බදුල්ල ඩිපෝවෙන් හදපු අමුතුම CTB බස් එක - Badulla Depot CTB City Bus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 197

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 3 ปีที่แล้ว +40

    බදුල්ලෙ යක්කුන්ගෙ සුපිරි වැඩක් හරි සතුටුයි රටට ජයවේවා ඔබලා දිනේවා තෙරුවන් සරණයි මහත්වරුනි

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 3 ปีที่แล้ว +43

    හැම ඩිපෝවකම මේ වගේ වැඩ්ඩො ඉන්නවා ,ඒත් කළමනාකාරිත්වය ක්‍රියාත්මක නැති නිසා ඔවුන් එළියට එන්නේ නෑ...බදුල්ල ඩිපෝවේ සියළු දෙනාටම අපගේ ප්‍රණාමය...👍👍👍

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +81

    ඩිපෝ වලින් හැමදාම එකම දේ නොකර මේ වගේ අලුත් වැඩ කරන එක ඇත්තටම හොඳ වැඩක්

    • @m.k.perera915
      @m.k.perera915 3 ปีที่แล้ว +1

      🙂2

    • @rms235
      @rms235 3 ปีที่แล้ว +1

      Magen sube pathum

    • @rihan3150
      @rihan3150 3 ปีที่แล้ว

      ❤❤❤

  • @caac7008
    @caac7008 3 ปีที่แล้ว +17

    සුපිරි කියලා වැඩක් නැ නිලමෙ කොහොමත් ගේන්නේ අලුත්ම දෙයක්නේ තෙරැවන් සරනයි ඔබට

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 3 ปีที่แล้ว +20

    නියම වැඩක්. චන්ද්‍රිකාගෙ කාලෙ කැප්පැටිපොල ඩිපෝවේ බස් බොඩි ගහපු එක නැවැත්තුවා. මම පොඩිකාලෙ අපේ ගම හරහා කැප්පැටිපොලට බස් චැසි යනව. අනිත් පැත්තට අනිත් පැත්තට අලුත් බස් අරන් යනව. ඒවගේම කහගොල්ල ප්‍රාදේසීය වැඩපොලට කැඩුනු CTB ඇන්ජින් පටවගෙන යනව, අනිත්පැත්තට අලුත්වැඩියා කරපු ඇන්ජින් අරන් යනව. ඒ ඔක්කොම නැවැත්තුවේ චන්ද්‍රිකා කියන ගොං ගෑනි. එදා ඒක නැවැත්තුවේ නැත්නම් අද බදුල්ල ඩිපෝවෙන් කල දේ අරුමයක් නෙවෙය් අපේ රටට. අපි අද හොද තැනක.

    • @දේශාටන
      @දේශාටන 3 ปีที่แล้ว +5

      චන්දුිකා කියන්නෙ රටටම මූසල බැල්ලියක්

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +1

      හපොයි දෙයියනේ... හරිම අපරාධයක්

    • @pkbkumara8824
      @pkbkumara8824 3 หลายเดือนก่อน

      ඒත් සීට් ටික නම් සැප පහසු නැ වගේ....

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +26

    ♥️🇱🇰 එකනම් හොඳ වැඩක් සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා 🙏

  • @lakshan_st_2002
    @lakshan_st_2002 3 ปีที่แล้ว +24

    අපේ ඩිපෝවත් එහෙනං සුපිරියක් හැදුවා😍

  • @chamikanimeshrajapaksha1739
    @chamikanimeshrajapaksha1739 3 ปีที่แล้ว +10

    නියම වැඩක්. .... ලංකා ගමනාගමන මණ්ඩලයේ සුපිරි වැඩ්ඩො

  • @magicmiusic4843
    @magicmiusic4843 3 ปีที่แล้ว +48

    අපිත් බදුල්ලේ තමා පට්ටම සතුටුයි ජයවේවා ❤️😇

    • @slshowtv.9430
      @slshowtv.9430 3 ปีที่แล้ว +4

      ඵලම බං...

