Meka mage personal idea eka. Harshani oyata nipun match wenne na. Oya professional kenek. Nipun ge kisima gentlemen look ekak na. Kata karaddi unath terenne fake kiyalq. Anikq salary question ekata answer karapu widihen terenne eya oyage money walata oya ekka innava vage idea ekak. Lot of men coming behind crew members because of money. I have seen happening alot in srilanka
අනේ ඔව් හර්ශිනි හරිම හොද පාටයි .හැමදාම ඔය විදියට නිරහංකාරව ඉන්න පුතේ
දැකපු ලස්සනම බොරු show නැති couple එකක්.good luck ඔයාලා දෙන්නටම.හැමදාම ඔහොම ආදරෙන් ජීවත් වෙන්න ❤❤
අක්කා මාර ආදරේයිනේ අයියට.. දාඩිය පිහදානවයි.. අනේ හරිම cute ඒ ආදරේ🥺❤️
අක්කි ලග මනුස්සකම පිරිලා තියෙනවා කියලා මට නම් තෙරුනා කෙල්ලෙක්ට ඔහොම හිතන්න පතන්න අමාරුයි අක්කි ❤️
මාත් එකඟයි
නිහතමානී කපල් එකක් අනේ..ඇත්තටම ඔය දෙන්නා ..මාරම ගැලපෙන දෙන්නෙක්..ගොඩක් ජනප්‍රිය කපල් දැකලා තියෙනවා ඒත් ඔය දෙන්නා වගේ අය දැකලා නෑ..අනිත් ගොඩක් අය බොරු පොශ් එකක් පෙන්නගෙන ඉන්නෙ..ඇත්තටම හැමදාම ඔහොම ඉන්න ඔය සැහැල්ලු බව කෝටි ගානක් දීලවත් ගන්න බෑ..බොරු දේවල් පන්නන්න ගියාම ඒවා මේන්ටේන් කරන්න ගොඩක් අමාරුයි ..ඊට වඩා හොදයී ඇත්ත සරල නිහතමානී ව ඉන්න එක..ඔය දෙන්නා වගේ..සුබ පතනවා දෙන්නටම සුභ අනාගතයකට..🎉❤️ ..හරිම මැචින් කපල් එකක් ..හැමපැත්තෙන්ම නියමට ගැලපෙනවා. ..කියන්න දේවල් ගොඩක් හිතෙනවා ඒත් මේ ඇතී..😁😜 නැත්තම් කමෙන්ට් එක දික් වෙනවා..දෙන්නටම ජයවේවා බුදු සරණයී !..
අක්කි ඇත්තටම බෝනික්කියක් වගේ අයියා ගොඩාක් වාසනාවන්තයි අක්කා වගේ කෙනෙක් ගෙ ආදරෙ ලබන්න තරම් හෙට A/l ලියන්න ඕනී නිසා විශයට අදාල විඩියෝ එකක් බලන්න ආවේ යූ ටියුබ් එකට අහම්බෙන් ඔයාලගෙ වීඩියෝ එකක් දැකලා බැලුවා පාන්දර 2 යි වෙලා ව එක්සෑම් එක අමතක වෙලා ගියා වීඩියෝ බලද්දි ඔයාලා දෙන්නම ලස්සනයි සුරදූතියො වගෙ ඇස්වහක් නම් වදින්න එපා දෙන්නටම බුදු සරණයි❤️❤️ අක්කි වගේම ලස්සන චූටි දෝණියෙක් ගේන්න ඉක්මන්ට මැරි කරලා ❤ඇත්තටම අයියා අක්කට ගොඩක් ආදරෙයි මමත් හරි ආසයි එ වගේ ආදරයක් ලබන්න 🥺❤ආදරෙයි දෙන්නටම 😊❤
අක්කි කොන්ඩෙ කපන්න එපා කොන්ඩෙ දිගට තියෙද්දි ලස්සනයි...කොල්ලො ආසයි තමන්ගෙ කෙල්ලගෙ කොන්ඩෙ දිගට තියනවට 🥺😊
එකනේ කියන්නේ 🥺🥺
ඇත්තටම එයා බෝනික්කෙක්..සුරංගනාවියක්...මාර ලස්සනයි....ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා💚💚💚
ගොඩක් ස්තුතිය ❤❤❤❤❤❤
නංගෝ,මල්ලි කියනවා වගේ ,ඔයාගේ "කොන්ඩය"දිගට තිබුනානම් ගොඩාක් ලස්සනයි .(ඔය දෙන්නා ලස්සනයි හොදේ)..ඒවගේම ,ඔයාලගේ "වෙඩින්"එක ගැන ගත් තීරණයට (මුදල් නාස්ති නොකර) මම හිස නමා ස්තූති කරමී.ඇත්තටම මා දුටු ,සෝබන අඩු හරිම ලස්සන ,ඇත්ත ඇති සැටියෙන් කතා කරන ලස්සනම තරුණ ආදර වන්තයීන් දෙදෙනෙක් ,ඔබ දෙදෙනා.ඒ නිහතමාණී කමට අපි ගොඩාක් ආදරෙයී .නංගීයීට මල්ලිටයී බුදු සරනයී .ජීවිතය ජයම වේවා .❤❤
හරිම ලස්සන story එකක්.අවංකව උත්තර දෙනවා.ඔයාල දෙන්නට හැමදාම ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සිතන පතන හැමදේම හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා.
