පහසුවෙන් නිවැරදිව පිට්ටු හදන්න ඉගෙන ගමු - Episode 735 - Beginners Cooking Course
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.ย. 2024
- තනියම ජිවත් වෙමින් උයන්න ඉගෙන ගන්න සියලු දෙනා වෙනුවෙන්ම.
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
හරිම ආස හිතෙනවා අක්කෙ වැඩ සටහන බලද්දී .මන් ගොඩාක් දුරට ඔයාගෙ රෙසපි සේව් කරගන්නවා...බලද්දී ම පෙරේත හිතෙනවා .......රස ඇති හිතෙනවා ... ගොඩාක් කෑම හදලා තියනවා ඇත්තටම රසයි....පැහදිලිව ම කියලා දෙනවා ඔයා ....ගොඩාක් ස්තූති
Ane ow , pereethai
ඔබ තුමියට බොහොම ස්තුතිය අපිට නිසි ආකාරය හදන්න කියලා දෙනවාට
බොහොම ස්තුතියි..පොඩි දේ පවා කියලා දෙන එක මං වගේ අත්දැකීම් අඩු අයට ගොඩක් වටිනවා.❤️
මමත් හැදුව අනෝමා මිස්..හරිම රසයි ..husband කැමති නෑ පිට්ටු කන්න මේ විදියට හදපු නිසා .දැන් නම් දිගටම හදන්න ඕනි වගේ........ස්තුති මිස්..💖💖
Your teaching style is so kind, loving & caring. Reminds me how my mother teaches thing to me.
Good job
මිස්ගෙ විඩියෝ මම හැමදාම බලනවා. හරිම ලෙසියෙන් හදගන්න පුලුවන් කැම හරිම පැහැදිලිව තේරුම් කරනවා. ගොඩක් ස්තුතියි . මම නොදන්න කැම ජාති ගොඩක් දෙවල් දැන ගත්තා .🙏
Thank u Aunty for teaching well and giving us good tecnic.
Thank you so much for sharing the recipe for this! I never imagined I’d make them ever in my life, but tried them for the first time this morning all thanks to you and they came out really well! Thank you so much once again and keep up the awesome work Aunty! Greetings from Melbourne 😊🇦🇺
Istuthi
Qwuyp
බොහොම ස්තූතියි අනොමා ආන්ටි . පුළුවන්නම් පොල් නොදා කඩේ හාල් පිටි වලින් වැලිතලප හදන හැටි කියලා දෙන්නකෝ .
Thank you Ms. Anoma!. Ur voice is so kind like my mother's voice
Wow නියමයි.ඔබට බොහොම ස්තුතියි
Thank you very much aunty. Very nice idea to make different varieties of pittu this is the 1st time i have seen. than cooking its hard to decidewhatto cook so you add another menu and made easy. Thanks a lot. God bleas you.
Thank you so much for sharing these informative video. I love your recipes. I am a huge fan of yours.
මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.හැම ගැටලුවකටම ඔබගෙන් පිළිතුරක් ලැබෙනවා .
Also like to appreciate your kindness.
ගොඩක් ස්තුතියි ආනෝමා ආන්ටි..එලවලු බිත්තර දාලා හදන විදිහ ආන්ටිගෙන් දැන ගත්තේ..මං ගොඩක් ආස කෑමක්..අම්මා වැලිතලප වලට පිට්ටු හදද්දී පිගානක් අරන් ලගට වෙලා ඉන්නවා ඒවා කන්න..සීනී දාගෙන උනුවෙන් කද්දී ඉතින් 😋..ආන්ටි මගේ අම්මා පිට්ටු කන්න ගන්න පොල්කිරි වලට වේලුනු මිරිස් කරල් දෙක තුනක් පුච්චලා අරන් පොඩි කරලා උඩට ඉහිනවා හරිම රසයි ඒ විදිහත්..
