ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙයාවයත් ඉක්මනින් ගන්න වෙයි ..මරු කියවන්නේ...ඉක්මනින් ඇතුලට යන්න ඕනේ වෙලා
88,89 තමයි තෝපි කරන්න බලාගෙන ඉන්නේ
88/89 බයිලාවද තාම ගහන්නෙ බයියො ටික ....😂😂😂😂.....
Ubala ge kayya vitharay api nathnam galle face eke npp kiyala keeyada hitiye 45 dawas eeta kalin aduma jonniya dapiyaw kayya vitharai athulata dayy p.
මං බබා, අපේ අනික් අය කුක්කු බබාලා
ඇවිල්ලා මාසයක්වත් නැතුව තුන්දෙනෙක් තියාගෙන හොරු අල්ලන්න පුලුවන්ද බං? 14 න් පස්සේ උබටත් පුලුවන් අත්විදල බලන්න.
අත්විඳලා බලන්න ආස හිතෙයි 😁
ගරු ජනාදිපති අනුර කුමාර සහොදරයා. මේ අයගේන් පරිස්සන් වෙන්න මේ එන්නේ හොදට නොවේ
අපෝ පැත්තකට වෙලා හිටියොත් හොදයි !ජාතිකවාදියා නෙවෙයි ලගින් ගියොත් ඇහැක් නෑ පන්නයේ ජාතිවාදියෙක්!!
ජංගි සරත් අනිවාර්යෙන් ගෙදර යවමු.😢😮😢😮😅😢😮😅😅😮😢😢😮😮.
අනුරට උබලගේ උපදෙස් අනවශ්‍යයි
😂
Anura balla upades ganneth pohottuve hitapu aya path karan thamai..aththamai ka nogaha anua anura kiyla evath balapalla. Moda haththa
@@disnadisna9200ඔයාට පිස්සු
අන්න පාර....ඔය.කියන්නේ නියමයි නියමයි..ඔහොමයමු.ජයවේවා ජනාධිපතිතුමාට.
මෙයා ඇමතිකම් දරන කොට කරපු වැඩ මහ අප්‍රිය වැඩ මෙයාගෙන් ගත යුත්තක් නෑ අවස්තාවාදීන් පුද්ගලයෙක්
This man should be ignored because he is a traitor and he did not do anything when he was with the governing party. You better get retired now avoid politics. New reformed government will clean this country. Stay home now and do not spoil the soup.
පාර්ලිමේන්තුවෙනුත් අතුගාලම දාලා පැත්තකටම විසි කරන්න ඕන බඩු 💩🐂🐂🐂💩💩💩
සොයනවා කලබල වෙන්න එපා .ආපු ගමන් බැහැ .ක්‍රමයෙන් හෙමින් ඉදිරියට යමු.
Thopi Boru neweida.onitharam udaharana mulu ratema minissu dannawa.umbala boruwata nalawenna hadanna epaa.
රාජපක්ෂ කඩේ හොරු විතරක් නෙවෙයි මිනීමරුවෝ...ඒවාට උත්තර ලඟදීම බලාපොරොත්තු වෙන්න...
එතකොට රනිල් ගෙන් බලා පොරොththu වුණේ ආපු ගමන්!😂😂😂 අවස්ථා wadi ගහල yo!දැන් sapada?දැන් ඉස්සර banapu rajapakshala ගෙ ධම්මික පෙරේරා th හොඳයි නේද?රනිල් ජනාධිපති තුමා ඒ අය ළඟට ගත්තෙ නැහැ!😢😢😢
ඔබ ජනතාවාදීයෙක් නෙමයිද්වේශ සහගත පුද්ගලයෙක්
ජනාධිපති තුමනි පරිස්සමින් කතාව යට තියෙන අමන තරහ පිළිබඳව අවධානය යොමුකර මෙම තත්ත්වය මත විරුද්ධ වාදීන් තුල ගැලපෙන සිතුවිලි හදුනා ගන්න.
අප්‍රියයි ඔයා
අනුර සහොදරයට හොරුන්ගෙ උපදෙස් අනවෂයයි යුද්ධයේ ක්‍රෙඩිට් එක පොන්සෙක මහතාට හිමියයුතුයි මලිමාවට ජයවේවා ❤❤මාලිමාවට ජයවේවා ❤❤මාලිමාවට ජයවේවා
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන jametalu
එකෙක්වත් ගන්න එපා.. එකෙක්වත් ගන්න එපා.. එකෙක්වත් ගන්න එපා.. ✋ ✋✋✋✋🙏🙏🙏🙏
Pissuda munwa ganne ne malimawata.
Ado Kala kaniya tohpila jattiwada bloody fools
අනිවාර්යයෙන්
කලබල නොවී හිටු වෙලාවට වැඩේ කෙරෙයි. එතකන් පියුමිට රෙදි අරන් පල
අනෙද කියන්න මෙයා හොරෙන් නොකාපු එකෙන්ද වල් පරයා මේ කට දැන් අඩුම ඒ දේවල්
😂😂😂
මෙයා පාස්තු බෝම්බ වලට ඉතා සමීප කෙනෙක් මෙයා පාස්තු ගේම වෙනම පැත්තේ ට අරන් ගිය පට්ට හොරෙක්
Jathi wadhia? Sorakama ha dhooshanaya gena katha karana moo, jathiwadhaya gena katha nokarai.
Ibraheem nana, u mathaka nedda den. u ammata hikuwada.
Umbalaye amma thamai sameepa wune
@@gihanudayajith3744බාසාව අන්තිමයි. පාසැලේ 6 වත් සමත්ද
@@mubarakyesmin2721 இது போன்ற சாதி (துவேஷம் [பேதம் காரனை வீட்டிற்கு அனுப்ப வேணும்
කුමාර වෙල්ගම මහතාට අරගල කාල සීමාවේ පහර කෑමකට ලක්වීමට සිදු වූයේ , මහින්ද මාත්තියා ජූලි 9 මුදාහරින ලද මැර ප්‍රහාරය නිසා. ඒ නිසා මහින්ද මේකට සම්පූර්ණයෙන් වගකිව යුතුයි .
සරත් වීරසේකර ඔබේ කතාවල් හරියට😢 කොලේට රිලා කොලේන්ම පියද ගත්තා වගෙ ????? ලැජ්ජයි
😂😂😂❤
😂😂😂😂😂😂😂😂 cyprus
ඉන්න....ඉන්න.... ඉවසන්න......on the way....get rady
තමුසෙත් මේ පාර ගෙදර තමයි
දැන් යුද්දෙ විකුණලා වැඩක් නෑ
හදිඝ්ඝි ෙනාවි ටිකක් ඉවඝල ඉන්න ෙදන්නමි දඩුමිටික කුුමානුකුලව
බලාගෙන ඉන්න ජංගි වීරේ මිග් යානා, සීනි බදු, සුදුලූණු පොල් තෙල් බදු, ඇන්ටිජන්, වැකසීන්, එයාර් බස්, පැන්ඩෝරා, පැනමා, කොමිස්, හොරුන්ට ලඟදීම නඩු වැටෙයි.... අභියෝග කරන්න දෙයක් නෑ...❤❤❤මාලීමා ආණ්ඩුට ජයවේවා!!!❤❤❤
මුංනන් ගාවගන්න.එපා.
මුන් දන්නවා මුන්ට ගොඩ එන්න බෑ කියලා.ඒ හන්දා දැන් ඔක්කම එනවා මේකට හේත්තුවෙන්න
පියුමි හංසමාලි එක්ක නටපු නැටිල්ල.....කියනවා වගේ මට ඇහෙන්නේ😂😂😂😂😂
❤❤❤❤yet you're correct ❤❤❤❤
මුන්ට නිවන් සැප
@@SumithRanchagoda-xp6uu Anurayatath niwansepa
@@gihanudayajith3744උයාගේ තාත්තද අනුර මොනවද අනුර ඔයාට කරපු වැරද්ද හොරැන්ට රිදේනවා
Maya නේද පියුම් gana අනුකම්පා kele
88.89හමුදාවෙ සිටි අයිය මහණවුනෙ හොද වැඩ කරලද....😂😂😂😂😂
එතුමාගේ අයියා නිසා තමයි ඔයි ජෙවිපි කොල්ලෝ බෙරිලා පුනුරුත්තාපන වේලා ජපන් යවලා උන් අද හොදට ජිවත් වෙනවා..එවා දන්නැනේ එවත් දැනගන්න මිනිස්සු වෙනුවෙන් රට වෙනුවෙන් වැඩ කරපු අය..
මු තමයි නියම කපටියා...😂
මේ කා මෙච්චර කාලයක් පන්සිල් පද පහ ට රට කරපු අමු හොරෙක් 😂
ඩෙසි ආච්චි ගෙ මැණික් මල්ල.....
