සමතලා වුණු ජාතික බලවේග මැදින් ඉන්දියාවට යට වෙන ශ්‍රී ලංකාව! උවිඳුගෙන් වෙනස්ම දේශපාලන කියවීමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Subscribe today ​@Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka. සමතලා වුණු ජාතික බලවේග මැදින් ඉන්දියාවට යට වෙන ශ්‍රී ලංකාව! උවිඳුගෙන් වෙනස්ම දේශපාලන කියවීමක් #uvinduwijeweera #uvindu_wijeweera #secondgeneration #LKA #VoiceTube #SriLanka #Politics
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook - / voicetube.lk
    Official Twitter - / voicetubelk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 637

  • @AnuruddhaKarawita
    @AnuruddhaKarawita 6 หลายเดือนก่อน +10

    1997. 7 .21 තමයි මම නේවි එකට ජොයින්ට් උනේ මම මූලික පුහුනුව ලැබුවෙ තිස්ස රෙක්කුට් කෑම්ප් එකේ ඒ කාලේ උදේ හවස උබ තුමාලව දකිනවා ඔබ තුමා පොඩියි සෙල්ලං කර කර ඉන්නවා නිතර දෙවෙලේ දකිනවා සතුටුයි ඇත්තටම ජාතිකවාදීව හිතන මේ බිමට ආදරය කරන කෙනෙකු වීම පිලිබඳව ජයෙන් ජයම වේවා..

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 6 หลายเดือนก่อน

      එහෙම වෙලාද? 🤔🤔🤔🤔
      එහෙම වෙන්න නිදහසක් මෙයාලට තිබූනද ?🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @SamanKumara-hw1tr
      @SamanKumara-hw1tr 19 วันที่ผ่านมา

      මෙයාල නේවි එකෙ නිවාස අඩස්සියට පත් උනා රෝහන විජෙවීර මැරුවට පස්සෙ හැබැයි ජෙවිපි එකෙ උන් නිකන් මෙ මිනිස්සු ගැන බැලුවේ නැ මෙ මනුස්සයට රටකට ගිහින් ඉගන ගන්න හරි අවස්තාව දුන්නෙ මහින්ද ඒකේ නම්බුව මූ තියෙන්නෙ අනික බලන්න ජාතිය ආගම ගැන දැනුම හා දැක්ම අද ජෙවිපි කරන අයගෙ ඕක තියෙනවාද නැ ජෙවිපි එක ගෙනියන්න දැන් විජෙවීරග ප්‍රතිපත්ති නෙමෙයි හිතලු මේක මිනිස්සු තෙරුන් ගන්න ඔනී දැන් වත්

  • @dodampegamage9855
    @dodampegamage9855 6 หลายเดือนก่อน +16

    නිවැරදි කියවීම පුතා!!
    ජයවේවා !!!

  • @n-lyrics8798
    @n-lyrics8798 6 หลายเดือนก่อน +18

    අනිවාර්‍යයෙන් අපි ඔබ සමගයි ❤අපිට නායකයෙක් ❤ ලැබුනා❤❤❤❤❤

  • @AnuruddhaKarawita
    @AnuruddhaKarawita 6 หลายเดือนก่อน +7

    ඔබ තුමා හරි මේ කතාව අහන කොට කුනු හඩු කුහක ජෙප්පොන්ට වැලේවැල් නෑ කොමන්ට් වලින් ඒක පේනවා.ඔබතුමාට ජයෙන් ජය.

    • @lalithMadugoda
      @lalithMadugoda 6 หลายเดือนก่อน

      ජෙප්පො බලේ අරගෙන කරන දේ අනුව තීරණය කරන්න.

  • @aravinm7039
    @aravinm7039 6 หลายเดือนก่อน +20

    ජනතාව ප්‍රතික්ෂේප කරන පරම්පරා දේශපාලනය අදට ගැලපෙන්නා් නැත. ඒ මෝඩයො හිටපුකාලය අවසන්. මේ ඉන්න උනුත් විසිවෙන යුගයක්.

    • @juniouscabral6783
      @juniouscabral6783 6 หลายเดือนก่อน +1

      මෙයාව හුග කාලයකින් දැක්කේ bro.... පිටරටට වෙලා හිටියනම් හොදේ

    • @renukajayakody2343
      @renukajayakody2343 6 หลายเดือนก่อน

      ​@@juniouscabral6783ඇයි ඉපදුන රටේ ජීවත්වෙන්න එයාට අයිතියක් නැතිද.එයාට පිටරටකට යන්න කියන්න ඔබට ඇති අයිතිය කුමක්ද

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 6 หลายเดือนก่อน +1

      ඉංදියාවනු පුරවැසිය කතාව අහන්න.
      ඔබේ නායකයාට කොන්ඳ පන තියනවානම් කතාකරන්න කියන්න රනිල් රාජපක්ෂගේ මහා පවාදීම ගැන ✍️

  • @n-lyrics8798
    @n-lyrics8798 6 หลายเดือนก่อน +7

    JVP විනාස වෙලා ඉවරයි❤ සෝමවංසගෙන් ❤ පස්සෙ JVP ඉවර උනා ❤❤❤❤ විකුනුනා😢

    • @miniduanuhas5435
      @miniduanuhas5435 6 หลายเดือนก่อน

      නොදන්නා දේවල් ගැන හිතන්න එපා

    • @lalithMadugoda
      @lalithMadugoda 6 หลายเดือนก่อน

      කවුද සල්ලිවලට ගත්තෙ ජවිපෙ විකිනුනානම්.

  • @thimiradeshan3876
    @thimiradeshan3876 6 หลายเดือนก่อน +5

    උවිඳු කරලියට විත්
    රිදිලා ගොඩක් සිත්
    මඩ පිට මඩ ඇවිත්
    වට්ටන්න කනව දත්.

    • @lalithMadugoda
      @lalithMadugoda 6 หลายเดือนก่อน

      අලියගෙ පිටේ මැස්සෙක් ඉදගෙන ඇහුවලු මගේ බර දැනෙනවද කියල , අපිට නම් උවිදු කියන්නෙ පරඩලයක් විතරයි . අනුකම්පාවක් තියෙනව විජේවීර ගෙ පුතා නිසා.

  • @anuththarawansa9700
    @anuththarawansa9700 6 หลายเดือนก่อน +7

    පක්ෂ දේශපාලනය තුළ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් පටු කළා.
    අලුත් දෙයක් එනකොට මඬ ගහලා තුරන් කළා නමුත් උවිඳු විජේවීරට එහෙම කරන්න හැදුවා නමුත් බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්නවා මේ වැඩපිළිවෙලේ පැහැදිලි භාවය.

