✔මේ විදිහට චොක්ලට් කේක් හැදුවොත් හැමදාම හදයි හරිම ලේසියි 5 minutes chocolate cake recipe💓M.R KITCHEN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025
  • #easychocolatecakerecipe#noovencake#mrkitchen
    අවශ්‍ය ද්‍රව්‍ය
    පාන් පිටි 125g
    බිත්තර තුනක්
    තෙල් 60ml
    සීනි 100g
    baking powder පුරෝපු තේ හැදි එකක්
    අමුද්‍රව්‍ය 2න් සුපිරි පුඩින් එකක්👇👇
    • ✔අමුද්‍රව්‍ය 2න් සුපිර...

ความคิดเห็น • 389

  • @shamalee6735
    @shamalee6735 3 ปีที่แล้ว +36

    Mmmmmm....අක්කි මේ කෑම එක නම් හරිම රසයි.මන් මෙ කෑම එක සතියකට සැරයක් ම හදනව..🧡

  • @rangab5544
    @rangab5544 3 ปีที่แล้ว +49

    මේකනම් හදන්නම ඕනී කෑමක් අනිවාර්යෙන්ම හදනවා.
    ඔයා හදපු කෑම වර්ග ගොඩක් හදලා තියෙනවා නියමයි.❤️❤️❤️❤️

  • @gffd3814
    @gffd3814 3 ปีที่แล้ว +3

    මම ඉන්නේ කුවේට් වල ඔයාගේ රෙසිපි අරන් මම මෙයාලට හදලා දෙනවා මේකත් හෙට හදනවා ගොඩක් ස්තුතියි ඔයාට

  • @nadunranawka8324
    @nadunranawka8324 3 ปีที่แล้ว +23

    අද රෙසිපි දෙකක් 😍😍සලාදෙ රෙසිපිය බලලා මේ රෙසිපිය බලන අය කෝ 🙄

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +9

    ඒක නම් රස පාටයි. 😋😋 Thank you akke .

  • @tharushagimhana9689
    @tharushagimhana9689 3 ปีที่แล้ว +1

    මම මේක හැදුවා අක්කි
    හරි ම රසයි
    ගෙදර අයත් ගොඩක් රසයි කියුවා

  • @surajchinthaka6540
    @surajchinthaka6540 3 ปีที่แล้ว +14

    මමත් හැදුවා හරිම රස කේක් එකක්👍👍👍

  • @Believe_Yourself2400
    @Believe_Yourself2400 3 ปีที่แล้ว +33

    මම දන්න විදිහට නම් නැන්දා තමයි අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් කෑම හදන විදිහ කියලා දෙන්නේ.එයට බොහොම ස්තූතියි.💕💕💕💕💕💕

  • @abimaniperera8191
    @abimaniperera8191 2 ปีที่แล้ว +2

    හරිම රසයි අක්කි.මම සතියකට තුන් හතර වතාවක් හදනවා

  • @dilanichampika509
    @dilanichampika509 3 ปีที่แล้ว +1

    Sobhana nati...... nalawili nati .......kiyawili nati.....kale kannati......wada witarak ati.......niyama channel ekak

  • @narmadapubudu1467
    @narmadapubudu1467 3 ปีที่แล้ว

    Aththatama marama rasai.man meka ada heduwa niyametama tyenwa.ikmntma hadagatta

  • @sisirakumara7667
    @sisirakumara7667 3 ปีที่แล้ว +1

    Thanks akke hamadamath oyaa apita rasa kama hadhana hati kiyala denawa bohoma sthuthi🙂🙂🙂🙂

