ස්වයංවින්දනය ගැන වැඩිපුරම අහන ප්‍රශ්න වලට පිළිතුරු |Cyber Clinic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 556

  • @dmalith97
    @dmalith97 2 ปีที่แล้ว +34

    ලිංගික සෞඛ්‍යය පිළිබඳව වැඩිපුරම, වඩා විවෘතවම කතාකරන දෙදෙනෙක් මේ දැනුම බෙදා දීමට එක්වීම ඉතාමත් අගය කරනවා. 👏👏💐💐

  • @blackthunder1059
    @blackthunder1059 2 ปีที่แล้ว +197

    අඩේ...😍
    ලෙජන්ඩ්ල දෙන්නෙක් එක තැන. ❤️
    ⁣ඔය දෙන්නගෙම වැඩ සටහන් බලනව.. දෙන්නටම ආදරෙයි.. ❤️ ඔයාට ටිකක් වැඩියෙන් ආදරෙයි.. 😌🙈
    බුදුසරණයි..!!! ☸️ 🙏

  • @MultiSilmy
    @MultiSilmy 2 ปีที่แล้ว +15

    ඔබ වැනි අය ලෝකෙටම දායාදයක්.ඔබතුමියට දීර්ගායුෂ වේවා මෙවෙනි වැඩසටහන් තවත් ඉදිරියට කරන්න ශක්තිය දෛර්ය ලැබේවා ❤️❤️❤️

  • @ttttt6995
    @ttttt6995 2 ปีที่แล้ว +58

    Great program ❤️
    Doctor පුලුවන්නම් පොන් එකයි ඇස් දෙකයි කියන මාතෘකාව පාදකකරගෙන video එකක් දාන්න.❤️

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 2 ปีที่แล้ว +40

    බුදසරණයි ඔබ දෙදෙනාටම පැහැදිලිව දැනුවත් කිරිමක් කලා ගොඩක් ස්තුථියි

  • @discovereykrk3449
    @discovereykrk3449 2 ปีที่แล้ว +18

    ඉතා වටිනා දැනුම් සම්භාරයක් ලබාදුන්නට ඔබ දෙපලට ගොඩක් ස්තූතියි...!

  • @salindasandaruwan1872
    @salindasandaruwan1872 2 ปีที่แล้ว +111

    විද්‍යාත්මක පර්යේෂණ වල ප්‍රතිඵල ගැන විවාදයක් නෑ. නමුත් මානසිකත්වය වෙනස් වෙන එක නවත්වන්න බෑ. දැනට ලෝකයේ බොහෝ අය ස්වයංවින්දනයෙන් වැලකිලා ඒ සඳහා වැය කරන ශක්තිය සහ කාලය ඵලදායී දේවල් වලට යොදාගෙන දියුණු වෙනවා. පෞද්ගලිකවම මමත් එහි ධනාත්මක ප්‍රතිඵල අත්විඳිනවා. ජීවිතය අලුත් කෝණයකින් විදිනවා.... පෞද්ගලික අදහස් දැක්වීමක් පමණි.

  • @GimmWolff_SL
    @GimmWolff_SL 2 ปีที่แล้ว +16

    මම ආසම චැනල් එකක් . ජිවිතේ සුභවාදී කරන චැනල් එක මගේ හිතේ ඉහලින්ම තියෙන :)

  • @gunegune9936
    @gunegune9936 2 ปีที่แล้ว +19

    සරල විදිහට මිනිසුන් හට දැනුම ලබා දීම ගොඩක් වටිනවා. බුදුසරණයි ❤️❤️🌹🌹

  • @randeepalakshan1599
    @randeepalakshan1599 2 ปีที่แล้ว +19

    නියමයි ඩොක්ටර් ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනා ස්තූතියි ❤️ 👌👍

  • @chamaraperera2312
    @chamaraperera2312 2 ปีที่แล้ว +11

    මේ වගේ වැඩසටහන් හරි වැදගත් ස්තුතියි ඩොක්ටර් මැඩම්. එවගේම ඔබ ප්‍රදිප් ධර්මදාස සමග ගෙවන පවුල් ජීවිතයට සුබ පතනවා.

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 2 ปีที่แล้ว +58

    අද කාලයට ගැලපෙන
    මාතෘකාවක්..
    Thanks... Dr....