  • @Iranrj
    @Iranrj 6 หลายเดือนก่อน +5

    JEPPO.KATHA.කරන විදිය.NAM.අන්තිමයි .KALAA .WE.HAMOMA.ජීවත් .WELA.NA

    • @renukajayakody2343
      @renukajayakody2343 6 หลายเดือนก่อน +2

      සහතිකවම ඇත්ත කතාව

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 6 หลายเดือนก่อน

      ස්තූතියි. අපේ ගමේ හැමෝම ප්‍ප්‍පෝ❤

  • @cjfernando82
    @cjfernando82 6 หลายเดือนก่อน +17

    හොඳ කියවීමක් දැන් ඉන්න අය කිච වෙලා ගියායින් පස්සේ දේශපාලනයට එන්න ඇවිල්ල රට හදන්න.

    • @srilanka5819
      @srilanka5819 6 หลายเดือนก่อน +1

      කපුටු කාක්කා ලංකාවට ඇවිල්ලා

  • @chaga2164
    @chaga2164 6 หลายเดือนก่อน +11

    බැසිල් හාමුද ඔහොම කියන්න කිවුවේ. ඊයා. ඔයා ගැන ලැජ්ජයි

    • @mgwpriyalal6040
      @mgwpriyalal6040 6 หลายเดือนก่อน +1

      ඇයි මේ කියන ඒවායේ වරදක් තියෙනවාද .. ? ඔය පරණ තැටිය දැන් කල් පැනල ගොඩක් කල් රතු අලින් ගේ.

    • @srilanka5819
      @srilanka5819 6 หลายเดือนก่อน

      අන්දිරිස් අප්පු මුදලාලි සහ මැසිනෝනා මාතාව (සීයා,ආචිචි )ජීවතුන් අතර හිටියානමි මූට කනට ගහනවා කපුටා ලගට ගිහිල්ලා මෙිවා කියවනකොට. මූ තවම ශිෂ්‍යයකු බවට ජනතාව දන්නවා .මූ JVP එක හමුවන්නට ඇවිල්ලා එහි නායකත්වය ඉල්ලුවා .JVP එක එයට අකමැති උනා.ඔවුන් කීවෙි පක්ෂයේ සාමාජිකයෙක් වෙලා පහල මටිටමෙි සිට ඉහලට පැමිණෙන්නට කියලා .ඊට පසුව තමයි මූ කපුටා ලගට ගියේ.දැන් මූ කපුටාගෙ රෑකඩයක් වෙලා.කපුටා තමයි නූල නටවන්නෙ .😂😂😂😂😂😂😂😂

  • @priyanthaanagipura7221
    @priyanthaanagipura7221 หลายเดือนก่อน +2

    ඔබ සර්වජන බලය සමග එකතු වෙන්න.

  • @apidennamusicroom
    @apidennamusicroom 6 หลายเดือนก่อน +16

    තාත්තා ඇතුළු විරුවන් ජීවිතය කැපකරමින් දුටු සිහිනය සැබෑවෙන්න හදන මොහොතේ ඒකට කුහක විදිහට බාදා කරමින් මේ මොහොතේ පිස්සෙක් වගේ හැසිරෙන්න එපා පුතේ..රටේ දරුවන්ට හෙටක් හැදෙන බලවේගයට උදව් කරන්න බැරිනම් ⁣ඒ චන්ද කඩල බාදා නොකර තාත්තට,ඒ සිහිනයට සහ තත්තා ඉතා අමාරුවෙන් හෙලපු අවසන් හුස්ම පොදට වගේම තමුන්ව ජාතක එකට ගෞරවයක් හැටියට පොඩ්ඩක් පැත්තට වෙලා හිටහං පුතේ..තාත්තා 71 ඉඳල කල ඔය දේශනයේ යතාර්ථය යම් අඩුපාඩු මැද්දේ හරි සැබෑවෙන මොහොතේ..විජේවීර සහෝදරයා මරාදාපු බාදා කරපු මේ ධනවාදීන්ට අලගු තියන්න එපා..තමුන් කරන්නෙ මේ පාහර පාලකයන්ගෙ කොත්‍රාත්තුවක්ද කියල සැකයක් ඇතිවෙනවා..

    • @senadeerawickramasinghe1950
      @senadeerawickramasinghe1950 6 หลายเดือนก่อน

      ඇත්ත කතාව ඕක ම තමයි මටත් හිතුවේ

    • @indikawelivitage
      @indikawelivitage 6 หลายเดือนก่อน +1

      මෙතුමා කියන්නේ ඇත්ත
      ඔයාලට මේ කියන කතාව තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැ. ඔයාලා බලන්නේ පාට කන්නාඩි දාලා ඒකයි හරියටම පේන්නෙ නැත්තේ.

    • @sriyaniwijesinhe1112
      @sriyaniwijesinhe1112 6 หลายเดือนก่อน

      Vijewera karapu de j v p aka kala nammita issara rata hedila j v p aka kale monawada kiyala hoyala balanna

    • @udaraduminda9981
      @udaraduminda9981 6 หลายเดือนก่อน

      Puthe neme pako kiyanna ona

    • @lakshanchamika9492
      @lakshanchamika9492 6 หลายเดือนก่อน

      රෝහන විජේවිරගෙ ප්‍රතිපක්ති වලට ගොඩක් වෙනස් ප්‍රතිපක්තියක් තමයි දැන් npp එක පාවිච්චි කරන්නෙ ඒකනිසා තාත්තගෙ ප්‍රතිපක්තිනම් සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ නෑ හැබැයි උවිදුල තාමත් රොහනගෙ කාලෙ ඉන්නෙ

  • @anildesilva5112
    @anildesilva5112 6 หลายเดือนก่อน +4

    බොරු දේශානු රාගයක් කතා කරල මෝඩ මිනිස්සු ටිකක් චුන්කරල දේශපාලනය කරන්නයි මෙයාගෙ සැලැස්ම

  • @dmggunathilaka3218
    @dmggunathilaka3218 6 หลายเดือนก่อน +5

    හුඟක් දෙනාට මේ කතාව අළුත් එකක් වගේ කමෙන්ට් දිහා බලනකොට පෙනෙනවා , ඒත් ඒකේ අළුත් දෙයක් අපටනම් නෑ ඊලමට විසඳුම කියන පොත ලියලා විජේවීර සහෝදරයා ඕක ලස්සනට පැහැදිලි කළා . ලංකාවේ භූ දේශපාලනික පිහිටීමේ වැදගත්කම එදා ඉඳන්ම දන්න දෙයක් , ඉතිං උවිඳු ඔබ කරන්නට යෝජනා කරන්නේ කුමක්ද ඔබේ පියා ඝාතනය කොට ඔබ ඔය කියන විස්තරය හංගා දැමු පාලකයන් රට අද තිබෙන තත්වයට ඇද දැමූ වගත් ඒ තත්වය තුළ අපි දුෂ්කරම තැනකට තල්ලු කර දමා ඇත . පාර්ලිමේන්තු ක්‍රමයෙන් බැහැරව ඔබ කියන ක්‍රමය කුමක්ද ? ජාජබ සහ ඔබ කියන දේ අතර ඇති වෙනස කුමක්ද ?

