නාම ධර්ම 1 වන කොටස | අන්තරාභවය | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 435

  • @subadrasiriraniperera1421
    @subadrasiriraniperera1421 3 ปีที่แล้ว +101

    සද්ධර්ම වර්ෂාවක් මගෙ බුදු පුතේ.අපි වෙනුවෙන් ගන්නාවූ මහන්සිය,වීරිය. ඉක්මන් භවයකදී
    චතුරාර්ය සත්‍යා බෝධයෙන් උතුම් නිවනින්ම සැනසේවා .
    නමස්කාරය කරමි නමස්කාරය වේවා !
    සාදු සාදු සාදු !!!

    • @chandanabamunusinghe5684
      @chandanabamunusinghe5684 3 ปีที่แล้ว +4

      🙏🙏🙏

    • @Sugatho
      @Sugatho 3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @oppriyani5318
      @oppriyani5318 3 ปีที่แล้ว +2

      සාධූ සාධූ සාධූ
      🙏🙏🙏

    • @kumudinianojagunasekera7436
      @kumudinianojagunasekera7436 3 ปีที่แล้ว +3

      🙏🙏

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว +1

      NACHASHO NACHA ANGGANNANO

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 11 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමින් වහන්ස යම් තරමක් වැටහුනා මෙවන් දේශනා
    ශුවනය කිරිමට ලැබිමත් පිනක්
    ඔබ වහන්සේට නිදුක් නිරෝගි
    සුවය ලැබේවා😊

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +3

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණ වෙිවා🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +4

    අනේක වාරයක් පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට..
    🙏🙏🙏
    උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!
    උතුම් තෙරුවන් සරණයි!

  • @chandraatapattu8090
    @chandraatapattu8090 ปีที่แล้ว +5

    මෙෙත්‍රි බෝසත් දිව්‍යරාජයානන්වහන්සේගේ අවසරයෙන්, අප වැනි පෘථග්ජනයන්ගේ පිනටම පහළ වුන ගෞරවනීය බුද්ධපුත්‍රයානන්වහන්ස. හැමදාමත්ම කියනවා වගේ අප්‍රමාණ පින් ඔබවහන්සේට මේ වගේ උතුම් බුද්ධ භාෂිතය මනාව තෙරුම් කර දී නිවනට නිවැරදි මග පහදා දෙනවාට. මේ කුසල් බලයෙන් සුඛ ප්‍රතිපදාවෙන්ම පතන්නා වූ බාේධියකින් ඉක්මණ් භවයකදීම අමා මහ නිවනින් සැනසෙත්වා!🙏🙏🙏

  • @renukayatawara8575
    @renukayatawara8575 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ද බුද්ධ ශාසනයෙහි පිනට පහළ වූ කල්‍යාණ මිත්‍රයා නන් වහන්සේ කෙනෙක්. ඔබවහන්සේට තව තවත් ශාසනික කටයුතුවල යෙදී අශ්‍රැතවත් පුද්ගලයින් යහමගට දැමීමට ද ධර්ම මාර්ගයේ ගමන් කරන්නන් තව තවත් ධර්ම ධර්ම ඥාණයෙන් ඔප්නංවා සසර ගමන කෙටි කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.සාදු සාදු සාදු.

  • @dulananavodya
    @dulananavodya ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්ස , බොහොම පින් !

  • @vidanagamage4286
    @vidanagamage4286 ปีที่แล้ว +3

    🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @sarathbandara1513
    @sarathbandara1513 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි හෝද පැහැදිලි කර දිමක් සාදු සාදු සාදු

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 2 ปีที่แล้ว +2

    සාදු සාදු ..සාදු...විසල ගැටලුවක් ලිහා දුන් . ඔබවහන්සේට . බෝහෝමපින්

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +2

    බොහොම පිං පිංවත් ඔබ වහන්සේට .ඉතා වටිනා පැහැදිලි කිරීමක් මම ඔබ වහන්සේ ගේ වීඩියෝ කීප වතාවක් අහනවා තේරුම් ගන්න උත්සාහ කරනවා ඔබ වහන්සේ කියලා දෙන දෙය ස්වාමීන් වහන්ස බොහොම පිං
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @radhikasandamali9391
    @radhikasandamali9391 2 ปีที่แล้ว +2

