මහසොන් පුලුට්ට | රෑ මාලු දඩයම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • මහසොන් පුලුට්ට ‪@wishwatiyubaya‬ 🙄🙏😮
    #nightfishing #fishing #wildfishing
    Recommended
    • කිමිදිලා මාලු ගොඩගන්න ...
    • තිලාපි බැදුමෙයි ඉස්සො ...
    • වැව් පට්ටාවේ මාළු | පො...
    • පිඹුරත්තෑවේ වැව් මාළු ...
    • මඩි දැල @wishwatiyubay...
    • වලක් බහිමුද ? @wishwat...

ความคิดเห็น • 223

  • @kaveenvimukthi6490
    @kaveenvimukthi6490 5 หลายเดือนก่อน +5

    ලූලෙක් අල්ල ගන්ඩ බැරි වෙයිද ඇති කරන්ඩ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +2

      හම්බුනොත් දෙන්නම්.....👍

    • @lasanlasan864
      @lasanlasan864 4 หลายเดือนก่อน +1

      Puluwan

  • @anushapriyadarashani6350
    @anushapriyadarashani6350 5 หลายเดือนก่อน +5

    සුලෝචන එක්ක වීඩියෝ එකක් කලේ නැ නේද සෑහෙන කාලෙකින්..පුලුවන්නම් එයාවත් සම්බන්ධ කරගන්න බලන්න දමිත් අයියේ,,ජය වේවා ඔයාට වගේම සියලුම ධීවර සහෝදරයන්ට..❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

    • @indunilsachinthaka9683
      @indunilsachinthaka9683 5 หลายเดือนก่อน +1

      සුලෝචන ඩුබයි ගිහින් යාලු🙂

  • @miyurupathirana
    @miyurupathirana 5 หลายเดือนก่อน +3

    මේ ගගේ මාලුන්ගෙන් ඉස්සො කකුලුවො ඇරෙන්න වටිනාකම වැඩිම මාලු වර්ගෙ මොනවද අයියේ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      මොදා...වගේ මාලු

  • @shegiofficial7939
    @shegiofficial7939 5 หลายเดือนก่อน +7

    විශ්ව ටියුබය දාපු ගමන් බලන අය කෝ 💞

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @SarathKumara-g2c
    @SarathKumara-g2c 5 หลายเดือนก่อน +11

    දමිත් තිස්ස මල්ලි තමයි ගැලපෙන්නේ වැඩේට සුපිරියක් තමයි තිස්ස මල්ලි ඉන්නවා කියන්නේ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sureshchamil6172
    @sureshchamil6172 13 วันที่ผ่านมา +1

    මම නම් අවුරුදු ගානක් රෑ ගඟේ ගිහිල්ල තියෙනවා මාළු අල්ලන්න බන්ට් එක ළඟට ඔය කියන තරමේ හොල්මනක් දැකල නෑ සෙල්ටන් මම දන්නවා චමියාත් එක්ක ඉස්සෝ ගහපු හැටි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  12 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @ytsho
    @ytsho 4 หลายเดือนก่อน +2

    මුහුද යන කට්ට අහලා කියන්න අර හොල්මන් නැව් හොල්මන් බොට්ට එ වෙච්චි හොල්මන් සිද්ධ් ගැන Video ගෙන්න plz

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු....

  • @SADEWprudoction
    @SADEWprudoction 5 หลายเดือนก่อน +3

    Mata mabal katvish කෙනෙක් onna

  • @denu4-te2gd
    @denu4-te2gd 3 หลายเดือนก่อน +1

    අයියෙ රිං ලයිට් එකක් ගත්තනම් ඔයාට ලේසි වෙයි නේද ඕන තැනක ගහන්නත් පුලුවන් නෙ ට්‍රයි එකක් දීලා බලන්න එතකොට වීඩියෝ එක කොලිටියට තියෙයි ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ඔව්.....ස්තුතියි 👍

  • @rameshrandika48
    @rameshrandika48 5 หลายเดือนก่อน +2

    දන්නැති නිසා අහන්නෙ ඔය විදියට මාලු අල්ලන කොටො මාලුව තුවාල වෙනවනෙ විකුනන කෝට ප්‍රශ්නය ක් නැද්ද
    😊❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      නැහැ....ඒවට කියන්නෙ මන්ඩා මාලු කියලා....මිල ටිකක් අඩුයි.....ගොඩ දෙනෙක් ගන්න කැමතියි ....

