ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මු ඩොලර් හොයන්න විදින දුකාක් 😂😂😂😂
දුක් විදලා dollars හොයල නෑ....How Zad....දුක් විදලා dollars හොයල බලන්න.....මාසේ අන්තීමට බැංකුවට dollars එනකොට ..ආසා හිතෙයි......🤑💲🤑
@@wishwatiyubaya😂
@wishwatiyubaya❤❤
❤❤❤👍@@wishwatiyubaya
@@wishwatiyubaya අනේ අපිට ඩොලර් ඔනේ නැ ලංකාවේ රැපියල් හොදයි 😂😂😂🤪😁
ආසාවෙන්ම බලන channel එකක්...❤ මාර වටිනවා මේ දේවල් පෙන්නන එක 😍😘
හදවතින්ම ස්තුතියි 💖
@@wishwatiyubaya ගරු කරනවා අයියේ ඔයාගේ නිහතමානීකමට 🥰🥰
🙏
බුද්ධිකත් සුපිරි චරිතයක්.සෙට් එකම සුපිරි .මාළු හොද්දකුත් හැදුවනම් තමා වාසි ❤
දුශ්කරයි කීවට ඕක තමයි සුපිරි නිදහස් ජීවිතේ❤❤❤❤
ඔව්.....ඒකත් ඇත්ත 👍
සුපිරි ජයෙන් ජයම වේවා ❤
Kohomada aiye pibureththawe wewa niyamai neda supiri wedek jayawardena wewa❤
අදත් පොලොන්නරුව අරලගන්විල පිඹුරත්තෑවේ දෙවෙනි වීඩියෝ එකත් නියමයි .සුපිරියි වීඩියෝ එක මාමේ .පිඹුරත්තෑවේ 2වීඩියෝ එක දානකන් බලන් හිටියේ ගොඩාක් ආසාවෙන් .පිඹුරත්තෑවේ වැව ළග ඉදන් උයන වීඩියෝ එකක් ඕනේ මාමේ 🦀🦐🦑🐋🐬🐟🦈🐙🐳🐬.
මේ වීඩියෝ දෙක තමයි මට කරගන්න ලැබුනේ.......ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....👍
ගැම්මක් බොසා ජය වේවා ❤
ස්තුතියි 💖
රෙක්සි අයියා අද උදෙත්,මට මුන ගැහුනා .....👍
ආ එහෙමද ........👍
ලස්සනයි වැඩ සටහන
අනුරාධපුර ,පදවියට එන්න. පදවි වැවේ මාලු අල්ලමු. අලිත් බලල
ඉදිරියේදී දවසක එන්නම්.....👍
නියම අතල් එකක් පරිස්සමෙන් ...❤
වැවේ තියෙනවා පිටවානක් ❤ විශේෂ තැනක් ලස්සනයි ❤❤
මේ වීඩියෝව බලන්න👇 th-cam.com/video/c_At3ZgTln8/w-d-xo.htmlsi=J2kNqXJajrUMywYC
සුපිරියක් තමා
ඇත්තටම මාර දුකක් කට්ටක් කන්නෙ ජිවත් වෙන්න ඔබ තුමාට පිං මේවා පෙන්නනවට
හදවතින්ම ස්තුතියි
බොහොම ස්තුතියි අයියේ මේ වාගේ විඩියෝ අපිට ගෙන එකට
ඉදිරියේදී තවත් දේ ගේන්න උත්සාහ කරනවා...👍
නියමයි අද වීඩියෝ එකත් සුපිරි ❤❤😊
Apa wawa na 😊😊😊 maru
සුපිරි 👍
අදත් ගැම්මක්
❤මම ඔයගෙ විඩියෝ බලනවා හරි අසවෙන්
අපේ නැයා
👍
Aiyo oya ape gewal lagatama awith aparade kawadda aiya apahu giye oya innawada thama❤❤
මම දැන් මීගමුවේ ඉන්නේ.....ආපහු ආවම දැනුම් දෙන්නම්....හදිසියේම ආවේ.....
වෙනස්ම ලස්සන වීඩියෝ සෙට් එකක් දැන් ලග ලග දුන්නා ඈ... ආදරේ ❤❤❤❤
සහෝදරයා ඔය ගමන් වලට බූට් දෙකක් හොයා ගන්න. මල්පාරේ තියෙනවා.
