ඔරලෝසුවක් නැති අඩුව, කවියක් කියලා ගෙන්න ගත්ත අපුරුව | Hasalaka Kavi Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 506

  • @HasalakaKaviHimi
    @HasalakaKaviHimi  ปีที่แล้ว +122

    අනිත් හිටිවන කවියත් අහලා ඉන්න th-cam.com/video/FlHdZCXi8z0/w-d-xo.html

    • @kingofsrilankatv1785
      @kingofsrilankatv1785 ปีที่แล้ว +7

      අවසරයි අපේ හාමුදුරුවනේ. නිදුක් නීරෝගී සුවය ලැබේවා චිරාත් කාලයක් සසුන බබලවන්න. ඔබ වහන්සේට හැකි වේවා 🙏🙏🙏🙏

    • @krishnamahesh-lm8sy
      @krishnamahesh-lm8sy ปีที่แล้ว +2

      අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏 මමත් හසලක... ඔබ වහන්සේගේ දුරකතන අන්කය මට දුන්නොත් ලස්සන බුදු බන ටිකක් අහන්න පුලුවන් අපටත් 🙏🙏🙏🙏🙏🙏

    • @dsjayasinghe9507
      @dsjayasinghe9507 ปีที่แล้ว +1

      @@kingofsrilankatv1785 are

    • @dsjayasinghe9507
      @dsjayasinghe9507 ปีที่แล้ว +3

      @@kingofsrilankatv1785 you

    • @dsjayasinghe9507
      @dsjayasinghe9507 ปีที่แล้ว +1

      @@kingofsrilankatv1785 you

  • @ayanthashawinda
    @ayanthashawinda ปีที่แล้ว +192

    ශාසනේ පිස්සු කෙලින හාමුදුරුවෝ අතරේ ඔබ වහන්සේ මැණිකක් අපි හැමෝටම ආදර්ශයක් .නිදුක් නිරෝගී සුව අපෙ හාමුදුරුවනේ❤️❤️❤️❤️

    • @wadda-yp8jm
      @wadda-yp8jm ปีที่แล้ว +3

      Budusarani

    • @nadundulshanudeshika6851
      @nadundulshanudeshika6851 6 หลายเดือนก่อน +2

      හාමුදුරුවෝත් කරන්නෙ පිස්සුවක් තමයි 😇💔

    • @dhammathilakawelimada-sw1om
      @dhammathilakawelimada-sw1om 5 หลายเดือนก่อน

      Hhe😊​@@nadundulshanudeshika6851

    • @piyadhasapathirana
      @piyadhasapathirana 5 หลายเดือนก่อน

      මේත්,පිස්සු,කෙලිල්ලක්,තමා

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 3 หลายเดือนก่อน +5

    හරිම පිංවන්ත පාටයි අපේ හාමුදුරුවන් .හරිම මිහිරි කවි බණ.අහන් ඉන්න ආසයි .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 ปีที่แล้ว +22

    ඒ හඬ මාධූර්‍යට ක්ශණිකව හිත පහන් වෙලා නිවීමකට ලක් වෙනවා.. 🙏🙏🙏 තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීඝායු වේවා අපේ හාමුදුරුවනේ !!!

  • @MGMPEIRIS
    @MGMPEIRIS ปีที่แล้ว +84

    සග මුදලාලිලා අස්සේ තාමත් බණ කියන හාමුදුරුවෝ ජීවමාන වීම සතුටක් ❤❤

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 6 หลายเดือนก่อน +30

    රටේ පිනට පහල මහා යතිවරයාණන් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @isurumudhalige8093
    @isurumudhalige8093 ปีที่แล้ว +44

    හාමුදුරුවරු ඉන්නෙ බොහොම ටික දෙනය්... අපි එකතුවෙලා උන්වහන්සේලා රැකගන්න ඕන. ❤️🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +49

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...lassana කටහඬක් ..

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +2

    මම කවිබණ අහන්න හරිආසයි.......
    යශෝදරාවතේ කවි බණ අහන්න ගොඩක් ආසයි........

