ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මම පැවිදිවෙලා මිත්‍යාදෘෂ්ඨිකව අවුරුද්දක් හිටියා | Didula Arana | Kiriwaththuduwe Ariyadassana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2023
  • පූජ්‍යපාද කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ
    ශාන්ත දිසානායක මහතා | EP 128
    TV DIDULA ON SOCIAL
    Join Our Facebook page : / tvdidula
    Subscribe on TH-cam : / @tvdidulabuddhist
    Watch TV Didula Live : / @tvdidula
    TV Didula can be watched via Peo TV channel number 117 and Dialog TV channel number 17 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
    Sanhinda Media Network - All Rights Reserved
    #tvdidulabuddhist #dharmadeshana #thero #bana

ความคิดเห็น • 103

  • @pradeeppeiris9858
    @pradeeppeiris9858 6 หลายเดือนก่อน +31

    ඔබ වහන්සේගෙන් මමත් ඉගෙන ගෙන තියෙනවා...එදත් ඔබ වහන්සේ හොඳම ගුරුවරයෙක්... අදත් ඔබ වහන්සේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්...

    • @vinitharupasinghe4693
      @vinitharupasinghe4693 2 หลายเดือนก่อน +6

      සාදු සාදු සාදු .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @CalmFlamingoBirds-kp4ui
      @CalmFlamingoBirds-kp4ui หลายเดือนก่อน +1

      ඔබවහන්සේට මේ බුද්ධ ශාසනය තුලින්ම ඒ අමා නිවන අවබෝධ වේවා!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 3 หลายเดือนก่อน +20

    පින්වත් ස්වාමීන් වහන්සේගේ වටිනාම ගුණාංගය නිහතමානීබවයි.ඕනෑම කෙනෙකුට සවන් දීමේ ඒ උතුම් ගුණය නිසාම කවදා හෝ දිනක මේ බුද්ධ ශාසනය බබලවන්නට හැකිවේවා!!!
    ඔබවහන්සේගේ දක්ෂ ව්‍යක්ත විශාරද බව නිවැරදි පාලි උච්චාරනය ඝම්භීර වාග් විලාශය භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයට තමන්ගේ මතයන් ඇතුලත් නොකිරීම ...පෙල දහම ඉක්මවා නොයාම මම මහත්සේ අගය කරමි.
    මේ කල්‍යාණ මිත්‍ර වැටේ අවසන් පුරුක නොවී බොහෝ පිරිසකට උතුම් බුද්ධ වචනය කියාදීමට පින්වත් ස්වාමීන් වහන්සේට සියලුම සම්‍යයක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශීර්වාදය ආනුභාවය දීර්ඝායු සම්පතිය ලැබේවා!!! 🙏🙏🙏

    • @pushpakanthilokugamage9418
      @pushpakanthilokugamage9418 หลายเดือนก่อน

      සාදූ සාදු සාදු !!! එසේම වේවා!!!

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි

  • @gnanaranathunga4062
    @gnanaranathunga4062 19 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ ඉතාම ප්‍රඤාවන්න කෙනෙක් ඒ වගේම ඔබවහන්සේගේ ජීවිතයට සිදුවු සිදුවීම් සියල්ල ඔබ වහන්සේගේ පෙර කුසලයට අනුව සිදුවූ දෙයක්
    එය අපේ වාසනාවක් පට්ඨාන යන වචනය අප ඇසුවේ ඔබ වහන්සේගෙන් මම වයස හැත්තෑවක විශ්‍රාමික ගුරුවරියක් මම හරිම ආසාවෙන් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන්ට සවන් දෙනවා අධර්මය පැතිර යන අපේ ධර්ම ද්වීපය මෙම වියසනයෙන් මුදවා ගැනීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ඔබ වහන්සේට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා සියලු දෙවි රැකවරණය ලැබේවා !