සුපිරි ඉතින් ජයවේවා ❤❤❤
Adath patta tama mama wediyemma balan. Inne kawadada video danne kiyala
දමිත් අයියා සුපිරි හොදේ ❤
😃😀😀👍👍👍👍
💖
ආතල්ම තමා ඉතින් මාලු අල්ලන එක 👍
Apiwa cantec karan enna parakrama සමුද්‍රය wewata
එන්නම්...👍මගේ නොම්බරය 0750975491
නාන්න නමි මරැනෙද දමිත් අයියෙ සුපිරි තමා ඉතිං මරම ලස්සන වැවක් තමා ❤
ඔව්.....කියන්න වචන නෑ.....සුපිරි 👍
❤️❤️❤️❤️👍👍
👌👌👌❤❤❤
අපිත් පොලොන්නරුවෙ අයියෙ
සුපිරි තමා ගැම්මක් ❤
Pollanaruwe innawanam ane mehe yannako handapaan vilada ...eaka thiyanne kalugellen dikak isaraa.lasana vilak panasalak eahama dhiyanawa ....eanna koo aiye
මම මීගමුවට ඇවිත් ඉන්නේ.....දවසක එන්නම්....👍
නියමයි අයියේ...❤❤
දිග video එකක් ගෙමුකො අනේ😊
උත්සාහයක් ගමු....
නියමයි ❤️
supiri set eka
Ape gama..gamen pita avith dan jeewath weddi thama hithenne game inna thibunanam kochchra hodaida kiyala.
හරිම ලස්සන ගමක්.....💖
Diga video ekak oni appa velawa madii
උත්සාහයක් ගන්නම්....
Patta aiya ❤ gamana jayabimata
Supiriyak ayyee jaya wewaaa❤❤❤
හමිබෙිගමුව තනමල්විල සූරියවැව පැත්තෙ යන්නේ නැද්ද එ පැත්තට ගිහින් වීඩියෝ එකක් ඕනි ✌️💪
ඔව් යන්න ඕනේ......වසන්ත අයියට කතා කරල තියෙන්නේ.....සහ islands fishing සමන් මල්ලිට....
😊❤🎉
කොරලියත් ඉන්නවා
ස්තුතියි 👍
ආසම තැනක් ඉන්න
👍👍👍
Supiri wewak oka..eth thangus gahanna denne ne samithiyen anith minissunta.eth eyala thangus gahala malu allanawa ehema karaddi kohomada anith ayata thangus gahanna epa kiyanne eyala.oyawa wiwechanaya karanawa nawei aiye.eyala kemata maluwek allaganna giyath thangus gahala e minissunwa allala deluth aragena usawith danawa kemata malu allanna gihin awasane dhadath gewanna wenawa.eyala prasiddiye thangus gahanna eka weradi neda..
හිතන්න යමක්.....🤔
Ikkmanta thawa video ekkak oni marama asai oyage video blanna
GREAT JOB ❤❤
Thanks 💖
Lassanai supiri ❤❤❤❤
සුපිරි 😊😊
Supiri thamai wenada wagema❤
Aiya migamuwana polonnaruwata awad.kAra diyana miridiy malu allanna awda.ok.ok
කරදිය සහ මිරිදිය යන දේකේම ධීවරයින් හමුවෙන්න මම එනවා....ලංකාව පුරාවටම
කම්සත් ගහල ඉන්නේ යාළුමාලු ලා 🥹😍
Adath supiri❤
mame mata thethoili pana piti joduwak hoyalA DHENNAKO
හම්බුනොත් කියන්නම්....👍
Nice damith mali
👍👍👍👍👍
Diye bahinakota shotak gahan yanna aiye aka oyata pahasui
ඔව්....ඒක ඇත්ත.....මට දැන් පුරුදුවෙලා දිගට අදින එක.....කකුල් එහෙම තුවාල වෙනවත් අඩුයි ....දිගට ඇන්දම.....
@@wishwatiyubaya Ow eka aththa e unata diya කූඩැල්ලන් ringuwoth iwarai
ඔව්.....එහෙමත් අවුලක් තියෙනවා....
අර දම්පාට ගෙඩි ජාතිය මොනවද?
ගෙකේ පඩි 💜
ගල් වෙලන්.....මල්
Supiri
පුත්තලම් කලපුවේ විඩියෝ එකක් ගෙන්න ලොක්කා
හැදුනුම් කමක් තියෙනවද.....කලපු ධීවරයින් කවුරු හෝ......පුත්තලමේ
Ape Gama
නියමයි අයියා වසන්ත අයියග් වාඩියට යමුද
වසන්න අයියාට කතා කරල තියෙන්නේ....දවසක යන්න ඕනේ.....👍
@@wishwatiyubaya නියමයි ❤️
ඩොලර් හොයන්නෙ තව කෙනෙක්ට දැනුමක් දිලා මෙවා අපි දැකලා නැනෙ නිකමුන්ට ඔනි දෙයක් කියන්න පුලුවන් නෙ😅😅😅😅
Bike ake piti passe yanne Marawila kanekda
Naa dankotuwe rexy aiya....
