Pattana Deshana | Hethuprthya හේතු ප්‍රත්‍යය සවිස්තරාත්මකව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 78

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 11 วันที่ผ่านมา +1

    Gawrawaniya pujaniya pinwath swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @niroshathilini1626
    @niroshathilini1626 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @sadiniherath5896
    @sadiniherath5896 หลายเดือนก่อน +1

    ඉතාමවටිනා දහම්කරුනු සරලව සාදු සාදුසාදු

  • @nadswarnathilaka2484
    @nadswarnathilaka2484 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සවන් දුන්නෙමි

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 3 หลายเดือนก่อน +4

    ත්‍රිවිධ රත්නයේම පිහිටයි ඔබවහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanimar7894
    @ranjanimar7894 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි. ස්වාමින් වහන්ස.😊!!!

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 3 หลายเดือนก่อน +2

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතාමත් පැහැදිලියි මේ ධර්ම දේශනා පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා!!!

  • @MangalikaRanasinghe-z5t
    @MangalikaRanasinghe-z5t 4 หลายเดือนก่อน +4

    අති මහත් ධර්ම මෙහෙවරක යෙදෙන ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @Ashoka-l6c
    @Ashoka-l6c 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏 🌺🌺🌺🌺🌺සාදු සාදු සාදු

  • @dinushathejani887
    @dinushathejani887 5 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏 නිවනින්ම සැනසේවා

  • @pradeeppeiris9858
    @pradeeppeiris9858 2 หลายเดือนก่อน +2

    සාදුහ්🙏 සාදු 🙏සාදු 🙏🪷🪷🪷🪷

  • @manelalwis8525
    @manelalwis8525 3 หลายเดือนก่อน +4

    ඉතාම විස්තරාත්මකව මේ දර්මය අවබෝධ කර ඔබවහන්සේට තුනුරුවන්ගේම පිහිටෙන් නිදුක් නිරෝගි සුවයම ලබේවා !!!

  • @ashanthiPanapitiya
    @ashanthiPanapitiya 2 หลายเดือนก่อน +1

    සාදු..සාදු..සාදු..

  • @jcghewage5480
    @jcghewage5480 9 หลายเดือนก่อน +3

    මෙම ගැඹුරු දහම් අපට තේරෙන විදිහට ඉතා අනුකම්පාවෙන් දේශනා කළ ඔබ වහන්සේට නිවනම ක්ෂාත් ක්ෂාත් වේවා.තෙරුවන් සරණයි
    සාදු සාදු සාදු

  • @pdmavij1531
    @pdmavij1531 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සසුනඹර දිදුළන්නට පින්වත් ස්වාමීන් වහන්සේට හැකි වේවා .නිවන් අවබෝධය පිණිස මේ පිංකම් හේතු වාසනා වේවා .

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 14 วันที่ผ่านมา

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva.

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 6 หลายเดือนก่อน +2

    මේ විදියට ඝම්භීර දේශනාවක් ඉතාමත්ම පැහැදිලිව විස්තර කරන ආකාරය ඉතාමත්ම වන්දනීයයි.
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!🙏🙏🙏🌹🌹🌹

  • @chandralathasd5540
    @chandralathasd5540 9 หลายเดือนก่อน +14

    ඉතාම පැහැදිලි ලෙසින් ගැඹුරු ධර්ම කරැනු දෙශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ නිදුක් නීරෝගි සුවය ලැබේවා !

    • @ThambaraSandu
      @ThambaraSandu 5 หลายเดือนก่อน +1

      Himiyani,. Nivana prathyayangen nuupannath prathya dharmayak neda ?
      Prathyaneeka yanu prathyath novana prathyayothpannath novana dharma neda ?

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 5 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 6 หลายเดือนก่อน +5

    🙏🙏🙏සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු
    අවසරයි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මම වන්දනා කරමි 🙏🙏🙏
    මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වුයේ නම් ක්ෂමාවන සේක්වා 🙏🙏🙏
    දෙන්න්නාවුද තෙවනුවද ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු සාධු සාධු

  • @malanisenevirathna9983
    @malanisenevirathna9983 6 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!
    නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!
    ඔබ වහන්සේට ඇත්තාවූ අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක භාදක ඇස්වහ කටවහ අලාභ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල ත්‍රිවිධ රත්නයේ උතුම් පට්ඨාන දේශනයේ ආනුභාව බලයෙන් හිරු දුටු අදුර සේ විහත ව්ද්වන්සනය වී සර්වාරක්ෂාව සැලසේවා !!!
    ශක්‍ර දෙවියෝ සතර වරක් දෙවු සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඇතුළු සියලු සම්‍යක් දෘෂ්ටික දෙවු රාජවරු බ්‍රහ්ම රාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!!
    මේ වටිනා ධර්මාවබෝධය ලබා දීමේ කුසකානුභාව බලයෙන් ඔබ් වහන්සේට සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල අමා මහා නිර්වාණ ශාන්තිය ඉක්මන් භවයකදී ප්‍රාර්තනීය බෝධියකින් ලැබේවා !!! ලැබේවා !!! ලැබේවා !!!සාධු සාධු සාධු 🙏🙏🙏අප කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!!
    🙏🙏🙏සාධු සාධු සාධු

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @ChandraWeerakon
    @ChandraWeerakon 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @upuljayarathna6245
    @upuljayarathna6245 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !තෙරුවන් සරණයි !