    බොහොමත්ම පින් පින්වත් ලොකු ස්වාමීන්වහන්ස..🙏
    පතන්නා වූ බොධියකින් උතුම් නිවනින් සැනසෙන්න ඔබවහන්සේට මේ පින් හේතුවාසනා වේවා...!!! 🙏
    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
    උතුම් තිසරණ සරණයි...!!! ☸️

  • @ruwanichampika6518
    @ruwanichampika6518 ปีที่แล้ว +2

    ඉතාමත් ආශ්චර්ය යි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙ ධර්ම දේශනා ව. උතුම් වූ සැනසීම ලැබේවා හාමුදුරුවනේ.

  • @smartnet4222
    @smartnet4222 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 3 ปีที่แล้ว +2

    භාහවණා කරන විට සිතට සියුම්ව එන ගැටලු බෙ⁣ා⁣හොමයකට විසදා ගැනීමට තිබූ දහම්
    කරුණු බෙ⁣ා⁣හොමයකට පළිතුරැ ⁣මෙම ධර්ම දෙසනාවෙන් විසදා ගැනීමට හැකියාව ලැබුනා ඔබවහන්සෙට⁣ බෙහෙවින් පින් පතන්නාවූ බොදියකින් නිවන් සුවය ලබන්නට හෙතුවේවා සාදු සාදු

  • @shincool1705
    @shincool1705 3 ปีที่แล้ว +2

    Teruwan saranai ape sawami whanseta....darma danaya apa weta laba denawata teruwan saranai ape sawami whanseta

  • @නිර්වානමග
    @නිර්වානමග 5 หลายเดือนก่อน

    බුදු ගුණ අනන්තයි ...උතුම් තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා..🙏🙏🙏..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා ..🙏🙏🙏💜️☸️

  • @sameeralwijekoon5028
    @sameeralwijekoon5028 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට උතුම් නිවන් සූවයම අවබොධ වේවා

  • @sakindufernando812
    @sakindufernando812 3 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි භාවය ලැබේවා. Deergausha ලැබේවා. මේ ආත්ම භවයේදී ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර අමා මහ නිවන් සුව ලැබේවා.

  • @hashinisewwandi2471
    @hashinisewwandi2471 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. බොහොම පිං ඔබ වහන්සේලාට. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා 🙏🙏🙏.

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @harasaragajadeera7940
    @harasaragajadeera7940 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    ඔබ වහන්සේට උතුම් නිවන් සුවයම අවබොධ වේවා🙏🙏🙏

  • @nayanikumari1373
    @nayanikumari1373 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේගේ පෙර බණ කොටස් බලන අයෙකු විදිහට බොහෝම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් උනා ස්වාමින් වහන්ස.බොහෝම පින් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු

  • @jayashankavishka
    @jayashankavishka 3 ปีที่แล้ว +11

    මේතේක් නොදැන සිටි ප්‍රතිසන්ධි සිත පිළිබඳ අදැනගත්තා,ඉතාම පැහැදිලි, තේරුවන්සරණයි ඔබ වහන්සේට!