ඔව්...දන් කොටුවේ රෙක්සි අයියා ......👍
පොරගෙ විඩියො බලන්නෙ දැන් හරියට ටි.වි එකෙ ඉස්සර කතා බලනවා වගෙ ඇබ්බැහි වෙලා 😁
😲😲😲😲😲
Supiri 👌
❤
අනුරාධපුර පැත්තෙත් එන්න සුපිරි video එකක් කරමු
අනුරාධපුරයේ එක වතාවක් ආවා.....වීඩියො දෙකක් කලා.....ඉදිරියේදී ආයෙමත් එන්නම්.....නුවර වැවේ තල්ගස් දූවේ කලේ
@@wishwatiyubaya ඒක මන් බැලුවා ඊට වැඩිය ලස්සන ප්ලේස් තියනව
ඉදිරියේදී අනිවාර්යයෙන්ම එන්නම්.....👍
❤❤❤❤❤❤❤❤❤
නියමයි,මට බාවිතා කරපු මාලු දැලක් ගන්න තැනක් කියන්න පුළුවන් ද කාට හරි
දැල් කඩවල ගන්න තියෙනවා.....
බයික් එකෙන්ම ඇද්දද පොලොන්නරුවේ......
ඔව්....මීගමුවේ සිට පොලොන්නරුවේ අරනගන්විලට....
මල් ඉත්තක් පේණ්ණූවෙ එ මල් නම දාන්න පූළුවන්ද
ගල් වෙලන්....
Vava kibullu Nadda
ඉන්නවා කියල කියනවා.....
ගියපු ඒකේ පරාක්‍රම සමුද්‍ර යටත් යන්නකෝ.💯
ඉදිරියේදී යමු.....👍
❤❤❤
මැදිරිගිරිය කවුඩුලු වැවට එන්නකො❤🎉
දවසක එන්නම්.....👍
Korean idan Aiye me mage Palaweni comment eka me wade digatama karanna ape Manasata Mara nidahasak danenawa Wada karala weda karala puduma sehalluwak ❤
හදවතින්ම ස්තුතියි 💖.....ඉදිරියේදීත් ලස්සන වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා......
❤❤❤❤❤❤❤❤ super
අපේ වැව්වල මේ තරම් පොඩි දැල් දාලා පොඩි මාලු ඇල්ලුවොත් කණ පලාගන්න වෙන්නෙ
ඔව්....ඒක ඇත්ත ....
මීගමුවෙ ඉදන් පොලොන්නරුවේ ගියෙ බයික් එකේද
ඔව්....👍
එච්චර දුරක් යන එක බයික් එකට අවුලක් නැද්ද
නෑ...ඊට වැඩි දුරත් යනවා.....👍
Windi 14 yankm malu lanne nane
මේ චැනලයේ පෙන්වන්නේ documentary වීඩියෝ .......
විසිතුරු මාළු අල්ලන විඩියො ටිකක් ගේන්නකො ❤
Ow
ඉදිරියේදී උත්සාහයක් ගමු.....කරදිය විසිතුරු මාලුනම් අල්ලපු වීඩියෝ කීපයක්ම තියෙනවා.....මිරිදිය ඉදිරියේදී කරමු....
ou
😂😂😂😂😂😂😂
වැවෙ කිබුල්ලු නැද්ද අයියේ
ඉන්නවා කියල තමයි කියන්නේ.....
හායි මල්ලි කොහොමද ඔයාට
හොදින් 👍
අලියක් ව විඩියො කරගන්න දමිත් අයියෙ
ඒ ඇයි......🤔
@@wishwatiyubaya අලියක්ගෙත් විඩියො එකක් දලා බලන්න දමිත් අයියෙ කොහෙමද පේචිචරය කොහෙමද කියලා බලමු
අපිට ඉස්සරහට අලි සෙට් උනේ නෑනේ.....බලාපොරොත්තුව හිටියා නමුත් වීඩියෝ කරගන්න බැරි උනා......
😊😊😊
💪💪💪🔥🔥🔥
❤❤👍
කිබුල්ලු නැද්ද?
ඉන්නවා කියල තමයි කිව්වේ......
❤❤❤❤🎉🎉🎉🎉
වැවේ කිඹුල්ලු හිටියේ නැද්ද?
ඉන්නවා කියල තමයි කිව්වේ.....
Hi,I,am,oman❤😂🎉
you are welcome 👍
සද්දයක් ඕනා
අද සද්දෙ වහල තියෙන්නේ.....🙏
මු ඩොලර් හොයන්න විදින දුකාක් 😂😂😂😂
දුක් විදලා dollars හොයල නෑ....How Zad....දුක් විදලා dollars හොයල බලන්න.....මාසේ අන්තීමට බැංකුවට dollars එනකොට ..ආසා හිතෙයි......🤑💲🤑
@@wishwatiyubaya😂
@wishwatiyubaya❤❤
❤❤❤👍@@wishwatiyubaya
@@wishwatiyubaya අනේ අපිට ඩොලර් ඔනේ නැ ලංකාවේ රැපියල් හොදයි 😂😂😂🤪😁
ආසාවෙන්ම බලන channel එකක්...❤ මාර වටිනවා මේ දේවල් පෙන්නන එක 😍😘
හදවතින්ම ස්තුතියි 💖
@@wishwatiyubaya ගරු කරනවා අයියේ ඔයාගේ නිහතමානීකමට 🥰🥰
🙏
බුද්ධිකත් සුපිරි චරිතයක්.
