Mayuri, I admire your last question “සෑම බෞද්ධයෙකුම නිවන්දැකිය යුතුද? Sisira promptly answered “NO”. In theory the answerer should have been “Yes” but in practice the answerer is “It depends on the conviction of each individual” as Lord Buddha aptly said “සබ්බේසත්තා උම්මත්තකා“ and also “නිවන් අවබෝධකරගන්නේ නියපිටටගත් වැලිකැට ප්‍රමාණයට සමාන අල්ප පිරිසක් පමණි. ලොව ඇති අවශෙෂ වැලිකැට ප්‍රමාණයට සමාන පිරිසකට නිවන මග හැරෙයි. ඔබේ පැණයට පිලිතුර සිසිර මහතාගේ පිලිතුරද මෙම බුද්ධ වචනයද ගලපා ප්‍ර ඥාව තුලින් සොයා ගන්න. සුවපත් වේවා!!!
බුදු දහම තියෙන්නේ රොඩු හොයන්න නෙවේ - ඕඝ තරණය E01 link - th-cam.com/video/Bu2QdXAINO0/w-d-xo.htmlsi=7DbJMSr0_Ag09Hkr
❤❤❤මුළු මහත් ජාතියක් ගොඩගැනීමට දරන උත්සාහයට ඔබලාට ගොඩක් පින් සිද්ධ වෙනවා.
ඉතාමත් ලස්සනට අර්තවත්ව සිසිර මහතා කරන මේ පැහැදීලි කිරීම සියලු බවුද්ධයෝ අසත්වා
ඔබතුමා ඉතා වැදගත් පණිවිඩයක් මෙයින් ලබා දුන්නා ඇත්තටම විරුද්ධ අදහස් පලකර මිත්‍යාව වපුරන ලංකාවේ සියලුම අයට මෙය ඉතා වැදගත් ඔබතුමා ට දිගාසිරි වේවා.....
ඉතාමත් වටිනා කරුනු කාරනා ටිකක් ...🙏තව පොඩි කාලයකින් මුලු ලෝකෙම ඇත්ත තෙරුන් ගනී..
නියම ධර්මයයි මේ දේශනා කලේ ඔබට නිවන් අවභෝධවේවා යයිපතමි
සත්‍ය මතු කිරිමට උත්සාහ කිරිම ඉතාම යහපත් , තෙරුවන් සරනයි
මයුරි මහත්මිය ඔබට ස්තුතියි, සත්‍යය ජනගත කරන්නට ඔබේ නාලිකාවෙන් මෙසේ ඉඩ හසර වෙන් කරදීම ගැන.👍සිසිර මහත්මා, වෙනදා සේම ජන්බුදීපයේ වටිනාකම සහ චත්තාරිමානි ඨානානි පිළිබඳ මනා විග්‍රහයක් කරමින් බොහෝ දෙනෙකුගේ ගැටළු නිරාකරණය වනසේ අදහස් දැක්වීම ගැන ඔබතුමාටත් යහපතක්ම වේවා 🙏
❤
සැබැවින්ම.
ඉතාමත් වැදගත් මේ වගේ සාකච්චා තුලින් කරුණු පැහැදිලි කිරීම, ලඟදි හැමෝටම සත්‍ය දැනගන්න අවස්ථාව උදාවෙනවා, මොකද ඉන්දියාවේ ඉතිහාසය ලියන්නේ අපේ මහා වංශයේ කරුණු අරගෙන, ඒක බෂාම්, රොමිලා තාපර් වැනි අයත් පිළිගන්නවා, මේ ගැටළුව ඉන්දියාවටත් නිවැරදි කරගන්න සිද්ධ වෙනවා, මොකද අපේ අරිය මග්ග හාමුදුරුවො ජාත්ත්යතර මානව හිමිකම් සංවිධනය හරහා නඩු මගට බැහැලා තියෙනවා, ඒ නිසා ඔවුන්ද වග උත්තර කරුවන් කරලා තියෙනවා, ඒ අභියෝග ඔවුන්ට බාරගන්න වෙනවා සත්‍ය වෙනුවෙන්... 🙏🏾🙏🏾🙏🏾
නිවන් අවබෝධ
ය සම්බන්ධ ව යම් නිවැරැදි කිරීමක් සහිත විය යුතු නමුත් නිවැරැදි බුද්ධ ඉතිහාසය ගැන ලෝකයාව දැනුවත් කිරීමට ඉදිරිපත් වීම ඉතා ඉහලින් අගේකොට සලකමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Indiyawe nalandawa ginithibe kauda kawadada
🙏🙏🙏🙏🙏🙏
@@ruwanmalidesilva9457google search karana ඔබට පිළිතුරු labai.
