ඔබ නිවන් මඟ ගමන් කරන බව දැනගන්නා ආකාරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 87

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 5 วันที่ผ่านมา +1

    බුද්ධ පුත්‍රරත්නයට ගෞරව නමස්කාරය වේවා❤ධර්මදානයට දායකවූ සැමට නිවීසැනසීම උරැමය වේවා❤

  • @ruwansooriyabandara1351
    @ruwansooriyabandara1351 2 ปีที่แล้ว +5

    උතුම් අනුබුදු හිමියනි, නිවනෙහි වැඩ සිටින ඔබ වහන්සේට සදාකල් නමස්කාර වේවා!

  • @SunilShantha-t4c
    @SunilShantha-t4c 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @malagomis2059
    @malagomis2059 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට නිර්වාණ සුවය ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dayakahingala3296
    @dayakahingala3296 3 ปีที่แล้ว +5

    නිවන් මග ගමන් කරමි. මේ බුදු සසුනේදීම ඔබ වහන්සේගේ සසර මග නිමා කර ගැනීමට අවශ්‍යතා සපිරේවා!

  • @chandanihewagama2445
    @chandanihewagama2445 6 หลายเดือนก่อน +1

    බොහොමත්ම පින් කල්යාණමිත්‍රයානන් වහන්ස... අඩු නැතුව සියල්ල පැහැදිලි කලා..
    ධර්ම දේශනා 2ක් ඇහුවා...පුදුමයි ...පැහැදිලි යි ...සම්පූර්ණ යි.... ඔබ වහන්සේට පින්

  • @nishanthagunathilaka2959
    @nishanthagunathilaka2959 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට අමා මා නිවන් සුව අත්වේවා🙏🙏🙏

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 ปีที่แล้ว +11

    මෙම දේශනය නැවත නැවත ඇසීමෙන් උපාදානය නොවී භවය නිමාකරගන්නේ කෙසේද යන්න මනාව අවබෝධ කරගත හැකිය.
    ඔබ වහන්සේ අපවත්වී තෙමසක් පිරෙන දින ඔබ වහන්සේට නැවත නැවතත් මාගේ උපහාරය වේවා. ඔබවහන්සේ නිවනින් නිවේවා.

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว +5

    ගෙෘවරවනීය පින් වත් ස්වාමීන් වහන්සේට චතුරාර්‍යසත්‍ය අවබෝධ වෙත්වා !!!

  • @thanujaranaweera455
    @thanujaranaweera455 3 ปีที่แล้ว +13

    ඉතා පැහැදිලි අනර්ඝ දේශනාවක්, ස්වාමින් වහන්සේ ට දීර්ඝායුෂ වේවා

  • @sadusadusaduchandrarathnay2615
    @sadusadusaduchandrarathnay2615 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නමස්කාර වේවා .ඉතාම පැහැදිලිය .තෙරුවන් සරණයි

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට උතුම් අමාමහ නිවනම අත් වේවා ! 🙏🙏🙏 🌼🌸🌼

  • @nadeeshaekanayaka6028
    @nadeeshaekanayaka6028 2 ปีที่แล้ว +3

    Oba wahanse anubudu himi namaki. Apa budun desu niwaradi Daham maga danagaththe obawahansegeni

    • @dilanjanith4846
      @dilanjanith4846 2 ปีที่แล้ว

      ඔබ වහන්සේ ගේ අවබෝධට මා පැහැදිලිව දන්නවා

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +9

    රහතන් වහන්සේ නමක්. නිවන් සුවය වැඩ සිටිමින් ධර්ම දේශනා කරන්නෙ

  • @premarathnayake8376
    @premarathnayake8376 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නිවනින් සැනසි ඇතැයි සිතමි .සාදු .සාදු .සාදු ........

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 3 ปีที่แล้ว +5

    සාදු, සාදු, සාදු!!!🌹🌹🌹👍👍👍👍

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 4 หลายเดือนก่อน

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva.

  • @udayakumara3753
    @udayakumara3753 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +4

    සාදු.සාදු.සාදු.🌻🌻🌻

  • @rukitiranayake2433
    @rukitiranayake2433 ปีที่แล้ว +1

    Really understood what we have to do to end the samsara.metta for everyone.. Theruwan saranai

  • @rasikalakmali355
    @rasikalakmali355 2 ปีที่แล้ว +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා සැමට උතුම් තෙරුවන් සරණයි

  • @udayanthiliyanawaduge2089
    @udayanthiliyanawaduge2089 3 ปีที่แล้ว +12

    කළ්‍යාණමිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!! 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 3 ปีที่แล้ว +1

    Garu Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa.
    🙏🙏🙏🙏🙏.

  • @premagunarathna1722
    @premagunarathna1722 2 ปีที่แล้ว

    Sasara sarisarana thuru oba wahanse Vani kalyanamithuru asurama labewa ñiwan pinisa mema punya karmaya upanishrays wewa!

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna ปีที่แล้ว

    Himiyani.agai.aduratad.dal.u
    Pahna
    Dutuwemi.sathutu.wemi.
    Danayana.mea..gamana.
    Sadu..sadu.💐🥀🌺🌷

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu obawahanseta maage namaskaara weva .....

