaa penna tiyenawa,kwid akei redi go dekema wangu ganiddi body roal aka godak wedi

  • @sasankakumara3837
    @sasankakumara3837 3 ปีที่แล้ว +2

    Alto eka hodai kiyala hithanawa

  • @upekshasewwandi4358
    @upekshasewwandi4358 3 ปีที่แล้ว

    Dan kia picanto price khmda

  • @tharu_oshi
    @tharu_oshi 3 ปีที่แล้ว

    Kia looking good..

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +2

    KYA PICANTO ❤❤😃😃

  • @isuruwickramasinghe8259
    @isuruwickramasinghe8259 4 ปีที่แล้ว +3

    Viva Elite my first car is very good car in that price range...

    • @shihanperera3025
      @shihanperera3025 4 ปีที่แล้ว

      piti passe 3 denekta hira wenne nathuwa yanna puluwanda

  • @mypersonalc19
    @mypersonalc19 4 ปีที่แล้ว +1

    micro panda dan na neda?

  • @mohamedrimzan2824
    @mohamedrimzan2824 4 ปีที่แล้ว +1

    Pls update and put a new video

  • @rihabandraaifastoyreviewerchan
    @rihabandraaifastoyreviewerchan 4 ปีที่แล้ว +6

    Alto my dream car

  • @geethvlog525
    @geethvlog525 2 ปีที่แล้ว +1

    picanto eka thama hodama,a unata gana wedi me daws wala 45 50 athara wage yanne,safty hodai,durability hodai,comfortable wahane,

  • @geethvlog525
    @geethvlog525 2 ปีที่แล้ว

    Hemoma thaman laga tiyena wahana hodai kiyanawata wada,poddak anith ewath pedala honest review ekaka denawa nan thamai hodama,godak aya thaman laga tiyena ho drive karala tiyena ekama wahane hodai kiyanawa,anith wahana gena kisima adahasak nethuwa kiyanawata wada,poddak hoyala balala pedala balala kiyanawa nan thamai hoda

  • @samanjith3748
    @samanjith3748 3 ปีที่แล้ว

    Celerio....??

  • @kanthirajapaksa6776
    @kanthirajapaksa6776 3 ปีที่แล้ว

    Kia car price?

  • @pradeepfernando6303
    @pradeepfernando6303 4 ปีที่แล้ว +1

    Kia picanto price kiwwe na

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 4 ปีที่แล้ว +13

    කොච්චර options තිබ්බත් Micro Panda එකේ 2nd Hand market එකක් නැත්තේ ඇයි ?

    • @priyanthawimalaguna7476
      @priyanthawimalaguna7476 4 ปีที่แล้ว +2

      රටේ එවුන් හිතන විදිහ වෙන්න ඇති. Local කිව්වහම කට්ටියට බඩ යනවා.

    • @ravindraariyawansha1933
      @ravindraariyawansha1933 4 ปีที่แล้ว +1

      Eka machan lankawe car gennana un hadagena thiyena boru pracharayak ...parts ne kiyala eka boruwak ..Lankawe accident aduma car eka microw

    • @aleemfirnas1317
      @aleemfirnas1317 4 ปีที่แล้ว

      mang hithanne eake look hinda venna athi

    • @supun4656
      @supun4656 3 ปีที่แล้ว

      මොකද බං නැතුව? brandnew 16/17 එන panda එක අවුරුදු තුන හතරක් යූස් කරාට පස්සේ 15 ට වගේ දෙන්න පුළුවන් නෙද ??

    • @tharinduwad6609
      @tharinduwad6609 3 ปีที่แล้ว

      lankawe meehark inna nisa

  • @prasadnawarathna9949
    @prasadnawarathna9949 4 ปีที่แล้ว +1

    KIA picanto

  • @Gypsy_traveler
    @Gypsy_traveler 4 ปีที่แล้ว +2

    Background sound eka wadi

  • @C.D.123
    @C.D.123 ปีที่แล้ว

    Plsss mata micro cross car eka gana danneko plssssssssssss

  • @danushkamahinkanda8094
    @danushkamahinkanda8094 4 ปีที่แล้ว +2

    Panda

  • @Ramsey.001
    @Ramsey.001 3 ปีที่แล้ว

    Kia eka keeyada

  • @privet9129
    @privet9129 4 ปีที่แล้ว +5

    Panda 😍😍

  • @jayasachee9564
    @jayasachee9564 4 ปีที่แล้ว +1

    Redi go

  • @ruwankumara7223
    @ruwankumara7223 4 ปีที่แล้ว +1

    15 wage ganna thiyana wahanayak

  • @Lalithvidanage.8672
    @Lalithvidanage.8672 3 ปีที่แล้ว +3

    Mge car ekath redi go

  • @prageethabeykoon5766
    @prageethabeykoon5766 3 ปีที่แล้ว

    My car is panda lc. 1.3

  • @Ramsey.001
    @Ramsey.001 3 ปีที่แล้ว

    Dutshund eka keeyada

  • @udenipriyangika706
    @udenipriyangika706 2 ปีที่แล้ว

    Alto super..

  • @ruwangamage6513
    @ruwangamage6513 4 ปีที่แล้ว +1

    Micro Panda cross

  • @dineshperera1527
    @dineshperera1527 4 ปีที่แล้ว +2

    Micro Panda LC

  • @yugarajansivasubramaniyam5385
    @yugarajansivasubramaniyam5385 4 ปีที่แล้ว

    Kia picanto thama mage option eka

  • @diliipasri930
    @diliipasri930 4 ปีที่แล้ว

    Kia

  • @isumsensith1454
    @isumsensith1454 3 ปีที่แล้ว +1

    Renaud Kwid

  • @pensionnawodya1931
    @pensionnawodya1931 3 ปีที่แล้ว +1

    Viva elight

  • @chinthakalokuge8253
    @chinthakalokuge8253 3 ปีที่แล้ว +1

    Aiviva elite

  • @sudumalti4639
    @sudumalti4639 ปีที่แล้ว

    Auto gear car akak keyak weda lady driving

  • @mohamedniswar7721
    @mohamedniswar7721 4 ปีที่แล้ว

    suzuki alto

  • @anushayapage5062
    @anushayapage5062 3 ปีที่แล้ว

    Anthimata pennapu eka hodai

  • @lankanss3828
    @lankanss3828 4 ปีที่แล้ว +3

    Viva elite hodai

    • @shihanperera3025
      @shihanperera3025 4 ปีที่แล้ว

      piti passe 3 denekta hira wenne nathuwa yanna puluwanda

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 4 ปีที่แล้ว

    Pahadili kireema hith gaththa

  • @eileenilona8453
    @eileenilona8453 4 ปีที่แล้ว +1

    Micro panda car

  • @ashenshamika9702
    @ashenshamika9702 3 ปีที่แล้ว +1

    viva elite

  • @amiladhanushka8320
    @amiladhanushka8320 4 ปีที่แล้ว

    Picanto then

  • @mudithaninugagahakumbura6029
    @mudithaninugagahakumbura6029 3 ปีที่แล้ว +1

    Renault kwid

  • @ruwanpramarathne7538
    @ruwanpramarathne7538 3 ปีที่แล้ว

    මේ වාහන හතම හොඳයි ප්‍රවේසමෙන් පරිස්සං කරන්න ඕනේ

  • @michaelmarino4229
    @michaelmarino4229 4 ปีที่แล้ว

    Zotye z100