සිසිර මහතා ඉතාමත්ම සංයමයෙන් සහ අර්ථාන්විතවත්, මෙම වැඩසටහන මෙහෙයවන මහත්මිය එකම ප්රශ්නය කිහිප වරක් අසද්දීත්, ඉතා පැහැදිළිව පිළිතුරු සැපයීම ඉතා අගය කළ යුතුය. අපේ රටේ බහුතරයක් මංමුලා වී ඇති බවක් පෙනේ. නිවැරදි බුදු දහම අවබෝධ කරගැනීමේ පළමු පියවර නිවැරදි වචන භාවිතය බව සිතමි. උදාහරණයක් ලෙස, නිර්වාණය යනු සංස්කෘත වචනයකි. තම දහම එවැනි භාෂා වලට පරිවර්තනය නොකළ යුතු බවට බුදුන්වහන්සේ විනය නීතියක් පවා පනවා ඇත්තේ එයින් වැරදි අර්ථයක් මවන නිසාවෙනි. නිවැරදි වචනය "නිවන" වේ. බුද්ධ කෝලහාලයට හේතුව බුදුන්වහන්සේ වදාළ අක්ඛණ සුත්තයේද ඇත.
හරිම පැහැදිලියි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම පැහැදිලියි අං මතුවෙනවා..
ඉතාම වටිනා වැඩසටහනක්.සිසිර මහතාගේ පැහැදිලි කිරීම ගැන ස්තුති වන්ත වෙනවා🙏🙏🙏
සිසිර මහත්මයාට බොහොම ස්තුතියි. වටිනා විස්තර කිරීමක්ය.
මයුරි මහත්මිය ටත් සද්ධර්මය නුවණින් දැකීමට අවස්ථාව සැලසේවා .හොද උත්සාහ යක් .යහපතක්ම වේවා .
මයුරුයි ඔබ මධ්‍යස්ථ ආචාරශීලී මාධ්‍යකරණයට ආදර්ශය සපයන පෙරගමන්කරුවෙක්
ඇත්තටම අපේ බුදු දහම විනාශ කරමින් ඉන්නෙ හමුදුරුවෝ සිරගත කරනවා තමන්ගේ බලය වැඩි කර ගැනීමට අන් ආගමික යන්ට සියලුම සම්පත් ලබා දෙමින් අන්ත අසරණ කරලා තියෙන්නෙ බෞද්ධයන්
Very good explanation. Sadhu Sadhu Sadhu Oba thumata.
එහෙයි හාමුදුරුවනේ කියා එදා සුද්ද කියූ හැම දෙයක්ම හිස් මුදුනින් පිළිගත් අපේ මිනිසුන් මේ තරම්ම මෝඩයෝ බව ඔවුන් දැන සිටියා නම් බුද්ධ දේශය එංගලන්තය බවට ඉතිහාසය වෙනස් කරනවාමයි තෙරුවන් සරණයි
❤
Mauri oyageth oluwahodanadda mae gobbayath ekka sakachxha karanne.mun nirmala bududhama winasakaranawa oyathpau purawagannawa
ඔබ තුමිය මේ වැඩ සටහන ලස්සනට කරනවා..❤
මයුරි උත්තමාවිය,මෙම සාකච්ඡාව ඉතාමත් වැදගත් දෙපාර්ශවය සමගම නැවත නැවත කතා කරමු.ඔබතුමියට ඒ සදහා ශක්තිය ලැබේවා .
මේ උත්තමාවිය මයුරිද ඒකිට පුලුවන්නෙ ඔය බුදුන් ඉපදුනෙත් අනිත් අය ඉපදෙන තැනින්ම නිසා ඇදුම් ගලවල හොදට කකුල් පලල් කරල අතින් ඈත් කරල පෙන්වන්න අපිටත් බලා ගන්න මිකද තොපි මීහරක් ඒකයි බෞද්ධ දර්ශනය විකුර්ති කරන්න යන්නෙ කාලකන්නි නොවෙයි නම් පෙන්වා දුන් බෞද්ධ දර්ශනය තුල හිටියම අපට ඇති
මයුරිත් කේප්ප වැස්සියක්ද මීවනගෙ හරක් පට්ටියෙ
මාලින්ද පටබැඳි මහතා සහ ඔබතුමා පවසන්නේ නිවන් දකින්න උත්සාහ කරන අය වෙනුවෙන් නිවැරදි ස්ථාන හඳුනා ගැනීම අවශ්‍ය බව එසේ නම් මේ දෙපිරිසක් නොවේ එකම පිරිසක් ඔබ දෙපාර්ශවය සාකච්ඡා සංවාද මගින් හෝ නිවැරදි ස්ථාන හඳුනාගෙන අප වෙනුවෙන් කරුණාකර ප්‍රකාශයට පත් කරන්න තෙරුවන් සරණයි
නිවන් දකින ස්ථාන හදුනා ගන්නේ ඇයි. මේ ස්ථාන හඳුනාගත් පමණින් නිවන් දැකිය හැකිද? විදේශික යකාට කවදාවත් නිවන් දැකිය නොහැකිද? මේ මිත්‍යාව ට උඩගෙඩි දෙන්න එපා...
