අපි හදිසියේ Marry කරන්න හේතුව ❣️👀| Day vlog | Sinhala vlog | special day | Couple vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 334

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +295

    PhotoShoot එකක් කියලා කලින්ම තේරුනු අය 🤗❤️

  • @yenolikaleesha7805
    @yenolikaleesha7805 10 หลายเดือนก่อน +4

    අනේ මේ background music clip name එක මොකක්ද අනේ?? මේ video එක මෙච්චර perfect ⁣වෙන්න මාර help එකක් ඒක, (Best couple ever)❤😊

  • @dnnbuddy
    @dnnbuddy 10 หลายเดือนก่อน +5

    හරිම ලස්සන matching couple එකක්💯💕💕.... හැබැයි පස්සේ show off වෙන්න හෙන ලොකු talks දායිද දන්නේ නෑ.😌😌..තඩි බොරු එහෙම පලන්නේ නෑ නේද???👺👺👻👻

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 ปีที่แล้ว +7

    මටනම් කලින්ම හිතුන මේක ෆොටෝ ශුට් එකක් කියලා. දෙන්නම මාරම ලස්සනයි.

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතිය ❤❤❤

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +6

    ඔහෝමම ඇත්තටම බැන්දනමිවරනෙ...ආයේ ඇත්තට දකිනකොට අගයක් නැ...😕😕😕😕

  • @dineshlahiru4867
    @dineshlahiru4867 ปีที่แล้ว +5

    ශෝයි අනේ අද අයියයි අක්කයි. ඇත්තටම ඔය දෙන්නගෙ ඒ දවස වගේමයි..❤ පරිස්සමින් ආදරෙන් ඉන්න හැමදාම ආදරෙයි🎉❤ මැප් එකෙන් බලාගෙන ගියත් අතරමන් වෙච්ච අවස්ථා බොහෝමයි අයියෙ..😅😂

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය දිනේශී මල්ලී ❤️❤️
      කතාව ඇත්ත මැප් එක හිටපු ගමන් අපිව අතරමන් කරනවා

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 10 หลายเดือนก่อน

    නපුරු කොල්ලා.එතකොට ඩිස්නිට මොකද වෙන්නේ😂😂.ගොඩක් ලස්සනයි.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා❤❤❤❤❤🤲🤲🤲🤲🤲🤲🤲💐💐💐💐💐💐💐

  • @saumya7812
    @saumya7812 ปีที่แล้ว +7

    මම කැමතිම couple එක්ක ❤ආදරෙයි දෙන්නටම.අද දෙන්නම ගොඩාරියක් ලස්සනයි. සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි ❤❤❤

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      බොහොම ස්තුතිය ❤️❤️ බුදු සරණයී ❤️❤️

    • @shakilamalki8510
      @shakilamalki8510 ปีที่แล้ว

      ​@@harshanee_nipun nipun malli you are so lovely gentlemen and love you nanga

  • @hettiwattha3876
    @hettiwattha3876 ปีที่แล้ว +15

    ඔයාල දෙන්නම ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤❤ ඇදුම ගන්න පරක්කු වුන එකට නම් අයියට බැනල වැඩක් නැහැ අක්ක Grooms art එකෙන් වැඩ කරගන්න හැමෝටම ඔය ටික වෙනව කොච්චර කලින් ඉල්ලුවත් එයාල අපිව ගොඩක් රස්තියාදු කරනව .. ඒ නිසා ඔයාල දෙන්න රණ්ඩු වෙන්න එපා.. ආදරෙන් ඉන්න ♥️♥️

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය නංගී❤❤❤

  • @nirmalimadu9813
    @nirmalimadu9813 8 หลายเดือนก่อน +1

    Thank you so much, math me wage deyak karanna plan karagena hitiye ekata Hoda idea ekak labuna oyalage me vlog eka balala

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +2

    කොන්ඩෙ අල්ලනව්ට කැමති නෑ ..බනිනවා මටත් boyfriend ..🤩🤩😍🤩🤩🤩akkiii aaadarei

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      හෙහෙහ් එකනේ .❤️❤️❤️❤️ adarei nangi 🥰

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 8 หลายเดือนก่อน

    හර්ශි අක්කිට තමයි ආසම.❤මම් මාරම අසයි.

