how to grow chilli | miris wagawa sinhala | බදුන් තුළ මිරිස් වගා කරමු|මිරිස් වගාව|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 44

  • @gardeningwithtriksi6380
    @gardeningwithtriksi6380  3 ปีที่แล้ว +8

    ඇන්තුරියම් වගා කිරීම මුල සිට : th-cam.com/play/PLd3p0j_JIQCzIuAfq05U7Hwgoa42Um2_X.html
    ඕකීඩ් වගා කිරීම මුල සිට : th-cam.com/play/PLd3p0j_JIQCzDomlx3NOo0AppCEx4cQgK.html

  • @williamrajasena9865
    @williamrajasena9865 7 หลายเดือนก่อน +2

    ඉතාවැදගත් වීඩියෝවක්

  • @malijayaraj7130
    @malijayaraj7130 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ❤

  • @dinushakumari5849
    @dinushakumari5849 2 ปีที่แล้ว +5

    මිස් Torenia පැළ හදන විදිහ කියලා දෙන්න ස්තුතියි

  • @chandrawettasinghe36
    @chandrawettasinghe36 2 ปีที่แล้ว +4

    හරිම වටිනවා ස්තුතිය

  • @kulithasasen6155
    @kulithasasen6155 8 หลายเดือนก่อน +2

    සුබපැතුම් මිස්

  • @karunadasaherath9152
    @karunadasaherath9152 2 ปีที่แล้ว +2

    Thanks.Mis

  • @giushanchithranga4516
    @giushanchithranga4516 3 ปีที่แล้ว +4

    නියමයි සුභ පැතුම්

  • @isuruchathuska8562
    @isuruchathuska8562 3 ปีที่แล้ว +3

    Thanks

  • @KandayalageWimalawathi
    @KandayalageWimalawathi 9 หลายเดือนก่อน +3

    Miss Expired Seeds පැළ කිරීම සුදුසුයි ද?

  • @ama-xj4hl
    @ama-xj4hl 2 ปีที่แล้ว +2

    පස ජීවානුහරනය කරන්න ඕනිද මිස්

  • @dulanidilshani
    @dulanidilshani 16 วันที่ผ่านมา

    පස් කොටස් එකතු නොකර ගොම පොහොර විතරක් දාලා පැලේ හිටෙව්වොත් ???

  • @shamalicooray6456
    @shamalicooray6456 8 หลายเดือนก่อน +1

    Karadahaiya kohomada
    Puchalada

  • @chamilahalangoda9930
    @chamilahalangoda9930 2 ปีที่แล้ว +4

    තැන්ක්යු මිස්.....👌👌

  • @shamalikumuduni6688
    @shamalikumuduni6688 2 ปีที่แล้ว +4

    ane miss ai koda wene kolla

    • @gardeningwithtriksi6380
      @gardeningwithtriksi6380  2 ปีที่แล้ว

      මයිටා හානි හා කෘමි හානි නිසා

  • @shehanimalavipathirana6068
    @shehanimalavipathirana6068 2 ปีที่แล้ว +1

    කුකුල් පෝර,ගොම හෝ කරදහයියා නැත්තන් සාර්තක වෙන එකක් නැද්ද

  • @shamalicooray6456
    @shamalicooray6456 8 หลายเดือนก่อน +1

  • @NadeekaRathnayaka-to5fy
    @NadeekaRathnayaka-to5fy หลายเดือนก่อน

    මිරිස් පැලයක් අවුරුද්දක් විතර සරුවට තියාගන්නේ කොහොමද. අපි හිටෙව්වම දෙපාරක් විතර පලදාව ආවට පස්සෙ ගහ බාල වෙලා මැරෙන්න බලනවනෙ

  • @කවලම-ළ8ඨ
    @කවලම-ළ8ඨ ปีที่แล้ว +1

    වගා මල්ලක මිරිස් තවන් කරන්න පස ජිවානු හරනය කරන්න ඔනද මිස්

  • @ama-xj4hl
    @ama-xj4hl 2 ปีที่แล้ว +2

    මිරිස් ඇට පෙගෙන්න දාලද ගන්න ඕනි

  • @slselling8006
    @slselling8006 2 ปีที่แล้ว +2

    Bandunaka miris pala 2 hitewwata kamak nadda

    • @gardeningwithtriksi6380
      @gardeningwithtriksi6380  2 ปีที่แล้ว

      කමක් නෑ

    • @slselling8006
      @slselling8006 2 ปีที่แล้ว +1

      @@gardeningwithtriksi6380 me vidihata banduka hitavimen samanyen warshikawa kopamana pramanayak ganna puluwanda අස්වැන්න eka gasakin

  • @sanjanashamani558
    @sanjanashamani558 7 หลายเดือนก่อน +2

    කරද හයිය කියන්නෙ මොනාද මිස්

    • @sagarikakumari7062
      @sagarikakumari7062 2 หลายเดือนก่อน

      පිලිස්සු දහයියා

  • @uwinlugoda45
    @uwinlugoda45 3 ปีที่แล้ว +2

    Yara mila phora dammata kamak nadda

  • @dinushakumari5849
    @dinushakumari5849 3 ปีที่แล้ว +4

    කරදහියා මොනවාද

    • @gardeningwithtriksi6380
      @gardeningwithtriksi6380  3 ปีที่แล้ว +1

      කර දහයියා වී පොතු පුච්චලා හදා ගන්නවා.

    • @dinushakumari5849
      @dinushakumari5849 2 ปีที่แล้ว +1

      ස්තුතියි මිස්

  • @nadeedissanayake
    @nadeedissanayake 22 วันที่ผ่านมา

    How can I contact you?

  • @isuruchathuska8562
    @isuruchathuska8562 3 ปีที่แล้ว +3

    Thanks

  • @isuruchathuska8562
    @isuruchathuska8562 3 ปีที่แล้ว +3

    Thanks