Sinhala Comedy Sammuka Parikshanaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Sri lanka comedy by Annesley , Berty , Samual and Mercy Edirisinghe

ความคิดเห็น • 218

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +64

    අම්මෝ.....මේ කොමඩ් වලට ගහන්න ආයෙ ආත්ම ගානකට කාටවත් බෑ ජෝතිපාල මහත්මයා ගැයූ ගී වගේ තමයි සදා අමරණීය යි

  • @URCristianoooo-q6z
    @URCristianoooo-q6z 2 ปีที่แล้ว +25

    2022 තාමත් බලනවා බන් දැන් තියෙන ගොබ්බ ඒවට වඩා මේවා තමා මරුම ❤️

  • @pixelzen007
    @pixelzen007 5 ปีที่แล้ว +230

    කුණු හරප, දෙපැත්ත කැපෙන කතා නැතිව රටක් හින්ස්සපු අති දක්ෂ කලා කරුවෝ. ඔබලාව කිසි දිනෙක අමතක නොවනු ඇත.

    • @Chrishane2999
      @Chrishane2999 3 ปีที่แล้ว +6

      Nice comedies, without bad words like in current days

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 ปีที่แล้ว +17

    දැන් ඉන්න සක්කිලි කුණු හරුප කියලා මිනිසුන්ව හිනා ගස්සන්න හදන්නෙ මෙන්න වැඩිඩෝ legend in comedy අනේ මෙි සොඳුරු මිනිසුන් අප අතරින් වෙන් උනානේ......

  • @yohanfernando5232
    @yohanfernando5232 5 ปีที่แล้ว +116

    දැන් ඉන්න ගොන් ගොබ්බ කලා කරුවොයි කියා ගන්න මී හරක් , කුනු හර්ප ,ගොන් ජෝක් , හිනා යන් නැති , වනචර කතා කියන උන් වගේද මේ රත්තරන් කළාකරුවවෝ .. ඔබ තුන්කට්ටුවට තෙරුවන් සරණයි !!!

    • @ajithjayasekera
      @ajithjayasekera 4 ปีที่แล้ว +3

      අනිවා යොහාන්

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 4 ปีที่แล้ว +1

      මගේ රත්තරං යහලුවේ කොහොමද ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබහට ආදරෙයි මගේ හදවතින්ම :) :(

    • @chandanakumara3999
      @chandanakumara3999 3 ปีที่แล้ว +1

      😁😁😁😁

    • @nimalgunasekara-p2t
      @nimalgunasekara-p2t 26 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏👌👍💯

  • @Akiyasvibe
    @Akiyasvibe 3 ปีที่แล้ว +13

    අම්මො ඒ කාලේ ජෝක් තමා සුපිරිම දැන් ගොබ්බ ජෝක් වගේ නෙවේ..

  • @Nihal-ec4yr
    @Nihal-ec4yr ปีที่แล้ว +20

    මේ නියම විකට ශිල්පියෝ. දැ ඉන්න අයගෙ විහිලුවලට කිති කවාගෙන හිනැහෙන්න ඕන.

  • @Anuthili
    @Anuthili 6 ปีที่แล้ว +105

    හම්මෝ ඒක නම්....දැන් ඉන්න එවුන් වගේද???මේවා තමයි නියම විහිළු😍😍😍😍❤❤❤

  • @shashikanuwan874
    @shashikanuwan874 5 ปีที่แล้ว +39

    කලා කරුවා වචනයේ පරිසමාප්තියෙන්ම

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +19

    ආයෙත් බිහි නොවන අති දක්ෂ රංගධරයෝ 😂😂😂😂❤❤❤❤❤

  • @chanakamuthunayaka2023
    @chanakamuthunayaka2023 3 ปีที่แล้ว +14

    දැන් තියෙන ගොන්පාර්ට් වලට වඩා මේව පට්ට ......

  • @muzafferashraff6735
    @muzafferashraff6735 5 ปีที่แล้ว +71

    Branded comedians of sri Lanka. All time entertainers. Now we are in 2019 even after another 100years still these legends will blossom. I love you legends

  • @ajithjayasekera
    @ajithjayasekera 4 ปีที่แล้ว +9

    දැන් ඉන්නේ ගෝබ්බ චුන් කාරයෝ මෙන්න සුපිරිම විශිශ්ටයෝ

  • @akjperera19770814
    @akjperera19770814 ปีที่แล้ว +3

    Genuine jokes😂😂.හැමෝම දැන් ජීවතුන් අතර නැහැ..

  • @niranjanmediaworks8181
    @niranjanmediaworks8181 2 ปีที่แล้ว +5

    Salute to these comedy pioneers of SL who made an unforgettable identity for themselves even to date with their classy acts and authentical gestures .