    • @mohamedraheem.9389
      @mohamedraheem.9389 3 ปีที่แล้ว +4

      අපිත් බදුල්ලේ. සතුටුයි.

    • @prabaswaraharshajith5857
      @prabaswaraharshajith5857 3 ปีที่แล้ว

      aniwa

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 3 หลายเดือนก่อน

      හොද වැඩක් කරනකොට බදුල්ලේ නොවන එවුනුත් බදුල්ලෙ වෙනවා චමර සම්පත් වගේ වගේ අමු ගවයෙක්ව පාර්ලිමේන්තුවට යැවුවෙ කවුද ඇහුවම බදුල්ලේ එවුන් හැංගුනා බොහොම හොදයි

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana6552 3 ปีที่แล้ว +27

    හොද වැඩක්, අපේ නගරයේ වැඩක් ,සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම් ❤

  • @slshowtv.9430
    @slshowtv.9430 3 ปีที่แล้ว +78

    බදුල්ලෙ අය like ඵකක් දාගෙන යමු...

  • @BimsaraLakshanOfficial
    @BimsaraLakshanOfficial 3 ปีที่แล้ว +20

    මම පලවෙනි ලයික් එක දැම්මෙ 😍 මාත් බදුල්ලෙ 😍

  • @kavindushirantha6708
    @kavindushirantha6708 3 ปีที่แล้ว +8

    වැල්ලවායේ ඩිපෝවෙත් හදලා තියෙන්නෙ ලස්සන බස් එකක් ඔය වගේ..

  • @msdesilva4698
    @msdesilva4698 3 ปีที่แล้ว +7

    අපෝ නිලමේ බදුල්ලටත් ගියාද?
    හොදයිනෙ.බලන්නකො බදුල්ලෙ
    තියෙන ලොකු ලොකු ස්ථාන. අනික
    අලුත් නිර්මාණ කිරීමට හැකි .දක්ශයෝත් බදුල්ලෙ ඉන්නවනෙ සන්තෝෂයි. ඌවට
    සලකනව මදි.නිලමෙට හැමෝටම
    ජයවේවා....

  • @basnayakebmg7699
    @basnayakebmg7699 3 ปีที่แล้ว +3

    සියලුම දෙනාට ජය වේවා...🙏හොද වැඩක්....😍👏👌

  • @ඉසුරුජයමාල්
    @ඉසුරුජයමාල් 3 ปีที่แล้ว +6

    😍😍😍අපිත් බදුල්ලේ ඇත්තටම ගොඩක් සතුටුයි

  • @malindugimhan2561
    @malindugimhan2561 3 ปีที่แล้ว +8

    නිලමේ මරු බදුල්ලේ වෙලත් අපි දැනන් හිටියේ නැ

  • @priyanthikarathnayaka7595
    @priyanthikarathnayaka7595 2 ปีที่แล้ว +1

    මගෙ ජීවිතයේ පලවෙනිම රැකියා ස්තානය බදුල්ල ඩිපෝව . අදටත් ගරුකරනවා. ආඩම්බරයි ගොඩක් .

  • @slcommandolovery1946
    @slcommandolovery1946 3 ปีที่แล้ว +2

    අපිත් බදුල්ලෙ තමා ඌවේ ගැම්ම මම ඔය බස් එක දැකල තියනවා පට්ට ලස්සනයි ♥️😍💪💪

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 ปีที่แล้ว +1

    මගේ උපන් ගමට තෙරැවන් සරනයි!!"" ආඩම්බරයක් දැනෙනවා බදුල්ල තරම් ලස්සන තැනක් තාම නැහැ හම්බවුන ...දැන් ඉතින් විවාහ වෙලා වෙන පලාතක ට ආවත් බදුල්ල ට හැමදාම ත් ආදරෙයි

  • @jeondaeun2904
    @jeondaeun2904 3 ปีที่แล้ว +15

    ඩිපෝ කලමනාකාරිත්වයේ බලාපොරොත්තුව සාර්ථක වෙනවා එ්කාන්තයි.....ජයවේවා.

