Akila Vimanga Senevirathna - Sinhala | Episode 126 | මේ පාර ඡන්දෙ දෙන්න ඕනේ කාටද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
    Follow Akila Vimanga Senevirathna on -
    Facebook 👉 / vimangateacher
    Instagram👉 ...
    TikTok👉 www.tiktok.com...
    #akilasir #sinhalamotivationalvideo #campuslove
    #election #srilanka

ความคิดเห็น • 920

  • @janidusurasingha8582
    @janidusurasingha8582 17 วันที่ผ่านมา +205

    අනුර කුමාරට දෙන සෙට් එක ලයික් එකක් දැම්මනම්
    මගෙත් කුලුදුල් චන්දය මාලිමාවට ❤

    • @LakmaliChan
      @LakmaliChan 17 วันที่ผ่านมา +1

      ❤❤❤❤

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 18 วันที่ผ่านมา +410

    සර්ගේ කතාවෙන් අපිට හිතෙන්නේ මාලිමාවට දෙන්න කියලා තමා ❤️‍🔥

    • @ravidusooriyakumbura3390
      @ravidusooriyakumbura3390 18 วันที่ผ่านมา +37

      හරි දේ කියනකොට ඔලුවට එන්නේ මාලිමාව තමා හරි දේ කරන්නේ මාලිමාව විතරයි..

    • @Sajithpremadasa12366
      @Sajithpremadasa12366 17 วันที่ผ่านมา

      ​@@ravidusooriyakumbura3390අනිවාර්යයෙන් sago

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 17 วันที่ผ่านมา +10

      👍🏻💐
      🧭❌

    • @shey453
      @shey453 17 วันที่ผ่านมา +8

      Meka hamoma fb eke share karamu

    • @danieaviles576
      @danieaviles576 17 วันที่ผ่านมา +2

      🤔matatt 🙇‍♂️👍❌

  • @AkilaRathnamalala
    @AkilaRathnamalala 18 วันที่ผ่านมา +136

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේක shorts කරලා fb දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා❤️

    • @sandaruwnpradeep5932
      @sandaruwnpradeep5932 17 วันที่ผ่านมา +2

      මේකේ short කරන්න දෙයක් නෑ නේද

    • @shey453
      @shey453 17 วันที่ผ่านมา +5

      Meka hamoma fb group wala share karamu

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v 17 วันที่ผ่านมา +99

    සර් කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඒ නිසා මමත් අපේ පවුලේ හැමදෙනාමත් ජාතික ජනබලවේගයට චන්දෙ දෙන්න තීරණය කලා.
    ඒකට හේතුව තමයි
    හොරකම් නොකරනු ඇතැයි සිතිය හැකි, කන්ඩායමක් වශයෙන් සාකච්චාවෙන් තීරණ ගනුලබන, ලංකාවේ සියලු අංශවල නිපුන අවංක මිනිසුන්ගෙන් සමන්විත කන්ඩායමක් ඔවුන් සමග සිටීමයි. 🙋

  • @damithkarunarathna526
    @damithkarunarathna526 17 วันที่ผ่านมา +57

    Jvp කාරයොන්ට කවදාවත් දෙන්නෙ නෑ දීලත් නෑ. ඒත් මේ පාර ඒ අදහස වෙනස් උනා එකෙන්ම ❤AKD❤

    • @prabathnandika2666
      @prabathnandika2666 17 วันที่ผ่านมา +2

      අනිවා..ගැස් පොලිම් නැති කරාලූ.. තෙල් පොලිම් නැති කරාලු..බාල ගැස් බාල තෙල් ගෙනාවෙත් ඔය පොලිම් නැති කරා කියන අය තමයි..

    • @AvinthaHI
      @AvinthaHI 15 วันที่ผ่านมา +1

      ​@@prabathnandika2666ඇයි බාල බෙහෙත්..හොදට පේන මිනිස්සුන්ගෙ ඇස් අන්ධ කරෙත් ඔයි ඕකුන්නෙ

    • @hetaudawanaHiru
      @hetaudawanaHiru 5 วันที่ผ่านมา

      අනෝජ් ද සිල්වා මොහු පමනමයි .එකම විසදුම

  • @tharushaaloka1959
    @tharushaaloka1959 18 วันที่ผ่านมา +267

    වචනයක් නෑර සම්පුර්ණ කතාව 100% ක්ම ඇත්ත සර්.. 70 තිස්සේ ඕකුන් එහෙට මෙහෙට පැන පැන කරපු දෙයක් නැහැ මේකට.. ප්‍රේමදාසලා, වික්‍රමසිංහලා, රාජපක්ෂලා ඔයගොල්ලොන්ට හදනවනම් මේක හදන්න ඇති තරම් චාන්ස් තිබ්බ.. උන් උන් හැදුන එක විතරයි.. මේ පාර වෙනසක් කරන්න.. මෝඩ වෙන්න එපා 💐

    • @manojchathuranga3887
      @manojchathuranga3887 17 วันที่ผ่านมา

      Anura ඇමැති kame hitiyada...eya ආණ්ඩුව hitiya natinam ඇමැති une kohamada

    • @shey453
      @shey453 17 วันที่ผ่านมา +8

      Meka hamoma fb eke share karamu

    • @tharushaaloka1959
      @tharushaaloka1959 17 วันที่ผ่านมา

      @@manojchathuranga3887 eya e gana kathwak kiynw pahdiliw oni harkekt theren wdyta hemom issrah. Ek ahal enn bro💐

    • @tharushaaloka1959
      @tharushaaloka1959 17 วันที่ผ่านมา +5

      @@shey453 aniwwren❤️

    • @h_i_m8836
      @h_i_m8836 17 วันที่ผ่านมา

      ​@@manojchathuranga3887 අනුරට ඇමති කමක් ලැබුනා මාස හයකට..කෘශිකර්ම ඇමතිකම....කෝටි ගනන් පාඩු ලබපු මිල්කෝ ආයතනය වැඩිම ලාභයක් ලැබුවා..අතිරික්ත වී ගබඩාකර්න්න තරම් වී ඇති උනා..පුරන් කුබුරු අස්වද්දපු නිසා....ඇමතිකමට හම්බුන් වාහන ප්ර්මිට් එකෙන් බස් දෙකක් අරන් දැම්මා තාමත් ඒ බස් දුවනවා.....හොයලා බලන්න මේවා සුරංගනා කතා නෙමෙයි 💔

  • @vanishialalani9026
    @vanishialalani9026 17 วันที่ผ่านมา +109

    ඉතාම වටිනා පැහැදිලි කිරිමක් මේ කතාව හොදින් අවබෝධ කරගමු සර් කෙලින් නොකියා වක්‍රව ජන්දේ දෙන්න ඕනේ කාටද කියලා සර් ලස්සනට කියලා දුන්නා තිරණාත්මක මොහොතේ නිහඩව නොසිට ජනතාව දැනුවත් කිරිම අනර්ගයි මොලේ කල්පනා කරමු අවුරුදු 76 ක්අපිව අන්දපු උන්ට තවත් රැවටේනේ නැතුව මහජන පෙරමුණක් පත්කරගමු ඒ මාලිමාවයි

    • @susanthadissanayaka6548
      @susanthadissanayaka6548 17 วันที่ผ่านมา +2

      ,consultant ලා මාලිමාවට කැන්වසින් කරන හැටි දැක්කම අපිටත් පුදුමයි,ඒ මිනිස්සුන්ට හවස ගිහිල්ල ප්‍රයිවට් හම්බ කරන්න බැරුවනෙවෙයි,මාලිමාවට චන්ද හදන්නේ,හරිම පුදුමයි,රටේ බුද්දිමතුන් මෙහේම මාලිමාවට චන්ද හදන හැටි දැක්කාම

