ආර්යෂ්ඨාංගික මාර්ගය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 40

  • @premarathnayake8376
    @premarathnayake8376 2 ปีที่แล้ว +7

    ඹබ වහන්සේ නිවනින් සැනසි ඇතැයි සිතමි .සාදු .සාදු

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 3 ปีที่แล้ว +5

    අාර්ය මර්ගය තූල දුඛය,සමුදය,නිරොධය,අර්ය අෂ්ඨංග මර්ගය මනාවට දෙශනා කල ධම්ම දෙශනාවක්.මෙවෙනි දෙශණාවක් කල හැක්කෙ මට හැගෙන අකාරයට ධර්මය අවබොධයෙන් පුතෘක්ශ කල අාර්ය උතූමෙකූට පමනයි.
    මෙම උතුම් ධර්ම දෙශානවට අනුගුහා දක්කූ සැමට මෙ අාත්ම භවයෙම් චතුර් අර්ය සතෘය අවබොධය අවසන් කරන්නට ලැබෙවායි මගේ පැතූම.🙏🙏🙏

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 3 หลายเดือนก่อน

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @mahinda105
    @mahinda105 3 ปีที่แล้ว +6

    ගරුතර ස්වාමීන් වහන්සේ ට සුභ උපන් දිනයක් පතන අතර අප සමාජයට මේ කරන්නා වූ උතුම් වූ ධර්ම ක්රියාවන් ඉතා දිගුකලක් කරමින් , (දැනට යම් ලෙසකින් නිවන් සුව ලැබී නොමැතිනම් ) නිවන් සුව ලැබීමට දීර්ඝායුෂ ලැබේවා !

  • @PradeepSisiraq
    @PradeepSisiraq 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදූ!!!!!!!!

  • @sarathkumara3574
    @sarathkumara3574 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනය කරන අතර මේ ගෞතම බුදු සසුනේදිම නිවනින් සැනසීම ලැබෙවා ! සාදු ..සාදු ... සාදු ...

  • @senarathbandara4012
    @senarathbandara4012 3 ปีที่แล้ว +4

    දීඝායු වේවා ගරුතර ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +2

    මේ උපන් දිනයේ ගෞරවණීය ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි !
    ඉතා ඉක්මනින් නිර්වාන සුවය පූරණය වේවා !

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว

    සාදුසාදුසාදු

  • @udayakumara3753
    @udayakumara3753 3 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී සුවය ලැබේවා ..තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.🌻🌻🌻🌷🌷🌷

  • @madurawelasomalatha7737
    @madurawelasomalatha7737 3 ปีที่แล้ว +2

    නිවනෙහි නිවීමට මග පෙන්වන්නේ.
    ඉවකින් මෙන් සෙවූ දහමයි හමුවන්නේ
    නිදුක් නිරෝගී දීර්ගායුෂ
    ලැබගන්නනේ
    මෙම අත් බවේ අමනිවනින් සැනසෙන්නේ. 🙏🙏🙏.... 🙏

  • @roshanarav5209
    @roshanarav5209 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta niduk nirogi jivithayak ha nirwana suwaya labewa

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු. 🙏🙏🙏

  • @dhagonnemegahimi6524
    @dhagonnemegahimi6524 3 ปีที่แล้ว

    තෙරැවන්සරණයි ...

  • @blkarunathilaka1073
    @blkarunathilaka1073 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 3 ปีที่แล้ว

    sadu sadu sadu sadu

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 3 ปีที่แล้ว

    ada wan dinayaka apata arya margaya niwaradiwa penwadun oba whanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa. oba wahanseta mema margayehi yedeemata maga penwadun demawpiyantath, guru bhawathuntath niwan dora viwarawethwa. oba wahanseta suba upandinayak wewa.

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 3 ปีที่แล้ว

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @h.nsiripala821
    @h.nsiripala821 10 หลายเดือนก่อน

    oba wahansege hadisi nikmayama nisa apata ahimi una darmadesana desana kara nna thawa ekwarak manu lowata wadinna swameeni.

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 3 ปีที่แล้ว +1

    🌹🌹🌹

  • @jayasenabandara5565
    @jayasenabandara5565 ปีที่แล้ว

    Anubudu himiyani sadiu. Sadiu. Sadiu

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 3 ปีที่แล้ว +1

    🌺🌺🌺

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 3 ปีที่แล้ว +1

    Sadu…. Sadu ….. sadu

  • @kalyaniperera2955
    @kalyaniperera2955 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @senarathbandara4012
    @senarathbandara4012 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharmasenapathirana4760
    @dharmasenapathirana4760 2 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @sandhyakanthi5848
    @sandhyakanthi5848 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihilpansilu2198
    @mihilpansilu2198 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @senarathbandara5438
    @senarathbandara5438 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanwithana4697
    @rohanwithana4697 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