හරි ලස්සනයි හොදින් අවබෝධ කරගෙන්ණ පුළුවන් විදියට කියලා දෙනවා..මං හග දවසකින් බැලුවේ.. ස්තුතියි ඔබට 💐💐💐💝
Thanks for your clear demonstration...🙂🙂colourful meal...!💚love your lovely apron...!💜💜
Thank you aunty 💕 for the recipe .
Very useful even for middle aged ones
Thanks Anoma I like your recipes God blessu
Harima rasa athi egg pittu math hadanawa danuwath kalata thanks miss
Hi Anoma..,I love your apron,very beautifully stiched😊😊Thank you for sharing your tips on pittu,my pittu gets stuck in the bottom of the pittu bambuwa,will try again with your recipe,Stay happy and blessed❤️❤️
Thank you so much Aunty Anoma! Never knew we could make pittu with egg and veggies. My kids loved it.
Bohoma sthuthi Miss Anoma 💐😍💐 mata mathakai Api punchi kale mage Amma pittu,piti thembuwe piti gotte dala( Thal kola walin wiyapu) A kale mathak una😍😍
Oya katahada bhawanawak wage madam..mn uyanna igengatte oyagen.aurudu 4k thisse balanawa....harima adarei mn awankawama...😍😍😍...දීර්ඝ ආයුශ ලැබෙන්න ඕනි.
Thank you so much auntie Anoma, I love cooking authentic srilankan dishes, and it's very convenient now only because of you. Forever grateful for your support and encouragement 🤗❤️
8 444
Thank you so much.good luck....❤️🙏🙏🙏🙏🙏
I learnt many new things from you.thank you very much.god bless you
Picked up some new tips I wasn't aware of. Thanks.
Thank you aunty..♥️අලුත් විදියක්..
You're Traditionally Created Heavenly Gift given by GOD 🙏 to us. God 🙏 Bless 🙏 you...!
Thank you aunty. Lesiyen ikmanata Rice and curry meal ekak hadaganna widihath video ekak krnna. : )
Thank you anti apitath pittuwak hadaganne kohomadakiyala hitha hitha hitiye bambuwak nathiwa dandannawa oysta godak thsnkyou
Thank you very much for telling us about egg pittu and chicken pittu.
මෙික බලල මමත් දැන් හදන්නයි යන්නේ පිටිටු. කටාර් සිට. ❤
Thank you so much . Well explained .😊
Beautifully explained Anoma, Thank you so much.
Ane thank u aunty. Hari asawen hitiye pitu hadana hati igana gana. Mage kama kana hora kollata mama mehema hadala denawa. Aunty ta godak thank u
Nodanna dewal godak danagatta..amma kenek wage hamadema adaren pahadiliwa kiyla denawa..kage unath adaraniya amma kenek oya..godaaak adarei oyt miss..❤️❤️❤️
Thank You Somuch...හැමදාම ඔයාගෙ Resipi බලලකෑම හදනවා..ගොඩාක් පිබ් ඔයාට අනෝම Miss...
Very tempting. The egg and the chicken pittu are great ideas. Thank you so much. Will certainly try it out. 🙏❤️
Thank you so much well explained how to make PITTU 💐❤️
going to make Pittu for the first time. Thank you aunty!