  • @pathmakumari4137
    @pathmakumari4137 8 หลายเดือนก่อน +10

    අපෙ ස්වාමින් වහන්ස අපි හරි වාසනාවන්ත උනා පින්වත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න
    මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ නමෝබුද්ධාය

  • @user-qt7ko3ry7u
    @user-qt7ko3ry7u 8 วันที่ผ่านมา +1

    උතුම් බුද්ධ පුතුන් වහන්ස බ ලාපොරුත්තු වන සියලු ශාසනික කටයුතු පහසුවෙන් කිරීමට ශක්තිය ලැබේවා!!! සාදු!!!

  • @somalathasamarakoon5112
    @somalathasamarakoon5112 10 วันที่ผ่านมา +1

    අපේ පිනට පහලවු අහම්බෙන් මුනගැසුනු යතිවරයාණ න්වහන්සේටදිර්ගායු ලැබෙිවා.

  • @renukanpathirana
    @renukanpathirana 2 วันที่ผ่านมา

    අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කරන ලද නිර්මල අති ගාම්භීර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම අපගේ පූර්ව පිනකි . ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමි . ඔබ වහන්සේ සිතන පරිදි සසුන් කෙත අස්වැද්දවීමට ශක්තිය ධෛර්ය වීර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි . තෙරුවන් සරණයි !

  • @sandyakumari3231
    @sandyakumari3231 8 หลายเดือนก่อน +10

    ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේ අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු.🌳🌻🌹🌳🌻🌹🌳🌻🌹🌳🌻🌹🌳🌻🌹🌳🌻🌹🌳🌻🌹🌳

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 2 หลายเดือนก่อน +4

    මිත්‍යා සැඩ පහරමැඩ උඩු ගං
    බලා පිහිනා වඩින ඔබ වහන්සේලා ගේ පාරමිතා වට
    මගේ ජීවිතය පූජා කරමි පූජා වෙත්වා සාදූ සාදූ සාදූ !.

  • @kumudusumanasiri5725
    @kumudusumanasiri5725 2 หลายเดือนก่อน +7

    ඔබවහන්සේ අපට උරැම වු බුදු සසුන ආරකෂා කිරිමට ගත් උත්සාහය ඉතාමත් අගයකරමින් පාද නමස්කාර පුර්වක වන්දනාකරමි🙏🙏සාදු සාදු සාදු. මේ පිනෙන් ඔබවහන්සේට නිවනම සාක්ෂාත් වේවා!! සම්මා සම්බුදු පිහිට නොඅඩුව ලැබේවා !! සියලුම දෙවිදේවතාවන්ගේ ආරකෂාව ලැබේවා!! තිසරනයේ සරනින් මේ කරගෙනයන සාසන ආරක්ශාව දිනෙන් දිනම ආරකෂා වේවා ! සැමගේම ආඹිර්වාදය ලැබේවා!! සාද! සාදු!! සාදු!!!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 หลายเดือนก่อน +3

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 උතුම් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 หลายเดือนก่อน +2

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-mw8iy1zu3p
    @user-mw8iy1zu3p 2 หลายเดือนก่อน +3

    සාදු සාදු .සාදු .ඔබ වහන්සේට අපගේ උතුම් නමස්කාරය වේවා!!

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගම් පුරා නගර පුරා රටපුරා ලෝකය පුරා ව්‍යාප්ත කරන්න ලැබේවා සියළු ලෝක සත්වයාට මිත්‍යා දුෂ්ටියෙන් මිදී සම්මා දිට්ඨියට පැමිණ සසර කෙළවර කරන නිවන් දොර විවෘත කර දෙන්න ඔබ වහන්සේලා දරන උත්සහය ගෞරවයෙන් අගය කොට සලකනවා ඔබ වහන්සේ ඇතුළු සියලු සංඝරත්නයට ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කරගන්න ලැබේවා මා දී න පතා රැස් කරන පින් ඔබවහන්සේලාට අනුමෝදන් වේවා සියලු ලෝක සත්වයා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා 🙏🙏🙏🙏