  • @uniquefloorplan9552
    @uniquefloorplan9552 ปีที่แล้ว +18

    මේක බලන කොල්ලන්ට කියන්න තියෙන්නෙ ස්වයං වින්දනය නොකර සිටීමෙන් ඔබෙ මැස්කියුලාර්න් එනර්ජි එක ගොඩක් ඉහල තත්වයක පවත්වාගන්න පුලුවන් . ඔබ ස්වයං වින්දනයෙ යෙදිල අයින් කරන්නෙ විශ්වයෙ බලවත්ම ශක්තියක් ඔබ වගෙ තවත් කෙනෙක් නිර්මානය කරන්න පුලුවන් ශක්තියක් ඔයාල වේස්ට් කරන්නෙ ඒක කරන්න එපා මෙය ශරීරය තුල රදවා ගැනීමෙන් සාමන්‍ය පුද්ගලයන් අබිබවා යන බුද්දියක් ශරීර ශක්තියක් විරුද්ද් ලිගිකයන්ගෙ ආකර්ශනයත් ඔබෙ රූප සොබාවත් ශරීරයෙ ආලොකමත් ස්වබාවයත් නිරතුරුව පවත්වා ගත හැකියි . ස්වයන් වින්ඩ්ගනයෙ යෙදෙන අය ලෝ කන්ෆිඩන්ට් ,නිදි මත ,ශරීර අප්‍රානික ගතිය සහ උදාසීන ගතියෙන් යුක්තයි ඔබට අද්දැකීම් ඇත්නම් ඔබම සිතා බලන්න බලන්න ඔය යු ටියුබ් එකේම no fap කියල සර්ච් කරල නියුරො සයන්ටිස්ට්ල මොකක්ද මේ ගැන කියන්නෙ කියල . මේ කතා අහල ඔබේ වටිනා ශක්තිය හීන කර ගන්න එපා. එය ඔබේ ජීවිතයට මොලයට කරන හානිය බලන්න ,අසබ්‍ය දරශන බැලීමත් ඔව්න් අනුමත කරන්නැ නිව් වර්ල්ඩ සොසයිටිඑක හොදයි කියල කියන දේවල කරන්න කලින් දෙවරක් සිතන්න ඔබෙ ශක්තිය මැස්කියුලාර්න් පවර් එක නැති නොකර ගන්න අපතේ නොයවන්න

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว +1

      aththa ❤️

    • @sulakshanakalhara-tc1bw
      @sulakshanakalhara-tc1bw 6 หลายเดือนก่อน

      එතකොට ස්වයංවින්දනය නොකර ඉන්න එක ප්‍රශ්නයක් නෙවේද,අනාගතයට ඒකෙ අහිතකර බලපෑමක් නැද්ද..

    • @uniquefloorplan9552
      @uniquefloorplan9552 6 หลายเดือนก่อน

      @@sulakshanakalhara-tc1bw නැත කිසිදු බලපෑමක් නැත හොදමේ මාසයක් දෙකක් අත් හදා බලන්න ඔබම වටහා ගන්න එහි වෙනස

    • @uniquefloorplan9552
      @uniquefloorplan9552 6 หลายเดือนก่อน

      @@sulakshanakalhara-tc1bw නැත කිසිදු බලපෑමක් නැත හොදමේ මාසයක් දෙකක් අත් හදා බලන්න ඔබම වටහා ගන්න එහි වෙනස

    • @subodhanishshanka6639
      @subodhanishshanka6639 5 หลายเดือนก่อน

      ඔබට බොහොම ස්තූතියි❤ කතා නොකරන පැත්ත ගැන වෙනස්ම ආකාරයේ දැනුමක් ලබා දුන්නට

  • @sethmihasara1460
    @sethmihasara1460 2 ปีที่แล้ว +36

    බොහෝම ස්තූතියී ඔබ තුමියට....🙏🙏 වෙනදා වගේම වැදගත් වැඩසටහනක්... ❤️

    • @sudaa9404
      @sudaa9404 2 ปีที่แล้ว

      ඔවු ගොඩක් හොද වැඩසටහනක් 🤗🤗🤗🤟🤟🤟🤟

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 2 ปีที่แล้ว +56

    ගොඩක් ලස්සනයි ඔබතුමිය තෙරුවන් සරනයි ❤️☸️🙏

  • @dac1862
    @dac1862 2 ปีที่แล้ว +51

    දවස ගානෙ ගහන් කොල්ලො ලයික් කරන්න කෙල්ලො commented කරන්න 😒🌚🌙🍀✨✍🏻

  • @smulesongs6820
    @smulesongs6820 2 ปีที่แล้ว +66

    මං කල්පනා කළේ ඒ videos බලන අයට එහෙම වෙනවනම් ඒවයෙ act කරන අයට කොහොම වෙයිද කියල . Thank you doctors ! ❤❤