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 3 ปีที่แล้ว +22

    ධර්මය නිවැරදිව පැහැදිලිව උගැනුමට රිසි සියලු දෙනට අනුකම්පාවෙන් ඔබ වහන්සේ ගනු ලබන උත්සාහය ඉතා අගය කොට සලකම්...බොහොම පින් ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @indukaranathunga5265
    @indukaranathunga5265 3 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස , පුදුමයි ..... ඉතාමත් හොදින් තේරුම් ගත්තා ස්වාමීනි . ටිකෙන් ටික ඇස් ඇරී ගෙන එන බව දැනෙනවා. ධර්ම පිපාසයක් ඇති වෙන බවත් දැනෙනවා ස්වාමීන් වහන්ස .. ඒ සියලු දේ වෙනුවෙන් ඔබ වහන්සේලා ට පින් සිදු වේවා ...!!! ඔබ වහන්සේලා ට නිදුක් නිරෝගී සුව ලැබේවා ..!! උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා ..!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් අපෙ ස්වාමීන් වහන්ස ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshsampath8783
    @maheshsampath8783 3 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ දෙසනා කරන අපුර්වතයෙන් මට එක දෙයක් දෙනුනා ගුරු සමිද බුදු පියානන් වහන්සේ ගේ ප්‍රග්‍යව මොන තරම් ද කියල ලොකය කොතරම් දියුණු උනත් බුදුන් වහන්සේ දෙසනා කල දෙයින් දශමයක් අද වෙනකොට සොයා ගෙන නැ මාගේ බුදු පියානන් වහන්සේට මගේ නමස්කාර වේවා 🏵🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @neranjanaamarathunga1165
    @neranjanaamarathunga1165 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට මෙවැනි සදහම් ආලෝකය පතුරුවන්නට අයුරාරෝග්‍ය චිර ජීවනය ලැබේවා! ඊළඟ දේශනාව ඉතා ඉක්මනින් අසන්නට ලැබේවා.
    දේශනාවේ පැහැදිලි බව කියන්නට වචන නැහැ.
    මෙවැනි සදහම් දේශනාවක් සඳහා අවකාශ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරමි.

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +2

    සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියියවන්දණියිය.කරැණාගුණසාගර.පිංසාර.පිංවන්ත.ස්වාමින්වහන්සේ .පාදනමාමියි.චිරංජයතු නමාමියි .තිසරණබලයෙන් අපගෙ.සමිදුආරක්ෂාවෙිවා..නිරතුරැ.බුදුවදන්..මුවින්පිටවෙිවා.එමරස්මියෙන්.ලොවසත.සුවපත්වෙිවා.🙏🙏🙏🙏🙏

  • @tharangaprasad2512
    @tharangaprasad2512 3 ปีที่แล้ว +9

    ඉතාමත් පැහැදිලි දේශනාවක් . තව තවත් මෙවැනි දේශනාවන් කරන්න නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +4

    ස්වාමීන්වහන්සේ තිස්ස සර්ගෙ වීඩියෝස් බලනවා වගේ. 🙏🙏😇
    බොහොම පැහැදිලි යි ස්වාමීන්වහන්ස බොහොම පිං 😊🙏🙏

  • @deemadeema7411
    @deemadeema7411 3 ปีที่แล้ว +22

    පිංවත් ස්වාමින් වහන්සේට නිදුක්, නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා .තුණුරුවන් සරණයි!!

  • @danuskarohan1986
    @danuskarohan1986 3 ปีที่แล้ว +15

    මෙවැනි දේශනා තමා අවශ්‍ය හාමුදුරුවනේ, ඉදිරියටත් කරගෙන යන්න. තෙරැවන් සරනයි !!!...

  • @Sadasihansima
    @Sadasihansima 8 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 හරිම අසිරිමත් ..පින්වත් ස්වාමීන්වහන්ස අප වෙනුවෙන් ඔබවහන්සේ දරනා මහන්සිය උතුම් නිවන්සුවය සුවසේ අවබෝධ කර ගන්නට හේතු පාරමිතාවක්ම වේවා🌷🌷

  • @samithaabeyrathna2174
    @samithaabeyrathna2174 3 ปีที่แล้ว +6

    මගේ ජවිතේ අහපු අනර්ගතම දර්ම දේසනයකි පිරිසිදුම බුද්ධ වචනය සිත හරියටම පැහැදුනා අපේ පින්වත් හාමුදුරුවනේ

  • @ruvanmaligalvehera1873
    @ruvanmaligalvehera1873 3 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස මෙතරම් පැහැදිලි කිරීමක් අපිට අනුකම්පා කොට ඔබ වහන්සේ ගන්නා මේ උත්සාහයට මාගේ නමස්කාරය වේවා, තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 3 ปีที่แล้ว +4

    සිත පරිස්සමි කරගෙන, පැවිදි සීලයට හානි නොකරගෙන සිදු කළ පැහැදිලි කිරීම ඉතාම උතුමි ස්වාමිනි. ගැටලු තියෙනවා. ඉදිරි දේශනා වලදි වැටහේවි

  • @sriyanisriyani6093
    @sriyanisriyani6093 2 ปีที่แล้ว

    Oba wahanseta godak pin utum newanama awaboda wewa.sadu sadu sadu ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi2831 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu !theruwan saranai swaminwahanseta !

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 3 ปีที่แล้ว +6

    වෙනත් ආයතනයකින් නොඅසෙන ධර්ම දෙශනා අසන්නට ලබෙන එකම ආයතනය සුජාතපුත්‍ර ,පමනයි ඔබවහන්සෙට චතුරාර්‍ය සත්‍යයධර්මයාවභොදවෙවා සාදු සාදු සාදු .....

  • @manjuliyanage1347
    @manjuliyanage1347 3 ปีที่แล้ว +6

    සාදු..සාදු..සාදු..
    හරිම සරලව පැහැදිලි කරලා තියනවා..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dilkichamoda1092
    @dilkichamoda1092 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන ධර්ම කරුණු ඉතා හොදින් මට තේරෙනවා . ඔබ වහන්සේ කෙතරන්නම් මහන්සි වෙලා ධර්ම කියලා දෙනවද . මම ඔබ වහන්සේ විසින් සිදු කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ගොඩක් කැමතියි . මගේ ධර්ම පිපාසාව වැඩි වෙනවා . ඔබ වහන්සේ විසින් කරන මෙහෙය ඉතාමත් වටිනවා . ස්වාමීන් වහන්සේ ට ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසීමට ලැබේවා!!!🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    ගොඩක් පිං අපේ හාමුදුරුවන්ට බොහොම පැහැදිලි දේසනා වක්
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @udenisewandi4823
    @udenisewandi4823 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා දේශනාවන් ස්වාමින් වහන්ස .........සිත ගැන ...නැවත උපත ගැන තේරුම් ගැනීම ඉතාම පහසුයි......සිත කියන දෙය පිලිබදව මනා දැනුමක් ලැබුනා....තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny2157 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස මෙ⁣ම ධර්ම කාරණා මනා කොට අප හට අනුකම්පාවෙන් දේශනා කරනවාට ඔබවහන්සේට බොහෙමත් පින් තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 10 หลายเดือนก่อน

    වැදගත් දේශනාවක්. ඔබ වහන්සේට තෙරැවන් සරණයි. ලස්සනට පැහැදිලි කලා. 🙏🙏🙏

  • @iranganiraveendran6889
    @iranganiraveendran6889 2 ปีที่แล้ว

    Sadu sadu saaadu theruwan saranai pinwanth swameen wahansa 🌹🌹🌹🌹🌹

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 3 ปีที่แล้ว

    ගරු ස්වාමින්වහන්ස,
    ඔබවහන්සේගේ දේශනයට සවන්දුනිමි. මෙතෙක් කලක් ගැටලුව තිබූ කරුනු රැසක්ම නිරාකරනය කරගතිමි.
    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා!
    නිදුක් නිරෝගී සුවය ලැබේවා!
    මතු බුදුබව අත්වේවා!
    අපගේ භවාඳුර මකාලීමට මිණිපහනක් වේවා!

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 3 ปีที่แล้ว

    theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 3 ปีที่แล้ว

    Sadu sadu saaadu...!pinwath swamin wahanseta niduk nirogi deergau wewa uthum chathurarya sathya awaboda we niwanin senasethwa...!!!

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 3 ปีที่แล้ว

    උතුම් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 ඔබ වහන්සේගේ වීර්ය අපට නිරතුරුවම සම්මා වායාමය ම පුරුදු පුහුණු කරනවා 🌼🌼 බොහෝම පින් අපිට මතක හිතෙන හිටින විදියට මේ හැමදේම කියලා දීම සම්බන්ධව 🙏🙏🙏🌼🌼🌼🌼

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 2 ปีที่แล้ว

    ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා ඉතාමත් පැහැදිලි වටහා ගැනීමට හැකි යාව ලැබූ නා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා

  • @chingodreamproduction3183
    @chingodreamproduction3183 3 ปีที่แล้ว

    magee swamin wahanseeta samma sambudu saranai suwapathweewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @somamnike9269
    @somamnike9269 2 ปีที่แล้ว

    Pinwath swaminwahanseta deergayusa labewa niwansuwa awabodha wewa sadu sadu sadu sadu sadu sadu theruwan saranai

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว

    මේ ආත්මයේම නිවනින් සුවසේ සුවපත් වේවා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි ඔබ වහන්සේට

  • @saddha6717
    @saddha6717 3 ปีที่แล้ว +1

    සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසංබුද්ධ පුත්තං නමා මහං
    උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! සාධූ ! සාධූ ! සාධූ !

  • @Dreamydiaries_sm
    @Dreamydiaries_sm 3 ปีที่แล้ว +17

    ගරු ස්වාමීන් වහන්ස මම සිව් දරුමවකි මගේ බාල පුතා ඔබ වහන්සේගාව පැවිදිකිරීමට කැමැත්තෙන්සිටිමි.

    • @withnadeeshani2229
      @withnadeeshani2229 3 ปีที่แล้ว +1

      ❤❤❤

    • @The04prasanga
      @The04prasanga 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @shanakajayalath-xh8sv
      @shanakajayalath-xh8sv ปีที่แล้ว +2

      Uthum Gauthama Budu sasune Himikarithwaya Obath Labagena Obe Adaraniya Daruwatath Labadi Margapala Awabodeyen niwan dakithwa.

  • @a5678
    @a5678 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌹

    • @sanjayabandara7609
      @sanjayabandara7609 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

    • @a5678
      @a5678 3 ปีที่แล้ว

      @@sanjayabandara7609 ඔබටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kgperera2003
    @kgperera2003 3 ปีที่แล้ว

    මේවගේ ධර්ම කරුණු අද කාලෙ ඇහෙනව අඩුයිනෙ අපෙ හාමුදුරුවනේ... ගොඩක් ඇහෙන්නෙ ප්‍රේතයෝ, භූතයෝ, ආදරේ වගේ දේවල් ගැන නෙ... මේවගේ වටිනා ධර්ම දේශනා ඇහෙනවනම් බෞද්ධයන්ගෙ මේ තියන මිත්‍යා මත ගොඩක් දුරු වෙන්න තිබ්බා... මේ දරන උත්සාහයටෞබ වහන්සේට ගොඩක් පින්...🙏☸️💛

  • @mallikamudalige9748
    @mallikamudalige9748 3 ปีที่แล้ว

    Jeewithaya yanu his deyaki. Ehi yam watinakamak wethnam ekama watinakama dharmaya awabodha karagena sansarayen etheraweemama pamanakmaya ...sadhu sadhu sadhu uthum swaminwahansa 🙏🙏🙏💐💐💐

  • @disnarajapakshe2618
    @disnarajapakshe2618 2 ปีที่แล้ว

    බුද්ධ පුතුනි...අපිට සිත ගැන කියලා දෙන්න විදින වෙහෙස අප්‍රමාණ යි..ඔබ වහන්සේ අනිවාර්යයෙන් බුදු වේනවාමයි....🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @kumudusumanasiri5725
    @kumudusumanasiri5725 3 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏🙏obawahanseta Samma Sambudhu Saranai

  • @renukakumuduni5894
    @renukakumuduni5894 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස.........

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 2 ปีที่แล้ว

    🙏🙏🙏...pinwath swamin wahanseta theruwan saranay 🙏🙏🙏

  • @lakshmisamarakoon8886
    @lakshmisamarakoon8886 3 ปีที่แล้ว

    ඔබවහන්සෙට නිදුක් නීරොගි සුවය ලැබේවා .පින්වත් බුද්ධ පුත්‍රයකු ලොවට බිහි කල ඒ සුපින්වත් දෙමාපියනට මේ කුසලය නිවන් සුවය කරා යාමට හේතු වාසනා වේවා !

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 3 ปีที่แล้ว

    Pinvath oba vahanseta samma sambudu saranai.Ithama vatina deshanayak.🙏🙏🙏

  • @sandykumari1208
    @sandykumari1208 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය සහ තවත්වත් ධර්ම දේශනා ප්‍රාතිහාර්‍ය පාන්නට හැකි වේවානිවන් සුවම අත්වේවා..
    .!

  • @deepikadeepi1689
    @deepikadeepi1689 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai pinwath ape suwamin pahadiliwama desana kala a penwadena akaraya etama pahadili etiri desanawatn anukampawen desana karana sekwa sadu sadu sadu

  • @sujanijayaweera9169
    @sujanijayaweera9169 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ උතුම් ධර්ම දානයේ අනුහසින් පැතූබෝධියකින් නිර්වානසුවයම ලබත්වා !!!සාදු සාදු සාදු 🙏💮💮💮🙏නිදුක් නීරෝගීවේවා!!! සුවපත් භාවයම ලබත්වා ...හිමියනි..🙏🙏🙏

  • @ishara1996
    @ishara1996 3 ปีที่แล้ว

    මෙම වීඩියෝව මා ඔබවහන්සේගේ නැරඹූ පලමු වීඩියෝවයි.ඉතාමත් සංකීර්ණ ධර්මයේ අරටුව ඔබවහන්සේ ධර්මය හරිහැටි නොදත් අපහට ජීව විද්‍යාවත් නව තාක්ශනයත් ඇසුරු කරගනිමින් ඉතාමත් පැහැදිලිව ඉගැන්වුවාට පින්..🙏

  • @dammavimanssilmeniyo9262
    @dammavimanssilmeniyo9262 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukasamankumari4006
    @nilukasamankumari4006 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු .මගෙ පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ මේ කාලයේ මේ මිහි මඞලේ පහල උනේ .අපේ පෙර පිනටමයි.ලැබේවා ඔබ වහන්සේට .දීර්ගායුෂ ..ලැබේවා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ස්වාමීන් වහන්ස මේ පැහැදිලි කිරීම.මට දැනගන්නට තිබුන බොහෝ ගැටලු මේ දේශනාවෙන් දැනගන්නට ලැබුන.ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් නිවන් පිනිස මේ කුසලය උපකාරී වේවා !!!තෙරුවන් සරණයි .

    • @kasunilariyarathna7510
      @kasunilariyarathna7510 2 ปีที่แล้ว

      Ape hamuduruwane me ussahaya athharinna apa. Niwan dakinna me pinama upari wewa

  • @maheshikanarangoda4143
    @maheshikanarangoda4143 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 ปีที่แล้ว

    harima hoday therum ganna puluwan vidihata pahadili kaa Obawahanseta.Theruwan saranai deegau wewaa.!

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 3 ปีที่แล้ว +1

    පූජනීය උතුම් ස්වාමීන් වහන්ස මරණයට පත්වී නැවත නාම රූප දෙක හට ගන්නා ආකාරය පැහැදිලි කර දුන් මගේ ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කරමි තෙරුවන් සරනයි

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Thanks himiyanne...... good , bohoma pin vewa.

