සෝවාන් වීමට ගිහියන්ගේ කාර්ය භාරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • "පථබ්‍යා එකරජ්ජෙන, සග්ගස්ස ගමනෙන වා;
    සබ්බලොකාධිපච්චෙන, සොතාපත්තිඵලං වරං"
    "මුළු පොළොව (සක්විති) රජකමටද ස්වර්ගයට යාමටද වඩා මේ සියලු ලෝකයෙහිද අධිපති භාවයටද වඩා සෝවාන් ඵලයම උතුමි"
    (ඛුද්දකනිකාය, ධම්‌මපදපාළි, ලොක වර්ගය)
    pitaka.lk/main...
    www.thripitaka...
    සෝවාන් වීමට ගිහියන්ගේ කාර්ය භාරය පැහැදිළි කරමින් 2021-12-02 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
    meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි

ความคิดเห็น • 48

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 ปีที่แล้ว +3

    ආර්යයන් වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @himalikagayanigardiarachch8566
    @himalikagayanigardiarachch8566 9 หลายเดือนก่อน +2

    පිරිනිවන් පා වදාලා වුවත්, උන්වහන්සේ ගේ ධර්ම දේශනා, ,නිවන් අපේක්ෂා කරන අයට, බොහෝ කාලයක් මග දක්වනු නියතයි, හරිම පැහැදිලි යි, සරලයි, නිවැරදියි,

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා ගෙෘවරවනීය පින් වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharmasrithilakarathne3696
    @dharmasrithilakarathne3696 3 ปีที่แล้ว +16

    සත්පුරුශයන්ගේ අසුර සුන්දර යහපත් දෙයක්ම .නිවන් මග හෙලි කළ මහා මුනිවර ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා .සුන්දර නිවන් මග කියා දෙන බුදු පුතුට නමස්කාර වෙවා .🙏🙏🙏

  • @aseelarathana2008
    @aseelarathana2008 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SunilShantha-t4c
    @SunilShantha-t4c ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna 11 หลายเดือนก่อน +1

    sADU 👏🌺 sakkaya disttiya
    Kadeema pinisa
    Saraladashna karana. Oba wahnsete Sirase Nama name namadimi, Sadu 👏🌹💐🥀🌹🌹🥀

  • @npltoscananihal212
    @npltoscananihal212 3 ปีที่แล้ว +3

    නමස්කාර වේවා ..ඔබ වහන්සේ ට.ධර්ම දානයට දායකත්වය දැරූ ඔබ සැමට ද නිර්වානා අවබෝධය පිනිස හේතු වාසනා වේවා ...🙏🙏🙏.

  • @pgsidunil1507
    @pgsidunil1507 3 ปีที่แล้ว +3

    ශ්‍රී සද්ධර්මය දේශනා කර ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිර්වාණාවබෝධය ලැබේවා

  • @roshanarav5209
    @roshanarav5209 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu oba wahanseta niduk nirogi jivithayak ha nirwana suwaya labewa

  • @jayanthirajapaksha9187
    @jayanthirajapaksha9187 3 ปีที่แล้ว +3

    Sadu...sadu....sadu

  • @sunilxcode
    @sunilxcode 3 ปีที่แล้ว +3

    ගිහියන් දාන පාර්මිතාව පුරයි
    උපාසක උපාසිකාවෝ ශීලය​
    සමාදන් වෙයි....🌸🌸
    සඝ පරපුර දම් දෙසන සේක්
    ස්‍රාවකයා සවන් දිය යුත්තේ
    සමා සිතින්.....🌼🌼
    විපස්සනා මග විස්තර වේනම්
    ඉන් අනතුරුව නොනැවතී
    අවමයෙන් දින සතක්වත් .....
    උත්සහවේනම් ප්‍රතිඵල ලැබෙන​
    බව බුදු වදනයි..අවුරුදුසතක් උව​
    කම්නැත​🌼🌼🌸🌸🌺🌺💐💐🌼

  • @sAm-bb6it
    @sAm-bb6it ปีที่แล้ว

    සාදු සාධු සාධු

  • @sampathranasinghe2777
    @sampathranasinghe2777 2 ปีที่แล้ว +1

    ane oba wasanse ada weda sitiyanam

  • @nilminialahakoon5119
    @nilminialahakoon5119 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ! ඔබ වහන්සේට 🙏🙏🙏

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +2

    සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි !

  • @mihilpansilu2198
    @mihilpansilu2198 3 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @malagomis2059
    @malagomis2059 2 ปีที่แล้ว

    සමිමා සමිබුදු සරණයි ඔබ වහන්සේ ට නිර්වාණ සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thisha9917
    @thisha9917 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏

  • @dharmasenapathirana4760
    @dharmasenapathirana4760 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @Kumichronicles
    @Kumichronicles 2 ปีที่แล้ว

    Obawahanseta nirvanayama weva🙏

  • @KalyanamithraMv
    @KalyanamithraMv ปีที่แล้ว

    😮Sadu Sadu sadu

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 3 ปีที่แล้ว +1

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 3 ปีที่แล้ว +2

    apata kalyana mithra sewanayath , sadh dhramayath labee atha. yoniso manasikarayen dharmanu dhamma prathipaththiyehi pihitamu. oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa.

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 ปีที่แล้ว

    🌼🌼🌼✨️💓සාදු🙏සාදු🙏සාදූ🙏💓✨️🌼🌼🌼

  • @SanduniPiumika-o1f
    @SanduniPiumika-o1f 2 หลายเดือนก่อน

    🌸🙏🌸

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 ปีที่แล้ว

    🙏🙏...🙏!!!

  • @jayanthirajapaksha9187
    @jayanthirajapaksha9187 3 ปีที่แล้ว +2

    🌹🌹🌹

  • @chathujay182
    @chathujay182 3 ปีที่แล้ว +1

    Sadu! Sadu!! Sadu!!!

  • @jayanthirajapaksha9187
    @jayanthirajapaksha9187 3 ปีที่แล้ว +2

    🌺🌺🌺

  • @kamalajayasinghe8869
    @kamalajayasinghe8869 3 ปีที่แล้ว +1

    Sadu! Sadu! Sadu!

  • @blkarunathilaka1073
    @blkarunathilaka1073 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @sandhyakanthi5848
    @sandhyakanthi5848 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @perumbadagel957
    @perumbadagel957 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu ......
    .

  • @sandhyakanthi5848
    @sandhyakanthi5848 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @kalyaniperera2955
    @kalyaniperera2955 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @swarnamalkanthi9074
    @swarnamalkanthi9074 3 ปีที่แล้ว

    PepiliyaneAriyadewa Tatjana Himi

  • @senarathbandara4012
    @senarathbandara4012 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminiedirisingha4268
    @gaminiedirisingha4268 3 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

  • @Tharushi-yw5ut
    @Tharushi-yw5ut 11 หลายเดือนก่อน

    Sadu....sadu... sadu

  • @jayanthirajapaksha9187
    @jayanthirajapaksha9187 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @gayanchandrajith1450
    @gayanchandrajith1450 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 10 หลายเดือนก่อน

    🙏🙏🙏