ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ සාධු සාධු අපේ ස්වාමීන්වහන්ස🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🏼🙏🏼🙏🏼බුදු දහමත් අනිත් මිත්‍යාදෘෂ්ටි ගානට දාලා "සුරංනාකතා" කියලා අපහස කරන්න මාන බලන රැඩිකල් කියාගත්තු අයට කටඋත්තර නැතිවෙන වටිනා වැඩසටහනක්🙏🏼🙏🏼🙏🏼🙏🏼සත්පුරුෂ උතුමන්ගෙ කැපවීම් හමුවෙ බුදුදහම ලෝකෙ පුර පස හඳ වගේ තව තවත් වැඩෙන, ව්‍යාප්තවෙන එක නම්🌻🌻 නොවැළකිය හැක්කක්මයි කියලා මනාව ප්රකටවෙනවානෙ🌻🌻🌻🙏🏼🙏🏼🙏🏼🙏🏼ස්වාමීන්වහන්සේට නිදුක්නිරෝගීසුව චිරජීවනය ලැබේවා, මේ දහම ජනතාව අතරට සමීප කරන්නට🙏🏼ශක්තිය ධෛර්යය ලැබේවා🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
Mahamavna😝😝
ස්වාමින් වහන්සේ ට පින් සිද්ද වේවා
@@NIMSARAWithDAMMA i
P
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මෙම දේශනය මන් කීපවතාවක්ම අහුවා.අපි වපුරන දේ අපිටම නෙලගන්න ලැබෙන බව මින් මනා කොට පැහැදිලි උනා, අපේ ගරු ස්වාමීන් වහන්ස... ඒ වගේම මේ අනන්ත ඌ ධර්මස් කන්දයත් සමග මේ විද්‍යාව යනු කුමක්දැයි සිතෙනවා අපේ හාමුදුරුවනේ... තව තවත් මෙවැනි දර්ම දේශනයවන් සිත්ධ කිරීමට ඔබ වහන්සේට නීදුක් නිරෝගී චිර ජීවනය උදා වේවා.., පතනා උතුම් බෝදියකින් උතුම් නිවන් අවබෝධ වේවා ... තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
පිංවත් කල්‍යාණ මිත්‍ර පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු 🙏🌹ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..සියලුම කුසල් අරමුණු සපල වේවා ..මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා .උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..සාදු සාදු සාදු 🙏🌹
දුර්ලභ වූ බුද්ධොත්පාද කාලයක මෙලොවට පහල වූ දුර්ලභ උතුම් බුද්ධ පුත්‍රයෙකු මයි ඔබ වහන්සේ නම්........🙏🙏🙏 සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏
ආශිර්චර්ය යි අපේ පින් වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු
ඔබ වහන්සේ වැනි මේ ගාම්භීර ධර්ම කොට්ඨාසයන් අප වගේ අයට මැනවින් පහදන යතිරුවණක් බිහිවීම මෙකල අප කල කුසලය ක්මයි පින්වත් ස්වාමින්වහන්ස...පතන්නා වූ බෝධියකින් නිර්වාණවබෝදයට මෙ පින් හෙතු වේවා🙏🙏🙏🙏 සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
Ĺĺĺ1
අපේ පින්වත් කිරුලපන ධම්ම විජය ස්වාමින්වහන්සේට උතුම් වූ නිර්වාන සුවය ම ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏
ස්වාමීනි ඔබවහන්සේගේ හා අනෙකුත් ස්වාමීන් වහන්සේලගේ දේශනා අසා අනවබෝධයෙන් සිටි අප අවබෝධ ඥානයට පත් වෙමින් සිටින්නෙමු . එම නිසා අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් මෙවැනි දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුශ හා නිවන් අවබෝධය ඥානය ලැබේවායි ප්‍රාර්තනා කරමි
සාදූ සාදූ සාදූ ...ආශ්චර්යමත් මේ ධර්මයම...අවුරුදු දාස් ගනනකට කලිං ඒ උත්තමයන් මෙදා විද්‍යාවෙන් හොයාගත් දේවල් හෙලිකල හැටි...ආශ්චර්යක්...ආශ්චර්යමත් බුද්ධ පුත්‍රයන් වහන්ස...නුවණ,ඉවසීම,පැහැදිලි කිරීම...දක්ෂකම..ආශ්චර්යමත්..සතුටක් ස්වාමීන්වහන්ස ඔබවහන්සෙලා මේ රටේ වැඩ සිටීමම...🙏පිංවත් ස්වාමීන්වහන්ස ,පුරා පැයක් දේශනාව දැඩි අවධානෙන් ඇහුව..තවත් තියනව පැයකට ආසන්නව.නමුත් දැඩි නිශ්ශබ්දතාවක් මත දැඩි අවධානෙන් ශ්‍රවනය කර ධාරණය කරගන්න ඕන.. ස්වාමීන්වහන්ස මට කය වෙන්ව වැටහෙනව.නමුත් මට නොතේරෙන්නෙ අනෙක් කාරණයයි තාමත්..කොහොමද මේක ක්‍රියාකරන්නෙ කියල..මින් පැහැදිලි වුනාට "අවබෝධය "සහ "දැනගැනීම "2ක්නෙ ස්වාමීන්වහන්ස ..මට කවදහරි මේ 2අවබෝධ වෙන්න ඕන මේමනුස්ස ජීවිතේඇස් පියෙන්න කලිං..බොහෝ වෙහෙස මහන්සිව ගිහියන්ට ධර්මය බෙදාදෙන්නෙ..ස්වාමීන්වහන්සෙ ට බොහෝ වෙහෙස ඇති..දලසටහන් යොදාගනිමින්...විශ්මිතයි ස්වාමීන්වහන්ස දැනුම...අපෙ පාසලක සමහර ගුරුවරු ඔහොම කියාදුන්න මතකයි.හරිම දක්ෂයි ඔබවහන්සෙ ...මින් අප යමක් අවබෝධ කරගත්තානම් ඒ අවබෝධ කරගන්නා දහම් කරුණක් පාසා යම් කුසලයක් රැස්වේනම් ඒ කුසල් ඔබවහන්සෙ ට අනුමෝදන් කරනව ..අනුමෝදන් වේවා ..සියල්ල දවසක මේ ගෞතම බුද්ධ ශාසනයේදීම හෝ ඉක්මන් භවයකදිම හෝ මෙතේ බුදුන් කල හෝ ඔබවහන්සෙ ට නිර්වානාවබෝධය පිණිසම හේතු වේවා !තෙරුවන්සරණයි පිංවත් ස්වාමීන්වහන්සෙට!🙏
ඔබ වහන්සේ අපට ගැබුරු දහම් කාරනා කියා දෙන්නට ලොකු කැපවීමක් කරනවා...ඔබ වහන්සේ පතන බෝදියකින් නිවන් දකිත්වා ...!!!
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය දර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනා ශෛලිය ආශ්චර්යයි..! වරක් ඇසූවිට, ධර්මයට යොමු වන්නේ නිරායාසයෙන්මයි. බොහෝ දෙනාගේ හිත සුව පිණිස තථාගත ශ්‍රි සද්ධර්මය දේශනා කිරීමට නිදුක් නිරෝගීබාවයම ලැබේවා ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි..! 🙏🙏🙏
ස්වාමින් වහන්ස , බොහොම පින් !
සාදු සාදු සාදු මගේ පිංවත් ස්වාමීන් වහන්සේට තවතවත් ධර්මාබෝදය ලැබි මෙලෙස දර්ම කරැනු අවබෝද කරදෙන මගේ ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා .🙏🙏🙏
Dham pipasayen Pelena niyama baudayata medahamkarunu amabidakma wewa mage pinwath swamin wahanseta niwan doratuwatama maga padewa🙏🙏🙏
ගෟරවනිය පින්වත් ස්වාමින් වහන්ස මේඋතුම් ධර්මය අපට අවබෝධ කරවිමට ගත් උත්සාහයට ඔබවහන්සේ උතුම් නිවනින් නිවේවා
මේ බණ ටික අහලා මගෙ සිත සැනසුනු විදිහ වචනෙකින් කියලා නිම කරන්න බෑ. තෙරුවන් සරණයි .