    • @Dimuthu_S_Wijesingha
      @Dimuthu_S_Wijesingha 2 ปีที่แล้ว +4

      ගොඩක් අය ඩ්‍රග් ඇඩික්ටඩ් . ඩ්‍රග් නිසා තමා එයාලගෙන් ගොඩක් අය මැරෙන්නෙ

    • @Navoda_Gunawardhana
      @Navoda_Gunawardhana 2 ปีที่แล้ว

      @@Dimuthu_S_Wijesingha high ඩෝස් අරන්

    • @Dimuthu_S_Wijesingha
      @Dimuthu_S_Wijesingha 2 ปีที่แล้ว

      යෙප්

  • @tharangamadushan6424
    @tharangamadushan6424 2 ปีที่แล้ว +2

    කොහොම හරි නවත්වනව ස්වයං වින්දනය..ඔබ දෙදෙනාට ගොඩක් පිං බුදුසරණයි ....

  • @crush9775
    @crush9775 2 ปีที่แล้ว +19

    Thank you ඩොක්ටර්ලා දෙන්නටම..❤ වටිනා වීඩියෝ එකක්..❤😌

  • @priyadarshani...4108
    @priyadarshani...4108 2 ปีที่แล้ว +38

    ගොඩාක් ස්තුතියි doctor 💐🙋
    හොඳ වැදගත් තොරතුරු ඇතුළත් video 1 ..👍

  • @ajithkumaraha
    @ajithkumaraha 2 ปีที่แล้ว +15

    ඉතාමත් අගනා පැහැදිලි කිරීමක් බොහොමයක් ස්තූතියි ඔබ දෙපලට.

  • @sanjufflive3468
    @sanjufflive3468 2 ปีที่แล้ว +20

    බොහොම ස්තුති ♥ මෙ වැඩසටහන මගින් නිවැරදි දැනුමක් ලැබුනා

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩ සටහනක් පිරිමි අයට 👍ඔබ‍දෙදෙනා ටම බුදුසරණයි ❤️🙏🏾❤️

  • @textex6341
    @textex6341 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින කාලීන මාතෘකාවක් ගැන තරුණ පරපුර දැනුවත් කිරීම ගැන ඔබතුමාටයි ඔබතුමියටයි ගොඩක්ම ස්තුතියි❤️💖❤️💖

  • @nishinisitharayapa670
    @nishinisitharayapa670 2 ปีที่แล้ว +9

    හොඳ මාතෘකාවන් යටතේ හොද වැඩසටහන් ඉස්සරහටත් කරන්න Doctor ❤️

  • @amila19870129
    @amila19870129 2 ปีที่แล้ว +29

    A good topic has been selected by you akki.... and specialist contribution is very essential for this.... thanks akki.... keep going your job.... 👍👍

  • @kavindavlogs
    @kavindavlogs 2 ปีที่แล้ว +4

    ඉතා වැදගත් දෙවල් ඉගෙන ගන්න පුලුවන් චැනල් එකක්.. ස්තුතියි මෙවැනි විඩියෝ වලට ❤

  • @ajanthapeiris8256
    @ajanthapeiris8256 2 ปีที่แล้ว +230

    පාසැල් යන වැඩිහිටි දරුවන්ට උගන්වන්න ඕන,

    • @Tutuu999
      @Tutuu999 2 ปีที่แล้ว +4

      😹😹

    • @vihanga9275
      @vihanga9275 2 ปีที่แล้ว +7

      ඔනෙත් නැ හැබැයි 😅💔

    • @Tutuu999
      @Tutuu999 2 ปีที่แล้ว +1

      @@vihanga9275 😹👋

    • @wishmithatharupathu5203
      @wishmithatharupathu5203 2 ปีที่แล้ว +19

      වැඩිහිටියෝ තමයි හරිනම් අපෙන් ඕව අහගන්න ඕනේ

    • @vihanga9275
      @vihanga9275 2 ปีที่แล้ว +1

      @@wishmithatharupathu5203 ammoh 😅💔
      ou habai 😁

  • @funtime5496
    @funtime5496 2 ปีที่แล้ว +15

    බොහොම ස්තුති ❤️❤️🙏......උස යන එක ගැන එක පිලිබද එක පොඩ්ඩක් කියන්නකො doctor ...ස්තුති ❤️

  • @sampathekanayaka4928
    @sampathekanayaka4928 2 ปีที่แล้ว +34

    Doctor ත් ලස්සනයි,ඇඳුමත් ලස්සනයි,වැඩසටහනත් ලස්සනයි ...

