Vinoda Samaya (විනෝද සමය) EP 3 - English Class - ඉංග්‍රීසි පන්තිය | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    Official Google + page - www.rupavahini...

ความคิดเห็น • 276

  • @isurublack6620
    @isurublack6620 ปีที่แล้ว +15

    Dear 3 legends . දශක දෙකකටත් වඩා අතීත දේ, අපි තාමත් බඩ අල්ලගෙන හිනාවෙනවා . තාක්ශණය වත් හරියට නැති කාලෙ මේ තරම් ප්‍රහසනය කරන්න උපතින්ම තියන හැකියාව විශිශ්ඨයි මහත්වරුණි. ඔබ සියලුම දෙනාට නිවනින් සැනසීම ලැබේවා ..💐❤️🙏

  • @nandalekamge1250
    @nandalekamge1250 ปีที่แล้ว +14

    එදා වගේම අදත් හොදටම හිනාවුනා කොහේ හිටියත් පින් සිදු වේවි මොහොතක් වෙනම ලෝකයකට අරන් ගියාට

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 2 ปีที่แล้ว +21

    අවසාන පුරුක බර්ටි ඔබට නිවන් සුව අත්වේවා යාලුවො ලගට යන්න

  • @charakaperera9249
    @charakaperera9249 2 ปีที่แล้ว +58

    අද බර්ටි ගුණතිලක අප අතරින් සමුගත්තා.නිවන් සුව

  • @ModithaOshan
    @ModithaOshan 4 ปีที่แล้ว +20

    ආදරෙයි ..සදා අමරනීයයී ඔබ සියලූම දෙනා.. 💐💕💐💕💐💕💐🙏

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 หลายเดือนก่อน

    ඕන තැනක අහන්න පුළුවන් සුපිරි විහිළු තමයි මේවා. ඔවුනට නිවන් සුව අත්වේවා. 🙏

  • @dew5393
    @dew5393 2 ปีที่แล้ว +42

    නිවන් සුව හසරංග කලාවේ බර්ටි රජුනි....😓💝

  • @nayanajayaweera2099
    @nayanajayaweera2099 2 ปีที่แล้ว +26

    මානසික සුවය,මෙව තමයි අහන්න ඔන.දැන් නැත්නමි අපිටත් පිස්සු හැදෙයි.මෙයනවිදියට.

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +9

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @talent752
    @talent752 3 ปีที่แล้ว +15

    අපේ සුන්දර අතීතය🥲

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +40

    හරිම ලස්සනයි ,,,සුන්දර අතීතයේ රසවත් කතා මාලාවක් ,,,ඉස්සර හරියට රස වින්දා ,,,😁😁😁😁

  • @sujeewasenarath4400
    @sujeewasenarath4400 3 ปีที่แล้ว +16

    අම්බෝ මාර විහිලූ...කොච්චර වටිනා වැඩසටහන් ද මේවා,

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 ปีที่แล้ว +16

    අපි නැවතත් අතිතයට ගියා හරිම ලස්සනයි ❤❤❤❤❤🙏

  • @kithmakaparamith3754
    @kithmakaparamith3754 2 ปีที่แล้ว +23

    නිවන් සුව ලබේවා බර්ටි ගුනතිලකට

  • @DineshOnline
    @DineshOnline 2 ปีที่แล้ว +45

    ❤️මෙන්න ලංකාවේ සිනාවේ රජවරු ❤️

  • @chandanachandana-ru9bt
    @chandanachandana-ru9bt ปีที่แล้ว +5

    දැන් ඉන්න උන් විහිලු නෙමෙයි නෙ කරන්නෙ ආපු වෙලාවෙ ඉඳලා කුනු හරපනෙ කියන්නේ , මේවගෙ කිසිම කුනු හරපයක් නෑ , අපේ ගොං මෝඩයන් කුණු හරප වලට උඩ පැන පැන හිනා වෙනවා , අනේ අප්පේ අපේ රටට ගිය කලක් ..

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +39

    විහිළු කියලා අද කියන්නෙ වචනනෙ ඩර්ටි....
    එහෙම කෙරුවෙ නෑ සැමුවෙල් ඇනස්ලි බර්ටි....