  • @manelwijesiri3769
    @manelwijesiri3769 5 หลายเดือนก่อน +2

    You explained very clearly ,theruwan saranai venerable thero

  • @jcghewage5480
    @jcghewage5480 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 9 หลายเดือนก่อน +2

    අසරණ අපිට ඉතාම අනුකම්පාව පෙරදැරිව wisala කැපවීමකින් සකසා desana කරන obawahanseta namaskara wewa deergau labewai pathami .කීප වතාවක් srawanaya කිරීමෙන් වටහා ගැනීමට උපරිම උත්සාහ ගන්නවා .obawahanseta ha අපි සැමටම pattana ධර්මයේ පිහිටෙන් අවබෝධය labewai පතමි .tharuwan saranai swaminwahansa .

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @PasinduMahanthe
    @PasinduMahanthe 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @leetawijesundara7742
    @leetawijesundara7742 5 หลายเดือนก่อน +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @sarojinisilva-w7f
    @sarojinisilva-w7f 5 หลายเดือนก่อน +3

    sadu.sadu.sadu 🌻🏵🌻🏵🌻🏵🙏🙏🙏

  • @SuchithraWijesekara
    @SuchithraWijesekara 5 หลายเดือนก่อน +1

    ඔබවහන්සෙ ට සොවාන් පලය ලැබෙවා

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @sunilgunathilake8503
    @sunilgunathilake8503 26 วันที่ผ่านมา

    Swaminwahansa.suwapath.wewa

  • @kusumwijesinghe7772
    @kusumwijesinghe7772 6 หลายเดือนก่อน +3

    Sadu sadu sadu theruwan saranai,swamin wahansa

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏සාධු සාධු සාධු
    පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී තී 🙏🙏🙏
    සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්න්නාවුද අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
    මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා 🙏🙏🙏සාධු සාධු සාධු

  • @nandanimarasinghe4872
    @nandanimarasinghe4872 5 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 9 วันที่ผ่านมา +1

    🙏🌼🙏🌼🙏🌼

  • @thisaruwanatunga4440
    @thisaruwanatunga4440 10 หลายเดือนก่อน +1

    Sadu....sadu...sadu.....bohoma pin obawahanseta... .

  • @Amadahara645
    @Amadahara645 9 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු ☸️🙏🙏🙏☸️

  • @PriyankaSuneethalatha
    @PriyankaSuneethalatha 3 หลายเดือนก่อน +1

    🙏

  • @kamaniwanigarathna
    @kamaniwanigarathna 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @ChamindaDasanayake-v6u
    @ChamindaDasanayake-v6u 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @tharangaperera959
    @tharangaperera959 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @MalaAriyawansha
    @MalaAriyawansha 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @lalaninilmini4102
    @lalaninilmini4102 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 7 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 5 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 6 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 10 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @HandlebyDMJ
    @HandlebyDMJ 4 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ind203
    @ind203 5 หลายเดือนก่อน

    Siyallantama asewa!!!

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @ind203
    @ind203 5 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu!!!!

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  5 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @ThurunuHeshan
    @ThurunuHeshan 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙට මගෙ නමස්කරය වෙව🎉🎉🎉🎉🎉🎉 35:57

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikaweerasinghe3694
    @indikaweerasinghe3694 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 5 หลายเดือนก่อน +1

    sadoo sadoo sadoo

  • @gamingdagaya5869
    @gamingdagaya5869 5 หลายเดือนก่อน +1

    😅

  • @nadswarnathilaka2484
    @nadswarnathilaka2484 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු

  • @menikep2172
    @menikep2172 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @malanisenevirathna9983
    @malanisenevirathna9983 6 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai

  • @ManikeChandrasekara
    @ManikeChandrasekara 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @shyanakumudini8731
    @shyanakumudini8731 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @RohiniAmarasinga
    @RohiniAmarasinga 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @madhujanaranjani2362
    @madhujanaranjani2362 14 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @NaleenPrabhath
    @NaleenPrabhath 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamingdagaya5869
    @gamingdagaya5869 5 หลายเดือนก่อน +1

    😅

  • @malanisenevirathna9983
    @malanisenevirathna9983 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu theruwan saranai

  • @malanisenevirathna9983
    @malanisenevirathna9983 6 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai