An excellent combination of scientific knowledge & artistic knowledge in such a great theme. Very thankful for the great innovative minds, the skillful children who participated and also the ITN Team.
Yesssss...im a pastry chef...ethuma kiyapu de hari...Pavlova kiyala dessrt ekkak thiyenawa.Australian national dessert ekak hatiyata...woooow..what im watching noww❤❤❤❤❤❤
LAKAN GATHA KARANA.AKA WADAMA WADAGATH MAGA APPACHCH HANDI WADAKAMA KARA ASANIPA WALA MARUNA WATINAMA WADAKAMA AHIMI UNA ONAMA DAYAK LIYA THABANAWA NAM ANAGATGAYATA WADAGATH JAYA JAYA WAWA TARUWAN SARANAEI
Dear Mr udugamasooriya You also have a responsibility as a Senior advisor to the President of the country to look in to these matters since the ITN is government owned. Delivering wrong information is really disastrous, in my opinion. You also have the power and responsibility to intetvene as well as the Advisor to the Prez. Thank you
අවුරුදු ගාණකින් පස්සේ බැලුවේ
දොරමඩලාව..
හසන්තයටත් දැන් තමයි මේ වගේ මහාචාර්යවරු ගෙනල්ල සාකච්ඡා කරන්න මතක්වෙලා තියෙන්නෙ. ඔහොම යමුකො.
කාලෙකට පසු බැලූ ඉතාමත් වටිනා රසවත් දොරමඩලාවක්. මුල් කාලෙ නොවරදවාම බැලූ මෙය පසුකාලීනව නීරස වෙමින් ගියා.නමුත් අද හරිම රසවත් . ස්තූතිය ඔබට.
අද මරු අපේ කලාවට දීපු වටිනාම දවසක් අද.ස්තුති හසන්ත ❤
කලාව ,සන්ගීතය,ගීත සහ මාදූර්‍ය මගින් අපට ආඩම්බරයෙන් ලෝකයම ජයගත හැකිය...නව යුගයකට ආසිරි පතමූ...ඔබට, අපට ජය, සතුට හා සැනසුම අනිවාර්ය මයි!!!
අවුරුදු ගානකින් බැලුවේ. දේශපාලනීකරණය වුණාට පස්සේ දැන් කවුරුත් බලන්නේ නැහැ නේද.
අම්මො එ සද්දේ වැඩ කරන ගමන් වැඩසටහන ඇහුවෙ වෙනම හිතින් මගේ රටට ගියා මොහෝතක් ❤❤❤
Excellent work!!!❤❤
අපේ කලාවට තවදුරටත් අගයක් එකතු කරන්න දරනු උත්සාහ යට ස්තුතිය ❤❤😮
අම්මෝ අන්තිම වාදනය බලද්දී කෙලින් උනා රෝමකූප ,, ඇග ඇතුලේ මේ රහට ආස මනුස්සයෙක් ඉන්න බව දැනුනා ❤❤❤🎉🎉🎉
ආයුබෝවෙවා ! 🙏🙏
බොහොම හොඳ වැඩසටහනක්
Great innitiative .
An excellent combination of people and a programme!
Mewani garu kalayuthu ugathunta api kohoma salakannada kiyala therenne naha...❤❤❤❤❤❤❤❤❤❤❤❤
Proffesor respect from all ceylon
An excellent combination of scientific knowledge & artistic knowledge in such a great theme. Very thankful for the great innovative minds, the skillful children who participated and also the ITN Team.
Arambayama wishishtai....😍😍😍😍💪💪💪💪🙏🙏🙏
Yesssss...im a pastry chef...ethuma kiyapu de hari...Pavlova kiyala dessrt ekkak thiyenawa.Australian national dessert ekak hatiyata...woooow..what im watching noww❤❤❤❤❤❤
Mewage wadasatahanak kiriimama watinawaa
Wishishtai. Thank you hasantha
Harima lassani
නයිTN එක වෙනස් නොවීම රටට හනියක්.
අදනම් හරිම රහයි. වෙනද බලන්නෙ නැහැ කම්මැලි හිතෙන වෙලාවල් තියෙනව❤
Wow
ස්තුතිවන්ත වෙනවා හසන්ත මහත්තයා . රසගගුලක්, පුදුමාකාර ලස්සනයි ❤❤❤🎉🎉🎉🌹💖💕
1:55:15 it's goosebumps time.
❤❤❤
මැඩියා වන්නම😥😥.. ඉස්සර කොච්චර ලස්සනද.
🙏🙏🙏❤️❤️❤️👍👍👍
කෙනෙකුට රස වෙනෙකෙකුට වස වෙනවාලූ
රස පසුපස ගියහොත් වෙන්නේ ඒහි වහලාලූ
රසට වහ නොවැටෙන්න මාත්‍රාව දැනගන් යාළු
ගිජු වුණොත් රසට සසරෙන් ගැලවෙන්න බෑලූ
මේවනෙ යකෝ research...❤
❤❤❤❤❤❤❤❤
❤❤😮😮
👍
Fiber beraye handee athtatama wenasak tiyanawa , beraya nada kirimedi hema bera swarayak samagama anthimata negena TING kiyala kanata ahena nadaya ahenne nehe .
LAKAN GATHA KARANA.AKA WADAMA WADAGATH MAGA APPACHCH HANDI WADAKAMA KARA ASANIPA WALA MARUNA WATINAMA WADAKAMA AHIMI UNA ONAMA DAYAK LIYA THABANAWA NAM ANAGATGAYATA WADAGATH JAYA JAYA WAWA TARUWAN SARANAEI
Dear Mr udugamasooriya
You also have a responsibility as a Senior advisor to the President of the country to look in to these matters since the ITN is government owned.
Delivering wrong information is really disastrous, in my opinion.
You also have the power and responsibility to intetvene as well as the Advisor to the Prez.
Thank you
th-cam.com/video/pRMrWEQN2Lw/w-d-xo.htmlsi=ClpLeefffef6Ca7P
❤❤❤❤