හර්ශි නිපුන්ට propose කලා.🙈🥰✨ | HE SAID YES ! 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 675

  • @deelinker99
    @deelinker99 ปีที่แล้ว +260

    ලන්කාවෙ ඉන්න බොරු posh ගොබ්බ, feminist කෙල්ලොන්ට Harshi පුදුම ආදර්ශයක් දෙන්නේ. Harshi වගේ ලස්සන, educated, highly paid job එකක් කරන කෙල්ලෙක් වෙලත් තමන්ගේ කොල්ලට propose කරල ඒක video කරල දාන්න තරම් නිරහන්කාර වුනා.මෙන්න නියම high value කෙල්ලෝ. Nipun මචන් උඹ පට්ට lucky. ජයෙන් ජයම වේවා ඔබ දෙපලටම!!!

  • @Jila69
    @Jila69 ปีที่แล้ว +90

    හැම හොඳ කොල්ලෙක්ටම හම්බවෙන්න ඕනි මේ වගේ loyal , caring girlfriend කෙනෙක් 🥺❤️

  • @melisafonz9189
    @melisafonz9189 ปีที่แล้ว +23

    මට තාම boyfriend කෙනෙක් නැහැ but මට value එකක් දෙන කෙනෙක් මට ලැබුනොත් මේ වගේ දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ❤

  • @hansanimadusanika8477
    @hansanimadusanika8477 ปีที่แล้ว +292

    මන්නම් මේ පළවෙනි පාර කෙල්ලෙක් මෙහෙම කරනවා දැක්කේ අනේ හරිම ආදරණීයයි. සතුටුයි අක්කී අයියා

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 ปีที่แล้ว +79

    ඇත්තටම සමහර කෙල්ලො තමන්ගෙ මුලු ආත්මයෙන්ම ආදරේ කරනවා

  • @chamuu703
    @chamuu703 ปีที่แล้ว +35

    මගෙ මෝඩයටත් ඔය වගේ දේවල් තේරෙන් නෑ දවසක මං කලොත් තමයි🥺❤

  • @frozenfrozen9702
    @frozenfrozen9702 ปีที่แล้ว +33

    කෙල්ලෙක් මෙහෙම කරන්න එ් කොල්ල ගැන මොන තරම් විශ්වාසයක් තියෙන්න ඕනද අාදරයක් තියෙන්න ඕනද හරිම අාදරණීයයි ඔයාල දෙන්න මම මේ වීඩියෝ එක බලනන ගත්ත ගමන් කමෙන්ට් එක දැන්මේ මම දන්නව මේ වීඩියෝ එක හරිම අාදරණීය වීඩියෝ එකක් කියල congratulations දෙන්නටම ❤💖

  • @nawodanilakshi1010
    @nawodanilakshi1010 ปีที่แล้ว +12

    කවදාවත් කාගෙවත් වීඩියෝ එකකට comment එකක් මං දාලා නෑ.. මේක දැක්කම ඇස් දෙකට කදුළු ආවා ❤️

  • @roshandasanayake886
    @roshandasanayake886 ปีที่แล้ว +8

    Wow… ඒ සමහරු වගේ බොරු පොශ් නැති සරල චාම් කමට ආදරෙයි ❤ both of you

  • @shakilamalki8510
    @shakilamalki8510 ปีที่แล้ว +40

    මාරම matching cuple එකක්.කලාතුරකින් මෙහෙම් match wena aya lebenne

  • @awishkanishan7251
    @awishkanishan7251 ปีที่แล้ว +172

    මන් විතරද මෙහෙම පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්නේ

    • @ganithrichamo5923
      @ganithrichamo5923 ปีที่แล้ว +1

      Math😍

    • @HrRocki
      @HrRocki ปีที่แล้ว +1

      Ow

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 ปีที่แล้ว +1

      Mama Nam Na U Tube 📹 Social media Ewata Nahena. Ita Wada apita Real Jeewithe Life Wada Tiyenawa. Ekai 🌌😹😼

    • @vimuwa5905
      @vimuwa5905 ปีที่แล้ว

      Ow machan

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +3

      @@harshanisamarawickrama2209 ehenm ithin meka baluwe ai 😂😂utube include wenne social media walata thamai 😂😂