Anoma aunty Godak adarei oyata. Hamadamath adaren kiya denawa resipi. Thank you so much. ❤️🙏🙏🙏
Well explanation... Thanks you aunty
Mn pittu 1st time hadnna ynne,bayen hitye risky nsa humale ena eka .safty widiyta hadnna amma knk wage kiyla dunna aunty ta thnks ❤
අනෝමා මිස්..මම ඉතාලියේ ඉන්නේ..අපිට ගෙදර තියෙන කුලුබඩු වර්ග වලින් පනු රෝගයට බොන්න පුලුවන් පානයක් නැද්ද දන්නවනම් කියන්නකො මිස්
Aunty hadana kama math hadanna purudu wenawa.man godak kama asawen hadanne.mata harima sathutui man kama hadanna purudu wenne auntygen.mata amma na.anuty kiyala dunna dewalin man dan kama godak hadanna dannawa.waradinawa mata samahara welawata eth man atha arinne na.godak pin anoma aunty
ගොඩාක් ස්තුතියි ❤🎉
I am going to make this today, thank you for the video ❤️❤️❤️
Miss mey comment eka dakida danne na miss ge video eka follow karala mama pittu haduwa nitness recipe eka oyage wada piliwelai gedara hamoma rasai kiuwa thank you good luck 💗💗
Hodata pehediliwa kiyala denawa ❤
නොදන්න අයට ගොඩක් වැදගත් ස්තුතියි
In this country, they also use a food called couscous with coconut to make pittu
Thank u Duwa very nice Tunuruwan Saranai I am from Melbourne
Thank you very much
Thanks 😊
mama iye haduwa hondata hari giya thanks so much
Miss anoma thanks.oyage recipes wagema oya honda karunwantha ammek.kanthawak.
jayen jaya
හරිම අගෙයි .පෝෂණ පිට්ටු නේද අනෝමා මිස් ,කාටත් කන්න ආසා හිතෙනවා .ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි !
P
Thank you for sharing recepies
Ape Amma issara adiyata Pol Tilak danava. Ethakata ikmanata galavenavalu. It's kiyala denava harima shok
looks delicious
Thank you.
Thanks you Ms,Anoma
Mn hemadama kema hadanna igannaganne missgen..lamainuth asai...missta godak pin
Thank you very much.♥️♥️♥️♥️♥️
Wow! This video is superb!👍👍👍
Thank you ❤
Harima agei biththara pittu elawalu mass serama dala hadaganna puluwan bawa oba apita kiyala dunna me vidio eka ekama vidihe suduwatama pittu kaala boring una apita obage me vidio wen aluth deyak igenaganna puluwan una sthuty obata theruwan saranai
Ane aunty thanks a lot,oyanam harima lassanata pahadiliwa kiyala denawa,kageth ewa oya karanne naha,god bls u!
hodhin kiyala dhunnata thank you so much.💖💛❤
Your explanation is very interesting. Keep it up Anoma
ගොඩක් ස්තුති ඔයාට ජේසු පිහිටයි
Thanks for this sharing for the video
Thanks aunty...nodanna dewal dengaththa..
thank you
You're welcome
Thank you aunty...mama oyage hema video ekakama balamawa.mama harima asai kema hadanna❤❤
Salli dela igena ganna beri tharm denuma godak api aunty gen igena gaththa..
Thetha hal pitida ganne. Nethnam kabale tikak bedalada ganne. Thank you
Excellent...thank you aunty
Thank you madam❤
Hoda gunadaayaka pittu 🙏🏽👍
Anoma aunty podi deyak add karanna kamathi ape seeyala pittu hadaddi oya muttiyata reddak badala eke cross hadeta pol kola dekak thiyanawa(iratu ain karapu) ita passe plwn lesiyenma pittuwa galawaganna redde alenne na
හරිම ෂෝක් මම දැනගෙන හිටියේ නෑ බිත්තර තම්බලා මස් තම්බලා ළූණු කොළ කැරට් එහෙම පිටුවට එකතු කරන හැටි
Supper Auntie.. බිත්තර පිට්ටු .. ??? should try next time ... Thanx
ස්තුතියි
Thank you danuwat karata bohoma istuti mamat hadanna oni
Thank you aunty
ගොඩක් ස්තුතියි
thank you...today i cooked👌
👍👍👍
Tks miss anoma. Going to do now
Thsnks for nice recepie
ඔබතුමියට ස්තුතියි....ආදරෙන් කියා දුන්නාට.ගොඩක් ආස හිතුණා
Oya hrima hodata kiyala denwa bohoma hodai oba tumeyata budu saranai
Thawath rasama kaamak thank you 💗💗
Oyata godak isthuthi teruwan sarani
Thank you so much 🥰
new discovery.thank you ms anoma