  • @user-ev3nt5ps4n
    @user-ev3nt5ps4n 17 วันที่ผ่านมา +199

    අනුර කුමාර දිසානායක ❤❤❤❤ මගේ ජන්දෙ

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 17 วันที่ผ่านมา +8

      අපිත් ඉන්නවා අනුරට❤❤
      🧭❌🧭❌🧭❌🧭❌🧭❌

    • @chamara4833
      @chamara4833 17 วันที่ผ่านมา +1

      මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
      "බුද්ධියේ විමසුමට ===============
      🤗උසස්පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ ලෙස සමත්වෙන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරනවා. පසුව ඔහු,
      🤗 2000දි පාර්ලිමේන්තු එනවා.. 2001 දිත් එනවා..
      🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
      🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
      🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
      🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානවා..(ඒ බස් තාමත් පාරේ දුවනවා).
      🤗 ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
      🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
      🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
      🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
      🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
      🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව.... තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
      🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
      🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව.. 🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
      🤗2014 පක්ෂ නායකය වෙනව..
      🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
      🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
      🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
      🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
      🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව... විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් වගේ.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය...සහ වෛරකරන්නන්...
      මේ දක්වා ඔහුට විරුද්ධව
      🤗පොලිසි වල පැමිනිලි නැත ,
      🤗උසාවි වල නඩු නැත,
      🤗අයතා ඉපයීම් නැත,
      🤗අල්ලස් චෝදනා නැත.."
      Share කර දැනුවත් කරමු රටම.
      උපුටාගැනීමකි. මුල් කතෲට ස්තූතියි

    • @chamara4833
      @chamara4833 17 วันที่ผ่านมา

      මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
      "බුද්ධියේ විමසුමට ===============
      උසස්පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ ලෙස සමත්වෙන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරනවා. පසුව ඔහු,
      🤗 2000දි පාර්ලිමේන්තු එනවා.. 2001 දිත් එනවා..
      🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
      🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
      🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
      🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානවා..(ඒ බස් තාමත් පාරේ දුවනවා).
      🤗 ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
      🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
      🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
      🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
      🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
      🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව.... තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
      🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
      🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව.. 🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
      🤗2014 පක්ෂ නායකය වෙනව..
      🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
      🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
      🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
      🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
      🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව... විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් වගේ.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය...සහ වෛරකරන්නන්...
      මේ දක්වා ඔහුට විරුද්ධව
      🤗පොලිසි වල පැමිනිලි නැත ,
      🤗උසාවි වල නඩු නැත,
      🤗අයතා ඉපයීම් නැත,
      🤗අල්ලස් චෝදනා නැත.."
      උපුටාගැනීමකි. මුල් කතෲට ස්තූතියි

  • @senusamuditha7963
    @senusamuditha7963 18 วันที่ผ่านมา +135

    අනේ අපි එකතු වෙලා මේ අපේ "ලස්සන" රට ගොඩගමු 🙏

    • @kusumdissanayaka3097
      @kusumdissanayaka3097 17 วันที่ผ่านมา

      ❤🎉

    • @AnnShiromi
      @AnnShiromi 17 วันที่ผ่านมา

      Ou ape asae

    • @dumidudhanuddara8325
      @dumidudhanuddara8325 17 วันที่ผ่านมา +1

      තරුයෝ දේශපාලනේට එන්න ඕනී

    • @hetaudawanaHiru
      @hetaudawanaHiru 5 วันที่ผ่านมา

      අනෝජ් ද සිල්වා ඔහුම පමනයි

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 18 วันที่ผ่านมา +199

    🙄🙄 බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් කියූ අනුරාධපුර පෞරාණික සෙල්ලිපියේ ඇති ❤❤විද්‍යාවේදී උපාධියක් තියන ඉඩම් කෘෂිකර්ම පශුසම්පත් වැවිලිකර්ම වාරිමාර්ග අමාත්‍යාංශය කරල පාඩු ලබන ආයතන ලාබ කරල පෙන්නුව 2024 බිහිවන බුද්ධිමත් නායකත්වය අනුර කුමාර දිසානායක ❤❤❤

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 17 วันที่ผ่านมา +2

      🙏🙏🙏💪

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 17 วันที่ผ่านมา +3

      👍🏻💐
      🧭❌

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 17 วันที่ผ่านมา +2

      ඇත්ත🚩💪

    • @prasangiprasangi6514
      @prasangiprasangi6514 17 วันที่ผ่านมา

      💥💢Yakune kisi aagamak dahamak nathi anurata deela sareyak maithreepala wa janadipathi karagatta wege wei. Oluwen hitala ratak palanayak karanna puluwan ekek path kara gatte natnm rata tawat agadeta yanne.

    • @shanepereraedu
      @shanepereraedu 17 วันที่ผ่านมา

      @@prasangiprasangi6514 ඔයාගෙ හිතේ ඉන්න ධාර්මික නායකයව තනි වචනෙන් කියන්න බලන්න වැඩි විස්තර නැතුව. කොන්දක් තියේද ඔයාට ඒක කියන්න? 🙂

  • @samithaabeyrathna2174
    @samithaabeyrathna2174 17 วันที่ผ่านมา +87

    ගෙදර අය සඡත්ට දෙන්න හිටියේ සර් දිප දැනුමෙන් පස්සේ ගෙදර අමිමලා මෙි පාර වෙනස් කරනවා ..

    • @sriyasrimali4400
      @sriyasrimali4400 17 วันที่ผ่านมา +15

      සජිත්ට කරන්න පුලුවන් මඟුලක් නැ.එයාට දුන්නොත් රට තවත් අගාදෙට.

    • @lasangachameera2514
      @lasangachameera2514 17 วันที่ผ่านมา +12

      නියමයී අපි අපේ රට හදා ගමු..ජය මාලිමවට ❤❤❤

    • @rwkwickramarathna
      @rwkwickramarathna 17 วันที่ผ่านมา

      th-cam.com/video/iSHbCwskeJ0/w-d-xo.htmlsi=5ZqHEq9qh9_xxJZK

    • @ushanipalihawadana8015
      @ushanipalihawadana8015 17 วันที่ผ่านมา +9

      සජිත් මෝඩයි. ඡන්දෙ දෙන්න එපා

    • @thejanShehan-j1t
      @thejanShehan-j1t 17 วันที่ผ่านมา +5

      සජිත් ජාව ඉන්නෙ යහපාලනෙයි පොහොට්ටුවෙයි හොරු😅😅

  • @dilmuthushani
    @dilmuthushani 18 วันที่ผ่านมา +242

    සර්ගේ පංතිවල ලමයිටත් තේරුම් කරලා දීලා ඒ අයගේ අම්මලාගේ තාත්තලාගේ චන්ද ටික මාලිමාවට දෙන්න කියන්න සර් පින්සිද්ද වෙයි 🥺