  • @කොරියාවෙි_අපි
    @කොරියාවෙි_අපි 4 หลายเดือนก่อน +1

    සුපිරි චරිත ඈ😢

  • @danusandaruwan6660
    @danusandaruwan6660 5 ปีที่แล้ว +9

    මරු විහිලු ටික

  • @imashineranjananeranjana3926
    @imashineranjananeranjana3926 3 ปีที่แล้ว +2

    Pattta supiriy niyamai mara wihilu shok 😍😍😍😍😍😍❤️❤️❤️❤️

  • @lankashama124
    @lankashama124 6 ปีที่แล้ว +10

    Pissu hadenawa mewane appa jock kiyanne.old is gold😂😂😂😂😂

    • @rinushana88
      @rinushana88 4 ปีที่แล้ว

      Jock හෑ..මු කාගේ ලමයෙක්ද??

    • @lankashama124
      @lankashama124 4 ปีที่แล้ว

      @@rinushana88 පොඩ්ඩ්ක් වැර දුනා හාමු මහත්තයා සමාවෙන්න

    • @sunnyfernando2796
      @sunnyfernando2796 ปีที่แล้ว

      @@rinushana88 bio👖
      .

  • @URCristianoooo-q6z
    @URCristianoooo-q6z 4 ปีที่แล้ว +6

    Ptta ewa mewanam hamadama balanwa et epa wen ne😍

  • @samankumara1601
    @samankumara1601 6 ปีที่แล้ว +63

    Aka kunuharpayakwath nokiya minissu hinassanna Danna kala karayo

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 9 หลายเดือนก่อน

    Parana kalaya joke wedhika naattiya eththatama niyamai 💯👍

  • @kanthipadmalatha664
    @kanthipadmalatha664 3 ปีที่แล้ว +2

    Always my fav😍 love this drama FOREVER 💕💕

  • @APKDeZ
    @APKDeZ 5 ปีที่แล้ว +9

    Great to watch this for the 1st time in 2019! I love it

  • @kanishkadilushanliyanapath5327
    @kanishkadilushanliyanapath5327 5 ปีที่แล้ว +12

    Eka kunuharapayak ne...
    Eth fun eke aduwakuth ne...
    Dan teyana moda kunuharapa jork drama walata Hoda adarshayak.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 5 ปีที่แล้ว +47

    නොදකිං.. මේ වීඩියෝව Unlike කල පාහරයොත් ඉන්නවනේ යකෝ..

    • @smenterprises2350
      @smenterprises2350 4 ปีที่แล้ว

      Denata 313k unlike karala

    • @kasunshamadasanayake4560
      @kasunshamadasanayake4560 5 หลายเดือนก่อน

      කාලකන්නී අපතයෝ

    • @ruwanchandika4353
      @ruwanchandika4353 3 หลายเดือนก่อน

      දැන් තියන කුනුහරුප ජෝක් ඔලුවෙ තියන් ඉන්න.ගොබ්බයෝ ටිකකුත් ඉන්නවා

  • @evanwije
    @evanwije 5 ปีที่แล้ว +19

    Real jokes performed within the limits. Great!!!

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +3

    💛
    😄💖
    😄💗😄
    💚😄💜😄
    💙😄♥😄💗😄💖
    හිනා වෙවී බලන්න පුළුවන් සුපිරිම සුපිරි ජෝකර්ස් ලා.
    😄ඇනස්ලි, 😄බර්ටි, 😄සැමුවෙල්, 😄මර්සි
    ඒ කාලේ ගම්උදාව මහපොළ සැණකෙළි භූමි වලදී මං ඔවුන්ගේ විහිළු සජීවිව නැරඹුවා.

