සමන්තභද්‍ර ස්වාමින්වහන්සේට හැම කෙනෙක්ම හිනා වෙන්න හෙතුව මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 187

  • @nivithigala_kalii
    @nivithigala_kalii ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් තෙරුවන් සරණයි 😍😍🤗

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว +1

      බුදු සරණයි❤

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c ปีที่แล้ว +6

    සාරා අසංඛ්‍ය.කල්ප ලක්ශයක් . අනන්ත සසරේ අප්‍රමාණ අනෙක දුක් විද. සවුකෙළසුන් නසා දසබිම්බරක් මරු පරදා සර්වඥතාඥණයෙන් උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වු අරහං සම්මා සම්බුදු පියනණ්වහසේට මගේ නමස්කාරවේවා

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      ❤❤❤

    • @avinashwickrama9750
      @avinashwickrama9750 ปีที่แล้ว

      Me wage parajika unu kabbanta muni kenek samana karanna dagalana gotto paw.

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c ปีที่แล้ว

    මාගේ මාතෘ භූමිය සුරක්ෂිතව සුරැකේවා .ශ්‍රී සම්මා සම්බුද්ධ සාසණය පන්දාහසක් කල් සුරැකේවා , ශ්‍රී සද්ධර්මය මුලු ලොව පුරා පැතිරේවා !! සියලු ලෝක සත්වයෝ අමාමහ නිවන් නිවි සැනසේත්වා !!! උතුම් තිසරණ සරණයි

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      බුදු සරණයි❤

  • @titiit5403
    @titiit5403 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් තෙරුවන් සරනයි

  • @niroasha-3986
    @niroasha-3986 ปีที่แล้ว +2

    ඇත්ත ඇති සැටියෙන් කියා දෙන ඔබට බොහොමයක් ඉස්තුයි

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      බුදු සරණයි❤

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මල්ලි අපේ මිනිසුන් හරි වැරදි කරන්න මුඩාක්මන්

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      එක ඇත්ත❤

  • @neethawasanthi4166
    @neethawasanthi4166 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම මල්ලි ජේසු පිහිටයි ඔයාට

  • @thisaldilmeth791
    @thisaldilmeth791 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @MrRanjith-qg8cp
    @MrRanjith-qg8cp ปีที่แล้ว +1

    හරියට හරි සුද්දා

  • @varundhanu1963
    @varundhanu1963 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් සුද්දො 💓

  • @NishanKumara-kz3rt
    @NishanKumara-kz3rt ปีที่แล้ว +1

    අනික මේ වෙනකන් අපි දැකලා නෑ සමන්තභද්‍ර හාමුදුරුවන්ට කවුරුත් හිනා වෙනවා.

  • @lifeexperiencept6659
    @lifeexperiencept6659 ปีที่แล้ว +2

    සුද්දා උම්බ හරියටම හරි බන් තනිරම විහිලුවක් මෙක .....

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      එක ඇත්ත❤

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว

    SUDDA Malliyo.. ayo.munta pessu .karana pau wada nisa ...sudda maliya parissamin .budu saranai.🙏🙏🙏

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      බුදු සරණයි❤

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 ปีที่แล้ว

    අනිවාර්යයෙන් 🙏🙏🌷❤️

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      බුදු සරණයි❤

  • @kalusudu8515
    @kalusudu8515 ปีที่แล้ว +1

    Ayya ge big fan kenek una ayyata loku gamnak thiyenw😻

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว +1

      එක ඇත්ත❤

  • @NishanKumara-kz3rt
    @NishanKumara-kz3rt ปีที่แล้ว +3

    නොදන්න මඟුල් කථා නොකර පාඩුවේ ඔය පිට පිටරට විස්තරයක් මොන හරි හොයාගෙන ඉන්දු බොල.

  • @NishanKumara-kz3rt
    @NishanKumara-kz3rt ปีที่แล้ว +1

    එතකොට රහතන් වහන්සේලා හිටියේ එයාලට මුනිවරු කියලා කිඋවා.