ආර්ය මඟට පැමිණි සැබෑ හෙලයෙක් වන්න එවිට ඔය ප්රශ්නය විසඳෙනවා@@ChamindaMobile
@@ChamindaMobileහපොයි සතර ස්ථාන දැක්කෙ නැතිනම් බුදුන් ජීවමානව දැක්ක වගේ කියන්න බෑ ඒකවත් දන්නෙ නෑ
ධර්මය දකින පමණට තෙරුවන් කෙරෙහි ගෞරවය ශ්‍රද්ධාව වැඩි වෙනවා තෙරුවන් කෙරෙහි ගෞරවය ශ්‍රද්ධාව වැඩිවෙන තරමට සතර ස්ථානවල වටිනාකම දැනෙනවා තෙරුවන් සරණයි ඔබට
මේ වගේ සාකච්ඡා කරන ඔබ තුමියට ස්තුති... බොහොම පිං 🤍🙏🏼
හරිම පැහැදිළියී❤❤❤❤❤
ඕනෑම කෙනෙකුට ඇණ ගැසිය හැකි දුර්වල සිත් තුළට පමණි. නිර්මල බුදු දහමට ඇණ ගැසිය නොහැක නිර්මල බුදු දහම අවබෝධ කරගන්න සැබෑ බුදුන් දැකිය හැකිය
මයුරිගේ විචාරාත්ක වැඩ.සටහන් අහන් ඉන්න හරි ආසයි
මමත් ආසයි මයුරි එක්ක එක වැඩකට බුදුන් ඉපදුන තැන එයා පෙන්වනව නම් දෙපා ඈත් කරල ලොකුවටත් ඇතිනෙ සයිස් එක😅😅😅😅😅😅😅😅
මේ සමන්තිලක කියන එකා තමා ඔක්කොම රිප්ලයි කරලා තියෙන්නේ 😂😂😂
ලංකාවේ ඉදන් තනකොල කන හරක් ඉතින් ඔවා පිලිගන්න් තරම් මන්ද මන්සිකත්වක් නැ ඉන්දියාවේ ජාන කවලම් 😂
අනිවාර්යෙන්ම තමාටම පමනයි මෙය දැන් දැක ගන්න පුලුවන් 🙏🙏🙏
කාලොචිත වටිනා උතුම් සාකච්ඡාවක්.ඔබ තුමාට හා ඔබ තුමියට තෙරුවන් සරණ ලැබේවා .
ඉතාම වටිනා අදහස් දැක්වීමක්🎉
නියමයි .කොහොමහරි අපි සත්‍යය තොරතුරු බෞද්ධ ජනතාවට දිය යුතුයි .ස්තූතියි ,ඔබලාට.❤
බුදුපියාණන් වහන්සේ දේශණා කලේ සතර සතිපඨිඨානය වැඩිමෙන් සිත කෙලෙසුන්ගෙන් මුදාගැනිමෙන් ආර්ය අෂ්ඨාන්ගික මාර්ගයේ ගමන් කිරමෙන් නිවන් දැකිය හැකි බවයි. ඔබ තුමිය හසලක සිලවිමල අපේ ගරැ ස්වාමින් වහන්සේ සමග කල සාකජාව මිට වඩා ගොඩාක් අපිට වැදගත් වුනා නිවන් මාර්ගයේ යැමට.
සිසිර සර් නියම පොයින්ට් එකට Attack කරන්නෙ ❤
@@user-ub5nw4zc3qසංවාදයකට එන්නේ මොකටද ඩෝ.ඌ පුරාවිද්‍යා එකේනේ.මේවා බොරැ නම් ඌට නඩු දාන්න කියපන්කෝ.නිකං නයට කහින්නේ නැතුව ඉදපං ඩෝ.
සංවාද කරහම වටේ දුවනව
හරකෙක් වගේ තප්පු ලන්නෙ නැතුව හොයල බැලුවනන් හොද නැද්ද
ඔරිස්සාවෙද එතකොට බුදු හාමුදුරුවෝ ඉපදුනේ එතකොට නේපාලයේ ලුම්බිණිය බොරුද
ලුම්බිණිය ඔරිස්සාවෙනෙ අනේ
මයුරි මහත්මිය ඉතාම හොඳ ප්‍රවේශයක් ගත්ත දහමේ පණිවිඩය ලොවට දෙන්න. ඉතාම සතුටුයි ඔබතුමිය කල පුණ්‍ය ක්‍රියාව ගැන
🙏🙏🙏
ඔබතුමියට් ගොඩක් පින් මෙවැනි අනාවරණය කිරීම පිලිබදව පිලිබදව.
සාදු සාදු සාදු......
Theruwan.Saranai.💛💕💛💕💛💕💛
ඉතිහාසයයි බුදු දහමයි ගහයි පොත්තයි වගෙයි නමිි ඒ අනුසාසනාව මිිවනපලානේ අරහතුන් වහන්සේ ඉතා හොදින් පහදා දෙනව
දේශාථන වාර්ථා ගැලපෙනව අපේ රටට බුදුගල පිරිනිවන් පෑව ස්ථානය සහ සහ බුදුවුන ස්ථානය ගැලපෙන්නෙ නෑ
Suwapathwewa.
සියලු බුදුපියාණන් වහන්සේලා උපදින්නේ මේ හෙළ බිමයි.......
ඔව් තුන්දෙනෙක් තිස්සමහරාමෙ අනිත් කෙනා උනවටුනෙ නියම බූරුවෙක්
@@samanthilak9180හරක්ට මෙවා තේරෙන්නෙ නැ 😂 එක තමා උබ වගෙ ගල් පෙරලුවේ😂
ප... තමයි.
Lankawe budun ipadune කොහෙද
මීරිගමd
Bambaragalada
Mahiyanganeda
Rajagalada
Thama hoyagana
nadda
@@noymanoj මීවනපලාන මැරෙන්නෙත් ගලකට යටවෙලා තමයි.