  • @avi449
    @avi449 ปีที่แล้ว +44

    බලද්දි ඇත්තටම මාරම සතුටුයි අක්කි ගැන දකිද්දි මොකද්ද හැගීමක් ආවා අක්කි කියන්න තෙරෙන් නැ 🥺❤ ඇත්තටම හිතෙන්ම හිතුනා ඔයාලා දෙන්නා සතුටින් ම ඉන්න ඔනි කියලා 😌❤️ හැමදාම සතුටින් ඉන්න හරිද දෙන්නම 😌❤️

  • @dahamidilinika1314
    @dahamidilinika1314 ปีที่แล้ว +37

    අයියා හරිම වාසනාවන්තයි අක්කි වගේ ලස්සන කෙනෙක් මෙච්චර ආදරේ කරන නිසා ... 💖

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️🥺🥺🥺🥺

  • @sithudilhara3247
    @sithudilhara3247 ปีที่แล้ว +10

    තමන් ආදරේ කරන කෙනාට හැම වෙලේම ලස්සනයි කියලා කියන්නේ ඒ දෙන්නට දෙන්නා ගොඩක් වටින නිසා.🥺❤️ආදරේ පෙන්නන තවත් විදියක් තමා ඒ😁 ඉතිම් ඔය දෙන්නාට දෙන්නා ගොඩක් වටිනවා කියලා ඒ වචනෙන්ම තෙරෙනවා අක්කි..හැමදාම සතුටිම් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවන්නම මම 😘❤️

  • @ayeshadilhani9946
    @ayeshadilhani9946 ปีที่แล้ว +14

    ඇස්වහක් වදින්න එපා මං දැක්ක මැචින්ම කපල් එක ❤ හරිම ලස්සනයි දෙන්නම පිං පාටයි

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      ගොඩක් ස්තුතිය 🥰🥰🥰❤️❤️❤️❤️

  • @ShamiSamarasekara
    @ShamiSamarasekara 9 หลายเดือนก่อน +3

    Clock ⏰ එකේ වැඩියෙන් වේලාව තියාගන්න එතකොට වේලාවට කෙසේ වෙතත් පරක්කු නොවි හරි යන්න පුළුවන් වෙයි 😊 wow 🤩 හර්ෂි ශෝයි අනේ

  • @kkr5886
    @kkr5886 ปีที่แล้ว +25

    ඇත්තටම හරිම ලස්සන දෙන්නෙක්....හැමදාමත් සතුට ඉතිරෙන හැම සැපසම්පතක්ම ලැබෙන ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤🎉🎉🎉🎉

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +2

      බෝහෝම ස්තුතිය ❤️❤️❤️❤️❤️

  • @dilininithya1191
    @dilininithya1191 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි.. හරිම ආදරණීයයි..සිතන පතන හැමදෙයක්ම ඒ විදියටම ඉෂ්ට වෙලා සතුටින් ඉන්න ලැබේවා..

  • @emeegoonathilake7974
    @emeegoonathilake7974 ปีที่แล้ว +2

    අන්න ඒ තීරනේදී ඒ කෙනාට කැමති අකමැති වෙන්න පුලුවන් 😂😂 ඇයි මිනිස්සු ලිවින්ටුගෙදර් ඉන්නේ අන්න ඔය තේරුම් ගැනීම තේරුම් ගන්න තමයි යකෝ 😂 නැත්තම් වෙන්නේ අපේ ගොන්නු වගේ බැදලා ඩිවෝස් වෙන්න හරි ගුටි කකා කාගෙන ඉන්න හරි තමයී. දෙන්නෙක් මැරි කරන්න sex thinking .. Etc මෙ වගේ ගොඩක් දේවල් දෙන්නටම කම්ෆටර්බල් වෙන්න ඕනී එහෙම නැතුව ලව් කරන අය ඇයි ප්‍රපෝස් කරන්නේ කිය කිය ගොන් කතා අහන්න එපා බන් 😂😂 මේවා වෙන රටවල් වල උන් දැක්කොත් පුකෙනුත් එක්ක හිනාවෙන්නේ ඉස්සර්වෙලාම අඩුගානේ සෝෂල් මීඩියා බලලවත් පොඩ්ඩක් අප්ඩේට් වෙයල්ලකෝ දැන්වත්

