Oba thumage me karagena yana wadapiliwala harima age me vidiyo balanna mama godak ඇබ්බැහි wela aswelata kadulu enne kiyaganna bari dukakin ane matath mewage deyak karanna thibunanam kiyala hithenawa obathumata godak pin❤❤❤❤❤
Oba thumage මැදිහත් vima nisa oba thumage unaduwa ona kama nisa me ahinsaka paula wenuwen udau upkara kala sama siyalu denata a wagema oba thumata me paula pilibadawa විස්තර සැපයු pansale garu suwamin වහන්සේට viseshayen pin diya yuthumai.meki noki sama siyalu denata thrivida rathnaye පිහිට ආරක්ෂාව labewa.නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .thawa thawath mewani pinkam කිරීමට oba siyalu denata siyalu ශක්තිය dahirya ලැබේවා .theruwan saranai.siyalu deviraka waranai.😍😍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Marama sathutui math kaweda hari udauwak kerenewa obethuma kerana ma seweyeta mata udauwak keranne bari unath man dana hama.vedio ekakma balenewa udau kerapu siyalu denatama theruwan saranai
ඔබතුමා ගේ මැදිහත් වී මෙන් උදව් උපකාර කළ සියලුම දෙනා ට අනේක වාරයක් පින් ලැබෙනවා. ඒ වගේම ඔබතුමා කරන මේ උතුම් පිංකම් නිසා පවුලේ සියලුම දෙනා ට සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙනවා. ඔබතුමා ඇතුළු සියලුම දෙනා ට තෙරුවන් සරණයි. 🙏🏻🙏🏻💖💖💖💖💖💖
අනේ හරිම සතුටුයි...රට විරුවෝ අපේ ජාතියට කරන මෙහෙවර... ඔබතුමාට සහ උදව් උපකාර කළ සැමටම ගොඩක් ස්තුතියි 🎉🎉
මේ තමයි නියම සින්හල ජාතිය වදවේලා යන සින්හල ජාතිය ආරක්ෂා කරගන්නේ මේ අයසි බුදුසරනයි දේවි පිහිටයි ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 😊
කවුරු මොනා කිව්වත් මගේ හිතේ නම්තියෙන්නේ පුදුම සතුටක්, මේ දරුවෝ ලොකු උනාම කොච්චර ලස්සන පවුලක්ද දරුවෝ ඉද්දි කිසිම මහන්සියක් දැනෙන්නේ නෑ මේ අම්මට තාත්තට ගොඩක් පින් මේ දරුවන්ට මේ ලෝකේ එලිය දකින්න ලබාදීම ගැන රිපෝටර් දබුල්ල මල්ලි ඇතුළු උදවු කරපු සියලු දෙනාටම ගොඩක් පින්
Theruwan saranai...me apema sinhala baudda daruwo...paulakata daruwo wadi naa.....darueo lokumahath unama e santhose demaupiyantai....udau karana sama denatama godak pin
Ani waryen
කුමාර මහත්තයා අතුලු උදව් කල හැමදෙනාටම ගොඩක් පින් ඔවුන් හැමදෙනාගේම සියලු පැතුම් ඉටුවේවා මේ දරුපැටවුගෙන් එක්කෙනෙක් හරි කුමාර මහත්තයා වගේ උතුම් මිනිසෙකු වේවා හැමදෙනාටම බුදු සරණයි
උදව් කළ හැමෝටම ගොඩක් පින්
මමත් දැක්ක ඒ දෙන්න සහ දරුවන් අතර ගොඩක් ආදරණීය බැඳීමක් සහ කැපකිරීමක්.