සාදු..! සාදු..!! සාදු!!! පින්වත් ස්වාමීන් වහන්ස ඉතාම වටිනා පැහැදිලි දේශණාවක්. තවත් මෙවැනිම විස්තරාත්මක දේශණාවන් සිදු කරන්නේ නම් ඉතා මැනවි. අප නොදන්නා කරැණු රාශියක් දැන ගැනීමට හැකියි. මෙම දහම් පඩුරේ පින මෙම Digital board එක පූජා කල පින්වතාටත් අපව නිරතුරුව දහම් දැනුම්න් පෝෂණය කරන ඔබ වහන්සේටත් නිදුක් නීරෝීගී භාවයත් පතන්නාවූ උපරිම බෝධියකින් නිර්වාන සුවය සාක්ෂාත් කර ගැනීමට හේතු වේවායි පතමි.
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස .වටිනා දේශනාවක් පැහැදිලිව තේරුම් කරලා දුන්නට බොහෝම පිං .ඔබවහන්සේ නිදුක් නිරෝගිමත් වේවා දීර්ඝායු වේවා .උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ කුසලය හේතු වේවා .
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස සිත ගැන මනාවට දේශනා කල ඔබවහන්සේට බොහොම පින් පින්වත් ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
ගැඹුරු සියුමි දහමි කරුණු පැහැදිලි කර දෙන අයුරු ඉතාමත් රමණීයයි.මාගේ නමස්කාරය වෙිවා පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේ , ඔබ වහන්සේ බොහෝ වෙහෙසක් දරලා, කැප කිරීම් කරලා කරන මේ වැඩසටහන අසරණ වෙලා , අතරමං වෙලා ඉන්න අපි වෙනුවෙන්ය. එවැනි කැප කිරීම් කරන සත්පුරුෂ උත්තමයන්ලා දුභලය. ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ..🙏🙏🌸🌸
ඉතාමත් පැහැදිලි දේශනාවක් . ඔබ වහන්සේට පින්.
මේ ක්ශණ සම්පත්තියෙ මෙවැනි ධර්ම දේශනාවක් අහන්න ලැබීම පූරුවෙ කරපු පිනක්. ධර්මය ඇසෙන අවසන් භවයද මෙය විය හැකියි. ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි!
ඉතාමත්ම වටිනා දේශනා වකි . ගුරැ පියානෙනි ඔබතුමා මෙවැනි හරවත් දේශනා මගින් අපව දැනුවත් කිරීමම මහඟු කුසලයකි .එම කුසලානිශංස බලයෙන් ඒඋතුමි අමා මහ නිර්වානය අවබෝධ වෙිවා !තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🌸🏵🌸🙏🙏🙏🌸🏵🌸🙏🙏🙏🌸🏵🌸
කියන්න කිසිවක් නැත එ තරම් වටිනා දෙයක් අපෙ හමුදුරුවො කරන්නෙ ❤️🙏 අනාගතෙ කෙදිනක හො ඔබ වහන්සෙට බුදු බව අත්වෙත්වා ❤️
සාදු සාදු සරලව පහදය්
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
හැම දවසකම භාවනාවක් ඉවර කරලා මම ඔබ වහන්සේටත් ඒ කුසල් ඔබ වහන්සේගේ නිවනටම ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාව පමණක් නොව ඔබ වහන්සේගේ හැම දේශනාවක්ම ඔබ වහන්සේටත් අපටත් නිවනටම හේතු වාසනා වේවා!!! 🙏🙏🙏ඔබ වහන්සේ ඔබ වහන්සේ පමණක් ගැන නොසිතන සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් . ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවම ලැබේවා!!!සාදු! සාදු !!සාදු!!! 🙏🙏🙏
❤hcv
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ දේශනා කරන මේ හැම කරුණක්ම හරිම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් ..🙏🙏🙏 තුණුරුවන් සරණයි ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන්සුවය ලැබේවා ඔබවහන්සේට ..අප වෙනුවෙන් මේ කරනා උතුම් කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
සාදු සාදු මේ දහම් කරුණු අහද්දි තේරෙනවා මගේ භාග්‍යවතුන් වහන්සේ කොයි තරම් උතුම්ද මේතරම් ගැඹුරු දහමක් පැහැදිලිව තේරුම් කරලා දෙන ඔබවහන්සේට පින් හාමුදුරුවනේ 🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මේ උතුම් ශ්‍රී සද්ධර්මය මගේ වැඳ නමස්කාරය වේවා...... 🙏🙏🙏මේ උතුම් බුද්ධ ශාසනයේ දීම ඔබ වහන්සේට ඒ උතුම් අරහත්වය සාක්ෂාත් වෙත්වා 🙏🙏🙏🙏 සාදු!!! සාදු!!! සාදු!!!🙏🙏🙏🙏
ධර්ම මාර්ගයේ අතරමං වී සිටි මාහට, ඔබ වහන්සේ පෙන්වා දුන් මාර්ගය උතුම් ධර්මාවබෝධයට මහත් රුකුලක් අපේ ස්වාමීන් වහන්ස🙏 ඔබ වහන්සේට උතුම් නිර්වානාවබෝධය පිණිස මේ උතුම් කර්තව්‍යය හේතු වාසනා වේවා 🙏🙏🙏
ඇත්තටම නියමයි... ආගමක් විදියට තේරුමක් නැතුව අදහන්නන් වාලේ ඉන්නවාට වඩා එතනින් එහාට ප්‍රායෝගිකව දර්මය යොදාගන්න විදිය ඔබ වහන්සේ කියලා දෙනවා ❤️
සාදු... සාදු.. සාදු... මම 10 ශ්‍රේණියේ... ඒත් පින්වත් ඔබවහන්සේගේ අභිධර්ම ආදී සද්ධර්ම දේශනා ශ්‍රවණය කර නරඹා යම් තාක් දුරට මම අභිධර්මය ඇතුලු මනහර සදහම් දේශනා මැනවින් වටහාගනිමින් සිටිමි...මාගේ පින්වතුන් වහන්ස, ඔබවහන්සේ නිදුක් නිරෝගී සුව ලබමින් සුවසේ වහ වහා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට නිබ්බාණ සුවයෙහි වාසය කරනු මැනවි...අපටද ඒ අමා මහ නිවන් මඟෙහි වහ වහා ගමන් කරන්නට හැකි වේවා...! නමෝ බුද්ධාය...!🙏🌻🌹🌺🌸🙏
සාදු..සාදු..සාදු...ඔබ වහන්සේට පතන බෝධියකින් ධර්මාවබෝධය ලැබේවා....ඔබ වහන්සේගේ දේශනා ,පැහැදිලි කිරීම් තුලින් මේ උතුම් දහම අවබෝධ කරගන්න වීරිය වඩනවා...🙏🙏🙏
ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි ....ඔබ වහන්සේ ගැන කියන්න තරම් මගේ වචන පොහොසත් මදි...අප කෙරෙහි කරුනාවෙන් මේ කරනා උතුම් ශාසනික සේවාවම ඔබ වහන්සේගේ නිවීමට හේතු වාසනා වේවා...සාදු සාදු සාදු
අවසර අපේ ස්වාමින් වහන්ස...ඔබ වහන්සේගේ දේශනා මටනම් ඉතා පැහැදිලි.... අනේ ස්වාමින් වහන්ස... හැකිනම් පටිච්ච සමුප්පාදය පිලිබඳ කරුණු එකින් එක පිලිවෙලින් පැහැදිලිව මුලසිට ගැබුරින් කරන දේශනාව ක් ප්‍රචාරය කරන්න.... ඔබ වහන්සේට ඒ පිනම ඇති නිර්වාණය අවබෝධ කරගන්න..... මන්ද මා ධර්ම මාර්ගයට එන්න ඉතා කැමති, සත්‍ය කරුණු පිළිබදව මුලින්ම දැනුවත් වන්නට කැමති අයෙකි...මෙය අපේ අනෙක් ශ්‍රාවක යන්ටද උදව්වක් වෙනවා විශ්වාස කරමි....🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ ...පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...ඔබ වහන්සේගේ අභිධර්ම දේශනා කනට මිහිරියි.හිතට අප්‍රමාන සුවයක්.පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවනය කරනවිට භාග්‍යවතුන් වහන්සේ ගැන කියාගන්න බැරි හැගීමක් දැනෙනවා..අපි කෙරෙ අනුකම්පාවෙන් මෙවැනි ධර්ම දේශනාවන් දේශනා කරන්න.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි ...