වහ වහා චතුරාර්ය සත්‍ය අවබොධ කර ගැනීමට තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි
මීට සවන් දීමෙන් මේ දහම පිළිබඳ පැහැදිලිවීමක් සිදුවුණා.ඔබතුමාටත් වැඩසටහන මෙහෙයවූ නිවේදකතුමියටත් ස්තූතියි
හොඳ පැහැදිලි කිරීමක් ඔබ දෙදෙනාට ම දීර්ඝායුෂ වේවා
බොහොම වටිනා ඉදිරිපත් කිරීමක්❤
සිසිර ම හත්මා පෙන්වාදෙන සත්‍යය අවබෝධ කර ැනීමට නොවේ ත්මුංගේ ඔලමෝ ට්ට ල කම් comments මගින් පෙනවන අයිට අනුකම්පා කර්මු.
Mauri mhathmiya oba tumeya sathya wenuwen dena awasthawa oba tumeyage sathya awabodayata Hetu wewai Adittana karame
Anea ඔබලාට pin නිවන් අවබෝධ පිණිස mea pin හේතු වෙත්වා .thruwan sarani .
ලංකාවේ සියලුම අයට මෙය ඉතා වැදගත්!
සියලු බවුද්ධයන් ගෙනුත් ඉතාමත් සූ ලුපිරිසකටයි නිවන අවබෝධ කරගත හැක්කේ.
Sadu.sadu.sadu.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 20:32 20:32
නමුත් සියලුබ්වුද්ධයෝ අසට්වා!සියලු බවුද්ධයෝ අවබෝධ කරගනිත්වා, නිවැරදිවම ක්‍රියා කරන පුද්ගලයෝ දස්සනීයානං සංවේජනීයානං වූ පුද්ගල පිරිස පමනමයි නිවන් දකින්නේ. සාදු!!
Sisira mahathanani oba athivisistayi, Mayuri methiniyani obath madyawedaniyak wasayen athivisistayi.
SAN....SARGA DESHANA , 😆😆😅😅🤣🤣🐃🐂🐄🐄🍼💋🙉🙉🦧
තෙරුවන් සරණයි ඔබ දෙපලට සැබෑ සත්‍ය නුදුරේදීම පහල වේවා .
අනිවරෙන් මේ හෙළදිව තමයි බුදුන්ගේ දේශය.. ඔබතුමිත් පරම නිබ්බාන සුවෙන් සුවපත් වේවා
pissu hadaa gann nathuwa....inna.....wikara ahala....
Excellent sir
කොසොල් රජතුමාගේ සිහින 16 මතක් වෙනවා .
කලියුග කාලේනේ මේ .
සිසිර මහත්මා ඉතා හොඳ පැහැදිලි කිරීමක්. නමුත් මේක වැටහෙන්නේ කීදෙනෙකුටද? නොවැටහෙන අයට අනුකම්පා කිරීම හැර අන් කවරක්ද?
එසේම මයුරි ඔබතුමිය වැඩසටහන ඉතා හොදින් මෙහෙයවනවා. ඒක මම හොදින්ම දැක්කෙ ඔබ තුමිය රොටුඹ සුදේව හිමි සමග කල සාකච්ඡාවෙදි. එතනදි උන්වහන්සේගෙ තොරතුරු අරං කටයුතු කරන අනිත් හාමුදුරුවරු අතේ සාක්ෂි තියෙනව වගේ බොරු කියද්දි රොටුඹ හාමුදුරුවන්ට පිලිගන්න වෙනව මිනිස්සු බොහෝ දෙනෙක් කියනව මිස මට සාක්ෂි නැහැ කියල. (NGO මුදල් ලැබෙනව කියන කාරනේදි) සුවපත්වේවා...
ඒ විතරක් නෙමේ පූජාවලිය කියන තැනම 108 පිටුව සහ රාජාවලියත් බොමැඩ සිට පිහිටි නගර විස්තරය පුස්කොළ පොතත් මෙ නගර පිහිටන දිශා දැක්වීම එක සමාන ලෙස දක්වයි එකයි තම මත ඉදිරිපත් කිරීම මූලාශ්‍ර වලින්ම කල යුතුයි ඒ නිසා කාටවත් චොදනා කිරීමෙන් වළකින්න
ත්‍රිපිටකයෙ හැර පූජාවලිය,රජාවලිය පොත්වල අති බුදුන් පිලිබඩ අති විස්තර පිලිගත නොහැක.
🙏🙏🙏
තමුසෙ බුද්ධ දහමත්වෙනස්කරනවාදෙවිදත්තරයො
සත්තකින්ම බෞද්ධයෙකුට කොහේද මාන්නයක්. ඔබ නිවැරදියි සිසිර මහත්මයා
විශිෂ්ට යි
බුදුන් වහන්සේ උපන් නෙ ඉන්දියාවේ
ලංකාවේ රජය ඉන්දියාවට බය වෙලා මොකුත් නොකිය ඉන්නවා වගේ. බය වෙන්න ඕනේ ඔවුන්ගේ දෙයක් පැහැර අරගෙන තියෙනවනම් නේ. මෙතැන වෙලා තියෙන්නේ එකේ අනික් පැත්ත.