  • @production6347
    @production6347 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ උතුම් නිර්වාණවබෝධයෙන්ම සැනසේවා

  • @janukachamara4277
    @janukachamara4277 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු බුදු සරණයි

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 3 ปีที่แล้ว

    උතුම් වූ nirwana ධාතුව වහා වහා අවබෝධ වේවා පින්වත් ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @madusri3103
    @madusri3103 3 ปีที่แล้ว

    Uthum niwanin sanasewa pinwath swamin wahanse athulu loka sathwayo suwapath wewa theruwan saranai,💐

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් මගේ පින්වත් ස්වාමීන් වහන්ස..!!
    Today is the day when I was able to understand exactly, many things of the Buddhism that you my venerable thero have taught for so long... it is more easier to understand when you my venerable thero take biological facts and medicine as parables and teach the deep things of Buddhism.🙏🙏🙏🙏
    🙏🙏🙏🙏

  • @curse3959
    @curse3959 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් .මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබේවා .තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @rameshdilan2095
    @rameshdilan2095 3 ปีที่แล้ว

    Theruwan Saranay 🙏🙏🙏 Obawahsnseta

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +3

    සමාජය වැරදියට වටහා ගත්ත ධර්ම කරුණු ගැන, ඔබ වහන්සේට පොතක් එලි දක්වන්න පුළුවන් නම් ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @pushpa102
    @pushpa102 3 ปีที่แล้ว +3

    මරණ යෙන් පසුව අසරණ අපිව රැකගැනීමට අපමන වෙහෙස මහන්සි යෙන් උතුම් බුදු ව්දන ඉතා පැහැදිලිව දේශනා කරන්න ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @priyankaindu1190
    @priyankaindu1190 3 ปีที่แล้ว

    🙏🙏🙏
    Niduk nirogi suwa labewa
    Pinwath swaminwahansata

  • @senakedharmasena7949
    @senakedharmasena7949 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි 🙏

  • @dahamdinushka8474
    @dahamdinushka8474 3 ปีที่แล้ว +2

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏

  • @rohan3260
    @rohan3260 3 ปีที่แล้ว

    ස්වාමින්වහන්සේ මට ගැටළු කිපයක් ආවා. අපේ නොදන්නකම නිසාම. පුලුවන් නම් අපිට ඔබ වහන්සේගෙන් ඒ ගැන අසා දැනගන්න ක්‍රමයක් සලසා දෙන මෙන් ගෞරව සම්ප්‍රයුක්තව ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් ඉල්ල සිටිමි. නමෝ බුද්ධාය🙏🙏🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 2 ปีที่แล้ว

    athi vishistai swamin wahansa.harima rasawath.saadu

  • @Kumuduhettiarachchige
    @Kumuduhettiarachchige 3 ปีที่แล้ว +6

    ඉතාමත් සුපැහැදිලි දේශනාවක්!!!

  • @menaka-xg8ww
    @menaka-xg8ww 3 ปีที่แล้ว

    oba wahanse nisa mama godak dharma karunu igena gaththa.banak danakam balan inne eka shrawanaya karanna.oba wahanse sabama wu kalyana mithrayeki.me bhawayema niwan suwa labanna me karana siyalu punya karma hethu wewa!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @jagathambegoda9046
    @jagathambegoda9046 3 ปีที่แล้ว +11

    තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ..ඉතාම වටීනා ධර්ම කරැණූ...
    අප නොදන්නා දේ කීයලා දේනවාට හුගක් පීං ඔබවහන්සේට

    • @vinitharupasinghe4693
      @vinitharupasinghe4693 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි !!පාසල් කාලය මතක් උනා .ඉතා පැහැදිලියි .
      විශිෂ්ට යි.දෙවන වරටත් ඇහුවා .සිතක් පහළවෙන හැටි හරි.පුදුම යි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!උතුම් රත්නත්‍රයේ පිහිටයි !!

  • @nayananadeeshani8095
    @nayananadeeshani8095 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ අප වෙනුවෙන් අනුකම්පාවෙන් කරන මේ මේ ධර්ම දානය බොහොමත්ම වටිනවා. 🙏🙏🙏

  • @erangachandika5002
    @erangachandika5002 3 ปีที่แล้ว

    🙏🙏🙏ඉතා වටිනා පැහැදිලි කිරීමක්.පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