  • @naomigarusinghe5145
    @naomigarusinghe5145 ปีที่แล้ว +3

    ආයෙත් එයාට propose කරලා එයාව surprises කරන්න නිපුන්.. එයාට propose කරන්න ඔයාට තිබ්බ හීනෙත් හැබෑ කරගන්න..
    🖤🤍

    • @rushand8003
      @rushand8003 8 หลายเดือนก่อน

      na ehema ona na 😂😂

  • @mrsred5806
    @mrsred5806 ปีที่แล้ว +1

    හර්ෂි ඔයා ගොඩක් හොඳ කෙනෙක්. මුදල් kaaderakamata අන් අයge pavulvela ස්වාමි පුරුෂයin pava ගන්න කාන්තාවන් ඉන්න මෙවැනි සමාජයක ඔයා උතුම් කෙනෙක්. God bless you.

  • @shehani18
    @shehani18 ปีที่แล้ว +5

    Harshanee nipunta propose කරන ටික දැක්කම නම් හරිම දුක හිතුනා 🙁❤️❤️❤️ God bless you both!

  • @lakminimadushani7187
    @lakminimadushani7187 ปีที่แล้ว +43

    Congratulations !! ❤ ඇයි නිපුන් ඔයා ඉස්සර උනේ නැත්තේ මේ තරම් loving girl කෙනෙක් ඉද්දි...

    • @ravperera9811
      @ravperera9811 ปีที่แล้ว

      That’s true 🥺♥️

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +3

      🥺🥺🥺❤️❤️❤️❤️

    • @rushand8003
      @rushand8003 8 หลายเดือนก่อน

      ehema ekak na 😂ubalata wada e kellata gutz thiynwa bn

  • @vish_girl
    @vish_girl ปีที่แล้ว +9

    අනේ සතුටින් පරිස්සමින් ඉන්න 🥺❤ පුදුම විදියට ඒක feel වුනා. හරිම ලස්සන ආදරයක්.❤🌼

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතිය ❤❤❤❤🥺🥺

  • @piumimadhusika9186
    @piumimadhusika9186 ปีที่แล้ว +5

    ආදරෙයි අයියා අක්කා අයියනම් මාර වාසනාවන්තයි හැමදාමත් ආදරෙන් ඉන්න ❤❤

  • @frozenfrozen9702
    @frozenfrozen9702 ปีที่แล้ว +12

    අක්කි හැමදාම අයියගෙන් අැයි පරක්කු වුණේ අහනවට වඩා ලේසී කවද හරි වෙලාවට අාවොත් අැයි වෙලාවට අාවෙ කියල අහන එක😂😂😂😂😂😂😂😂

  • @achiniwimansha3896
    @achiniwimansha3896 ปีที่แล้ว +88

    හැමදාම සතුටින් ඉන්න ❤❤
    දැක්කම ආදරේ හිතෙන couple එකක් ❤❤

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +3

      අනේ ගොඩක් ස්තුතිය 🥰❤️❤️🥺

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 ปีที่แล้ว +3

    අනේ හෙමින් යන්න වේගේ වැඩියි පරිස්සමින් good luck හොදේ බුදුසරණයි ජේසුපිහිටයි සතුටින් ඉන්න

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +3

    වේලාවට වැඩක් කරන්නේ නැති කෙනෙක්ටද propos කරේ....😵‍💫💓but good හෝව්ව් හෝව්ව්ව් . පොඩ් චයිනීස් කියලා බනින්න එපා...ණය අරන් තියෙන්නේ ... 🥲🇱🇰💔

  • @dilinibandara3082
    @dilinibandara3082 ปีที่แล้ว +6

    Supiri kellek.kollo issarha serama hithe thiyagena balaporoththuwen inna kello gode thamange awnka adre balaporoththuwa samajeta bambu gahaganna kiyala kiwa widiya.adarei kelle.suranganawiyak wage thawath lassana wenna oni oya.dennatama adarei.weddin eka dawasata kohoma lassanata idida kiyala hithaganna be.budusranai dennatama.

  • @Maduwanthi871
    @Maduwanthi871 11 หลายเดือนก่อน +1

    මං කිසිම වීඩියෝ එකකට comment දාලා නැ.හැබැයි අක්කේ අයියේ ඔය දෙන්න මේ ඉන්න විඳිය දැක්කාම මුකුත් නොදා යන්න බැරිවුණා.අයියේ ඔයා ගෙ⁣ාඩාක් වාසනාවන්තයි.❤️හැමදාම සතුටින් ඉන්න GOD BLESS

  • @ireshakalhari5351
    @ireshakalhari5351 ปีที่แล้ว +6

    ආදරේ මිනිස්සුන්ව ජීවත් කරවනවා.ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙනවා.හැමදාමත් ආදරෙන් ඉන්න ❤

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +1

    අනේ ඔයාලා දෙන්නම හරිම ලස්සනයි.නිපුන් අයියව මට පේන්නෙම හේමාල් රණසිංහ අයියා වගේ.ඔයාලා දෙන්නා හරිම ආදරණීයයි.ලංකාවෙ girl කෙනෙක් මේ වගේ කරනවා දැක්කෙ පළවෙනි පාරට.ගොඩක් ආසාවෙන් බැලුවෙ. Congratulations අයියා & අක්කා. හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍

  • @dilinimadhushika
    @dilinimadhushika ปีที่แล้ว +2

    Kollekm propose krnn one kiyl nh ...oyaa maru akki...respect❤

  • @UdariAmanda-vq6eg
    @UdariAmanda-vq6eg ปีที่แล้ว +8

    සුබ පැතුම්... ❤❤
    නිල් පාට ඇන්දම ඔයාලා දෙන්නා හරිම ලස්සනයි 😊💙💙💙💙💙

  • @nadee7962
    @nadee7962 ปีที่แล้ว +17

    congratulations ❤
    සමහර වෙලාවට අක්කිගෙ video දෙතුන්පාර බලනව මාරම ආසා චරිතයක්
    Love u.....🥰

  • @nadaradesilva
    @nadaradesilva ปีที่แล้ว +79

    Congratulations Akki and Aiya !!! ♥️♥️💐
    This is so sweet 🥺♥️
    Stay happy forever ❤
    My fav couple 💞

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ .ඒ තරමටම වීඩියෝ එක හරිම ලස්සනයි .ඔබ දෙදෙනාට වාසනාවෙන් පිරුණු සුභ අනාගතයක් වේවා .❤❤🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @najaneedewmi230
    @najaneedewmi230 ปีที่แล้ว +29

    Awwwwwsh🥺💗 Congratulations Aiya & Akkiii 🍃 Stay Blessed Forever moi Couple 💗

  • @nadeekaweerasinghe4023
    @nadeekaweerasinghe4023 ปีที่แล้ว +7

    Mn මෙච්චර කල් දැක්කෙ boys ලා propose කරනවා but nice❤

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +2

      ඒකනේ
      හෙහෙ Thankyou so much ❤❤❤

  • @shanikamadu2712
    @shanikamadu2712 ปีที่แล้ว +3

    ලස්සන ආදරයක් මේ විදියටම හැමදාම සතුටින් ඉන්න.

  • @udithapeiris1173
    @udithapeiris1173 ปีที่แล้ว +30

    Every man deserves a women like her FR. Congratulations guys! 🎉

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +2

      Thankyou sooo much ❤️❤️❤️

  • @prabodhasandeepani7519
    @prabodhasandeepani7519 ปีที่แล้ว +18

    Congratulations අක්කි අයියා... ඔයාල දෙන්න හරිම ශෝක් අනේ.... මාර matching couple එකක් ආදරෙයි...💖 අක්කි ඔයා හුගාක් නිහතමානී කෙනෙක් කිසිම් ලොකු කමක් නෑ... දෙන්නම හුගාක් ලස්සනයි ඔය දෙන්නටම බුදු සරනයි...❤️❤️😍

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතිය නංගී❤❤❤❤🥺🥺🥺🥺

  • @Curly-doll
    @Curly-doll ปีที่แล้ว +2

    මම දැක්කා අක්කි අයියයි galle වලදී ❤ දෙන්නම foring couple එකක් වගේ...