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      කොහෙද හිටියෙ කොතනද

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c ปีที่แล้ว

    වීර විකුම්.මහා තේජ ගුණෙන් දසපාරමිතා සපීරූ........මාර බළය බිද බෝධි මුලේහිද සීහනාඳ පැතීරූ....... සෑ සී තිලෝ හිමි සම්මා සම්බුදු අමාමැණියන්ගේ.... මම නමදිමි මුණි පාද පියුම් යුග සාධූ කියා සමිදේ........

  • @naturetravel7936
    @naturetravel7936 ปีที่แล้ว +2

    නොදන්න බන කියන්න ඕනේ නෑනේ

  • @somaalsoma3016
    @somaalsoma3016 ปีที่แล้ว

    ඇත්ත.මල්ලි.මම.මගේ
    පෝන්ඵකවත්..බිමකින්වත්
    තියන්නෙනෑ. මොකද
    මාගේ. පෝන්.ඵකේ. බුදු
    පින්තූර..තියන.නිසා
    වරදක්.ඇත්නම්.සමාවෙන්න
    තෙරුවන් සරනයි

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      ❤❤❤ බුදු සරණයි

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 ปีที่แล้ว

    සත්‍ය වශයෙන්ම ඔයා කියන්නේ ඇත්තම තමයි
    කරන වැඩ සහ කියපු වචන හදන්න පුලුවන්ද
    තෙරැවන් සරණයි

  • @ashokapadmjni6115
    @ashokapadmjni6115 ปีที่แล้ว

    Dethis Maha purusha lakshana thiyanne ape gauthama budu rajunta pamanai a wagema munidun kiyana uthama wachanayath budunta pamanai amatharthanaya karanna puluwan ❤❤❤athathsna kathawa sudda malli

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      එක ඇත්ත❤

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว

    ඔබ කියන එක ඇත්ත 👍👍👍
    ඒ වචනය විතරක් නොවෙ
    සමන්ත බද්‍ර කියන නමත් අපගෙ භාග්‍යවතුන් වහන්සේට කියන නමක්
    අනෙ මන්දා මිනිසුන් බුදු ධහම ගැන කිබෙන දැනීම අල්පේච්ඡයි
    මම නම් තාම කියන්නෙ පිටි දුවෙ හිමි කියා
    මේ රටෙ තමයි බුදු ධහම නොදන්න බෞද්ධයන් ඉන්නෙ
    ඉන්න දන්න ටික දෙනා නිශ්ශබ්දව පින් දහම් කරගෙන යනවා

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      ❤❤❤

    • @naturetravel7936
      @naturetravel7936 ปีที่แล้ว

      අනේ බං මොකක්ද බුදුදහම කියන්නේ

    • @wicramarajashinghe7302
      @wicramarajashinghe7302 ปีที่แล้ว

      @@naturetravel7936 ගිහින් අහගන් අම්මාගෙන්

  • @NishanKumara-kz3rt
    @NishanKumara-kz3rt ปีที่แล้ว +2

    දහමට අත තියලා චරිතයක් වෙන්න හදන්න එපා...

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว +1

      මුනි කියන වචනය භාවිතා කරන එක වැරදි

    • @NkCdemax
      @NkCdemax ปีที่แล้ว +1

      ​@@Dubaisudda ගරුමුණි, කරුණාමුණි , එදිරිමූණි කියල නිකන් මිනිසුන්ටත් නම් තියෙන්නෙ එහෙනම් 🤣

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +2

    ඔක පන්සලේ නැතුව වෙන තැනක කලා නම් හොදයි සහෝදරයා මොකද ඔය ව්ලාශය කොහොමත් සිද්දස්තානයක ඔබ්න්නේ නැහැ..කතාව වැරැද්දක් නැහැ

  • @samantennakoon3739
    @samantennakoon3739 ปีที่แล้ว +1

    නියමයි සුද්දා jokerලාට හොදපාඩමක්

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      එක ඇත්ත❤

  • @URCristian12
    @URCristian12 ปีที่แล้ว

    jaya wewa sudda

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      ❤ බුදු සරණයි❤

  • @SamanChamara-dt9rm
    @SamanChamara-dt9rm ปีที่แล้ว

    👍👍👍👍👍

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c ปีที่แล้ว

    6මහා කරුණික ගුණ ඇති බුදු නෙත යොමු වන්නේ ...... දෙශණා විට සිරිසදහම් ලොව දමනය වන්නේ ...... සසරේ සැරි සරා සතුන් එයින් එතර වන්නේ ... අනුත්තරෝපුරිසධම්ම සාරථී නම් වන්නේ ......

