පවුලේ හැමෝම එකතු කරන් කරපු Q & A එක 🫣 අක්කලා නංගිලා දෙන උත්තර බලන්නකො 🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 396

  • @NadeeMaduwanthi-hz9bq
    @NadeeMaduwanthi-hz9bq ปีที่แล้ว +50

    නංගි බාබාගේ තාත්තිගේ ප්‍රෂ්නෙට දුන්න උත්තරේට මාත් එකගයි. තුන් දෙනාගෙම වීඩියෝ බැලුවා. ෂෝයි අනේ ❤️❤️❤️❤️

  • @vidumaneesha4127
    @vidumaneesha4127 ปีที่แล้ว +45

    ආදරණිය පවුලක් බොරු සොබන නැහැ හරිම ලස්සනයි

  • @mastermaxxs9473
    @mastermaxxs9473 ปีที่แล้ว +21

    රිෂී ටිකක් ෂාරුක් ඛාන් වගේ. Tiktok Video වල කොන්ඩේ උඩට කරලා ඉද්දී, ෂාරුක්ගෙ පුතා වගේමයි. දැන් අක්කලා ටික කියනවා රිෂී තාත්තා වගේමයි කියලා. ඒ කියන්නේ අක්කලාගේ තාත්තා ෂාරුක් ඛාන් වගේ....

  • @madushikasewmini4395
    @madushikasewmini4395 ปีที่แล้ว +50

    අනේ රිලා පැටියාට තමා හිත යන්නේ 😍

  • @White.....186
    @White.....186 5 หลายเดือนก่อน +6

    කියුට්ම - වදුරු පැටියා.
    දගම - චූටියා
    අහිංසකම - ටනාශා අක්කා
    ලස්සනම - සමාධි අක්කා
    ❤❤❤❤
    මේක අම්මට -❤

  • @nithapushpa5196
    @nithapushpa5196 ปีที่แล้ว +21

    ඔයා හරි වාසනාවන්තයි අක්කෙ. මේ වගේ නංගිලා තුන්දෙනෙක් ඉන්න එක ගැන ❤ අම්මත් හරිම ලස්සනයි.❤❤

  • @karokekaroke-zr9lk
    @karokekaroke-zr9lk ปีที่แล้ว +68

    මොනා උනත් ඇත්ත කියන කෙල්ලෝ ටිකක් පට්ටම පට්ට ඔයාලා ආදරෙයි😊

  • @ranjithgunasekara5299
    @ranjithgunasekara5299 ปีที่แล้ว +35

    රිලා පැටියා ටෂටයි තමයි වෙඩිපුර අදරෙ ලස්සන ❤❤❤අනිද්දෙන්නත් ලස්සනයි😊😊😊😊😊😊

  • @White.....186
    @White.....186 5 หลายเดือนก่อน +3

    ලස්සනයි සින්දු කියන වොයිස් ඔක්කොම.🥳❤️.
    අනුරාද අයියා මරු අනේ.🤭 27:57 28:00

  • @hirunihiranya7635
    @hirunihiranya7635 ปีที่แล้ว +156

    අනේ ඔයාලගේ අම්මානම් හින්දි නිලියක් වගේ ඔයාලා හැමෝටම වඩා ලස්සනයි මාරම

    • @tanashahatharasingha
      @tanashahatharasingha  ปีที่แล้ว +25

      Ane thank u 🩵

    • @hasharanethmini5084
      @hasharanethmini5084 ปีที่แล้ว +7

      Ou ane😳😍

    • @kkvinodani6493
      @kkvinodani6493 ปีที่แล้ว

      ​]]

    • @ereshadilani6731
      @ereshadilani6731 ปีที่แล้ว

      @@tanashahatharasingha ට්න්සා.අන්න්.නිපළ්‍.ර්ග්න්ව්න්ද්..අද .

    • @ereshadilani6731
      @ereshadilani6731 ปีที่แล้ว

      @@hasharanethmini5084 අන්.න්ම්‍රොර්එව්න්ව්ද්..ට්න්ස්ක්ද්..ඔය්හ්ම්ලනී.ඉ

  • @nadaliparindya4652
    @nadaliparindya4652 ปีที่แล้ว +33

    සමාධි තමා ලස්සනම ♥️

  • @Ukkethu4031
    @Ukkethu4031 ปีที่แล้ว +21

    මං ආසම family එකක් ❤️ අහිංසක ලමයට තමයි වැඩිපුරම ආදරේ 🥺😍

  • @nawodyaprabhashi8175
    @nawodyaprabhashi8175 ปีที่แล้ว +21

    ඔක්කොමලා ලස්සනයි..❤නංගි බබා තමා ලස්සනම එයාට තමා ආදරේම 🥺♥️

  • @sonalirangana2705
    @sonalirangana2705 ปีที่แล้ว +7

    😂😂😂 හොදම ප්‍රශ්නෙ තමා කාවද විශ්වාස කරල දෙයක් කියන්න පුලුවන් කියල අහපු එකයි ඒකට සමාදි ගෙ උත්තරෙයි.අපි හතර දෙනාගෙනුත් ලොකු අක්ක එක්ක තමා බැරි