  • @premakathriarachchi4036
    @premakathriarachchi4036 หลายเดือนก่อน +1

    නිවැරදිව ශ්‍රි මුඛ දේශනා ධර්මය අසන අපට අද අසන්නට ලැබෙවානවා ධර්ම දානමය කුශල බලයෙන් පරම පුජනීය ග්‍යරවනීය ස්වාමින්වහන්සේට උතුම් බුදුබව ලැබේවා🙏

  • @dhanushkaweerasinghe7470
    @dhanushkaweerasinghe7470 9 หลายเดือนก่อน +6

    පිරිසිඳු ශ්‍රී සද්ධර්මය ලක්දෙරණ තුල නගාසිටුවීමට පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවනේ ම සරණ යි🙏🙏

  • @peirism5642
    @peirism5642 2 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා! සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷

  • @leetawijesundara7742
    @leetawijesundara7742 2 หลายเดือนก่อน +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ,උතුම් ගම්භීර ධර්මය සියලු සත්වයන්ගේ දහම් පිපාසය නිවාලමින් චිරාත් කාලයක් බැබළවීමට හැකි වේවා 🙏🙏🙏

  • @arsisilat5715
    @arsisilat5715 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන්සරනයි .මේ ආත්මය තුලදී ම නිවන්සුව අතවේවා .පින් වත් ස්වාම්න් වහන්සේ ට දෙපා නමදිම් .

  • @sunilperera6492
    @sunilperera6492 2 หลายเดือนก่อน +2

    සාසනික මෙහෙවරට අපගේ නමස්කාරය වේවා.ඔබ වහන්සේට
    නිවනම පූරණය වේවා.

  • @sumithbandula3134
    @sumithbandula3134 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේන්ඉගනගත් දරුවෙක් . ඔබ වහන්සේ නිවනින් සෙනසේවා...සාදු...සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 8 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් වැඩිවැඩියෙන් නිර්මල බුදුදහම ප්‍රචලිත කරන්නට වරම් ලැබේවා ....🙏🙏🙏 නිදුක් වෙත්වා , නීරෝගි වෙත්වා ...සුවපත් වෙත්වා ...🙏

  • @sanjeewanithotagamuwa9954
    @sanjeewanithotagamuwa9954 24 วันที่ผ่านมา

    ඔබ වහන්සේ නිවනින් නිවී සැනසෙත්වා 🙏🙏🙏🙏🙏

  • @padmavithana5319
    @padmavithana5319 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට සියලු අභිප්‍රායන් ඉටු වේවා !!🙏🙏🙏🙏🌼🌼🌼🏵️🏵️🏵️

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේගේසාසනික මෙහෙවරට අපගේ නමස්කාරය වේවා

  • @renrathnayake4654
    @renrathnayake4654 หลายเดือนก่อน +1

    ඔබවහන්සේගේ සහෝදරයෙක් මෙන් ඇසුර මට මහත් ලාභයක්මයි

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @Amadahara645
    @Amadahara645 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ ස්වමින් වහන්සේට ☸️🙏☸️

  • @disnasenanayake9890
    @disnasenanayake9890 หลายเดือนก่อน +1

    සාදු🙏 සාදු 🙏සාදු 🙏

  • @ranathungak.g9710
    @ranathungak.g9710 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු.......

  • @user-kw1qm4fx8u
    @user-kw1qm4fx8u 22 วันที่ผ่านมา

    සාදු සාදු කල්‍යාණ මිත්‍ර සමාගම වාසනවක් වේවා ...!

  • @lankahapuarachchi5888
    @lankahapuarachchi5888 6 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ ...
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @gayanwaduge9096
    @gayanwaduge9096 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා

  • @upuljayarathna6245
    @upuljayarathna6245 8 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් !තෙරුවන් සරණයි !!!

