සෝවාන් වීමට අවබෝධ කරගත යුතු ධර්ම කාරණා - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ඔබ සෝවාන් ඵලයට පත්වීමට අවබෝධ කරගත යුතු ධර්ම කාරණා සහ ප්‍රගුණ කළයුතු දේවල්, සෝවාන් ඵලය සහ මාර්ගඵල පිළිබඳව තිබෙන වැරදි මත සහ සක්කාය දිට්ඨිය ඇතුළු සංයෝජන ධර්ම පිළිබඳ නිවැරදි කාරණා පැහැදිළි කරමින් 2021-06-09 වනදා facebook live ඔස්සේ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero facebook live, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි
🙏 🙏 🙏
කල්‍යාණ මිත්‍ර සේවනය ලැබිණි.
🙏 🙏 🙏
අපේ අවාසනාවකට ඔබවහන්සේ මෙලොවින් සමුගත්තේ ඔබවහන්සේ නිවනින් නිවී මටම පත් වේවා! සාදු සාදු සාදු
L
_ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදාකල් දිනේවා !_ ( 2023.06.09 )
ඔබ වහන්සේ නැවත ඉපදීම නැති කර ගත් බව වැටහේ.
තව ටික කාලයක් ජීවත් උනානම් අපට ඔබවහන්සේගෙන් සසර ගමන කෙටි කරගැනීමට තවත් දර්ම දේශනා වලට සවන්දීමට තිබුනා.නමුත් අපේ අවාසනාවකට ඔබ වහන්සේ අපෙන් සමුගත්තා
There are darma results obtained bhikkus in our country......
මා සෙයූ මාර්ගය හමුවූබව දැනුනි. ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුවේවා!
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 🙏🙏🙏
උතම්.ස්වාමින්.වහන්සේට.නිවන්දොරටු.විවර.වේවා..සාදු..සාදු..සාදු
පිංවත් ස්වාමීන් වහන්ස ,බුදු දහම වගේ දේශනා ඇසෙන කාලයේ ,නියම බුද්ධ දර්ශනය විකෘති නොකරපු බනක් අසන්න ලැබුණා ,අප ගැන අනුකම්පාවෙන් නියම බුද්ධ දර්ශනය ගැන ධර්ම දෙශනා මාලාවක් ඉදිරිපත් කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටි ම්. තෙරුවන් සරණයි .
A+
ඔබ වහන්සේ මෙතෙක් පැවති මගේ දැනුම අතිශයින්ම නිවැරදි සහ සම්පූර්ණ කලා..ඔබ වහ්න්සේ මට ඇසෙන්න උවමනා වූ වැදගත්ම බණ ශ්‍රවණය කිරීමට සැලැස්වූවා.. කල්යාණමිත්‍රයානන් වහන්ස.... ඔබ වහන්සේට නිර්වාණ ධාතුව මේ වන විටත් පසක් ව ඇති බව මගේ විශ්වාස යයි .. ඔබවහන්සේ ට පින් 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගෙ අඩුව ගොඩක් දැනෙනවා අපේ අහාමුදුරුවනේ. ඔබ වහසේ ඉතිරි කල දේ අපිට ලොකු සම්පතක් .. ඔබ වහන්සේ උතුම් වූ නිර්වානයම ශක්සාත් කරගනිත්වා..
Obavahanse...uthum... nirvanin sanasewa sadu sadu sadu
කෙටියෙන්ම පවසතොත් ඔබ වහන්සේ මතු බුදු වේවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!!ඔබ වහන්සේ මේ අසරණ සත්වයාට දේශනා කරන ශ්‍රී සද්ධර්මය ඉතාමත් මැනවින් ලෝක සත්ත්වයාට අවබෝධ වේවා!!ඒකුසල කර්මයෙන් ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් උතුම් වූ අමා මහා නිවනම හිමිවේවා!!!තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස,!!"🙏🙏🙏
සියල්ලෝ ධර්‍මය අවබෝධ කරගනිත්වා...🙏🙏
Pragna tv
බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළ නිර්මල ධර්මය , ඉතාමත් පැහැදිලි , නිවැරදි , හැමදාටම, හැම කෙනෙකුටම වලංගු ධර්මයක් විය යුතුමයි.. මට මෙන්ම , බහුතරයක් ගිහි පැවිදි අයට , මෙය අවබෝධ කරගැනීමට හැකිවේවා... ඔබ වහන්සේ නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...🙏🙏🙏
දීර්ඝායුෂ වේවා ස්වාමින් වහන්ස ...!