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c ปีที่แล้ว

    4සුන්දර වූ නිවන් මඟේ හොදින් වැඩම වන්නේ ... අමානිවන් සුවය විදින සිතකින් යුතු වන්නේ ..... සිත කය වචන සැමවිට සොඳුරුව පවතින්නේ ...... සුගත ගුණෙන් යුතු ගෞතම මුනිදුන් නමදින්නේ .......

  • @arjunakrishan1425
    @arjunakrishan1425 ปีที่แล้ว

  • @user-sh7zb2os5b
    @user-sh7zb2os5b ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤🙏

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      බුදු සරණයි❤

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 ปีที่แล้ว +2

    මුංට පිස්සු නෙමෙයි.දෙවියන්ගේ හාල් කැවිලා.. බඩිඩ මොනවද කරන්නෙ පුතා..දෙවදත්ත යුගයෙන් ආ වසලයෙක්...තෙරුවන් සරණයි පුතාට..බඩිඩ කියලා තියෙන්නෙ රහත්වෙලා බුදුවෙලා කියලා..මස්වැද්දෙක්..මට පෙන්නෙ දේවදත්ත ම තමයි.

    • @naturetravel7936
      @naturetravel7936 ปีที่แล้ว

      තොපිට අර ගෑනු එක්ක බුදියන සම ලිංගික ඇසුරු කරන චීවර දාරීන්ම තමා හරිංයන්නෙ මොකද උන් කියපු බනනෙ තොපි ඇහුවෙ උන් පොත් වල තියෙන ඒව කීව උඹල ඒව අහල පිලිපැද්ද තොපි දෙගොල්ලොගෙම හරක් මිස අන් කවරෙක්ද ❤️❤️❤️❤️

  • @gayanpriyashantha2363
    @gayanpriyashantha2363 ปีที่แล้ว

    Athakota siyabala genawema nathda

  • @imaluvin
    @imaluvin ปีที่แล้ว

    Definitely

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      මුණි කියන්නේ බුදු හිමියන්ට

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Theruwan saranai puthea

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      බුදු සරණයි❤

  • @SuneetaGunadasa-dw1zg
    @SuneetaGunadasa-dw1zg ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍🙏

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      බුදු සරණයි❤

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +2

    දැන් නමි හාමුදුරුවෝ ආතල් තමා😂😂😂😂😂

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      එක ඇත්ත❤

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c ปีที่แล้ว

    2 ගුරු උපදෙස් කිසිවෙක් නැති ඍජු ගමනකි යන්නේ .....පෙරුම් පුරාගෙන ආ බළ රැකවරණෙට එන්නේ ... දසබළ බුදු නුවණ ඇතිව තුන් ලොව ජය ගන්නේ... සම්මා සම්බුදු ගුණ යුතු බුදු හිමි නමදින්නේ .......

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c ปีที่แล้ว

    1රාග ද්වේශ මෝහ නොමැති සිතකින් යුතු වන්නේ ...... සිල් සාමාධි ගුණ නුවනැති නිවන් සුවය දන්නේ ... ...තුන් ලොව වැදුම් නිතියෙන් හිමි වන්නේ ...... අරහං යන ගුණයෙන් යුතු බුදු හිමි නමදින්නේ ..... ,,

  • @gangahettigoda7351
    @gangahettigoda7351 ปีที่แล้ว

    මල්ලියා රැව්ලයි ,කැදයි ,දෙකම බේරගෙන ලස්සනට බුද්ධිමත්ව පැහැදිලි කලා..