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว +14

    ගොඩාක් වටිනාව ඔයාට ස්තුතියි

  • @sameerasewwandi334
    @sameerasewwandi334 2 ปีที่แล้ว

    හරිම රසයි තව විඩි යෝඑකක් එවන්නල😃😃😃😄

  • @Yrddalessha08
    @Yrddalessha08 3 ปีที่แล้ว +4

    first comment eka mage🤭😊😊😊😊😊😊

  • @malsiniamanya9533
    @malsiniamanya9533 3 ปีที่แล้ว +3

    Maru.First like and first comment

  • @hirufernando810
    @hirufernando810 3 ปีที่แล้ว +45

    අක්කාගේ recipes ගොඩක් මන් try කරා, අනිවාර්යයෙන්ම මේකත් හදනවා 😊🙂

    • @shalika-q1d
      @shalika-q1d 3 ปีที่แล้ว +1

      Recipe hari giyada 🤗👍

    • @hirufernando810
      @hirufernando810 3 ปีที่แล้ว

      @@shalika-q1d Oww

    • @shalika-q1d
      @shalika-q1d 3 ปีที่แล้ว

      @@hirufernando810 thanku youuu 😍😘

    • @kamaninawagamuwa2136
      @kamaninawagamuwa2136 2 ปีที่แล้ว

      මම ඔයා කියල දීපු කෑම ජාති ගොඩක් හැදුවා (බිත්තර නැති ඒවා)මේකටත් බිත්තර ඕනමද?

  • @shalinihansani4361
    @shalinihansani4361 2 ปีที่แล้ว +2

    ඔයා දාන හැම කෑමක්ම මම හැදුවා

  • @chathurikamadhushani5837
    @chathurikamadhushani5837 3 ปีที่แล้ว +1

    Oya hadana gdk ewa mn heduwa,harima rasai,mekath e wagema athi aniwarenma

  • @prabashikothalawala1706
    @prabashikothalawala1706 3 ปีที่แล้ว +3

    සුපිරි 👍

  • @dilanigamage2113
    @dilanigamage2113 3 ปีที่แล้ว +1

    Oyage recipes godaak try kalaa mn 🤗meekath hadala balanawa 🤗❤️

  • @piyumisenevirathne3789
    @piyumisenevirathne3789 3 ปีที่แล้ว +2

    Niyamai akke thank you..........😊😊😊

  • @every77
    @every77 3 ปีที่แล้ว +5

    Wowwwww akki ekanam maru 👌👌👌👌🤩🤩🤩🤩🥰

  • @lahiruharshana130
    @lahiruharshana130 3 ปีที่แล้ว +4

    මාත් හදන්න බලනවා අක්කියො....දැන්මනම් බැරි වෙයි...පහු වෙලා හරි හදනවා...අක්කිට බුදුසරනයි...👍👍👍💖💖💞

  • @SamanKumara-um9vl
    @SamanKumara-um9vl หลายเดือนก่อน

    Hadala balanna one 🤤💗

  • @ranganaprasad4069
    @ranganaprasad4069 ปีที่แล้ว

    Akki oyage resipe harima lasi thanks

  • @amashasewmini3228
    @amashasewmini3228 3 ปีที่แล้ว +7

    Chocolate chips cookies recipe ekath dannkoooooooo 🍪🍪🍪🍪🍪

  • @gayantharaka5371
    @gayantharaka5371 3 ปีที่แล้ว +5

    ඇත්තටම සුපිරි

  • @zaidmasahim8013
    @zaidmasahim8013 3 ปีที่แล้ว +6

    Super akki..💫easy recipe ekk..✌

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +38

    home made සමපෝෂ හදන recipe එක දෙන්නකෝ..