  • @lifeprofile8400
    @lifeprofile8400 5 ปีที่แล้ว +5

    😂😂😂😂 ambooo saaantha

  • @hashithamadusanka
    @hashithamadusanka 4 ปีที่แล้ว +8

    Golden oldies

  • @anomabriyatrice3295
    @anomabriyatrice3295 2 ปีที่แล้ว +1

    ඇත්තමයි අද ඉන්න සෙප්පඩ යො වගේද👍🤴

  • @sumedhaindika9277
    @sumedhaindika9277 3 ปีที่แล้ว +1

    Harima lassanai den tiyena kunu harapa wageda

  • @dhigaaz8x
    @dhigaaz8x 2 ปีที่แล้ว +2

    පට්ට🤗♥️

  • @pradeepjanaka1922
    @pradeepjanaka1922 5 ปีที่แล้ว +3

    Niyamai harima lassanai

  • @amila_dilharasampath6208
    @amila_dilharasampath6208 5 ปีที่แล้ว +6

    Patta... 😂😂😂

  • @kasunshamadasanayake4560
    @kasunshamadasanayake4560 5 หลายเดือนก่อน

    විකට රජවරු තුන් කට්ටුව❤❤😥😥🙏🙏

  • @maleeshameven1237
    @maleeshameven1237 5 ปีที่แล้ว +2

    Supiri vahlu 😁😁😁💕💕💕💕 we are lovely

  • @samankumara1601
    @samankumara1601 6 ปีที่แล้ว +14

    Ada kale vihiluwak kiyanne kunuharpayakne

  • @sameerathushara4588
    @sameerathushara4588 5 ปีที่แล้ว +6

    kunuharupa Nate super vihelu 👌👍👌👍👌👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💖💖💖💖💖💖💖💖💖💖💖

  • @gangaprasad2978
    @gangaprasad2978 3 ปีที่แล้ว +3

    බර්ටි කියන්නෙ පුරාවෘත්තයක්

  • @SalindaSemasinghe-rw1dw
    @SalindaSemasinghe-rw1dw 3 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤

  • @BinaraGta
    @BinaraGta 5 ปีที่แล้ว +7

    haaratha aasiya saha booruwa :D
    thanks mewwa daanawata
    ma me 10wenipaarata meka balanne
    #Binara.Gta

    • @venurawimarshana3277
      @venurawimarshana3277 5 ปีที่แล้ว

      සුපිරි. කියන්න වචන නැහැ....

  • @ruwanindunil-nh2bt
    @ruwanindunil-nh2bt หลายเดือนก่อน

    මම නම් හොය හොය බල්න්නේ ඒ තරම් ආතල්😊

  • @lahirucj9905
    @lahirucj9905 6 ปีที่แล้ว +7

    Ammo eka 😂😂😂😂

  • @PSJmusicofficial
    @PSJmusicofficial 6 ปีที่แล้ว +8

    සුපිරි

  • @wissiongard4783
    @wissiongard4783 2 ปีที่แล้ว +1

    Like present RW,This is okay with present scenarios

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 หลายเดือนก่อน

    Newan suwa laebewa oba tumanlata

  • @kjpasilva1507
    @kjpasilva1507 2 ปีที่แล้ว +2

    Never gets outdated . Super ....

  • @kushangamage3503
    @kushangamage3503 4 ปีที่แล้ว +6

    😍😍😍😍

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว

    එපා වෙන්නැති කතා.අදටත් විහිළු
    නම් මේවගෙ කරන්න පුළුවන් නම්
    කොච්චර ලස්සනද?

  • @taniyasathsarani8360
    @taniyasathsarani8360 4 ปีที่แล้ว +1

    Patta aaaaaa

  • @gayarandimal9055
    @gayarandimal9055 3 ปีที่แล้ว +1

    Jokk nam jokk

  • @roshanwrangler1306
    @roshanwrangler1306 5 ปีที่แล้ว +5

    Respect

  • @isharasenarath1622
    @isharasenarath1622 5 ปีที่แล้ว +11

    Mewa nththn klwak na. dn thyenne kunuharupane.

  • @claudeanurudha7907
    @claudeanurudha7907 5 ปีที่แล้ว +4

    Super.

  • @gayanmethsiri8716
    @gayanmethsiri8716 4 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @akilaabey30
    @akilaabey30 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @kasunkarunasekara8336
    @kasunkarunasekara8336 3 ปีที่แล้ว +1

    Ragapanwada kiyala denen ne a tharam samnya widiyta penne..dn inna gdk denek ragapanawa kiyna aka penawane.me wage blnna tiyenne me tika witrai apahu ne ....

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 ปีที่แล้ว +3

    අපිව හිනස්සන්න කොපමණ වෙහෙසක් ගන්න ඇතිද?

  • @mdsnandasiri746
    @mdsnandasiri746 6 ปีที่แล้ว +6

    Super

  • @darmarathnadarmarathna3633
    @darmarathnadarmarathna3633 3 ปีที่แล้ว +1

    Oba thumanla nathi aduwa purawannata kauruwath aya nam naa.