  • @Brownie-mn
    @Brownie-mn ปีที่แล้ว +27

    කිසිම ලොකුකමක් නැති සතුටින් ඉන්න ෆැමිලි එකක්❤️

  • @saumyaperera1818
    @saumyaperera1818 ปีที่แล้ว +7

    මරු අනේ අනුරාද අයියා 😂 ඔයාගේ අම්මා ටත් ඇත්තටම respect කරන්න ඔනේ ඔයාලා 4දෙනා තනියම ලස්සනට හැදුවා ට. ❤ අනේ අම්මා එක්ක Q &A එකක් කරන්නකෝ. අම්මා ඔය බොරුවට ලැජ්ජ වෙන්නේ ඇදලා ගන්න . එයත් ඔවාට ආසයි. බලෙන් ඇදලා ගන්න . අනිවාර්යයෙන් එයි අනේ🤘

  • @HiruniWathsala-u6n
    @HiruniWathsala-u6n ปีที่แล้ว +9

    මට ආසයි ඔය හතර දෙනාවම හම්බ වෙන්න.ඔය හතර දෙනාම මාරම ලස්සනයි.රිශි ගොඩාක් ලස්සනයි.එ වගෙම යශී අක්කාගෙ හිනාව ලස්සනයි♥️🥰😘

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +21

    ඉක්මනට ටනාෂා අක්කිගේ ගෙදරට සුබ ආරංචියක් ඉක්මනට ගේන්න ලැබේවායි අපි පාර්තනා කරනවා .සුබ ආරංචියක් ඉක්මනට ලැබේවා 🙏

  • @thurunisansala3221
    @thurunisansala3221 ปีที่แล้ว +30

    සල්ලි කතාව නම් ඇත්ත අක්කේ ඔයාගේ නංගිලා හරිම හුරතල් මටත් හිටියානම් හිතෙනවා

  • @Shanuu1111
    @Shanuu1111 ปีที่แล้ว +5

    අම්මාගෙ ලස්සන 🥺❤ හරිම ලස්සනයි .සුරංගනාවියක් වගේ. ඔයාලා හැමෝමත් ගොඩාක් ලස්සනයි අක්කිලා 🥰😍😘

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 ปีที่แล้ว +18

    අනුරාධ හරිම අහිංසක පාටයි කුරැලු ගොඩක් වාසනාවන්තයි 💕💕

  • @Sadu363
    @Sadu363 ปีที่แล้ว +11

    අනේ මන්දා මම අක්කාට මාර ආදරෙයි ,හරි අහිංසකයි , නපුරු ඇමන්ඩා ❤❤❤❤

  • @SoloDassa
    @SoloDassa ปีที่แล้ว +4

    නියමයි Q&A 4 දෙනාම ලස්සනයි පිටිපස්සෙ cemara අක්කත් එක්ක❤

  • @fathimaferosha2174
    @fathimaferosha2174 ปีที่แล้ว +5

    දුකම සිදු වීම සීයා මැරිච්චි එක කියලා හය්යෙන් හිනා වෙනවා... ඔයාලා නම් ආතල් 🤣🤣💔 12:36

  • @madusanka4753
    @madusanka4753 ปีที่แล้ว +5

    අම්මා ගොඩක් ලස්සනයි ..බුදු සරණයි හැමෝටම

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +31

    මුලු ජීවිත කාලය පුරාම හැමදාමත් අයියා එක්ක සතුට්න් ඉන්න ලැබේවායි පාර්තනා කරනවා 🙏

  • @kanchanadilrukshi5334
    @kanchanadilrukshi5334 ปีที่แล้ว +26

    අනේ මාත් ඔයාට ආස උනේ රිශී නිසා.
    දැන් ඔයාල හැමෝගෙම vlogs බලන්නෙත් රිශීව බලන්න 😍😍😍😍