මේ ස්වාමීන් වහන්සේ අපවත් වෙලා.
ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි . ඔබ වහන්සේගේ හැම දෙයක්ම හරිම පිළිවෙළකට කරල තියෙනවා .සමාජයට මෙයත් ආදර්ශයක් වේවා !
( 738 )
නිවන් සුව ලැබේවා පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
මේ විශ්වය පවතින තාක් කල් මේ උතුම් දහම ඇසේවා......
අවබෝධ වේවා.....🌸🙏🌸🙏🌸🙏🌸
🙏🙏🙏
බුදුන් දෙසූ සත්‍ය දහම අවබෝද කිරීමට මා හට මූලික අඩිතාලම ලැබුවේ ඔබ වහන්සේගෙනුයි. සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏
ඉතාම පැහැදිළි අවබෝධයක් ලබාදෙන දේශනාවක්... බොහෝ දේශනා ශ්‍රවණය කර අවසන්... සිත පිළිබද , අරමුණු වටහා ගැනීම සහ උපාදානය නොකර අවසන් කරන ආකාරය පිළිබදවම විමසීමට කැමතියි. ද්වේශය, කෝපය,ඊර්ශ්‍යාව ආදී සිතුවිලි සිතට පිවිසෙන විට හදුනා ගැනීම පහසුයි... සිත දෙස බලා සිටීම ම විටෙක විනෝදයකි. සිතෙහි අපිරිසිදු තැන් පෙනෙයි. අතීතයක සිත තුළ ගොඩගැසූ වෛර සහගත සිතුවිලි වල නිෂ්ඵල බව වැටහේ... යථා මග මෙයම වේ. තව තව අවබෝධය කරා යාමට දේශනා කරන්න.. පින්වත් ස්වාමීන් වහන්ස.. මග හදුනා ගැනීම මෙතරම් සුපසන් නම් කෙලෙස් සියල්ලෙන් මිදුණු සිත කෙතරම් සුපසන් වේද?? මග සොයා අතරමං වන සැම වෙනුවෙන් නිවැරදි මග පහදන්න... ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය සමගින් දීර්ඝායුෂ ලැබේවා!!!
සාධු සාධු සාධු. 🙏🙏🙏🌷🌷🌷
තවත් අවබෝදය සක්තිමත් විය .ඔබ වහන්සේට බොහෝ පින් ලැබේව ........
Excellent sermon Ven priest understood clearly,
අවසන් විනාඩි 15 හොඳින් ශ්‍රවණය කිරීමෙන් බොහෝ ගැටලු වලට පිළිතුරු.
ගරු ස්වාමීන් වහන්ස ඔබට පිං...!!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා!!!
සාදු සාදු බුදු සරණයි මෙතෙක් කලක් තිස්සේ තිබුගැටලුව විසදුනා
ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා. සුවපත් වේවා.
තෙරුවන් සරනයි..!!! ස්වාමින්වහන්ස ...
ඔබ වහන්සේට නමස්කාර වේවා .තෙරුවන් සරණයි .
Ven Sir, my humble homage to u for trying to curing me of my blindness I have been severely suffering for 72 long years by blindly following incorrect uninstructed sermons delivered.May u attain Nibbana in this birth itself.
අද මම දැන් දෙවැනි වරට මේ දේශනාව අසන්නේ හරියටම වසරකට පසුවයි.
Niwanata wedama kala uththamayan wahansa Oba wahanseta Sadaakal namaskaara weewa!!
තෙරුවන්සරණයි
ස්වාමින්වහන්ස.