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏. වන්දනීය, පූජනීය, පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා🙏. සාදු 🙏 සා~දු. 🙏 සා~දු. ඔබ වහන්සේ ඇතුළු හැමට බොහෝ පින් සිද්ධ වේවා.
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ අපේ රටේ පිනට පහල උන ස්වාමින්වහන්ස නමක් .ඔබ වහන්සේට මෙම ආත්ම භවයේදිම චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වෙවා !!
🙏🙏🙏🙏🙏සාදු.. සාදු.. සාදු ඔබ වහන්සේ ට දීර්ගායු වේවා ...... 🙏🙏🙏🙏 තව තවත් මේවගේ බණ දහම් දැනෙගන් න 🙏🙏🙏🙏සාදු. සාදු.. සාදු ලැබේවා..... 🙏🙏🙏🙏🙏🙏🙏
මෙවැනි උතුම් ධර්ම කරුණු පැහැදිලි කර කියාදෙන වන්දනීය පුජනීය තෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!!සාදු 🙏🏼🙏🏼🙏🏼සාදු🙏🏼🙏🏼🙏🏼 සාදු 🙏🏼🙏🏼🙏🏼
තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏 පැහැදිලි කිරිම ගොඩක් හොඳයි ඔිනම කෙනෙක්ට අවබෝධ වෙනවා නිර්මල බුද්ධ වචනයම ගෙනහැර පාමින් අහිංසක ලෝක සත්වයාට විවෘත කර දෙමින් දරණ මෙි වෑයම නිර්වානාබෝධය පිණිසම ස්වාමින් වහන්සේට හේතු උප නිස්ශ්රයම වෙිවා 🙏🙏🙏තෙරැවන් සරණයි...
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ,
තුණුරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
සාදු...සාදු...සාදු...ඒ උත්තරීතර වූ නිර්මල වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයම වේවා...පිංවත් දේශකයන් වහන්සේටත් මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
ජීවිතයට අසාධාරණය ගැන බුද්ධිමත් කල්පනා කරමු.🙏🙏🙏බුද්ධ පුත්‍රයන් වහන්සේ ගේ දේශනාව අතිවිශිෂ්ටයි 🙏🙏🙏👌තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස පාද නමස්කාරයට අවසරයි සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛 ගුණවත් පුජනීය ස්වාමීන් වහන්ස මමද රෑප භාවනාව වඩා සිත පිලිබද දේශනා අසමින් සිටිමි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේලාට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ඔබ,වහන්සේට,උතුම්,නිර්වාණය,අවබෝධ,🙏
සාදු සාදු සාදු බොහොම වටිනවා ස්වාමිනි ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබේවා!🙏🙏🙏
සාදු සාදු සාදු .ඔබ වහන්සේට සුවසේ නිවන් අවබෝධය වේවා .අප්ගේ මොලය අවදි කලාට පුන්ය්නු මොදනා වේවා සාදු සාදු සාදු තෙරුවන්සරනයි
මෙවන් අමූර්තය බෙදන ශ්‍රේෂ්ඨ මහා සංඝරත්නයට නමස්කාර වේවා*******සසරෙහි මගේ කනට ඇසෙනු මිහිරිම දහම් අභිධර්මය යි
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!සාධු! සාධු!! සාධු!!!🙏🙏🙏
තේරුනු තරම කොතෙක්ද කියන්න තේරෙන්නෑ. ඒත් ස්වාමීනි නිස්සාර කම ගැනනම් හොදට දැනුනා. .. 😓පින් මේ ක්ල්යාන මිතුරු පිහිට වීම ගැන.. 🙏🙏🙏
ආශ්චර්යය අත්භූත ශ්‍රී සත් ධර්මය සිත් පුරා පැහැදිල කරන ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා.....
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.සම්පූර්න වැඩසටහනම ඇහුවා.කොහොමත් ඔබවහන්සේ දේශනාකරන අභිධර්ම කොටස් ගොඩක් උපකාරී.තරුන අපිට ගොඩක් වැදගත්..අනිත් තරුන අයවත් පුලුවන් විදියට ධර්මයට යොමුකරනවා.තෙරුවන් සරනයි ඔබවහන්සේට.
මට තිබුණ ගොඩක් ගැටළු වලට විසඳුම් ලැබුණා. මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරන දහම් කරුණු හොදින් තේරෙනවා.. කවදාවත් දැනගැනීමට නොහැකි සුවිශේෂී ධර්මය ඔබ වහන්සේ ගෙන් දැනගැනීමට පුළුවන්.. ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබීම මහත් වූ භාග්‍යයක්. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.. පතන බෝධියකින් උතුම් නිවනින් සැනසීමට මේ සියලු පින් හේතු වේවා.. වාසනා වේවා.. පාරමී දම් පිරේවා...🙏🙏🙏
බොහොම පිං ඔබ වහන්සේට🙏🙏🙏🙏මෙම ශාසනික මෙහෙවර තවදුරටත් කරගෙනයාමට නිදුක් නීරෝගී ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
ලෝක යථාර්ථය අවබෝධ කර ගෙන සැනසීමෙන් මේ දුක්ඛිත ලෝකේ ජීවත් වෙන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නොකිලිටිව දේශනා කරන ඔබවහන්සේ පතනා බෝධියකින් නිවන් සුවයෙන් සැනසේවා 🙏🙏
අපේ.ගුරුදේවෝත්තම කරුණාබර නිහතමානී උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ට ලොකුස්වාමින් වහන්සේ ට ඉතාම ගෞරවයෙන් හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි උතුම් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 ඉතාම වටිනා.පැහැදිලි කිරීමක් 🙏💎🙏 සියලු දෙනාටම .අභිධර්මය අවම වශයෙන් තරමක් දුරට හෝ ඉගෙනීම අත්‍යාවශ්‍ය යි නිවන් දැකීමට🙏 එය අපහසු නැත.වීර්යය වැඩේවා🙏❤️💎☀️🌺🌹🌸🌷
පින්වත් මගේ ස්වාමීන් වහන්ස මෙම වැඩ සටහන් තරුණ අයත් නරඔනව නම් මේ විකාර ලෝකයෙන් මිදීය හැකියි ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි
18
25i
අනිවාර්යයෙන්ම😊
17 යි.
16 i
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
සාදු සාදු සාදු.ඔබවහන්සේ මහා සම්පතක් අපේ හාමුදුරුවනේ.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
ඔබවහන්සේ.අපේරටට.විශාලසමිපතකි....ඔබවහන්සේටදීඝායුමවෙිවං
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
පින්වත් ස්වාමීන් වහන්ස , මේ පැහැදිලි කිරීම ඉතාමත් උතුම් . වටිනාකම කියා නිම කළ නොහැකි යි. සුවිශාල අවබෝධය ක් ලබා ගැනීමට හැකි වුනා ස්වාමීනි . ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා !! උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! සාදු ..සාදු ..සාදු ..!!!!!
සාදු......සාදු .......සාදු . ඔබවහන්සේට උතුම් නිවන් මඟ සාක්ෂාත් වේවා !
හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ බන හෙමදම අහනවා හරිම ලස්සනයි ඒ බන
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 ඉතාම වට්නා,අමිල දේශනාවක් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් උතුම් බුදු පුතුන් වහන්ස! සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ🙏
බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය මම තෙරුන් ගත්තේ ඔබවහන්සේ නිසා මෙම ගෞතම බුද්ධ සසුනේ නිවන් අවබෝධ වේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස සාධු සාධු සාධු
@@DSD394 🪔🪔🪔🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
සාධු සාධු සාධු ඔබවහන්සේ විසින් අප සියලු දෙනාගේ නිර්වානාවබෝධයට මග පෙන්වීමේ උතුම් කුසලය ඔබවහන්සේට මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුලදී නිවන් අවබෝධ කරගැනීමට නොහැකි වුවහොත් මෛත්‍රී බුදුරදුන් පහලවන අවදිය තෙක් දිව්‍ය මනුශ්‍ය සැප සම්පත් ලබාගනිමින් මෛත්‍රී බුදුරදුන් පහල වූ අවදියේදී උන්වහන්සේ විසින් දේශනා කරනු ලබන උතුම් වූ ශ්‍රී සද්දර්මය ශ්‍රවනය කිරීමෙන් උතුම් නිර්වානය ලබාගැනීමට මේ සිදුකරන පුන්‍ය ශක්තීන් හේතුවාසනා වේවා !!! සාධු සාධු සාදු🙏🙏🙏
දැනුම ඉතා විශාලයි ! තේරුම් ගන්න හැකි අය අඩුයි. තමන්ට ගතහැකි ප්‍රමාණය ගන්න. ඔබ වහන්සේට ආශීර්වාද !
