Vinoda Samaya (විනෝද සමය) EP 09 - kanthoruwa - කන්තෝරුව | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2019
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini.lk/facebook
    Official Twitter Page - www.rupavahini.lk/twitter
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube
    Official Google + page - www.rupavahini.lk/gp
  • บันเทิง

ความคิดเห็น • 100

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +49

    අපිව හිනාගස්වල සතුටු කරපු මේ වටිනා මනුස්සයින් දැන් කොහේ ඉපදිලා ඇද්ද, මේ හිනා හඩවල් තිබුන අය දැන් කොහේ ඉන්නව ඇද්ද, ජීවිතේ මායාවක් වගේ, හැම තප්පරයක්ම අතීතයට එකතු වෙනවා, හිතට ලොකු දුකක් සාංකාවක් දැනෙනවා,

    • @The_Mind_Journey
      @The_Mind_Journey ปีที่แล้ว +1

      owa echchara hithanna epa

    • @maithreesuraweera4126
      @maithreesuraweera4126 ปีที่แล้ว +3

      ඔව් අතීත කාමය තේරුං කරන්න බැරි දුක්බර සතුටක්

    • @timezone-journeystounknownland
      @timezone-journeystounknownland 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @Hi-ci2dw
    @Hi-ci2dw 4 ปีที่แล้ว +88

    කොතරම් සුන්දර ද මේ රජ තුන් කට්ටුව !! 🌷👌🏽🙏

  • @Justiceandlaw
    @Justiceandlaw ปีที่แล้ว +10

    ලංකාවේ රාජ්‍ය සේවය කියන්නේ මේවට....

  • @nishakumari3534
    @nishakumari3534 2 ปีที่แล้ว +33

    2000 න් පස්සෙ එවුං දන්නෙවත් නැතුවැති මෙහෙම විහිලුත් තිබුන කියල .................තාමත් හදවතේ ඉන්න රත්තරං මිනිස්සු😍..........

    • @Vidu2000
      @Vidu2000 ปีที่แล้ว +2

      දන්නවා

    • @The_Mind_Journey
      @The_Mind_Journey ปีที่แล้ว

      oya kiyeda ipadune

    • @Ware_malli
      @Ware_malli 9 หลายเดือนก่อน

      Dnnawa brudh 😂

  • @chamindasir
    @chamindasir 11 หลายเดือนก่อน +6

    මේ තුන්දෙනා නම් නියම මහත්තුරු තිදෙනෙකි...හිනා කාල මැරෙනවා

  • @chathurangalakmalpremadasa6995
    @chathurangalakmalpremadasa6995 4 ปีที่แล้ว +63

    මේවා ගැන කියන්න වචන නෑ.රත්තරන් මිනිස්සු.බර්ටි විතරයි ඉන්නේ.දීර්ඝායුෂ ලැබේවා

  • @audjappy7991
    @audjappy7991 3 ปีที่แล้ว +35

    විනෝදයත් එක්ක ලංකාවෙ' රාජ්‍ය සෙවකයන්ගේ සත්‍ය නිරූපණය කරනවා අවුරුදු 40 ක කාලයක් ගියත් තවමත් ලංකාවෙිි තත්වය එහෙමමයි අවංකව සේවය කරන්න උත්සාහ කරන අයට සිදුවන්නේත් ඹය දේම තමයි. තවම දියුණු වෙමින් පවතින රටක් බවට හේතුව පැහැදිලිවම නිරූපණය වෙනවා අද වන විට කලාකරුවත් මෙි දූෂණයට යට වෙලා.

  • @user-is9fe8xg2t
    @user-is9fe8xg2t 2 ปีที่แล้ว +15

    මේ කොටස කී සැරයක් බැලුවත් එපාවෙන්නේ නැ එතරම්ම ආසයි බලන්න

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว +6

    වසර පනහකට ආසන්න කාලයක් විනෝදය සොයා යන රසිකයින්ට තෘප්තිමතිවීම සංදහා හාස්‍යයජනක කෙටි ජවනිකා විනෝද සමය නමින් ඉදිරිපත් කෙරිනි.ඒවා තුල ආයතන මගින් සේවා සැපයීම පිලිබදව විවේචන ද නාට්‍යානුසාරයෙන් රංග දැක්වූ ජවනිකාවල දක්නට ඇත. මේ රංගධරයන් අතරින් බර්ටි ගුණතිලක මහතා රංග දැක් වූ අලුත් බොස් නාට්‍යයේ කරන රංගපෑම අති විශිෂ්ඨය.ආයතනයක ප්‍රධානියා සතුව පැවතිය යුතුව ඇති දැනුම හා කුසලතාවය මෙහිදී හාස්‍යයට ලක් කෙරේ.මෙවන් කලාකරුවන් රටට අහිමිවීම කණගාටුදායකයි.දිවි සැරියෙන් සමුගත් මේ අසහාය කලාකරුවාට නිවන් සුව පතමු.