  • @danushkalakmal2513
    @danushkalakmal2513 3 ปีที่แล้ว +20

    අඩේ නිලමේ අයියා බදුල්ලේ ආවාද 😍

  • @wasanthakarunarathna3417
    @wasanthakarunarathna3417 3 ปีที่แล้ว +6

    අඩ්ඩේ නිළමේ ගෙවල් ලඟටම ඇවිල්ලා..දන්නවා නම් එනවා බලන්න...🥺

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 3 ปีที่แล้ว +9

    බදුල්ලේ ගැම්ම

  • @nuwanlankathilaka7735
    @nuwanlankathilaka7735 3 ปีที่แล้ว +11

    බදුල්ල ගැම්මක් 💪❤️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    කාලයක් මං හාලිඇල හිටියා. හැමදාම වගේ හවසට බදුල්ල ටත් යනවා. හරිම ලස්සන පලාත

  • @සමකයදිගේ
    @සමකයදිගේ 3 ปีที่แล้ว +2

    මේම අගයන එක රජය කරන්න ඕනි වැඩ බම්.උබ නම් නිලමෙම තමා .🤘 ජයවේවා

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 3 ปีที่แล้ว +4

    Nilame aiya patta ela ela jayamawewa.. jathiyata dena gamma kiyala wedak ne supiri. Ctb eke mewage meatr hitiyoth privat ekath thawa piliwelakata hedei. Jaya jaya

  • @හොරණකොල්ලෝ
    @හොරණකොල්ලෝ 3 ปีที่แล้ว +8

    හොරණ ඩිපෝවේ තියෙන්නේ තවත් සුපිරි වන්ඩියක්

  • @hemanthapeiris1663
    @hemanthapeiris1663 3 ปีที่แล้ว +12

    නියම වැඩක්,දේශපාලකයෝ මේවා කරලා දෙන්නේ නෑ.උන්ට ජරාව කන්න බෑනේ.ඒක නිසා අපේ රට අපි හදමූ

  • @janiyayt8636
    @janiyayt8636 3 ปีที่แล้ว +2

    ආරක්ශාව ගැන මුකුත් කිව්වේ නෑනේ. මොකද බදුල්ල බණ්ඩාරවෙල කියන්න කදුතියන පැත්තක්. ස්ටිකර් ගැන හිතන්නේ නැතුව තව වෙනස් කම කරන්න තිබ්බා යුරෝප් සෆාරි බස් ටිකක් බැලුවනම්😍😍

  • @govidarajasenathiraja448
    @govidarajasenathiraja448 3 ปีที่แล้ว +3

    Congratulations for badulla depo
    Also,
    This project is not a
    First time from badulla
    Depo. I remember on 1979 , same depo made " badulla- colombo luxury service" super bus.
    This is a first time
    In our srilanka.
    So, badulla depo is a special one .
    And l humble request
    That, please ensure
    Tamil language also should be
    Appear bus notice./ Information.

  • @subwaysurfersboy9739
    @subwaysurfersboy9739 3 ปีที่แล้ว +4

    නිළමේ aiye ගොඩක් තන්ල්ස් 👍👍👍👍

  • @vipulshirantha6290
    @vipulshirantha6290 3 ปีที่แล้ว

    ඉතාමත් හොඳ දෙයක් දායක උන සියලු ද්නාටම ස්තුතියි

  • @y_kavinda5206
    @y_kavinda5206 3 ปีที่แล้ว +9

    අයියෙ වාහන ගැන පෙන්නකොට තව ටිකක් වාහනේ පෙන්නන්නකො

  • @miniduamodhya1479
    @miniduamodhya1479 3 ปีที่แล้ว +3

    මරු අලුත් වැඩක් 👌👌.