    • @I.W.Abewardana-np2pd
      @I.W.Abewardana-np2pd 18 วันที่ผ่านมา +9

      මාලිමාවත් මීට පෙර ආණ්ඩු කරන්න සම්බන්ධ වුනේ නැද්ද සජිත් වගේම

    • @rwkwickramarathna
      @rwkwickramarathna 18 วันที่ผ่านมา +6

      Uba thaththada Anura 😂😂😂

    • @isiwsravithange5846
      @isiwsravithange5846 18 วันที่ผ่านมา +20

      ​@@rwkwickramarathnaදැන්වත් තොපිලග්‍ර් මොලේ පෑදිලා නෑ 😢

    • @rwkwickramarathna
      @rwkwickramarathna 18 วันที่ผ่านมา +1

      @@isiwsravithange5846 Mth malimawata oiii ♥️🥹

    • @DevindaKumara-rb5fb
      @DevindaKumara-rb5fb 18 วันที่ผ่านมา +24

      @@I.W.Abewardana-np2pd සමිබන්ධ වුනා ඒ කාලවලදි උචිත ලෙසට එහෙම නැතිව සජිත් වගෙ සංස්කෘතික අර මුදලෙ සල්ලි හොරා කැවෙ නැහැ සජිත් වගෙ හොර සල්ලි වලට අහු වුන තම නංගිව බේර ගත්තෙ නැහැ එක දෙයක් කියන්න පුලුවන්ද අනුර හොරා කැවා හෝ අනුර අනුරගෙ පවුලෙ කාට හරි දේශපාලනික බලපැමි කර උදවි කරා කියලා

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 17 วันที่ผ่านมา +23

    අපේ ගමේ ගොඩක් අය වෙනස් උනා.අපි වෙනස් වෙලා මේ රට ගොඩ ගම්මු සර්..මාලිමාව එක්ක එකතු වෙමු.අපි හොදට තුන් වේල කාල හිටිය මිනිස්සු .දැන් ඉන්නෙ ගොඩක් අමාරුවෙන්. අපි වෙනුවෙන් චන්දෙ දෙන්න සර්🙏🙏🙏❤🧭🧭

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 17 วันที่ผ่านมา +47

    සර් කියපු අදහස් 💯 ගැලපෙන්නේ අනුරට

  • @maxexpress5932
    @maxexpress5932 17 วันที่ผ่านมา +49

    ඇත්තම ඇත්ත කතාවක් වැඩිහිටි අපි 76 වසරක් පුරා කල වැරද්ද, රට වෙනුවෙන් නොහිතා පුද්ගලික මනාපකමට පාලකයෙක් තෝරා ගැනීම යි. 😅
    මෙවර තෝරා ගැනීම රට වෙනුවෙන් ම පමනක් බව ඒකාන්තය 😊😊😊😊😊😊

    • @rwkwickramarathna
      @rwkwickramarathna 17 วันที่ผ่านมา

      th-cam.com/video/iSHbCwskeJ0/w-d-xo.htmlsi=5ZqHEq9qh9_xxJZK

    • @PraveenGithangana
      @PraveenGithangana 7 วันที่ผ่านมา

      😊

  • @luckshanthavedasinghe4215
    @luckshanthavedasinghe4215 17 วันที่ผ่านมา +18

    ඔබතුමාගේ කතාව 100% හරියටම හරි. හරිම කාලෝචිතයි. මේවා මුලසිටම ලමයිව දැනුවත් කිරීමම තමයි හොඳම දේ.ඔබතුමාට බොහොම පින්.

  • @handcrafts8830
    @handcrafts8830 18 วันที่ผ่านมา +79

    මේව හැම නගරෙකම Screen දාල පෙන්වන්න ඕනි 🎉❤

    • @shiromizoysa2961
      @shiromizoysa2961 18 วันที่ผ่านมา +1

      Aniwaraii

    • @dinugisanaya8165
      @dinugisanaya8165 18 วันที่ผ่านมา +1

    • @isiwsravithange5846
      @isiwsravithange5846 18 วันที่ผ่านมา

      @@handcrafts8830 අනිවාර්යයෙන් ගොඩක් ම අර සජිතගෙ ගව රැලටයි රනිල්ගෙ ගව රැලටයි නාමල්ගෙ ගව රැලටයි පෙන්නන්න ඕන

    • @JanithMaduranga-hv4ji
      @JanithMaduranga-hv4ji 17 วันที่ผ่านมา +3

      කොටල පොවන්ඩ වෙයි අපේ රටේ මෝඩ හරක්ට. ඒත් වැඩක් නෑ.

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 17 วันที่ผ่านมา

      100%✔️💐
      🧭❌

  • @vgmadhushanka9405
    @vgmadhushanka9405 17 วันที่ผ่านมา +28

    මාලි මාව විතරයි වෙන කවුරුවත් නෑ...🧭🧭🧭🧭

  • @ChamaraNeranjan-o5u
    @ChamaraNeranjan-o5u 17 วันที่ผ่านมา +19

    බුද්දිමත්ව තීරණ ගැනීමට‍, කරුණු පහැදිලි කර දීමට තරම් පරාර්ථ කාමී වීම අගය කරමි.

  • @MaduKumari-nn1yb
    @MaduKumari-nn1yb 18 วันที่ผ่านมา +22

    මිනිසුනේ හෙට දවසෙ අපේ දරුවන්ට... අනුන්ගේ රටවල් වල මිනිසුන් යටතේ වැඩ කිරීම් වෙනුවට.. තමන්ගේ රටේ... පය ගහලා ජිවත් වෙන්න.. ඔබ අපි සැවොම දිනුම වෙනුවෙන්.... ජයක් ලැබිය යුතුමයි..... වෙනසක් විය යුතුමයි..... මාලිමාවට.. ජයවේවා 👌

  • @chamathransidu1793
    @chamathransidu1793 18 วันที่ผ่านมา +80

    සර්නොකියා කිව්ව දෙය තේරුම් අරගෙන බුද්ධිමත්ව 21වෙනිද ඡන්දෙ දාන්න

  • @kavindakumara8318
    @kavindakumara8318 18 วันที่ผ่านมา +53

    මලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @a.thamidudhananjaya4470
    @a.thamidudhananjaya4470 17 วันที่ผ่านมา +26

    පරණ මිනිස්සු පිලිගන්න කැමති නැහැ. මම කිව්වා මේ පාර වෙනසක් කරමු කියලා උන් කියනවා රනිලා අස්වැසුම 20000 ක් දෙනවලු.අපි ඌට දෙනවලු , ඔ යාට නැති උනාට කමක් නැතිලු ඔයාලට සල්ලි නියනවලු අපි දුක් විදලා සල්ලි හම්බ කරගෙන රජයේ දීපව නෙවෙයි නමන් මහන්සි වෙලා සල්ලි උපයන්න ඕනි රජයට බරක් නොවී අස්වැසුම දෙන්න ආවම අපේ ගමේ අස්වැසුම එපා කියපු එකම කෙනා මම අද මම ඒ ගැන සතුටු ❤❤❤❤

    • @RoshanAnurudda-i7t
      @RoshanAnurudda-i7t 17 วันที่ผ่านมา +5

      මේ රටේ මිනිස්සු 70 පාලනය කරපු උන් හිගන්නො කරේ නැත්නම් අස්වැසුම ඕනෙත් නැ සමූර්දිය ඕනෙත් නෑ

    • @pasindushanuka03
      @pasindushanuka03 17 วันที่ผ่านมา +1

      20000 කියල දෙන්නේ අපේම් සල්ලි තමා නැත්නන් රනිල්ගෙ සල්ලිනෙවෙ,මේ බොලද මිනිස්සු ඕක තේරුම් ගනී අනුර ඇවිල්ලා සමානව හැමෝටම බෙදල දුන්නම,එතකම් බලන් ඉමු පුළුවන් තරම් වෙනස් කරන්න බලම්මු❤