  • @padmaperera8410
    @padmaperera8410 ปีที่แล้ว +61

    අනේ අනුරාද පුතාගේ හිනාව හරිම හොද ලමයෙක් වගේ දුව වාසනාවන්තයි

  • @Deadlybad
    @Deadlybad ปีที่แล้ว +9

    Rishi witharai married natte එයා මට මගේ හුරතල් කෙල්ල

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama ปีที่แล้ว +21

    සෙට් එකටම ආදරෙයි..කිසිම ලොකුකමක් නැ නිහතමානි චරිත ටිකක් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 ปีที่แล้ว +24

    නිළියක් තමන්ගේ වයස කිවුවේ ඔයා විතරද කොහෙද ❤️❤️

    • @Buddhini
      @Buddhini ปีที่แล้ว

      Sirawata

  • @Shashipreba
    @Shashipreba ปีที่แล้ว +7

    අනෙ මගෙ අක්කිලා ටික ආදරෙයි 🥰 😘
    මේ වෙලාවට තමා මටත් අක්කා කෙනෙක් හිටියනම් කියලා හිතෙන්නේ 🥺🥺
    කවදාහරි ටනාෂා අක්කි එක්ක හම්බෙලා කතාකරන්න ආසයි ❤️

    • @kavindidilanji4715
      @kavindidilanji4715 ปีที่แล้ว +1

      අක්කිලා හතරදෙනාම meet උනා නම්😁❤️

  • @_keshu_
    @_keshu_ ปีที่แล้ว +5

    නපුරි ඇතුලු පවුලේ සැමටම හුගක් ආදරෙයී😁❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +6

    ලස්සන Family එකාක් ආදරේයි කට්ටියටම පරිස්සමෙන් ඉන්න
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    අක්කි මේ කමෙට් එකට රිප්ලයි එකක් ඕනේ . ටනාෂා අක්කි නීල පබළු ටෙලිනාට්යේ කට්ටිය කෑගල්ල තොලංගමුවට ආවාද මෙහෙ එනවුස් කරගෙන ගියා සිරසේ නිල පබළු කට්ටිය එක්කරගෙන එනවා කියලා .ඔයාලා ආවද අක්කි

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +15

    අනම් මනම් වානා රිශී තමයි ඔනා

  • @dini514
    @dini514 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කිලා හතරදෙනාම එකවගෙම ආදරේ කරන සුන්දර චරිත තමයි හැමදාමත් ඔයවිදියටම හිනාවෙලා ඉන්න අක්කි ❤ අක්කාගේ teledramas හරිම ආසාවෙන් බලන්නේ 😊😊😊

  • @Perera638
    @Perera638 ปีที่แล้ว +11

    අනේ මගේ වදුරු පැටියා ඉන්නවා ❤

  • @seun-gri7268
    @seun-gri7268 ปีที่แล้ว +6

    ඇයි හා පැටියට වඳුරු පැටියා කියන්නේ? 🤔❤️

  • @White.....186
    @White.....186 5 หลายเดือนก่อน +1

    චූටියා නම් අම්මා වගේ..🥳❤️

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว +4

    ටනාෂි අක්කි මත් අසම චරිතේ ටනාෂ අක්කි නපුරා චරිත වල වැඩිය අහිංසක චරිත ගැලපෙනවා

  • @piumaldananjayaii7784
    @piumaldananjayaii7784 ปีที่แล้ว +5

    අම්මා චූටී චූටී වීඩීයො කිල්ප් දානකොට ඉවසිල්ලක් නැතුව බලන් ඉදියෙ විඩියොස් දනක්ම් ❤️🙃

  • @OficialUTv
    @OficialUTv 5 หลายเดือนก่อน +1

    Akki act කරන teledrama හැරෙන්න.අක්කි බලන teledrama මොනාද🥰

  • @dehemianuththara9568
    @dehemianuththara9568 ปีที่แล้ว +7

    ලස්සනයි අනේ හතර දෙනාම 🥰🥰🥰🥰❤️❤️

  • @rashi-Ekanayaka
    @rashi-Ekanayaka ปีที่แล้ว +7

    රිශි නංගි ❤

  • @user-shanuli
    @user-shanuli 9 หลายเดือนก่อน +1

    අනේ මරු හලෝ ඔයාලගේ රිලා පැටියා 😂😂අනේ මට‍ දෙන්න කො රිලා පැටියව

  • @danushka-um1eb
    @danushka-um1eb ปีที่แล้ว +6

    ලස්සනයි අක්කි නකස් මාර ලස්සනයි අනේ.කවුද අපේ හාවිට වදුරු පැටියා කියන්නේ ආ ගුටි කන්න එපා.ඔයාල 4නා සොක් අනේ මන්නන් ආසම රිශී අක්කියාට අනේ.ඔයාත් හරි හොදා අක්කියෝ හරිම චාම් අනේ ❤