Sadu sadu sadu oba wahanseta niduk nirogi givithayak ha nirwana suwaya labewa
ඉතා මැනවින් බුදුදහම පිලිබද අර්ථ විවරණයක යෙදුන මෙවන් උත්තරීතර හිමි නමක මෙවැනිරට අගාධයක වැටුන අවස්තාවක අපවත්වීම රටවැසි කාගේත් අභාග්‍යම නිසාදෝ හදවතට දැනෙන වේදනාව දෝංකාර දෙනවාදැයි
Thank you so much for revealing the truth to this world 🙏 🙏 🙏 .
සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමින් වහන්ස නිවන් සුවය ම වේවා,!
ඔබවහන්සේගේ ධර්මදේශනා බොහොමයක් මම ශ්‍රවනයකලා .
අවභෝදයෙන් ශ්‍රවණයකලොත් වටාගැනීම අපහසු නැහැ.
නිවැරදි බුදුදහම තෝබේරාගැනීමට අද ලොකු ප්‍රශ්නයක් වෙලාතියෙන අවදියක ඔබවහන්සේගේ දේශනා තුලගැබ්වීඇත්තේ නිවැරදි බුදුදහමයයි මා උදක්ම විශ්වාස කරනමි.
ඔබවහන්සේට නිදුක් නිරෝගී ධීර්ගායු වේවා !
සාදු සාදු ! මෙකෙක් නොතේරැනු තැන් පැහැදිලි ව දැනගත්තා ගරු ස්වාමීන් වහන්ස
Xcwas
Oba wahanseta mage namaskaraya weewa. Mehi mul kotasa natha.
Samawanna. Meya mul deshanawata adalai.
කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි අපගේ පිංවන්ත සොවාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි කායික මානසික සුවය ලැබෙිවා දිර්ගායු ලැබෙිවා සමිමා සමිබුදු සරණයි සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹🌹
Watina desanawk sadu sadu sadu.
බුදුසරණයි ස්වාමින්වහන්ස හොදම ඪර්ම දේශණා
අරමුනට ගැටීමට හෝ ඇලීම තුල දුක ඇති වේවි.. මේ ඵන අරමුණු තමා තුලින් දැකීම .. නිවන නිවීමක් .. පින් ඔබ වහන්සේට..
Vg
B bbit g
.
F ù
Apata. Sdhdarmaya. Kiyala deela un wahanse niwan wadiya. Sadu sadu sadu
Ehemai ape hamuduruwane.oba wahanseta aneka wrayak pin sisu weva.🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සුවපත් වෙිවා
Sadu Sadu...oba wahamseta Namaskara wewa...🙏🙏🙏
Mevani watina dahamak apata
Desana kala obawahanse niwanin sanasewa.
ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව, මෙි ගන්නා වු උතුම් වැයම... උතුම් වු නිවනින් සැනසීමට කුසල පාරමිතාවක්ම වේවා !!!
මා,සෙවු ධර්මය මට,
ලැබුනි,,
ගරු ස්වාම්න්,
වහන්සේ,නිවනින් නිව්,
සැනසේවා
සාධු🙏සාධු🙏සාධු🙏
උතුම් තෙරුන් වහන්ස ඔබ වහන්සේට අමුතුවෙන් සිතේ නිවිම ප්‍රාර්ථනා කළ යුතු නැත.ඔබ වහන්සේ එ උතුම් මඟ අනුගමනය කරමින් ඵල අවබෝධයට වැඩි සේක. උතුම් තෙරුන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි!!! මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
🌸🌸🌸✨️💖සාදු🙏සාදු🙏සාදූ🙏💖✨️🌸🌸🌸
සාදු.සාදු.සාදු.🌻🌻🌻
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඔබ වහන්සේට නමස්කාරය
පාන් දර 3 30 ඔබ වහන්සේගේ ධර්මදේශනාව ahanda පටන් ගන්නා විට, ඔබවහන්සේ දේෂණකරණ මේ ධර්මය අද මේ රටේ කිසිම yathivarayek දේශනා කරන්නේ නැහැ ප්‍රසිද්ධියේ. ඒ ගැඹුරු ධර්මයේ සරල අවබෝධය , සහ එලෙස දේශනා කිරීමට ඔබවහන්සේ ට ඇති කුසලතාවය විස්තර කාල නොහැක. වරදී ක්‍රමයක් ස්ථාපනය උ රටක මේ ධර්මය වටහා ගන්නා අය අඩු වෙන්න පුළුවන්. එහෙත් දිනෙනෙන් දින මේ ධර්මය අවබෝධ කරන පිරිස වැඩි වේ. නමස්කාරය යතිවරයාණන් වහන්ස.දිනක ඔබේ දෙපා නාමදිනෙමි
Itha math honda deeshanawak 🙏🙏
අමා මහ නිවන් අවබෝධයම ලැබේවා!!...