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 3 ปีที่แล้ว +2

    නිලමේ කොහොම හරි අපේ ගමටත් ආවා සතුටුයි....😍👍👍👍

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි එ බස් එක මෙහෙම වෙනසක් කරපු එක හොදා ශංචාක යන්ට බස් එකක් හදපු එක හොදා ❤👍

  • @jagathkumaara5319
    @jagathkumaara5319 3 ปีที่แล้ว +4

    මම ආස රතුපාට ලංගමට

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් අපේ බදුල්ල ♥♥♥🔥💯

  • @channel_A_one
    @channel_A_one 3 ปีที่แล้ว +3

    සාමාන්‍යයෙන් කොළඹ ඉඳන් කතරගම ගිහිල්ල එන්න කිලෝ මීටර් පන්සියක් විතර තියෙනවා මේකෙ ගියොත් හැත්ත පන්දහක් යනවා දැකපු විදියට confortable sheet නම් නෑ benz ලාංඡනයක් නම් තියෙනවා තැන්කියු බදුල්ල ඩිපෝව තැන්කියු CTB🙄 ආ තව පොඩි දෙයක් තියෙනවා කියන්න benz company යට ආරංචි වෙන නම් තියන්න එපා මොකද අනුන්ගේ ලාංඡනයක් එහෙම ගැහුවොත් ලොකු වන්දියක් නඩුවක් හොඳේ 😁🕺 මොකද නඩුව දාලා පැරදුණොත් සුපිරි benz බස්රථ දහයක් පහලවක් ගන්න සල්ලි නිකංම දීලා දාන්න වෙයි.🚍🚌

  • @athulaabesinghe9973
    @athulaabesinghe9973 3 ปีที่แล้ว +3

    මිට කලින් මෙි වගේ බස්එකක් 62.****(මට මතක හැටියට)ctb ආපු A/c එකක් මොරටුව ඩිපෝ එකේන් හැදුවා

  • @udulabro4063
    @udulabro4063 3 ปีที่แล้ว +5

    70 වෙනි ලයික් එක.

  • @susodiniheva3844
    @susodiniheva3844 3 ปีที่แล้ว +3

    This is very wise idea. Encourage them to design this model. It matches with the climate.

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 3 ปีที่แล้ว +2

    නිලමේ. අම්පාර ඩිපෝවේ ටයර් ඩැග් කලා. ඒක තවම කරනවනම් ඒ ගැන වීඩියෝවක් ගේන්න

  • @roshanpradeep2190
    @roshanpradeep2190 4 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක්,❤

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      ජයවේවා....

  • @RamithD
    @RamithD 3 ปีที่แล้ว +4

    Supiri waddo set ekak 👍👍🤛🤛

  • @sandzbern
    @sandzbern 3 ปีที่แล้ว

    වැඩේ නම් සුපිරි.හැබැයි ඉතින් අහිංසක කොල්ලෙක් ආසවට බයික් එකක් කාර් එකක් මොඩ්ල් එක වෙනස් කරල ලස්සනට පොඩි මොඩිෆිකේෂන් එකක් කලාම තමයි කෙලවන්න හදන්නේ..⁣

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 3 หลายเดือนก่อน +1

    Sltb badulla very beautiful god bless ❤

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ජයවේවා....

  • @ravisellahewa9937
    @ravisellahewa9937 3 ปีที่แล้ว

    Brother Jayadewa very good attempt , keep it up with your good work, Wishing you all luck.

  • @kasunchathuranga1945
    @kasunchathuranga1945 3 ปีที่แล้ว +1

    Ape Badulle gana adambarai ❣️❣️❣️

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 ปีที่แล้ว +2

    වැඩේ නම් හොඳයි.ඒත් පොඩි ළමයි ප්‍රවේශමෙන් ගෙනියන්න ඕන.අපිටත් පුළුවන් වෙයි ලංකාවට පැමිණි දිනක පව්ලේ අයත් සමග චාරිකා වක් යන්න.