    • @NamalKarunarathne-m1g
      @NamalKarunarathne-m1g 17 วันที่ผ่านมา

      ❤❤❤

  • @samaandrosh
    @samaandrosh 17 วันที่ผ่านมา +8

    සුපිරිම කතාව සර් 🔥 අපේ හිතේ තියෙන දේ සර් ඒ විදියටම කිවිවා 🥺 මේ දේ ගම් වල ඉන්න වයසක කැපුවත් පාට වෙනස් කරන්නෙ නැති මිනිස්සුන්ටත් අවබෝධ කරවන්න පුලුවන් වුනා නම් 21 වෙනිදාට ලංකා ඉතිහාසයේ හොඳම තීරණය ගත්තු චන්ද දායකයො ටික බිහි වේවි 💪💪

    • @rwkwickramarathna
      @rwkwickramarathna 17 วันที่ผ่านมา

      th-cam.com/video/iSHbCwskeJ0/w-d-xo.htmlsi=5ZqHEq9qh9_xxJZK

  • @Areolover
    @Areolover 18 วันที่ผ่านมา +78

    Anura Kumara Dissanayake ❤

    • @denuwantheekshana494
      @denuwantheekshana494 18 วันที่ผ่านมา +2

      😂😂😂😂😂

    • @isiwsravithange5846
      @isiwsravithange5846 18 วันที่ผ่านมา +4

      @@denuwantheekshana494 ඇයි උබට හිනා යන්නෙ

    • @WashappWashapp66
      @WashappWashapp66 18 วันที่ผ่านมา

    • @ravidusooriyakumbura3390
      @ravidusooriyakumbura3390 18 วันที่ผ่านมา

      @@isiwsravithange5846මූ හැම එකටම හිනා වෙනවා.. ගුලි කාලා.. 🥲

    • @denuwantheekshana494
      @denuwantheekshana494 17 วันที่ผ่านมา +1

      @@isiwsravithange5846 🫵🤣🤣🤣

  • @Gkhlp
    @Gkhlp 17 วันที่ผ่านมา +16

    ඔය ටික ඔය විදියටම ගොඩ කාලයක් තිස්සෙ එක මනුස්සයෙක් කට කැඩෙනකන් කිව්ව අපි ගොං කමට අහගෙන විතරක් ඉඳිය.දැන් තමයි තේරෙන්නෙ...😢😢😢
    AKD❤❤🙏🙏

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 17 วันที่ผ่านมา +10

    යථාර්ථය දකින පරපුරක් බිහි කිරීමට ඔබ දරන උත්සාහයට බොහොම ස්තූතියි

  • @Dilshan764
    @Dilshan764 17 วันที่ผ่านมา +27

    මාලිමාව🧭❤️පමණි දැනට පවතින එකම විසදුම මේකතාව අහලත් ඒක තේරුනේ නැත්නම් 😴

  • @Dinithi.25
    @Dinithi.25 18 วันที่ผ่านมา +17

    සියයට සීයක් ඇත්ත කතාවක් 💯💯🔥🔥
    හැමෝම බලන්න ඕනේ video එකක්...
    සියලු ජනතාව බුද්ධියෙන් තම ඡන්දය භාවිතා කල යුතුයි.
    ඉදිරි අවුරුදු 5කට අපේ රට භාර දීමට නිවැරදි පුද්ගලයා තෝරා ගැනීම මහජනතාව සතුයි.
    Respect sir 👍💯

  • @dpcmpathirana2301
    @dpcmpathirana2301 18 วันที่ผ่านมา +26

    ONLY AKD NPP AKD ❤❤❤❤❤❤

  • @deepweerasingha8781
    @deepweerasingha8781 17 วันที่ผ่านมา +7

    අකිල සර්.. වගේ.ගුරුවරු .. මේ රට ට බිහිවේවා...අනාගතය...බාරගන්න. ඉන්න.. දරුවන් ...දැනූවත්... කිරීම හරි වැදගත්..ඔය2000. පස්සෙ..ඉපදුන. දරුවන් ට . අත් දැකීම් නැති .. දැනුවත්. කිරිම. හරි. වැදගත්. ❤❤❤❤

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 17 วันที่ผ่านมา +9

    අද මුලු රට 🇱🇰 එක මිටකට 💐 සුභ නැකතට 💐 💐 රට අනුරට 🇱🇰 ❤ ජය වෙිවා 🇱🇰 ✌

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 18 วันที่ผ่านมา +21

    මාලිමාවට කෝටියක් චන්ද ❤❤❤❤

  • @DhanushkaAbeveera
    @DhanushkaAbeveera 18 วันที่ผ่านมา +30

    විවෘත කතාව සර්...හරියටම හරි..

    • @rwkwickramarathna
      @rwkwickramarathna 17 วันที่ผ่านมา

      th-cam.com/video/iSHbCwskeJ0/w-d-xo.htmlsi=5ZqHEq9qh9_xxJZK

  • @sriyasrimali4400
    @sriyasrimali4400 17 วันที่ผ่านมา +5

    ස්තුතියි සර් පැහැදිලි කිරිමට...සර්ගෙ පංතිවලට එන දරුවන්ට කියා දෙන්න...දරුවන්ගෙ දෙමව්පියන් ව දැනුවත් කරන්න කියලා... මේ පාර අනුර කුමාරට චන්දෙ දෙන්න කියලා..නැත්නම් අපට මේ රටේ කෑල්ලක් වත් ඉතුරු වෙයිද.

  • @MR_ACADEMY
    @MR_ACADEMY 17 วันที่ผ่านมา +12

    නියත ජය අනුර සහෝදරයට ❤️👊😘

  • @hirunidahanayaka7594
    @hirunidahanayaka7594 18 วันที่ผ่านมา +12

    සියයට සීයක් ඇත්ත කතාව සර්.❤❤❤❤හැමෝ ම බලන්න ඕන මේ vedio ඒක.චන්දය දෙනකොට අපි දැනගන්න ඕන බුද්දිය පාවිච්චි කරලා දෙන්න ඕන හරි කෙනාට..❤❤මේ කවුරුත් රට හදන්නෙ නැ වාගෙ.අනේ අපි හැමෝ ම ඒකතු වෙලා ලස්සන රටක් හදමු සර්....❤❤❤❤❤❤❤

  • @lakshitha1366
    @lakshitha1366 18 วันที่ผ่านมา +86

    අනුර විතරයි..❤❤❤❤

    • @denuwantheekshana494
      @denuwantheekshana494 18 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @akilasachintha3900
      @akilasachintha3900 18 วันที่ผ่านมา

      😅😅

    • @HirunKarunaratne
      @HirunKarunaratne 18 วันที่ผ่านมา +3

      ​@@denuwantheekshana494 පුතාණෝගේ බත්බැලයා! 😂 මේ තරම් HaHa Emojis දාගෙන දඟලන්නෙ උස අනුව රස්සාවක් ගන්න කියලා හිතෙනකොට උඹලා ගැන දුකත් හිතෙනවා 😂