    • @hasithacid3650
      @hasithacid3650 2 ปีที่แล้ว +2

      ඒ වගේ ම අරකත් හැමවෙලේම කෙලින්නේ 😅✊

  • @pradeepalakmali7301
    @pradeepalakmali7301 2 ปีที่แล้ว +8

    ස්තූතියි ඩොක්ටර්.තෙරුවන් සරණයි නුබල දෙන්නටම

    • @sudaa9404
      @sudaa9404 2 ปีที่แล้ว

      😍😍🥰🥰🤗🤗😘😘😘💞💞🌹🌹

  • @harshanachaminda9747
    @harshanachaminda9747 2 ปีที่แล้ว +8

    වෛද්‍ය තුමියනි.. මා හට මේ සම්බන්ධව වැඩිදුර විස්තර සහ පෞද්ගලික කතා බහ කරලා තොරතුරු ටිකක් දැනගැනීමට අවශ්‍යයි. කෙසේද සම්බන්ධ විය හැක්කේ. මා විශ්වාස කරනවා ඔබ තුමිය මා පිළිබඳව අවධානය යොමුකරවී කියලා. බොහොම ස්තුතියි.

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +12

    මේක 1M ගහනවා ❤️

  • @holytemple47
    @holytemple47 2 ปีที่แล้ว +16

    අපේ රටේ බොහෝ අය ස්ංවින්දනයට පත්වෙලා ඉන්න නිසා අපේ මුලු රටම නයබරට වැටෙන්න මුලු රටම අනතුරේ වැටෙන්න වංචා දූෂණ වැඩිවෙන්න මූලිකම හේතුවක්,මීට වඩා ප්‍රශ්න තිබෙන රටක මේ සම්භන්දව පමණක් බොහෝ අයට විවිධ ප්‍රශ්න මතුවෙන්නත් මූලිකම හේතුවක්,ලිංගික ආසාව බලයට ආසාව නිසා.

  • @dananjaya2623
    @dananjaya2623 2 ปีที่แล้ว +9

    බුදසරණයි ඔබ දෙදෙනාටම, දෙන්නටම ආදරෙයි

  • @Priyasadforreal
    @Priyasadforreal 2 ปีที่แล้ว +4

    Content Quality is Next Level 🙂🎉

  • @surangasisira5713
    @surangasisira5713 2 ปีที่แล้ว +1

    තරුණ යන්ට ගොඩක් වටිනව ..ගොඩක් ස්තුති ..

  • @sihinamalaka6331
    @sihinamalaka6331 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්👌pls docter පුළුවන් නම් මුඛ සංසර්ගය හොඳද? නරකද? ඒ සම්බන්ධයෙන් වීඩියෝවක් කරන්න. යූ ටියුබ් එකේ මේ ගැන වීඩියෝ තියෙනවා නමුත් ඒ බොහෝමයක් ඒව විව්ස් ගන්න බලාගෙනම කරන බාල ඒව කියල හිතෙනවා හොඳ විතරයි කියන්නෙ විද්‍යානුකූලව පැහැදිලි කිරීමක් කල හැක්කේ ඔබතුමියට පමණයි🙏

  • @mrsachiyatechshow
    @mrsachiyatechshow 2 ปีที่แล้ว +11

    ලස්සනයි වැඩ සටහනක් මිස් මන් ගොඩක් කල් ඉදන් හොයපු විඩියො එකක් තැන්ස් මැඩම් ❤

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 ปีที่แล้ว +2

    හොඳම ඩොක්ටර් ලා 2k akata නියමයි බුදු සරණයි දෙන්නාගේ ම එවා බලනවා

  • @sitsuwasevanaaddspa9380
    @sitsuwasevanaaddspa9380 2 ปีที่แล้ว +3

    ලංකාවේ වැඩිපුර Hiv ආසාදිතයින් 😢 වැඩිවෙලා ස්යංවින්දනය ගැන. අවබෝධක් දෙන එක හොදයි ලංකාවේ විදෙස් ගත තරැණ පුජාවට හොදයි. මොකද Hiv පලමු ආසාදනය වීම විදෙස් කෙනෙකුගෙන්.

  • @janakapradeep7143
    @janakapradeep7143 2 ปีที่แล้ว +8

    හොද පැහැදිලි කිරීමක් ❤️

  • @ayeshshirantha3433
    @ayeshshirantha3433 2 ปีที่แล้ว +4

    බොහොම වටින වීඩියෝ එකක්..ස්තූතියි ඔබ දෙපලට

  • @amilanuwan2118
    @amilanuwan2118 2 ปีที่แล้ว +27

    ආදරේ හිතෙනවා ඩොක්ට ඔයාටනම්.හැමදාම ලෙඩෙක් වෙලා ඉන්න හිතෙනවා 😀😀

    • @sampathprasanna9626
      @sampathprasanna9626 2 ปีที่แล้ว +6

      Mu yako 😂😂

    • @e.s.iperera2686
      @e.s.iperera2686 2 ปีที่แล้ว +5

      @@sampathprasanna9626 Mona asahanakarayek da U nm 😂

    • @gossipnetlk2780
      @gossipnetlk2780 2 ปีที่แล้ว +8

      @@e.s.iperera2686 ආදරයක් හිතෙන එක කොහොමද බන් අසහනයක් වෙන්නෙ 😂

    • @danushkadarshana1315
      @danushkadarshana1315 2 ปีที่แล้ว +1

      Ammo,ammo

    • @textex6341
      @textex6341 2 ปีที่แล้ว +1

      අම්මෝ යකෝ මූ 🤣🤣🤣

  • @solito5717
    @solito5717 2 ปีที่แล้ว +11

    හරි ලිංගික අදයාපනයක් නැති මේ රටේ ලමයි අසබය video බැලීමට පෙලබෙන්නේ ඒකයි.

  • @lasithaminith8584
    @lasithaminith8584 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් ..ඔබගේ වටිනා දේශනය ගොඩක් වටිනවා ,,

  • @nishanikarunanayake7996
    @nishanikarunanayake7996 2 ปีที่แล้ว +33

    වැදගත් වීඩියෝ එකක් doctor thank u..👍❤️

  • @pradeepkrishantha3888
    @pradeepkrishantha3888 2 ปีที่แล้ว +1

    Athathatama kochchara watina program ekakda doctor obathumiyata.... bohoma sthuthiy..school walin ape daruwanta megana kisima danuwath kireenak nathi eka gana godak dukay....jayawewa...budusaranai

  • @_FixingBroken_
    @_FixingBroken_ ปีที่แล้ว +1

    Neuroscientist කෙනෙක් වන Andrew huberman මේ masterbation ගැන ගොඩක් තොරතුරු දන්න කෙනෙක්. පුළුවන් නම් එයාගේ research කාරණා සිංහල වලට පරිවර්තනය කරන්න.

  • @batapola8405
    @batapola8405 2 ปีที่แล้ว +2

    Very Impressive presentation Doctors. This information is personally not useful to me because 1) I am near 70 ; 2) I have self learnt all these over the years; 3) I live overseas. But I thank you for presenting these to the benefit of youngsters. I wish such programs were available 50 years ago, when I was in my teens. I also must tell you that I can't believe that you have such good programs coming from Sri Lanka. Most Doctors in SL are not good at presenting the facts this well. So big Thumbs up for you. Keep it up for the younger SLs. When you get a chance you might want to mention that Pimples have nothing to do with self gratification. That is something I (and all my friends) worried so much as a Teen.

  • @mahelavihanga1654
    @mahelavihanga1654 2 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් දැනගන්න ලැබුන අද vdo එකෙන් 🌸❤🌸

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 2 ปีที่แล้ว +1

    Thanxs doctor යම් කිසි දැනුමක් එක් කිරීම සම්බන්ධව ♥️

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 2 ปีที่แล้ว +3

    බොහොම වැදගත්. බොහොම ස්තුතියි. 👍🔥💗🌻

  • @madushikapremarathne8856
    @madushikapremarathne8856 2 ปีที่แล้ว +1

    notification ekak awagamanma mn aniwaryenma missge videos blanawa...ewa harima pehadiliyi saha ewa harima wedagth dewal.miss kiyapu dewal practically mata udaw una..thank you so much miss

  • @chandikawijesinghe6795
    @chandikawijesinghe6795 2 ปีที่แล้ว +7

    ගොඩාක් වැදගත් වටින වීඩියෝ එකක් .ඔබ දෙපළට ගොඩාක් ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @samanegoda6605
    @samanegoda6605 2 ปีที่แล้ว +2

    ඩොක්ටර් ඔබ දෙපලට ගොඩක් ස්තුති phadil කර දිපු ඉතමත්ම වටින .දෙයක් අපෙ මිනිසුන් තෙරුම් ගන් nha අනව්ස්‍ය film බලලා රගපන්ඩ අදනව

