Oba Enakal (slowed+reverb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • song : Oba Enakal (Bachi Susan)
    Music : Keshan Perera
    Lyrics : Chathuranga Hettige
    Direction : Chamil Pathirana
    Production : Thaala Roopa Revolution
    KOVIZZ CLOTHING
    / kovizzclothing
    Original song - • Oba Enakal(Man Dama Ob...
    // Slowed and reverb by ​⁠‪@kovizzaudio‬
    © Copyright disclaimer
    Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
    #kovizz #obaenakal #bachisusan #slowedandreverbsinhala

ความคิดเห็น • 643

  • @kgk3004
    @kgk3004 ปีที่แล้ว +749

    මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා
    හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා
    ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා
    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
    කොයි තරම් කාලයක් ගත වුණත් තාම නෑ දුක නිවී හදවතේ
    ආයෙමත් එ්වි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේ
    ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ
    මග හැර යන්න ඇයි පෙම් කලේ
    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා
    ඔබ මගේ කී ලෙසින් යලි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේ
    පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේ
    ඔබෙන් එහා හෙටක් හොයා ඉඳින්නම් පණ මගේ
    මට පවසන්න ඇයි හැර ගියේ
    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා...

    • @kaviboy7024
      @kaviboy7024 ปีที่แล้ว +7

      🥺💔

    • @sandeepanideeshana4284
      @sandeepanideeshana4284 ปีที่แล้ว +23

      අම්බෝ මට නම් ඇඩුනා🙂🖤

    • @kgk3004
      @kgk3004 ปีที่แล้ว +13

      @@sandeepanideeshana4284
      ඔබ සිහි වෙද්දි ඉනු කදුලු හංගා..
      නෙතු හොර රහසෙ පිස දැම්මේ මා...🥀

    • @sandeepanideeshana4284
      @sandeepanideeshana4284 ปีที่แล้ว +5

      @@kgk3004 😁🥰

    • @sujathafernando7316
      @sujathafernando7316 ปีที่แล้ว +3

      ❤️

  • @sadee3821
    @sadee3821 11 หลายเดือนก่อน +145

    මනුස්සයෙකුගේ ජීවිතේ දුර්වලතම ස්ථානය "ප්‍රේමය" වෙන්නත් පුලුවන්...!❤✨️

    • @vidurasanka2566
      @vidurasanka2566 10 หลายเดือนก่อน +2

      aniwaren mawath wattapu ekama de premaya nam we😢😢😢

    • @HirushiSenara-y1y
      @HirushiSenara-y1y 6 หลายเดือนก่อน +6

      දාල ගියාට දුකක් නෑ..ඒත් මගෙ මූනටම කිව්ව මම මෙච්චර කල් බොරුවක් කලේ..කලින් කෙල්ල අමතක කරගන්න බැරි නිසා තමයි මාත් එක්ක යාලු උනේ කියල..දැන් ඒකෙල්ල ආපහු කැමතිලු..ඒක නිසා මාව එපාලු..චුටි චූටි දේවල් වලට මහ ලොකුවට බලාපොරොත්තු තියාගත්ත මම තමා වැරදි...

    • @meme.x8613
      @meme.x8613 6 หลายเดือนก่อน

      ​@@HirushiSenara-y1y😢

    • @dilakshidilakshimadavi3102
      @dilakshidilakshimadavi3102 4 หลายเดือนก่อน

      ​@@HirushiSenara-y1y🥺

    • @woofy_music
      @woofy_music 2 หลายเดือนก่อน

      @@sadee3821 premaya ,ata deka oya dekama 😔

  • @NohName-hn6yi
    @NohName-hn6yi ปีที่แล้ว +155

    Rain + Head Phone + Night 🖤

  • @pasinduslvlogs5738
    @pasinduslvlogs5738 ปีที่แล้ว +45

    මම මීට කාලෙකට කලින් යාලුවෙලා හිටිය කෙල්ල අදටත් මතක් වෙනවා මේ සින්දුව අහද්දි හිතා ගන්න බෑ එයා මන් ලගින් ගිහිම් මෙච්චර කාලයක් වෙනවද කියලා මේක අහද්දි මට දැනෙනවා එයා මන් එක්ක තාමත් ඉන්නවා කියලා🙂 මේකේ කියනවා කොයිතරම් කාලයක් ගත උනත් කියලා වර්ස් එකක් අපි දෙන්නටම කියපු එකක් වගේ අදටත් මන් ගොඩාක් ආදරෙයි❤️ අද එයත් ඉන්න තැන සතුටින් මමත් සතුටින් 🙂