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      එක ඇත්ත❤

  • @vishmikurera2969
    @vishmikurera2969 ปีที่แล้ว +2

    ඉරාජ්ගේ කරණම් ගහන වදුරා😅😅

  • @SSumedha
    @SSumedha ปีที่แล้ว +2

    දැං දැං රටේ හැම තැනම පිස්සෝ අප්පා 😂😂

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +2

    මෝඩයෝ ටික පැත්තක ඉදගෙන කෑගහනවා...
    හැබැයි උන් වහන්සේ නෑහුනා වගේ උන් වහන්සේගේ ගමන යනවා ..
    ඒ ටිකම මදිද , මුණීන්ද්‍රයාණන් කියලා කියන්න ...
    ඒ භාග්‍යවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    කියලා මේ මොහොතේ ද මම ආමන්ත්‍රණය කරනවා ...
    ස්තුති ඔබට ...
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

    • @anandaranaweera419
      @anandaranaweera419 ปีที่แล้ว

      th-cam.com/video/oANHE1D2qUU/w-d-xo.html&feature=share9

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว +1

      මුණිදු කියන වචනය බුදු හිමියන්ට භවිතා කරන වචනයක්😢

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +1

    ඩුබායි සුද්දා කීවේ දේ තේරෙන අයට තේරෙනවා
    පලයං නොකියා පලා බෙදුවා වගේ වැඩක්,,

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว +1

      ඔබ හරි❤❤❤

  • @mangalikaherath-qo8yf
    @mangalikaherath-qo8yf ปีที่แล้ว

    ලංකාව දැන් නන්නත්තාරයි අයියෝ සාමී😊😊

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c ปีที่แล้ว

    7දෙව්ලොව බඹලොව දෙවිවරු බණ අසන්නට එන්නේ ....මනුලොව නුවණැති මිනිසුන් නිවන් මඟේහී. යන්නේ .. දෙවී මිනිසුන්ගේ උත්තම ගුරු දෙවිදුන් වන්නේ ....... සත්ථාදේවමනුස්සානං බුදු හිමි නමදින්නේ .....

  • @sisirasenarath2695
    @sisirasenarath2695 ปีที่แล้ว

    Pitiduwe siridamma hari Nama,!saasane awasaanaya laneela:? e nisai maha nayakala budiyagena inne

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c ปีที่แล้ว

    9 අප මුනිදුගේ බුදු නුවණට හිරු සදු පරදින්නේ..... සීල සාමා හිත ගුණයට ලොවම වසඟ වන්නේ .... දියෙන් උඩට විත් විහිදෙන පියුමක් විලසින්නේ.... භගවා යන ගුණයෙන් යුතු බුදු හිමි නමදින්නේ ......

  • @romindunimasara2303
    @romindunimasara2303 ปีที่แล้ว

    Hi !

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c ปีที่แล้ว

    3කෙළෙසුන් තොර නුවණ ඇතිව පෙර භවයන් දන්නේ ..... ඉපදෙන මැරෙනා සසරේ ඇති තතු වැටහෙන්නේ .... හිරු සඳු ලෙස නුවණ ඇතිව දහමේ හැසිරෙන්නේ...... විජ්ජාචරණින් යුතු වූ බුදු හිමි නමදින්නේ ......

  • @sanjaynuwan516
    @sanjaynuwan516 ปีที่แล้ว +2

    උබ දන්න මගුලක් තියෙනවද බන් දන්න දෙයක් කතාකරපන්

  • @kumarry
    @kumarry ปีที่แล้ว

    Oya. Hamuduruwo. Danaganama. Thamai. Oya. Sinduwa kiyanna
    Hamuduruwo. Hithagana. Inna
    Aya. Rahath. Kiyala

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      එක ඇත්ත

  • @thirumalarumugam6618
    @thirumalarumugam6618 ปีที่แล้ว

    You and samanthrabadha & singer all three poinai

  • @kumuduhettihewa630
    @kumuduhettihewa630 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @chandawansalankaralankara
    @chandawansalankaralankara ปีที่แล้ว

    පේන විදිහට නම් මෙයත් දැන් දඟලන්න වෙඩි වගේ....හැම සිංහල මිනිහෙක්ම අන්තර්ජාලය එනකොට ගොන් පාට් තික දා ගෙන එන්නේ.... අන්තිමට ලජ්ජා සහගත යන්ඩ උනා 😅🤣🙏