    • @jayaneeth..........
      @jayaneeth.......... 17 วันที่ผ่านมา

      ​@@denuwantheekshana494වෙන කවෘ හොදයි කියලද ඔයා කියන්නේ කියන්නකෝ බලන්න 💀

    • @RK-su
      @RK-su 17 วันที่ผ่านมา

      ​@@akilasachintha3900💩💩💩

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 18 วันที่ผ่านมา +16

    Malimawata jaya wewa ❤

  • @RK-su
    @RK-su 17 วันที่ผ่านมา +14

    මාලිමාව❤❤❤

  • @ShashikaDhilshan-lp1rm
    @ShashikaDhilshan-lp1rm 17 วันที่ผ่านมา +13

    රටේ නායකයෙක් කියන්නේ එක්කෙනෙක් නෙඑයි කණ්ඩායමක් නියෝජනය කරන එක් පුද්ගලයෙක් මේකට හොදම උදාහරණය ප්‍රදාන අපේක්ෂකයන් ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් පේනවා රනිල්ගෙ සජිත්ගෙ දෙකේම ඒ අයගෙ පොටො දාලා අනුරගෙ එකේ මිනිස්සු ගොඩකගේ අත් ගොඩක් තියෙන්නේ ❤

  • @shanthasunil8856
    @shanthasunil8856 18 วันที่ผ่านมา +19

    මාලිමාවට මේ පාර දීලා බලන්න ඔන සර්

  • @ravidusooriyakumbura3390
    @ravidusooriyakumbura3390 18 วันที่ผ่านมา +11

    අනිවා ඒක හරි කියන්න වචන නෑ.. ❤

  • @slcrypto7059
    @slcrypto7059 17 วันที่ผ่านมา +10

    අනුර❤

  • @dr_lorax
    @dr_lorax 17 วันที่ผ่านมา +7

    sir කියන ප්‍රතිපත්ති ගරුක එක් පුද්ගලයෙක් මත යැපීමක් නැති කණ්ඩායම් ක්‍රියාකාරිත්වයක් තියෙන එකම පක්ෂය ජාතික ජන බලවේගය.. මේක පක්ෂයක් නෙවෙ පොදු ජනයාගෙ සාධාරණය යුක්තිය වෙනුවන් නඟන පොදු ජන හඬ♥️💥
    ජන බලවේගයට ජය💥

  • @user-ou6uy7ko5p
    @user-ou6uy7ko5p 17 วันที่ผ่านมา +10

    අනුර තමා අනිවාර්යයෙන්ම එන්න ඔන

  • @csbkfrombrisbane
    @csbkfrombrisbane 17 วันที่ผ่านมา +6

    මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
    🤗2000දි පාර්ලිමේන්තු එනව..
    🤗2001 දිත් එනව..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
    🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2014 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
    විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි නැත
    🤗උසාවි වල නඩු නැත
    🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත,.

  • @funwithpets5947
    @funwithpets5947 17 วันที่ผ่านมา +13

    දැන් ඉන්න තරුණ බුද්ධිමත් දරුවන්ට ඔය ටික තේරුනත්. වයසක ගොඩක් මිනිසුන් තාම හිතන්නේ පරන තැටිය තමයි. හොඳ කියලා. එගොල්ලො කොහොම කීවත් ඔයටික තේරුම් ගන් නැ.අනේ හෙට අනිද්දා වෙද්දී අපේ දරුවන්ට මේරටෙන් යන එක ඇර වෙන විශදුමක් නැතිවෙයි....

  • @pasanwicky
    @pasanwicky 17 วันที่ผ่านมา +27

    උගත්,බුද්ධිමත්, විනයක් තියෙන හැමෝම මාලිමාවට.

  • @sachinthasudesh3348
    @sachinthasudesh3348 18 วันที่ผ่านมา +14

    ඇත්ත සර් ❤
    දැන් නව සෙට් එකක් එන්නම ඕන ඉන්න අය දැන් ඇති
    ඉන්න 38ට කොහොමද අපි ජන්දෙ දෙන්නෙ නොගැලපෙන අය නෙ
    බලමු සර් හොද එකෙක් මෙ පාර එන නායකයා
    2024 A/l batch ❤

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 15 วันที่ผ่านมา +1

      @sachinthasudesh3348 ඔය සෙට් එකෙන් හොඳ අයට ඉන්නේ අර වෙද මහත්තයා හා අනුර පමණයි.

  • @janidusurasingha8582
    @janidusurasingha8582 17 วันที่ผ่านมา +4

    ගුරුවරයගෙන් විය යුතු සමාජ වගකීම මෙයයි.❤❤

  • @SureshaPremarathna
    @SureshaPremarathna 18 วันที่ผ่านมา +14

    100% ඇත්ත සර්

  • @chandanigunasekara4099
    @chandanigunasekara4099 17 วันที่ผ่านมา +3

    සම්පූර්ණ ඇත්ත සර්. අපේ වැඩිහිටියන්ට ගොඩාක් හොදින් අවබෝධ කරගන්න පුලුවන් කතාවක් සර්.

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 18 วันที่ผ่านมา +6

    Very good speech sir ❤

  • @niroshakumari6249
    @niroshakumari6249 17 วันที่ผ่านมา +3

    ❤❤❤NPP🎉🎉

  • @tarinduchathura6981
    @tarinduchathura6981 17 วันที่ผ่านมา +2

    My first vote is given to anura kumara disanayake ❤❤❤

  • @sumedhadilhan7629
    @sumedhadilhan7629 18 วันที่ผ่านมา +8

    Respect sir..❤❤

  • @chamara4833
    @chamara4833 17 วันที่ผ่านมา +2

    100% ඇත්ත සර් කියපු ටික සම්පූර්ණ වෙන එකම නායකයා අනුර කුමාර දිසානායක ❤

  • @chamara4833
    @chamara4833 17 วันที่ผ่านมา +4

    මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
    "බුද්ධියේ විමසුමට ===============
    🤗උසස්පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ ලෙස සමත්වෙන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරනවා. පසුව ඔහු,
    🤗 2000දි පාර්ලිමේන්තු එනවා.. 2001 දිත් එනවා..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානවා..(ඒ බස් තාමත් පාරේ දුවනවා).
    🤗 ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව.... තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව.. 🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2014 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව... විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් වගේ.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය...සහ වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි නැත ,
    🤗උසාවි වල නඩු නැත,
    🤗අයතා ඉපයීම් නැත,
    🤗අල්ලස් චෝදනා නැත.."
    Share කර දැනුවත් කරමු රටම.
    උපුටාගැනීමකි. මුල් කතෲට ස්තූතියි

  • @ranjaitd3996
    @ranjaitd3996 17 วันที่ผ่านมา +3

    හදාගන්න හොද කන්ඩායමක් අජන්ත සර්ලා කේසිරි සර්ලා ඒකතු කරලා අනිවාර්යයෙන් පුලුවන් ලබන පාර්ලිමේන්තු චන්දෙට ටියුෂන් කරලා ළමයින්ට උගන්නලා හොයන සල්ලි වියදම් කරලා ඒන්න පාර්ලිමේන්තුවට ඇවිත් මේක හදන්න ඒක ඒකා පස්සේ යන්න ඒපා අලුත් පක්ෂයක් හදන්න ටියුෂන් ලමයි කැම්පේන් ඒක කරයි ඔයාලා හිතුවොත් මේක මේ පාරම කරන්න පුලුවන් පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් කන්ඩායමක් ගේන්න හැම නගරයකම ඉන්නවා දක්ෂ ජනප්‍රීය ටියුෂන් ගුරුවරු හදන්න අලුත් පක්ෂයක් දැන්වත් හිතන්න අනිත් අයගේ වැරදි කිය කියා ඉන්නේ නැතුව යමක් කරන්න සර් ඔයාලට පුලුවන් මේක වෙනස් කරන්න අදම පටන් ගන්න මුළු රටේම මිනිස්සු ඔයාලා වටේ ඒකතුවෙයි.පවතින ක්‍රමය වෙනස් කරන්න ඔයාලට පුලුවන් උදව්වට සන්න සර්ලත් ගන්න ඒකතු වෙන්න දැන්වත් රට වෙනුවෙන් මේක තමයි හොදම වෙලාව දැන් වැඩේ පටන් ගන්න ඔ්නි උදව්වක් අපි කරන්නම් ඔයාලගෙන් ඉගෙන ගත්තු ලොකු තැන්වල ඉන්න ගෝලයෝ මේකට සම්බන්ධ කරගන්න ඔයාලට පුලුවන් මේක කරන්න අනිවාර්යයෙන්ම ජය