  • @හිතටවදිනදේ
    @හිතටවදිනදේ 2 ปีที่แล้ว +4

    වැසුනු සම ඉවත් කර ගැනීමට ක්‍රමවේදය පැහැදිලි කරන්න ඩොක්ටර්

    • @ThariduKumara-yd9li
      @ThariduKumara-yd9li ปีที่แล้ว

      Aka simple operation akak Malli aka iwat karana haytuwak tiyanawada

  • @dileepmadushan5188
    @dileepmadushan5188 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා doctor .teruwan සරණයි .🙂👍

  • @Chathu_sugandhi_1984
    @Chathu_sugandhi_1984 2 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි ඔබ දෙපලට

    • @dulgeeestar8571
      @dulgeeestar8571 2 ปีที่แล้ว

      Suwayan windanaya karana eka waeaddak nha...nadeeka eka girl kenak boys kena laga idagena dennama suwayan windanaya laga idagena eka karana eka kohoma wewida

  • @ameshkavisha877
    @ameshkavisha877 2 ปีที่แล้ว +3

    Doctor ස්වයංවින්දනයට පසු සමහරක් වෙලාවට දැවිල්ලක් හට ගන්නේ ඇයි?

  • @dilshansameera7374
    @dilshansameera7374 2 ปีที่แล้ว +3

    Wow.what a useful lesson?😁😋❤❤❤ආදරෙයි හැමදාම.

  • @arundaavishka3085
    @arundaavishka3085 ปีที่แล้ว +2

    🌏 ඉතා හොඳ වැඩ සටහනක් අගනෙයි 🙂🙏

  • @bhanujarodrigo9876
    @bhanujarodrigo9876 2 ปีที่แล้ว +1

    Thanks for everything 😊🙌

  • @trewonlakshitha5011
    @trewonlakshitha5011 ปีที่แล้ว +1

    පාසල් යන දරුවන්ට මේ ගැන දැනුවත් වීමක් දෙන්න ඕනේ.

  • @Entertainment-kw5sk
    @Entertainment-kw5sk 2 ปีที่แล้ว +1

    Dinuja doctor oyanam..superm...pattai ගොඩක් vatina video ekak 👍👍👍👍

  • @themiyadasun3728
    @themiyadasun3728 ปีที่แล้ว

    වටින වැඩසටහනක් ❤

  • @rashminsa988
    @rashminsa988 2 วันที่ผ่านมา

    Hi Doctor, I have an issue. Recently, I have noted this when I am doing a musterburing. A little headache is coming. Could you please help me with this doctor? I am just 22.

  • @freedomlife8571
    @freedomlife8571 2 ปีที่แล้ว +1

    ස්වභාවිකව රැවුල වවාගන්න ක්‍රම මොනවාද , අපට ලබා ගන්න පුළුවන් ක්‍රීම් වර්ග මොනවද, ප්‍රතිකාර ක්‍රම මොනවද කියල කියල දෙන්න පුළුවන් ද?

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 2 ปีที่แล้ว +8

    Valuable topic doctor May God bless you.

  • @navindu9972
    @navindu9972 ปีที่แล้ว +2

    ස්වයංවින්දනයෙ යෙදීමෙන් කුරුලෑ තත්වක් ඇතිවීම හා සමේ පැහැය අඩුවීමක් සිදුවන්නෙ නෑ නේද😑

  • @teacherasirienglish5832
    @teacherasirienglish5832 ปีที่แล้ว +1

    This is a great content. Would love to see a content of Circumcision Benefits: whether it is necessary etc?

  • @supunchathuranga4965
    @supunchathuranga4965 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි dr.වැදගත් video එකක්..

  • @karuindika6124
    @karuindika6124 2 ปีที่แล้ว +4

    ඩොක්ටර් ලිංගික එකතු විමකදි ලිහිසි කාරකයක් ලෙස බේබි ක්‍රිම් ශිෂ්නයේ ගැවට කමක් නැද්ද

  • @niroshanbandara8536
    @niroshanbandara8536 2 ปีที่แล้ว

    හොඳ වැඩක් මේ කරන්නෙ🤝👏

  • @geesajay7250
    @geesajay7250 2 ปีที่แล้ว +28

    උස වර්ධනය කරන හැටි ගැනත් පොඩි හදින්වීමක් ඕනේ...............