  • @user-um4hc9jd1i
    @user-um4hc9jd1i ปีที่แล้ว

    Ape ape sinhsla saseneta unusual deyak

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 ปีที่แล้ว +1

    Mr. Samantha. Ta. Podi. Mole. Amaruwak. Dibenawa😂😂😂😂😂😢😢😢😅😅😅😅

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      එක ඇත්ත❤

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว

    මේවා කාටද කියන්නේ දෙවියනේ.....🤔🤔🤔🤔

  • @ChandanaKumarasinghe-qv9lb
    @ChandanaKumarasinghe-qv9lb ปีที่แล้ว +1

    මස් බුදින්නෙක්ට මුඉන්ද්‍රයානනි කියන්න කියන එකාට දෝදු මොන්ගලයා😂😂

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      එක ඇත්ත❤

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 ปีที่แล้ว

    එයා බිස්නස් හාමුදුරුවන් කෙනෙක්

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว +1

      එක ඇත්ත❤

  • @ireshanamali3142
    @ireshanamali3142 ปีที่แล้ว

    අනේ.දහම?

  • @NishanKumara-kz3rt
    @NishanKumara-kz3rt ปีที่แล้ว +1

    කඩේ නුබයි සුද්දා මොකද උඹ බුදු දහම ගැන මොනාද බන් දන්නේ සමන්ත badda හාමුදුරුවන් ට එහෙම කතා කරන්න චරිතයක් වෙන්න හදන්න එපා නිකං රටේ හාමුදුරුවරුන්ට අනම් මනම් කිය කිය

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว +1

      කවුරැ වැරද්ද කරත් වැරද්ද වැරද්දමයි

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว

    මම කිසිම දාක භික්ෂූන් වහන්සේ නමකට නම් අපහස කරන්නේ නැ එයා මොන තරම් දුස්සීල උනත් සුගත චිවරය ගැන දන්නවානම් හරියට ත්‍රිපිටකය කියනවානම් මිනිසුන් අද මේතරම් විපාක රැස් කර ගන්නේ නැ මම උමංදාව හාමුදුරුවන්ට ඇත්තටම ගරු කරනවා රටක් ගොඩ ගන්න කරන උතිසහය අනගි මෙහෙවරක් ඒ ගරුවත්ය මදි නිසා තම බුදු වෙන්නත් යනවානේ ඇත්තටම උන්වහන්සේ අවසරය ඇතිව උන්වහන්සේ ඉදිරි පිටමනේ මේක කියන්නෙත් මුලින්ම සිංදු ලියපු කොලේ අතට අරගෙන බලලා ඒ වෙලාවෙම ඒකේ බරපතල කම පහදලා දුන්නා නම් ඉවරයි ඒ කර්මය පසු පස එනවානම් ඒක නවත්තන්න බුදුරජාණන් වහන්සේටවත් බැ තමන්ම විදවන්න ඕනේ . සමහර අය රහත් මුනිදු කියලා කියනවා හාමුදුරුවෝ බනට ධර්මාසන ගත වෙන කොට එතන ඉන්න හාමුදුරුවන් කෙනෙක් මුලින්ම කියන ගාතාව අහන්නකෝ මොන දේ උනත් හාමුදුරුවෝ මාර්ග පන ලබලා නම් නැ විශ්ව ශක්තියෙන් වැඩ ගන්නවා කියන එක මම දන්නවා ඒක නිසා හාමුදුරුවන් ට නින්දා කරන අයත් ආද්ධ්‍යාත්මික ජිවිතයක් ගත් කරන්න පුදුරුදු වෙන්න මෙලොවත් පරලොවත් දෙකම ජය ගන්න පුළුවන් මනසේ තියන කුනු සිතුවිලි ඉවත්කරන්න ස්තුති සුදු මල්ලි මේ විඩියෝ එකෙන් දොගොල්ලම දැනුවත් කලාට ස්තුති

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      බුදු සරණයි❤

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว

      බල්ලෙක්ට සිවුර ඇන්ඳුවනම් ඌටත් වඳිනවද?