  • @malanjayamaha6217
    @malanjayamaha6217 3 ปีที่แล้ว +3

    අගය කලයුතු නිර්මානය ක් 💕👌💕

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว

    supiri wadak oba samata suba pathami nirogisuwa dirgayuaa pathami davi pihitai .. ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @slbikestunt4066
    @slbikestunt4066 3 ปีที่แล้ว +3

    Supiriy ayye

  • @animalattraction..9880
    @animalattraction..9880 3 ปีที่แล้ว +2

    apith badlle thami.gammak thami etin ❤️❤️❤️

  • @chanukapramudith1691
    @chanukapramudith1691 3 ปีที่แล้ว +3

    Niyama bus eka ......................😍

  • @HeshanK_1234
    @HeshanK_1234 3 ปีที่แล้ว +5

    1ස්ට් කමෙන්ට් 🙂🙂

  • @mevinusathil305
    @mevinusathil305 3 ปีที่แล้ว

    කූඹියෝ බස් එකෙත් වීඩියෝ එකක් කරන්නකො 😘😍😎

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා ජයවේවා.

  • @thimethhirushika3630
    @thimethhirushika3630 3 ปีที่แล้ว +2

    නියම වැඩක්

  • @tharakamalli4366
    @tharakamalli4366 3 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරි

  • @dilakshinilupuli5956
    @dilakshinilupuli5956 3 ปีที่แล้ว +2

    නියමයිනේ😍✌💗

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 ปีที่แล้ว +2

    මොකද්ද අප්පා ඔය Selpy Camera එකෙන් Video කරල දැම්මම කනපිටටනෙ පේන්නෙ...

  • @sanjayawishwajith9488
    @sanjayawishwajith9488 3 ปีที่แล้ว +2

    අනුරාධපුර ඩිපෝවෙත් මේ එකක්ද තියෙන්නේ

  • @mohamedfahim3618
    @mohamedfahim3618 3 ปีที่แล้ว +1

    Nilame super 💖💖👍👍

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 ปีที่แล้ว

    එල නියමයි එල නිලමේ

  • @udayakumara3361
    @udayakumara3361 3 ปีที่แล้ว

    Nilame hamathanama yanawa full happy

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 3 ปีที่แล้ว +1

    supiri wadk bus wlta salli denkota bus walatama special card ekakin gewanna thiyenwanan supiri

  • @menuralakvidu313
    @menuralakvidu313 3 ปีที่แล้ว +1

    apith badulle
    gammak thama

  • @gaminibasnayaka7036
    @gaminibasnayaka7036 3 ปีที่แล้ว

    Aiye lokuma udauwak oya walapane dipowata poddak godawenna .lassanama bas tika thiyenne walapane.anthima abalan bas thiyenne .walapane kiyanne lankawe thiyana කුඩම්මාගේ සැලකුම් ලබන akama bumi padesaya.mata ona lankawatama pennanna .a uthukama itu karala denna aiye godak pin oyage chenal akata .lankawe hema thenatama bas 10 k denawa nam walapaneta 01 wage ලැබෙන්නේ neththam akak watha ne .

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว

    ලස්සන වැඩක්..🌹❤👍

  • @jayalankachathura8106
    @jayalankachathura8106 3 ปีที่แล้ว +1

    Nice Bus, Good Luck

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 3 ปีที่แล้ว

    සුපිරිම වැඩක් කරල තියෙන්නෙ.

  • @dilrukshiamarasinghe8491
    @dilrukshiamarasinghe8491 2 ปีที่แล้ว

    දම් රැජිණී බස් එක ගැනත් වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?

  • @thanjalakshan5679
    @thanjalakshan5679 3 ปีที่แล้ว

    Apith uwe thamai.godaak sathutui

  • @pabasaravideovision
    @pabasaravideovision 3 ปีที่แล้ว +1

    හැම ඩිපෝවක්ම මේ විදියට වැඩ කරනවා නම් කොච්චර වෙනස්කම් කරන්න පුළුවන්ද.🙏

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 3 ปีที่แล้ว +1

    Great thanks 👍

  • @diffenderandbikelover1916
    @diffenderandbikelover1916 3 ปีที่แล้ว +2

    Patta aiye

  • @pugaliraj4666
    @pugaliraj4666 3 ปีที่แล้ว +1

    Badullea 1990 kale thibuna benz varga bus api hali ela school eka itagana bye kiyanawa api ea bus ekata kiyannae paan bus kiyala thaamath ea bus dawanane sitinawatha?