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 ปีที่แล้ว +3

    මේ වගේ රසවින්දනාත්මක් වැඩ සටහන් මේ කාලෙ යන්නැති එකට හරි දුකයි

  • @reactingguys7627
    @reactingguys7627 2 ปีที่แล้ว +23

    මේ නාට්‍ය නැවත පෙන්නන්න එතකොට අතීතයේ සුන්දරත්වය ඉස්මතු වෙනවා

  • @lankashama124
    @lankashama124 ปีที่แล้ว +5

    මෙන්න ජෝක් රජවරු❤️❤️❤️ ,,සැමුවෙල් ,ඇනස්ලි,බර්ට් තුන් කට්ටුව ❤️❤️❤️

  • @optimumenglishbysahasathth3192
    @optimumenglishbysahasathth3192 3 ปีที่แล้ว +10

    ඉංග්‍රීසි මුල සිට හරියට ම ඉගෙනගන්න අප හා එක්වන්න

  • @danielvlogs3722
    @danielvlogs3722 5 ปีที่แล้ว +73

    නියමයි..ඉස්සර කතා කොච්චර ලස්සනද..

  • @susantharathnayaka3034
    @susantharathnayaka3034 ปีที่แล้ว +2

    මරු 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @upaligoonetilleke3863
    @upaligoonetilleke3863 2 ปีที่แล้ว +33

    One of the best comedy TV series ever. Never gets out of date.

  • @sunethcharitha3928
    @sunethcharitha3928 4 ปีที่แล้ว +9

    මෙයාලගේ MP3 ekak thibba මං ඇහුවා නැත් උනා පට්ට පහර 💯💯

    • @nimalbandara3573
      @nimalbandara3573 2 ปีที่แล้ว

      මම අහලා තියෙන්නේ කැසට් පීස් එකකින්

  • @rizmiyamorseth7946
    @rizmiyamorseth7946 ปีที่แล้ว +2

    Old is gold

  • @VN-dt9zo
    @VN-dt9zo 2 ปีที่แล้ว +26

    Rest in peace legend birty gunathilaka 🙏

  • @dimastraveldiary
    @dimastraveldiary 2 ปีที่แล้ว +5

    තාමත් බලනවා ❤

  • @bhanudhoni238
    @bhanudhoni238 4 ปีที่แล้ว +32

    2020 බලන අය 😍😍😍😍

  • @nalakanalaka9293
    @nalakanalaka9293 3 ปีที่แล้ว +138

    මේ.වගේ අති විශිෂ්ට නළුවන් නැවත බිහි වෙන්නේ නෑ... මා අගය කරන අති විශිෂ්ට නළුවන්

  • @darshanaunantenne8486
    @darshanaunantenne8486 4 ปีที่แล้ว +22

    The best three characters for ever.

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 3 ปีที่แล้ว +7

    Harima.daksha.naluvo..haasaya..........rasaya.hodatama.thiyanava..❤❤

  • @asharobin1487
    @asharobin1487 4 ปีที่แล้ว +21

    Hi srilankan people how r u all....i love srilanka and srilankan culture and food everything.....from kerala...robin

  • @lakshanisuru7435
    @lakshanisuru7435 4 ปีที่แล้ว +26

    Legends❤

  • @malishadananjaya661
    @malishadananjaya661 ปีที่แล้ว +3

    මරුනේ

  • @ATVsrilanka
    @ATVsrilanka 2 ปีที่แล้ว +8

    2022බලන උන් කෝ

  • @bakmee1598
    @bakmee1598 2 ปีที่แล้ว +11

    කොච්චර ලොකු මිනිහෙක් උනත් පොඩි එකෙකුගේ චරිතයේ නියමෙට කරනවා,..දැන් ඉන්න එවුන්ට කිව්වොත් බලන උපකරණය පොලේ ගහන්න හිතෙනවා,,...
    මේවනේ කොමඩි කියන්නේ...

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +4

    ආදරණීය කලාකරුවන් ගවුරවනියයි.

  • @tharakagunathilaka552
    @tharakagunathilaka552 4 ปีที่แล้ว +9

    Very interesting programs

  • @musicone3490
    @musicone3490 3 ปีที่แล้ว +27

    දැන් වයසක ඩයල් එකක් උඩ පැන්නෝත් මැරේනවා😁

    • @rav4setup113
      @rav4setup113 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @lakibaba1043
    @lakibaba1043 3 ปีที่แล้ว +14

    මෙන්න සුපිරි නළුවන්

  • @chamodsithum107
    @chamodsithum107 4 ปีที่แล้ว +10

    old is gold.... thanks

  • @kavithkethmina7465
    @kavithkethmina7465 4 ปีที่แล้ว +6

    සුපිරියි ආ

  • @cobraclutch9686
    @cobraclutch9686 2 ปีที่แล้ว +5

    god bless them☺❤🙏🎗🎖

  • @samithawickramathilaka4139
    @samithawickramathilaka4139 4 ปีที่แล้ว +9

    😀😃😄😁😆😅😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ayiyoooo maru ammo hinayanooooooo!!!!!

  • @nlmalh1417
    @nlmalh1417 4 หลายเดือนก่อน

    🙏🙏 theruwan saranai oba samata niwan suwa labeawa ...sada amaraneeyai..🌷🌷

  • @SalesforceUSA
    @SalesforceUSA 4 ปีที่แล้ว +17

    i watch this 10 times.