ඔබ තුමාටත් උදව් කරපු සියලුම දෙනාටත් බුද්ද ශක්තිය විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏මාරම සතුටක් කියන්න වචන නැහැ
අනේ හදවතට දැනුනු සතුට කියා නිම කර නොහැක ඔබ ඉටුදෙවියකි එ දරුවන්ට ගොඩක් පින් ඔයාට ඔබට දිඝායු ලැබේවා සියලුම දෙනාට බුදු සරනයි ❤ 🙏
ගොඩක් පීං උදව් කරන සියලු දෙනාටම❤
දෙවියන්ගේ පිහිටෙන් බුදුන්ගේ සරණේ සියලු දේම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔක්කොම අර මහත්තයෝ ඔබටත් ගොඩක් පින් මේ ලබා දුන්නු සියලු දෙනාටම ගොඩාක් පින් බුදු සරණයි දේ පිහිටයි🙏
කොහොම නමුත් දරුවන් මහා සම්පතක් කවුරු මොනවා කීවත් කමක් නැ ඔබ දේපළ ජාතිය දායාද කල ඒ දරුවන් රටට වැඩ දායක දරුවන් වෙන්න කියලා pathanawa theruwan saranai ❤❤❤❤
කුමාර මහත්මාට උදවි කල සියළුම දෙනාටම බොහෝමත්ම පින්.බුදුසරණයි 🙏🙏🙏👍💐
මම මේක බලන්නෙ හතරවෙනි පාරට, ඒ තරම් සංවේදි,
තෙරුවන් සරණයි උදව් උපකාර කරපු සියළු දෙනාටම දීර්ගායුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
ඔබතුමා මෙ කරන සේවය හරිම අගෙයි.එ අම්මා ගේ සතුට.දරුවන්ගේ සතුට දකින්කොට.කොච්චර සතුට ක්ද.ඔබතුමාට ගොඩක් පින්.බුදුසරණයි .🙏🙏🙏😍
ලියාගන්න බැරිතරම් හරිම සංවේදී...උදව් කල සියළුම දෙනාට බොහොම පිං...❤🙏❤️
මම ආසම වනල් එක පිලිවලට වැඩ කරනවා respect karnawa all the best ❤❤❤❤❤❤❤ lovely chanal
මේ අසරණ පව්ල් ලෝකෙට පෙන්නලා ඔබ තුමා කරන පිං කම කියල නිමකළ නොහැකි, බොහොම පිං 😔🙏🙏
මාරම පිං මේ වගේ දරු පටව්න්ට් උදව් උපකාර කරන සෑම සියලුම දෙනාටම කුමාර මහතා වටේ ඉන්න හැම දෙනාටම නිදුක් නීරෝගී, ජයවේවා ❤❤❤🙏🙏🙏
ගොඩාක් පින් උදව් උපකාර කළ සියලූ දෙනාටම තෙරුවන්සරණයි
කුමාර මහත්තයා ට සහ උදවු කල සියළු දෙනාටම ගොඩාක් පිං
අනේ 🙏🙏🙏🙏🙏🙏
දැක්කාම අපිටත් සතුටුයි..ලස්සන පවුලක්❤❤❤
සියලු දෙවියෝ රකීවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණ යිඔයාට ❤❤❤❤බුදුසරණ යිඔයාට
මටත් ලොකු අසාවක් තියෙනවා නැති බැරි අමාරුවෙන් ජීවත් වෙන පවුලකට උදව්වක් කරන්න ඒත් මමත් හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ .ඒක නිසා මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කවදා හරි දවසක මේ වගේ පවුලකට උදව්වක් කරගන්න ලැබේවි කියලා .මේ පවුලට උදව් උපකාර කරපු සියලුම දෙනාට හා ඔබ තුමාට සමන් දෙවියන්ගේ පිහිටයි .🙏🙏🙏🙏🙏
ඔබේ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා ..