  • @abgstatus7556
    @abgstatus7556 ปีที่แล้ว +180

    සැබෑ ආදරය කිසිදා වෙනස් වෙන්නෙ නැත.. කාලයත් සමග ශක්තිමත් වෙනවා ... අහිමි උනත් දරාගෙන බලන් ඉන්න පුලුවන් වෙන තරමට 💖🌼

  • @kobaleX9521
    @kobaleX9521 2 ปีที่แล้ว +112

    ජය ජය මගේ එකා දවසක උඩටම එහි හිමීට ගහමු අපි ගේම ❤️💯

    • @kovizzaudio
      @kovizzaudio  2 ปีที่แล้ว +9

      Tq mge eca 🥺💜

    • @vidurasanka2566
      @vidurasanka2566 10 หลายเดือนก่อน

      ​@@kovizzaudio @geethmabeats ubala dennnama pisso apiwa pissu wattana.....❤❤❤❤❤

    • @nishshankamaduranga886
      @nishshankamaduranga886 9 หลายเดือนก่อน

      ❤❤❤

    • @DhanushkaHerath-l9y
      @DhanushkaHerath-l9y หลายเดือนก่อน

      දැන් ගේම ගහලා තීන්නෙ නේද congratulations ඒයි හ්ම්ක් ❤❤❤❤❤​@@kovizzaudio

  • @shehanindrarathne.
    @shehanindrarathne. ปีที่แล้ว +87

    "ඔබ සිහිවෙද්දි ඉනු කඳුලු හංගා..
    නෙතු හොර රහසෙ පිස දැම්මෙ මා..🤍🥀"

  • @poddi9482
    @poddi9482 ปีที่แล้ว +27

    හේතුවක් දන්නෑ හිතට දුකක් දැනෙන හැම වෙලාවෙම ඇවිත් මේක අහලා යනවා.🥲

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 11 หลายเดือนก่อน

      🥺🥺

    • @arunalu_
      @arunalu_ หลายเดือนก่อน

      Same 😊

  • @rashmirathnayaka1689
    @rashmirathnayaka1689 ปีที่แล้ว +182

    Papuwe pichila ynwa deyiyne... ne song ek ahddi.. 😢♥️

    • @nipunmaduranga6984
      @nipunmaduranga6984 ปีที่แล้ว +1

      😔💔

    • @slremix9944
      @slremix9944 ปีที่แล้ว +2

      💔😔

    • @chathurangarc3
      @chathurangarc3 ปีที่แล้ว +3

      ඒ මොකෝ

    • @isurudananjaya9599
      @isurudananjaya9599 ปีที่แล้ว +3

      පිස්සුවක් රෑට නම් අහන්නම බෑ හිත පාරනවා එ තරම්ම හිතට වදිනවා......🙂💔

    • @Amaa2005
      @Amaa2005 ปีที่แล้ว +1

      Oww aniwerenma.egma hiri wtenwa mek ahaddi.🥺❤️

  • @senuridinethra73
    @senuridinethra73 ปีที่แล้ว +82

    හදවත රිදෙනවා ඇහෙද්දි , අතීතයට යනවා ..✨️🌼❤️‍🩹මතක ඔක්කොම ඇවිස්සෙනවා ....ඒ සිංදුව පිස්සුවක්

  • @pasanchamika4521
    @pasanchamika4521 ปีที่แล้ว +10

    මන් දමා ඔබ එදා මගෙ හිතින් නික්මිලා
    හැන්ගිලා ඇයි ඔයා ආදරෙ හැර දමා
    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හන්ගා
    නෙතු හොර රහසෙ පිස දැම්මෙ මා
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා
    තාම දන්නෑ මෙ මා
    ඔබ එනකල් තනියෙන් ඉදලා
    හිත හොදටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා
    යනවද හිත හදලා....
    කොයි තරම් කාලයක් ගත වුනත් තාම නෑ
    දුක නිමි හදවතේ
    ආයෙමත් ඒවි නම් බෑ තවත් මේ වගේ
    තනිකමක් හිමි වුණේ
    ලොවෙන් හොරා වහන් වෙලා
    හිදින්නම් හිත මෙසේ
    මග හැර යන්න ඇයි පෙම් කලේ......
    ඔබ එනකල්......
    ඔබ මගේ කී ලෙසින් යලි ඇවිත් මා සොයා
    හිස තියා පපු තුරේ
    පෙර වගෙ ආදරෙන් දැවටුනොත් කෝලවී
    සැනසුමයි ජීවිතේ
    ඔබෙන් එහා හෙටක් හොයා
    හිදින්නම් පන මගෙ
    මට පවසන්න ඇයි හැර ගියේ.....
    ඔබ එනකල්.....