  • @buddhikap9915
    @buddhikap9915 2 ปีที่แล้ว +24

    මැවිලා පේනවා මේ අව්‍යාජ ප්‍රහසන මිනිස්සු තුන්දෙනා. ලොකු හිස් බවක් දැනෙනවා, අද නෑ කියල හිතෙන කොට. සියලු දේ අත්හල, ජීවිතේ සිනහව වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු. මම කොළඹ කැම්පස් ඉගෙන ගන්න කොට, රෑ ලයිබ්‍රියේ ඉඳල. යනකොට, මේ තුන්දෙනා, රේඩියෝ සිලෝන් එක ලඟින් නගිනවා කිරිබත් ගොඩ බස් එකට. සල්ලි පස්සේ නොදුවපු නිවුණු සමාජයක් තිබුණු යුගය. පසු කාලෙක ආපු, වෙළඳපොල ආර්ථිකේ එක්ක, හැම දෙනාම ගහගෙන ගියා. අපි හැමෝම ගිලිලා මැරුණා ඒකෙ. භාණ්ඩ හා සෙවා ගොඩක, ගිලිලා මැරුණත් සැපයි කියන ගානාට අද සමාජේ බොළඳ වෙලා. පසු කලෙක මම ලංකාවේ ඉන්න කාලේ, ඒ කැම්පස් එකේම උගන්වනකොට කීප සැරයක්, මේ අය ගෙනාව new art theater එකට. ඕනෑම කලාවක නිර්මාණ ශීලිත්වය කියන්නේ, රසිකයින් / මිනිසුන් නොදන්නා නොපතන තැනකින් නැවත ඉපදීම.

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood 4 ปีที่แล้ว +50

    කුනුහරුප නැති සුපිරි විහිලු

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 ปีที่แล้ว +50

    "මෙය කාර්යාලයක් නොව සේවකයන් ගිමන් හරින අම්බලමකි. " 😂😂😂

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +6

    පොඩි ගෙදර දෙමව්පියන් එකක් බලමු ගොඩක් ලස්සන කතා ටිකක් ❤️❤️🥰🥰❤️❤️ඒ කාලේ නම් මාරම ලස්සනයි 🤗❤️

  • @user-is9fe8xg2t
    @user-is9fe8xg2t 2 ปีที่แล้ว +3

    මිස්ටර් කහබතල😆😆😆😆😆😆😆😆මාර ආසයි මේවා බලන්න .කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැ..

  • @udarasaranga3589
    @udarasaranga3589 2 หลายเดือนก่อน

    ආයේ කවදා දකින්ඩද මේ වගේ නළුවෝ...ස්තුතියි අපේ කුඩා කාලය ලස්සන කරාට. සුභ ගමන් මහත්වරැණි..😢😪😭

  • @gangadharaprabudhdhagamage8102
    @gangadharaprabudhdhagamage8102 3 ปีที่แล้ว +5

    Me shilpeen siyalu dena..harima relax act karanne..ewagema winodaswadaya samajeeya minissunta laba deela thiyenne depita kapunu wachana,kunuharupa gawennewathh nathiwaii....me adaraneeya shilpeen sadakalikaii...kiyanna wachana naa....wisi wathawakk baluwathh...ea rasaya nawumm....