පැහැරගෙන නෑ, නයගැති වෙලානෙ ඉන්නෙ
@@sameerasesath3898 no
රජයක්,ආවට,ගියාට,තීරණ, ගන්නේ නැහැ,ඉතිහාසය,මතුකරන්න,බැහැ, ඒ ක,ගෙවිල,ඉවරයි,ඔය,සෙල්,ලිපි,,,කරුවන්ට,බොරු ලියන්න,බැරිද
@@piyadhasapathirana සෙල්ලි විතරක් නෙවෙයි, අනෙකුත් මූලාශත් තියෙනවා. මෙතන ලොකු දෙයක් වෙනවා. ඒක තේරුම් ගන්න, රජයේ අයට මිවලපනේ හිමියන්ගෙන් අවවාද අනුශාසනා ගන්න කියන්න.
ශ්රේෂ්ඨයාණන්ට මාගේ වන්දනාමාන වේවා !!!
❤🙏❤🙏❤🙏❤🙏❤🙏
මීවනපලානෙ සිරිධම්මාලංකාර මහා අරිහතුන් වහන්සේට මාගේ නමස්කාර යවේවාවොබවහන්සේටව්දීර්ගායුශ වේවා
හොඳින් බැරි නම් නීතිය පැත්තෙන් හරි මේ හෙළ බිමේ උරුමය , මේ හෙළ බිමේ පරම සත්‍යය බුද්ධ ඉතිහාසය සහ නිර්මල බුද්ධ ධර්මය වෙනුවෙනුත් පෙනී සිටින meewanapalane සිරි ධම්මාලංකාර මහ අරහත් තෙරුන් වහන්සේ සහ දෙස් විදෙස් බුදු දහම ගත් ශ්‍රාවක පිරිස සහ අරිය කම්මට්ඨාන ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස ගේ මේ උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ය කියා අධිෂ්ඨාන කරමි !!! මහා ප්‍රඥා Meewanapalane මහා තෙරුන් වහන්සේ මතු කල පරම සත්‍යය යටපත් කල නොහැක .... ධර්මතාවය ය එයයි !!!
ඔව් බං අර මීවන පලානෙ හාමුදුරුවො කියන්නෙ වීඩියෝ එකක එක් ආත්මෙක ගොපලු කොලුවෙක්ලු ඒ ආත්මෙ හරක් පට්ටියක්ම හිටියලු මෙයාව මහණ කරපු හාමුදුරුවො ත් ඒ පට්ටියෙ හරකෙක්ලු මෙයා බැදල තියෙන්නෙ සුද්දෝදනගෙ නංගි අමිත කියන කෙනාවලු මරු කොහොම හරි හරක් පට්ටිය බේර ගන්න බලපන් තව ඉදිරි ආත්ම වල බැටලු පට්ටියක්දකියන්න බෑනෙ නිතියෙන් කලා නම් හරි😅😅😅😅😅😅😅😅😅😅😅
@@samanthilak9180 මී හරකෙක් හෙවත් දේවදත්ත නිකායේ එවුන් බව පේනවා උබලා.
මීවනය කියන හැම කුණුහරුප යටම සාදු කියන සක්කිලි හැත්තක් නේ ඉන්නෙ.
@@ChamindaMobile තෝ වගේ පව් කාර ගිහි පැවිදි දේවදත්ත පුත්‍රයන් මෙතැන වැළළුණා කියලා ධර්මතාවය වෙනස් කරන්න බෑ කියල දැන ගනිල්ලා.
ගොඩක් වටිනා කතාවක් 🎉🎉🎉
වටිනා වැඩසටහන අගයමි.
Oba thuma niwanin niwewa mahayanikayo wahanne ape niwana
ස්තුතියි ඔබ දෙපලටම,,,,සත්‍ය ජය ගන්නවා,,,අද හොඳයි මයුරින් සාකච්ඡාව මෙහෙයවන විදිය,,,
Very nice explanation Mr, Sisira. We appriciate you and your logical Explanation Great! Great! Great!
සැවැත් නුවර පූර්වාරාමය
th-cam.com/video/SAT5cUI8isY/w-d-xo.htmlsi=Z_Qywk_q2o_MdWl8
ඔබ තුමා නියම බුද්ධ පුත්‍රයෙක් තව තව ශක්තිය ලැබේවා!
Please interview Mr Jayaratna Pathiraarachchi n question only about his research🙏
Hodata igenaganna
ලුම්බිණිය පැහැදිලිවම ඉපැරණි වත්මන් බඹරගල රජමහා විහාරය ❤
ඔබ ප්‍රථමයෙන්ම බෞද්ධ වන්න.
සල්ලි වලට කරන්න බැරි දෙයක් නැති බව දැන් තේරෙනවා.
ලෝක ශාසනාරක්ෂක දෙවිවරු සිටිනවා නම් දැන් ශාසනය රකිනු ලැබේවා!
සාසනය ආරක්ෂා කිරීම වෙනුවෙන් උද්ඝෝෂණ කිරීම පෙත්සං අත්සන් කරන්න කියලත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද
ඔබලා දෙපලට බොහෝ පින් !!!! පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වෙත්වා !!!!
හොඳ පැහැදිලි ප්‍රායෝගික වැඩ සටහනක්
අවසාන ඇණේ ගැහැවිවෙි සිසිර.