    • @diha565
      @diha565 10 หลายเดือนก่อน

      ඔබ මගේ කී ලෙසින් යලි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේ
      පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේ...

    • @freefiredilanka9486
      @freefiredilanka9486 9 หลายเดือนก่อน

  • @HansiKavindya-pr8sn
    @HansiKavindya-pr8sn ปีที่แล้ว +25

    ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොදටම මුලා වෙලා☺️.....❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 11 หลายเดือนก่อน +2

      ඇත්ත ද 🤭🤭♥️

  • @__The__biguu__
    @__The__biguu__ ปีที่แล้ว +26

    නෙතු හොර රහසෙ පිස දැම්මේ මා !
    ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ 🙂💗 "

    • @k.rohana1378
      @k.rohana1378 ปีที่แล้ว

      Mekt tiktok ekak tiyenw neda oyge comment ekth ekkma 😗

    • @k.rohana1378
      @k.rohana1378 ปีที่แล้ว

      Mn eka hoygena awa nikamt wage 🥲

  • @maduu.
    @maduu. ปีที่แล้ว +11

    හැමදාම අහන්නේ උබේ සින්දු මචං දැන් මාස 5k විතර තිස්සේ අද තමා comment එකක් දාන්න හිතුනෙ Playlist එකකුත් created වෙලා තියන්නේ මෙවා ම අහලා good luck mchn උබට ජය ♥️

  • @hashenliyanaarachchi5749
    @hashenliyanaarachchi5749 ปีที่แล้ว +61

    ජීවිතේට අහිමි වීම් ගොඩයි 🙂❤️
    මේ සින්දුව අහද්දි ගොඩක් දේවල් වෙනස් වෙලා කියලා හිතෙනවා...

    • @MuthumiNihinsa
      @MuthumiNihinsa 4 หลายเดือนก่อน

      mmmm aththa ☺🙂

  • @chamathiduwara752
    @chamathiduwara752 ปีที่แล้ว +11

    මටත් තියේ ඒකපාර්ශ්වික ආදරයක් එයා මට කැමති නෑ ඒත් සින්දුව අහද්දි එයාව මතක් වෙනවා

  • @Kaviz_26
    @Kaviz_26 ปีที่แล้ว +17

    ඔබ සිහි වෙද්දි ඉනු කදුලු හංගා නෙතු හොර රහසෙ පිස දැම්මෙ මා මගෙ හිතින් වෙන් වෙන්න කාරනා තාම දන්නෑ මෙමා ! ☺️❤️‍🩹

  • @chathuramadushanka1015
    @chathuramadushanka1015 ปีที่แล้ว +11

    ඔබ එනකල් තනියෙන් ඉඳලා..
    හිත හොඳටම අද මුලා වෙලා..
    තව සැරයක් ඇවිදින් සොයලා..
    යනවද හිත හදලා...
    Warning..! ඇබ්බැහිවෙන සුළුයි..!

  • @chethanakalhara3752
    @chethanakalhara3752 ปีที่แล้ว +33

    තව සැරයක් ඇවදින් සොයලා ....යනවද හිත හදලා🥀🖇️

  • @shevanrathnayaka1379
    @shevanrathnayaka1379 9 หลายเดือนก่อน +37

    ඇබ්බැහියක් ❤️‍🩹🥺
    Addicted ..

  • @DeshanGodage
    @DeshanGodage ปีที่แล้ว +11

    අතීතෙට යනවා හිත රිද්දගන්නවා .ඔබ සිහිවෙද්දි ඉනු කදුළු හන්ගා.. නෙතු හොර රහසේ පිසදැම්මේ මා.🥺😢

  • @charuka97
    @charuka97 ปีที่แล้ว +8

    Engaged උනත් තාමත් හිත රිදෙන්නෙ ඇයි කියල මටම තෙරෙන්නෙ නෑ 🤕

  • @nawo823
    @nawo823 ปีที่แล้ว +20

    වට්සැප් ස්ටේටස් වල මේ සින්දුව ඇහුවා...original එකට වඩා මේක ඇත්තටම ලස්සනයී...ඇස් දෙක වහගෙන අහද්දී මගේ අතීතේ මතක් වෙලා මට ඇඩුනා...🙂💔
    මා දමා ඔබ එදා මගෙ හිතින් නික්මිලා...🙂💔
    එදා වගේම අදටත් ආදරෙයී..හෙටත් ආදරෙයී..🙂❤️