  • @nishadisandepani8118
    @nishadisandepani8118 ปีที่แล้ว +2

    මාත් ආසම කොරියන් ඩ්‍රාමාඑක BOYS OVER FLOWERS

  • @Wasanachamilani
    @Wasanachamilani ปีที่แล้ว +4

    මේදවස්වල ගොඩක් bc ඒ නිසා comment එකක් දාන්න බැරි උනා අක්කේ😢මේ වීඩියෝ එක නම් හරිම ෆන්😂සතුටින් ඉන්න අක්කා❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    🙏Thank you Akka....🙏 අක්කිලා හැමෝම එක්ක vlogs එකක් ගෙනාවට🙏 thank you....!!!

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි ඔයාලා ඔයා තමයි මට නම් ලස්සන හින්දි නිලියක් වගේ

  • @slartistkavi1828
    @slartistkavi1828 ปีที่แล้ว +3

    අනේ අක්කෙ මං ඊයෙ ඔයාලව දැක්කනෙ මීමුරේදි නානකොට,ඔයා දිහා බලලත් ඔයාද ඔයා වගේ වෙන කවුරුහරිද කියල sure නැතුව මං හිටියෙ.sorry හොදේ

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +25

    18:55 එකගයි...අැයි අනේ වෙන් වෙලා කියලා මෙච්චර කියද්දි එ් මගුල අවුස්ස අවුස්ස අහන්නේ... එ් අම්මා මෙච්චර පිලිවලට දරැවෝ 4 දුවලම 4 සුරංගනාවියෝ වගේ ලස්සනට හදලා තනියම මට නම් එ්කම ලොකු දෙයක්..❤අම්මයි තාත්තයි දෙන්නම ඉදලත් මෙච්චර හොදට නැති දරැවො ඉන්න රටක් මේක...මොන මගුලටද එ් මිනිස්සු අැතැරපු දේවල් කමෙන්ට් කරන අය තවම අල්ලන් ඉන්නේ🤪

  • @DilmiSansala-c9f
    @DilmiSansala-c9f ปีที่แล้ว +2

    අනේ ලස්සනයි අනේ කට්ටියම ❤️❤️❤️ ...... රිශී අක්කිව දෙන්න බැරිද අනේ 😢😢

  • @SHEHAN_97
    @SHEHAN_97 ปีที่แล้ว +1

    Rishy තමයි favorite 😋😁 එයා රැඩිකල් පැත්තට බරයි 🤟

  • @chathu___
    @chathu___ ปีที่แล้ว +6

    අනේ රිශියා අපේ 🥺♥️

  • @piumilakshani4685
    @piumilakshani4685 ปีที่แล้ว +1

    ඔයාලා හැමෝම හරිම ආදරනියයි ,💕💕💕💕💕අනුරාද අයියා අහිංසකයි.ගොඩක් ආදරෙයි.ඔයාලා හැමෝමටම .💕💕💕💕

  • @gihanipremarathne3361
    @gihanipremarathne3361 ปีที่แล้ว +2

    Nangi baba konde nathuwa widina sepa. Anith ayawa dekkama duka hithenava appaa. Konde hulage😂😂❤❤

  • @madushika1997
    @madushika1997 ปีที่แล้ว +5

    ඔයාලාට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว +2

    රිෂි අක්කි ව තමා ඔනේ අපි එයට කැමති ගොඩක් අහිංසකම එයා තමා

  • @OficialUTv
    @OficialUTv 5 หลายเดือนก่อน +1

    Anee.... oyalge nangila harii shooiii rishy akki special 🥰

  • @ashanisathsarani8606
    @ashanisathsarani8606 ปีที่แล้ว +3

    හුලන් සද්දෙ නිසා කියන දේවල් පැහැදිලි නැහැ අක්කියෝ💔

  • @nayomishashikala4779
    @nayomishashikala4779 ปีที่แล้ว +2

    𝐌𝐚𝐦𝐚𝐭𝐡 𝐤𝐞𝐦𝐚𝐭𝐡𝐢𝐦𝐚 𝐫𝐞𝐬𝐡𝐢𝐭𝐚❤❤

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +2

    ඒ හුලග දිහාමයි බලන් හිටියේ. .මටත් ඉන්න තිබුනානම් කියලා හිතුනා.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +2