Mayuri, I admire your last question “සෑම බෞද්ධයෙකුම නිවන්දැකිය යුතුද? Sisira promptly answered “NO”.
In theory the answerer should have been “Yes” but in practice the answerer is “It depends on the conviction of each individual” as Lord Buddha aptly said “සබ්බේසත්තා උම්මත්තකා“ and also “නිවන් අවබෝධකරගන්නේ නියපිටටගත් වැලිකැට ප්‍රමාණයට සමාන අල්ප පිරිසක් පමණි. ලොව ඇති අවශෙෂ වැලිකැට ප්‍රමාණයට සමාන පිරිසකට නිවන මග හැරෙයි. ඔබේ පැණයට පිලිතුර සිසිර මහතාගේ පිලිතුරද මෙම බුද්ධ වචනයද ගලපා ප්‍ර ඥාව තුලින් සොයා ගන්න. සුවපත් වේවා!!!
නිවන් මඟ අවබෝධක කර ගැනීමට සිව්හෙළේ ජනතාවට මග පෙන්වන
ආරිය කම්මට්ඨාන සංවිධානය ගෞරවනීය හා පූජනීය හිමිවරුන්ට හා අනෙකුත් නිලධාරී මහත්ම මහත්මියන් සියලුම දෙනාටම තිස්තුන් කෝටියක් දෙවිවරු ආරක්ෂා කරනවා.
මේ හෙළබිම ආරක්ෂා කරනවට. ඔබවහන්සේ මේ සටන් කරන්නේ අපිට අහිමිව ගිය අපගේ අතීතයේ විශිෂ්ටතම ඉතිහාසය මව්බිම නැවත ලබා ගැනීමට.එම නිසා ඔබ වහන්සේට නියම සිව්හෙළය
වැසියන්ගෙන් ආශිර්වාදය හිමි වේ..
ජය නියතයි.
තෙරුවන් සරණයි
☆(ඒ වගේම නිවන් මඟ අවබෝධක කර ගැනීමට සිව්හෙළේ ජනතාවට මග පෙන්වන මීවනපලානේ සිරි ධම්මාලා ලංකාර අරහතන් වහන්සේ ඇතුළුව මෙම පුණ්‍ය කර්මයට දායක වුණු ගෞරවනීය හා පූජනීය හිමිවරුන්ට හා අනෙකුත් නිලධාරී මහත්ම මහත්මියන් හටද ගෞරව පූර්ණකව ආචාර්ය පුද කරමි.)
නියම සිව්හෙළයේ ජනතාව වෙත කරන දැනුම් දීමයි.
සිව්හෙළය (සිංහල) ජාතිය යනු අතීතයේ උතුම්ම හා විශිෂ්ටතම ජාතියයි.
සිංහලයන් විශිෂ්ට ජාතියක් වෙනවට පරසුද්දන් කිසිසේත් කැමති නැත.
එම නිසා සිංහලයන් පහත් සහ මෝඩ ජාතියක් ලෙස දැකීමට වර්තමානයේ බිහිවන පරපුරට උපක්රමශීලීව අතීතය සඟවා එය තේරුම් ගැනීමට නොහැකි වන ආකාරයට කටයුතු කර ඇත (උදාහරණ : සිංහල ජාතිය තිරිසන් සතෙක්ගෙන් (සිංහයෙකුගෙන්)පැවතගෙන එන බව).
එම නිසා අතීතයේ පර සුද්දන් හා අප රට පාලනය කල අධර්මිෂ්ට පාලකයන් විසින් අපේ රටේ ඉතිහාසය විනාශ කර එය කිසි කෙනෙකුට විසඳිය නොහැකි ආකාරයට නූල් බෝලයක් ආකාරයට පටලවා ඇත.
අපි බුද්ධියෙන් ඉතිහාසය ගැන ගවේෂණය කළහොත් අපිට ඇත්ත ඉතිහාසය අනිවාර්යෙන්ම සොයා ගැනීමට හැකිවනු ඇත.
එයට හොඳම උදාහරණය නම් පර සුද්දන් විසින් අපේ සිව්හෙළයෙන් රැගෙන ගිය එංගලන්තයේ පුස්තකාලයක තිබෙන අපගේ පැරණි පොත් සහ පුස්කොළ පොත්ය.
නුඹ නියම හෙළයෙක් නම් ඔබ මියාමට පෙර අනිවාර්යයෙන්ම මේ උඹට වැටහෙනු ඇත.