  • @kanishkamevan2885
    @kanishkamevan2885 2 ปีที่แล้ว +5

    What a excellent jokes...without filthy...

  • @SalesforceUSA
    @SalesforceUSA 5 ปีที่แล้ว +14

    Vary good. All 3 are immortal.

  • @shashikaperera7116
    @shashikaperera7116 2 ปีที่แล้ว +5

    Rip all three legends

  • @nuwansampath7055
    @nuwansampath7055 2 ปีที่แล้ว +3

    Me thamai supiri jokes.kunuharapa na lassanai.

  • @dulansuranga2441
    @dulansuranga2441 5 ปีที่แล้ว +16

    පට්ට

  • @roshanwrangler1306
    @roshanwrangler1306 4 ปีที่แล้ว +11

    Legends

  • @danalgama4829
    @danalgama4829 2 ปีที่แล้ว +2

    RIP Mr. Berty Gunathilake

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +3

    Lassanayi gudak asama charitha tikak nivan suva

  • @mariyaimarina2183
    @mariyaimarina2183 3 ปีที่แล้ว +5

    Superrr 👌👌👌👌👌

  • @krdhamayanthi888
    @krdhamayanthi888 3 ปีที่แล้ว +4

    2021 බලන අය කො

  • @sheanrayan6948
    @sheanrayan6948 ปีที่แล้ว +3

    2023 බලපු අය ඉන්නවනම් ලයික් එකක් දාන් යමු ❤

  • @dushan2526
    @dushan2526 2 ปีที่แล้ว +6

    ආතල් 😂😂😂

  • @sakalatv7001
    @sakalatv7001 2 ปีที่แล้ว +2

    Good drama.

  • @VinithKumara-q7b
    @VinithKumara-q7b ปีที่แล้ว +1

    මෙි දක්ස රංගදරයන් ⁣ගේ වැඩසටහන් සංරක්සනය කරන අයත් මෙි රටට කරන්නෙ විසාල සේවයක්

  • @-indrakheela
    @-indrakheela 2 ปีที่แล้ว +10

    විශිෂ්ට කලාකරුවෝ

  • @kamaljayasooriya1542
    @kamaljayasooriya1542 2 ปีที่แล้ว +1

    Great actor s

  • @nisalaksh753
    @nisalaksh753 3 ปีที่แล้ว +23

    ආයේ මේ වගෙ නලුවෝ බිහිවෙන්නේ නෑ😥😥

  • @palithagunasena7617
    @palithagunasena7617 2 ปีที่แล้ว +1

    Niwan suwa labewa

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +7

    Nice to see you on screen 😁👍

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +1

    ෆට් අනේ ❤️

  • @s.t.jcartoons9604
    @s.t.jcartoons9604 3 ปีที่แล้ว +3

    නියමයි

    • @dorawakarev.wimala2508
      @dorawakarev.wimala2508 3 ปีที่แล้ว +2

      Wihilu kiyanne mewwata .den buutha wage newei .

    • @s.t.jcartoons9604
      @s.t.jcartoons9604 2 ปีที่แล้ว +1

      @@dorawakarev.wimala2508 සහතික ඇත්ත

  • @januliakeesa1728
    @januliakeesa1728 3 ปีที่แล้ว +3

    Amoooooo hinawela pana wanawoooooo............

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      😅😅😅 කියලා වැඩක් නැහැ, මේවාට ගහන්න බැහැ අද එවා, එකාලෙ ම්නිස්සු පට්ට වාසනාවන්තයි එ අතින්, අද එවාට රගපාන එවුන්ට හිනා යන්නෙත් නැහැ

    • @kusumpiyalasili
      @kusumpiyalasili ปีที่แล้ว

      ​@@yasasediriweera8281 ;);):0 but by XDhasalakaseelawimalahimi

  • @techtips5752
    @techtips5752 3 ปีที่แล้ว +3

    පරිඝනක , අන්තර්ජාල දැනුම ලබා ගන්න එන්න මේ පැත්තට .

  • @Sandani666
    @Sandani666 4 ปีที่แล้ว +3

    Supiri naluwo mee

  • @apsaraherath1096
    @apsaraherath1096 2 ปีที่แล้ว +1

    Budu saranai

  • @u_wonbrokers
    @u_wonbrokers 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @samanthamahakumbura363
    @samanthamahakumbura363 ปีที่แล้ว

    නියමයි....සද්දෙ පැහැදිලිව කරන්න ඊලඟ ඒවගෙදි.