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 ปีที่แล้ว +19

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @HasalakaKaviHimi
    @HasalakaKaviHimi  ปีที่แล้ว +82

    කව්රුත් මෝඩ කමට කියවන්න එපා..
    අපේ සම්ප්‍රදාය තමයි.. වතුර විදිරුවක්. ඔරලෝසුවක් , සහ බුලත් අතක් තියෙන එක.. අනික phone තිබ්බට බණ කියන වෙලාවේ phone එකේ වෙනම වෙලාව විටෙන් ටිට බලන්න ගියොත් බණ කරන වැඩේ කරන්න වෙන්නේ නෑ..

    • @nishanthirodrigu7483
      @nishanthirodrigu7483 ปีที่แล้ว +7

      ඒක හරි හාමුදුරුවනේ..නැත්තම් අපේ පරණ පුරුදු මිනිස්සුන්ට අමතක වෙනවා.

    • @WPKarunawardana-yd5og
      @WPKarunawardana-yd5og 6 หลายเดือนก่อน +3

      බුලත් අතක් නෙවෙයි දැහැත් වට්ටියක් නේද

    • @HasalakaKaviHimi
      @HasalakaKaviHimi  6 หลายเดือนก่อน +2

      @@WPKarunawardana-yd5og ow

  • @sasindu5207
    @sasindu5207 ปีที่แล้ว +30

    තෙරුවණ් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස බොහොම ලස්සන කටහඩක් ඔබවහන්සෙට තියෙන්නෙ එ වගෙම විශිෂ්ඨ දැනුමක් තියෙනවා කවිපදවැල් ගලපන්න.සාදූ සාදූ සාදූ සතුටු සිතින් මෙ ධර්ම දානමය පින අනුමොදන් වෙමි....

  • @rdmckrajapaksha6167
    @rdmckrajapaksha6167 ปีที่แล้ว +58

    නිදුක් නීරෝගීව,
    මිනිසුන් යහමගට ගන්න ඹබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. පතනා බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. සාදු සාදු සාදු.

  • @RGf-eg7xg
    @RGf-eg7xg ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏

  • @dedunusihinasinhalanovels
    @dedunusihinasinhalanovels 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ශාසනයට මිණි පහනක්....

  • @vipulavip6094
    @vipulavip6094 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු සාආආආආ අපෙ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @indranij4739
    @indranij4739 2 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ budusarani

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว +1

      RoHihi kumar SIRLANK SIRLANK 😢😥😰😨🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🏘🧭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👧🏻👦🏻👧🏻👦🏻👧🏻👦🏻👧🏻👦🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🧭🧭🧭🧭🧭🏜🏘🏖🏖😥😰😄😃😀🙏🏻🙏🏻🙏🏻

  • @chandikakdr4441
    @chandikakdr4441 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @Godawelarathana
    @Godawelarathana ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @SumithWeerakoon-i2j
    @SumithWeerakoon-i2j 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ කවි බණ ගොඩක් ලස්සනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @surangagayan4314
    @surangagayan4314 ปีที่แล้ว +16

    හරිම මිහිරිය වගෙම ලස්නයි අහන් ඉන්න පුලුවන් බුදු සරණයි

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සේට

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว +8

    බන ටිකත් ලස්සනයි හඩත් ලස්සනයි අපෙ හමුදුරුවන් වහන්ශෙත් ලස්සනයි අහගෙන ඉන්න පුලුවන් පැය ගානක් බවනාවෙම

  • @dimuthudissanayaka3412
    @dimuthudissanayaka3412 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ🙏

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj 6 หลายเดือนก่อน +6

    ස්වාමින් වහන්සේ නිවනින්ම සැනසේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @perera9535
    @perera9535 5 หลายเดือนก่อน +2

    ලස්සනයි කට හඩ .........ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ...........නිරෝගී ජීවිතය ක් ලැබේවා .......දීර්ඝායුෂ ලැබේවා .......🙏🙏🙏

  • @nuwankumara8294
    @nuwankumara8294 ปีที่แล้ว +3

    පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා........!!!!!!!!