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว

      @@Samcromer444 මම වදින්නේ බල්ලෙකුටවත් මිහිහෙකුටවත් නොවෙයි බුද්ධ චිවරයටයි බුදුරජාණන් වහන්සේ දේසනා කරලා තියනවා ආනන්ද මේ චිවරය හොරෙකුට මිනි මරුවෙකුට තේ තැන්නක් ප්‍රජ්ඤාණ වන්තයන්ටම පමනක් නොවෙයි තම තමන් කරගත් කුසල් අනුව ඔවුන් ට ප්‍රතිපල ලැබේවි කියලා කවදාවත් බුද්ද වචනයක් වැරදිලා නැ ඒක ඒ ආකාරවම වෙනවා ඒක නිසා මම මොකටද කාටවත් බැනලා අපා ගත වෙන්නේ මම ලගත් මොන තරම් වැරදි ඇතිද ඒවා හදා ගන්න බලනවා හැර කවුරුවත් හදන්න මම යන්නේ නැ

  • @NishanKumara-kz3rt
    @NishanKumara-kz3rt ปีที่แล้ว

    අපි දන්න විදිහට නං බුදුහාමුදුරුවන්ට කිව්වේ තුන් ලෝකෙටම අග්‍ර තථාගතයන් වහන්සේ.එහෙම නැත්තං භාග්‍යවතුන් වහන්සේ.

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว +1

      මුනිදුන් කියලා කියලම නැද්ද

  • @sampathpiyantha5663
    @sampathpiyantha5663 ปีที่แล้ว

    Tani horek ganaya sirawatama 😂😂

  • @RaveendrasanjeewaWickramaaratc
    @RaveendrasanjeewaWickramaaratc ปีที่แล้ว +1

    Urea samanta pissu pakaya uta manaseka ladek

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      එක ඇත්ත❤

  • @sanathanadhamma7624
    @sanathanadhamma7624 ปีที่แล้ว

    සියල්ල මාර්කටින් වී හමාරයි.. ගෞතම බුදුරජාණන් වහන්සේ ට වඩා තමන් ඉහල බවත් ඔය බඩ්ඩ කිවුවා..
    බුදු රැස් මාලාවක් දාගත්ත පිස්සු කෙනෙක්..
    තව කියුවොත් උන්නාන්සේ ට දාව ගෑනූ ළමයෙකුත් ඉන්නවා..තව ඉතින් කියන්න බොහෝ දෙ ඇත..
    ඔයා එයාගෙ විනය ගැන කතා කරනවා
    පාරාජිකා වෙලා ඉවරයි

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      ඔබ කියන කතාව ඇත්ත❤

  • @user-bp1xf6nn6c
    @user-bp1xf6nn6c ปีที่แล้ว

    8 ලෝසත විදිනා දුක ගැන පැහැදිලි කරමින්නේ...... දුකින් මිදෙන නිවන් ලබන මඟ ගැන පවසන්නේ .... චතුරාර්‍ය් සත්‍යය ගැන අවබෝධ දෙන්නේ....... බුද්ධ ගුණෙන් යුතු ගෞතම සමිදුන් නමදින්නේ .....

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว

    මල්ලි පිටිදුවෙ හිමි සාසනයට නොවෙ සෙවය කරන්නෙ රටටයි
    උන්වහන්සෙගෙ දේසනා fb එකෙ අසා තිබෙනවද ?
    මහායාන ප්‍රමෝට් කරන්නෙ බලාගෙන
    වැටෙන්න නම් එපා
    උන්වහන්සෙ රටෙ කෘෂිකර්ම ඇමැති වුනානම් රටම ගොඩ
    පස්සට අව්ව වැටෙන කන් කාටවත් නිදා ගන්න නම් හම්බ වෙන්නෙ නැහැ
    මල්ලි සමන්තබද්‍ර කියන්න එපා උන්වහන්සේ වැරදි මත දෙන්නෙ දේසනා පැත්තෙන්

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว +2

      එක ඇත්ත❤

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว

    මේ විහිලුවට හදපු සින්දුවක්නෙ ඇහුවම අපිට විතරක් නෙමෙයි සමන්ත හාමුදුරුවන්ටත් හිනා යන්න ඇති, මේ වගේ විහිළු නිර්මානයක් කරන්නත් හැමෝටම බෑ,,යම්කිසි දක්ෂතාවයක් තියෙන්න ඕනෙ, ඔක්කොටම වැඩිය හිනායන්නෙ එතන ඉන්න සමන්ත හාමුදුරුවන්ගෙ මූණ දැක්කමයි,