@@mylangepathmanee6087 බෝහෝම ස්තුති 🙏🙏🙏
ගෙඩක් පින් මෙසේ අ ලස්සන . දරැ පවුලට උදවු කරඋුන්නට ස්තුතිය බුඋුසරනයි
දරැවො සමිපතක අපිට
තෙරුවන් සරණයි කුමාර මහතා ඇතුළු උදව් කරන සැමටම
ඔබ තමා ඇතුලු උදව් කළ සියලුම දෙනා ට ගොඩක් පිං ජෙසු පිහිටයි
ගොඩාක් පිං සියලු දෙනාටම උදවු කරපු බුදුසරනයි
මේ විදිහට උදව් කරන එක පිනක් . බුදුසරණයි . තව තවත් මේ වගේ පින්කම් කරන්න ශක්තිය ලැබේවා
තව තවත් මෙවනි කටයුතු කරන්න ඔබ තුමන්ලට ශක්තිය ලැබෙවා.ඔයලට ගොඩක් පින්.බුදු සරනයි ❤
උදව් කරන සැමටම කුමාර සහ ඔබලාට පින් තෙරුවන් සරණයි
උදවු කරපු හැමෝටම ගොඩක් පින්. මේ අය ලෝකෙට පෙන්නපු ඔබතුමාටත් ගොඩක් පින්
ගොඩක් පින් සිද්ධ වේවා මහත්තයා සහ උදව් කල සියලුම දෙනාටම 🙏
උදව් උපකර සියලු දෙනාට ගොඩක් පින්🙏🙏🙏🙏🙏
අනේ ගොඩක් පින් සියළුම දෙනාටම.... දඹුල්ල නාලිකාවට තෙරුවන් සරණයි 🙏♥️♥️
ඔයාලගේ ජීවිතය දවසින් දවස ආලෝක වේවා🙏🏻🙏🏻🙏🏻
ඔයාල හය දෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ලැබේවා🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️
බුදු සරණයි සියලුම දෙනාට
කුමාර මහත්මයා හරිම ආදරෙයි දරුවන්ට නේද හරිම සතුටුයි
Akanma
මේ දරුවන් වැඩ්වෙන්නෙ නෑ කොච්චර හිට්යත් ..මෙයාල ලොකු උනාම රටට ලොකු සේවයක් කරන අය පුලුවන් ..මුස්ලිම් අය දරුවො කවදාවත් වැඩ්යි කියන්නෙ නෑ...ආර්ථික ප්‍රශ්න තියනව තමා ..මෙහෙම පවුල් වලට රජයෙන් උදව් කරන්න ඕනෙ ...ඔබතුමාල ගොඩාක් පිං ..ඒ වගේම උදව් කරන අයටත් ගොඩාක් පිං ..❤🙏
God Bless 🙏 People Helping poor baby and Reports Your Help Service GOD 🙏 you Get Health Aameen From Oman
රිපොට.දබුල්ල ඒ මහතාට. මහත්මියත්.ගොඩාක් පින් අනුමෝදන් වෙත්වා නිරෝගී සුවය ලැබේ වා ❤❤❤❤❤❤
Ane aiye Sana show kyla U tuber knk video ekak karala thiyenawa. අබාධිත අම්මා කෙනෙකුයි චූටිම දරු පැටයෙකුත් එක්ක ඉන්න දරුවට මාසයයි. ඒ ගැහැණු කෙනාට දරුවා බලා ගන්න දැනුමකුත් නැහැ වගේ. එයාගේ හස්බන්ඩ් හරියට වද දුන්නලු දරුවටත් ගැහැව්වා ලු මාසේ දරුවට. Sana show ට වැඩිය ඔයාව විශ්වාසයි අයියේ අනේ මොනවහරිම කරන්න ඒ දරු පැටියව හරි බේරාගමු පුළුවන් උදව් කරමු අයියේ. ඒක හරිම අසරණ කතාවක් ඒ දරු පැටියා හරියට දුක් විදිනවා ටිකක් ඒ ගැන හොයමු අයියේ🙏🙏🙏
තෙරුවන් සරණයි ❤
වැඩේනම් සුපිරි ❤️❤️❤️
ගොඩක් පින් උදව් කල සියළුම දෙනාටම 🌹❤️❤️❤️
❤.❤adari
❤❤❤❤🎉
තෙරැවන්සරණයි 👍❤️❤️❤️