  • @chamalkumara606
    @chamalkumara606 ปีที่แล้ว

    ඔබ වහන්සේට බුදු සරණයි 🙏

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +12

    අපේ පින්වන්ත හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා🙏🙏☸️☸️

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 ปีที่แล้ว +9

    තෙරුවන්සරණයි හිමියනි දීර්ගායුශ ලැබේවා සාදූ සාදූ සාදූ

  • @අනු-ස5ච
    @අනු-ස5ච ปีที่แล้ว +3

    හරිම ලස්සනයි කවි ටික අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @nuwanganasithumini8468
    @nuwanganasithumini8468 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @susanthapathiraja9341
    @susanthapathiraja9341 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @rashikajayasiri1860
    @rashikajayasiri1860 ปีที่แล้ว +11

    සාදු සාදු අපෙ හාමුදුරුවනේ පිං සිදුවෙවා සියලු දෙනාට

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว +17

    ලස්සන මිහිරි හඩකින් අමතන්නේ
    ඔබගේ බණ ඇසුමට පැමිනෙන්නේ
    ෆෝන් එක දිහා නිතරම බලමින්නේ
    කුමටද ඔරලෝසුවක් ගැන විමසන්නේ 🌷🌷🌷
    බණ කියනා විටදි සැමගේ සිත් සන්සුන් වේවා
    සමිදුගෙ බණ අසා සැම සුවපත් වේවා
    දම්මග යන්න සැමහට ධෙර්යම වේවා
    චතුරාර්ය සත්‍ය සැමටම අවබෝධය වේවා🙏🙏🙏

    • @malipathirana8276
      @malipathirana8276 ปีที่แล้ว +1

      පොන් එක බල බල බන කියන්න පුලුවන්ද මොලෙ නැද්ද

    • @lakmallanka2196
      @lakmallanka2196 6 หลายเดือนก่อน

      සිරිතක් විදිහටයි ඔරලෝසුව තබන්නේ...........
      එ සිරිතත් බුදු සරනයි කියන්නේ........
      හැම හිම් නමක් ලග දුරකථන ඇතයි සිතන්නේ..........
      තව ඉදිරියේදී ගිලං පසටත් බුදු සරනයි කියන්නේ.........

  • @heshanprabath401
    @heshanprabath401 ปีที่แล้ว +11

    සාදු සාදු හරිම මිහිරියි ඇගේ හිරිගඩු පිපුණා ඒ කවි වලට

  • @pradeeplakshan954
    @pradeeplakshan954 ปีที่แล้ว +4

    ඔඹ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @malaneeperera9885
    @malaneeperera9885 ปีที่แล้ว +2

    සාදු සාදු පින්වත් හාමුදුරැවනේ

  • @subashanisuba866
    @subashanisuba866 ปีที่แล้ว

    Teruwan saranai.swamin wahansa

  • @sachinthasamarasinghe9620
    @sachinthasamarasinghe9620 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ

  • @chamindabuddika2032
    @chamindabuddika2032 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane

  • @sanduwaoffical4239
    @sanduwaoffical4239 ปีที่แล้ว +2

    Eka katahadanam marama ලස්සනයි obawahnseta theruwansaranai

  • @LalithNishantha-ni8mj
    @LalithNishantha-ni8mj ปีที่แล้ว +1

    Sadu sadu sadu ..harima lassana kavi ape hamuduruwane

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma ปีที่แล้ว +2

    බුදු සරණයි ස්වාමීන් වහන්සේ 🙏

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 ปีที่แล้ว

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරැවනේ

  • @dilshandarshana7442
    @dilshandarshana7442 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි!!! අපේ හාමුදුරුවනේ
    🙏
    අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕන

  • @tharu2301
    @tharu2301 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි ..අපේ හාමුදුරුවනේ ❤❤❤

  • @yfyfgg2603
    @yfyfgg2603 ปีที่แล้ว +20

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadushiMadushi-cb6xu
    @MadushiMadushi-cb6xu หลายเดือนก่อน