  • @genukaekanayake6283
    @genukaekanayake6283 11 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ ඔබවහන්සේගේට නිදුක් නිරෝගී දීර්ඝායු සුවයම ලැබේවා අපේ හාමුදුරුවනේ . 🙏🙏🙏🙏

  • @upuljayarathna6245
    @upuljayarathna6245 8 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා ! පින්වත් ස්වාමීන්වහන්සේට

  • @indrajithweerasingha5959
    @indrajithweerasingha5959 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @kanchanawijekoon1182
    @kanchanawijekoon1182 2 หลายเดือนก่อน +2

    ❤ theruwan saranai swamin vahansa

  • @mbldissanayake2901
    @mbldissanayake2901 หลายเดือนก่อน +1

    මේවන් යතිවරයානන් වහන්සේ ලා තවතවත් භිහිවේවා සාදු සාදු සාදු

  • @piyaseelikatugampola8296
    @piyaseelikatugampola8296 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ ට

  • @jayanthimallika6057
    @jayanthimallika6057 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-vb8jm4mg7x
    @user-vb8jm4mg7x 2 หลายเดือนก่อน +3

    Uthum pattana dharma ya wenuwen mepamana kapa wena oba wahanse ta me bhawaya thuladeema niwan sampaththiya ath wewa !!!!!!!🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆

  • @gayanwaduge9096
    @gayanwaduge9096 5 หลายเดือนก่อน +4

    මාවත් දායක කර ගන්න ඔබ වහන්සේලාගේ සමාජ සත්කාරයට.මමත් පට්ඨාන ධර්මය ඉගෙන ගන්න කැමති කෙනෙක්.සාදු සාදු සාදු

  • @slrupasinghe4906
    @slrupasinghe4906 2 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු නමස්කාර වේවා 🙏🙏🙏

  • @suranjithperera5721
    @suranjithperera5721 7 หลายเดือนก่อน +2

    මහා සංඝරත්නය ට අපගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu!🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷Pinwath swaameen wahansege ema uthum adishtaanaya sapala wewa! Theruwan saranai!

  • @preethimallawaarachchi1263
    @preethimallawaarachchi1263 หลายเดือนก่อน +1

    🙏🙏

  • @Waththage
    @Waththage 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි

  • @shenimutu3283
    @shenimutu3283 4 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වැඩසටහනක්
    🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 2 หลายเดือนก่อน +2

    ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 8 หลายเดือนก่อน +1

    එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @SudarmasilmathaRagala-cx5oy
    @SudarmasilmathaRagala-cx5oy 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 swamin wahansa oba wahanseta gambira darmaya awaboda wewa

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .පට්ඨාන ධර්ම දේශනා ග්‍රන්ථයක් ලබා ගන්නේ කෙසේද.🙏🙏🙏

  • @buddikanishantha6462
    @buddikanishantha6462 6 วันที่ผ่านมา

    අපේ පිනට පහල වු යතිවරයාණන් වහන්සේ නමක්

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 ปีที่แล้ว +2

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේ පතනා බෝධියට මේ පින් අත්වේවා සාධු සාධු සාධු 🌷 දායකත්වයක් අතහිත දී උපකාර කරමින් සහභාගි වුනු සැමටත් බොහො පින් සාධු සාධු සාධු 🌷

    • @kavimalindra3037
      @kavimalindra3037 หลายเดือนก่อน +1

      Obavahanseta niduk niroge suvTh uthum chaturariya sathya avbodayath athveva sadu sadu sadu

  • @lalaniranawaka3641
    @lalaniranawaka3641 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @shanthapadmini3749
    @shanthapadmini3749 ปีที่แล้ว +2

    දිදුලට ස්තුතියි. මේ ස්වාමීන්වහන්සේගේ පළමුවෙන් ධර්මදේශනාවක් ඇසුවේ ප්‍රඥා නාලිකාවේ කීටාගිරි සුත්‍රය මාතෘකා කරගෙන කළ දේශනාව. ඉතා හොඳින් පුද්ගලයන් 7දෙනා විස්තර කළා.මට දුරකථන අංකයක් ලබාදෙන්න පුලුවන්ද. ගැටළුවක් විසඳගන්න. ඔබවහන්සේ නිවනින් සැනසේවා.