  • @makeme4u
    @makeme4u 6 หลายเดือนก่อน +2

    මල්ලි මෙකයි ඇත්ත.. අද රට තුල නිෂ්පාදන ආර්ථිකයක් අඛන්ඩ පවත්හවා ගත හැකි පරිදි හඳා ගන්න කිසිම වැඩපිළිවෙලක් නෑ... ඉන්දියාවට බැනලා වැඩක් නෑ.. ඔවුන් AI තාක්ෂණයට ඉන්දියන් රුපියල් කෝටි 10,000 ක් වියදම් කරන්න යනවා.. එමගින් විශාල නිෂ්පාදන ආර්ථිකයක් හඳා ගන්න යනාවා.. අපිට කරන්න පුළුවන් එකම දෙය නම් වගා නොකර ඇති ඉඩම් හඳුනාගෙන ඒවායේ වගා කළ හැකි බෝග වර්ග AI තාක්ෂණය මගින් හඳුනාගෙන අයෝජිකයන්ට කෘෂිකාර්මික කටයුතු ආරම්භ කරන්න ඉඩ සලස්වා දිය යුතුය. th-cam.com/video/EWjrmC6Na9A/w-d-xo.html

  • @lmchinthaka9588
    @lmchinthaka9588 6 หลายเดือนก่อน +4

    හදවතින්ම බොදු නායකයෙක් මේ රටට අවශ්‍යයි ඒකට සුදුසු ඔබයි සහොදරයා

  • @sonalkurey3683
    @sonalkurey3683 6 หลายเดือนก่อน +6

    අති විශේෂ කියවිමක්.. අපි ඹබ සමගින්

  • @chandanajmg5032
    @chandanajmg5032 6 หลายเดือนก่อน +3

    Oya cap eka dammata thaththa wenda be😂

  • @anjanaayomal2802
    @anjanaayomal2802 6 หลายเดือนก่อน +5

    ජෙප්පෝ ගේ මඩ බලකාය හොදටම ටිපර් වෙලා කියලා හොදටම පේනවා .

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 6 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 6 หลายเดือนก่อน

      බයවෙලා😂😂😂

    • @lalithMadugoda
      @lalithMadugoda 6 หลายเดือนก่อน

      අසරණයෙක්ගෙ කතාව බොල් සුලගෙ පාවෙලා යනවා. එච්චරයි

    • @anjanaayomal2802
      @anjanaayomal2802 6 หลายเดือนก่อน

      @@lalithMadugoda ඔව් ඔව් බොල් හිතන්නේ එයලා හොඳ පිරුණු වී ඇට වාගේ කියලා .

    • @yamunachandrasena1177
      @yamunachandrasena1177 6 หลายเดือนก่อน

      බයවෙන්න උවිදු දේශපාලනයේ ලොක්කෙක්ද. බැසිල්ගේ අතකොලුවක් බවනම් දන්නවා

  • @amilaabeysinghe6411
    @amilaabeysinghe6411 6 หลายเดือนก่อน +15

    ඔබට ජය වේවා....

  • @mgwpriyalal6040
    @mgwpriyalal6040 6 หลายเดือนก่อน +5

    ජාතික මතවාදය, සිංහල බෞද්ධ සංකෘතිය, ආරක්ෂා කරන්න, අද ශ්‍රීලංකාවේ ඉන්න එකම තරුණ දේශපාලන පක්ෂ නායකයා.. උවිඳු විජේවීර ❤❤

  • @somasiriguruge3889
    @somasiriguruge3889 6 หลายเดือนก่อน +13

    නියමයි. ඔබට මගේ ආචාරය. 🙏❤🤜🤛

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 6 หลายเดือนก่อน +7

    මම නම් පුංචි අම්මා එක්ක දීග කන එවුන්ට ඡන්දෙ දෙන්නෙ නැහැ ........

    • @renukajayakody2343
      @renukajayakody2343 6 หลายเดือนก่อน

      😂😂😂ඒ අනනුරනේ..

    • @nilanthisomathunga7824
      @nilanthisomathunga7824 6 หลายเดือนก่อน +1

      පුංචි අම්ම ගෙ පුතාව ⁣ආන්ඩුවෙන් වෙඩි තියල මැරැවට පස්සෙ එයාගෙ whife වතමයි අනුර බැදල තියෙන්නෙ.

    • @lalithMadugoda
      @lalithMadugoda 6 หลายเดือนก่อน

      පුන්නක්කු තමා හොදම කෑම ඔහේට.

    • @dineshjayasekara-ny8jb
      @dineshjayasekara-ny8jb 6 หลายเดือนก่อน

      @@lalithMadugoda පුන්නක්කු තණකොළ පුළුවන් තරම් දෙන්න උඹල ගොන් හරක්ට

  • @D.S.N833
    @D.S.N833 6 หลายเดือนก่อน +7

    ❤❤❤❤

  • @DRvlog-2
    @DRvlog-2 6 หลายเดือนก่อน +3

    ඉංදියාවෙන් job වලට යවන්නෙ සලි නෙගෙන ලංකාවෙ ඇමතිලා ඒජන්සි වලින් සල්ලි අරන් ලක්ෂ 25,30 අරන් යවන්නෙ පොඩි මිනිහෙක්ට ඒක හීනයක් ඒක තමයි ඇත්තම කථාව ඇයි කෙලින්ම රජයට අරන් ස්‍රමිකයන් යවන්න පුලුවන් ඒත් ඒක කරන් නැ උන්ට සල්ලි නොලැබෙන නිසා .ඇත්තටම දුකයි මේ වගේ රටක ඉපදුන එක ගැන

  • @FutureSriLanka.1234
    @FutureSriLanka.1234 6 หลายเดือนก่อน +9

    ජයවේවා.... දෙවන පරපුරට...