    පෙන්නා දම් රස ගයා - බුදු හිමියන් මග ගියා
    මහ සග රුවණට නමදිමු - ඉද්ද සමන් මල් තියා..🙏

  • @Toptenicon
    @Toptenicon ปีที่แล้ว +2

    ලස්සනම කවි දස්කමක්

  • @Donbowbow
    @Donbowbow ปีที่แล้ว +3

    Balagena kiyana hitiwana kavi ahuwamai 😢
    Sadu sadu sadu

  • @SachinthanaSachi
    @SachinthanaSachi 5 หลายเดือนก่อน +1

    Kakekata passe asawn ahan Inna puluwan Mihir Kavi banak ehuna . Mata podi kale mathak Una menne me swamin wahanse desana Kavi bana ahannama mama pansal giya . Eka eththatama bhawanawak wagei amuthuma hegeemak ❤

  • @kumarisadaleka4372
    @kumarisadaleka4372 ปีที่แล้ว +24

    ❤❤තෙරුවන් සරණයි ..ලස්සන කවිබණ තවත් දේශනා කරන්නට ඔබවහන්සේට ශක්තිය ..ලැබේවා ..

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 ปีที่แล้ว +4

    Theruwan saranai ape hamuduruwane. Oba wahansege kawi bana swaraya ethama mihiri.. oba wahanseta nirogi suwaya labewa..

  • @madushankarandimal7928
    @madushankarandimal7928 ปีที่แล้ว +10

    කවී බණ අහන්ඩ මං හරි ආසයී.🙂

  • @IsharaLkshan
    @IsharaLkshan 6 หลายเดือนก่อน +1

    Bs hamuruwane

  • @piyalsusantha395
    @piyalsusantha395 ปีที่แล้ว +2

    බුදු සරණයි හාමුදුරුවනේ

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 ปีที่แล้ว

    Harma lasdanai ape hamuduruwane theruwan saranai oba wahanseta

  • @harshajanaka6949
    @harshajanaka6949 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනෙ

  • @ramyaahnsa4049
    @ramyaahnsa4049 ปีที่แล้ว +1

    Teruwana sarani oba wahnseta

  • @ashasilva5736
    @ashasilva5736 ปีที่แล้ว +1

    SADU SADU SADU TERUWAN SARANAI OBA WAHANSAETA 👏👏👏👏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👏👏

  • @senakadilan706
    @senakadilan706 ปีที่แล้ว +1

    Budu saranae hamudaruwane.......

  • @rajithakumari4636
    @rajithakumari4636 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @janakalakshman9430
    @janakalakshman9430 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි!අපේ හාමුදුරුවනේ

  • @sampathkrishantha6694
    @sampathkrishantha6694 ปีที่แล้ว +24

    නමෝ බුද්ධාය...අපේ හාමුදුරුවනේ..මම ආසම දෙයක් තමයි කවි බණ අහන්න.හරිම ලස්සනට හරි පැහැදිලිව දෙසවනට ඇසෙනවිට සිත එක්තැන් බව දැනුණා.හරිම ලස්සන වචන ටික.අපේ හාමුදුරුවන්ට බුදු සරනයි...❤❤❤