  • @VipulaEkanayaka-km9cw
    @VipulaEkanayaka-km9cw 9 หลายเดือนก่อน +1

    Theruwan saranayi ape sawamin wahanseta ...🙏🙏🙏🙏

  • @user-uk9uh2mu7v
    @user-uk9uh2mu7v ปีที่แล้ว +1

    Oba wahanaegen igena Gath daruwek math. Oba wahanseta niwan Maga awaboda wewaa!

  • @manojnaradabandara
    @manojnaradabandara 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 หลายเดือนก่อน +1

    නිවෙිදකතුමා කියවනව වැඩියි හාමුදුරුවන් වහන්සේ කියනදේ අහන්න කැමතියි එයා කියන දේ වැඩියි

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 หลายเดือนก่อน +1

    Ape hamuduruwane,mama sitinne Melbourne city eke. Patthana dharmaya gena potha labaganne keseda?

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 หลายเดือนก่อน +1

    Didula wethatai memapatthan potha geneemata salaswanna. Mama Melbourne sita ayachanaya karami.

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 3 หลายเดือนก่อน +2

    Sadhu sadhu sadhu

  • @sriyanimangalika2497
    @sriyanimangalika2497 2 หลายเดือนก่อน +1

    Suwain whansege pinta hama dema une sadu sadu sadu

  • @ChutiMahaththaya-d8t
    @ChutiMahaththaya-d8t 25 วันที่ผ่านมา

    ඔබවහන් සේගේ පට්ටන දේසනාව ඉගෙනිමට මම කැමතියි

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 8 หลายเดือนก่อน +5

    බහුතරයක් චීවරධාරීන් පොඩිකාලේ ඉඳලාම මහනවෙනවා. ඒ දුප්පත්කමට විසදුමක් විකල්පයක් ලෙසින්. ඒ නායක හාමුදුරුවන්ගේ යුතුකමක් තියනවා මේ අහිංසක දුප්පත් ළමයින්ට ධර්මය අවබෝධ කරදෙන්න. ඒ යුතුකම් ඉටුකිරීම බොහෝ දෙනෙක් පැහැර හරිනව. ඒ නිසාම චීවර දාරීන් වැඩියි

  • @sumedhaponnamperuma6092
    @sumedhaponnamperuma6092 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SusilaPemalatha-u7l
    @SusilaPemalatha-u7l หลายเดือนก่อน +1

    Utum nirvanaya ikmninma obavahanseta labeva

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @champarajapakse8441
    @champarajapakse8441 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @wbsujithpriyankara687
    @wbsujithpriyankara687 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @wbsujithpriyankara687
    @wbsujithpriyankara687 10 หลายเดือนก่อน +1

    Obawahanse nisama mamath pattanaya igena ganna inne asawen

  • @thilinip8606
    @thilinip8606 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 8 หลายเดือนก่อน +2

    ගරු ස්වමින්වහන්සේ වෙතටයි.
    ආරම්මන ප්‍රත්‍යයේ එන විදි පාලි 9 ගැනය මේ.
    "කුසලෝ ධම්මෝ අබ්‍යාකතස්ස ධම්මස්ස ආරම්මන......."
    යන්න 21/10/23 දේශනාවෙන් විස්තර වේ.
    "අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ආරම්මන...."
    යන්න 23/10/23 විස්තර වේ.
    මේ විදි පාලි දෙක මැද ඇති
    "අකුසලෝ ධම්මෝ අකුසලස්ස දම්මස්ස අරම්මන....."
    යන්න විස්තර කරන දේශනාවක් ඇතිද?
    ඒ කුමන දිනයකදී කරන ලදීද යන්න දැන ගන්නට අවශ්‍ය වී ඇත.
    ඔබ වහන්සේගේ මේ දේශනා අති විශිශ්ඨ බව කිව යුතුයි.
    ඔබ වහන්සේ ප්‍රාර්තනා භෝදියකින් චතුරාර්‍ය සත්‍ය අවභෝදය ඇතිවේවා !
    🙏🙏🙏