    ඔයා මාර ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න video හැමදාම බල්ලනවා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +1

    ආව්ව්ව්😍❤ fun vlog එකක්❤ Love you all❤ ඔයාලා හැමෝම ලස්සනයි ❤

  • @chaladisanayake6560
    @chaladisanayake6560 6 หลายเดือนก่อน

    ටනාශා අක්කව දන්න දවසෙ ඉදලා මම නම් හරිම කැමති කෙනෙක් ඔයා ❤ ආසයි ඔයා වගෙ වෙන්න 😍 all the best sis 🎉

  • @Dewmithirsha
    @Dewmithirsha ปีที่แล้ว +1

    රිශී අක්කිව මගේ යාලුවෙක් කරලා දෙන්නකෝ....🥺🥺🥺 ලස්සනයි වීඩියෝ එක අක්කියෝ

  • @Teehi_Reha
    @Teehi_Reha ปีที่แล้ว +12

    Boys over flowers මගෙත් ආසම කතාව ❤❤❤

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +3

    රිශී නංගි වීඩියෝ දාන්නෙ නැද්ද අනේ 😢😢😢

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +3

    Superb four 😂😂 what a fun family... much love ladies. Stay united always 🎉 btw all five are super gorgeous ❤❤❤❤❤

  • @laidyybug
    @laidyybug 9 หลายเดือนก่อน

    හුළඟ අස්සෙ නංගි බබා විතරක් සැහැල්ලුවෙන් ඉන්න විදිහ.. ශෝට් හෙයා ලව'ස්

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 ปีที่แล้ว +2

    Aththatama oyala 4 denatama wada amma godak lassanai a kohomada ane pina thama ❤akka wage .oyalata sathutu athi achchara lassana amma kenek inna nisa .oyage munata poddak samanai.❤niliyak wage kiuwa kiyanna 😊

  • @melanineye
    @melanineye ปีที่แล้ว +1

    Moon lovers බලලා ඇඩුවේ නැත්තම් පුදුමයි

  • @ThakshiKulasuriaya
    @ThakshiKulasuriaya 10 หลายเดือนก่อน

    අක්කිලාගේ Family එක මාරම ශෝයී ❤️ ආදරෙයි ගොඩාක් ❤️

  • @mohamedshameer9987
    @mohamedshameer9987 ปีที่แล้ว +1

    Oyata kottududa Dunne marune ... Mage yaluvo dennata une ... Kellai , kollai yaluvela... Dennma mage yaluvo ... Kollata thaththa belt eken gahuwa... Kellage gedara ammai , thaththai 1 week Katha kare na eyath ekka .. sinhala couple ekak....

  • @SaduniRohini
    @SaduniRohini ปีที่แล้ว +1

    අනෙ රිලා පැටියාගෙ birth day eke log ekak dennako akki plzzzzz...ඔයාලා හැමොම ලස්සනයි akki ..hamadama සතුටින් පරිස්සමින් ඉන්න 💗🌼💫✌

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +5

    රිශී❤❤❤❤

  • @shineeyy6
    @shineeyy6 ปีที่แล้ว +5

    ඔයාලා හැමෝම ආදරෙන් සතුටින් ඉන්නවා...හැමදාම මෙහෙම ඉන්න ලැබෙන්න කියලා wish කරනවා චූටියා හරිම cute හැබයි....ආදරෙයි ඔය 4දෙනාටම ගොඩාක් 🥺❤️😘

    • @sasikabasnayaka1167
      @sasikabasnayaka1167 ปีที่แล้ว

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ouuu6yyuuiuuu 5:35 5:35 6 5:35 y 5:35 yuyjiu 5:35 5:35 ipuuuiuuioyy😅oo😊 5:35 😅 5:35

  • @iroshafernando6
    @iroshafernando6 11 หลายเดือนก่อน

    මා වෙනුවෙන්ම නූපන් කුමාරි…
    Maarama Lassanai sing krnwa ❤️

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว +3

    අම්මා ලස්සන වෙන්න මෙ⁣ානද ගන්නේ

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    MARU.............ආදරණිය පවුලක්

  • @dineshchathurangadineshcha3609
    @dineshchathurangadineshcha3609 ปีที่แล้ว +2

    Ane matath hitiya nm akkla නංගිලා .oyla harima lassani bs.