Really very good explain alimen Gatinmen sathwaya sansary gaman kranwa sathwaya 6 mai kunu + thawath asuje + alokyang adurata gaman kranwa sathya Awabodaya wewai 🙏🙏🙏 Pinwath swaming wahanse niduk niroge wewa suwapath wewa Suwapath wewa Niwan sampath lebewa eyamai sapa 🙏🙏🙏
🙏🏻 🙏🏻 🙏🏻
Me niyam ban
දැනට මට ඇසුන ,මේ නිවෙරදි මග දේශනා කරන දෙවැනි කෙනා , ඔබ වහන්සේ , මට හමුවූ පලමු කෙනා එය දේශනා කරන්නේ නෑ , මොකද මිනිස්සු න්ට ඕන පොතේ තියෙන නිවන, එය සැබැ ලෝකේ නැති බව ඔවුන් දන්නේනෑ. අහන්න ත් සූදානම් නෑ , සම්මතය තුළ ඉදන් , සම්මතය තුළ පුද්ගල යෙක් නැති බව හිතෙත් හදාගෙන ඉන්න වා . මේ වා බලන පිරිසත් අඩුයි , නිය පිට පස් වගේ. වසර 10 ක් මම මේ කතා ව , හැම ආරාමෙකම හෙව්වා , කොහේවත් නෑ , ඔක්කොම හිංදු භාවනා . මේ විග්‍රහ ය ඇහෙනකොට ගොඩක් සතුටුයි . අවබෝධ කෙනා ටයි ඒක තේරෙන්නේ .ඇත්තටම , අපි ජීවත් වෙන්නේ , අපේ සිතිවිලි කමින් , කොච්චර රැවටීමකද අපි ඉන්නෙ , හම ගහපු ගවයා වගේ කියලා බුදුන් කිව්දේ දැන් පැහැදිලි යි.🙏🙏🙏🙏🙏🙏🙏
Rajagiriye ariya ghana hamudurunge alahara dharma sakachchawa shrwanaya kalada 🙏🙏🙏
Gawravaneeya Nayaka Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa. 🙏🙏🙏
Dayakathwaya dharu siyaluma pinwathunta nirvana awaboda veva.
🙏🙏🙏
Martha Etithihasayae phala U
Uotum Pinketha mage kalyana
Miththrayan wahanse .ye Sadu🌺
උත්තරීතර හුදකලාව. 💚💛💙💜💖💛
Oba wahansee suwapath weewa🙏🙏
Apa gena anukampawen thawath me wage darma deshana karathwa. Theruwan saranai
Ven. Sir Thank you so much for describing the pancha skanda and pancha upadanaskanda. It give us the clear understanding of what are Rupa , Nama also cause and effects.
නොසොයන්නේ සෝවාන් ය. අනිර්වචනීය යි.
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽
obawahanseta namaskara wewa!!!! siyalu denatama niwaradi niwaradi dham esa vivara wewa!!!!
🌼🙏🌼🙏🌼🙏
Sadu Sadu sadu
🙏🙏...🙏!!!