  • @mcdilhani6375
    @mcdilhani6375 ปีที่แล้ว +10

    අක්කිනේ මාරම ලස්ස්නයි බොනික්කියක් වගේ ❤ආදරෙයි අක්කී ❤❤

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      ගොඩක් ස්තුතිය ❤❤❤❤

  • @DehemiWarangana
    @DehemiWarangana 11 หลายเดือนก่อน +2

    අක්කි අය්යා ඔයාලා දෙන්නා ගොඩාක් ලස්සනයි. හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න කියලා පර්තනා කරනවා❤. 🎉

  • @umeshawickramarathna
    @umeshawickramarathna ปีที่แล้ว +8

    ඇත්තටම මාර ලස්සනයි දෙන්නම, හරිම ආදරණීයයි ❤️

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      ගොඩක් ස්තුතිය ❤❤❤❤️❤️

  • @nathashaaaron2263
    @nathashaaaron2263 ปีที่แล้ว +5

    හැමදාමත් කියනවා වගේ ඔයාලා දෙන්නා මාරම ලස්සනයි! මාරම matching ! 😍❤️‍🌹

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      Thankyou sooooo much ❤️❤️❤️

  • @nethmihiranya7070
    @nethmihiranya7070 ปีที่แล้ว +4

    අනේ අක්කි හරිම ලස්සනයි දෙන්නම.... ❤පරිස්සමින් ඉන්න අක්කි කට්ටිම...ආසාවෙන් බැලුව අක්කි vloge එක... ❤️🥰

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      ගොඩක් ස්තුතිය
      නංගා .❤️❤️

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 8 หลายเดือนก่อน

    දැන් තමයි නුවර මැණිකෙ කෙනෙක් වගෙ පෙන්නෙ❤

  • @DL12323
    @DL12323 9 หลายเดือนก่อน +1

    ලස්සනයි හර්ෂනී අක්කා ඔයා😊

  • @nirmalapriyadarshani7512
    @nirmalapriyadarshani7512 5 หลายเดือนก่อน

    එයාලම කියා ගන්නවා එයාලා ලස්සනයි කියලා..මෝඩ කමනේ...මොන ලස්සනක්ද ඕනේම කෙනෙක් මේකප් වලින් පුලුවන් ලස්සන කරන්න ඕනැම කැතක් මකන්න මේකප් වලට පුලුවන්..ෂූට් කර කර ඉන්න ඕනේ නැහැනේ කෙලින්ම කසාද බැන්දනම් ඉවරයි නේ..අපෝ ලෝබ කම එක දොඩම් විදුරුවයි ගත්තේ ..කුනුම ලොබයි කන්න බොන්න

    • @ChethanaPiyumali
      @ChethanaPiyumali 2 หลายเดือนก่อน

      එයලා ලෝභ නැ...😒

  • @WithHashi
    @WithHashi ปีที่แล้ว +1

    අනේ අක්කෙ ඔයාගෙ මේකප් එක ලස්සනයි.
    ඒත් මේක බලන හැමෝටම කියන්නෙ Dees එකට dressing meckup hair වලට යනව නම් පරිස්සමින්. මගෙ convorcation එක දවසෙ මං dressing වලට ගියේ මෙයාල ගාවට. Colombo 7 බ්‍රාන්ච් එකට. හවස් වෙද්දි මගෙ මේකප් එක පිටි වගේ වෙලා තිබ්බ. Eyeshadow පේන්නෙත් නෑ. ඇත්තටම කැතයි. ඒ මදිවට මගෙ කොන්ඩෙ හදල hair sprey කලේ නෑ. සැලෝන් එකෙන් එලියට ඇවිත් පැයක් ගියේ නැ කොන්ඩෙ හදපු එක ඔක්කොම ගියා. අන්තිමට photo වලටත් හෙන කැතයි. හරිම careless එයාල. මගෙ ජීවිතේ හොදම දවස මට වෙඩින් එකට වඩා මගෙ ඩිග්‍රී එක ගන්න දවස එයාල ගාවට ගියේ ගොඩක් විශ්වාසෙන්. මෙයාට කරල තියෙනව වගේ quility මේකප් එකක් ලැබෙයි කියල. හැබැයි අපි වගේ සාමාන්‍ය මිනිස්සු ගියාම එයාල හරිම careless.
    මං හැමෝටම කියන්නෙ එයාල ගාවට යනව නම් පරිස්සමින්.

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou sooooo much nangiii ❤️🥺

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว +1

    Asawen balana volg akak me nam.. harsi babo oya shokkkk Love you.. nipun.. good luck

  • @sulochanadias3691
    @sulochanadias3691 10 หลายเดือนก่อน

    Please upload your original wedding photos ❤

  • @eenymeeny3110
    @eenymeeny3110 11 หลายเดือนก่อน +2

    ලස්සනයි අනෙ දෙන්නම ❤ ඇස්වහක්නම් වදින්න එපා 😢❤

  • @SamadhiMadhavika-hy8dj
    @SamadhiMadhavika-hy8dj ปีที่แล้ว +1

    Nice vlog . Aiyta nm traditional nm supriyta match. Akkth lassni . Cute anee. Oy tikk mahath nm wela .eth eka lassni aneee. Wenasma vlog ekk. Adrei denntama

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou soooo much
      Samadhi nangiii ❤️❤️❤️❤️

  • @thakshilapriyadarshani1724
    @thakshilapriyadarshani1724 ปีที่แล้ว +4

    සතුටින් ආදරේන් ඉන්න අක්කි මැනික හැමදාම ❤️❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou soooo much ❤️❤️❤️

  • @ChethanaPiyumali
    @ChethanaPiyumali 2 หลายเดือนก่อน

    ලස්සනම ලස්සනයි දෙන්නම..😍

  • @harshanisandamali9785
    @harshanisandamali9785 ปีที่แล้ว +1

    ❤❤❤❤ අක්කා ගොඩක් ලස්සනයි. ඒ වගේම ගොඩාක් වෙනස්. අයියත් ලස්සනයි. ඒත් අක්කා තමා වැඩිය ලස්සන ❤❤❤❤

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතිය ❤️❤️❤️🥺🥺🥺🥺🥺😍🥰

  • @ChethanaPiyumali
    @ChethanaPiyumali 2 หลายเดือนก่อน

    අක්කි ඔයා හරිම cute

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +1

    මම නම් කලින්ම ඉදලම photoshoot එකක් කියලා දැනන් ඉදියා🥰🥰🥰අනෙ හරීම ලස්සනයී දෙන්නම...🥰🥰🥰🥰අක්කෙ ඔයාට කැන්ඩියන් හරීම ලස්සනයී 🥰🥰🥰🔥🔥🔥👌👌👌👌

  • @positivewind.686
    @positivewind.686 ปีที่แล้ว +1

    Lassanama lassanai akki. Mama oyata godaaaaaariyak adarei akki

  • @DinushaMaduwanthi-y8h
    @DinushaMaduwanthi-y8h 11 หลายเดือนก่อน

    Oyala denna godaaaak lassanai ❤❤❤❤hamadama sathutin pa inna...

  • @dhanulakmini
    @dhanulakmini ปีที่แล้ว +3

    අයියයි අක්කී දෙන්නම ගොඩාක් ලස්සනයි ,ඔයාලගෙ ලස්සනම දවසට මීටත් වඩා ගොඩාක් ලස්සනට ඉන්න පුලුවන් වෙන්න කියලා ගොඩාක් ආදරෙන් සුබ පතනවා ,අක්කී kandy කොහෙද ,මමත් kandy ඉන්නෙ,ආදරෙයි දෙන්නටම ❤😍

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      ගොඩක් ස්තුතිය නංගීයෝ .❤️❤️❤️

  • @BanuBinu-dl1id
    @BanuBinu-dl1id ปีที่แล้ว

    Maru ane man asama couple ekak oyala adaren sathutin inna nipun aiya ape akkiwa hodata balagannaaaa adareiiii