  • @udanijayasinghe6728
    @udanijayasinghe6728 ปีที่แล้ว +15

    Congratulations Akki & Ayya ❤️✨
    Stay Happy & Love U Both 🥺❤️

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou sooo much nangiii ❤❤❤🥺🥺

  • @sheharahennayake2319
    @sheharahennayake2319 ปีที่แล้ว +22

    Wow 🥺 This is amazing 🥰 Congratulations both of you 🥺❤

  • @malikamalshani2940
    @malikamalshani2940 ปีที่แล้ว +4

    දෙන්නම ලස්සනයි එ වගේම ලස්සනට හැමදාම ඉන්න ඕනී 😍.. Congratulations ❤

  • @DL12323
    @DL12323 9 หลายเดือนก่อน +1

    හරිම ශෝක්😊 ලස්සනයි ඒ තැන❤😊 ඔයාලා දෙන්නාත් ලස්සනයි😊

  • @subasinhamanage5803
    @subasinhamanage5803 ปีที่แล้ว +33

    Congratulations Akki & Aiya 💐♥️✨️ Always be happy 👫😍 God bless you 💞

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว +4

      Thankyou so much nangiiii ❤️❤️❤️🥰

  • @mishamisha2180
    @mishamisha2180 ปีที่แล้ว +3

    Congratulations akki &aiya hamadama oya wage sathutin inna bs love you ❤❤❤

  • @tharushipabasara96
    @tharushipabasara96 ปีที่แล้ว +2

    Ane meka bluwhm akki ayyt prapose kra wdha dkla mrm feel ekk awa hithta ek mri akki🥰 Ane akkigei ayygei love story ek kwdda gene apita🥰❤ congratulations both lv u 😘😘

  • @nisansalarajapaksha8047
    @nisansalarajapaksha8047 ปีที่แล้ว +3

    මට නම් හර්ෂි පේන්නේම කොරි කෙල්ලෙක් වගේ...කියුට්❤

    • @rushand8003
      @rushand8003 10 หลายเดือนก่อน

      eya kora ghnne nane

  • @Cloudyy_vibez17
    @Cloudyy_vibez17 ปีที่แล้ว +5

    Congratulations akki & ayya🥺🥰
    I'm so happy. Lav yaah both of u😍

  • @unicornlk
    @unicornlk ปีที่แล้ว +1

    මම දැක්ක ලස්සනම නිහතමානි කපල් එක ප්‍රසිද්ධ මිනිස්සු අතරෙ

  • @nethudev24
    @nethudev24 11 หลายเดือนก่อน +1

    "හොල්මනක් නෙමේ ඔයා මලක්" 🥰🥺❤️

  • @chamilb5761
    @chamilb5761 ปีที่แล้ว +2

    Oya godak lucky නිපුන් aiye ❤️❤️❤️

  • @thenujakithmal717
    @thenujakithmal717 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අයියේ . ❤️😍 අපිට නැති ආදරේ තව කෙනෙක්ගෙන් දකිද්දි සතුටුයි ❤️🥺. God bless you 🥺❤️

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 11 หลายเดือนก่อน

    හතර වරං ගහල දික්කසාද වෙච්චි උන් කුලුදුලෙ වගෙ බොරැ හුරතල් බොරැ පොෂ් දදා බාගෙට හෙලුවෙන් කරන වීඩියෝ එක්ක උඹලගෙ වීඩියෝ පට්ට මචං. පරක්කු වෙන එක දැන් අවුලක් නොවුනට කසාද බැන්දට පස්සෙ අනිවාර්යයෙන් මචං කචල් වෙයි. ඒ හින්දා දැන්ම ඒව හදා ගන්න

  • @thakshijeewamani9472
    @thakshijeewamani9472 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි ..ආදරෙයි දෙන්නටම සතුටින් ඉන්න හැමදාම...❤️❤️❤️

  • @shashiprabha9169
    @shashiprabha9169 ปีที่แล้ว +1

    අනේ හරිම ශෝයි අනේ..හර්ෂි හරිම cute .. මම ආසයි.. හැමදාම සතුටින් ඉන්න දෙන්නම
    ❤❤

  • @NilushiRanasinghe
    @NilushiRanasinghe 10 หลายเดือนก่อน +1

    Oyla dennage videos mn hmdm blnwa .Oyala denna gdak lssanaii hmdam sathutin inn labewa denntama budu saranaii dewii pihitaiii 🥰😍❤

  • @hasithkaushi8052
    @hasithkaushi8052 ปีที่แล้ว +5

    ගොඩාරියක් ලස්සන ආදර කතාවක්... හුගාරියක් ආදරණීයයී...ජිවීතේ ගෙවෙන හැමමොහොතක්ම හිතනවටත් වඩා සතුටින් ඉන්න ලැබෙන්න ඔනී... ආදරෙයී අයියා අක්කා... 👀❤️