  • @priyanthidhammika-vb4wj
    @priyanthidhammika-vb4wj 3 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽

  • @thushithilakarathna5844
    @thushithilakarathna5844 7 หลายเดือนก่อน +1

    ස්වාමීන්වහන්සේ රචනා කල පොත් තියනවද..ගන්න පුලුවන් කොහොමද කියලා මට දැනගන්න පුලුවන්ද 🙏🙏🙏

  • @indraniranasinghe9463
    @indraniranasinghe9463 ปีที่แล้ว +3

    පට්ඨාණ ධර්ම වන්දනා පොත .ලබාගැනීමට කැමතියි .ලබාගැනීමට මාර්ගයක් දැනුම් දෙන්න ස්වාමීන් වහන්ස .

    • @Dahamthalawa
      @Dahamthalawa ปีที่แล้ว

      අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨාන ධර්මයේ පිහිට ලැබේවා!!!
      දහම්තලා පට්ඨාන සුරක්ෂා සභාවේ සංවිධායක මඩුල්ල ඔබගේ ඉල්ලීම පිළිබඳ සලකා බලනු ඇත.
      ඔබ අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග
      1. දිග අඟල් 7 × පලල අඟල් 5 ප්‍රමාණයේ ලියුම් කවරයක් ගන්න.
      2.එහි රුපියල් 150/= ක් වටිනා මුද්දර අලවන්න.
      3.ඔබේ ලිපිනය එහි ලියන්න.
      4.වෙනත් ලිපි කවරයක බහා පහත ලිපිනයට එවන්න.
      දහම්තලා පට්ඨාන සුරක්ෂා සභාව,
      දහම්තලාව ආරණය සේනාසනය,
      බදුලුඔය,
      බදුල්ල.

  • @monikaperera1768
    @monikaperera1768 3 หลายเดือนก่อน +1

    🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 หลายเดือนก่อน +1

    අපේ සුවාමින්වහන්සේගේන් ඉගන ගන්න පුලුවන්ද පට්ටානය අලුතින් ගන්න. 🙏අවස්ථාවක් තියෙනවා නම් කියන්න බොහොම පින් 🙏

  • @NandawathiA.v.g.
    @NandawathiA.v.g. 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 47:06

  • @upuljayarathna6245
    @upuljayarathna6245 8 หลายเดือนก่อน +1

    පට්ඨාන ධර්ම වන්දනා පොත ලබාගන්නේ කොහොමද? කාරුණිකව සඳහන් කරන්න

  • @anandaishtaweera4026
    @anandaishtaweera4026 8 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu
    Theruwan Saranai Swaminwahansa
    Oba wahansegen awasarai
    Mema potha laba ganne keseda ?

  • @nethsisilasisila6311
    @nethsisilasisila6311 11 หลายเดือนก่อน +2

    Obawahanse katha karna kot Parisian unoth tikak hodai kiyala hithenawa

  • @upuljayarathna6245
    @upuljayarathna6245 8 หลายเดือนก่อน +2

    සාකච්ඡාව මෙහෙයවන නිවේදක මහතා ස්වාමීන්වහන්සේ හා සමව අසුන් ගැනීම සුදුසු නැහැ නේද ?

    • @SaralaAbidahama
      @SaralaAbidahama 2 หลายเดือนก่อน +1

      ආසනයට සුදු පිරුවටයක් දමා ඇත

  • @dimankumara2327
    @dimankumara2327 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @user-mw8iy1zu3p
    @user-mw8iy1zu3p 2 หลายเดือนก่อน +2

    සාදු .සාදු .සාදු ඔබ වහන්සේට අපගේ උතුම් නමස්කාරය වේවා !!

  • @kumarigodigamuwa6242
    @kumarigodigamuwa6242 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chanakasusantha7783
    @chanakasusantha7783 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake2901 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @user-gg3fo4hx8y
    @user-gg3fo4hx8y หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @mallikagardi3149
    @mallikagardi3149 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nandaniemunindradasa5387
    @nandaniemunindradasa5387 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