තෙරුවන් සරණයි
මයුරි මහත්මිය ඔයා යන්න මිිරිගම දහමිි ආයතනයට දින හතේ බුද්ද භාවනා වැඩසටහනට ඉන් පසු අවබෝදයෙන් කතා කල හැකියි
මයුරි මහත්මිය මීරිගම යනවනම් මාත් එනව බුදුන් උඔඅන් ස්ථානය පෙන්වන්න පුලුවන්ද😅😅😅😅😅😅
@@samanthilak9180 මහායානිකයන්ට පෙනෙන්නේම ඉන්දියාව
ඔබතුමාට, ත්‍රිපිටකය,අධ්‍යයණය,කරන්න
🎉🙏සුවපත් වේවා
අප ගවුරවනීය සිසිර පෙරේරා ඇතුලු පිංවත් පවුලේ සියලුම සාමාජිකයින් හට, නිදුක් නීරෝගී සව්භාග්යමත් ඉදිරි සුභ ජීවන ගමණකට ආසිරි වේවා !! පැහැදිලි කිරීම තාර්ත්විකයි , 1800 වසරක් එදා සිට අද දවස දක්වා ලංකාව තුළ ජීවත් වූ ප්‍රජාවගේ "හීනමානය" නිසාම "අවිද්‍යාවෙන්" පිරිහුණි. අවස්ථා වාදියෝ "සත්‍යය" විකුර්ති කොට "අසත්‍යය" ඉස්මතු කොට ලාභ, ප්‍රයෝජන, කිතුගොස තම වර්ගයාගේ චිරා ගත ස්න්ස්ක්ර්තික සම්ප්රදායන්ගේ බිද වැටීම වලක්වා ගිනිමින් "මිනිසාගේ, එලොව/මෙළොව සුභ සිද්ධිය නොතකා, පැවැත්ම පිණිස නූතණය දක්වාම ධනය, බලය, යොදමින් "අශිෂ්ට" ලෝක සමාජයක් , මිනිස් ගුණ ධර්ම අභිබවා වානරයන් සේ හැසිර්ති. සිසිර පෙරේරා මැතිදුනි, ඔබ තුමන්ට තෙරුවන් සරණයි !! චිරන් ජයතු !!!
මෙහෙමයි මහත්තයා සතර ස්ථාන සලකුනූ වෙන්න ඕනෙ පූජාවලිය බලන්න බොධියෙ සිට උතුරටයි පිරිනිවන් පෑ ස්ථානය පිහිටන්න ඕනෙ බරණැස ලුම්බිණිය පිහිටන්න ඕනෙ බොධියට දකුණින් බව පුජාව ලිය කියනවා ඔබතුමාල පූජාවලිය පිලිගන්නවනෙ එකෙ අනෙක් කරුනු පිලින්නවනම් මෙකත් මූලාශ්‍ර වලට ගැලපිය යුතුයි ඒ විතරක් නෙමේ ඒ පොතෙ තියන විදියට අනෙක් ගම් නගර පිහිටීමත් ගැලපිය යුතුමයි මෙවා පිලිවෙලට සිදුවිය යුතුයි එබැවින් සියල්ල කතා බහ කරගෙන මෙය සිදුකරන්න නැතිව අපි අපි ප්‍රශ්න හදාගන්න එපා මෙනයින් ප්‍රයොජන ගන්නෙ ඉන්දියන් නඩ කාරයොයි
සතර ස්තාන දැක නැති,අහලාවත් නැති සත්‍ය අවබෝධ කල උතුමො ජිවමානව මෙරට වැඩ සිටිති .මෙය මිත්‍යා දුශ්ථික මත පහදා දෙන්නට උන්වහන්සේ ලා ඉදිරිපත් වි සිටිති. සිසිර මහතාට ආරාධනා ...
මෙ සත්‍ය දහම දැක දැනගන්න ඔබත් මෙවෙසක් පෝයට මීරිගම පරම නිබ්බාන ධර්මායතනයට එන්න
සිසිර මහත්මයාට මාගෙ*** ගෞරවනීය ප්‍රනාමය*** සුවපත් වෙත්වා!
මයුරි මහත්මියගේ මද්යස්ත මාද්‍ය භාවිතාව විශිෂ්ටයි . සිසිර පෙරේරා මහත්මයා ඔබට බොහොම ස්තූති මේ ගවේෂණය අත නොහැරීම ගැන මේ වයසේදිත්
Lankawe sitiyau siyaluma rahathanwahansela ema sthanawalata wadiyada
Very wise. Pls keep up your great work : both of you
මමත් ඔය කියන ස්ථාන වැද පුදා ගත්ත හිරි වඩුන්නෙ සතියක් ගතකලා. එම ස්ථාන ආසන්නයට ලංවෙන සෑම අවස්ථාවකම මගේ ඇග හිරි වටී හිස මූදුනෙ තෙල්වල මධ්‍යයෙහි යම් සංවේදනයක් හටගත්ත. එම සිදුවීම මට දැඩි ලෙස දැනුන ස්ථානය බුදුගල පිරිනිවන් මංචකයේදියි. මම හිතනව මෙම සිද්දිය වුන බොහෝ පිරිසක් ඉන්නව කියල. ඔවුන්ද මෙවගට සාක්ෂි දරයි.
කිසියම් විද්යාඤ්ඤයකු භාවනාවෙන් සිත දියුනු වු පුද්ගලයින්ගේ උපදෙස් අනුව අවංකව ඔය කියන ස්ථාන ගැන භෞතික පරජක්ෂාවක් කලහොත් එහි ඇති ආධ්‍යාත්මික (අජ්ජත්තික) ධර්මතාවයන් එළිදරව් කරගත හැකියි.
තර්ක කරමින් කාලය නසන බොහෝ භෞතිකවාදීන්ට (බාහි + අත්තික + වා + අධිකයින්ට) මෙය කලහැකි හොදම කාර්යයක් නොවන්නේද?
පොඩි පෙත්තක් තියෙනව. ඒක ගත්තම හරියයි.