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ නිදුක් නීරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු! සාදු!!සාදු!!!පින්වත් ස්වාමින්වහන්ස ඹබවහන්සේට නිවන්සුව අත්වේවා.
මාගේ ස්වාමින්වහන්සේට උතුම් නිර්වාන සම්පත්තිය උදාවෙනවාමයි මගේ ස්වාමින්වහන්ස. සාදු !සාදු !සාදු !!!
🙏🙏🙏අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ ට තුණුරුවන් ගෙ පිහිටයි,,සියළු සත්ත්වයෝ කෙරෙහි මහා අනූකම්පාවෙන් ලොකයාට බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය අපට තේරෙන විදියට කියල දෙන ඔබවහන්සේ ට රත්නත්‍රයෙ පිහිටයි.. දැන් මගෙ වයස 18යි,මියෙන්නට ඔබවහසේටත් ඇසුරෙහි පෙර බුදු පුතෙකු වීමට අදිටන් කර ගතිමි 🙏🙏🥺..
Sadu...sadu...sadu...suwamin whnsa.....නිදුක් .නිරෝගී භාවය ලැබේවා මටත් .ඉක්මනින් .bawyen මිදීමට .ලැබේවා ..ලැබේවා ..ලැබේවා ..
තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏
අපේ රටේ වැඩ සිටින හැම භික්සුන් වහන්සේ නමක්ම මේ වගේනං අපේ රට කොතරමි ලස්සනද ඔබ වහන්සේට ගෝඩාක් පිං සාදු සාදුසාදු
Eka aththa, 🙏❤️🙏
නොදන්නකමයි ලස්සනයි අතර සම්බන්ද්යක් නෑනෙ😪😪😪😂😪😪🤗🤗😓
බුදු සරණයි පින්වත් සාමින්වාන්සේට .ඉතා වටිනා සිත ගැන විස්තර කිරිම .ඔබ වාන්සේගේ පින් .
අපේ ස්වාමීන් වහන්සේ ට බොහොමත්ම ස්තූතියි..තුණුරුවන්ගේ අප්‍රමාණ ආශීර්වාදය ඔබ වහන්සේට නිරන්තරයෙන් ලැබේවා!🙏
මෙච්චර ලස්සනට පැහැදිලි කරන ඔබ වහන්සේගේ සිතට පැමිණි ක්ලේශයන් පරාජය කිරීමට සමත් නොවුයේ මන්දයි පසුතැවෙමි
ඇත්තමයි ඔබ වහන්සේගේ දේශනාවන් හරිම සරලයි....මිනිස්සුන්ට තේරෙන භාශාවෙන් කියලා දෙනවා...කොටින්ම හිතට පමනක් නොවේ.....හදවතටම වදිනවා...ඔබ වහන්සේගෙන් ඉගෙන ගන්න බැරි දහම....මේ රටේ උන්ට වෙන කාගෙන්වත් ඉගෙන ගන්න බෑ ....මට සමාවෙන්න එහෙම කීවට....බුදුසරනයි ස්වාමීන්වහන්ස 🌺🌺🌺🌺🌺🌺
💐💐💐💐💐🙏🙏🙏🙏 ගොඩක් pin ස්වාමීන් වහන්ස...oba වහන්සේ හොඳ kalyana ගුරුවරයෙක්.සිත ගොඩක් pahaduna..me සසර ඉක්මනින් නිමා කළ යුතුමයි..🌺🌺🌺🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌾🌾🌾🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඔබ වහන්සේට තව තවත් නුවණැස පහළ වේවා !!
මේ ගැඹුරු දහම් කරුණු ඉතාම සරලව පහදා දීම.. හරිම ආශ්චර්යමත්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
Goddakma pin
සාදු සාදු සාදු ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට ......🙏🙏🙏🙏
ඔබවහන්සේ ගේ පැහැදිලි කිරීම හොදින් ම වැටහෙනවා ස්වාමීන් වහන්ස ...අපේ තරුණ දරුවන් පුදුම උනා මේ දේශනාව අහල. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය මේ තරම් ලස්සනට ඔබවහන්සේ පැහැදිලි කලා.විද්‍යාව මොන තරම් ළපටි ද බුදු දහම ඉදිරියේ
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහොමත් පිං සාදු සාදු සාදු 🙏🙏🙏
මේ දේශනාව ශ්‍රවණය කිරීමට තරම් මම පින් කර තිබුණාට නිහතමානීව සතුටු වෙමි... සියලු දෙනාම සුවපත් වෙත්වා!!! ඔබ වහන්සේට වන්දනා කරමි... සියලු දෙනා උතුම් වූ ධර්මාවබෝදයෙන්ම නිවී සැනසේවා....!!!
ඇත්තෙම්ම, විඩාබර මනසට, සහන් සුවයක්. ඔබවහන්සේට තෙරැවන් සරණයි ...👃
මේ ලෝකයේ මං දන්න පළවෙනි විද්‍යාඥයා අපේ ගෞතම බුදුන් වහන්සේ. ඒ ධර්මය අනාගතේ සමාජය පුරා වැපිරීමට වෙරදරණ ඔබ වහන්සේට අමාමහ නිවන් අවබෝධය ලැබීමට හේතුවාසනා වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.පෘථිවියේ ජීවයේ ආරම්භය ගැන සොයා ගැනීමට ගොඩාක් පරීක්ෂණ කරා විද්‍යාඥයන් නමුත් ඒ පරීක්ෂණ වලින් ඔප්පු කරගත් දේවල් සියල්ලම. අග්ගන්ය සූත්‍රයෙන් බුදුන් වහන්සේ කියලා දීලා තියනවා. මේ ධර්මය රැකගැනීමට කරන කැපකිරීමට ඔබවහන්සේට ගොඩක් පිං. 🙏🙏🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපේ බුදුදහමට වගේම ජාති,ආගම්,බේද නැතුව සියලුම අනෙකුත් ස්වාමීන් වහන්සේලා ට ආදර්ශයක්,,
ඔබ වහන්සේ ට පළමු ව නමස්කාරය වේවා !සියලුම පින් බලෙන් නිවන් සුව ලැබේවා !මාගේ අමාමෑනී බුදු පියාණන් වහන්සේ ගේ ධර්ම ය කොයිතරම් සත්‍ය ද දුක හිතෙනවා මිත්‍යා දෘෂ්ටිය තුරුලු කරන් ඉන්න අය ගැන මමත් පිටරට සේවය කරන වා නමුත් අන්තර්ජාලය ඔස්සේ මට මෙය සවන්දීමට හැකි වුණ්න් අවබෝධ කරගන්න උත්සාහ ගන්නවා !ඔබ වහන්සේ ගේ ධර්ම දැනුමට මාගේ නමස්කාරය වේවා !සාදු !සාදු !සාදු !
🙏🙏🙏 තෙරැවන් සරනයි පින්වත් අපේ ස්වාමින් වහන්ස.🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .කාලයකට පසුව වුවත් , ආයිමත් අලුතින් ධර්ම කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වුවා .අනේ අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනීය බොධ්යකින් නිවී සැනසෙන්නට මේ කුසලය උපනිස්රය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට ඉක්මනින් සුවපත් බාවය ලබා ගැනීම ට හැකි වේවා !!!