  • @Kalum-gs4bv
    @Kalum-gs4bv 17 วันที่ผ่านมา +3

    සවිඥානික බුද්ධිමත් ශ්‍රී ලාංකික මිනිසුනේ...අහන්න මේ කියනදේ.
    අවුරුදු හැත්තෑ හයක් පුරාවට මේ රට පාලනය කරපු එකෙක්වත් පොරක් නෙවෙයි කියන එක මෙතුමා මනාවට ඔප්පු කරා. අඳින්නම ආසා ෂර්ට් එක රුපියල් දහ දාහයි.හැබැයි රුපියල් 750 කට පේමන්ට් එකෙන් අරන් ඇඳපු මිනිස්සු අපි.නේද.පපුවේ කැක්කුමට පැන්ඩෝල් පෙත්තක් ගන්නෙ නැති අපිඅපේ පාලකයෝ පඩයක් ගියත් සිංගාපූර් ගිහිල්ලා බෙහෙත් ගන්න රටක්.මේක හදවතින් නොව බුද්ධියෙන් තීරණ ගන්න පුළුවන් කාලයක් එනවා මේ මාසෙ විසි එකෙන් පස්සේ.දෙපාරක් හිතන්න එපා අපි හරි තීරණය ගමු.මාලිමාවට චන්දෙ දෙමු.

  • @andima_2006
    @andima_2006 17 วันที่ผ่านมา +3

    මෙවර මාලිමාවට අපි ❤️

  • @dcthangul1581
    @dcthangul1581 16 วันที่ผ่านมา +4

    මේ video එක බලන අයට sound ඇහෙනවාද? මොනවත් ඇහෙන්නේ නෑ

  • @Black_Whole2325
    @Black_Whole2325 17 วันที่ผ่านมา +1

    ගෙදර වැඩිහිටියන් දැනුවත් කරන්න,තරුණයො නම් ගොඩක් දැනුවත්🎉

  • @disnadamayanthi5887
    @disnadamayanthi5887 17 วันที่ผ่านมา +5

    අනිවාර්යයෙන්ම සර්
    මේ මජර දේශපාලන ක්‍රමය කෙසේ හෝ වෙනස් කළ යුතුමයි.
    නැත්තම් රටට අනාගතයක් නැහැ.

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 17 วันที่ผ่านมา +2

    රටට ආදරය කරන සියලුම බුද්ධ්මත් ජනතාව මාලිමාව සමගයි ❤

  • @Sajeewani-v7l
    @Sajeewani-v7l 17 วันที่ผ่านมา +3

    දරුවො පිට රට රැකියාවට ගියේ සුදුස්සාටසුදුසු තැන නැතිවීමයි.වැඩිහිටි නිවාස වැඩි වුනෙත් ඒ නිසාමයි.

  • @bandara3356
    @bandara3356 17 วันที่ผ่านมา +2

    අකිල සර්ගෙනුත් මේ පාර මාලිමාවට චන්දයක් ඕන ආ❤🙏
    වෙන දෙන්න එකෙක් නෑ සර් අනුර හැර.
    අනිත් අපේක්ශකයෝ ගැන කතා කරලා වැඩක් නෑ.එකෙක් පියානෝගෙ ගුන වය වයා ඉන්න කට ඇරියත් ගොන් කතා කියන.ගොන් වැඩ කර කර ඉන්න අමු මැට්ටෙක් .ඌ වටේ ඉන්නෙත් ඔක්කොම හොරු එකතු කරගෙන.
    අනිත් ලොක්කා අපේ සීයටත් වඩා වයසයි මිනිහා 2048 රට හදනකොට තව අවුරුදු 25කින් ඌත් නෑ අපිත් නෑ මිනිහා හය හත් වතාවක් අගමැතිකම් කරා ආන්ඩු කරා කොරපු හොද තමා මේ .👆

  • @Travewithson
    @Travewithson 17 วันที่ผ่านมา +2

    ලංකාවේ බහුතරය තමන්ගෙ හිතට වහල් වෙලා තමයි තිරන ගන්නෙ මොලෙ පවිච් කරලා බුද්ධිමත් තිරනයක් ගත්තෙ ඉතාමත් සුලු පිරිසක් විතරයි එ නිසා තමයි ලංකාවේ මිනිස්සුන්ට කෙලවෙලා තියෙන්නෙ සරලව කියනවානම් ඔච්චරයි කාරනාව. දැන් ලංකාව බෙරගන්න තියෙන අන්තිම අවස්තාව ඉවරයි දැන් තියෙන්නෙ රටෙ ඉතුරු ටික බෙරගන්න තියෙන අන්තිම අවස්තාව එ නිසා මෙ පාර මොලෙ පාවිච්චි නොකර වැඩ වරද්ද ගත්තොත් රටෙ ඉතුරු ටිකත් ඉවරයි අපෙ රටත් ඉවරයි ජාතියත් ඉවරයි ලෝකෙන් කොන්වූන මිනිස්සු කොටසක් විතරයි වෙන්නෙ මෙ පාර මොලෙ පවිච්චි කරෙ නැත්නම් වෙන්නෙ

  • @taxmasterinsights
    @taxmasterinsights 18 วันที่ผ่านมา +1

    Superb, Akila Sir, Thank you for your time and valuable thoughts!

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 17 วันที่ผ่านมา +3

    මාලිමාව තමයි අකිල පුතේ තියෙන Option එක ❤

  • @TharushaMalshan-bh8hc
    @TharushaMalshan-bh8hc 18 วันที่ผ่านมา +9

    Sir.attha kathawaa.first comment

  • @renukagithanjali9203
    @renukagithanjali9203 18 วันที่ผ่านมา +4

    ඔබ අප සියලු දෙනාට තේරෙණ යතාර්තය මිනිසුන්ට තේරෙන්නෙ නැති එකනෙ අවුල 😐😐😐😐

  • @Pivithuruad903
    @Pivithuruad903 17 วันที่ผ่านมา +2

    නියමයි සර් ✨✨🔥🔥🔥🔥🥇🏆🏆

  • @apeksharajaguru1450
    @apeksharajaguru1450 18 วันที่ผ่านมา +3

    Respect ..!!