මාත් එහෙම නැති තැන තව කෙනෙක්ට බැනල තියෙනව... මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මාත් හිතට ගත්තා මම ඒ වැරැද්ද හදා ගන්නව කියල.... thankuuu අයියා & අක්කි 🥺❤️ ආදරෙයි ❤️
Cabin crew කෙනෙක් ගැන මැනිකගෙන් ඇහුවා නම් අම්මෝ ඉතිං දෙන tolk ඒ අතින් හර්ශි super කිසිම ලොකු කමක් නෑ ❤ගුවන්සේවිකාවක් කියලා ඔලුව උදුම්මෝගෙන නෑ..ආදරෙයි දෙන්නටම 💕
අඩේහ් 🙈🙈😂😂😂😂😂
මැනික😂
Sirawatama
😂😂😂
අම්බෝ බෑ...😂😂😂🔫🔫
අයියා ආසයි කියපු අක්කාගේ කැමතිම ගුනාන්ග ටිකට මාත් ආසයි.එහෙම අය හරි හොදයි.අක්කිගේ මූනෙන් පේනවා හරි හොද කෙනෙක් කියලා.මගෙත් සමහර වෙලාවට ඒ වැරදි කරනවා.ඒක මාත් හදා ගන්නවා 🤗😍
ලොකුකම් නැති අහිංසක කෙල්ලෙක් නුවර මමත් නුවර සමහර අය දන ලොකුකම් එක්ක ඔයා පට්ට කෙල්ලේක් ඔයලා දෙන්නාට හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න ඔනේ ඔය ආදරේ හැමදාම තියෙන්නේ ඔනේ මල්ලි මේ වගේ අහිංසක ලස්සන කෙල්ලෙක් ලබන්න ඔයා පිං කරන්න ඔනේ නුවර කෙල්ලො කොහොමත් ලස්සනයි නෙද සුදු මැනික ❤ ආදරේයි දෙන්නාටම❤
Akka කියන එක හරි මැදින් පනිනවා හැම වෙලේම.
ඒක තමයී නේ 🙊🙊
Hi akki mawa mathakada? Api ekata fly kara flights dekak wage
ඇත්තටම අක්කා කාටවත් මොනාටද ඉරිසියා කරන්නේ එයා ලස්සන බෝනික්කියක් වගේනේ 😍😍😍 අනේ එයා ඇත්තටම හරි හුරතල් අනේ ❤❤❤ මම අදමයි වීඩීයෝ බලන්න ගත්තේ මාත් අක්කා වගේ වෙන්න ඕනී ගති ගුන ☺️ ඇත්තටම ඒ වගේ ගතිගුන හදා ගන්න ඕන එයා මාරයි ❤❤❤
ආසම දෙන්නෙක්.♥️✨
දැකපු ආසම දේ දෙන්නගෙම කිසිම ලොකු කමක් නැ🥰
මම දැකපු ලස්සනම කෙනෙක් අක්කේ ඔයා. මාරම ලස්සනයි ඒ වගේම හිතත් ලස්සනයි.
හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!💜
Thankyou sooo much Ishu nanga ❤️😘
මං දැකපු හොඳම කපල් එක. ඇත්තටම ඔයාලා සතුටින් ඉන්න හේතුව ඔයාලා දෙන්න පොලවෙ පය ගහල ජීවත් වෙන්නේ බොරු සොබන නෑ. ලොකු ලොකු දේවල් ඕන නෑ පුංචි දෙයින් හරි සතුටින් ඉන්න පුලුවන්නම් ඒ ඇති. මාත් අක්කි වගේ තරහා නොගෙන ඉන්න බලනවා. අක්කි වගෙ කාටවත් බනින්න කැමති නෑ. හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤
17:14 - 17:25 වෙලාවකට හේමාල් වගෙ වෙලාවකට ලවන් වගේ ♥️😍✨
Oww 🤭❤
Ouu😅❤
අනේ හරිම ෂෝයි ඔයාලා හරිම සැහැල්ලුවෙන් ආදරෙන් සතුටින් ඉන්නවා 🥺❤️ හැමෝටම මේ වගේ Partner කෙනෙක් ලේබෙන්න ඕනේ
අක්කා අයියව සහ අයියා අක්කව කිස් කරපු වාර ගනන හරියටම සඳහන් කරල දොර දෙකේ වටිනා රූපවාහිනියක් දිනාගන්න😁
Appata siri danne danne dora 2ke TV thiyenw kiyla
බලාගෙන ඉන්න චුට්ටක් වත් කම්මැලි නෑ ඔයාලගේ videos. Skip නොකර හරිම ආසාවෙන් හිනාවෙලා බලන්න ඉන්නේ 💕💕 මන් හිතන්නේ ඔයාලා ගොඩක්ම camera එක ඉස්සරහ act කරන්නැතුව ඔයාලගේ real characters ම පෙන්නන නිසා වෙන්න ඇති.. ඔයාලා දෙන්න අතර connection එක හරිම ආදරනීය විදියට අපිටත් දැනෙනවා..❤️ Love you guys..💕
ඒ comment එක දැක්කාම ගොඩක් සතුටු හිතුනා
බෝහෝම ස්තුතිය 🥰🥰❤️❤️❤️
ඔයාලා දෙන්නා හරිම humble...හරිම ලස්සන chemistry එකක් තියෙන්නෙ දෙන්නට...මගෙන් සුබ පැතුම්❤
බොහොම ස්තුතිය SEN ❤️❤️🥰🥰
Biology eka kohomda danne 😂, ph6 nan fail vage 😂
😂😂@@johnwi-l_l-iamsf3763
Love story එක හරියටම Full Video එකක් ඉක්මනින්ම ඕනී 😍❤️
ඔයාල දෙන්නව මන් දැක්කා 14 වෙනිද කීල්ස් එකේදි...ඔය දෙන්නව දැක්කම ගොඩක් සතුටුයි . සතුට වැඩිකමට කතා කරගන්නත් බැරි උනා අනේ.ඔය දෙන්නම ලස්සනයි.සුබ අනාගතයක් ඔයාල දෙන්නටම.
බොහොම ස්තුතිය නංගී
අනේ ආයේ දැක්කොත් කතා කරන්න ඔනා 🥰🥰
අක්කට භාෂා කියක් කතා කරන්න පුලුවන්ද ❤
අයියා විතරක් නෙවෙයි අක්කිව 1st time දකිද්දී මටත් නිකං සුරංගනාවියක් වගේ හිතුනා ❤
හරිම ලස්සන couple එකක් සතුටින් පරිස්සමින් ඉන්න
ගමේ කොල්ලෙක්නෙ....ජයවේවා!! හර්ෂි හරිම ලස්සනයි ❤❤
හර්ෂි හරිම ලස්සනයි❤ඔයාල දෙන්න හරිම loving
Thankyou soooo much ❤️❤️🥰🥰🥰
ඔන්න ඉතින් මන් අහපු Q එක නැහැ ☹️
කෝම හරි සතුට්න් ඉන්න ලැබෙන්න ඕනේ අක්කී & අයියා
❤ U.....💑
ඔය විදිහට කොන්ඩේ කපන්න එපා අක්කා කලින් විදිහ ගොඩක් හොඳයි pleas අයියා කියන දේ අහන්න 🎉🎉😊😊
සිත නිදි නෑ මම බලන එකම ටෙලිනාට්‍ය.අහම්බෙන් මේ video එක දැක්කේ.very cute.❤❤
අක්කිට භාශා කීයක් කතා කරන්න පුළුවන්ද කියන්නකෝ.ඊලග video එකේදි කියන්න
අනේ මට airline join වෙන්න ආසයි.උදව්වක් කරන්නකෝ අක්කේ.සල්ලි නැති නිසා ඒක හීනෙන්වත් පේන්නෑ 😓😓හැමදාම සතුටින් ඉන්න❤️❤️
Adarei දුව පුතේ ❤jesu පිහිටායි බුදු සරණයි ❤
බොහොම ස්තුතිය
Jesu pihitai 🥺❤️
Akki katha karana widiha harima cute♥️ Ee wagema aiyath harima shok.I wish both of them a good future❤️❤️
Thankyou sooo much nanga ❤️😘
අක්කා ගොඩක් ලස්සන ඒකනේ....බලන්නකෝ .නිපුන් අයියේ ඔයා මාරම වාසනාවන්තයි මේ වගේ සුරන්ගනාවියක් ලබන්න.හර්ශනි අක්කගේ පෙර පින්.........මේ .......