  • @shashiniabewarna851
    @shashiniabewarna851 ปีที่แล้ว +12

    ඉයර් පෝන් එක ගත්ත ගමන් අහන්න හොයාගෙන ආව good job ❤️❤️

  • @madusankaherath6824
    @madusankaherath6824 ปีที่แล้ว +14

    මන් දමා ඔබ එදා..
    මගේ හිතින් නික්මිලා..
    හැන්ගිලා ඇයි ඔයා ...
    අදරේ හැර දමා..
    නුඹ සිහිවෙද්දි ඉනු කදුලූ හංගා..
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා..
    මගේ හිතින් වෙන් වෙන්න කාරණා..
    තාම දන් නෑ මෙමා..🥺💔😔

    • @Vihanga0.9
      @Vihanga0.9 6 หลายเดือนก่อน

      😖💔

  • @MalshaDewmini-w1o
    @MalshaDewmini-w1o 5 หลายเดือนก่อน +3

    එයාට මන් ආදරෙ කරන තරම් එයා දන්නෙ නෑ 😔😔 ඉල්ලුවෙ නැ මොකුත් ආදරෙ විතරයි ඉල්ලුවේ 🥺😔 මන් ජිවත් වෙලා ඉන්නකම් මන් එක්ක ඉන්න පණ 🥺😔

  • @dulsara9510
    @dulsara9510 7 หลายเดือนก่อน +7

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හංගා
    නෙතු හොර රහසේ පිසදැම්මේ මා 🙃

  • @Hansii_1003
    @Hansii_1003 ปีที่แล้ว +29

    "ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හංගා.."😫🤍💯
    Good luck Kovizz..👍

  • @Nimuu_off
    @Nimuu_off 10 หลายเดือนก่อน +7

    ඔබ සිහිවෙද්දි ඉනු කදුළු හංගා
    නෙතු හොර රහසෙ පිස දැමුවේ මා
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා
    තාම දන්නැනේ මා...
    🥺❤️

  • @kanchanadivyanjali9980
    @kanchanadivyanjali9980 3 หลายเดือนก่อน +3

    ඔබ සිහි වෙද්දි ඉනු කදුලු හංගා 💜☺️
    නෙතු හොර රහසෙ පිස දැන්මෙ මා... 😇🔒🥀
    ........
    💜😇 ඔබෙන් එහා හෙටත් ඔයා හිදින්නම් පන මගෙ .. 🙃♡✨මට පවසන්න ඇයි හැර ගියේ.. 💜😊😫

  • @indrakusum532
    @indrakusum532 ปีที่แล้ว +12

    මේ සින්දුව ලස්සනයි කියලා අහන්න කීවෙත් එයා.😞ඒත් එයා අද මං ලග නෑ... 💔 මේක අහද්දී ඇඩෙන වාර අනන්තය්. එයා මං ලග නැති උනත් තවටත් මම තාම මේ සින්දුව අහනවා... ඉන්න තැනක සතුටින් ඇති. එකය් මගෙත් සතුට 🙂💔... මේ Comment eka samahara wita balay oya 😒💔see more...

  • @smansman7827
    @smansman7827 ปีที่แล้ว +15

    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා...🥺❤️‍🩹

    • @LnsSilva-eh4wd
      @LnsSilva-eh4wd 5 หลายเดือนก่อน

      එක සැරයක් ආවොත් හොදට ම ඇති..

  • @Tharusha_disanayaka
    @Tharusha_disanayaka 10 หลายเดือนก่อน +9

    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා...🥺❤‍🩹

  • @bangtanarmy2804
    @bangtanarmy2804 ปีที่แล้ว +16

    මාර විදියට feel උනා. ලස්සනට හදල තියෙනව ❤️

  • @theekshana7270
    @theekshana7270 ปีที่แล้ว +14

    ඔබ එනකල් තනියෙන් ඉදලා...🙂❤️

  • @Iruniupeksha.
    @Iruniupeksha. ปีที่แล้ว +9

    හැංගිලා ඇයි ඔයා ආදරේ හැර දමා
    ඔබ සිහි වෙද්දි ඉනු කදුලු හංගා
    නෙතු හොර රහසේම පිස දැම්මේ මා
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නැනේ මා....😔💔

  • @YoYo-q3f6i
    @YoYo-q3f6i 9 หลายเดือนก่อน +6

    නුවරඑළිය+මීදුම+පොද වැස්ස=OMG🤤

  • @rebikaayomali7895
    @rebikaayomali7895 ปีที่แล้ว +6

    ඔබ එනකල් තනියෙන් ඉදලා 😇
    හිත හොදටම අද මුලා වෙලා 🙃💔
    තව සැරයක් ඇවිදින් සොයලා 🥺❤️‍🩹
    යනවද හිත හදලා 🙂❤️‍🩹