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් ඉක්මනින් නිවන් අවබෝධ කරන්න මේ පින් හේතු වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
අනේ සාධු සාධු අපේ ස්වාමීන්වහන්ස🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🏼🙏🏼🙏🏼
බුදු දහමත් අනිත් මිත්‍යාදෘෂ්ටි ගානට දාලා "සුරංනාකතා" කියලා අපහස කරන්න මාන බලන රැඩිකල් කියාගත්තු අයට කටඋත්තර නැතිවෙන වටිනා වැඩසටහනක්🙏🏼🙏🏼🙏🏼🙏🏼
සත්පුරුෂ උතුමන්ගෙ කැපවීම් හමුවෙ බුදුදහම ලෝකෙ පුර පස හඳ වගේ තව තවත් වැඩෙන, ව්‍යාප්තවෙන එක නම්🌻🌻 නොවැළකිය හැක්කක්මයි කියලා මනාව ප්රකටවෙනවානෙ🌻🌻🌻🙏🏼🙏🏼🙏🏼🙏🏼
ස්වාමීන්වහන්සේට නිදුක්නිරෝගීසුව චිරජීවනය ලැබේවා, මේ දහම ජනතාව අතරට සමීප කරන්නට🙏🏼
ශක්තිය ධෛර්යය ලැබේවා🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
Mahamavna😝😝
ස්වාමින් වහන්සේ ට පින් සිද්ද වේවා
@@NIMSARAWithDAMMA i
P
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මෙම දේශනය මන් කීපවතාවක්ම අහුවා.අපි වපුරන දේ අපිටම නෙලගන්න ලැබෙන බව මින් මනා කොට පැහැදිලි උනා, අපේ ගරු ස්වාමීන් වහන්ස... ඒ වගේම මේ අනන්ත ඌ ධර්මස් කන්දයත් සමග මේ විද්‍යාව යනු කුමක්දැයි සිතෙනවා අපේ හාමුදුරුවනේ... තව තවත් මෙවැනි දර්ම දේශනයවන් සිත්ධ කිරීමට ඔබ වහන්සේට නීදුක් නිරෝගී චිර ජීවනය උදා වේවා.., පතනා උතුම් බෝදියකින් උතුම් නිවන් අවබෝධ වේවා ... තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
පිංවත් කල්‍යාණ මිත්‍ර පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
සාදු සාදු සාදු 🙏🌹
ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
සියලුම කුසල් අරමුණු සපල වේවා ..
මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා .
උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
සාදු සාදු සාදු 🙏🌹
දුර්ලභ වූ බුද්ධොත්පාද කාලයක මෙලොවට පහල වූ දුර්ලභ උතුම් බුද්ධ පුත්‍රයෙකු මයි ඔබ වහන්සේ නම්........🙏🙏🙏
සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං
චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං
බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏
ආශිර්චර්ය යි අපේ පින් වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු
ඔබ වහන්සේ වැනි මේ ගාම්භීර ධර්ම කොට්ඨාසයන් අප වගේ අයට මැනවින් පහදන යතිරුවණක් බිහිවීම මෙකල අප කල කුසලය ක්මයි පින්වත් ස්වාමින්වහන්ස...
පතන්නා වූ බෝධියකින් නිර්වාණවබෝදයට මෙ පින් හෙතු වේවා🙏🙏🙏🙏
සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
Ĺĺĺ1
අපේ පින්වත් කිරුලපන ධම්ම විජය ස්වාමින්වහන්සේට උතුම් වූ නිර්වාන සුවය ම ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏
ස්වාමීනි ඔබවහන්සේගේ හා අනෙකුත් ස්වාමීන් වහන්සේලගේ දේශනා අසා අනවබෝධයෙන් සිටි අප අවබෝධ ඥානයට පත් වෙමින් සිටින්නෙමු . එම නිසා අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් මෙවැනි දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුශ හා නිවන් අවබෝධය ඥානය ලැබේවායි ප්‍රාර්තනා කරමි
සාදූ සාදූ සාදූ ...ආශ්චර්යමත් මේ ධර්මයම...අවුරුදු දාස් ගනනකට කලිං ඒ උත්තමයන් මෙදා විද්‍යාවෙන් හොයාගත් දේවල් හෙලිකල හැටි...ආශ්චර්යක්...
ආශ්චර්යමත් බුද්ධ පුත්‍රයන් වහන්ස...නුවණ,ඉවසීම,පැහැදිලි කිරීම...දක්ෂකම..ආශ්චර්යමත්..සතුටක් ස්වාමීන්වහන්ස ඔබවහන්සෙලා මේ රටේ වැඩ සිටීමම...🙏
පිංවත් ස්වාමීන්වහන්ස ,පුරා පැයක් දේශනාව දැඩි අවධානෙන් ඇහුව..තවත් තියනව පැයකට ආසන්නව.නමුත් දැඩි නිශ්ශබ්දතාවක් මත දැඩි අවධානෙන් ශ්‍රවනය කර ධාරණය කරගන්න ඕන..
ස්වාමීන්වහන්ස මට කය වෙන්ව වැටහෙනව.නමුත් මට නොතේරෙන්නෙ අනෙක් කාරණයයි තාමත්..කොහොමද මේක ක්‍රියාකරන්නෙ කියල..මින් පැහැදිලි වුනාට "අවබෝධය "සහ "දැනගැනීම "2ක්නෙ ස්වාමීන්වහන්ස ..මට කවදහරි මේ 2අවබෝධ වෙන්න ඕන මේමනුස්ස ජීවිතේඇස් පියෙන්න කලිං..
බොහෝ වෙහෙස මහන්සිව ගිහියන්ට ධර්මය බෙදාදෙන්නෙ..ස්වාමීන්වහන්සෙ ට බොහෝ වෙහෙස ඇති..දලසටහන් යොදාගනිමින්...විශ්මිතයි ස්වාමීන්වහන්ස දැනුම...අපෙ පාසලක සමහර ගුරුවරු ඔහොම කියාදුන්න මතකයි.හරිම දක්ෂයි ඔබවහන්සෙ ...
මින් අප යමක් අවබෝධ කරගත්තානම් ඒ අවබෝධ කරගන්නා දහම් කරුණක් පාසා යම් කුසලයක් රැස්වේනම් ඒ කුසල් ඔබවහන්සෙ ට අනුමෝදන් කරනව ..අනුමෝදන් වේවා ..සියල්ල දවසක මේ ගෞතම බුද්ධ ශාසනයේදීම හෝ ඉක්මන් භවයකදිම හෝ මෙතේ බුදුන් කල හෝ ඔබවහන්සෙ ට නිර්වානාවබෝධය පිණිසම හේතු වේවා !තෙරුවන්සරණයි පිංවත් ස්වාමීන්වහන්සෙට!🙏
ඔබ වහන්සේ අපට ගැබුරු දහම් කාරනා කියා දෙන්නට ලොකු කැපවීමක් කරනවා...
ඔබ වහන්සේ පතන බෝදියකින් නිවන් දකිත්වා ...!!!
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය දර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනා ශෛලිය ආශ්චර්යයි..! වරක් ඇසූවිට, ධර්මයට යොමු වන්නේ නිරායාසයෙන්මයි. බොහෝ දෙනාගේ හිත සුව පිණිස තථාගත ශ්‍රි සද්ධර්මය දේශනා කිරීමට නිදුක් නිරෝගීබාවයම ලැබේවා ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි..! 🙏🙏🙏
ස්වාමින් වහන්ස , බොහොම පින් !
සාදු සාදු සාදු මගේ පිංවත් ස්වාමීන් වහන්සේට තවතවත් ධර්මාබෝදය ලැබි මෙලෙස දර්ම කරැනු අවබෝද කරදෙන මගේ ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා .🙏🙏🙏
Dham pipasayen Pelena niyama baudayata medahamkarunu amabidakma wewa mage pinwath swamin wahanseta niwan doratuwatama maga padewa🙏🙏🙏
ගෟරවනිය පින්වත් ස්වාමින් වහන්ස මේඋතුම් ධර්මය අපට අවබෝධ කරවිමට ගත් උත්සාහයට ඔබවහන්සේ උතුම් නිවනින් නිවේවා
මේ බණ ටික අහලා මගෙ සිත සැනසුනු විදිහ වචනෙකින් කියලා නිම කරන්න බෑ. තෙරුවන් සරණයි .