අයියා හේමාල් රණසිංහ අයියා වගේමයි. අක්කයි,අයියයි හරිම ලස්සනයි.අක්කිගෙ හිත හොඳකම මූණෙන්ම පේනවා.ඒ වගේම අයියත් හරිම හොඳයි කියලා තේරෙනවා. හරිම ෂෝයි ඔයාලා. හරිම ආදරණීයයි. හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට. ❤️😍
සියලු පැතුම් ඉටුවන
අතමිට සරුවන
සෞභාග්‍යය ඉතිරෙන
ලෙඩරෝග දුරුවන
සුභ සිංහල දමිල අලුත් අවුරුද්දක් වේවා
අයුබෝ වේවා 🌈
Senura Dimuth malli 💟
බොහොම ස්තුතියි
ඔබ සියලුම දෙනාටත් එසේම වේවා ❤❤
List එකේ Music Videos 3ක්ම මම Produce කරපු Music Tracks ❤️
Nilan bro ❤️❤️❤️❤️❤️ e tracks ❤️💯💪
පිටිපස්සේ බව්වට අහලා ඇති වෙලාද කන කසනවා 🤣💔❤️ lovely
ඒ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා❤💕
Chil eke innw gd lk..❤️❤️🔥😍
අම්මෝ පිස්සු හැදෙනව අප්පා මෙහෙම කෙල්ලෝ ලංකාවේ ඉන්නවද කියල හිතාගන්නවත් බෑ..අැත්තටම නියම matching couple ඵකක්..❤❤❤
ඇත්තටම අනේ ඔයාල දෙන්නනම් මරු. මම හිතුවෙ අක්කි ටිකක් ආඩම්බර ඇති කියල. ඒ උනටා ඔයානම් අක්කි මාරම හොදයි. ඔයානම් ඇත්තටම සුරංගනාවියක්. ♥️✨
Thankyou sooooo much nanga ❤️❤️❤️
ඔයාලා දෙන්න හරිම හොඳයි ❤️🌻 දෙන්නටම සුභ අලුත් අවුරුද්දක් වේවා. God bless අක්ක, අය්යා 😘😘
බොහොම ස්තුතිය ❤️❤️🥰🥰🥰🥰❤️
මං දැකපු ලස්සනම Couple එකක් ඔයාලා දෙන්නා 🥺❤️ හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න ඕනි 🥰🤍
Meka mage personal idea eka. Harshani oyata nipun match wenne na. Oya professional kenek. Nipun ge kisima gentlemen look ekak na. Kata karaddi unath terenne fake kiyalq. Anikq salary question ekata answer karapu widihen terenne eya oyage money walata oya ekka innava vage idea ekak. Lot of men coming behind crew members because of money. I have seen happening alot in srilanka
ඔය දෙන්න හරිම ශෝක්.හැමදාම ඔය විදියටම ආදරෙන් ඉන්න❤
අක්කි අයිය ශෝයි ❤සතුටින් ඉන්න ,බොරු ශෝනෑ
බොරු පොෂ් නැති ලොකු සීන් නැති සුපිරි ❤❤🎉
හැමදාම ආදරෙන් සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි !!💖
බොහෝම ස්තුතිය ශානිකා ❤️❤️❤️❤️
හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම...💖😘😊
මගෙ බව්වගෙ නමත් කුකී ❤එයත් මම ස්කූටි එකේ යද්දි ඇවිත් නගිනවා ඒ වුනාට එයා නැති වුනා 🥺🥺
ආඩමිබරයි ඔය දෙන්නා ගැන ..💐💐💐❤️❤️❤️
හරිම ශෝක්😊 ඔයාලා දෙන්නාත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤😊
දැකපු ලස්සනම සහ කැමතිම කපල් එකක්❤️💫😊
අයියා හේමාල් රණසිංහ වගේ
Akki Selena Gomez wage😅❤
@@Jeonmisoo2k ,
Mmath beuwa eyada kiyaa
@@Jeonmisoo2k As deka check krgnna 😂💔
@@alpredgamage9792 pissu
අනේ හරිම ආදරණීයයි
Wooooow ❤මං අහපු ප්‍රශ්නෙටත් උත්තර දීලා. Thanks. A lovely couple I have ever seen.