  • @piumishaanuruddi3364
    @piumishaanuruddi3364 ปีที่แล้ว +4

    අයිති කරගන්නත් බැරි ඇත් හැරෙන්නෙත් නැති බැදීම් ලග මිනිස්සු අසරන වෙන විදිහ මාරම වේදනාවක් 😣💔

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 11 หลายเดือนก่อน

      ඔව් 😔හිම් වෙන්නෙ නැත්තම් ඇයි දෙව්යො මුනගස්සන්නෙ 😔♥️

  • @inokadamayanthi7302
    @inokadamayanthi7302 ปีที่แล้ว +6

    ඔබ සිහි වෙද්දි ඉනු කදුලු හංගා..🥲
    නෙතු හොර රහසෙ පිස දැම්මෙ මා..💔
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා..😊
    තාම දන්නෑනෙ මා..☺️
    ඔබ එනකල් තනියෙන් ඉදලා..😀
    හිත හොදටම අද මුලා වෙලා..😇
    තව සැරයක් ඇවිදින් සොයලා...🙂
    යනවද හිත හදලා.....❤️🥀

  • @Maduwa_X_
    @Maduwa_X_ ปีที่แล้ว +24

    මන් දමා... ඔබ එදා..මගෙ හිතින්....නික්මිලා...💔
    හැන්ගිලා..ඇයි ඔයා...ආදරේ.... හැරදමා..💔✊
    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හන්ගා.... 😥💔
    නෙතු හොර රහසෙ පිස දැමුවෙ මා....😔💔
    මගෙ හිතින් වෙන් වෙන්න කාරනා....
    තාම දන් නෑනේ මා......😔💔

  • @Ravindulakshan911
    @Ravindulakshan911 ปีที่แล้ว +11

    එයාව ගොඩක් මතක් වෙනවා දෙය්යනි..මේක ඇගෙනකොට🥺

  • @hashinijayarathne8853
    @hashinijayarathne8853 ปีที่แล้ว +4

    ඇයි වචන මෙච්චර දරුණු 😫💔

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 11 หลายเดือนก่อน

      බාචිගෙ සිංදු නෙ 🥺♥️

  • @nethminaprboth2122
    @nethminaprboth2122 ปีที่แล้ว +13

    මේ සින්දුවා ලස්සනම මේ විදිහටමය් 🙂❄💖

  • @milanniranga4970
    @milanniranga4970 ปีที่แล้ว +6

    Supiriyk bn ube list eke bagayak withara ahuwa welwk thiyana hama welawatama ahanawa supiri bn Good bless ❤️🌻🫡

  • @Senol_Clip
    @Senol_Clip ปีที่แล้ว +14

    එයට අදරෙ තරම් එය දන්නැ. එක හිතෙ තියන් හිත හදගන්න භවන කර. තමත් එහෙමයි 💚😊

    • @sandeepanideeshana4284
      @sandeepanideeshana4284 ปีที่แล้ว

      මාත් අයියේ කොච්චර දුක හිර කරගෙන ඉන්නවද එයාට පේන්න හිනා වෙලා

  • @KaushalayaSandaruwani
    @KaushalayaSandaruwani หลายเดือนก่อน +1

    කටු මතින් යන ජීවිතේ....🌵🥀
    මල් වලින් අපි සරසමු.....🌸🌻
    ඔබේ හැඟුම් මගේ කියා...❤
    සම සිතින් අපි විදගමු.....❤💗
    උපදිනා මතු හැම භවේ...☺️😚
    මං ඉන්නවා ඔබගේ.....😚🥰 පපුතුරුලේ උණුහුම වෙලා💗.🔥

  • @E_Money_adhi
    @E_Money_adhi ปีที่แล้ว +8

    එයා ගියපු දවස තාමත් මතකයි තාමත් බලන් ඉන්නවා 🙂❤️‍🩹

  • @DinudiPabodya
    @DinudiPabodya หลายเดือนก่อน +1

    හැමදාම අහනවා .. මගේ ආදරේ නැතිවෙලා දැන් මාස ගානක් වෙනවා... අදටත් අපි හොදම යාලුවෝ වගේ ජීවත් වෙන්න හිත හදාගත්තා ඒ අපේ ආදරේට පව්ල හරස් උන නිසා....🙂 හැමදාටම ඒ ආදරේ එහෙමම තියෙයි හදවතේ තැම්පත් වෙලාම 😥🥺❤️