  • @anjanaayomal2802
    @anjanaayomal2802 6 หลายเดือนก่อน +11

    මේතුමා ගේ දැනුම හරිම ගැබුරුයි.එහෙම කියන්නේ ඔහු කියනවා නායකයෙකු ඇවිත් අපිගොඩදාන්න එන්නෙ නැ.අපි සමුහය ආකල්ප දැනුම උපකල්පන අවදි කරගත්තොත් ඉබේම මේ කාලකන්නි 225 ගිය දිහාවක් හොයාගන්න බැ.

    • @lalithMadugoda
      @lalithMadugoda 6 หลายเดือนก่อน

      මාලිමාව බලේට ඇවිත් වැඩ පෙන්නනකොට පරණ හොරුන් සහ උවිදු විසිවෙනව කොහොමත් .

    • @anjanaayomal2802
      @anjanaayomal2802 6 หลายเดือนก่อน

      @@lalithMadugoda බාලගිරි සිහිනය දකින පොරවල් ආතීතයෙත් සිටියා.වර්තමානයෙත් ඉන්නවා.අනාගතයේදී බාලගිරි දෝෂය නවතා ගත්තොත් ලංකවට කලක්‍ යයි .එහෙම නැතිව එක ඔලුවක් උඩට උස්සා සිගිති ආතල් ගන්නා උන් ඉන්නකම් සොරි තමා .

  • @anuththarawansa9700
    @anuththarawansa9700 6 หลายเดือนก่อน +5

    මෙච්චර වටින දේශපාලන කියවීමක් තියෙන පාලකයෙක් 225 ඇතුළේ නැහැ නේද ?

  • @anjananiranga6767
    @anjananiranga6767 6 หลายเดือนก่อน +6

    ❤❤❤

  • @sonalkurey3683
    @sonalkurey3683 6 หลายเดือนก่อน +8

    අමූල් කූමාරටත් මේ කතාව ඈසෙවා

    • @lalithMadugoda
      @lalithMadugoda 6 หลายเดือนก่อน

      මාලිමාව බලේට ආවම කරන වැඩගැන බලල කතා කරන්න.

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 6 หลายเดือนก่อน +5

    Don't worry about the person worry about what's happening to our country, please listen to his speech.

  • @mahensiri
    @mahensiri 6 หลายเดือนก่อน +8

    හොඳම කියවීමක් 🎉

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 6 หลายเดือนก่อน +27

    ඔයාට කියන්න තියෙන්නෙ තාත්තාගේ දේශපාලනය කරනවා මිස රට කාපුදේශපාලුවන්ට කදවුරු බදින්න එපා

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 6 หลายเดือนก่อน +2

      ඔබේ චන්දය කැමති කෙනෙක්ට දෙන්න.
      ඒත්
      තාත්තාගේ නම විකුනකමින් තම වගකීම ඉටුනොකර රනිල් රාජපක්ෂලා කරන ඉංදියවට පාවාදෙන එක කතා නොකර හමට තඩිබාන නායකයිනට කියන්න ඒ කෙඩිය අතට ගන්න කියලා.
      එහෙම කතා කරා කියලා චන්ද වැඩිවෙන මිසක් අඩුවෙනනේ නෑ.✍️

    • @renukajayakody2343
      @renukajayakody2343 6 หลายเดือนก่อน +1

      සත්‍ය එළියට එනවිට බොරුව කලබල වෙනවා.ඒත් බොරුවට දිනන්න බැහැ

    • @ranasinhemuththettugenayan2433
      @ranasinhemuththettugenayan2433 6 หลายเดือนก่อน +3

      තාත්තා හිටියා නම් මූව ගෙදරිනුත් එලවනවා

    • @FutureSriLanka.1234
      @FutureSriLanka.1234 6 หลายเดือนก่อน +1

      ​@@ranasinhemuththettugenayan2433 තෝ හරකෙක්... ඒකනේ අපේ රටට මෙහෙම උනේ.

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 6 หลายเดือนก่อน

      ​​@@ranasinhemuththettugenayan2433 ඉංදියාවනු පුර වැසියය ඔබේ නායකයිනට කියන්න රනිල් රාජපක්ෂලා කරන ඉංදියවට පාවාදෙන එක ගැන කතා කරන්න කියලා 0:16 😂

  • @lmchinthaka9588
    @lmchinthaka9588 6 หลายเดือนก่อน +4

    තෙරැවන් සරනයි ඉදිරියටම යන්න නැවුමි තරැනයෙක්

  • @japannedamayanthi8010
    @japannedamayanthi8010 6 หลายเดือนก่อน +26

    පාඩුවෙ පැත්තකට වෙලා හිටපන් බන්

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 6 หลายเดือนก่อน +5

      ඔබේ චන්දය ඔබ කැමති ⁣කෙනෙක්ට දෙන්න .
      රනිල් රාජපක්ෂලා ඉංදියාවට රට පාවාදෙන කොට කතා නොකර නැට්ට පස්ස පැත්තේ ගහගන ඉන්න ඔබේ නායකයිනට කියන්න ඒ ගැන කතාකරන්න කියලා.✍️✍️

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 6 หลายเดือนก่อน +5

      ඒක කියපං ලපයට

    • @FutureSriLanka.1234
      @FutureSriLanka.1234 6 หลายเดือนก่อน +5

      ලප හොරාට පාඩුයි ද

    • @Citizens-SL
      @Citizens-SL 6 หลายเดือนก่อน +5

      උබේ ලපයා ඉංදියාවට යටවෙලා බන්

    • @niluksangeewakumar5855
      @niluksangeewakumar5855 6 หลายเดือนก่อน

      දොන් ජුවන් ලාට මල පැනලා😂😂😂

  • @D.S.N833
    @D.S.N833 6 หลายเดือนก่อน +8

    ජයවෙිවා ☝☝☝☝☝☝

  • @susanthaambalampiti6384
    @susanthaambalampiti6384 6 หลายเดือนก่อน +5

    Great than 3%

  • @SusilKurera
    @SusilKurera 6 หลายเดือนก่อน +1

    උව්දූ කථා කරද්දි ජෙප්පන්ගෙ පූපේ මකූණෝ දුවනවා

    • @lalithMadugoda
      @lalithMadugoda 6 หลายเดือนก่อน

      උවිදු කියන්නෙ මහදැනමුත්තාද ?