    • @HasalakaKaviHimi
      @HasalakaKaviHimi  ปีที่แล้ว +2

      කෘතඥ වෙනවා

    • @thusharaindika771
      @thusharaindika771 ปีที่แล้ว +2

      පඋ අසරණ මෝඩ ගුඩ මිස්සු කවදා නිවන් දකින්නද

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว +6

      @@thusharaindika771 නිවන නම් මෙතන නැ තමා.නමුත් දර්ම මාර්ගයෙ පෙර පාසල් අවදිය ස්පර්ශ කරලා තමයි අෂ්ඨාංගික මාර්ගය තුලින් සතිපට්ඨාන දර්මයන් මතුකරගන්න ඔින.එ නිසා කවි බණ ,විරුදු බණ,වගේම වෙසක් තොරන් ,සැරසිලි ආදියද අනිවර්යෙන්ම තිබිය යුතුමයි .හැමෝටම නිවන් දකින්න බැ.කෙනාගෙන් කෙනාට ඉංඳ්‍රිය දර්මයන්ගෙ වර්දන ස්භහවය වෙනස්.කොටසක් පවතුලම කොටුවෙලා ඉන්නවා .තව කොටසක් පව හදුනාගෙන පවෙන් වැලකිලා පින තුල ශක්තිමත් වෙනවා.තව කොටසක් පව හදුනාගෙන එයින් වැලකිලා පිංදහම් කරන ගමන් එ පිනද ත්‍රිලක්ෂණය තුලින් දකිනවා.හැමෝටම එකපාර සතිපට්ඨාන දර්මයන් ⁣වඬන්න බැ.මෙ සියල්ලම තියෙන්න ඔිනනෙ.මෙිවා මෝඩ වැඩ කියලා යමෙක් දකිනවා නම් ඔහු කවදා කෙසේනම් දර්මය දකින්නද.මෙතනදි අනිවර්යෙන්ම උපේක්ෂාව අවශයයි.නමුත් උපසම්පදා ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පනවන විනය තුල කවි බණ විරුදු බණ ආදිය කියන්න හැකිද යන ගැටලුවක් තියෙනවා .නමුත් එය උන්වහන්සේලාට බාරයි.අපිට අදාල නැ.

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d ปีที่แล้ว

      @@thusharaindika771 ඔබ කතෝලික නේද

    • @krishnamahesh-lm8sy
      @krishnamahesh-lm8sy ปีที่แล้ว

      ​@@thusharaindika771 යකෝ නිවන් දකින්න බැරි නම් නිවන අවබෝද කර ගන්න හරි පුලුවන් සත්‍ය දහමක් බුදු දහම.. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා... බුදු දහමේ නෙවේ නම් අන්‍ය ආගම් වලටත් ගරු කරන්න පුරුදු වෙන්න.. ☸️☸️☸️☸️

  • @muruthawelapansala7079
    @muruthawelapansala7079 4 หลายเดือนก่อน +1

    එල

  • @rajiththushara8187
    @rajiththushara8187 6 หลายเดือนก่อน

    හිත නිවන හඩක් ...🙏🏻🙏🏻තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්ස...

  • @samindasandakelum8474
    @samindasandakelum8474 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @chanuwa7142
    @chanuwa7142 ปีที่แล้ว +1

    Gayakayo thamy

  • @amalimadushani1183
    @amalimadushani1183 ปีที่แล้ว +7

    හරිම ලස්සනට ගලපනවා🙏🙏🙏

  • @dhammasirihamuduruwo1229
    @dhammasirihamuduruwo1229 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @chamarathilak6489
    @chamarathilak6489 6 หลายเดือนก่อน +1

    Lassanee goodak

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh ปีที่แล้ว

    Ape hamuduruwane teruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maniksooriya101
    @maniksooriya101 ปีที่แล้ว

    Sadu sadu sadu pinwat himiyan nidukweawa nirogee weawa

  • @roshanchaminda107
    @roshanchaminda107 ปีที่แล้ว +1

    Budusaranai ape hamuduruwane.....

  • @madhushihansika8479
    @madhushihansika8479 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි ස්වාමින් වහන්ස...තෙරුවන් සරණයි ඔබ වහන්සේට...🙏🙏🙏🙏🙏🙏

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +2

    ලස්සන කවි පද ටික 😮❤❤❤❤ Warry Nice ❤❤

  • @kamarypop65
    @kamarypop65 5 หลายเดือนก่อน

    දිිර්ගායු ලැබේවා නමෝ බුධ්ධාය අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @sunithakusumkumarisunitha1059
    @sunithakusumkumarisunitha1059 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏sadu.sadu.sadu.budusaranai.