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 3 ปีที่แล้ว +12

    හාස්‍ය, ප්‍රහසන ඉගෙන ගන්න මේවායින්..මේ ශ්‍රෙශ්ඨයන්ගෙන්

  • @rocxxmax3379
    @rocxxmax3379 3 ปีที่แล้ว +10

    Great....👍

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 3 ปีที่แล้ว +42

    ඇනස්ලි ඩයස් මහත්මයානම් හිටියෙ අපේ ගෙවල් ළඟ. එයාවනම් දැකලා තියෙනවා. ඔතන ඔහොම හිටියට හරි සීරියස් මනුස්සයෙක් වෙන වැඩවලදි. මරණෙ දවසෙ මර්සි එදිරිසිංහ මහත්මියත් ඇවිත් තිබ්බා. ඇල්ෆ්‍රඩ් පෙරේරා මහත්තයා ඉන්නෙත් මේ ළඟ තමයි. එයානම් තාම ඉන්නවා. බර්ටි ගුණතිලක මහත්මයානම් තාම ඉන්නවා රත්නපුරේ පැත්තෙ.

  • @myriadmyriad5303
    @myriadmyriad5303 3 ปีที่แล้ว +6

    Thos was the best ever and nandana vindana

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 4 ปีที่แล้ว +9

    1980 es years ago Funny 😂😂. Track Radio funny

  • @antonyperera7721
    @antonyperera7721 4 ปีที่แล้ว +9

    Maewa baluwama dan innaun comadi igana ganda ona

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 ปีที่แล้ว +20

    නියමයි

    • @Kumari-kq1py
      @Kumari-kq1py 5 ปีที่แล้ว

      අාසමවැඩසටහනක්පුංචිකාලයඉදලමමමබලනව

    • @nalaka4448
      @nalaka4448 4 ปีที่แล้ว

      @@Kumari-kq1py ub

  • @pathumwijeewira1060
    @pathumwijeewira1060 4 ปีที่แล้ว +18

    කන්තෝරුවට එන්නේ නිදහසේ ඉඳල aswayek දාන්න

  • @slmihira1086
    @slmihira1086 5 หลายเดือนก่อน

    මේවා තමා ඉතින් ජෝක්

  • @wimukthisenarathna531
    @wimukthisenarathna531 3 ปีที่แล้ว +6

    Real jokes❤️

  • @Eagleeye644
    @Eagleeye644 ปีที่แล้ว +6

    Real comedians. හොඳම විකට නළුවො. ෆ්‍රෙඩී සිල්ව තමයි අඩු.

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702 2 หลายเดือนก่อน

    නියමයි 🌹

  • @royanologistics3263
    @royanologistics3263 4 ปีที่แล้ว +5

    Super

  • @kasunpramodya2000
    @kasunpramodya2000 4 ปีที่แล้ว +7

    ❤️❤️❤️

  • @roshanwrangler1306
    @roshanwrangler1306 2 ปีที่แล้ว +2

    Legendary of jokes gentlemens of comedy 🎭

  • @chinthakanagahawatta4672
    @chinthakanagahawatta4672 4 ปีที่แล้ว +43

    දැන් මොන jokes ද.මෙන්න පොරවල්.

    • @monsurmonsur3607
      @monsurmonsur3607 ปีที่แล้ว +1

      Dan wihilu walata kiyanne kunuharapa ne

  • @nilanthakumar1311
    @nilanthakumar1311 4 ปีที่แล้ว +7

    Comedy nam comedy, mara dukai dakiddith

  • @virajkumarage2158
    @virajkumarage2158 4 ปีที่แล้ว +5

    Suppa bn..

  • @shanakaindunil2217
    @shanakaindunil2217 2 ปีที่แล้ว +1

    Menna mewata thamai joks kiyanne👍👍

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 ปีที่แล้ว

    Niyama kalaya o kalaya aaith hambuwaidha lassana nattiya janathawa godak freedom lassana lankawa edha

  • @DamithFernando-zm2fp
    @DamithFernando-zm2fp ปีที่แล้ว

    දන්නවද ජපන්නු කොළඹට ⁣ බෝම්බ දැමිමා
    ජපන්නු කොළඹට දැමිමද
    එහෙනන් පොල් කොමිබද
    ඔයි දැමිමෙ ⁣,,,,,,,,
    මෙි දෙබස් තමත් මතකයි
    නිවන් සුව ලැබෙිවා !