  • @SusilKurera
    @SusilKurera 6 หลายเดือนก่อน +1

    මන්ද මානසිකත්වයෙන් පෙලෙන ජේප්පන්ට හොදම කනේ පහරකි

    • @lalithMadugoda
      @lalithMadugoda 6 หลายเดือนก่อน

      උවිදුගෙ පියානෙ ජෙප්පොන්ගෙ හිටපු නායකයා බං.

  • @NamalJayarathna-jz7cl
    @NamalJayarathna-jz7cl 6 หลายเดือนก่อน +5

    Adarei obata ❤❤❤❤

  • @nkchandralal
    @nkchandralal 6 หลายเดือนก่อน +1

    Mawa හොඳට balapalla ලංකාවෙ මිනිස්සු nam

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 6 หลายเดือนก่อน +3

    කොන්ද කෙලින් තියාගෙන හරිදේ කරන පොලොවෙ පයගහල ඉන්න ඇත්තම පුරවැසියො දැන් අන්ත අසරනයි මහත්තයෝ. ඔබගෙ අදහස් ටිකට මල් තියන්න ඕන❤❤❤❤❤❤

  • @lpiyzenawijayasinghelpiyzenawi
    @lpiyzenawijayasinghelpiyzenawi 6 หลายเดือนก่อน +2

    Punchiammage Wahe! Deve i Parapure Wijeeweera Puthrayage Adarshamath Katawa Tikakata Ehumkam Dunnanam Honda Nedda?

  • @indikadeepal6603
    @indikadeepal6603 12 วันที่ผ่านมา

    ජය වේවා 🤞🤞🤞🤞🤞

  • @NamalJayarathna-jz7cl
    @NamalJayarathna-jz7cl 6 หลายเดือนก่อน +7

    ජයවේවා ❤❤❤❤

  • @sanjayasenarathna2333
    @sanjayasenarathna2333 6 หลายเดือนก่อน +5

    ජයවේවා ...සහෝ

  • @redstar5
    @redstar5 6 หลายเดือนก่อน +6

    ලංකාව බිමටම වැටෙනකම්..
    චන්දයක් එනතුරු....
    කොහෙද කොල්ලො හිටියේ..
    අද ඔබ කරන්නේ ඔබේ පියා නායකත්වය දැරූ පක්ෂයට වැටෙන චන්ද කැඩීමයි..
    එයින් වැඩක් වෙන්නේ...
    කාටද??? රටට නම් නොවේ...
    තොප්පිය සහ කන්නාඩියෙන් තාත්තාට සම වීමට උත්සාහ කිරීම මෝඩ කමක් පුතා.

  • @ruhunayake
    @ruhunayake 6 หลายเดือนก่อน +9

    මේ අදහස් ඉතා වැදගත්. ලංකාවේ ජනතාව අද දේශපාලනය හරියට කියවාගත යුතුමයි.
    ඉන්දියාව ජවිපෙ ට ආරාධනා කොට ගෙන්වා ගැනීමට එක් හේතුවක් මෙවැනි අදහස් නිෂේධ කිරීමට ක්‍රියා කරවීම වෙන්නත් පුළුවන්. ඔවුන් කොහොමත් දේශපාලන කොන්ත්‍රාත් වලින් යැපීමනෙ දැන් කරන්නේ 😅

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 6 หลายเดือนก่อน +7

    එක එක මුහුණුවරින් පුද්ගලයෝ ඇවිල්ල රට විනාශයට පත් කරාවී.

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 6 หลายเดือนก่อน +1

      ඔබේ චන්දය ඔබ කැමති ⁣කෙනෙක්ට දෙන්න .
      රනිල් රාජපක්ෂලා ඉංදියාවට රට පාවාදෙන කොට කතා නොකර නැට්ට පස්ස පැත්තේ ගහගන ඉන්න ඔබේ නායකයිනට කියන්න ඒ ගැන කතාකරන්න කියලා.✍️✍️

    • @renukajayakody2343
      @renukajayakody2343 6 หลายเดือนก่อน

      😂😂😂😂😂දැන් රට සුපිරියි ද

    • @FutureSriLanka.1234
      @FutureSriLanka.1234 6 หลายเดือนก่อน +1

      ඔව් ඔව්... මුනේ ලපයක් තියෙන එකෙකුත් ඉන්නවා...

    • @niluksangeewakumar5855
      @niluksangeewakumar5855 6 หลายเดือนก่อน

      දිසානායකලා එහෙම කලාට විජේවීරලා රට විනාශ කරන්නේ නැහැ

    • @prabuddikajayamal4950
      @prabuddikajayamal4950 6 หลายเดือนก่อน

      ඔව්. මාලිමාව කරේ දාගෙන පිරිසක් එන්නෙ ඒ වගේ තමයි

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 6 หลายเดือนก่อน +2

    ඔබයි එකම විසදුම ..ජයවේවා ..✊

  • @prabuddikajayamal4950
    @prabuddikajayamal4950 6 หลายเดือนก่อน +5

    හොඳ කියවීමක්. ජයවේවා..

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 6 หลายเดือนก่อน +2

    පුතා ....මාලිමාවට ජයවේවා ...

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 6 หลายเดือนก่อน +16

    විජේවීරගේ පුතෙකුත් ඉන්නව හරියට රාජපක්ෂලාගේ පුතෙක් වගේ
    දෙවන පරපුර රාජපක්ෂලාගේ පරපුර

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 6 หลายเดือนก่อน

      ඔබේ චන්දය කැමති ⁣කෙනෙක්ට දෙන්න
      හැබැයි තමන්ගේ නායකයින්ගෙන් අහන්න , රනිල් රාජපක්ෂ ලංකාව ඉංදියාවට පාවාදෙන එක ගැන කතා නොකර
      නැට්ට පස්ස පැත්තේ ගහගන ඉන්නේ ඇයි කියලා.😂

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 6 หลายเดือนก่อน +1

      ඔබේ චන්දය ඔබ කැමති ⁣කෙනෙක්ට දෙන්න .
      රනිල් රාජපක්ෂලා ඉංදියාවට රට පාවාදෙන කොට කතා නොකර නැට්ට පස්ස පැත්තේ ගහගන ඉන්න ඔබේ නායකයිනට කියන්න ඒ ගැන කතාකරන්න කියලා.✍️✍️ 21:08

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 6 หลายเดือนก่อน +2

      මාලිමාවට රෙවිලා

    • @renukajayakody2343
      @renukajayakody2343 6 หลายเดือนก่อน +2

      රාජපක්ෂල එක්ක පවුල් කාපු උන්ට එහෙම හිතෙන එක හරි.එතනින් එහාට හිතන්න තරම් ඔවුන්ට ශක්තියක් නැහැ

    • @FutureSriLanka.1234
      @FutureSriLanka.1234 6 หลายเดือนก่อน

      ඉස්සෙල්ලා උඹ අහපන් උඹේ අම්මගෙන් උඹේ තාත්තා කව්ද කියලා..? උම්බෑ.... උම්බෑ .... කියන එකෙක් ද දන්නෙ නෑ....

  • @isurusubasinghe2038
    @isurusubasinghe2038 6 หลายเดือนก่อน +16

    බැසිල් ගෙ බලල් අතක් මේකා

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 6 หลายเดือนก่อน

      ඉංදියාවට විරුද්ධව කතා කරනකොටත් විරුද්ධව කතා කරන
      පක්ෂ වහල් ශ්‍රී ලංකා පුරවැසියෝවෙත්.😂😂😂

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 6 หลายเดือนก่อน +3

      උවිදු විජේවීර ට ජය

    • @kanthiadikari1700
      @kanthiadikari1700 6 หลายเดือนก่อน +2

      ඒක තමයි ඇත්ත..

    • @renukajayakody2343
      @renukajayakody2343 6 หลายเดือนก่อน +1

      අමතක කරන්න පුළුවන් ද 1994 පටන් ඒ සුමිහිරි අතීතය ජවිපෙ අයට

    • @FutureSriLanka.1234
      @FutureSriLanka.1234 6 หลายเดือนก่อน

      ජාතික කුහක බලවේගය ......

  • @nandamenike-fk6nn
    @nandamenike-fk6nn หลายเดือนก่อน

    පුතාණෝලට මක් වෙලාද.මං අරයගෙ පතා පිස්සු ව

  • @jkvictarevictare3875
    @jkvictarevictare3875 6 หลายเดือนก่อน +1

    ජාතික හරපද්දතියකට රටනෙයාමට පක්ෂ දේශපාලන වාදයෙන්මිදිල රටතුල ඒකීයත්වයට සාදාරනයක්වන්නට දෙවනපරපුර සමග එකතුවෙමු

  • @damayanthidharmaratne-6582
    @damayanthidharmaratne-6582 6 หลายเดือนก่อน

    නමොබුද්දාය ඔබ තුමා අපේ රටේ නායකත්වයට ඉතාමත් සුදුසුයි තෙරුවන්සරණයි නමොබුද්දාය

  • @suranjanwarnakulasuriya4237
    @suranjanwarnakulasuriya4237 6 หลายเดือนก่อน +1

    Kauda oya widiyata kiyala dunne 😂😂 NISSANKA SENADIPATIDA😂😂 Rajapaksalage WAHALEK thama itin😂😂 😂😂😂

    • @niluksangeewakumar5855
      @niluksangeewakumar5855 6 หลายเดือนก่อน

      අනුර කුමාරලා වගේ සල්ලිවලට විජේවීරලා ආත්ම පාවලා දෙන්නේ නැහෑ😂😂😂

    • @supunperera8203
      @supunperera8203 6 หลายเดือนก่อน

      Balan hitiya comment eka

    • @suranjanwarnakulasuriya4237
      @suranjanwarnakulasuriya4237 6 หลายเดือนก่อน

      @@supunperera8203 PISSO kalabala unata DOSTHARALA kalabala wenne ne

  • @sanjeewa787
    @sanjeewa787 6 หลายเดือนก่อน +3

    ජයවේවා

  • @lasithaalwis
    @lasithaalwis 6 หลายเดือนก่อน +2

    මූ කරන්නේ රාජපක්ෂලගේ කොන්ත්‍රාත්තුවක් යකෝ හැමෝම ගහන්නේ npp එකටනේ 😂😂😂😂😂

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 6 หลายเดือนก่อน

    ලනකාවේ බයියෝ හිතන්නේ දේශපාලන හැකියාව තාත්තගෙන් පුතාට ජානගතව එනවා කියල😂😂😂

  • @janiya2216
    @janiya2216 หลายเดือนก่อน

    දැකලා නැති උනත් රෝහණ විජේවිරට කැමති. ඔයා තාත්තා වගෙ නෑ

  • @nugawelasunil729
    @nugawelasunil729 6 หลายเดือนก่อน +3

    තරුණ උන්නැහැයේ , ජාතිකත්වය රටට ගෙනෙන්නද තමුසෙ දැන් ටික කලකට,පෙර "රට හදන්න පුළුවන් එකම දැක්මක් ඇති එකා " කියලා මයින්න මාතියාගේ ගුණ වණමින් සත්ගුණවැලක් කරේ දමාගෙන stage වල කථා කොලේ කියලා ප්‍රශ්න කරනවා , ඒකට ඉස්සෙල්ලා උත්තර දී සිටිනවා , රටට දැක්මක් ඉදිරිපත් කිරීමට පෙර , ඇහුනැයි උන්නැහැයේ !

    • @indikawelivitage
      @indikawelivitage 6 หลายเดือนก่อน

      උන්නැහේ තමුන්ගෙ ලඟ පෙන්නන්න සාක්ෂි තියෙනවානම් පෙනෙන්නකො.දෙයක් කියනකොට ඔප්පු කරන්න සාදක පෙන්නන්න ඔන ගෝත්‍රික වෙන්න ඒපා

  • @kamalrajapaksha8766
    @kamalrajapaksha8766 6 หลายเดือนก่อน

    මවුබිමේ උරුමය සොයා යන ගමනේ මංසලකුණු.මවුබිට.ජය

  • @arunakd5352
    @arunakd5352 6 หลายเดือนก่อน

    උවිදු ඔබට අනාගතයක් තියනවා හැබැයි ඔබෙි කදවුර දේශපාලන ව්‍යාපාර එකතුවන කදවුර තමා තිර්නය 😊

  • @KuMari-mi9be
    @KuMari-mi9be 3 หลายเดือนก่อน

    මෙච්චර කාලයක් කතා නොකර ඉදලා ..ජ්න්දෙට කඩේ යනවා වගේ වැඩක් ද මේ.....

  • @newtonra4337
    @newtonra4337 6 หลายเดือนก่อน +1

    තව ගොඩක් හදාරන්න උවිදු V I ලෙනින් .. පලවෙනි කැරැල්ල පැරදිල ගිහිල්ල හොඩක් දේවල් හැදෑරුව

  • @DileeDarshikaAmaresinghe
    @DileeDarshikaAmaresinghe 6 หลายเดือนก่อน +3

    Perata eyi kiyala bayayi

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 6 หลายเดือนก่อน

      පාවාදෙන ගිවිසුම් රනිල් රාජපක්ෂලා ගහගන කොට කතා නොකර ඉන්න ඉංදියාවනු පුර වැසියනි
      ඔබේ චන්දය ඔබ කැමති ⁣කෙනෙක්ට දෙන්න .
      රනිල් රාජපක්ෂලා ඉංදියාවට රට පාවාදෙන කොට කතා නොකර නැට්ට පස්ස පැත්තේ ගහගන ඉන්න ඔබේ නායකයිනට කියන්න ඒ ගැන කතාකරන්න කියලා.✍️✍️

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 3 หลายเดือนก่อน

    අපේ ජනතාවට තේරුම් කරදීම ඉතාම අපහසු කාර්යයක් ඒ නිසා පරිස්සමින් යමු

  • @wasantharathnayake8214
    @wasantharathnayake8214 6 หลายเดือนก่อน +3

    Jayawewa 💚💚💚

  • @pathimaperera9564
    @pathimaperera9564 6 หลายเดือนก่อน

    තාත්තගෙ පෙනුම ගන්න උත්සාහ කරල තියනව. ඇතුලාතය තාත්තට අවමානයක් වෙයි. මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @miniduanuhas5435
    @miniduanuhas5435 6 หลายเดือนก่อน +2

    බැසිල් හදාගත්ත කුක්ක.මුටත් අහුවෙන ගොබ්බයො ටිකක් ඉන්නව

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 6 หลายเดือนก่อน

    මූටත් තාත්තාව මතක් වෙලා තියෙන්නේ ඡන්දයක් ළඟ එනකොට😂😂😂😂රෝහණ විජේවීරට සමාන එකම දෙය මූ දාන තොප්පිය විතරයි මට පේන විදියට,මූ කරන්නේ නාමල් කරන දේම තමයි,තාත්තගෙන් පුතාට 😂😂😂😂😂

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 3 หลายเดือนก่อน

    දැනුම තියාගෙන බලය අතට ගන්නකම් පිට රටවල්වලට බනින්න විවේචනය කරන්න යන්න එපා එපා. ඒක අපිට අවාසි අපි ඉස්සෙල්ලා බලය අතට අරගෙන ගමනයන්

  • @sammaa6211
    @sammaa6211 6 หลายเดือนก่อน

    පැහැදිලිවම හොඳ දේශනයක්. හැම දේශපාලන පක්ෂයක්ම වගේ මේ ඇත්ත මගහැරල සුරංගනා කතා කියනවා.
    බොහොමයක් ජවිපෙ අනුගාමිකයො කුලප්පු වෙලා කියල පේනවා. මට හිතෙන්නෙ ඒගොල්ලොන්ට තියන ලොකුම අවුල රෝහණැ විජේවීරගෙ පුතා වෙනස් දේශපාලන මතවාදයක් දැරීමෙන් තමන්ට අවාසියක් වෙනව කියන කාරණාව.

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 3 หลายเดือนก่อน

    ට සමස්ත ජනයත් එක්ක එකතු වෙලා මේ රට හදාගමු.

  • @abeysingheabeysinghe6034
    @abeysingheabeysinghe6034 6 หลายเดือนก่อน

    තාත්තට අවුරුදු 57 ක් ගියා. පුතාට කොච්චර කල් ඕනද?

  • @IreshaSadamli-bj7of
    @IreshaSadamli-bj7of 6 หลายเดือนก่อน

    පුතා ඔබ හොදට ඉතිහාසය ඉගෙනගෙන තියෙනවා එක අගේ කරන්න ඕනේ .දැන් දරුවන් ඉතිහාසය ඉගෙනගන්නේ නැහ .අපට දැන් පසුබිම විය යුත්තේ මෙ විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන වැඩ පිලිවෙලක් සලසන්න ..මේ ක්‍රමය තියෙනතුරාවට මිනිස් ඝාතන හොරකම් .වන්චා දුශන මත් ද්‍රව්‍ය .සහ අපේ රට විකිනීම නතර කල නොහැකිය ..

  • @ranganakumara9732
    @ranganakumara9732 6 หลายเดือนก่อน

    අපේ ගෙදරින් ආර්ථිකය සංවර්ධනය කරමු, ගමේ ආර්ථිකය වර්ධනය වේ. රට සන්වර්ධන වේවි

  • @tissamaralande8931
    @tissamaralande8931 6 หลายเดือนก่อน

    ගොන් බජ්ජෝ , අපේ අසල් වැසි ලොකයේ බලවත් වන රටක්. වන ඉන්දියාව සමග , අපේ රටේ ආන්න්‍යතාවය ආරක්ශා කරගෙන , අපේම ජාත්‍යාන්තර. ස්තාරය තබා ගෙන ඔවුන් සමග සහයොගයෙන් , සම්බනදයෙන් කටයුතු කිරීම හැර , ඔබ මොනවද යෝජනා කරන්නේ.
    ඔබ කියන ඉන්දියාව සමග ගිවිසුම් ආක්‍රමන වල නිර්මාතෘවරයා ඔබ ගේ සුලු පියා වගේ ඔබ රැක බලා ගන්නා මහින්ද රාජපක්ෂ සහ පොහොට්ටු ව බව යෝජනා කරමි .
    ඔබද මහින්ද රාජපක්ෂ ට විකිනී සිටින , තම පියාත් විකුනමින් සිටින ගොබිලෙක් බව යෝජනා කරමි.
    ඔබ මේ කරන්නේ ඉන්දියද් විරෝදි , මහින්දගේ ඇම්බැට්ටයෙක් බවද මහජනයා නුදුරේම හොදින් අවබෝධ කරගන්න බව නොඅනුමානයි.

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 3 หลายเดือนก่อน

    ේ ධනවත් රටවල්වලට දැනෙන්න ඉඩ හරින්න එපා. නිශ්ශබ්දව යන්න

  • @chandanajmg5032
    @chandanajmg5032 6 หลายเดือนก่อน +1

    Ubalata kiyanne kadakappal karayo kiyala😂😂

  • @Aba-ee1eo
    @Aba-ee1eo 6 หลายเดือนก่อน +6

    ඉතිහාසය කොහෙද බොල හරියන්නෙ හරි වරදින්නෙ හරි. ඉතිහාසය ඉතිහාසය මයි. ඒක past event එකක්. ඒක සිදුවීමක්. ඒකෙ හරි වැරදි කාටවත් නිවරදි කරන්න බෑ.

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 6 หลายเดือนก่อน

      පාවාදෙන ගිවිසුම් රනිල් රාජපක්ෂලා ගහගන කොට කතා නොකර ඉන්න ඉංදියාවනු පුර වැසියනි
      ඔබේ චන්දය ඔබ කැමති ⁣කෙනෙක්ට දෙන්න .
      රනිල් රාජපක්ෂලා ඉංදියාවට රට පාවාදෙන කොට කතා නොකර නැට්ට පස්ස පැත්තේ ගහගන ඉන්න ඔබේ නායකයිනට කියන්න ඒ ගැන කතාකරන්න කියලා.✍️✍️

    • @renukajayakody2343
      @renukajayakody2343 6 หลายเดือนก่อน

      ඇයි බොල හදන්න බැරි.රටකට තමන්ගේ අනන්‍යතාවයක් තියෙන්න අවශ්‍යයි.අපේ රටේ ආදරය කරන මිනිස්සුන්ට ඒක කරන්න ඉඩ දීපල්ල වහල් දේශපාලනය කරන්නෙ නැති ව

    • @FutureSriLanka.1234
      @FutureSriLanka.1234 6 หลายเดือนก่อน

      කුහකයෙක් තෝ

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 6 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් අදහස් ටිකක්. ස්තුතියි ඔබට❤❤❤❤❤

  • @piyasirisendanayake4754
    @piyasirisendanayake4754 หลายเดือนก่อน

    උබ..විස. බිජ්‍යක්..පව්..නොද..හිටපන්

  • @ranganakumara9732
    @ranganakumara9732 6 หลายเดือนก่อน

    අපට ඕනේ එයයි. අපේ දේවල් ගොඩ නගමු

  • @SmallHead-s1b
    @SmallHead-s1b 6 หลายเดือนก่อน +3

    What a joker..whats with the cap ????

    • @mgwpriyalal6040
      @mgwpriyalal6040 6 หลายเดือนก่อน

      තමන් හිතන පතන විදිහ අනුවයි අන් අය පේන්නෙත්...

    • @SmallHead-s1b
      @SmallHead-s1b 6 หลายเดือนก่อน

      @@mgwpriyalal6040 no more family politics... what nonsense 😒

  • @slvishwa9873
    @slvishwa9873 6 หลายเดือนก่อน +3

    කැලෙ ,ගහක් නසන්න කැළේ ගහක් ඕනේ

    • @FutureSriLanka.1234
      @FutureSriLanka.1234 6 หลายเดือนก่อน

      කොහෙන්ද ඔය ගොන් අදහස් එන්නේ... 😂😂😂

    • @Iranrj
      @Iranrj 6 หลายเดือนก่อน

      ​@@FutureSriLanka.1234WISEN.WISA.NASEE

  • @wasanthaleelalani
    @wasanthaleelalani 7 วันที่ผ่านมา

    Puthe obata mage uththamaachraya.angathe obe adahasa siyalloma piligannava.
    Sathya meyai.

  • @nq1788
    @nq1788 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @srimadeepani2321
    @srimadeepani2321 6 หลายเดือนก่อน +11

    npp ඡන්දය නොකඩවා පාඩුව ඉන්නවා ඔයා t තවත් අවබෝධ අඩු ඔයා passe packshyak hagena aannn

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 6 หลายเดือนก่อน

      ඔබේ චන්දය ඔබ කැමති ⁣කෙනෙක්ට දෙන්න .
      රනිල් රාජපක්ෂලා ඉංදියාවට රට පාවාදෙන කොට කතා නොකර නැට්ට පස්ස පැත්තේ ගහගන ඉන්න ඔබේ නායකයිනට කියන්න ඒ ගැන කතාකරන්න කියලා.✍️✍️

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 6 หลายเดือนก่อน +3

      මාලිමාව පරාදයි .ඒක ස්ථිරයි

    • @renukajayakody2343
      @renukajayakody2343 6 หลายเดือนก่อน +3

      කලබල වෙන්න එපා.එයා එයාගෙ දේශපාලනය කරගෙන යයි.ඇයි දඟලන්නෙ බයවෙලා හොඳටම

    • @anjananiranga6767
      @anjananiranga6767 6 หลายเดือนก่อน +1

      😂😂😂 විහිළුවක් වෙන්න එපා npp චන්ද කඩන්නේ npp එකමයි

    • @ranganirmana1386
      @ranganirmana1386 6 หลายเดือนก่อน

      Bot kenek da 😅😅​@@SirilSiril-tr7gp

  • @thimiradeshan3876
    @thimiradeshan3876 6 หลายเดือนก่อน +1

    ❤❤ ජයවේවා දෙවෙනි පරපුරට 🌹🌹

  • @susanthaambalampiti6384
    @susanthaambalampiti6384 6 หลายเดือนก่อน +2

    3% must respect their leader of Great Vijeveera

    • @SmallHead-s1b
      @SmallHead-s1b 6 หลายเดือนก่อน +1

      No family politics bro .. his father being in jvp doesn't qualify him .. clearly the son sold his life to the Rajapaks ..

  • @ElpitiyaPerera
    @ElpitiyaPerera 6 หลายเดือนก่อน

    Yako oka thathagen puthata Yana ekak newei. Rajakamakiyala hithuwada. Wijeweera hitiyanam belle weladagannawa. Oyita wediya hondai gihin namalta hari sajithta hari deepalla........
    😂😂😂😂😂

  • @lalithkumara7048
    @lalithkumara7048 6 หลายเดือนก่อน

    Owa chuttikale kiyadipuwa. Jvp nethi nam nubawa moka unath prayange sattambiyek nowewa. Jvp npp ekata awalada gahanna rnil gota besil horikadayek nowewa

  • @MsskFernando
    @MsskFernando 6 หลายเดือนก่อน

    අපේකම කියාගන එන එක අවධානම්

  • @haroon176
    @haroon176 6 หลายเดือนก่อน +1

    If Sri Lanka has to survive, we have to follow the rules set up by the world order.
    First we have to get over the billions of dollars debt. Then thereafter think of becoming a world power.
    Until then learn to survive and not drowning.

  • @aranayakenishantha7219
    @aranayakenishantha7219 6 หลายเดือนก่อน

    අපපට කෙලිනඑකෙක් 😂😂😂😂

  • @Hasunaldimel
    @Hasunaldimel 4 หลายเดือนก่อน

    You should have gain more knowledge this is smart age