Ninda Nena Rathriye - නින්ද නේන රාත්‍රියේ | Shehan Milochana | Hiru Star Season 04 | SUPER 30 🌟🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Ninda Nena Rathriye - නින්ද නේන රාත්‍රියේ | Shehan Milochana | Hiru Star Season 04 | SUPER 30 🌟🔥
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #ShehanMilochana #NindaNenaRathriye #නින්ද_නේන_රාත්‍රියේ

ความคิดเห็น • 13

  • @IshanDampath
    @IshanDampath 2 ชั่วโมงที่ผ่านมา

    අයියේ.... ඔයා ලස්සනට ම කීවා... ඔයා අයින් වෙනකොට තමා මට වැඩිපුරම දුකක් ඇති වුණේ... 😢 ඔයාගේ songs මාර ලස්සනයි....
    ඔක්කොටම වඩා ඔයාගේ හිනාව තමා ලස්සන... කවදාවත් ඒක නැති වුණේ නෑ.... 🥺❤️
    ඔයා ඔය හිනාව තියන් දිගටම ඔයාගේ ගමන යන්න අයියේ 🥺❤️

  • @janu9087
    @janu9087 ชั่วโมงที่ผ่านมา

    මමනම් හීනකින්වත් හිතුවෙ නැ අයියේ ඔයා අය්න් වෙයි කියල පුලුවන්නම් ඊලග පාරත් එන්න ඔයා තව ඉදිරියට යන්න ඕනි ජය වේවා 😢😢❤❤❤

  • @ChamindaJayakodi-tu1rw
    @ChamindaJayakodi-tu1rw 9 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩක් දුකයි අයියේ 😢. අදත් වෙනදා වගේම හොඳින්ම කිව්වා සින්දුව. ඔයා දිනනකම් මයි බලන් හිටියේ. අයියගේ අනාගතයට සුබ පතනවා..😥❤❤

  • @NaviyaOnline1
    @NaviyaOnline1 9 ชั่วโมงที่ผ่านมา +1

    ගායනය කියන්න දෙයක් නෑ අයියෙ මාරම ලස්සනට ගායනා කරා ...මම ආසම තරගකරුවෙක් ඉවත් වුනෙ ..මම කැමති නෑ තරගකරුවෙක් කියන්න අයියෙ ඔයා දක්ශ නිහතමානී ගායකයෙක් ....දුකයි ඉවත් වෙච්චි එක ..මම හිතුවෙ ticket to finale යන්න පුළුවන් වෙයි කියලා ...දුක් වෙන්න එපා අයියෙ ...හැමදාම අපි අයියෙ ඔයත් එක්ක ඉන්නවා...අන්තිමට කියපු ටික හිතට වැදුනා...ආදරෙයි ගොඩක් ❤❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 7 ชั่วโมงที่ผ่านมา +1

    අද නම් හීනෙකින් වත් හිතුවේ නැති දෙයක් වුණේ ඔයා ඉවත්වෙයි කියලා හිතුවේම නෑ, 😢❤ ගොඩාක් දුකයි අද 😢💔 අදත් ගායනය ගොඩාක් හොදයි ❤️ ඔයාගේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, තෙරුවන් සරණයි! ඔයාට ❤️❤️❤️❤ මං ඔයාගේ ගොඩාක් වැඩියෙන්ම කැමතිම ගායනය තමයි ("තරු පායා රැයේ තරින්දා ගීතය") ගොඩාක් සැරයක් ඇහුවා 😢❤️❤️❤❤

  • @quintusfernando7396
    @quintusfernando7396 ชั่วโมงที่ผ่านมา +1

    You are very good , Dear.**
    Bad judgement ***
    Try, Keep Trying. ** Go to Derana.**
    Even Raveen was not given the 1st place***

  • @ShobhaPP
    @ShobhaPP 2 ชั่วโมงที่ผ่านมา +1

    Oh that’s not good. I'm a big fan of your contributions.
    I believe you have what it takes to be in the top eight.
    May you be blessed with the Triple Gem.

  • @pathumakash6166
    @pathumakash6166 2 ชั่วโมงที่ผ่านมา

    රැවන්ගේ ඉතාම දක්ශයෝ කොච්චර කැපුවද රැවන් තරම් ඉවසන කෙනෙක් තවත් නැහැ

  • @chathuriedirisinghe7113
    @chathuriedirisinghe7113 6 ชั่วโมงที่ผ่านมา +2

    නීරෝශා ගේ team එකේ අය කපනවා...එයා හින්දා ...ඔයාට උනේ එකයි .....මමත් එලෙසමයි අසාදාරන උනත් සමාවෙන්න හැමෝම වෙනුවෙන් මන් ඉල්ල්නවා

  • @SandunTharaka-fh8fj
    @SandunTharaka-fh8fj 2 ชั่วโมงที่ผ่านมา +2

    මෙච්චරට රහට කියලත් රගපාන්න එන අය නිසා අද එලියට යන්න උනා.. එක්කො නිරෝශගෙ ටීම් එකේ නිසා කපලා දානවා. රුවන්, අමල් මොන වරද කරත් ඒවා ප්‍රොශෙශනල්. ගිය සතියෙත් රුවන් හැසිරුනේ පිස්සෙක් වගේ. 😢

    • @sureshpushpakumara9601
      @sureshpushpakumara9601 ชั่วโมงที่ผ่านมา

      Ane ane ubltth ruwnge aut eki krn ew penne nha.

  • @sandrsava6645
    @sandrsava6645 4 ชั่วโมงที่ผ่านมา

    😢😢

  • @menulanethmina3019
    @menulanethmina3019 9 ชั่วโมงที่ผ่านมา

    අයින් වෙයි කියල හිතුවේ නෑ😢.අපරාදේ