  • @nadeekumari4484
    @nadeekumari4484 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 2 ปีที่แล้ว +8

    Lassanai ape hamuduruwane..niduk nirogi wewa..
    Deergausa lebewa 🙏🙏🙏🙏🙏

  • @NishanChampika-zq8ho
    @NishanChampika-zq8ho ปีที่แล้ว +2

    Theruwan saranai හාමුදුරුවනේ

  • @chamilnuwanjcn
    @chamilnuwanjcn ปีที่แล้ว +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @dammikaajith8869
    @dammikaajith8869 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏සාදු🙏

  • @nilanthidalawella9481
    @nilanthidalawella9481 ปีที่แล้ว +1

    Teruwansaranai ape hamuduruwane

  • @ShiraniPushpalatha
    @ShiraniPushpalatha ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා මමත් හසලක ඉන්නේ කුවෙට් වල 🙏🙏🙏❤❤

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว +6

    Budu saranai ape hamuduruwane
    🌼🌼🙏🙏🙏

  • @DasunViraj
    @DasunViraj ปีที่แล้ว +32

    සාදු සාදු සාදු ලොව්තුරු බුදු පියාණන්ගේ ධර්මය සියලුම ලක් low වැසියන්ට අවබෝධ වෙනවා සාදු සාදු සාදු

    • @thusharaindika771
      @thusharaindika771 ปีที่แล้ว +1

      මේවට සාදු කියන්නේ එපා බන්

    • @DasunViraj
      @DasunViraj ปีที่แล้ว +2

      සාදු සාදු කියන එකේ තේරුම දන්නවද????

    • @ssr_gaming_yt9512
      @ssr_gaming_yt9512 ปีที่แล้ว +1

      ​@@DasunVirajඑහෙමයි kiyana ek ned

    • @y.....7202
      @y.....7202 ปีที่แล้ว

      ​@@ssr_gaming_yt9512උතුම් කියන එක

  • @vindyagayathri1323
    @vindyagayathri1323 2 ปีที่แล้ว +5

    Theruwan Saranai ape hamuduruwane 🙏🙏💐

  • @chanuxcreations9394
    @chanuxcreations9394 ปีที่แล้ว +8

    කටහඩ හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. මගෙ ලොව්තුරු අමාමෑණී බුදුන් වහන්සේගේ සම්බුද්ධ සාසනය තවත් කල්ප කාලාන්තරයක් රැක දේවා!!!

  • @hashini--1098
    @hashini--1098 ปีที่แล้ว +10

    බුදුහාමුදුරුවන්ගේ කාලේත් හිටියා වගේ දේවදත්තලා,චින්චිමානවිකාවන් ඉන්නවා කියලා මේකේ comente බලනකොට තේරෙනවා.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.

  • @sachilasithum9895
    @sachilasithum9895 ปีที่แล้ว +1

    Budu Saranai Devi Pihitai Theruvan Saranai 🙏

  • @TarngaTarnga-l2b
    @TarngaTarnga-l2b 6 หลายเดือนก่อน

    Aga hiriwatenwa piwat hamuduruwane samhar hamuduruwo budunge chiware vinas karddi haki pamanin sasre atharmn wi inna apita me kawe pela mi pani hamuduruwanta budu sarnai

  • @tuktukofsrilanka3010
    @tuktukofsrilanka3010 ปีที่แล้ว +1

    Ape hamuduruwo ❤❤❤❤❤ mama gampaha.

  • @yakaa3402
    @yakaa3402 6 หลายเดือนก่อน +1

    Budusarani ❤❤

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว

    Uthum samin wahanseta uthum gawthama buddha shasanayedima ikmaninma nirwanaya awaboda wewa🙏🙏🙏

  • @dineshgalagedara5518
    @dineshgalagedara5518 ปีที่แล้ว +1

    Sadu sadu

  • @dahanloshitha333
    @dahanloshitha333 5 หลายเดือนก่อน

    harima lassanai hamuduruwane ❤

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว +2

    Harima lassanai sadu sadu sadu okkoma danna

  • @sumithmadushan4401
    @sumithmadushan4401 ปีที่แล้ว +2

    Oba wahansewa banakata wadammaganna widiyak kiynna..theruwan saranai