  • @Sanagirl693
    @Sanagirl693 ปีที่แล้ว +6

    පාන්දර 1.16 මේක අහද්දී නින්දක් පේන තෙක් මානෙක නෑ Mind Relax 💗🥀💔 The best Song ......Slowed +Vibe 😊💔🥀 ඒ දුක 😊💔🥀 ( ඔබෙන් එහා හෙටක් සොයා හිදින්නම් පන මගෙ මට පවසන්න ඇයි හැරගියේ ) 😫 😊💔🥀

  • @dilushinisansala-fk4pb
    @dilushinisansala-fk4pb หลายเดือนก่อน +1

    ඔබ සිහි වෙද්දි ඉනු කදුලු හංගා
    නෙතු හොර රහසෙ පිස දැම්මෙ මා..💔🥺
    අයිතිවෙන්නෙත් නැති අතාරින්නත් බැරි බැඳීම් ලග මිනිස්සු කොච්චර නම් අසරණද😣💔

  • @SenanayakaManjula
    @SenanayakaManjula 4 หลายเดือนก่อน +3

    කොච්චර සින්දු තිබ්බාත් මේක තරම් ස්සේට් නැ එකක්වත්🙂😊🖤🥀

  • @C4HAPPY
    @C4HAPPY 17 วันที่ผ่านมา +2

    ඔබ එනකල් තනියෙන් ඉදලා
    හිත හොදටම අද මුලා වෙලා....🖤🖤🖤

    • @hero-e8x
      @hero-e8x 17 วันที่ผ่านมา

      🖤🖤🖤🖤🖤

  • @Savina914
    @Savina914 9 หลายเดือนก่อน +5

    දුර සිට බලා සිටීමත් ප්‍රේමයයි ❤🥺🫂.

  • @nethminichamodika1714
    @nethminichamodika1714 ปีที่แล้ว +6

    Feellll it😓💔කොයි තරම් කාලයක් ගත උනත් නැදුක නිවී හදවතෙ...☺️💔

  • @HansiKavindya-vz4mx
    @HansiKavindya-vz4mx 5 หลายเดือนก่อน +1

    මිනිස්සු බොරු කරන්නෙ අනිත් අයට එකෙන් කොච්චර රිදෙනවද ඒ කෙනා කොහොම එවා දරාගන්නද කියල.නොහිතයි😊 ❤️‍🔥

  • @Nethmi-1
    @Nethmi-1 4 หลายเดือนก่อน +1

    කාලෙකට කලින් තමන් පණ වගේ ආදරේ කරපු කෙනා දැන් වෙන කෙනෙක් සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්න හැමෝටම බෑ ....... 🥺

  • @Chiran_Fdo
    @Chiran_Fdo 8 หลายเดือนก่อน +13

    1M views coming soon ❤💯

  • @shrinky999
    @shrinky999 ปีที่แล้ว +6

    'ඔබ එනකල් තනියෙන් ඉදලා
    හිත හොදටම අද මුලා වෙලා 😣💔'

  • @supunliyanage5524
    @supunliyanage5524 ปีที่แล้ว +7

    තව සැරයක් ඇවිදින් සොයලා...යනවද හිත හදලා..😔💔

  • @kaveeshanethsara9658
    @kaveeshanethsara9658 ปีที่แล้ว +5

    මම කැත නිසාමෙ මෙ හැමදෙම 🙂.

  • @vihangafernando3257
    @vihangafernando3257 8 หลายเดือนก่อน +6

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හන්ගා ! 💗🙂

  • @nethmigimhani1439
    @nethmigimhani1439 ปีที่แล้ว +5

    ඔබ සිහි වෙද්දි ඉණු කදුලු හන්ගා
    නෙතු හොර රහසේ පිසදැම්මේ මා .............🥺😪😖

  • @sheryboy01
    @sheryboy01 ปีที่แล้ว +6

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හංගා..
    නෙතු හොර රහසෙ පිසදැම්මේ මා..!
    🥀😪

  • @jananiimalsha1574
    @jananiimalsha1574 ปีที่แล้ว +7

    තව සැරයක් ඇවිදින් සොයලා....යනවද හිත හදලා...💔

  • @dulmidulmi7835
    @dulmidulmi7835 หลายเดือนก่อน +1

    "ඔබ සිහි වෙද්දී ඉනු කදුලු හංගා💔 හොර රහසේ පිසදැම්මේ මා .... 🤍🕊️"

