පූජ්‍ය මීමුරේ ධම්මවංශ හිමි Ven Meemure Dhammawansha Thero Dukkha Nikaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 20

  • @charletperera8815
    @charletperera8815 หลายเดือนก่อน +3

    අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් සසර නිමා කිරීමට මග පෙන්වා දුන් ඔබ වහන්සේ පිරිනිවන් වැඩි සේක සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @swarnaperera5929
    @swarnaperera5929 3 หลายเดือนก่อน +10

    උන්වහන්සේ ශාක්ශාත් කල නිවන , අපටත් සරලව පැහැදිලි කර කියාදුන් උන්වහන්සේට අපගේ භක්ති ප්‍රණාමය!

  • @gaminigunaratna9155
    @gaminigunaratna9155 3 หลายเดือนก่อน +14

    සසර මග නිමාකළ, කල්‍යාණ මිත්‍ර, ඔබ වහන්සේ පිරිනිවන් වැඩිය සේක!!!!

  • @punyawimalasooriya241
    @punyawimalasooriya241 2 หลายเดือนก่อน +6

    අප තථාගත අමා මෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්දර්මය ඉතා පැහැදිලිව කියාදී පිරිනිවන් වාඩි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @jagathprasanna3760
    @jagathprasanna3760 2 หลายเดือนก่อน +3

    මොනතරම් වටින දේශනාවක්ද.

  • @kulatungeabeypalaMore3425
    @kulatungeabeypalaMore3425 หลายเดือนก่อน +1

    නිවන් මග සරලව හෙලිකළ ධර්ම දේශණා නැවත උඩුගත කිරීම පිළිබඳව එම මහගු කාර්යය ඉටු කරන පිංවතුන්ට අපගේ නමස්කාරය පුද කරමු. පිංවත් ස්වාමීන් වහන්සේ පිරිනිවුන බවට අපට විශ්වාසය. ඒ මග ගොස් නිවීම සාක්ෂාත් කර ගැනීම උන්වහන්සේට කරන උත්තම පූජාවයි.

  • @jinaniperera7270
    @jinaniperera7270 หลายเดือนก่อน +1

    Thanks for uploading this important dhama deshana

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014 3 หลายเดือนก่อน +3

    නිවනින් තොර සුවපත් බවක් නැත

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 2 หลายเดือนก่อน +2

    Athipujya Gawravaneya Meemure Dammawansa Nayaka Swamin Wahanseta Gawravaneya Pranamaya puda karami.🙏🙏🙏
    Dayakatwaya Dharu Siyaluma Pinwathunta Niwan Suwa. 🙏🙏

  • @SujeewaRathnayake-qk7zx
    @SujeewaRathnayake-qk7zx 2 หลายเดือนก่อน

    Saaduu saduu saduui

  • @jinaniperera7270
    @jinaniperera7270 หลายเดือนก่อน

    Excellent swaminwhansa nirwana suwa pathana🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 2 หลายเดือนก่อน

    🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 3 หลายเดือนก่อน +2

    සිත වැඩීමට නම් සිත ආර්‍ය් දහමෙන්ම පෝෂණය කල යුතුය .

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 3 หลายเดือนก่อน +2

    Sadu……..sadu…..sadu

  • @malanihettiarachchi1442
    @malanihettiarachchi1442 3 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu 🙏🌺

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014 3 หลายเดือนก่อน

    නිවීම නම් සිත සදහටම සතර මහා භූතයන්ගෙන් වෙනවීමය

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @dasuniwijesinghe4530
    @dasuniwijesinghe4530 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️👍👍👍