  • @srilanka3763
    @srilanka3763 ปีที่แล้ว +2

    අවුරුදු 74ක් ගතවූවත් මේක තමයි මේ මූසල ජාතියේ ඉරණම... අදටත් වෙනසක් නැත... ඒ නිසයි මහ ජනතාව වෙනසක් ඉල්ලන්නේ.... රජයේ සේවකයන්ට පිටරට වැඩ කරන්න අවස්ථාවවක් දීලා🤣🤣🤣 මේ කාලකන්නින්ට මේවගේ වැඩ කරන්න බැහැ පිටරටවල් වල... නමුත් ඕන නම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පුලුවන් ඇති😳🤔🙄🤒😎

  • @aaasaihangssnepal1186
    @aaasaihangssnepal1186 4 ปีที่แล้ว +13

    Samuels.Anesley.Bette.Rajathunkattuwa

  • @DonDon-ux9xg
    @DonDon-ux9xg 2 ปีที่แล้ว +3

    රාජ්‍ය සේවකයන්ට කනේ පාරක්😂😂

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 11 หลายเดือนก่อน

    Mewa thamai Commedy.

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 ปีที่แล้ว +1

    👌👌❤❤👍👍👍👍👍

  • @rifaanhamza4737
    @rifaanhamza4737 5 ปีที่แล้ว +5

    👍

  • @l4nz
    @l4nz 3 ปีที่แล้ว +8

    Good old days

  • @bandubandara1084
    @bandubandara1084 5 ปีที่แล้ว +9

    💘💘💘💘💘💘💘

  • @chipmunksmusic9556
    @chipmunksmusic9556 3 ปีที่แล้ว

    Happy New year

  • @dilshantharindu2281
    @dilshantharindu2281 2 ปีที่แล้ว

    ❤️❤️

  • @rathnayakeprasanna1536
    @rathnayakeprasanna1536 4 ปีที่แล้ว +7

    katha nathath dakkath hina yanawa. ..mewage 3 denek nam aya dakinna labenna

  • @blackarmour3050
    @blackarmour3050 ปีที่แล้ว

    ❤️

  • @Summerinvincible1942
    @Summerinvincible1942 4 ปีที่แล้ว +4

    Hope with the new president things will change in government offices

  • @SalesforceUSA
    @SalesforceUSA 5 ปีที่แล้ว +6

    which year was it telecast ? 1979 ?

  • @jagathwickramasekara1290
    @jagathwickramasekara1290 ปีที่แล้ว +1

    Perfect

  • @kavindaravindu5611
    @kavindaravindu5611 3 ปีที่แล้ว +1

    2021😍

  • @asankarupasingha8230
    @asankarupasingha8230 ปีที่แล้ว

    අහිංසක දුප්පත් minissunnge badu mudalin yepena pinpade ganna rajaye sewakayo kiyana un inna hema kanthoruwakma ohoma thamai ekane hema ekama anduwe rassa ganna pora kanne nikan idan kanna pudgalika anse oya sellam bane rajaye kiwwoth hema ekama ohoma thamai .....vehiluwen unath unta hoda kane paharak mekanam

  • @liyanagewijesinghe9927
    @liyanagewijesinghe9927 3 ปีที่แล้ว +1

    Dan na me wihilu.Burtita dirgayusha

  • @HassimSamahon
    @HassimSamahon 11 หลายเดือนก่อน

    ❤😊😅

  • @sggunarathna444
    @sggunarathna444 10 หลายเดือนก่อน

    හිතන්නට yamak

  • @venurakosgolla3418
    @venurakosgolla3418 2 ปีที่แล้ว +3

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @shiroshali7207
    @shiroshali7207 3 ปีที่แล้ว

    Patta

  • @mhdhass4475
    @mhdhass4475 ปีที่แล้ว +1

    ada rata pathwela thiyena deya ee dawas wala indalama haasyenma pennuwa.... minissunta therune nethi eka thamai aula

  • @jagathranavira7916
    @jagathranavira7916 3 ปีที่แล้ว +1

    Bath maranna puluwsn

  • @kumaraenterprises7972
    @kumaraenterprises7972 2 ปีที่แล้ว

    I think ony Bertie is alive now

  • @monsurmonsur3607
    @monsurmonsur3607 ปีที่แล้ว

    Rate pinata pahala una Aya

  • @ffjfvxhdtsdd6981
    @ffjfvxhdtsdd6981 3 ปีที่แล้ว

    M
    Mms
    M

  • @sudeshrupasinghe5321
    @sudeshrupasinghe5321 5 ปีที่แล้ว +3

    😁😁😁😁😁💟💟💟💟💗💗❣❣❣