අන්න ඇත්ත කතාවක් මාත් ආසයි ඔය කියන තැනට ගිහින් ඔය ගෑනු ටික ඇවිත් හිරිවට්ට ගන්න මරු ඕයි😅😅😅😅😅😅
පාලි භාෂාවත් අලුත් කරන කාලයක් හපොයි
බුදුන්ට ගරහන උන් ඉන්නවා නෙ තවම කියන දෙ තෙරුම් ග්නන බැරි හරක් ලංකාවේ ඉන්නෙ
අජ්ජත්තක නොවෙයි බං,අජ්ජත්තංවා තමා තුලින් තමා දෙස බලපං හරක්ට ඕව තේරෙන්නෙ නෑ ගොපලු කොලුවගෙන් අහගනින්
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
ඉතාමත් වැදගත් මේ වගේ සාකච්චා මාර්ගයෙන් කරුණු පැහැදිලි කිරීම, ළඟදීම ඉන්දියාවටත් සිද්ධ වෙනවා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට සත්‍ය කරුණු ඉදිරිපත් කරන්න, මොකද ඔවුන්ගේ ඉතිහාසය සම්පුර්ණ කරන්නේ අපේ මහා වංශයේ කරුණු අරගෙන නිසා, ඇයි එහෙම කරන්න හේතුව?? 🙏🏾🙏🏾🙏🏾
මහායානය කියන්නේ මොකක්ද කියලා අධ්‍යයනය කළොත්, ඒකත් ධර්මයේම කොටසක්, අපට සුදුසු නොවන. එකම වෙනස, ඒක බුදුන් දේශනා කළේ අරිහත් සහ මග ඵල ලාබීන්ට ඉන් එහා ජීවිතය ගැන අවබෝධයක් ලබා දෙන්න පාරමිතා ආදිය ඇසුරෙන්. ඒක අපි වගේ පෘථග්ජනයාට කියෙව්වම තේරෙන්නෙ නැහැ. ඒකයි බටහිර රටවල බුද්ධාගම ඔවුන් වෙනස් ආකාරයට අදහන්නේ. තේරුම් ගැනීමෙ වරදක්. ධර්මයේ වරදක් නොවේ. සත්‍යය නොදැන අපහාස කිරීමෙන් වළකින්න, අධ්‍යයනයක් සිදු කර සාකච්චා කරන්න.
සත්‍ය මෙයයි මෙයට උදව් කිරීමට හැකියාවත් මහත්පල මහානිසංස ලැබෙන පිනක් බව පැහැදිලි යි යතාර්තය හරියට අවබෝධය කරගැනීමට මෙය අත්යඅවශයයි.
Owa.patta.kebara.wayasa.yanakota.eka.eka.dewal.desaabanawa..lumbine.odissa.thawa.dawakin.kiyavi.norwe.kiyie...budu.upatha.mahabarathe.owa.wenas.wenne.na.
මිවානලානයේ අපේ ස්වාමින් වහන්සේ බුදුන් උපන් දේශය අපේ හෙළ බිම බවත් සතර ස්ථානත් ප් පෙන්වාදී හමාරයි. බුද්ද සාසනයේ සිවවානක් පිරිස ලබා ඇත ඉදිරියේ දිද මගපල ලබාවි ඕකට ජිනීවා යන්න කිසිසේත්ම උවමනා නැහැ අපේ රටේ නුවනක් කාර මිනිස්සු ඒක හොදින් දන්නවා අරිය මග්ග කණ්ඩායම අපේ රටට ලොකු විනාසයක් කරනවා එ ස ජා ගේ සංවිදානය කරනනේ උන්ගේ පැවැත්ම පවත්වා යන්න ඕනෑම දෙයක් කරනවා මුන් තනිකරම ත්‍රස්තවාදී ලෝකයේ සියළුම රටවල් විනාස කරනනේ මුන් ඉදිරියේදී අපේ රටට වෙන විනාසයට අරිය මග්ග වග කිවයුතුයි මේක ලොකු කුමන්ත්‍රණයක්
මුන් ඔක්කොටම පිස්සු මේ රටේ කතා කරන්න ඕන තරම් ප්‍රශ්න තියෙද්දි බුද්ධ උප්පත්තිය ගැන කතා කරනවා , මිනිසුන්ට ඕඔන තරම් ප්‍රශ්න තියෙද්දි , හදිසියේම බුදුන් ඉපදුන තැන හොයනවා මෙයා බුදුන් උපන්නෙ ලංකාවේ කියලා දැනට ම්ිනිස්සු අදහන ආගමෙන් ඈත් කරන්න හදනවා , මේ මිනිහා තව ටිකක් කල් යනකොට කියයි බුදුන් ලංකාවේ ඉපදුනෙත් නෑ ඉන්දියාවේ ඉපදුනෙත් බුද්ධාගම අත ඇරපන් කියලා මේ අයට වෙදිකා සකස් කරදෙන එකත් වැරදියි .මේක කුමන්ත්රන
Mayuri nona dan hoda welawa jarathna pathiraarachi,meepalawalane himiyan ariyamagga himi rotuba sudewahimi sisira,janith,nihal,prasad,kumudu nona,rashantha,jambuddeepa u tube,oba danna ayath ekathu kra vada satahanak karanna....
Mookalangamuwe himith ekathu kraganna