සාදු..! සාදු..!! සාදු!!! පින්වත් ස්වාමීන් වහන්ස ඉතාම වටිනා පැහැදිලි දේශණාවක්. තවත් මෙවැනිම විස්තරාත්මක දේශණාවන් සිදු කරන්නේ නම් ඉතා මැනවි. අප නොදන්නා කරැණු රාශියක් දැන ගැනීමට හැකියි. මෙම දහම් පඩුරේ පින මෙම Digital board එක පූජා කල පින්වතාටත් අපව නිරතුරුව දහම් දැනුම්න් පෝෂණය කරන ඔබ වහන්සේටත් නිදුක් නීරෝීගී භාවයත් පතන්නාවූ උපරිම බෝධියකින් නිර්වාන සුවය සාක්ෂාත් කර ගැනීමට හේතු වේවායි පතමි.
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස .වටිනා දේශනාවක් පැහැදිලිව තේරුම් කරලා දුන්නට බොහෝම පිං .ඔබවහන්සේ නිදුක් නිරෝගිමත් වේවා දීර්ඝායු වේවා .උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ කුසලය හේතු වේවා .
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස සිත ගැන මනාවට දේශනා කල ඔබවහන්සේට බොහොම පින් පින්වත් ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
ගැඹුරු සියුමි දහමි කරුණු පැහැදිලි කර දෙන අයුරු ඉතාමත් රමණීයයි.මාගේ නමස්කාරය වෙිවා පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේ , ඔබ වහන්සේ බොහෝ වෙහෙසක් දරලා, කැප කිරීම් කරලා කරන මේ වැඩසටහන අසරණ වෙලා , අතරමං වෙලා ඉන්න අපි වෙනුවෙන්ය. එවැනි කැප කිරීම් කරන සත්පුරුෂ උත්තමයන්ලා දුභලය. ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ..🙏🙏🌸🌸
ඉතාමත් පැහැදිලි දේශනාවක් . ඔබ වහන්සේට පින්.
මේ ක්ශණ සම්පත්තියෙ මෙවැනි ධර්ම දේශනාවක් අහන්න ලැබීම පූරුවෙ කරපු පිනක්. ධර්මය ඇසෙන අවසන් භවයද මෙය විය හැකියි. ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි!
🙏🙏🙏
ඉතාමත්ම වටිනා දේශනා වකි . ගුරැ පියානෙනි ඔබතුමා මෙවැනි හරවත් දේශනා මගින් අපව දැනුවත් කිරීමම මහඟු කුසලයකි .එම කුසලානිශංස බලයෙන් ඒඋතුමි අමා මහ නිර්වානය අවබෝධ වෙිවා !තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🌸🏵🌸🙏🙏🙏🌸🏵🌸🙏🙏🙏🌸🏵🌸
කියන්න කිසිවක් නැත එ තරම් වටිනා දෙයක් අපෙ හමුදුරුවො කරන්නෙ ❤️🙏 අනාගතෙ කෙදිනක හො ඔබ වහන්සෙට බුදු බව අත්වෙත්වා ❤️
සාදු සාදු සරලව පහදය්
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
හැම දවසකම භාවනාවක් ඉවර කරලා මම ඔබ වහන්සේටත් ඒ කුසල් ඔබ වහන්සේගේ නිවනටම ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාව පමණක් නොව ඔබ වහන්සේගේ හැම දේශනාවක්ම ඔබ වහන්සේටත් අපටත් නිවනටම හේතු වාසනා වේවා!!! 🙏🙏🙏
ඔබ වහන්සේ ඔබ වහන්සේ පමණක් ගැන නොසිතන සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් . ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවම ලැබේවා!!!
සාදු! සාදු !!සාදු!!! 🙏🙏🙏
❤hcv
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ දේශනා කරන මේ හැම කරුණක්ම හරිම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් ..🙏🙏🙏 තුණුරුවන් සරණයි ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන්සුවය ලැබේවා ඔබවහන්සේට ..අප වෙනුවෙන් මේ කරනා උතුම් කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
සාදු සාදු මේ දහම් කරුණු අහද්දි තේරෙනවා මගේ භාග්‍යවතුන් වහන්සේ කොයි තරම් උතුම්ද මේතරම් ගැඹුරු දහමක් පැහැදිලිව තේරුම් කරලා දෙන ඔබවහන්සේට පින් හාමුදුරුවනේ 🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මේ උතුම් ශ්‍රී සද්ධර්මය මගේ වැඳ නමස්කාරය වේවා...... 🙏🙏🙏මේ උතුම් බුද්ධ ශාසනයේ දීම ඔබ වහන්සේට ඒ උතුම් අරහත්වය සාක්ෂාත් වෙත්වා 🙏🙏🙏🙏 සාදු!!! සාදු!!! සාදු!!!🙏🙏🙏🙏
ධර්ම මාර්ගයේ අතරමං වී සිටි මාහට, ඔබ වහන්සේ පෙන්වා දුන් මාර්ගය උතුම් ධර්මාවබෝධයට මහත් රුකුලක් අපේ ස්වාමීන් වහන්ස🙏 ඔබ වහන්සේට උතුම් නිර්වානාවබෝධය පිණිස මේ උතුම් කර්තව්‍යය හේතු වාසනා වේවා 🙏🙏🙏
ඇත්තටම නියමයි... ආගමක් විදියට තේරුමක් නැතුව අදහන්නන් වාලේ ඉන්නවාට වඩා එතනින් එහාට ප්‍රායෝගිකව දර්මය යොදාගන්න විදිය ඔබ වහන්සේ කියලා දෙනවා ❤️
සාදු... සාදු.. සාදු... මම 10 ශ්‍රේණියේ... ඒත් පින්වත් ඔබවහන්සේගේ අභිධර්ම ආදී සද්ධර්ම දේශනා ශ්‍රවණය කර නරඹා යම් තාක් දුරට මම අභිධර්මය ඇතුලු මනහර සදහම් දේශනා මැනවින් වටහාගනිමින් සිටිමි...
මාගේ පින්වතුන් වහන්ස, ඔබවහන්සේ නිදුක් නිරෝගී සුව ලබමින් සුවසේ වහ වහා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට නිබ්බාණ සුවයෙහි වාසය කරනු මැනවි...
අපටද ඒ අමා මහ නිවන් මඟෙහි වහ වහා ගමන් කරන්නට හැකි වේවා...!
නමෝ බුද්ධාය...!🙏🌻🌹🌺🌸🙏
සාදු..සාදු..සාදු...
ඔබ වහන්සේට පතන බෝධියකින් ධර්මාවබෝධය ලැබේවා....ඔබ වහන්සේගේ දේශනා ,පැහැදිලි කිරීම් තුලින් මේ උතුම් දහම අවබෝධ කරගන්න වීරිය වඩනවා...🙏🙏🙏
ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි ....ඔබ වහන්සේ ගැන කියන්න තරම් මගේ වචන පොහොසත් මදි...අප කෙරෙහි කරුනාවෙන් මේ කරනා උතුම් ශාසනික සේවාවම ඔබ වහන්සේගේ නිවීමට හේතු වාසනා වේවා...සාදු සාදු සාදු
අවසර අපේ ස්වාමින් වහන්ස...
ඔබ වහන්සේගේ දේශනා මටනම් ඉතා පැහැදිලි.... අනේ ස්වාමින් වහන්ස... හැකිනම් පටිච්ච සමුප්පාදය පිලිබඳ කරුණු එකින් එක පිලිවෙලින් පැහැදිලිව මුලසිට ගැබුරින් කරන දේශනාව ක් ප්‍රචාරය කරන්න.... ඔබ වහන්සේට ඒ පිනම ඇති නිර්වාණය අවබෝධ කරගන්න..... මන්ද මා ධර්ම මාර්ගයට එන්න ඉතා කැමති, සත්‍ය කරුණු පිළිබදව මුලින්ම දැනුවත් වන්නට කැමති අයෙකි...
මෙය අපේ අනෙක් ශ්‍රාවක යන්ටද උදව්වක් වෙනවා විශ්වාස කරමි....
🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ ...
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...
ඔබ වහන්සේගේ අභිධර්ම දේශනා කනට මිහිරියි.හිතට අප්‍රමාන සුවයක්.