සෙට් එකම සුපිරි .
මාළු හොද්දකුත් හැදුවනම් තමා වාසි ❤
හදවතින්ම ස්තුතියි 💖
දුශ්කරයි කීවට ඕක තමයි සුපිරි නිදහස් ජීවිතේ❤❤❤❤
ඔව්.....ඒකත් ඇත්ත 👍
සුපිරි ජයෙන් ජයම වේවා ❤
හදවතින්ම ස්තුතියි 💖
Kohomada aiye pibureththawe wewa niyamai neda supiri wedek jayawardena wewa❤
හදවතින්ම ස්තුතියි 💖
අදත් පොලොන්නරුව අරලගන්විල පිඹුරත්තෑවේ දෙවෙනි වීඩියෝ එකත් නියමයි .සුපිරියි වීඩියෝ එක මාමේ .පිඹුරත්තෑවේ 2වීඩියෝ එක දානකන් බලන් හිටියේ ගොඩාක් ආසාවෙන් .පිඹුරත්තෑවේ වැව ළග ඉදන් උයන වීඩියෝ එකක් ඕනේ මාමේ 🦀🦐🦑🐋🐬🐟🦈🐙🐳🐬.
මේ වීඩියෝ දෙක තමයි මට කරගන්න ලැබුනේ.......ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....👍
ගැම්මක් බොසා ජය වේවා ❤
ස්තුතියි 💖
රෙක්සි අයියා අද උදෙත්,මට මුන ගැහුනා .....👍
ආ එහෙමද ........👍
ලස්සනයි වැඩ සටහන
හදවතින්ම ස්තුතියි 💖
අනුරාධපුර ,පදවියට එන්න. පදවි වැවේ මාලු අල්ලමු. අලිත් බලල
ඉදිරියේදී දවසක එන්නම්.....👍
නියම අතල් එකක් පරිස්සමෙන් ...❤
ස්තුතියි 💖
වැවේ තියෙනවා පිටවානක් ❤ විශේෂ තැනක් ලස්සනයි ❤❤
මේ වීඩියෝව බලන්න👇
th-cam.com/video/c_At3ZgTln8/w-d-xo.htmlsi=J2kNqXJajrUMywYC
සුපිරියක් තමා
ස්තුතියි 💖
ඇත්තටම මාර දුකක් කට්ටක් කන්නෙ ජිවත් වෙන්න ඔබ තුමාට පිං මේවා පෙන්නනවට
හදවතින්ම ස්තුතියි
බොහොම ස්තුතියි අයියේ මේ වාගේ විඩියෝ අපිට ගෙන එකට
ඉදිරියේදී තවත් දේ ගේන්න උත්සාහ කරනවා...👍
නියමයි අද වීඩියෝ එකත් සුපිරි ❤❤😊
හදවතින්ම ස්තුතියි 💖
Apa wawa na 😊😊😊 maru
සුපිරි 👍
අදත් ගැම්මක්
ස්තුතියි 💖
❤මම ඔයගෙ විඩියෝ බලනවා හරි අසවෙන්
ස්තුතියි 💖
අපේ නැයා
👍
Aiyo oya ape gewal lagatama awith aparade kawadda aiya apahu giye oya innawada thama❤❤
මම දැන් මීගමුවේ ඉන්නේ.....ආපහු ආවම දැනුම් දෙන්නම්....හදිසියේම ආවේ.....
වෙනස්ම ලස්සන වීඩියෝ සෙට් එකක් දැන් ලග ලග දුන්නා ඈ... ආදරේ ❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
සහෝදරයා ඔය ගමන් වලට බූට් දෙකක් හොයා ගන්න. මල්පාරේ තියෙනවා.
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි ඉතින් ජයවේවා ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Adath patta tama mama wediyemma balan. Inne kawadada video danne kiyala
හදවතින්ම ස්තුතියි 💖
දමිත් අයියා සුපිරි හොදේ ❤
හදවතින්ම ස්තුතියි 💖
😃😀😀👍👍👍👍
💖
ආතල්ම තමා ඉතින් මාලු අල්ලන එක 👍
ස්තුතියි 💖
Apiwa cantec karan enna parakrama සමුද්‍රය wewata
එන්නම්...👍
මගේ නොම්බරය 0750975491