අයියයි අක්කයි හරිම නිදහසේ ජීවිතේ විදිනවා
අක්කි ඔයා කතා කරන විදිහ මරු ආ ❤🙂
අක්කි ඉතිම් සුරංගනාවියක්ම තමයි දකිද්දි හරිම අාසයි දැන් වීඩියෝ එක බලන ගමන්😍😍😍😘❤💖 අක්කියෝ කොණ්ඩෙ දිගට තියනවට කොල්ලො කැමතී මගෙත් දනහිස ලගට තියනව එ්ත් මට දැන් එපාම වෙලා කපනවට එයත් කැමති නැහැ එ් නිසා කපන්නැහැ. අක්කි දැන් කපල වැඩී වගේ කලින් ලස්සනයි.දිගට තියද්දි😍
harshige kalin cut eka supiri..nipun ayya wennappuwe kollekne....lagapathaneee....man naththandiye..good luck denntamaaaaaaaaaaa 💙
Ekane kali cut eka Supiri. 🙊
Ow wennappuwe malli api eka laga ne
Thankyou so much ah ❤️
Lovelyyyy😍
මන් මාරම ආස ගෑනු ලමයෙක් ❤
තේනුක ඩිස්නි නිසා තමයි ෆෑන් කෙනෙක් වුනේ දැන් නම් මේ අක්කි බෝනික්කි බලන්න එන්නේ❤
මාරම matching couple එකක්❤️
හරිම නිහතමානී❤
Maru aththatama polawe payagahala inna aya... sathutui ..සිත නිදි නෑ..asama ekak..😍
Q & A එක දෙවනි පාරටත් බලන මම ❤
❤❤❤
Ape kenath konde kapala thibba 😢💔 aye kapuwoth බෙල්ලත් එක්කම kapanna kiwwa 🤐🤐
ඇත්තටම දිග කොන්ඩෙ තමයි අක්කට ලස්සනම. ආයිත් කොන්ඩෙ වැවෙන්න දෙන්න❤❤❤❤😊😊😊😊😊
Sangeeth dini wage mari mongal couple ekak nemey. Harima decent cute couple ekak. ♥️
කාක්කොන්ගෙ සද්දෙ මදිවට බව්වත් ඇවිත් හැක් හැක් ගාන්න පටන්ගත්තා ඒ පාර. කතාකරන දේවල් අස්සෙ හරිකරදරයි ඒක.
Cute කපල් එකක් හොදට මැච් වෙනවා අනේ ඔයාලා දෙන්නා...🙃🙃🙃❤️❤️❤️❤️🙃 හරිම ශෝක් අනේහ්🥺❤️ ආදරෙයි
ශෝක් අනේ ඔයාලා. ඔයාලා වගේ life එකක් ගෙවන්න හරි ආසයි..❤❤
සතුටින් ඉමු හැමදාම..😊❤
අක්කි හැබැයි කලින් තිබුන කොන්ඩෙනම් ලස්සනයි හොදේ😊
Thankyou soooo much dinesh malli ❤❤❤❤❤
Aww yes I guess akki is a person never back stab anyone ❤❤ very rare quality
Love u both ❤❤best wishes
Thankyou sooooo much ❤❤❤❤
නපුරු බීට්ස් මගේ ක්‍රශ් එක 😐
හරි ශෝක් couple එකක්. හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි 🙏 ❤
අනේ හැමදාම සතුට ඔයාලා එක්ක තියෙන්න ඔනේ❤ ඔයාලා දෙන්නා හරිම ලස්සනයි 😍හර්ෂණී අක්කි හරිම ලස්සන බෝනික්කියක් ❤❤❤
34:52 😂 අක්කී හිත යටින් හිතනවා ඒකනම් ජීවිතේ ට හැදෙන් නෑ කියලා 🤣🤦Akkige Hora reaction maruuu😂
හරිම ලස්සන couple එකක්.. අක්කාගේ job එකට මම පොඩි කාලේ ඉඳලම ආසයි.. ❤ සතුටින් ඉන්න දෙන්නම.. බුදුසරණ යි...