  • @MohanRathnayake-xr6lr
    @MohanRathnayake-xr6lr 17 วันที่ผ่านมา +2

    Great explain 👍
    2024 president - Anura kumara dissanayake...🎉

  • @TharanganiGamage-k1s
    @TharanganiGamage-k1s 17 วันที่ผ่านมา +3

    මාලිමාවට කෝටියක්... ස්තුතියි , සර්

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 17 วันที่ผ่านมา +1

    සර්ට ස්තුතියි රටෙිතත්වය ❤හිතන්න ඉන්න මිනිසුන් අඩුයි❤🎉සර් කියන්න මිනිස් හිතට වදින්න❤❤❤❤❤❤❤රටට අවංක නායකයෙක් පත්වෙිවා

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 17 วันที่ผ่านมา +3

    අනේ සර් වැරදි තියනවා
    ඒ වුණාට ඔය අහිංසක ලමයි ව නොමග යවන්න එපා....
    ගොඩක් තරුණ 18 22 වගේ ලමයි හිතාගෙන ඉන්නෙ එයාලගේ හැම සිහිනයකටම යන්න බැරි රටේ ක්රමයේ වැරැද්ද නිසා කියල...
    negative thinking දෙන්න එපා...
    ඔයාලත් කෝටිපතියො වෙලා ඉන්නෙ මේ ආර්ථික ය නිසානෙ..
    ඔයාල සාධාරණව බදු ගෙවනවද
    ඔයාල දේපල සගවන්නෙ නැද්ද...
    ඔයාල දුප්පත් ලමයිගෙ සල්ලි හූරකන්නෙ නැද්ද....
    ඔයාල ධනවාදයේ උදාහරණ වෙන ගමන් සමාජවාදය ටෝක් දෙන්න එපා...
    ඕකට කියන්නේ හක්කේ බුදුරැස්
    බොක්කේ දඩමස් කියලා..
    ගොඩක් ටියුශන් කාරයො බණ කියලා තරුණ ලමයි හිතාගෙන ඉන්නවා ඉගෙන ගන්නත් වැඩක් නෑ
    රස්සා නොකරත් කරත් සමානව සලකන සමාජයක් උදාවෙනවා කියලා...
    ටීචර් ලාට ප්රශ්න තියනවා කිව්වට එයාලා උගන්නනවනම් ඔයාලට සෙනග කොහෙන්ද..
    ඉස්සර ඉස්කෝල නෙවෙයි දැන් තියෙන්නේ...
    වෘත්තීය ඉල්ලීම් කියන්නෙ වෙනදෙයක් ...
    නමුත් ස්ටාලින් ලා ටීචර්ස් ලගෙ බ්රේන් වොෂ් කරලා නරක පැත්තට...
    අනේ බුදු මහත්තයෝ ලමයිගෙ මොල හෝදන්න කලින් තමන් සුද්දද කියල බලන්න

    • @anuththaragamagevisuals
      @anuththaragamagevisuals 17 วันที่ผ่านมา +1

      මේ system එකම වෙනස් වෙන්න ඕන. 0 ඉදන්ම වෙනස් වෙන්න ඕන.

  • @jagathfernando6433
    @jagathfernando6433 17 วันที่ผ่านมา

    කාලෙකින් අහපු සුපිරිම කතාවක්.බොහොම හරවත්,වැදගත් 2 කේ පන්තියට පමනක් ගියපු කෙනෙකුට වුනත් තේරුම් ගතහැකි විදියට තමයි මේක කිව්වෙ.තේරුම් ගියේ නැති කෙනෙක් ඉන්නවනම් තව පාරක් මේක හොදට බලලා 21 වැනිදාට චන්ද පොලට මොලෙත් අරන් ගිහිල්ලා,හොර බොරු නැති ඒ අපේෂකයා ඉදිරියේ කතිරය සලකුනු කරන්න.එදාට රටත් දිනුම්,මහ ජනතාවත් දිනුම්.👏. 👍🏼💚😁

  • @denuwantheekshana494
    @denuwantheekshana494 18 วันที่ผ่านมา +7

    රතු නිල් කොල තුනම පසුගිය වසර හැත්තෑව තුල රටේ නායකයන් බිහි කරන්න දායක උනා
    කාටද ජන්දෙ දෙන්නෙ දැන් 😢

    • @akilasachintha3900
      @akilasachintha3900 18 วันที่ผ่านมา +1

      Chande denna eka sudussekwath ne padana paksha 3 ma

    • @jayavinipun1423
      @jayavinipun1423 18 วันที่ผ่านมา +4

      akd only

    • @RusiruNethmina-jb6zl
      @RusiruNethmina-jb6zl 18 วันที่ผ่านมา +5

      AKD

    • @isiwsravithange5846
      @isiwsravithange5846 18 วันที่ผ่านมา

      @@denuwantheekshana494 මාලිමාවට

    • @user-ou6uy7ko5p
      @user-ou6uy7ko5p 17 วันที่ผ่านมา +2

      උබට තෙරුම් ගන්න බැරි නම් උබ චන්දය දෙන්න එපා.

  • @tharuke
    @tharuke 17 วันที่ผ่านมา

    කවුරු හරි බලන වෙලාවට ආපහු මේකෙ සවුන්ඩ් ඇහෙනවා නම් ලයික් එකක් දාන්න පස්සෙ ඇවිල්ල බලන්න...

  • @deepikamendis4530
    @deepikamendis4530 17 วันที่ผ่านมา +2

    Sir . ගොඩක් ඉස්තුතීයි .අපි මාලිමාවට චන්දෙ දෙන්නෙ.

  • @kasu636
    @kasu636 18 วันที่ผ่านมา +2

    Anura❤

  • @hetaudawanaHiru
    @hetaudawanaHiru 5 วันที่ผ่านมา

    අපේ සර් මෙච්චර තේරුම් කරල දීලත් ඒක තේරුම් ගන්නත් බෑරි මිනිසුන් ඉන්නෙ.රටට හදන්න පුලුවන් එකම මිනිසා අනෝජ් ද සිල්වා ලංකේෂ්වර අපේ වෙදමහතා රාජාලියා ලකුණ .මොහුම පමනයි තරුන නායකත්වය .226 කාල ඉවරයි මගේ රට.බුද්ධිමත් තීරණයක් ගන්න අපේ දරුවන් ගැන හිතලා.🙏🙏🙏

  • @Sasanssjdbebhau
    @Sasanssjdbebhau 17 วันที่ผ่านมา +3

    අනුරට දීලා බලමු නෙමේ බන්. හරි එකාට චන්දෙ දෙන්න. සුන්දර වදන් වලින් කියන්න ලේසි. කරන්න තමා බැරි. එක එකාගේ නරි වදන් වලට අහුවෙලා චන්දෙ දීලා කෙලවගන්නින්කෝ.

    • @pasanwicky
      @pasanwicky 17 วันที่ผ่านมา +2

      හරි එකා අනුර.මාලිමාවට ජය.රටට ජය.

    • @gajalanka95
      @gajalanka95 17 วันที่ผ่านมา

      💪👍 😮 AKD ❤❤❤❤​@@pasanwicky

  • @if_he_never_died7
    @if_he_never_died7 17 วันที่ผ่านมา +2

    akd❤❤❤❤

  • @sanathilangasinha4610
    @sanathilangasinha4610 17 วันที่ผ่านมา +3

    Malimawa thamai inne

  • @shanfernando9844
    @shanfernando9844 17 วันที่ผ่านมา +1

    Anura may GOD bless you ❤

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 17 วันที่ผ่านมา +6

    අපි ඡන්දය ඉල්ලලා අපි දේශපාලනය කලත් අපි කරන්නෙත් අපිව සතුටු කරගැනීම පමණි.
    ~ දේශපාලන බලය අවංක අයට
    නොලැබේ...