  • @buddhikaaruna623
    @buddhikaaruna623 ปีที่แล้ว +15

    කවුරුහරි කියනවද ඇයි යාලු කෙනාට අමුතුවෙන් ප්රපෝස් කරන්නෙ කියල සහ එහෙම කලාම අනික් කෙනා ඇයි පුදුම වෙන්නෙ කියලත්. කොහොමත් දෙන්නෙක් කතාකරල අදුරගෙන ලව් කරලා යාලුවෙන්නෙ බඳින්නනෙ. ඉතින් ඇයි ආයේ විශේෂ කරලා අහන්නෙ. ඊටත් වඩා ප්රශ්ණෙ තමා ඒක ඇහුවම කෙල්ලො පුදුම වෙලා ඇඬිල සතුටු වෙන එක..මේ දෙන්න නම් මේකෙදි අර අනික් කපල් තරං විගඩං කලේ නෑ ඒත් ඉතින් එකම සිද්ධියනෙ. යාලු කොල්ල ප්රපෝස් කලාම සමහරු පුදුම වෙන්නෙ නිකං හිතේ කැමැත්ත තියන් කියන්න විදියක් නැතුව දුර ඉදන් හිතෙන් ලව්කරපු කෙනෙක් නොහිතන වෙලාවක ඇවිත් බඳින්න ප්රපෝස් කලා වගෙ..මට තේරෙන්නෑ ඇයි කියල. කවුරුහරි කියන්න..මොකද අපිනං ඒ සේරම කතා කරගෙන කැමතීවෙලා තමයී යාලු වුණේ.ඒකයී

    • @B.Dev..
      @B.Dev.. ปีที่แล้ว

      Mtth ek prashnyk 😐

    • @peacefullife7822
      @peacefullife7822 ปีที่แล้ว +4

      වෙන රටවල මෙි prapose කරන culture එක තියෙන්නෙ living together ඉන්න අය අතර ගොඩක්, මොකද එයාල දෙන්නෙක් කාලයක් එකට ආශ්‍රය කරල තමන්ට marry කරන්න ගැළපෙනව කියල හිතනවනමි අනිත් කෙනාව suprice කරනව prapose කරල.
      ඒත් ලංකාවෙ marry කරන්න ඉන්න අයත් prapose කරල අනිත් කෙනා suprice වෙන්නෙ ඇයි කියලනමි දන්නෙ නෑ.

    • @buddhikaaruna623
      @buddhikaaruna623 ปีที่แล้ว

      @@peacefullife7822 ආන්න ඒක තමා මාත් මේ හොයන්නෙ. වෙන රටක අය නං අමුත්තක් නෑ බඳින්න තීරණය කරන්නෙ පස්සෙ නිසා. මේ ලංකාවෙ බඳින්න ඉන්න එවුන් පවා මොකද්ද මේ කරන්නෙ හිතාගන්න බෑ. එක්කො අලුතින්ම දෙන්නෙක් යාලු වෙන්න අහද්දි මේ විදිය යොදාගත්ත්නං ඒකත් අවුලක් නෑ. උන්ට පිස්සුද අපට පිස්සුද දන්නෑ. නැත්තන් අපි මේ ඉන්නෙ තවම සොයානොගත් නොදියුණු වෙනම ග්රහලෝකෙකද.

    • @sepalijayasekara4095
      @sepalijayasekara4095 ปีที่แล้ว

      Ow batahirin ena onam deyk baragnn lnkawe posh kiyla hithan inna moda minissunge twath moda wedak.....😓😓

  • @shehra793
    @shehra793 ปีที่แล้ว +1

    Woooooooowww.... and congratulations akki and aiyyah....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Ada vlog eka gana amuthuwen kiyanna deyak na ne ithin🎉🎉maruuuu...😚😚😚😘😍

  • @Chami_Fernando
    @Chami_Fernando ปีที่แล้ว +13

    So sweet both of you ❤❤ congratulations Nipun and Harshee🎉❤ stay blessed and happy always ❤ god bless you both❤️😍 can’t wait to see your wedding 😍

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 ปีที่แล้ว +1

    Congratulations 🎉aiya and akki goodka adaraei budu sharanyi dalada samedu pitai

  • @Funny-y-g2e
    @Funny-y-g2e ปีที่แล้ว +4

    දැක්කම ගොඩක් ආදරේ හිතෙන මම කැමතිම couple එක ❤️❤️God bless you akki & ayya😘❤️stay blessed forever ❤️❤️

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou sooo much nangiii ❤❤🥺🥺🥺

  • @prabhani1989
    @prabhani1989 ปีที่แล้ว +36

    Congratulations guys! this is so sweet !