ඔයාලා දෙන්න හරි ශෝක් අනේ .හැමදාම සතුටින් ඉන්න ❤😍
Thankyou soooo much 🥰🥰❤️
මන් හිතුවට වඩා අක්කා මාරම හොදයි❤❤❤❤❤
සුභ පැතුම්! අයිය & අක්ක❤ ඔයාල හරිම cute😊
Thankyou sooooo much ❤️❤️❤️🥰
හර්ෂි නැන්දේ,
We always wish you for your success.
❤❤❤😊😊❤❤❤
මන් ඔයාලව කලින් වීඩීයෝස් වඔඅ දැකලා තීනව.මන් හිතුවා අම්මෝ පට්ට ලොකු කමක් තීන හෙන පොෂ් සීන් එකේ ඉන්න කපල් එකක් කියලා.මේක නිකමට බැලුවේ.මුළු වීඩීයෝ එකම බැලුවම තේරුනේ ඔයාලා දෙන්නම මාරම නිහතමානී කිසිම ලොකු කමක් නැති පට්ට ආතල් එකේ ඉන්න දෙන්නෙක් කියලා..♥️🤭
හැමදාමත් සතුටින් ඉන්න.ආදරෙයි.❤
කවමදාවත් qatar airways ජොබ් එකෙන් resign වෙන්න නම් හිතන්න එපා sis 🙏🏻 God bless you both 🙌 🤍❤
Aiyai akkai dennama munen penawata wada godak ahisakai wagee kiyala hithenawa sathutin Enna hamadama jesu pihatai ❤
Anee Thankyou soooo much Saumya nangiii ❤️❤️❤️🥰
Oyaa air Hostess kenwk unata kisima loku kamak , kisima pampori gahana kenek newe, Thawa kenwk innawa hariyata pampori gahanwa Aththatama ehema kathai oya denna supar hemadamath me wage lassanata hina wela sathuten adaren inna lebenna oni bidu saranai dennatama
"සිත නිදි නෑ" මම ආසම කතාව. ඒකෙ අයියගෙ ඇක්ටින් මරු. ඒකෙ අක්කිව මතක් කර කර අඩන එක තමයි දුකම. ඒත් ෂෝයි ආදරෙයි දෙන්නටම ❤❤
මාත් ආසම කතාව එක
බොහොම ස්තුතිය
Drama එකත් එක්ක ඒ විදිහට දිගට්ල්ම එකතු වෙලා ඉන්න ❤️❤️❤️❤️
Thankyou sooooo much ❤️❤️❤️
Mama oyala 2nata harim asaiii ❤❤akki and ayya❤❤ hamadam sathutin inna jaya wewe
Love you both aiya and akki ❤ හැමදාමත් සතුටින් ඉන්න 😍🎉
Thankyou soooo much Nangii
Love you ❤❤
Beautiful story and congratulations to the newly engaged couple..
Wish you both,
all the very best and happiness in the world..
Stay happy always..
අනේ අපි හරිම ආදරෙයි ඔයාලට ඇත්තටම ගොඩක් ආදරෙයි ❤ සිත නිදි නෑ නපුරු බීස්ටත් ගොඩක් ආදරෙයි ❤
බොහොම ස්තුතිය ❤️❤️❤️🥰🥰🥰❤️
@@harshanee_nipun ❤️
❤❤❤❤ane lassana denna....godak pin karala athi....❤❤❤❤❤❤ardarei godaaak oya dennata nam
බොහොම ස්තුතිය
මේ ආදරේට ❤️❤️❤️🥰🥰
ශෝයි අනේ ඔයාලා දෙන්න.. මාත් මගෙ life එකට අක්කවයි අයියවයි ආදර්ශයට අරන් ඉන්නේ😍😘❤️ ...
හරිම ලස්සනයි ඔයාලා දෙන්නා.අක්කිට කොන්ඩේ දිගට ලස්සනයි 😁❤️
Thankyou sooo much nangiii ❤️❤️
අනෙ ඔය දෙන්නගෙ love එකත් අපි දෙන්නාගෙ වගෙ අපි දෙන්නත් අවුරුදු 2ක් ම එහෙන් මෙහෙන් කතා කර කර ඉදලා තමා affair එක පටන් ගත්තේ❤❤❤❤❤
ගැන පොඩ්ඩක් වැරදුනා නේද? අවුරුදු දහයට කොටි 12ක් වගෙනි...ලස්සනයි දෙන්නම,,,
දෙවෙනි වතාවටත් බැලුවා....ආදරෙයි දෙන්නටම 🤗❤️🌸
ඔයාලගේ ඒ ආදරේට
අපිත් ගොඩක් ආදරෙයි ❤️❤️❤️