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 5 หลายเดือนก่อน +2

    මේ ඕවා කාලා රෑට හීනෙන් දොඩවන්න එපා.😂😂වැඩිපුර කියවන්නේ ගෑණු ගැන.

  • @lazylizard6682
    @lazylizard6682 5 หลายเดือนก่อน +6

    හිත හොද මිනිස්සු එක්ක දිගු ගමනක් යන්න පුළුවන්..අනිත් අය හැලිද්දෙන්..සැලෙන්න එපා..👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම 👍

    • @janidusrimal3139
      @janidusrimal3139 5 หลายเดือนก่อน +2

      ​@@wishwatiyubayaසුලෝචනත් එක්ක තරහද ??

  • @UdulaGamage
    @UdulaGamage 3 หลายเดือนก่อน +2

    අයියා මහවැලි ගගේ හිටියා කියන මට්ට කොල්ලාගේ කතාව දන්නවද....
    ඔය මහසොහොන් කතාව වගේම තමයි....
    මාලු බානකොට පලවංනිතට අහුවෙන මාලුවව ඔලුව උඩින් පස්සට විසික් කරන්න ඕනේ ඒක දිහා බලන්නේ නැතුව.
    "ආ මේක උබට" කියලා.
    එහෙම චරේ නැත්තන් මාලු අල්ලන්න බෑලු.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      ලංකා සමාජයේ විවිද ජනප්‍රවාද තිබෙනවා......මිනිස්සුන් පාලනය කිරීමට තමයි ඔය හැම දෙයක්ම නිර්මාණාත්මක නිර්මාණය කරලා තියෙන්නේ........
      අපේ රටේ ඉන්න හොල්මන් වෙන රටවල නෑ....ඒ රටවල ඉන්නේ ඒ රටවලට ආවෙනික නිර්මාන......

    • @UdulaGamage
      @UdulaGamage 3 หลายเดือนก่อน +2

      @@wishwatiyubaya ඔව් ඔව් ඒක ඇත්ත❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      තම සිත ශක්තිමත් නම් එච්චරයි .....👍

  • @lahirudilshan4822
    @lahirudilshan4822 5 หลายเดือนก่อน +2

    අයියගේ විඩියෝ බලන්න ගත්තොත් ඇබ්බැහි වෙනවා...තනිකරම පිස්සුවක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @c.t.snew2486
    @c.t.snew2486 5 หลายเดือนก่อน +4

    සුපිරි අයියෙ.දැදුරුඔය ජලාශයේ විඩියෝ එකක් කරමුකො .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      ඉදිරියේදී එන්නම් 👍

  • @dinukashehan3073
    @dinukashehan3073 5 หลายเดือนก่อน +5

    සුපිරි අය්යේ කෝකටත් පරිස්සමෙන් ජය වේවා ❤❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @pasinduchathuranga8404
    @pasinduchathuranga8404 5 หลายเดือนก่อน +2

    Apitath oya wage ra malu allana gihin dawasak oya wage wadak una .passenda una haduna itapasse giye na 😂😂😂.kakul deka mula thibuna le pitin hitiya amu malu tikata wechcha deyak na .rata malu allanne parissamen ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ධීවරයින් නම් හැමදාම යනවා.....ඔවුන්ගේ රැකියාව නිසා.....මුහුදෙ,කලපුවේ,වැව්,ගංගා,ඇල,දොලේ.....ධීවරයින් රෑටත් වැඩ.......
      මනස ශක්තිමත් නම් කිසිම අවුලක් වෙන්නේ නෑ.......