  • @senumy813
    @senumy813 ปีที่แล้ว +7

    කට්ටියම යන්න ආස නකල්ස් නේ හොදට එන්ජෝයි කරලා 💖💖💖😁 නංගි කොහොමත් ආඩම්බර නෑ ආදරෙයි ❤️❤️❤️😍

  • @DasunShanakaPeiris
    @DasunShanakaPeiris ปีที่แล้ว +5

    Ammooo rishi ge sinduwa nam bawanawak

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    අක්කි නීල පබළු ඉවර වුනාට පස්සේ තව යන ටෙලිනාට්ය වලට වන්නැද්ද

  • @pragithashamali
    @pragithashamali 5 หลายเดือนก่อน

    අනේ වදුරැ පැටියගේ හිනාවේ ලස්සන😂

  • @nadinadiya8746
    @nadinadiya8746 ปีที่แล้ว

    Ane ගොඩාක් ලස්සනයි.බුදු saranai පරිස්සමෙන් ඉන්න.ගොඩාක් ආදරෙයි.❤

  • @suwendraperera-fo6sj
    @suwendraperera-fo6sj ปีที่แล้ว +2

    ඔයා හරිම ලස්සනයි හරි ලස්සන පවුලක්♥

  • @hellosrilanka8509
    @hellosrilanka8509 ปีที่แล้ว +2

    Rushing ai ramayana yanne nsthte aya harima lassanai❤❤❤❤

  • @kaveeshadewmini.
    @kaveeshadewmini. ปีที่แล้ว +2

    Ane ada lassana video ekak dala. 😊❤ kattiyama lassanai.

  • @DilmiShashikala-j3h
    @DilmiShashikala-j3h ปีที่แล้ว +4

    ලස්සනයි අක්කේ ඔයාලා හතරදෙනාම..❤️😘

    • @sarojanisandamali9260
      @sarojanisandamali9260 ปีที่แล้ว

      මම මෙ විඩියො එක දෙපරක් බැලුව.ඔයාලගෙ විඩියො සෙරම මම බැලුව,මම ගොඩාක් ආදරෙයි,අපෙ අම්ම් ගොඩක් සැරයි.ඔයාලගෙ අම්මි ශෝයි අනෙ ඔයාලත් එක්ක විනොදෙන් ඉන්නවා,අපේ අම්මි කොහෙවත් මට යන්න දෙන්නෙ නැ,ට්‍රිප් එකක් ගියත් ඉක්මනට එනව එයාලගෙ ජොප් නිසා,මට සහොදර,සහොදිරියො කව්රුත් නැ,මම තනියෙන්.හැමදම ඔයාලගෙ විඩියො බලලා සතුටු වෙනවා,ඔයාලගෙ ෆැමිලි එකට අශිර්වාද කරනව හැම දම ඔහොම විනොදෙන් ,සතුටින්,ඉන්න ලැබේවා කියල,ජය ශි මහ බො සමිදුගෙ පිහිට ලැබේවා,අනෙ දිග කමෙන්ට් එකක් දැම්මට සොරි,මම ගොඩාක් අදරෙයි,❤️❤️❤️❤️❤️බුදු සරනයි

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 ปีที่แล้ว +4

    Tanasha bby hair harima lassni forehead ekee

  • @dilanicruze334
    @dilanicruze334 6 หลายเดือนก่อน

    Man gawa photo ekak thiyenawa.. Oyala dennai mage puthai.. Ekata harima asai mage liittle son

  • @piyumimaduahika3994
    @piyumimaduahika3994 ปีที่แล้ว +2

    අද තමයි ඉස්සෙල්ලා ම ඔයාලගෙ vlog එකක් බැලුවෙ. අනෙ ශෝයි පවුලක්❤️

  • @kivindi487
    @kivindi487 ปีที่แล้ว +7

    ශෝක් අනේ😍💥මට නෑනේ මේම🥺

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 ปีที่แล้ว +3

    අනේ අම්මාගේ ලස්සන 😘😘❤️

  • @nimalimenaka2366
    @nimalimenaka2366 ปีที่แล้ว +1

    Mongalda dalin.lagata wela hurathal wenna nam choi.

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 ปีที่แล้ว

    සෝක් අනේ❤❤😂😂❤❤😂😂😂 අන්තිම ටික රවසත්😂❤❤❤..
    නංගී ගෙ සිංදු ලස්සනයි ❤❤❤

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว +1

    සමාධි අක්කි මොන වාගේ ජොබි එක මොකන්ද