  • @PubuduPrasanna-u8e
    @PubuduPrasanna-u8e 2 หลายเดือนก่อน +2

    ඔබ එනකල් තනියෙන් ඉදලා🥺❤️‍🩹

  • @thilinabuddhika1731
    @thilinabuddhika1731 ปีที่แล้ว +4

    ඔබ සිහි වෙද්දි ඉණු කදුලු හංගා😥🥺 නෙතු හොර රහසෙ පිස දැම්මේ මා

  • @Tastyseconds-j4j
    @Tastyseconds-j4j 5 หลายเดือนก่อน +2

    තනිකමක් දැනුන වෙලාවට පට්ටම සහනයක් මේ සිංදුව තනිකම මැකිලා යනවා ආදරයක් නිසා තැවුන හිත් වලට මේවා බෙහෙත් යාලුවේ ☺️💔

  • @DulaniThejana-x2v
    @DulaniThejana-x2v 10 หลายเดือนก่อน +2

    ඔයාව එපත් කියනවා😔 ඕනෙත් කියනවා 😢ඒත් මට බැ තවත් ඔයා නැතුව ඉන්න😭😭අනේ පන මගේ ලගට එන්න අපි ආදරෙන් හිටිය නේද ඔයාට මතක නැද්ද පන 😢💔මන් ලගට ආයේ එන්න කෝ 😭😭😭😭😭මට වෙන අයව එපා මට ඕනේ ඔයාව 😢

    • @KavodyaKaumadi
      @KavodyaKaumadi 7 หลายเดือนก่อน

      🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @ThisaraMihiranga-oe4bv
    @ThisaraMihiranga-oe4bv 11 หลายเดือนก่อน +4

    🙂🤍 fv song

  • @nikoff1941
    @nikoff1941 ปีที่แล้ว +3

    මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා
    හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා
    ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මේ මා
    මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා
    ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලා
    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා...🙂✔

  • @Gimhanudhayanga
    @Gimhanudhayanga 3 หลายเดือนก่อน +1

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හංගා
    නෙතු හොර රහසේ පිසදැම්මේ මා 🫠

  • @tharushikamigalahandi9363
    @tharushikamigalahandi9363 5 หลายเดือนก่อน +1

    ඔබෙන් එහා හෙටක් නොයා හිදින්නම් පන මගේ 🥺❤️‍🩹

  • @Pasinduofmychannel
    @Pasinduofmychannel 5 หลายเดือนก่อน +5

    4.41 a. m 23 rd morning ❤😊

  • @Malmi_____
    @Malmi_____ 8 หลายเดือนก่อน +3

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හංගා...
    නෙතු හොර රහසෙ පිස දැම්මෙ මා...🙂💗🥀

  • @vidushikasewwandi8841
    @vidushikasewwandi8841 ปีที่แล้ว +4

    මා දමා ඔබ එදා මගෙ හිතින් නික්මිලා
    හැංගිලා ඇයි ඔයා අදරෙ හැරදමා..
    ඔබ සිහි වෙද්දි ඉනු කදුලු හංගා...
    නෙතු හොර රහසෙ පිස දැම්මෙ.මා
    මගෙ හිතින් වෙන් වෙන්න කරනා තම දන්නැ මෙමා......
    ඔබ එනකන් තනියෙන් ඉදලා
    හිත හොදටම අද මුලා වෙලා..
    තව සැරයක් ඇවිදින් සොයලා....
    යනවද හිත හදල.....
    😇🥀🌻

  • @VishwaMalshan-nt6pl
    @VishwaMalshan-nt6pl 2 หลายเดือนก่อน +1

    තමං පණ වගේ ආදරේ කරන කෙල්ල ආයේ දකින්න එන්නේ නැති උනාම තියන දුක 😭😭😭😭

  • @dewnimavindhya8494
    @dewnimavindhya8494 ปีที่แล้ว +6

    ගොඩාක් දුක හිතෙනවා මේ සින්දුව ඇහෙද්දී...මොකද මාත් කෙනෙක්ව රැවට්ටුවා....දැන් තේරෙනවා හැමදේම...💔🥺

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 11 หลายเดือนก่อน

      මාත් එ වෙදනාව ♥️දරාගන්න අමාරුයි 😢😢

  • @sayurudeshan9376
    @sayurudeshan9376 หลายเดือนก่อน +1

    හැමදාම රෑට මං මේ song ඒක අහනවා හැමදාම මං පරන මතකයන් වලට යනවා 🥺💔

  • @sanuliomethma
    @sanuliomethma ปีที่แล้ว +2

    ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොඳටම අද මුලා වෙලා........❤️🫂