  • @violetdesilva6676
    @violetdesilva6676 3 ปีที่แล้ว +4

    Garu swaminwahansa budumaga yamata para penwana obawahanseta mage namaskaraya wewa. Uthum nivanama wethwa!!!

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු. 🙏🙏🙏

  • @manakaprabha.3071
    @manakaprabha.3071 3 ปีที่แล้ว +1

    what a wonderful elaboration.THANKS.

  • @rohinimadurawala6177
    @rohinimadurawala6177 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @rashidissanayake1164
    @rashidissanayake1164 3 ปีที่แล้ว +1

    🙏🌟Sadhu Sadhu Sadhu

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 4 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @hemamalikarunasinghe3913
    @hemamalikarunasinghe3913 3 ปีที่แล้ว

    hoda bana

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe7056 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼🙏

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 3 ปีที่แล้ว +2

    🌺🌺🌺

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +7

    _"ස්පංදස්කන්ධය මනෝමයෙන් ගැනීමෙන් තමයි කර්ම රැස්වීම සිදුවන්නෙ"_
    ~~~~~~~~~~~
    _ගෞරවණීය ස්වාමීන් වහන්සේ අමාමහනිවනින්ම සැනසේවා !_

  • @devikahetti8729
    @devikahetti8729 3 ปีที่แล้ว +5

    සාදු...සාදු..සාදු..💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 3 ปีที่แล้ว +1

    🌹🌹🌹

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe7670 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @dharmasenarajapaksha8059
    @dharmasenarajapaksha8059 3 ปีที่แล้ว +1

    Ithama wedagath supahadili

  • @anulaadikaram940
    @anulaadikaram940 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 3 ปีที่แล้ว

    oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa.

  • @priyanthiabesiriwardana5856
    @priyanthiabesiriwardana5856 3 ปีที่แล้ว +3

    Sadu! Sadu! Sadu!

  • @senevirathnemahipala5230
    @senevirathnemahipala5230 3 ปีที่แล้ว

    Sadhu...Sadhu...Sadhu...gawraneeya aryayanwahansa buddha darsanaya, nivan maga,arya astangika margaya hethupala dahame.wyajayen nidahasveema pilibanda karana desanawa gambu uwath prathyaksa kireemata veerya karami.oba wahanseta deergau pathami.

  • @bandararasnayakasrilanka
    @bandararasnayakasrilanka 3 ปีที่แล้ว +1

    Sadhu,sadhu, sadhu!!!

  • @charminibastiansz6440
    @charminibastiansz6440 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @samadhisankalpana7889
    @samadhisankalpana7889 8 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @chandaniewickramasurendra8189
    @chandaniewickramasurendra8189 2 ปีที่แล้ว

    🏵️💮🌼🌸🌻🙏🙏🙏🌻🌸🌼💮🏵️

  • @ruwansakalasooriya7280
    @ruwansakalasooriya7280 3 ปีที่แล้ว

    ස්වාමීනි සම්මා වායාමයෙන් අතීත කර්ම ක්ෂය කලා නම්
    මුගලන් රහතන් වහන්සේට පෙර කර්මයක් විපාක දුන්නේ කෙසේද?

    • @thusharahaluwana3781
      @thusharahaluwana3781 3 ปีที่แล้ว +2

      අතීත සිද්ධි තර්ක විතර්ක මගින් අවබෝධ කළ නොහැක. උන්වහන්සේ දේශනා කළ දේ තමතමන්ගේ නැණ පමණට ගෝචර වන්නේ යම්සේද, ඒ ඔස්සේ යමින් ප්‍රඥාව දියුණු කර ගත හැක. එපමණකි. ධර්මය අතිශයින් පෞද්ගලිකයි. අතීත කර්ම ක්ෂය කිරීමක් ගැන උන්වහන්සේ කථා කරන්නේ නැත. වර්තමානයේ විඳ අනාගතයට තැබීමක් පමණක් උන්වහන්සේ කතා කරයි. ඉතා සාවධානව භාවනාවක් ලෙස මෙම ධර්මය ශ්‍රවණය කළ යුතු බව මාගේ හැඟීමයි. කර්මය සහ කර්ම ඵල යන විෂය බුදුවරුන්ට පමණක් ගෝචරවන විෂය පථයකි.

    • @vidimujvith1004
      @vidimujvith1004 3 ปีที่แล้ว

      නැවත භවයට යන්නේ නැහැ...

  • @sumindaudith1653
    @sumindaudith1653 ปีที่แล้ว

    සාදු සාදු සාදු .....

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!

  • @roshanarav5209
    @roshanarav5209 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @gayanchandrajith1450
    @gayanchandrajith1450 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasiribamunusinha956
    @chandrasiribamunusinha956 ปีที่แล้ว

  • @madura.mendis
    @madura.mendis 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ashanimorathenna7859
    @ashanimorathenna7859 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @Harshani-Ishara
    @Harshani-Ishara 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @anomaliyanage951
    @anomaliyanage951 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @BandulaWeerakkody
    @BandulaWeerakkody 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @owindrani6930
    @owindrani6930 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gayaniedirisinghe8576
    @gayaniedirisinghe8576 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 ปีที่แล้ว

    🙏🙏🙏

  • @upekakuruppu170
    @upekakuruppu170 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MyJeewantha
    @MyJeewantha ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u หลายเดือนก่อน

    🙏🙏🙏