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවනය කරනවිට භාග්‍යවතුන් වහන්සේ ගැන කියාගන්න බැරි හැගීමක් දැනෙනවා..
අපි කෙරෙ අනුකම්පාවෙන් මෙවැනි ධර්ම දේශනාවන් දේශනා කරන්න.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි ...
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏. වන්දනීය, පූජනීය, පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා🙏. සාදු 🙏 සා~දු. 🙏 සා~දු. ඔබ වහන්සේ ඇතුළු හැමට බොහෝ පින් සිද්ධ වේවා.
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ අපේ රටේ පිනට පහල උන ස්වාමින්වහන්ස නමක් .ඔබ වහන්සේට මෙම ආත්ම භවයේදිම චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වෙවා !!
🙏🙏🙏🙏🙏සාදු.. සාදු.. සාදු ඔබ වහන්සේ ට දීර්ගායු වේවා ...... 🙏🙏🙏🙏 තව තවත් මේවගේ බණ දහම් දැනෙගන් න 🙏🙏🙏🙏සාදු. සාදු.. සාදු ලැබේවා..... 🙏🙏🙏🙏🙏🙏🙏
මෙවැනි උතුම් ධර්ම කරුණු පැහැදිලි කර කියාදෙන වන්දනීය පුජනීය තෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!!සාදු 🙏🏼🙏🏼🙏🏼සාදු🙏🏼🙏🏼🙏🏼 සාදු 🙏🏼🙏🏼🙏🏼
තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏 පැහැදිලි කිරිම ගොඩක් හොඳයි ඔිනම කෙනෙක්ට අවබෝධ වෙනවා නිර්මල බුද්ධ වචනයම ගෙනහැර පාමින් අහිංසක ලෝක සත්වයාට විවෘත කර දෙමින් දරණ මෙි වෑයම නිර්වානාබෝධය පිණිසම ස්වාමින් වහන්සේට හේතු උප නිස්ශ්රයම වෙිවා 🙏🙏🙏තෙරැවන් සරණයි...
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ,
තුණුරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
සාදු...සාදු...සාදු...ඒ උත්තරීතර වූ නිර්මල වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයම වේවා...පිංවත් දේශකයන් වහන්සේටත් මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
ජීවිතයට අසාධාරණය ගැන බුද්ධිමත් කල්පනා කරමු.🙏🙏🙏බුද්ධ පුත්‍රයන් වහන්සේ ගේ දේශනාව අතිවිශිෂ්ටයි 🙏🙏🙏👌තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස පාද නමස්කාරයට අවසරයි සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛 ගුණවත් පුජනීය ස්වාමීන් වහන්ස මමද රෑප භාවනාව වඩා සිත පිලිබද දේශනා අසමින් සිටිමි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේලාට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ඔබ,වහන්සේට,උතුම්,නිර්වාණය,අවබෝධ,🙏
සාදු සාදු සාදු බොහොම වටිනවා ස්වාමිනි ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබේවා!🙏🙏🙏
සාදු සාදු සාදු .ඔබ වහන්සේට සුවසේ නිවන් අවබෝධය වේවා .අප්ගේ මොලය අවදි කලාට පුන්ය්නු මොදනා වේවා සාදු සාදු සාදු තෙරුවන්සරනයි
මෙවන් අමූර්තය බෙදන ශ්‍රේෂ්ඨ මහා සංඝරත්නයට නමස්කාර වේවා*******සසරෙහි මගේ කනට ඇසෙනු මිහිරිම දහම් අභිධර්මය යි
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
සාධු! සාධු!! සාධු!!!
🙏🙏🙏
තේරුනු තරම කොතෙක්ද කියන්න තේරෙන්නෑ. ඒත් ස්වාමීනි නිස්සාර කම ගැනනම් හොදට දැනුනා. .. 😓පින් මේ ක්ල්යාන මිතුරු පිහිට වීම ගැන.. 🙏🙏🙏
ආශ්චර්යය අත්භූත ශ්‍රී සත් ධර්මය
සිත් පුරා පැහැදිල කරන ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා.....
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.සම්පූර්න වැඩසටහනම ඇහුවා.කොහොමත් ඔබවහන්සේ දේශනාකරන අභිධර්ම කොටස් ගොඩක් උපකාරී.තරුන අපිට ගොඩක් වැදගත්..අනිත් තරුන අයවත් පුලුවන් විදියට ධර්මයට යොමුකරනවා.තෙරුවන් සරනයි ඔබවහන්සේට.
මට තිබුණ ගොඩක් ගැටළු වලට විසඳුම් ලැබුණා. මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරන දහම් කරුණු හොදින් තේරෙනවා.. කවදාවත් දැනගැනීමට නොහැකි සුවිශේෂී ධර්මය ඔබ වහන්සේ ගෙන් දැනගැනීමට පුළුවන්.. ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබීම මහත් වූ භාග්‍යයක්. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.. පතන බෝධියකින් උතුම් නිවනින් සැනසීමට මේ සියලු පින් හේතු වේවා.. වාසනා වේවා.. පාරමී දම් පිරේවා...🙏🙏🙏
බොහොම පිං ඔබ වහන්සේට🙏🙏🙏🙏මෙම ශාසනික මෙහෙවර තවදුරටත් කරගෙනයාමට නිදුක් නීරෝගී ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
ලෝක යථාර්ථය අවබෝධ කර ගෙන සැනසීමෙන් මේ දුක්ඛිත ලෝකේ ජීවත් වෙන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නොකිලිටිව දේශනා කරන ඔබවහන්සේ පතනා බෝධියකින් නිවන් සුවයෙන් සැනසේවා 🙏🙏
අපේ.ගුරුදේවෝත්තම කරුණාබර නිහතමානී උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ට ලොකුස්වාමින් වහන්සේ ට ඉතාම ගෞරවයෙන් හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි උතුම් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 ඉතාම වටිනා.පැහැදිලි කිරීමක් 🙏💎🙏 සියලු දෙනාටම .අභිධර්මය අවම වශයෙන් තරමක් දුරට හෝ ඉගෙනීම අත්‍යාවශ්‍ය යි නිවන් දැකීමට🙏 එය අපහසු නැත.වීර්යය වැඩේවා🙏❤️💎☀️🌺🌹🌸🌷
පින්වත් මගේ ස්වාමීන් වහන්ස මෙම වැඩ සටහන් තරුණ අයත් නරඔනව නම් මේ විකාර ලෝකයෙන් මිදීය හැකියි ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි
18
25i
අනිවාර්යයෙන්ම😊
17 යි.
16 i
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
සාදු සාදු සාදු.
ඔබවහන්සේ මහා සම්පතක් අපේ හාමුදුරුවනේ.
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
ඔබවහන්සේ.අපේරටට.විශාලසමිපතකි....ඔබවහන්සේටදීඝායුමවෙිවං
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
පින්වත් ස්වාමීන් වහන්ස , මේ පැහැදිලි කිරීම ඉතාමත් උතුම් . වටිනාකම කියා නිම කළ නොහැකි යි. සුවිශාල අවබෝධය ක් ලබා ගැනීමට හැකි වුනා ස්වාමීනි . ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා !! උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! සාදු ..සාදු ..සාදු ..!!!!!
සාදු......සාදු .......සාදු . ඔබවහන්සේට උතුම් නිවන් මඟ සාක්ෂාත් වේවා !
හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ බන හෙමදම අහනවා හරිම ලස්සනයි ඒ බන
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 ඉතාම වට්නා,අමිල දේශනාවක් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් උතුම් බුදු පුතුන් වහන්ස! සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ🙏
බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය මම තෙරුන් ගත්තේ ඔබවහන්සේ නිසා මෙම ගෞතම බුද්ධ සසුනේ නිවන් අවබෝධ වේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස සාධු සාධු සාධු
🙏🙏🙏
@@DSD394 🪔🪔🪔🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
සාධු සාධු සාධු ඔබවහන්සේ විසින් අප සියලු දෙනාගේ නිර්වානාවබෝධයට මග පෙන්වීමේ උතුම් කුසලය ඔබවහන්සේට මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුලදී නිවන් අවබෝධ කරගැනීමට නොහැකි වුවහොත් මෛත්‍රී බුදුරදුන් පහලවන අවදිය තෙක් දිව්‍ය මනුශ්‍ය සැප සම්පත් ලබාගනිමින් මෛත්‍රී බුදුරදුන් පහල වූ අවදියේදී උන්වහන්සේ විසින් දේශනා කරනු ලබන උතුම් වූ ශ්‍රී සද්දර්මය ශ්‍රවනය කිරීමෙන් උතුම් නිර්වානය ලබාගැනීමට මේ සිදුකරන පුන්‍ය ශක්තීන් හේතුවාසනා වේවා !!! සාධු සාධු සාදු🙏🙏🙏
දැනුම ඉතා විශාලයි ! තේරුම් ගන්න හැකි අය අඩුයි. තමන්ට ගතහැකි ප්‍රමාණය ගන්න. ඔබ වහන්සේට ආශීර්වාද !
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ නිදුක් නීරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු! සාදු!!සාදු!!!පින්වත් ස්වාමින්වහන්ස ඹබවහන්සේට නිවන්සුව අත්වේවා.
මාගේ ස්වාමින්වහන්සේට උතුම් නිර්වාන සම්පත්තිය උදාවෙනවාමයි මගේ ස්වාමින්වහන්ස. සාදු !සාදු !සාදු !!!
🙏🙏🙏අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ ට තුණුරුවන් ගෙ පිහිටයි,,සියළු සත්ත්වයෝ කෙරෙහි මහා අනූකම්පාවෙන් ලොකයාට බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය අපට තේරෙන විදියට කියල දෙන ඔබවහන්සේ ට රත්නත්‍රයෙ පිහිටයි.. දැන් මගෙ වයස 18යි,මියෙන්නට ඔබවහසේටත් ඇසුරෙහි පෙර බුදු පුතෙකු වීමට අදිටන් කර ගතිමි 🙏🙏🥺..
Sadu...sadu...sadu...suwamin whnsa.....නිදුක් .නිරෝගී භාවය ලැබේවා මටත් .ඉක්මනින් .bawyen මිදීමට .ලැබේවා ..ලැබේවා ..ලැබේවා ..
තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏
අපේ රටේ වැඩ සිටින හැම භික්සුන් වහන්සේ නමක්ම මේ වගේනං අපේ රට කොතරමි ලස්සනද ඔබ වහන්සේට ගෝඩාක් පිං සාදු සාදු
සාදු
Eka aththa, 🙏❤️🙏
නොදන්නකමයි ලස්සනයි අතර සම්බන්ද්යක් නෑනෙ😪😪😪😂😪😪🤗🤗😓
බුදු සරණයි පින්වත් සාමින්වාන්සේට .ඉතා වටිනා සිත ගැන විස්තර කිරිම .ඔබ වාන්සේගේ පින් .
අපේ ස්වාමීන් වහන්සේ ට බොහොමත්ම ස්තූතියි..තුණුරුවන්ගේ අප්‍රමාණ ආශීර්වාදය ඔබ වහන්සේට නිරන්තරයෙන් ලැබේවා!🙏
මෙච්චර ලස්සනට පැහැදිලි කරන ඔබ වහන්සේගේ සිතට පැමිණි ක්ලේශයන් පරාජය කිරීමට සමත් නොවුයේ මන්දයි පසුතැවෙමි
ඇත්තමයි ඔබ වහන්සේගේ දේශනාවන් හරිම සරලයි....මිනිස්සුන්ට තේරෙන භාශාවෙන් කියලා දෙනවා...කොටින්ම හිතට පමනක් නොවේ.....හදවතටම වදිනවා...ඔබ වහන්සේගෙන් ඉගෙන ගන්න බැරි දහම....මේ රටේ උන්ට වෙන කාගෙන්වත් ඉගෙන ගන්න බෑ ....මට සමාවෙන්න එහෙම කීවට....බුදුසරනයි ස්වාමීන්වහන්ස 🌺🌺🌺🌺🌺🌺
💐💐💐💐💐🙏🙏🙏🙏 ගොඩක් pin ස්වාමීන් වහන්ස...oba වහන්සේ හොඳ kalyana ගුරුවරයෙක්.සිත ගොඩක් pahaduna..me සසර ඉක්මනින් නිමා කළ යුතුමයි..🌺🌺🌺🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌾🌾🌾🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඔබ වහන්සේට තව තවත් නුවණැස පහළ වේවා !!
මේ ගැඹුරු දහම් කරුණු ඉතාම සරලව පහදා දීම.. හරිම ආශ්චර්යමත්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
Goddakma pin
සාදු සාදු සාදු ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට ......🙏🙏🙏🙏
ඔබවහන්සේ ගේ පැහැදිලි කිරීම හොදින් ම වැටහෙනවා ස්වාමීන් වහන්ස ...අපේ තරුණ දරුවන් පුදුම උනා මේ දේශනාව අහල. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය මේ තරම් ලස්සනට ඔබවහන්සේ පැහැදිලි කලා.විද්‍යාව මොන තරම් ළපටි ද බුදු දහම ඉදිරියේ
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහොමත් පිං සාදු සාදු සාදු 🙏🙏🙏
මේ දේශනාව ශ්‍රවණය කිරීමට තරම් මම පින් කර තිබුණාට නිහතමානීව සතුටු වෙමි... සියලු දෙනාම සුවපත් වෙත්වා!!! ඔබ වහන්සේට වන්දනා කරමි... සියලු දෙනා උතුම් වූ ධර්මාවබෝදයෙන්ම නිවී සැනසේවා....!!!
ඇත්තෙම්ම, විඩාබර මනසට, සහන් සුවයක්. ඔබවහන්සේට තෙරැවන් සරණයි ...👃
මේ ලෝකයේ මං දන්න පළවෙනි විද්‍යාඥයා අපේ ගෞතම බුදුන් වහන්සේ. ඒ ධර්මය අනාගතේ සමාජය පුරා වැපිරීමට වෙරදරණ ඔබ වහන්සේට අමාමහ නිවන් අවබෝධය ලැබීමට හේතුවාසනා වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.
පෘථිවියේ ජීවයේ ආරම්භය ගැන සොයා ගැනීමට ගොඩාක් පරීක්ෂණ කරා විද්‍යාඥයන් නමුත් ඒ පරීක්ෂණ වලින් ඔප්පු කරගත් දේවල් සියල්ලම. අග්ගන්ය සූත්‍රයෙන් බුදුන් වහන්සේ කියලා දීලා තියනවා. මේ ධර්මය රැකගැනීමට කරන කැපකිරීමට ඔබවහන්සේට ගොඩක් පිං. 🙏🙏🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපේ බුදුදහමට වගේම ජාති,ආගම්,බේද නැතුව සියලුම අනෙකුත් ස්වාමීන් වහන්සේලා ට ආදර්ශයක්,,
ඔබ වහන්සේ ට පළමු ව නමස්කාරය වේවා !
සියලුම පින් බලෙන් නිවන් සුව ලැබේවා !
මාගේ අමාමෑනී බුදු පියාණන් වහන්සේ ගේ ධර්ම ය කොයිතරම් සත්‍ය ද
දුක හිතෙනවා මිත්‍යා දෘෂ්ටිය තුරුලු කරන් ඉන්න අය ගැන
මමත් පිටරට සේවය කරන වා නමුත් අන්තර්ජාලය ඔස්සේ මට මෙය සවන්දීමට හැකි වුණ්න් අවබෝධ කරගන්න උත්සාහ ගන්නවා !
ඔබ වහන්සේ ගේ ධර්ම දැනුමට මාගේ නමස්කාරය වේවා !
සාදු !සාදු !සාදු !
🙏🙏🙏 තෙරැවන් සරනයි පින්වත් අපේ ස්වාමින් වහන්ස.🙏🙏🙏
සාදු සාදු සාදු
මාගේ නමස්කාරය වේවා .
කාලයකට පසුව වුවත් , ආයිමත් අලුතින් ධර්ම කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වුවා .
අනේ අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනීය බොධ්යකින් නිවී සැනසෙන්නට මේ කුසලය උපනිස්රය වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට ඉක්මනින්
සුවපත් බාවය ලබා ගැනීම ට හැකි වේවා !!!