  • @Lahiru0____0
    @Lahiru0____0 2 หลายเดือนก่อน +1

    බෙංම්ස් පාර බොකු වැලටම වැදුනො ✌️❤️‍🩹 😔💔

  • @GAMING-ROMEO389
    @GAMING-ROMEO389 5 หลายเดือนก่อน +3

    නෙතු හොර රහසෙ පිස දැම්මේ මා ! 💔🥺

  • @krishan_11
    @krishan_11 2 หลายเดือนก่อน +1

    හැමෝටම අවන්ක ආදරයක් ලැබෙන්න ඕනේ මට නැතත් 🥺❤️‍🩹

  • @Lazyybae2007
    @Lazyybae2007 ปีที่แล้ว +6

    හරිම ලස්සන වොයිස් එකක්,කොච්චර ඇහුවත් එපාවෙන්නැ නෑ මේකනම්....🙂😟

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 11 หลายเดือนก่อน

      හම්ම් 😍😍

  • @chamimusic1011
    @chamimusic1011 ปีที่แล้ว +6

    ලස්සනයි ♥️ අපේ පැත්තට ත් එන්න 🙂❤

  • @HirushiSenara-y1y
    @HirushiSenara-y1y 6 หลายเดือนก่อน +1

    මාව දාල ගියේ කලින් කෙල්ල ආපහු එයාට කැමතියි කියල...මට කැමතියි කිව්වෙ ඒ කෙල්ල දාල ගියට දුකටලු..දැන් මාව ඕං නැලූ..එයා ආපහු ඉන්නවලු.

  • @dilshanbandara3179
    @dilshanbandara3179 7 หลายเดือนก่อน +1

    මට වෙන්න ඇති මේ ලෝකේ වැඩිපුරම වටේ යන කෙල්ල ඉදලා තියෙන්නේ

  • @AshaniMadushika-qx6gb
    @AshaniMadushika-qx6gb หลายเดือนก่อน +1

    තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා 😔💔🥺..........!!!

  • @Sonam_Gauri_
    @Sonam_Gauri_ ปีที่แล้ว +7

    💓 මඟ හැර යන්න ඇයි පෙම් කලේ...

  • @vinz949
    @vinz949 2 ปีที่แล้ว +10

    keep it up bro...! rasa danna aya uba ekka hamadama indie....

  • @ShamaliNadeeka-b2v
    @ShamaliNadeeka-b2v 2 หลายเดือนก่อน +2

    Dennekge atharata thun parshawayak enawa kiyanne iwasaanama ba😣😐😯

  • @Kina632
    @Kina632 ปีที่แล้ว +4

    ඔබ සිහි වෙද්දි ඉනු කදුළු හංගා
    නෙතු හොර රහසේ පිස දැම්මෙ මා😴🎶🖤

  • @NethmiSathsarani-gc8bb
    @NethmiSathsarani-gc8bb ปีที่แล้ว +4

    ඔබ සිහිවෙද්දි ඉනු කදුලු හංගා..🌻🩸🥀 නෙතු හොර රහසෙ පිස දැම්මෙ මා..🙂💔

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 11 หลายเดือนก่อน

      "මගේ හිතින් වෙන වෙන්න කාරනා තාම දන්නැ මෙමා."😢

    • @IsuruSKumarasinghe
      @IsuruSKumarasinghe 10 หลายเดือนก่อน

      Mine princess 🥺🌎♥️🦋

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ 9 วันที่ผ่านมา +1

    _හොඳටම වහින හවසක තනියම අහන්න නම් සෙට් වෙනම සිංදුව_
    💙💙

  • @madusanakamart98
    @madusanakamart98 ปีที่แล้ว +7

    අහන්න අමාරුයි සහොදරයා 💔😌🥺

  • @cricketHUB-r6h
    @cricketHUB-r6h 3 หลายเดือนก่อน +1

    විදවන්න නෙවෙයි ලමයෝ...
    විදින්න හේතු හදාගන්න...💗😊"!

  • @meeraumma4302
    @meeraumma4302 6 หลายเดือนก่อน +2

    Travel 🥀_ window seat 😌_ coffee ✨_ rain 🍃

  • @dananjayanuwan7226
    @dananjayanuwan7226 ปีที่แล้ว +4

    අද මාරා දවසක් මේ සිංදු ටික එ දවසෙමතකත් එක්ක පට්ට විදිහට හිතට දැනෙනෙ 🥺❤️

  • @tharushinethmini6703
    @tharushinethmini6703 ปีที่แล้ว +5

    මතක ගොඩක් අස්සේ ගිලෙනවා අපිටත් නොදැනීම ....💦😣

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 11 หลายเดือนก่อน

      හම්ම් 😢😢😢❤