    • @raula4652
      @raula4652 2 ปีที่แล้ว +2

      බාර් එක්සයිස් කරන්ඩ

    • @kushansanjeewa6398
      @kushansanjeewa6398 2 ปีที่แล้ว +3

      @@raula4652 mahath wenna widiyk නැද්ද bn piti නොබී 😒😒

    • @Slmusikcrick
      @Slmusikcrick 2 ปีที่แล้ว +4

      @@kushansanjeewa6398 Dinner eka hodhata kaala raata nida ganna , loba nathuwa wiyadam karala hodhata kanna, Selective wenna epa kaama walata, Kema walata hodhata wiyadam karanna, Ethakota kohen hari salli labenawa hodha widyata wiyadam karanna, Fun eke inna hamoma ekka fun eke inna hina wena, Hodhata music ahanna, Ikmanta mahath wey , Politician ta kade yanna nathuwa hodhata hithala jeewath wenna, Nikanma mahath wenawa 👍

  • @2nytnt698
    @2nytnt698 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමියට තෙරුවන් සරණයි ♥️♥️♥️

  • @asangasadaruwan7738
    @asangasadaruwan7738 2 ปีที่แล้ว +13

    කොහොම උනත් මන් කියන්නේ ස්ව්‍යන් වින්දනය නවත්තපල්ලා...
    ඔය වැඩෙන් වෙන්නේ උබලට විශාදය ඇති වෙලා,
    ප්‍රතිශක්තියයි නැති වෙන එක.

    • @asangasadaruwan7738
      @asangasadaruwan7738 2 ปีที่แล้ว +6

      තේරුම් ගැනීම උබලගෙ දෙයක්

    • @KV-tl2xz
      @KV-tl2xz 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත ✋

    • @KV-tl2xz
      @KV-tl2xz 2 ปีที่แล้ว +8

      බෞද්ධ එකෙක් ඉන්නවනම් ඕවගෙ ප්‍රතිවිපාකත් හොදට දන්නවා ඇති 😶

    • @pamithmaleesha7370
      @pamithmaleesha7370 2 ปีที่แล้ว

      @@KV-tl2xz බුදු දහමේ එහෙම එකක් නැ බන්

  • @a.k.malingainduwara3761
    @a.k.malingainduwara3761 2 ปีที่แล้ว

    තෑන්ක්ස් ඩොක්ටර්..ගොඩක් වටිනවා මේක

  • @neluwolff2286
    @neluwolff2286 2 ปีที่แล้ว

    Oba thumiyage hama Programm ekakma harima wadagath,Ohoma isthuthi .....,

  • @nilanthaperera3439
    @nilanthaperera3439 2 ปีที่แล้ว +6

    Thanks Doctor. GOD BLESS YOU

  • @tharushanethmika7596
    @tharushanethmika7596 2 ปีที่แล้ว +14

    ඕවා පාසල් විෂය නිර්දේශයට දාන්න ඕන

  • @solito5717
    @solito5717 2 ปีที่แล้ว +7

    අහිංසක සතුට.🙂

  • @pathumprebodana8539
    @pathumprebodana8539 2 ปีที่แล้ว +10

    මේවා ඇත්තෙන්ම දරුවන්ට උනත් පැහැදිලිව කියලා දෙන්න ඕනෑ .

    • @subodhiwimalaweera1044
      @subodhiwimalaweera1044 2 ปีที่แล้ว +1

      Ek hri...gdl aya krnn ljj nthi unt prashnyk awm ahnn lejjine..mhm denmm on ayt on de hod doctorslagn ahgnn dengnn puluwn 😊

  • @sadeepsanju1129
    @sadeepsanju1129 2 ปีที่แล้ว +5

    ඕනම දෙයක් ඕනවටවඩා එපා කියන්නෙ ඕක තමා😄

  • @JesterC685
    @JesterC685 2 ปีที่แล้ว +2

    Gastritis ගැන මේ වගේ පොඩ්ඩක් දැනුවත් කරනවද ඩොක්ට..ගොඩක් අයට තියන ප්‍රශ්නයක්

  • @dinumadhushan9627
    @dinumadhushan9627 2 ปีที่แล้ว +6

    වටිනවා ඇත්තටම lassanai

  • @sithumsathsara6358
    @sithumsathsara6358 2 ปีที่แล้ว +1

    Highly Appreciate...for you...❤️

  • @santhaka1
    @santhaka1 2 ปีที่แล้ว

    Thanks doctor. Hope more videos about this topic. Thanks one's again doctor.