  • @vishwanavanjanadezoysa6511
    @vishwanavanjanadezoysa6511 3 ปีที่แล้ว +2

    A cake aka nam harima rahai niyama ganata ava cake aka apita mevage thava hoda repice one

  • @Hobitae-x7f
    @Hobitae-x7f 3 ปีที่แล้ว +10

    නියමයිහරිම රස පාටයී අක්කී💜💜😘 අද විඩියෝ දෙකක් දාලා මරූ අක්කී

  • @AnneNicholas71
    @AnneNicholas71 3 ปีที่แล้ว +6

    Thank you. Oyage recipes okkoma hondai. Anan manan baila kiyawanne naa kelinma hadana krame vitharai ❤

  • @Yrddalessha08
    @Yrddalessha08 3 ปีที่แล้ว +1

    නියමයි අක්කි ආපු ගමන් බැලුවා first comment ekka magen මමත් හදනවා

  • @himashasewmini2534
    @himashasewmini2534 3 ปีที่แล้ว +1

    Wow.akke ek nam lesii hadanna 😀anivren hdanva.😍

  • @swethamandakini7527
    @swethamandakini7527 3 ปีที่แล้ว +1

    Math haduwa akke , harima rasata awa . Thanx 💗😋😊

  • @tharukaalwis9254
    @tharukaalwis9254 3 ปีที่แล้ว +8

    දැන් හදනවා 😊❤

  • @chandrikaaththanayaka3059
    @chandrikaaththanayaka3059 3 ปีที่แล้ว +1

    Niyamai akki. mamath aniwaryenma hadanawa.👍🏻👍🏻👍🏻😋

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 ปีที่แล้ว +2

    වාව්...රස පාටයී

  • @dimuthukodikara9610
    @dimuthukodikara9610 3 ปีที่แล้ว +4

    මං ඔයාගෙ ජෙලි වලින් හදන අයිස්ක්‍රීම් එක හැදුවා.මාර රසයි.කොච්චර රසයිද කිව්වොත් දවසට 7 පාරක් කෑවා.ඒකනම් අනිවාරෙන් හදන්න ඕන රෙසිපි එකක්

  • @anuradharathnayaka655
    @anuradharathnayaka655 3 ปีที่แล้ว +1

    Math haduva harima rasay

  • @ApekshaNawalage
    @ApekshaNawalage 7 หลายเดือนก่อน

    Aniwaren hadanawa akke❤

  • @gimhanishashika6487
    @gimhanishashika6487 3 ปีที่แล้ว +10

    අක්කා දාපු රෝල් කේක් video එක බලලා හදන්න ගිහින් රෝල් කරගන්න බැරුව අන්තිමට ඔය විදියට කපල හැදුවා . ඒක නම්.මරේ මරු. ❤️

  • @rishniskitchen
    @rishniskitchen 3 ปีที่แล้ว +3

    නියමයි....මේක අනිවාර්යයෙන් හදන්න ඕන..ස්තූතියි 😊❤️

  • @nishadiweeraratne6496
    @nishadiweeraratne6496 2 ปีที่แล้ว +1

    හරි රසවත්

  • @sahansumindasahan7535
    @sahansumindasahan7535 3 ปีที่แล้ว

    අක්කේ puluwannm kitchen item vidio ekak karnnko plz. Api oyge video ආසාවෙන් බලනවා ❤️

  • @tharindusampath735
    @tharindusampath735 3 ปีที่แล้ว +3

    Patta akki🤤🤤

  • @thusarathushara2925
    @thusarathushara2925 3 ปีที่แล้ว +3

    Niyamai akki kanna asa hithenawa oyanam marai

  • @gangulikavisha1980
    @gangulikavisha1980 3 ปีที่แล้ว

    මමත් හැදුවා

  • @jayasinghearachchigekeerth2768
    @jayasinghearachchigekeerth2768 3 ปีที่แล้ว

    සුපිරි අක්කී

  • @sudathnandasiri2171
    @sudathnandasiri2171 3 ปีที่แล้ว

    oya thama ilagata 🙏1 million ganna😀😀😀😀😀😃🤗

  • @nuwantissera7936
    @nuwantissera7936 3 ปีที่แล้ว

    Good luck 👍💓✨💗

  • @ajanthama5265
    @ajanthama5265 3 ปีที่แล้ว +2

    super අක්කා

  • @indikaindi7803
    @indikaindi7803 3 ปีที่แล้ว

    apith haduwa akki harima rasai

  • @isankasandeepani2203
    @isankasandeepani2203 3 ปีที่แล้ว

    Suba dawsak wewa nangee.... Oyage vidiyo balanwa.. Harim sarlaw kiyla den nisa lesi...thank you so much... Mage sahayogaya hamdam obat... Jayawewa.. Matath nawatha oyage sahayogaya labadenn..

  • @neelkumarasiri9796
    @neelkumarasiri9796 3 ปีที่แล้ว +5

    ❤️❤️නැන්දේ මමත් හැදුවා. ම්ම් හරිම රසයි .ගෙදර කට්ටිය අයෙ ආයෙ හදන්න කියනවා thank you sooo much❤️❤️lesi recipe godaaak denn . බුදු සරණයි දෙවි පිහිටයි

  • @pawanbro8656
    @pawanbro8656 3 ปีที่แล้ว +1

    මාත් heduwa mara රසයි thank you ❤️

  • @nayanakumari6050
    @nayanakumari6050 3 ปีที่แล้ว

    Eeye mama donut haduwa.rasata aawa.thanks .heta cake hadanawa.oyage recipe supiri nangi

  • @susilaranjani727
    @susilaranjani727 3 ปีที่แล้ว

    Ane thawa chocalate recepies godaak onee

  • @ajanthasurendra1486
    @ajanthasurendra1486 3 ปีที่แล้ว +1

    අපිත් හැදුවා හරිම රසයි

  • @rafeekrafeek1712
    @rafeekrafeek1712 3 ปีที่แล้ว

    Thanks akka try karala balannam ❤❤❤❤❤❤👌👌👌

  • @Hithuwakkari01
    @Hithuwakkari01 3 ปีที่แล้ว

    😋😋😋🤗🤗🤗Harima rsai apith haduwa

  • @lessoneka
    @lessoneka 3 ปีที่แล้ว +8

    නියමයි ☺️☺️

  • @sandyakumari4796
    @sandyakumari4796 3 ปีที่แล้ว +1

    Akki oya kiyala den hama kamak ma try karanawa ❤

  • @vinodisachinthika2200
    @vinodisachinthika2200 3 ปีที่แล้ว +6

    නියමයි අක්කා ඒක නම් 👌❤️

  • @innovationworld8556
    @innovationworld8556 3 ปีที่แล้ว +1

    Awesome 👍

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว

    Ela niyamaii

  • @ravilazarus525
    @ravilazarus525 3 ปีที่แล้ว

    Akkage recipies nam kiyala wadak na... Niyamai akke❤😋😋😋

  • @nasoordeenhamsath6684
    @nasoordeenhamsath6684 3 ปีที่แล้ว +7

    Wooooow mouthwatering cake

    • @kalpamilith2805
      @kalpamilith2805 3 ปีที่แล้ว

      Oya gani hama dema kala vitharai pennanne kapala pennanne na😅😅😅

    • @ShehanEdussuriya
      @ShehanEdussuriya 3 ปีที่แล้ว

      @@kalpamilith2805 ithin thota puke amaruwada? kanna berinma onadeyak karapuden e manussaya, nikan ekama comment eka noda puka nodi pala, gotukola wesawa

  • @user-hu3nf4br5v
    @user-hu3nf4br5v 3 ปีที่แล้ว +10

    Very good recipes. Tried many of them. Thank you.

  • @rashbro9497
    @rashbro9497 3 ปีที่แล้ว +1

    Mama haduwa rasai
    Thawa rasapi danna mama awath tri karanawa akka

  • @mojoeventlk8260
    @mojoeventlk8260 3 ปีที่แล้ว +1

    Great work

  • @me-lh8ki
    @me-lh8ki 3 ปีที่แล้ว +5

    අක්කි බෙකින් පවුඩ. හදන. විදිහ. කියලා දෙන්න

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว +3

    Niyamai akki.math hadanawa ❤

  • @lakmalipeiris6028
    @lakmalipeiris6028 3 ปีที่แล้ว

    Aniwaryenma hadala balanawa.nangita sthuthi

  • @KS-xn2dd
    @KS-xn2dd 3 ปีที่แล้ว

    Hodata awa akke

  • @navindisiriwardhana4105
    @navindisiriwardhana4105 3 ปีที่แล้ว +1

    Woww super cake

  • @chathurinisansala141
    @chathurinisansala141 3 ปีที่แล้ว

    Akke oyage respi harima shok hari lesiyi. Akke mekata gedara kemata ganna polthel danna puluwan neda. Neththam thel wenuwata magarin danna puluwannda magarin kochchara danawada. Akki please ane oya ganna hedi kede thinawada kohomada illanna oni akke kiyannako. බුදු සරණයි akkiyoo.

  • @janakijayawardana2527
    @janakijayawardana2527 3 ปีที่แล้ว +1

    super😜😜😝

  • @lochanakavinda7655
    @lochanakavinda7655 3 ปีที่แล้ว

    NiyAyi

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 3 ปีที่แล้ว

    Man ada haduwa marama rasai

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 3 ปีที่แล้ว +11

    I have tried your recipes. Very tasty and explain very clearly. Thank you

  • @mylifeline2202
    @mylifeline2202 3 ปีที่แล้ว +1

    mama haduva rasay

  • @sithuminidulakshika3670
    @sithuminidulakshika3670 3 ปีที่แล้ว

    Wow mth hadnw akkee 😃

  • @sln.c.c9663
    @sln.c.c9663 3 ปีที่แล้ว

    සුපිරි

  • @geethanadeesha9271
    @geethanadeesha9271 3 ปีที่แล้ว

    ෂා.නියමයි.👍😋

  • @thilinasuranga1878
    @thilinasuranga1878 3 ปีที่แล้ว

    මමත් හැදුවා harima rasi

  • @dr.darshika2692
    @dr.darshika2692 3 ปีที่แล้ว

    Akki ara rice eka iye damme ekanam patta

  • @vimumanathunga7299
    @vimumanathunga7299 3 ปีที่แล้ว

    Nice vedio😊 I like it

  • @routineworld4150
    @routineworld4150 3 ปีที่แล้ว +6

    Akki easiest recipe ekak🤞🤞😍

  • @mohamedazath582
    @mohamedazath582 3 ปีที่แล้ว +1

    මරු 😋😋

  • @devika5071
    @devika5071 3 ปีที่แล้ว

    Wow 🤩🤩🤩🤩🤩

  • @damayanthiwijewardhana8751
    @damayanthiwijewardhana8751 3 ปีที่แล้ว

    මම මෙක අදම හදනවා
    Desert එකට

  • @ishanilakshika5676
    @ishanilakshika5676 3 ปีที่แล้ว

    recipe eka harima lesi.math heduwa godak rasai thanks akkiyoo 🙂👍

  • @piumigaming7150
    @piumigaming7150 3 ปีที่แล้ว

    Supiri a

  • @prasadkumara5605
    @prasadkumara5605 3 ปีที่แล้ว +1

    Rasai mamath hadala baluwa ilaga para akki chapathi hadana hati kiyala denna puluwanda 😃🙏

  • @Yrddalessha08
    @Yrddalessha08 3 ปีที่แล้ว

    Niyamai supiri

  • @zeesaf4107
    @zeesaf4107 2 ปีที่แล้ว

    Love your recipe
    Thank u

  • @pathamaganeshvari8614
    @pathamaganeshvari8614 2 ปีที่แล้ว +1

    අක්කේ බිස්කට් පාවිච්චි කරලා ඩොයරාකි පෑන් කේක් හදන හැටි කියා දෙන්නකො

  • @kelumwimalarathna2486
    @kelumwimalarathna2486 3 ปีที่แล้ว +3

    හරිම රසයි අක්කි