  • @niroshperera8639
    @niroshperera8639 2 ปีที่แล้ว +2

    හිටපු ජනාධිපති තුමාට උනේ දේ වගේ😁😁😁

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 5 ปีที่แล้ว +3

    Merci is the best

  • @Joker-zf3lg
    @Joker-zf3lg ปีที่แล้ว

    ගුලි කොමඩි කියන්නේ මේවට දැන් තියෙන කසල කොමඩි වගේ නෙවෙයි උත්තෝ උත්තියෝ

  • @thushariindika
    @thushariindika 3 หลายเดือนก่อน

    Superb

  • @sandrafernando3237
    @sandrafernando3237 2 ปีที่แล้ว +7

    Love you legends ❤❤❤🙏🙏🙏

  • @mayvision250
    @mayvision250 5 ปีที่แล้ว +3

    gold

  • @sudanthadinu3701
    @sudanthadinu3701 2 ปีที่แล้ว

    ATHTHATAMA NIYAMA WIHILU DAN PENNAWATH NANE

  • @lasanpeiris
    @lasanpeiris ปีที่แล้ว

    Api aaa kale ekata waadiwela balapu drama. Ada kale, ada wagee, kunu harapa nehe

  • @nishanthakumara8397
    @nishanthakumara8397 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 2 ปีที่แล้ว +1

    💖💖💖💖💖

  • @ruchirasiriwardane2557
    @ruchirasiriwardane2557 5 ปีที่แล้ว +3

    ❤️

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 5 ปีที่แล้ว +2

    💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 หลายเดือนก่อน

    Newan suwa laebewa 3 denata ma

  • @ravishevonwitch1173
    @ravishevonwitch1173 2 ปีที่แล้ว +1

    Ela Kiri🫂💙🖤💙

  • @avishkajayaweera2976
    @avishkajayaweera2976 5 ปีที่แล้ว +9

    PATTA JOKES

  • @chamindasampath90
    @chamindasampath90 11 หลายเดือนก่อน

    😂😂😂😂❤❤

  • @samanthikachandani8508
    @samanthikachandani8508 5 ปีที่แล้ว +1

    ela

  • @tilanjayaranga6474
    @tilanjayaranga6474 4 ปีที่แล้ว +2

    Unlike karala tiyanne, smart world eke joliyata unu dekin karumeta ipadichcha haththak.. aten poththen enna kalin smart 4n atha gapu gobba paramparawe eun..

  • @dayanmendis3942
    @dayanmendis3942 6 ปีที่แล้ว +4

    Suwapna

  • @dushanfonseka9444
    @dushanfonseka9444 4 ปีที่แล้ว +2

    🤣🤣🤣🤣

  • @kasunpramodya2000
    @kasunpramodya2000 5 ปีที่แล้ว +1

    👌🏻👌🏻👌🏻

  • @LAKproduction1
    @LAKproduction1 3 ปีที่แล้ว +1

    🚔🚔🏍🚘

  • @samanthad.m.b5162
    @samanthad.m.b5162 2 ปีที่แล้ว

    👍🌻

  • @sumanasarak8264
    @sumanasarak8264 4 ปีที่แล้ว +1

    😆😆😆😆😆😆😆😆😆😆😆

  • @harshanadevapriya1888
    @harshanadevapriya1888 ปีที่แล้ว

    🙏👍👍👍👍👍👍👍

  • @karunakalagequintussunilde5161
    @karunakalagequintussunilde5161 2 ปีที่แล้ว

    Attain nibbana.come again and pl.clear

  • @l.p.hdesilvasilva2083
    @l.p.hdesilvasilva2083 2 ปีที่แล้ว

    🇱🇰♥️👍

  • @kasuntharaka3040
    @kasuntharaka3040 2 ปีที่แล้ว

    ❤❤❤❤😄❤❤❤❤❤

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 ปีที่แล้ว

    2022 ,04,25

  • @KumaraSisira-o2e
    @KumaraSisira-o2e ปีที่แล้ว

    ape saude

  • @nishanthakumara8397
    @nishanthakumara8397 2 ปีที่แล้ว

    Dan Enna Ayata Pulwannan Karanna keyanna

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 ปีที่แล้ว

    Kunuharupa natiwa joks karannat gemak gahanda one

  • @MasterOf_Death
    @MasterOf_Death ปีที่แล้ว

    නම මොකක්ද

  • @neelkokwewa3928
    @neelkokwewa3928 ปีที่แล้ว

    😢

  • @charukaniwanjana3247
    @charukaniwanjana3247 2 ปีที่แล้ว

    Nandasena

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +16

    ඉස්සර පොඩි කාලේ ගෙදර අයත් එක්ක ආසාවෙන් බලපු වැඩසටහනක් 🥺🥺

  • @SuperYazeer
    @SuperYazeer ปีที่แล้ว +1

    අම්මො ඒ කාලේ ජෝක් තමා සුපිරිම දැන් ගොබ්බ ජෝක් වගේ නෙවේ..

  • @buddhikaweerakoon1895
    @buddhikaweerakoon1895 4 ปีที่แล้ว +1

    Respect