තෙරුවන්සරණයි.සියලුදෙනාටම වාසනාවන්ත පින්වත් දරු පව්ලක් නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා. ඒ ආදරණීය දරුපව්ලට කිරිඋතුරන්න වාගේ හරියන්න ඕනා.අද කාලේ අම්මලාට දරුවෝ හදන්න කැමති නෑ ඒත් මේ දරුපවුල දිහා බලා ආදර්ශයට ගන්න තාත්තා දැක්කාට පස්සේ මට හරිම දුකක් දැනුනා ඔයාට හරියවා පුතේ ඔයා නොහිතපු විදියට දෙවි කෙනෙක් ඇවිත් ඉන්නෙ ඔයාලට උදව්වට උදව්උපකාර කල සියලුදෙනාටම ගොඩාක්ම පින් මේකල උතුම්ම පින ධර්මය අවබෝධ පිණිසම හේතුවේවා.සියලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා.ඉදිරියත් මේ උතුම්ම පින් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. රිපෝට දඹුල්ල මාද්දිය ආයතනයට කුමාර මත්මයා ඇතුලු පව්ලේ සියලුදෙනාටම ධාර්මිකව ජීවත්වෙන්න ධර්මය අවබෝධ වේවා.සියලුදෙවියෝසෑමදින ආරක්ෂා කරත්වා.මේ දරුවන් කිසිම අඩුපාඩුවක් නොවේවා.බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤🙏🙏🙏👍❤
බුදුසරණයි ද රු වට
හරිම සතුටුයි , ඔබතුමා මේ ගත් ව්‍යායාම මල්ඵල ගැන්නුවා, ඔබතුමා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය සහ ධෛර්යය ලැබේවා. තව එක් දෙයක් කරන්න ඕනා , ඒ තමයි ඒ අයට ඉන්න හිසට නිවසක් තනාදෙන එක. ඒ වැඩෙත් ස්‍වර්ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි✝️ ❤ 💐
❤❤❤❤❤❤❤🌹🌹🌹🥰
ඇත්තමයි ගොඩාක් පිං කුමාර මල්ලි ඇතුලු උදවි කරන සැමටත් ජේසු පිහිටයි
කුමාර මහතා ඇතුළු පවුලේ අයටත් උදවු උපකාර කරපු සියළුම දෙනාටත් බොහොම පිං දීර්ගායු වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️
ගොඩක් පින්❤❤❤❤❤❤
Budusaranai ❤️
මේ අපේ රටේ දරුවන් .... උතුරන්න හරියන්න ඕන දවසක
තෙරුවන් සරණයි සැමට 💚💚💕💕💙💙♥️♥️😘😘😘😘😘🙏🙏🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පින්
කුමාර පුතේ ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි හරිම සතුටුයි
❤❤❤❤❤❤
දරුපැටවුන් ලොකු කරගත්තම රටක් රාජයක් වටිනව පුත්තුටික දිර්ගායුශ ලැබේවා තුනුරුවන් 🌸සරනයි
මල් ලී ඔයාට ගොඩ ක් පින්සිද්ද වෙන ව මෙ කරන මෙහෙවර ට❤❤❤
Obahumata pin❤❤❤❤ mee මැදිහත් wela කරන උපකාර වලට
උදව් උපකාර කල සියළුම දෙනා සුවපත් වෙත්වා
දරුවන් සමග සියලු වැඩ කර ගන්න ඒ දෙමාපියන්ට සියලු දෙව්යන්ගේ ආරක්ෂාව ලැබේවා!
මෙවන් නාලිකාවක් කරගෙන යන ඔබ දෙපලටත් නීරෝගි සුව ලැබේවා
සතුටුයි
ඇත්තටම මේ වගේ මිනිස්සුන්ට අත දෙන්න ඕනේ අපේ ජාතිය වෙනුවෙන් , මං නම් තාම විවහ වෙලා නෑ ඒත් මං මාරම ආසයි මේ වගේ පැටව් ගොඩක් ඉන්න පවුල් වලට 😢 අයියාටත් ගොඩක් පිං මෙහෙම මිනිස්සුන්ට සරණක් වෙන්න කට්ටිය දැනුවත් කරනවාට
Pin godak methuma athulu udawe Kala hamotma bs❤❤❤
Thank you ❤ for, help Tha, family,, Thank you, so, much Eweri, one, and, sir, and, miss, God bless ❤️💕💕💕 you
Tharuwan saranai reporter Dambulla TV 👍❤️
මේ තාත්තා මාරම මනුස්සයෙක්. දැන් ඉන්න සමාජෙ තාත්තලා බැලුවාම ළමයි දාලා යන්න හදන්නේ. හදනවා විතරයි. ඒ අතින් මේ තාත්තා හරි හොඳ පුද්ගලයෙක් . ළමයි ට බිරිඳට ආදරේයි.