  • @rocxxmax3379
    @rocxxmax3379 4 ปีที่แล้ว +8

    Great... 👍👍👍,
    Ekata dan inna joke karana un, maha bolada gobba un

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 2 ปีที่แล้ว +3

    You කියන්නෙ ෙතාට
    එ්ක ලස්සනට කියනව

  • @hemadear2509
    @hemadear2509 4 ปีที่แล้ว +29

    Typical Sinhala comedy. It’s so clever that they can make jokes like that. (But and put, spelt the same but has different meanings). Your grandmother - the translation - umbe archchi- often used during an argument. The pupil start crying. The father gets angry because he thought the teacher was insulting his son. Very funny. It’s clever the way they play with words.

  • @anushapriyadarshani6638
    @anushapriyadarshani6638 4 ปีที่แล้ว +1

    Godak hodai best patta. Apita ra 9.00 dennako. Ane plz plz.

  • @vineethasamarakoon1187
    @vineethasamarakoon1187 2 ปีที่แล้ว

    Very good Masitir

  • @rizmiyamorseth7946
    @rizmiyamorseth7946 ปีที่แล้ว

    One and only

  • @hemanth3828
    @hemanth3828 2 ปีที่แล้ว

    I love it.

  • @srimanagalmullage2824
    @srimanagalmullage2824 5 ปีที่แล้ว +9

    Lassanai godak. A kaale awa

  • @danielvlogs3722
    @danielvlogs3722 5 ปีที่แล้ว +11

    මේවා දානවද ගොඩක් පින්

  • @cchampikasilva2441
    @cchampikasilva2441 5 ปีที่แล้ว +3

    Nice

  • @rizmiyamorseth7946
    @rizmiyamorseth7946 ปีที่แล้ว

    Great ❤

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 4 ปีที่แล้ว +14

    ඉල ඇදෙනවා අපොයි...

  • @UFCSmashz
    @UFCSmashz 4 ปีที่แล้ว +5

    ❤️❤️😍

  • @senarathna8406
    @senarathna8406 2 ปีที่แล้ว +1

    Mame methanin asama kena barti gunatilaka mahatha.apiwa hinassawanna eka kunuharpayak kiuwe na.obala hata niwan suwa labewa

  • @madeeramadushanka5910
    @madeeramadushanka5910 4 หลายเดือนก่อน

    Best

  • @sudathchammika9821
    @sudathchammika9821 5 ปีที่แล้ว +29

    Kohomda essara jok Dan awa okkoma kunuharapa kiyanna mama harida waradida j p

    • @dbayoutube2131
      @dbayoutube2131 5 ปีที่แล้ว +2

      Aththa kathawa

    • @explorerofterror7616
      @explorerofterror7616 4 ปีที่แล้ว

      කලාකරැවො යනවත් එක්කම ඒ මිනිස්සු පවත්වාගෙන ගිය නිර්මාණත් සමාජෙන් මැකිලා ගියා

  • @chamindarenuka9047
    @chamindarenuka9047 3 หลายเดือนก่อน +1

    රියල් කොමඩී මේවා තමයි 😂😂😂😂

  • @YTsatis
    @YTsatis 3 ปีที่แล้ว

    ❤️

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 ปีที่แล้ว +1

    Ayubowewa 🙏 Thun Sarenai Siyalu Devi Pihitai !.... let us all guide and cultivate wholesale Nobel Vibes and energies through entertainment industry buy stopping all negative Vibes and transct only good positive Vibes through the language of English through music ; drama art !.... let's Sports activities be the medicine for a better physically and mentally existence!.... and love be pure love respect compassion and friendshipness br the 1 and only religion in the universe for next generations future existence!....Ayubowewa 🙏 Namo Buddhaya!....👍😘👌✌👊

  • @chutydony5384
    @chutydony5384 4 ปีที่แล้ว +5

    Ane shoooiy mn asamaa නලුවෙකු

  • @prathibhaliyanagamage7923
    @prathibhaliyanagamage7923 ปีที่แล้ว +2

    😃😃😃😃😃😃😃😘😘

  • @pathumpriyadarshana6095
    @pathumpriyadarshana6095 4 ปีที่แล้ว +1

    vinoda samaya ayeth rupawahini ake pennawanam kochchara hodada

  • @d.s.nd.s9172
    @d.s.nd.s9172 5 ปีที่แล้ว +5

    👍

  • @vijithaverybeautifulilovet5213
    @vijithaverybeautifulilovet5213 4 ปีที่แล้ว +5

    mava tama vhulu patta

  • @kasunichanika1605
    @kasunichanika1605 5 ปีที่แล้ว +9

    Mewa thamai wihilu.... Monawada Dan Thyn wihilu

  • @Barmen1993
    @Barmen1993 3 ปีที่แล้ว +1

    👌👌👌👌