  • @anjalikasamarathunga3659
    @anjalikasamarathunga3659 ปีที่แล้ว

    Ekanam marai ! Hadawathatama danuna! Akki gena kiyanna wachana na.aiya harima lucky !

  • @user-Chathukaushalya
    @user-Chathukaushalya ปีที่แล้ว +3

    Q &A එකක් ඔනේ 😌

  • @nilangafernando3981
    @nilangafernando3981 ปีที่แล้ว +3

    Congrats akki and aiyaa ❤📀💫
    Stay happy forever

  • @pavithranethranjani5146
    @pavithranethranjani5146 ปีที่แล้ว +15

    ආසාවෙන් බලන් හිටියේ 🙃🖤

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      බොහොම ස්තුතිය ❤❤❤

  • @shaini3175
    @shaini3175 ปีที่แล้ว +3

    congratulations beautiful couple 💐stay happy and blessed forever ❤

  • @annwathukarage8958
    @annwathukarage8958 ปีที่แล้ว +9

    Beautiful couple 😍
    Congratulations 🎉🎈🎉🎊
    Stay happy forever 😍

  • @TharushiKavindya-vh7id
    @TharushiKavindya-vh7id ปีที่แล้ว +3

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න දෙන්නම ❤
    මන් ගොඩාක් ආදරෙයී ඔයාලා දෙන්නටම...
    ඇත්තටම හර්ශි අක්කෙ ඔයා මාරයී...
    මන් ඔයා වගේ කෙනෙක් දැකලා නැහැ...
    ගෑනු ලමයින්ට බෑ කියලා දෙයක් නැහැ...
    අද ඔයා ඒක ඔප්පු කලා...
    ඔයාලට ඇස් වහක් නම් වදින්න එපා...
    හැමදාම පරිස්සමෙන් ඉන්න 😘❤️

  • @rashmitharu6069
    @rashmitharu6069 ปีที่แล้ว +2

    අනේ ඒක 🥺❤️ .congratulations aiya & akka ..💞💍

  • @nadeeramadushani7197
    @nadeeramadushani7197 ปีที่แล้ว +2

    Harshi Nipun aiyta godak adarei.aka ayage hema wachanakinma therenawa.💕

  • @mudarakalanika3232
    @mudarakalanika3232 ปีที่แล้ว +2

    I thought my husband only always late but now I know all boys same

  • @emeegoonathilake7974
    @emeegoonathilake7974 ปีที่แล้ว

    තවම ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ.. කෙනෙක් එක්ක යාලූවෙන්න කලින් එයාලම කතා වෙලා ටික කාලයක් ආශ්‍රේ කරන සම්බන්ධකම් තියෙනවා ඔය මොකක් හරි දෙයක් වෙලා යාලූ වෙන්නේ බදින්න බලාගෙන කියන ගොන් තියරි එක තියෙන්නේ ලංකාවේ විතරයි බන්. ලංකාවේ ගොබ්බයෝ ලග. 😂.. මෙහෙමයි ප්‍රපෝස් කරන්න එක කරන්නේ දෙන්නා යාලුවෙලා කාලයක් ආශ්‍රේ කරනවා.. ඒක අවුරුදක් දෙකක් ඊට වැඩි හෝ අඩු වෙනවා. කොහොම හරි එහෙම වෙලා. කාලයක් ගිහින් දෙන්නගෙන් කෙනෙක්ට තෙරෙනවා දැන් මෙයා මගෙ සහකාරයා හෝ සහකාරිය කරගන්න සුදුසුයි කියලා අන්න ඒ තීරනේට ආවට පස්සෙ තමයි දෙන්නගෙන් කෙනෙක් ප්‍ර්පෝස් කරන්නේ බන්😂😂 එහෙම කරලා අනිත් කෙනාගේ හිතෙත් ඒ තීරනෙම තිබ්බොත් හරී තව එයාට ඒකට කල් ඕනීනම් හරී අන්න ඒ මතය අනුව තමයි yes no කියන්නේ 😂ඔන්න ඕක තේරුම් ගනිල්ලකෝ