  • @suty4635
    @suty4635 ปีที่แล้ว +1

    අනේ කවුරු හරි උදව් කරන්න...අදවත් උදව්වක්බලන් මේක කමෙන්ට් එක දාන්නෙ මං මීට කලිනුත් කමෙන්ට් දැම්මා අපේ කතාව අහපු කට්ටියත් ඇහුවා විතරයි එකම එක අපි වගේ අහිංසක එක්කෙනෙක් උදව් කලා පුළුවන් විදියට රුපියල් දාහක් දීලා ඒකෙන් මගෙ අම්මට බෙහෙත් අරන් හාල් ටිකක් ගත්තා එයාට බෙහෙත් බිව්වට ඇග පන නැහැ හැමදාම මෙහෙම ඉල්ලනවා නෙවෙයි අසරණ කමට අපිට බලන්න කවුරුත් නෑ තාත්තා නැති වෙලා අම්මගෙ කවුරුත්වත් තාත්තගෙ කවුරුවත් බලන් නෑ ඒ නිසා උදව් ඉල්ලන්නෙ අනේ පුළුවන් අය උදව් කරන්න 😔 අපිට හාල් කිලෝ එකකින් හරි කමක් නෑ අපි වෙන්නප්පුවෙ මං ඉස්කොලේ යනවා අවුරුදු 18 ක් මේ සැරේ A/L bio කරන්නෙ ඉස්කොලේ වැඩ එක්ක ජොබ් එකක් කරන එක මට ගොඩක් අමාරුයි
    අපි පිහිටක් වෙන්න ලොකු පිනක් 071 712 0484.ස්තූතියි

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      ඔයා වෙන්නප්පුවේ කොහෙද ?
      මහ ලොකු දේවල් කරන්න වත්කමක් නැහැ ගෙදරට අවශ්‍ය කරන වියලි ආහාර ටකක් මන් ගෙනත් දෙන්නම් අද හෝ හෙට

    • @suty4635
      @suty4635 ปีที่แล้ว

      @@harshanee_nipun mn katuneriye🙂 number ekt msg ekk dnn puluwnd oyt🥺

    • @suty4635
      @suty4635 ปีที่แล้ว

      Akka hri ayya hri please puluwnnm udu krnn 🥺 mokd mehm kiypu godk ay udu kle nh😞

  • @963calm
    @963calm 11 หลายเดือนก่อน +2

    අනේ අක්කිගේ ලස්සන'🙂😗❤

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +2

    දෙන්නම ගොඩක් ලස්සනයි ආදරේ

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      බොහොම ස්තුතිය .❤️❤️

  • @hansiapsara9215
    @hansiapsara9215 ปีที่แล้ว +1

    Man dakapu lassanama cute couple ekak thamai ithin video danakam balan innawa akki godak lassanai aiyath lassanai akki katha karana vidihata asai adarei dennatama ❤

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou sooooo much Nangii ❤️❤️❤️🥰

  • @nipunihansani3236
    @nipunihansani3236 ปีที่แล้ว +1

    දෙන්නම ලස්සනයි ..ඒත් අක්කිනම් 👌💗🌼

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 ปีที่แล้ว +10

    Perfect matching couple ❤❤
    You both looking like cute and lovely.❤ Love you guys 💘😘

  • @shashikalasewwandi2521
    @shashikalasewwandi2521 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි අක්කි ඔය දෙන්නා. ❤️😘💖 congratulations akki aiya. 💛

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou soooo much ❤️❤️❤️

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 ปีที่แล้ว +5

    අද දෙන්නම මාරම මාරම මා.......රම ලස්සනයි අක්කි අයියා....😍❤️🤗පරිස්සමින් දෙන්නම,,,ආදරෙයි ❤️

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතිය නංගී ❤️🥰❤️🥰

  • @user-amand623
    @user-amand623 ปีที่แล้ว +1

    Oylge wedding ekth me wage gnna akki.oyla dennta me widiha godk lassanai.aththtma akki godak lassana girl kenek

  • @sakuniVihangana
    @sakuniVihangana 10 หลายเดือนก่อน

    Budu ammo lassana❤ asa hithenwa ohoma dakkama adare karana kenata sathutak dena kollek kellek labana eka thram wasanawk koheda ..😊

  • @vishmishehara960
    @vishmishehara960 ปีที่แล้ว +8

    පලවෙනි කමෙන්ට් එක මගෙන්❤
    Love you both🎉😍

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +2

      ඔයාට ගොඩක් ස්තුතිය .❤️❤️🥰

    • @vishmishehara960
      @vishmishehara960 ปีที่แล้ว +2

      ​@@harshanee_nipun Most welcome aiya & akki 😊
      මම මෙච්චර කාලයක් ව්ලොග් බැලුවට අද තමා කමෙන්ට් එකක් දැම්මෙ 🤗 හිතුවෙ නෑ ඔයාල දෙන්න රිප්ලයි කරයි කියලා😍
      Harshanee akkige big fan kenek 🤗

    • @gemingshanyt6920
      @gemingshanyt6920 ปีที่แล้ว +2

      😳😳

  • @hasinthashehan6824
    @hasinthashehan6824 ปีที่แล้ว +1

    Selena gomez wage iddi lassanai ... konde issarahata dala

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +1

    Vedio akak nette ei kyla beluva giya davas tikema nipun raththaran patai පිං පාට බේරෙනවා harshige voice akata mn asai harima nivichcha katahadak ane dennma lassnai , vedio aka ikamanata ivara una dukai😪

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      ගොඩක් ස්තුතිය ❤️🥰❤️❤️
      දුක් වෙන්න එපා අපි තව විඩියෝ ගෙනවනේ 🥰❤️

  • @Tharushipramodya12
    @Tharushipramodya12 ปีที่แล้ว +1

    Now i saw this. I didn't get the notification .you both are look like dolls.Fabulous...❤😍

  • @sheharahennayake2319
    @sheharahennayake2319 ปีที่แล้ว +14

    It's so happy to see you guys in these outfits even though it's a photoshoot 😩🥰 Stay blessed akki and Aiya 🙌 Love you both ❤🥰🥰

  • @Nethurajapaksha0815
    @Nethurajapaksha0815 ปีที่แล้ว +3

    Waw akkii.....🥺 lsssna.... ekatama hri yna aiya dennam lssnii.... mrama mach wena couple ekak..❤...

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      Thankyou soooo much ❤❤❤❤🥺🥺

  • @sunethrakumari6623
    @sunethrakumari6623 11 หลายเดือนก่อน

    akke oya skin eka glow wena bona hoda lankawe tabat 1k kiyanna.pls

  • @NethmiWeerasinghe-ys6zg
    @NethmiWeerasinghe-ys6zg ปีที่แล้ว +2

    Aneyyy api ahuwei owata♥️😌 both are very beautiful ♥️♥️

  • @imashajayamini3659
    @imashajayamini3659 ปีที่แล้ว

    Akki qutar airline ake cabin crew knekt vacation hambenne kohomd kiynnako

  • @PathumiHirimuthugoda-ng1jh
    @PathumiHirimuthugoda-ng1jh ปีที่แล้ว +2

    Shoot එකක් කියලත් හිතුන.ඊටත් වඩා මං හිතුව ඔයාල බැන්න්දනම් ඇත්තටම ලෝකෙට පේන්න වියදම් පත වෙඩිං ගන්නවට වඩා මෙහෙම කරපු එක හොදයි කියල.මගෙ ආදරණීය කපල් එක ගොඩක් ආදරේ අක්කි & අයියා 😊❤

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      කතාව ඇත්ත
      කොහොමත් එහෙම වෙඩින් ගන්න අපේ කිසිම අදහසක් නෑ 😃😃 adarei ❤️❤️

    • @PathumiHirimuthugoda-ng1jh
      @PathumiHirimuthugoda-ng1jh ปีที่แล้ว

      @@harshanee_nipun ශෝක් 😁👍🌼💛

  • @anomakumari8237
    @anomakumari8237 11 หลายเดือนก่อน

    ආසම දෙන්නෙක් ❤

  • @JeewaB
    @JeewaB 6 หลายเดือนก่อน

    Maga.hoda.kapal.aka.adaran.hamadama.enna.maga.daruwo.danna.god.b.you.mama.adarai.jeewamma.❤️♥️😍🥰👍

  • @malshidilrukshipattiyaband2608
    @malshidilrukshipattiyaband2608 ปีที่แล้ว

    Lassni akki & aiya❤❤
    Mn dakka vedio eke kenek comment karala thiyno help illala puluwanm akki hoyla balala e dewal karanna mokoda mn dakka e comment ekma wena nmakin wena vedio eheka thiyanwa 😊