  • @asithakumara4575
    @asithakumara4575 18 วันที่ผ่านมา +2

    Excellent speech 🎉😊😊😊

  • @sandaruwanikarunarathne4417
    @sandaruwanikarunarathne4417 18 วันที่ผ่านมา +3

    සර් ❤️😍

  • @d-7498h
    @d-7498h 17 วันที่ผ่านมา +1

    සර් කියන කතාව ඇහෙද්දීම ඔලුවට එන්නෙ මාලිමාව/ අනුර. ❤ අනිවාර්යයෙන්ම මාලිමා කණ්ඩායමට මේ රට ගොඩනගන්න හැකියි උඩ සිට පහලට වෙනස් කරමින් මේ ක්‍රමය

  • @iroshiiro4599
    @iroshiiro4599 18 วันที่ผ่านมา +6

    මේ කියන විදියට බැලුවොත් චන්දෙ දෙන්න කෙනෙක් මවන්න වෙනවා

    • @user-ou6uy7ko5p
      @user-ou6uy7ko5p 17 วันที่ผ่านมา +2

      මවන්න ඔන නැ බං. අනුර තමා

    • @iroshiiro4599
      @iroshiiro4599 17 วันที่ผ่านมา

      @@user-ou6uy7ko5p අංගසම්පූර්ණ ද

    • @thilinadhananjaya4755
      @thilinadhananjaya4755 17 วันที่ผ่านมา

      Mawanna ammage reddatada

    • @rwkwickramarathna
      @rwkwickramarathna 17 วันที่ผ่านมา +1

      @@iroshiiro4599 aththk 😂😂

    • @rwkwickramarathna
      @rwkwickramarathna 17 วันที่ผ่านมา

      @@user-ou6uy7ko5p puka 😂😂

  • @Wihagi_Samara
    @Wihagi_Samara 18 วันที่ผ่านมา +7

    සර්...💐
    " රටකට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.. අනෙක් රටවලට
    ඇති මුත් අප රටට නැත.. ඒ
    යටතේ එක් එක් විෂයන්ට අනු
    ප්‍රතිපත්ති තිබිය යුතුයි...
    රටකට අරමුණක් තිබිය යුතුය.
    දැක්මක් තිබිය යුතුයි...එවන්
    කිසි දෙයක් නැත..
    රාජ්‍ය නායකයා ලෝකය තුල
    රට නියෝජනය කරන ඉහලම
    නිල රාජ්‍ය තාන්ත්‍රිකයාය...ඔහු
    විහිළුකාරයකු නොවිය යුතුයි..
    ව්‍යස්ථාදායකයට යවන නියෝජිතයන්ට පැහැදිලි නිල කටයුතු ප්‍රමණයක් ඇත..
    අප රටෙහි යන අයද යවන අයද..
    ඒවා දන්නේද නැත..
    අප රටෙහි මහජනතාවට
    සංස්කෘතික ජීවිතයක් තබා
    මෙලෝ සැනසීමක් නැත ..
    උපන්දා බදු වෙනුවෙන් ජීවිතයෙන්
    කඹුරනවා හැර..
    මේක නෙමේ ජීවිතේ...
    මෙය කොතනින් හෝ ඛණ්ඩනය
    විය යුතුයි..
    මෙවර චන්දය මහජනතාව
    බුද්ධිමත්ව පාවිච්ච් කළ යුතුය.
    සැබෑ වෙනසක් සදහා..🇱🇰🇱🇰🇱🇰
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @seena157
    @seena157 17 วันที่ผ่านมา

    2010 ඉදන් 2024 වෙනකම් ලංකාවේ මහජන ඡන්දෙන් පත්වුණ ජනාධිපතිවරු තුන් දෙනයි. මහින්ද, මයිත්‍රී, ගෝටාභය. තුන් දෙනාම අසමත්. තුන් දෙනාම රට අරගෙන ගියේ අගාධයට. අපේ ජීවිත වල වටිනා අවුරුදු 14ක්. මේ වතාවෙත් අපි failure එකක් පත් කරගත්තොත් තව අවුරුදු 5ක් කලින් අවුරුදු 14ට එකතු වෙලා ඔක්කොම අවුරුදු 19ක්. සාමාන්‍ය මනුස්සයෙක්ගෙ ජීවිත කාලෙන් 1/4 ක්. මේ වතාවෙවත් කලින් වතාවල කරපු වැරැද්ද නොකර දුර දිග බලලා චන්දෙ දෙමු.

  • @akilasachintha3900
    @akilasachintha3900 18 วันที่ผ่านมา +2

    1000% බය නැතුව චන්දය දෙන්න පුලුවන් අපේක්ෂකයෙක් නෑ.මේ system එක ඇතුලෙ අලුතෙන් එන එකත් අර හොර රැලෙ තත්වෙටම වැටෙනවා කොහොම පොරොන්දු දුන්නත්.නැත්නම් උනට ඒක ඇතුලෙ ඉන්න බෑ.රැදෙන්න බෑ.ගොඩක් comment වලත් තියෙන්නේ පක්ෂග්‍රාහී අනුවනකම්.දේශපාලනික වහල් බැතිමතුන් ඉන්නකන් මේ රට අරාජික දේශපාලනමය වහලුන් සිටින රටක්.😂

    • @chathuradilranga8050
      @chathuradilranga8050 17 วันที่ผ่านมา

      Ubalata අවුරුදු ගණන් 2,3 දෙනෙක් තෝරන් උන්ට තට්ටු මාරු ක්‍රමෙට හොරා කන්න හොදයි 😂😂😂😂
      අවුරුදු ගානක් මේ රටේ දේශපාලනය කියවල හොරුන්ට දඬුවම් කරනවයි කියලා කියන ප්‍රායෝගිකව තමුන් කියන කතා ඇත්ත කියලා ඔප්පු කරලා තියෙන මිනිහට ඡන්දයක් දෙන්න උනහම තමයි උඹලගේ ඔක්කොම කැටයමුයි හෑලියි. අනේ නිකන් පලයන් බං යන්න ..😂😂😂😂😂😂😂

  • @withjagaa7113
    @withjagaa7113 17 วันที่ผ่านมา +2

    ❤❤❤ Rata Anurata ..❤️❤️❤️

  • @mr.p3917
    @mr.p3917 17 วันที่ผ่านมา +3

    මතක තියාගන්න සර් ....මේ පිං කියන ලමයිම තමා...කෙල උනාම මේ video හොය හොය අම්ම අප්ප මතක් කරන්නෙ 😌

    • @ajanthaherath330
      @ajanthaherath330 17 วันที่ผ่านมา +1

      ඒක එදාට බලාගමු මේ වෙලාවේ මාලිමාව දිනුවේ නැත්නම් රට ඉවරයි

    • @shanepereraedu
      @shanepereraedu 17 วันที่ผ่านมา +1

      සර්ට එහෙම බනින්න බැරි වෙයි. සර් පක්ශෙක නමක් කියන්නෙ නෑ. මොලේ තියෙන කෙනාට තේරුම් ගන්නයි කියන්නෙ

    • @mr.p3917
      @mr.p3917 17 วันที่ผ่านมา

      @@ajanthaherath330 මාලිමාව කියන්නෙ 50:50 චාන්ස් එකක් විතරයි ......නැතිව ඒක එකම විසදුම නෙවේ,මොකද ඕකම තමා ගෝට ගේන්නත් කිව්වෙ 😌

    • @mr.p3917
      @mr.p3917 17 วันที่ผ่านมา

      @@shanepereraedu මොලේ තියෙන එකෙක්ට තේරෙනවනි සර් කාගෙ පැත්තටද කතා කරන්නෙ කියල ......දැම් වීරයො වගේ කතා කරාට ඕවගෙ result eddim එකෙක් නෑ

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 17 วันที่ผ่านมา +1

    අනුරසහෝදරයාට... ජයවේවා.. අපි.. අනුරට... අනුරඅපිට... ජානියතයි 🌹🌹🌹❤️❤️❤️N.. P.. P.. ජයවේවා ❤️