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 ปีที่แล้ว +1

    හර්ෂී අක්කා ගොඩක් ලස්සනයි හරිම කිවුට් ❤❤❤❤❤😊😊😊😊😊😊😊😊හරිම සරල චාම් කෙනෙක්

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 ปีที่แล้ว +1

    Congratulations 🎊 harima lassanai nanga....sathuten inna lebewa hemada..theruwan saranai

  • @thisurinethhara410
    @thisurinethhara410 ปีที่แล้ว +4

    Wishing you both another beautiful day... ❤️🥂 lovely couple.. 🍒

  • @cindyaleesha
    @cindyaleesha ปีที่แล้ว +20

    Congratulations guys ❤️ May the noble triple gems bless you 💫 stay together forever 😍

  • @Shenuki-
    @Shenuki- ปีที่แล้ว +1

    වෙන් වෙන්න නම් එපා... 😍

  • @kalyaniliyange9469
    @kalyaniliyange9469 ปีที่แล้ว +1

    Ane math asai ma nangitai mallitai godak asai nangita eyage dance walata asai hebehin dakinna hemadama sathutin inna budu saranai oyalata

    • @harshanee_nipun
      @harshanee_nipun  ปีที่แล้ว

      Thankyou soooo much ❤️❤️❤️🥰🥰🥰

  • @visakaperera452
    @visakaperera452 ปีที่แล้ว +2

    Sweet couple congratulations and best wishes for a beautiful life stay bless forever❤❤

  • @pawanithennakoon8849
    @pawanithennakoon8849 ปีที่แล้ว +3

    Wow!!! Congratulations akki and ayya... Stay happy forever... ♥️♥️♥️

  • @gayindiusara7971
    @gayindiusara7971 10 หลายเดือนก่อน +1

    Shes like a doll😭😭😭❤️

  • @howtostudye5418
    @howtostudye5418 ปีที่แล้ว +5

    Such a pretty girl with a beautiful heart ❤🌹

  • @kavindi_1420
    @kavindi_1420 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න bs 🥰❤️

  • @ThakshilaDarsha-go2ce
    @ThakshilaDarsha-go2ce ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් සුභ පැතුම් ❤❤❤❤❤

  • @navindunavindu8205
    @navindunavindu8205 7 หลายเดือนก่อน

    Mage kollatath man godak adereyi hamadama parisamin sathutin lasanata jivath wenna labewayi pathami ❤❤❤❤ adareyi 2 natama

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 หลายเดือนก่อน

    For her to do something like this for him, the amount of love he must be giving to her.. Just imagine that!
    Both of you are indeed lucky.
    Only a handful of people get to experience a genuine love.

  • @NethmiFernando16
    @NethmiFernando16 ปีที่แล้ว +1

    Thank u so much you doing this! Because everyone says that girls can't tell their love to a boy because that's disgusting🥺💔 but you proved this girls can always tell their love to a boy without people's imaginations
    Thank u so much❤

  • @nish703
    @nish703 ปีที่แล้ว +1

    Wow congratulations ❤️💐 I’m inspired by ur bravery and this video has encouraged me to do the same for my bf, so thank you for sharing ur story❤️and inspiring me😍

  • @mashi9212
    @mashi9212 ปีที่แล้ว

    අනේ මේ ආදරේ හරි ලස්සන ආදරයක්! ❤ ඔයාල ජීවිතේ හැමදාකම මේ ආදරේ පවත්වගෙන සතුටින්ම හොදින්ම ජීවත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව! ❤❤❤

  • @nadeshanadesha233
    @nadeshanadesha233 ปีที่แล้ว +1

    ආසාවෙන් balan hitiye adarei ❤️❤️

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +1

    Oba දෙපළට suba pathanawa subama suba අනාගතයක් පුතේ duwe samadama satutin inna jesu පිහිටායි ❤❤❤❤

  • @UdariAmanda-vq6eg
    @UdariAmanda-vq6eg ปีที่แล้ว

    හරිම ලස්සනයි,
    ගොඩක් සතුටුයි ඔයාලගෙ ආදරේ දැකලා. 😊 හැමදාමත් ආදරෙන් ඉන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 ปีที่แล้ว +9

    Aneew congratulations 🍃💗 my favorite couple ever. Love you guys. Always be happy safe and healthy ❤