  • @canuxbro5083
    @canuxbro5083 3 ปีที่แล้ว +1

    Niyama wadak ❤️🇱🇰❤️

  • @yehanvideo11326
    @yehanvideo11326 3 ปีที่แล้ว +4

    Lassanayi

  • @NAVINDU11
    @NAVINDU11 3 ปีที่แล้ว

    NW GE කියන්නෙ සාමාන්‍යයෙන් අලුත් එකක් කෑගල්ලෙ ඩිපෝවේ ඇයි මේක අයින් කලේ ,කෑගල්ලට බැරි ,බදුල්ලට පුලුවන් උනේ කොහොමද

  • @Chamindahh3888
    @Chamindahh3888 3 ปีที่แล้ว

    නියමයි sltb Badulla

  • @elgroup9411
    @elgroup9411 3 ปีที่แล้ว

    මේ බස් එකේ වැරැද්දක් ද මගේ ෆෝන් එකේ වැරැද්දක් ද..? එක වෙලාවකට රියදුරු අසුන වමේ පැත්තේ ..වෙලාවකට දකුනු පැත්තේ.. අකුරු කනපිට..🤭😁😂 කෙසේ වෙතත් මේ නිර්මාණයට බදුල්ල ඩිපෝවට මගේ ස්තුතිය..💯%💗

  • @bcaperera4927
    @bcaperera4927 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් 👍👌

  • @ssiwaraja2732
    @ssiwaraja2732 3 ปีที่แล้ว +6

    ල0කාවෙ වැඩ්ඩන් ට තැනක් නෙ එකයි අවුල....

  • @nipunabatugodage2374
    @nipunabatugodage2374 3 ปีที่แล้ว +6

    ලේලන්ඩ් එකකට බෙන්ස් ලෝගෝ එකක් ගහලා තියෙනවා දැක්කම සුද්දොනම් හිනාවෙයිද දන්නෑ. 🤔

  • @voice.slanka
    @voice.slanka 3 ปีที่แล้ว +4

    නිදහසේ ඇවිදින්න නම් තව අවුරුදු දෙක තුනක් විතර යාවි

  • @jayalanka9096
    @jayalanka9096 3 ปีที่แล้ว

    Eththatama pitaratawala wage bus ake munata weedruwa pahathatama demmanam lassanai.awage kawuru hari bus aka issarahahin maru unath penawa.awage lankawe bus wala nagina padi hari usai.wayasaka kenekuta naginna amarui.

  • @_loozer_________
    @_loozer_________ 3 ปีที่แล้ว +4

    Niyamai👌👌

  • @චානක-ඡ7හ
    @චානක-ඡ7හ 3 ปีที่แล้ว

    ආදර්ශයක්

  • @riderswithtrevelin59
    @riderswithtrevelin59 3 ปีที่แล้ว +1

    බදුල්ලෙ බයික් ටුවර් යන්න ආස කොල්ලො සෙට් එක කමෙන්ට් එකක් දාන්න අපි එක්ක සෙට් වෙන්න අසාම විදියට උපරිම ෆන් එක ගන්න අපි එක්ක සෙට් වෙන්න 🙏

  • @slautoaom2208
    @slautoaom2208 3 ปีที่แล้ว +2

    Supiri ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @upulsanuki2521
    @upulsanuki2521 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @vinothherath3279
    @vinothherath3279 3 ปีที่แล้ว +2

    සිග එකකුත් හදන්න හෙට්රස් සීට් ඒමත් තියලා

  • @buddhihiran467
    @buddhihiran467 3 ปีที่แล้ว

    Video eka mirror un nattam thwath patta

  • @sinhalalyricslanka2863
    @sinhalalyricslanka2863 3 ปีที่แล้ว +1

    ආඩම්බරයි ❤️

  • @deckstudio3922
    @deckstudio3922 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️

  • @ranjithsusantha2350
    @ranjithsusantha2350 3 ปีที่แล้ว

    Adambarai badulla.💞💞💞💞💞💞