අපහසුම කාලයක ඔබ කරන සේවය විශ්වයේ අනන්ත බල ශක්ති පිහිටාධාර ලැබ දීප්තිමත් අනාගතයක්ලබනු නියතමයි
තෙරුවන් සරණයි
කවුරු මොනවා කීවත් දරුවන් කියන්නේ සම්පතක් සිංහලයා අඩුවේගෙන යන ලංකාවේ මේ තාත්තා අම්මා රටට දායාද යක් දෙන්නේ .මේ අයට උදව් කරපු අයට වචනයකින් හරි සතුටු වෙන්න කථා කරපු අයට ගොඩක් පින් හරියට වසා ගන්න විදිහක් නැති නිසා ලැබුණු බඩු ටික පරිස්සම් කරගන්න හොරුන් ගෙන් මුලු පවුලටම ඉක්මනින් වාසනා වන්ත ජිවිතයක් ගතකරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
බුදු සරණයි ❤
සියලුම දෙවියන්ගේ පිහිටෙන් ගෙදර හදාගන්න ලැබෙවා
Oba thumage me karagena yana wadapiliwala harima age me vidiyo balanna mama godak ඇබ්බැහි wela aswelata kadulu enne kiyaganna bari dukakin ane matath mewage deyak karanna thibunanam kiyala hithenawa obathumata godak pin❤❤❤❤❤
දරුවෝ කොච්චර නැති උනත් බලන්නකෝ ඉන්න ලස්සන ඉවසීමෙන් ❤❤❤
බුදුසරනයි අනෙ...හැමොටම.
Godak pin udau karana hamotama budu saranai🙏❤
උදව් කිරීමට නොහැකි වුණත් උදව් කරපු හැමෝටම pin.🙏🙏🙏🙏🙏
ගොඩක්පින් මම කුවෙටි ඒකෙ නන්ගි ආනි වාරෙමිම මම මෙයලාට ගෙහෙ හදලා දෙනවාද ඔබ තුමාට ගෝඩක් පින්
oyata bs ❤❤❤❤❤❤❤
❤❤❤
Oyata bohoma pen ❤
@@kanti7069ඔයාට ගොඩක් පින්🙏🙏🙏
ඔයාට මෙම පිනම ඇති සසරින් එතෙර වන්නට
උදව් කරපු සියලු දෙනාටම සංසාරෙන් සංසාරෙටම නිදුන් නිරෝගිභාවයම ලැබේවා 🙏🙏❤️🫶🫶❤️🫶
බුදු saranai
අනේ 🙏🙏🙏උදවු කරලා❤️
Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa, me paulatat hamadama satutin nirogimatawa inne lebewa kiyala prartana karanawa davi pihitai obalata ❤❤❤
Oyagedana samavidiyowakma maat balanva camintdanva likdanva oyata jayenma jayaweva
Oba thumage මැදිහත් vima nisa oba thumage unaduwa ona kama nisa me ahinsaka paula wenuwen udau upkara kala sama siyalu denata a wagema oba thumata me paula pilibadawa විස්තර සැපයු pansale garu suwamin වහන්සේට viseshayen pin diya yuthumai.meki noki sama siyalu denata thrivida rathnaye පිහිට ආරක්ෂාව labewa.නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .thawa thawath mewani pinkam කිරීමට oba siyalu denata siyalu ශක්තිය dahirya ලැබේවා .theruwan saranai.siyalu deviraka waranai.😍😍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Ane godak pin❤
Sir❤❤godak. ❤❤pin. Oyaalata
Harima sayhutui...kumara mahaththaya ta godaaak pin
Mehepeta Dewevarunta Theruwan Saranae ❤️🎉🙏🙏🙏🙏🥰
Obathumata, meyalata udau siyaluma denata thawa thawath sampath labewa kiri ithirewa. Budusaranay jesu pihitay. Wishwaye ashirwadaya labewa. Ane harima sathutui. Podi daruwange adyapana katauthu ganath. Balanna. Eyala ratata wadai pudgalayo wewa. Oyalata godak pin..
Oyala hamotama dewaasirwada labewa godak pin hamotama jesu pihitai
අනේ මට මාර සතුටුයි එයාලට ඔහොම දේවල් ලැබුන එකට.
Ane godak pin udaw karapu hemadematama
Obatumalata godak pin
Marama sathutui math kaweda hari udauwak kerenewa obethuma kerana ma seweyeta mata udauwak keranne bari unath man dana hama.vedio ekakma balenewa udau kerapu siyalu denatama theruwan saranai
අපේ ගමෙ
Budusaranayi.
Newasa Sada Genematath Mehepeta Dewevarunta Shakthiya lebewa❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰
කෝ අනේ අර චුටි අමිමා මල්ලි ඔයාලට ගොඩක් පිං මෙි කරණ උදවි බුදු සරණයි
දරුවෝ වැඩි වෙන් කෝම හරි හදාගගත්තෝ ත් බුදු සරණයි