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว

    මම නම් අපේ අමාමහ බුදුරජාණන් වනසේ මිසක් ඔය සිව්රු හොරු නම් ගනන් ගන්නේ නෑ ඔය පිං බත් ගිලින උන් ගැන දැනගන්න ඕනේ නම් මගේ ළග ඔයෙස් තියනව අපි කැමති නෑ පව්පුරවගන්න මම ඉන්නේ greece මම හාමුදුරුවන්ට බැන්න ඔයා මේ සිවුරු දාන් ඉන්න වුන් සුද්ද කරන්න එපා උන් සිවුරු දාන් හිටියට රහත් වෙලා නෑ මාහා ජරාවක් මමත් දකුණේ ගැනීයක් බලපිටියේ ලොකු හාමුදුරුවෝ මගෙන් බොරු කියලා පනස් දාහක් කෑවා සල්ලි දාපු රිසිට් තවම මගේ ළග තියනව

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      බුදු සරණයි❤

    • @naturetravel7936
      @naturetravel7936 ปีที่แล้ว

      ගොන් ගෑණු

  • @manikabahrain4678
    @manikabahrain4678 ปีที่แล้ว

    යූරියා හොරා😂😂

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial ปีที่แล้ว +1

    උබට පන්සලෙන් ගෙවනවද බන් ඔය ටයි කෝට් දාගන කතා කරනවට 😂😅

  • @knmadhusanka7936
    @knmadhusanka7936 ปีที่แล้ว

    අනේ නිකම් පල,ඔය සින්දුව මෙලො රහක් නෑ,බුදු හාමුදුරුවන්ට කරන අපහසෙට උන්ට දඩුවම් ලැබෙයි..උබ කරන එවටත් ලැබෙයි.උබ කතා කරන්නේ මිනිසුන්ට උදව් කරන්න නරියො තොට එන mg වලට reply එකක් වත් දෙනවද,ඉස්සර උබව වැඩ්ඩෙක් වගේ මන් දැක්කේ.හැබැයි උදව් ඉල්ලුවා උබෙන් මං උබ උදව් කරනවා කියලා කිව්ව නිසා රටවල් වලට යන්න.උබට කරන්න පුලුවන් දෙයක් නෑ..දැන්නම් දැක්කහමත් මල පනිනවා උබව..කොහොමද බන් ඔහොම බොරු කියන්නේ මිනිස්සුන්ට..

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      අපහසයක් කරනවා එම නිසා තමයි මම එය පෙන්නුවේ

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මෙයාට දවසක විදව්නන වෙනවා. කුණු හොය හොයා යනවට.

  • @punchisripaday9862
    @punchisripaday9862 ปีที่แล้ว +1

    යූරියා සමන්තයා ටොන්පචයෙක්

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 ปีที่แล้ว

    සින්දුව කියපු එකා පිස්සු පකෙක් 😂😂😂😂😂😂😂😂😂

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 4 หลายเดือนก่อน

    මුගෙ කට හඩේ කැත ☹️🤢

  • @multivision5628
    @multivision5628 ปีที่แล้ว +1

    NGO වලින් යැපෙන්න කරන පාහරයෝ. මු මොකක්ද.

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว

    එක කොලු කාරයෙක්
    එයාගෙ කටට
    ශ්‍රි මුඛය කිව්වා
    හොඩියෙ ඉදලම බුදු ධහම උගන්වන්න වෙලා තියන්නෙ මේ රටෙ පාලකයන්ටයි හැම කෙනාටමයි

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว +2

      එක ඇත්ත❤

  • @sisirasenarath2695
    @sisirasenarath2695 ปีที่แล้ว

    Samantha badda kiyanne amu pissek

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว

    • @Dubaisudda
      @Dubaisudda  ปีที่แล้ว

      බුදු සරණයි❤

    • @udayakumara8392
      @udayakumara8392 ปีที่แล้ว

      @@Dubaisudda බුදු සරනයි මල්ලියා .