  • @ImiduNisayuru
    @ImiduNisayuru 13 ชั่วโมงที่ผ่านมา

    Beautiful akka❤

  • @Wasananuwanthibandara
    @Wasananuwanthibandara 9 วันที่ผ่านมา

    Lassnayi akkee🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +10

    Wow You Both Looks Fabulous.Stay Happy and Blessed ❤❤

  • @ganithrichamo5923
    @ganithrichamo5923 ปีที่แล้ว +1

    Me shoot eke photos dekka gamanm ewa okoma gallery ekat dagathtga MN.akki marama.lassnai kiyanna wachana ne echchratma lassnai.ayyath lassnai.mge wallpaper eketh inne oya denna me shoot eke photo ekak😘😘😘😘😘😘😘😘😘😘😘

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Ganthiri chamo nangi hamdma ape videos balala comment ekak dana kenek 🥰🥰❤️🥰❤️ Thankyou soooo much

    • @ganithrichamo5923
      @ganithrichamo5923 ปีที่แล้ว

      @@harshanee_nipun adrei dennatama😘😍

  • @kaveee999
    @kaveee999 ปีที่แล้ว +1

    Akki kettu wwnna epa ඔහොම lassni

  • @samankumara2166
    @samankumara2166 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි දෙන්නම❤😍

  • @anjana816
    @anjana816 ปีที่แล้ว +8

    Anee harima lassanaii akkiyoo...😍😍❤❤🌹🌹

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +2

      Thankyou sooo much ❤️🥰

    • @anjana816
      @anjana816 ปีที่แล้ว +1

      @@harshanee_nipun 😘😘❤❤

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka99 ปีที่แล้ว +3

    මං ආසම කපල් එකක් ❤️

  • @ashaninilushika4583
    @ashaninilushika4583 ปีที่แล้ว +1

    Ane kaalekin vedio ekak ewilla...hemadama vedio dennakooo....adarei dennatama...

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou sooo much 🥰🥰❤️❤️ time ekak labune nha video kranna 🥺

  • @Caminago
    @Caminago ปีที่แล้ว +2

    ඔයාලා ඉතින් අපිව සාපාසිස් කරනවනෙ..😂😂

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      හෙහේ ඒකනේ අපි ඔයාලව සාපාසිස් කරන්න ගියේ .❤️🙊

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +1

    Ane itin me wage lassanama lassana wedding eka balanna Mara asawen balagena innawa akki and ayye ♥️ godak lassanai akkigei ayyagei bridal shoot ekh❤️❤️❤️❤️❤️❤️❤️❤️love you both akki 💖 and ayye.

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou sooooooo much ❤️❤️🥰❤️🥰❤️🥹

  • @sandalihiranya4601
    @sandalihiranya4601 ปีที่แล้ว +1

    Lassanama lassanai akke oyala dennama.....ane hrima shoiii🥰

  • @nisha..1284
    @nisha..1284 11 หลายเดือนก่อน

    Aneee wow❤️❤️❤️❤️❤️ marama lassanai 😘😘😘😘😘

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว

    Akki marama lassanai ..bonikkiyak wage❤❤

  • @sarojaudayangani5172
    @sarojaudayangani5172 ปีที่แล้ว +2

    අනෙ ලස්සනයි ,🌷🌷🌷🌷

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      බොහොම ස්තුතිය ❤️😍

  • @bashiniganegoda5377
    @bashiniganegoda5377 ปีที่แล้ว +1

    Kettu wenn epa akki oya marama lassanai .kohoma hitiyarh oya best 💖

  • @nisaldilruk2957
    @nisaldilruk2957 ปีที่แล้ว +2

    Meka poto shoot eakk amboo oya denna badinawa kiyanne dan awrudu 3k 4k thissey nipun aiyya (man nisal malli kuliyapitiye)

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +1

    Lassana couple ekk

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 ปีที่แล้ว +1

    Wow godak lassanai akkiyo .oyalage wedding aka dawasata ohoma adinna .mokada oya widihata hamadama adinna labenne nane .kandiyan adinna harida .🥰😍

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Ha nangi ❤️❤️❤️❤️🥰🥰🥰 Thankyou

  • @KAROKERADHI
    @KAROKERADHI ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාක්, ❤ හැබයි ඔයාගෙ මුණට ගැලපෙන්නෙ western ...