  • @sewwandiperera2811
    @sewwandiperera2811 2 ปีที่แล้ว +15

    Very informative vedio 🥰💕 keep up

    • @Bcum_69
      @Bcum_69 2 ปีที่แล้ว +2

      Video...Not vedio🙂👍

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 2 ปีที่แล้ว +3

    ප්‍රමාණය විශාල කර ගන්න බෑ කියලා ඔබ තුමා කියව්වනේ.......you tube එකේ තියෙනවා dr jeevani hasantha කියලා chanel එකක්. එකේ ඒ doctor ගෙන් බෙහෙත් අරන් ප්‍රමාණය විශාල කර ගත්ත අය..................ඒ doctor කියනවානෙ ප්‍රමාණය විශාල කර ගන්න පුළුවන් කියලා.

    • @housemohuse8058
      @housemohuse8058 2 ปีที่แล้ว +4

      පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ කාලේ තිබිලා තියෙනවා බං මහා ලිංගරාජ තයිලය කියලා එකක්....... ඉල්ලුම වැඩි නිසා.........ලොකූ ගිනි මැලයක් ගහලා ලොකූ කල් දේරමක තමයි ඕං හදලා තියෙන්නෙ .......කරුමේ කියන්නේ බං ඕකට ගින්දර දාන එකෙකුගෙ පස්ස වැදිල .....වෙදා කටාරමටම වැටිල මලා කියලා තමයි ගම්මු තියෙන්නෙ ......අනේ අපරාදේ බං නේද .😁😁😁

  • @janithchamara5496
    @janithchamara5496 2 ปีที่แล้ว +5

    කාලෝචිත වැඩසටහන් .😍❤️ 👌

  • @dayangalalchandrasooriya8487
    @dayangalalchandrasooriya8487 2 ปีที่แล้ว +2

    Excuse me... doctor.අනේ please පාසල් යන ලමයින්ට ඒ කියන්නේ අවුරුදු 10-15 ලමයින්ට ගැලපෙන diet plans ගැන video එකක් ඉක්මනින්ම අනිවාර්යයෙන්ම ඕනේ.please ................🥺

    • @amashidewindi3203
      @amashidewindi3203 2 ปีที่แล้ว

      මාත් එ වයසෙ දි කෙට්ටු උන කෙනෙක්☺️
      මං නම් දවසට ගොඩක් වෙලාවට වේලක් නැත්තං වේල් දෙකක් තමයි කෑවේ... හැබැයි පොඩ්ඩක් වෙනදට වඩා බාගයක් විතර
      තව වතුර හොදට බොන්න ඕනි මාත් ගොඩක් බිව්වා
      මං ඉස්කෝලෙ ගිය නිසා ටවුන් එකේ ඉඳන් ඉස්කෝලෙට පයින් ගියේ ආයෙ හවසට ත් එහෙමයි... ඒක ගොඩක් වැදගත් උනා ඒ කියන්නෙ දවසට පැයක් වත් ඇවිද්දින්න හෝ ස්කිපින් පනින්න ඕනි
      සීනි දාල බොන එක සම්පූර්ණයෙන් ම නැවැත්තුවා...එක්කෝ සීනි නැතුව ම බිව්වා නැත්තං ඒව නොබි ම හිටියා... පැණි රස කෑවේ ම නැති තරම් අඩුම කළා බීම වර්ග ත් එහෙමයි
      මේ විදියට මාස 7ක් 8ක් කරාම kg 16ක් 18ක් වගේ අඩු උනා☺️
      කරල බලන්න😊

  • @slyt540
    @slyt540 2 ปีที่แล้ว +3

    Doctor ඔය පට්ට ලස්සනයි නේ 🎀💔🌎

  • @donvincent8592
    @donvincent8592 2 ปีที่แล้ว +3

    What a wonderful video 👏💐🙏🇱🇰

  • @ytprasanna7056
    @ytprasanna7056 2 ปีที่แล้ว +1

    දිනපතා ස්වයංවින්දනය යෙදීම මගින් දරුඵල අහිමිවිමෙ අවදානමක් තියෙනවාද...

  • @namidudilshan9274
    @namidudilshan9274 2 ปีที่แล้ว

    Godak වටිනවා miss & sir...

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +3

    Thank You Doctors 💯

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්

  • @chamaraprasanna166
    @chamaraprasanna166 2 ปีที่แล้ว +2

    හොද සාකච්ඡාවක්

  • @lakshangcc7897
    @lakshangcc7897 2 ปีที่แล้ว +5

    බුදුසරණයි දෙන්ටම♥️🇱🇰💪👍👍