  • @srilankashortstatusdjmusic8903
    @srilankashortstatusdjmusic8903 5 หลายเดือนก่อน +2

    Aiya... Mata modek alla denna puluwannda samanya ganaka ( adiyaka hari ita adu hari...) Athi karanna... ❤🥺

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      සෙට් උනොත් කියන්නම්....👍

  • @sandunaslasanka5707
    @sandunaslasanka5707 5 หลายเดือนก่อน +2

    තිස්ස මල්ලි ලූලාගෙ කරමගේ ඇතුලෙන් ඇගිල්ල දැම්මට ඇගිල්ල තුවාල වෙලා ඇති අනිවා .😮

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      අවුලක් උනේ නෑ.....

    • @sandunaslasanka5707
      @sandunaslasanka5707 5 หลายเดือนก่อน +1

      ​@@wishwatiyubayaඑහෙනම් හරියට කරමලේට සෙට් වෙලා නෑ.නැත්නම් කරමලේට ඇගිල්ල කැපෙනවා .කියත වගේ කරමලේ ලූලාගේ 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ඔව්.....කරමල බේරලා ඇගිල්ල දාන්නේ.....👍

  • @SaGaaOfficial
    @SaGaaOfficial 4 หลายเดือนก่อน +1

    ගගේ මාලු අල්ලදි අයිමාන සීන් එකක් තියෙනව නේද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      සමහරු එහෙම කියනවා.....

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 5 หลายเดือนก่อน +1

    වඩදිය බාදිය සීන් එක හින්දද මාලු අඩු හඳ තියෙන දවසට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      මාලු ඉන්නවා....හද එලියට අපි ලං වෙනකොට දුවනවා......එක තැන ඉන්නෙ නෑ......

  • @tharakamadushanka6774
    @tharakamadushanka6774 5 หลายเดือนก่อน +2

    ගොඩක් අය කියනවනේ හද තියෙන දවස් වලට මාලු ඉන්නවා කියලා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ඒ මුහුදේ.....

    • @sandunaslasanka5707
      @sandunaslasanka5707 5 หลายเดือนก่อน +1

      හඳ තියෙන දවස් වලට මාළු නැත්තෙ නෑ.ඒත් මාලුන්ට අපේ ඡායාව⁣ පේනවා දවල් වගේ.එතකොට මාළු නවතින්නෙ නෑ .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      ඔව් හරියටමහරි......👍

    • @sandunaslasanka5707
      @sandunaslasanka5707 5 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ආන්නේකයි 😁

  • @Dammikakumara-yi9ki
    @Dammikakumara-yi9ki 5 หลายเดือนก่อน +4

    අද නම් වෙනම ආතල් එකක් ආස හිතෙනවා 😅😅😅

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ishanrangsnaishanrngana3493
    @ishanrangsnaishanrngana3493 2 หลายเดือนก่อน +1

    මේ මහසෝන් කතා හැමතැනම තියෙනවනෙ.😮

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      මිනිස්සු බය කරන්න හදපු කතා.....

  • @bevantharoosha7971
    @bevantharoosha7971 4 หลายเดือนก่อน +1

    Ththatama oyee holman innavada ayiye. Samaharu kalapuveth innava kiyanava

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      දැකපු අය ඉන්නවා ......අපි නම් තාම දැකලා නෑ.......

  • @DilshanMadusanka-xr8mc
    @DilshanMadusanka-xr8mc 5 หลายเดือนก่อน +2

    Aiyee green museles ganna bari weida ewa local wikunnna nadda 😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      green mussels සීසන් එකට ගන්න පුලුවන්.....

    • @DilshanMadusanka-xr8mc
      @DilshanMadusanka-xr8mc 5 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ee kaleta aai video ekak karanna ❤❤❤ balamu newe karanna

  • @naweedhbinnizam2494
    @naweedhbinnizam2494 5 หลายเดือนก่อน +1

    Brother Where is sulochana...Missing him for a long time 😢 Hoping to see him in a vedio soon!

  • @kumabro1344
    @kumabro1344 5 หลายเดือนก่อน +2

    ආසම විඩියෝ දාන්නෙ අයිය විතරමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ytsho
    @ytsho 4 หลายเดือนก่อน +5

    හොල්මන් කතා ටික video දාන්නකෝ 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +2

      උත්සාහයක් ගමු.....

    • @Frdey
      @Frdey 4 หลายเดือนก่อน +1

      Mona magulatada paduwe aiyata wade karan yanna dipan 😅

  • @SADEWprudoction
    @SADEWprudoction 5 หลายเดือนก่อน +2

    Ancal koheda inne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      මාඔයේ.....

  • @IsuruFonseka
    @IsuruFonseka 5 หลายเดือนก่อน +1

    ජයවේවා අදත් නියමයි දමිත් අයියා. ජයවේවා අපි බහරේන් සෙට් ඒක 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilatv2241
    @dilatv2241 5 หลายเดือนก่อน +1

    අනේ අයියෙ හොද ටොච් එකක් ගනින්කො දවල් වගෙ බලන්න 😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      දවල් වගේ එලිය තිබුනොත් මාලු අල්ලන්න බෑ.......ඉදිරියේදී උත්සාහයක් ගන්නම්....

  • @SADEWprudoction
    @SADEWprudoction 5 หลายเดือนก่อน +2

    Ancal numberee

  • @lakshanmadusanka8855
    @lakshanmadusanka8855 5 หลายเดือนก่อน +2

    Oyage whataspp nambar ekak dannako

  • @Maraminihek
    @Maraminihek 5 หลายเดือนก่อน +2

    Thada Thada dannwanea mnwa demma th balnawa tamusea❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @WarnakulaMahesh
    @WarnakulaMahesh 5 หลายเดือนก่อน +3

    Video ekk enakan balagena unne🎉🎉❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @maduwickramathunga874
    @maduwickramathunga874 หลายเดือนก่อน +1

    Mn video eka balanneth witak kaka 😂😂😂😂

  • @PriyangikaKumudini
    @PriyangikaKumudini 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍🇱🇰🇱🇰❤️‍🔥❤️‍🔥

  • @lakmalmaduwantha
    @lakmalmaduwantha 5 หลายเดือนก่อน +1

    තිස්ස අයියා එක්ක ඉද්දි වෙනම එකක්❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @pasidulakmal6319
    @pasidulakmal6319 5 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එකත් නියමයි.මා ඔයේ මාළු දඩයම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sampathsujeewa798
    @sampathsujeewa798 5 หลายเดือนก่อน +3

    මරු පට්ටම් පට්ට නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @wasanthakasthuri621
    @wasanthakasthuri621 5 หลายเดือนก่อน +2

    Aiye malu gnna vidiyk. Nedsa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      අහල කියන්නම්....👍

  • @PathumPathum-yl3ro
    @PathumPathum-yl3ro 5 หลายเดือนก่อน +2

    Ada mn neda mulinma beluwe🎉🎉🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @SADEWprudoction
    @SADEWprudoction 5 หลายเดือนก่อน +1

    බුදු saranai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @MalithAthauda
    @MalithAthauda 5 หลายเดือนก่อน +1

    Ada 🌙 night video akak nada maruu..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @gihanbathiya7878
    @gihanbathiya7878 5 หลายเดือนก่อน +2

    😀👍👍👍

  • @SumithKumara-m1q
    @SumithKumara-m1q 3 วันที่ผ่านมา

    Malli mama wennappuwe oya mallita kiyala nilando saha malu tikak ganna puluwan weida mama lankawata enawa 14 wenida kohomada meyawa setkaraganne vistara tikak kiyanna ubage vidio serama balanawa jayawewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 วันที่ผ่านมา