සාදු ! සාදු !! සාදු !!!ස්වාමින් වහන්සේ නිදුක් නිරොගි වේවා
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දැනගත් සත්‍ය ධර්මය නිවැරැදි ව මුදාහැර ලෝකයාට
ඉදිරිපත් කිරීමේ හැකියාව ක් ප්‍රසිද්ධි මාධ්‍ය හරහා නොතිබුණු නිසා (සාම්ප්‍රදායික මතයේ එල්ලී අසරණ සැදැහැවතුන් ගේ වත් පිළි වෙත් හා ඒවාට පහර ගසන්නේ යැයි චෝදනා කරනා නිසා)දැන ගැනීමට තිබූ බොහෝමයක් නිවැරැදි ධර්ම කරුනු අසන්න නොලැබූ බව දනිමි .ඒ අපේ අවාසනාවකි
I totally understood. I am so luckey that I have only minimum knowledge of buddhism that I learned as a kid. My thoughts generated by 6 senses create greed, anger and illusion, if i can see that these get generated then I am aware of it and gradually i think my thoughts will not proceed to those 3 where i am free from all those 3 evils, then i will be in peace i suppose. oba wahanse mage kalyana mithraya I think.
Swameenwahansa... Me pilibadawa thawa duratat deshana maalawak idiripath karanna..
Sadu sadu sadu
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම නිසා බොහෝ කරුණු තේරුම් යනවා.නමුත් තව නොතේරෙන ගැටලු තියෙනවා .මම දැනට විදේශ ගතව රැකියාවක් කරන හෙයින් ඔබ වහන්සේ හමුවට පැමිණිය නොහැකියි.මට තියෙන ගැටලු ඉදිරිපත් කල හැකි මගක් වේ නම් මා හට අනුකම්පාවෙන් පෙන්වන්න .තෙරුවන් සරණයි !!!!
ලබන සිකුරාදා සාකච්ජාව සඳහා ඔබගේ ගැටළු පහත දැක්වෙන පූජ්‍ය මීමුරේ ධම්මවංශ හිමියන්ගේ නිල ෆේස්බුක් පිටුවට Messenger හරහා යොමුකරන්න
facebook.com/bmdthero
සාදු සාදු සාදු 🙏🙏🙏
හබරාදූව උත්තරවංශ හිමිගෙ බුද්ධ දෙන්නා අසා දෘෂ්ටියෙන් අවිද්‍යවෙන්මිදී නිවන්
🌺🌺🌺
හාමුදුරුවන් බාවනාවෙන් නිවන් දුටු කෙනෙක් ඉන්නවා ද කියලා නම් අහන්නේ .බන විතරක් අහපු ඔබ වහන්සේලා නිවන් දැක්කා ද.මේ මේ අහන බන වල හැටියට බුදු අම්මෝ ඔක්කොම නිවන්
🌹🌹🌹
ගරුතර ස්වාමින්වහන්ස , ඔබ වහන්සේ කියන ආකාරයට දේශනා මාලාවක් ලෙස මේ කරුණු පැහැදිලි කරන්න . 🙏
🙏🙏🙏💐💐💐🙏🙏🙏
Sadu.sadu.sadu
ඇසෙන් දකින දේ කනෙන් අසන දේ දිවෙන් දැනෙන දේ නාසයෙන් දැනෙන දේ ශරීරයෙන් දැනෙන සැපදුක් මධ්‍යස්ථ
සියලු දැනීම් සිතුම් හැගුම් වලින් නොබැඳි නොඇලී පැවැත්ම. .සක්කාය දැකීම. මාර්ග ඵල. .
🙏🏿🙏🏿🙏🏿🙏🏿
🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏
U ට්යුබ්ඓකෙ geewithaye yathatthayaදෙශන මාලාව අහන්න
Me uthum drmya asimen nivimt puluvav
Sadu! Sadu! Sadu!
මී,
Ape hamuduruwane mulasita apata kiyadenu menawi.esathula kanathula nasaya thula diwa thula sariraya thula me sitalla saralawa apata mula sita anukampawen kiyadenu menawi .
MEWAN DAHAMAK ASANNA API BHAGYA WANTHAYO WEEMU. BOHO THEN THERUN GATHTHA,AAYE AAYE AHALA THAWATH THERUM GANNA ONA.OBA WAHANSETA UTHUM NIWAN SUWA LEBEWA..