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou sooooo much ❤️❤️❤️❤️

  • @binushi1603
    @binushi1603 ปีที่แล้ว +1

    Akki' saree blouse is so perfect and beautifu🥰l even without saree 🖤🤍

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou soooo much ❤️❤️❤️🥰🥰

  • @kaveeshadilanjan6690
    @kaveeshadilanjan6690 3 หลายเดือนก่อน

    Wooooooooooooooooooooooooooooooooow so nice akki❤❤❤❤❤❤❤❤❤😘😘😘

  • @mionaadaliina
    @mionaadaliina ปีที่แล้ว +2

    නිදිමතේ driving කරන්න එපා බොසා

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      ඔව් කතාව ඇත්ත 😊

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 ปีที่แล้ว +1

    Wow gdkm lassni♥️🧚‍♀️😍😍🌍

  • @ishuriupeksha109
    @ishuriupeksha109 ปีที่แล้ว +3

    Aneee harima lassni akka ayya ❤🥰🧚😍💐

  • @ruwankumara875
    @ruwankumara875 ปีที่แล้ว +1

    ලස්සනයි....

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      බොහොම ස්තුතිය ❤️❤️❤️🥰

  • @thisurinethhara410
    @thisurinethhara410 ปีที่แล้ว +1

    Akkai aiyai harima lassanaii ❤😍

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou soooo much ❤️❤️❤️

  • @dilkinadeesha5734
    @dilkinadeesha5734 ปีที่แล้ว +1

    අම්මො ලස්සන😍

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 ปีที่แล้ว +1

    Photos tika passe danna akkiyo

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      Hari nangii 🥰🥰❤️❤️❤️

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว +1

    Ane harima lassanae 🌹 nangi malli

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 ปีที่แล้ว +1

    Goodka lasani akkai and aiya budu sharanyi

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      Thankyou soooo much ❤️❤️❤️🥰
      Bs

    • @zshjjnxmx8048
      @zshjjnxmx8048 ปีที่แล้ว

      @@harshanee_nipun ❤🥰

  • @januliya7947
    @januliya7947 ปีที่แล้ว +1

    Lassani godak ....❤️

  • @jeoneshu4241
    @jeoneshu4241 ปีที่แล้ว +1

    Hyy akkii..luv uu both🥺❤️❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว +1

    😍♥️dennm harima lassanai 🥺♥️

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou soooo much ❤️❤️❤️

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว +1

    Love you both so beautiful god bless. ❤❤❤❤

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou soooo much ❤️❤️❤️

  • @jayasundararocky9262
    @jayasundararocky9262 ปีที่แล้ว

    Akki cabin crow eke neda wada karanne ..ane Mata podii deyak danaganna oni ....komada contact karaganna ....plz ❤

  • @B2BProjects
    @B2BProjects ปีที่แล้ว +4

    Nipuwa n Harshanee Congratulations ❤

  • @nawodadivyanjali4194
    @nawodadivyanjali4194 ปีที่แล้ว

    Lassani ane dennam❤❤

  • @viduraprashan8025
    @viduraprashan8025 ปีที่แล้ว +1

    ලස්සනයි දෙන්නම🥰❤

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය ❤️🥰

  • @dewmisooriyaarachchi9601
    @dewmisooriyaarachchi9601 ปีที่แล้ว +1

    ලස්සනයි අලේ 🤭🤭

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +1

    Akki dkkma matath mewila penuna mn ohm adina dawasa 🥺😊🌸 asai ikmnin enwnm.

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      ඔයා එහෙම අදින දවස ඉක්මනින් උදා වෙනවා ❤️❤️

    • @sanda2813
      @sanda2813 ปีที่แล้ว

      @@harshanee_nipun 😊🌸

  • @ashipathirana9975
    @ashipathirana9975 ปีที่แล้ว +1

    Dilu akki...mage wedding eka kale dilu akki...superb make up..❤

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +1

    Oyaala denna maarai anee.maarama lassnai ❤

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou sooooooo much ❤️❤️❤️❤️

    • @ashalucky1776
      @ashalucky1776 ปีที่แล้ว

      😍😘😘😘

    • @ashalucky1776
      @ashalucky1776 ปีที่แล้ว

      හැමදාම සතුටින් ඉන්න ලැබේවා🙏🙏🙏.තෙරුවන් සරණයි