      ආවම කෝල් එකක් හෝ comment එකක් දෙන්න....ඉස්සො හිටියොත් දෙන්නම්....👍

  • @nilushanchamika3790
    @nilushanchamika3790 5 หลายเดือนก่อน +1

    Supper damith aiye mn grund eka laga kathakarapu malli 🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ආ....පිටිපන ground එකේ නේද...👍
      හදවතින්ම ස්තුතියි 💖

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤ සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 5 หลายเดือนก่อน +2

    සුපිරි ආතල් තමා මන්ඩා දඩයම ආසම 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @wasantakumara5770
    @wasantakumara5770 5 หลายเดือนก่อน +2

    නියමයි අයියෙ සුපිරි තමා❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @slpandagaming5139
    @slpandagaming5139 5 หลายเดือนก่อน +1

    modaage as deka rathu patada aiye raa weddi 🙁🙁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ඔව්....ගිනි බෝල දෙකක් වගේ.....

  • @sahansachintha1429
    @sahansachintha1429 5 หลายเดือนก่อน +2

    Niymi brother ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @JasonFernando-e4l
    @JasonFernando-e4l 5 หลายเดือนก่อน +1

    👍❤️

  • @LakshithaMadhushan-p4y
    @LakshithaMadhushan-p4y 5 หลายเดือนก่อน +2

    මරු වෙනමම ආතල් එකක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 5 หลายเดือนก่อน +1

    🙏👍❤️🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nishunanupama7159
    @nishunanupama7159 5 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @manoddilshan381
    @manoddilshan381 5 หลายเดือนก่อน +2

    Colour fish allanawa gendo genakn balan inne . jaya wewa 💖🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      colour fish අල්ලන වීඩියෝ කීපයක්ම කරලා තියෙන්නේ.......ඉදිරියේදී උත්සාහයක් ගන්නම්....👍

    • @manoddilshan381
      @manoddilshan381 5 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya විඩියො ඔක්කම බලලා තියෙන්නෙ ❤

  • @menakaranganath8627
    @menakaranganath8627 5 หลายเดือนก่อน +1

    දමිත් අයියා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @kavindudharmasri8966
    @kavindudharmasri8966 5 หลายเดือนก่อน +2

    😮🤩❤️

  • @ChinthakaRaveen
    @ChinthakaRaveen 5 หลายเดือนก่อน +1

    Koheda yakuu❤❤

  • @tiktok..8684
    @tiktok..8684 5 หลายเดือนก่อน +3

    ඔයා තමයි හැම කමේන්ට් එකකටම රිප්ළයි දෙන එකම යුටියුබර්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Raka_Bro_
    @Raka_Bro_ 5 หลายเดือนก่อน +2

    හොල්මන් පිලිගන්න මොල් කැරියො ඉන්න රටක් මෙක 😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හිතන්න යමක්.....

  • @indunilsachinthaka9683
    @indunilsachinthaka9683 5 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @KalumSanka-e1e
    @KalumSanka-e1e 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @GrandAvalon
    @GrandAvalon 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasinduanupama2814
    @pasinduanupama2814 5 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @roshanrajamuni5087
    @roshanrajamuni5087 5 หลายเดือนก่อน +1

    Mapith ithin mula thamaai 😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @SajithaSuranjana-eq4nx
    @SajithaSuranjana-eq4nx 5 หลายเดือนก่อน +1

    Thawath paharak thamai bro .❤ oyata jaya.❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @RashmiPrabo
    @RashmiPrabo 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SADEWprudoction
    @SADEWprudoction 4 หลายเดือนก่อน +1

    ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @shehankrisanjana2495
    @shehankrisanjana2495 5 หลายเดือนก่อน +1

    Supiri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @bobbyponniah3176
    @bobbyponniah3176 5 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌👌👌

  • @sampathKumara-o5x
    @sampathKumara-o5x 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @prabahathliyanarachchi7769
    @prabahathliyanarachchi7769 5 หลายเดือนก่อน +1

    ❤️👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ChamalkaDilhan
    @ChamalkaDilhan 5 หลายเดือนก่อน +1

    😂😂❤❤❤ Maru

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Smvidanagamage
    @Smvidanagamage 5 หลายเดือนก่อน +2

    Theppili kynne mun nmei.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි

  • @dinuwagamingbussid1282
    @dinuwagamingbussid1282 5 หลายเดือนก่อน +2

    Mama 1st

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @indukawithanage6813
    @indukawithanage6813 5 หลายเดือนก่อน +1

    Adath supiri❤❤❤❤❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dushansachintha4529
    @dushansachintha4529 5 หลายเดือนก่อน +22

    වෙල් ගුරාමු ඇති කරන්න ගන්නවනම් ඒ මාලු කොහොමද දෙන්නේ කිලෝ ගානටද නැත්තම් මාලුවගේ වටිනාකම අනුවද බට්ටෝ සයිස් වගේ මාලු දෙන්නෙක් කීයක් වෙයිද් ගන්න 😢

    • @sltiktok2783
      @sltiktok2783 5 หลายเดือนก่อน +6

      500k vage 😊😊

    • @FernandoAnton-d1c
      @FernandoAnton-d1c 5 หลายเดือนก่อน +4

      මම දන්න විදිහට ගුරාමී රු.5000ක්‌ විතර වෙනවා.

    • @dushansachintha4529
      @dushansachintha4529 5 หลายเดือนก่อน +1

      @@FernandoAnton-d1c ලොකු උන්ද පොඩි උන් දෙන්නෙක් හොයාගන්න ඕනේ හදන්න

    • @LalithWijerathna-hu1gb
      @LalithWijerathna-hu1gb 5 หลายเดือนก่อน +4

      දබුල්ලට වරෙන් 500 එකෙක්

    • @manojsampath2583
      @manojsampath2583 5 หลายเดือนก่อน +4

      ඔයාට බුරමි කියක් ඕනිද

  • @IsharaLakshan-ye8rk
    @IsharaLakshan-ye8rk 5 หลายเดือนก่อน +2

    1st comment❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @m1976nuw
    @m1976nuw 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @ThilakHelambage
    @ThilakHelambage 5 หลายเดือนก่อน +1

    Nice

  • @gayansuraweera6602
    @gayansuraweera6602 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @ansalamfernando8700
    @ansalamfernando8700 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @indumadura3286
    @indumadura3286 5 หลายเดือนก่อน +3

    එලකිරි ජයවේවා බන් ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 5 หลายเดือนก่อน

    Supirima vedio ekak mee wagee minisunta hamadaama hariyanta onni ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @priyankaperera6300
    @priyankaperera6300 5 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @IsuruDananjaya-gk4wn
    @IsuruDananjaya-gk4wn 5 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

  • @suranganirosh7637
    @suranganirosh7637 5 หลายเดือนก่อน +1

    ♥️♥️👍

  • @nuwanperera6899
    @nuwanperera6899 5 หลายเดือนก่อน +1

    මම 2nd නේද 😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Dilshanpick
    @Dilshanpick 5 หลายเดือนก่อน +1

    Supiri adath❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @12WA856
    @12WA856 5 หลายเดือนก่อน +1

    Damiya ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ashwansadiyan
    @ashwansadiyan 5 หลายเดือนก่อน +1

    10 comment eka

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @shanux12
    @shanux12 5 หลายเดือนก่อน +1

    1st mame❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @chanukapradeep3519
    @chanukapradeep3519 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤🤜🤜🤜🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Mickey_1k_sub
    @Mickey_1k_sub 5 หลายเดือนก่อน +2

    මම බලන්න subscribers 20k ඉදලා සුපිරි අාතල් විඩියො❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @tiktok..8684
    @tiktok..8684 5 หลายเดือนก่อน +2

    අන්කල් ට ඉන්නේ හිත හොද කොල්ලෝ ගොඩක්,😎

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