මුන් නං දැන් දකින්නත් අප්පිරියයි උන්ගෙ කතා අහන්නත් අප්පිරියයි
අපෙ,ජනාධිපතිතුමාට රට,ගොඩනගන්න,දීලා,ඔයකාලකන්නී,පරබල්ලෙ පිරවූ,දන්,බන,මතක වෙලා,
මහින්ද හොරෙක් මුලු රටම දන්නව උගන්ඩාවෙ මුදල් ගේන්න පියවර ගන්නව අපේ සහෝදරය මාලිමාවට ජයවේවා
පොහොට්ටුවේ නරි මාලිමාවට අනවශ්‍යයයි😮😮😮😮
Eka aththa
අනන්ත බුදු ගුන ආනුභාවයෙන් ඔබ තුමාට නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ...🙏🙏🙏
Ikmanata nivan suvaya labeva ! Ethakota apith goda uooth gada😅
තෝ කටවහන් හිටපන් නරිය මහමැතිවරණයේදී අපි මාලිවෙන් පාර්ලිමේන්තුව පුරවනව
🤣🤣🤣
Sure 🙏🏿
පියුමිට ජංගියක්
මෙයා ගැන සරත් ෆොන්සේකාගෙන් අහන්න හොදට කියල දෙයි
පොන්සෙක තරහයි මෙයා එක්ක එකයි
සරත් ෆොන්සේකා මහතා හැමකෙනාටම ඉතාම අශීලාචාර අයුරින් බැනවදින පාච්චල් කරන ඉතාම පහත් මානසිකත්වයක් ඇති දුර්ජන අයෙක්! ත්‍රස්තයින් පරාජක කරලා එතුමා කිව්වා එවකට ජනාධිපති ජාත්‍යන්තරේට හිස පහත් නොකොට රිජුව හිටි නිසත් එවකට ආරක්ශක ඇමති ගෝඨාබය මහතා සෑමදෙයක්ම වෙලාවට අකුරට සැපයූ නිසත් ඒ ජයග්‍රහණය ලැබුවේ කියා! ( එතුමා කල ඒ කතාවට සවන්දෙන්න )විරසක වුනායින් පසුව ඉතාම ආත්මාර්තකාමිව ඔහුගේ මෙහෙයවීම නිසයි ජයගත්තෙ කිව්වා!( සාමූහික ප්‍රයත්නයක් කීමට නිහතමානීවුනේ නැහැ )ඊටපසුව මෛත්‍රී ජනාධිපති තුමයි මෙතුමයි දෙන්නම මහින්ද ජනපතිට (බොරු චෝදනා එල්ලකරමින් ) නින්දාකරලා ( මෛත්‍රී එවකට ජනපති ) මෙතුමාව ආරක්ශක ඇමති නොකල නිසා විරසකවෙලා එතුමා (රනිල් හිටපු ජනපතිට )ආවැඩුවා ආරක්ශක ලේකම් තනතුර ළබන අටියෙන් සජිත් මහතාට නින්දාකරමින්! පසුව සජිත් විපක්ශ නායක තුමා තමන් ජනපති වුනොත් එතුමාව ආරක්ශක ඇමති කරන බව කී හැටියෙම හිටපු ජනපතිට (රනිල් ) බැනවදිමින් සජිත්ගේ ගුණ ගායනය පටන්ගත්තා! එතුමාට උවමනා විදිහට එතන වැඩකටයුතු කරන්න නොලැබුනු නිසා සජිත් මහතාට නිගරුකරමින් දැන් මාළිමාවට හේත්තුවෙන්න බලන ගුනමකු දුර්ජන අයෙක්!ඒකනිසා ඒවගේ පහත් මානසිකත්වයක් ඇති අයෙකුගෙන් මොනවා අහන්නද ! මොකට අහනවද ! ත්‍රස්තයන් පැරදවීමට එතුමා ඇතුලු උරදුන් සැමටම ගරු කරනවා ! නමුත් මෙතුමාගේ පහත් ක්‍රියාවන් නිසා මෙතුමාම ඒ ගරුත්වය බාල්දුකරගත්තා මෙතුමාම සත්‍ය ප්‍රකාශ කර පසුව මෙතුමාම එය අසත්‍යයක් කිරීමට ( තානාන්තර වලට ගිජු කමට ) ඉදිරිපත්වීම නිසා !
වෙල්ගමට පහර දීමත්,මන්ත්‍රී වරයෙක්ගේ මරනයත් අැති උනේ මහින්ද අැතිකරවන ලද භීෂනයෙන්.
පොහොට්ටු භීෂණය
පොහොට්ටුවේ වල් නරි කුලප්පු වෙලා......
Yuddhe kaale ponnayo wagey hangila hitapu ewun kulappu wela
Nari nevei ballo aththa kiyanne....anura kiyanne sakkiki ballek.
@@disnadisna9200 අනෙ පලයන් පුන්නක්කු බයියෝ යන්න .මී ගවයා පොහොට්ටුවට පුක දෙන සක්කිලි තොපි
අනුර සහොදරයා මෙවාට අහුවෙන්න එපා..
රජෙක් උනාම රට බෙර ගන්න ඕනෑ . එක රාජකාරි ය. ද්න් අපි ට රට හදන්න දෙන්න . අනුර ජනාධිපති තුමා ට ජය
අනේ ඇත්ත ට... බලය ට තියන තණ්හාව ක්.... වයසට ගියත් .. රටට ආදරේ මේ ඇත්තෝ විතරයි.. උන්ගේ රට විතරයි... සැප අහිමි වීමේ දුක. ජනාධිපති තුමණි ඔබට ජයවේවා.....
මුන් එපා..එපා..මුන් එපා..අපි මාලිමාවෙන් ගැලවෙනවා....
මාලිමාවෙන් කිව්වෙ නෑනෙ මුන්ව එක්කහු කරගත්තයි කියල නේද මෙව්න් මේ කියන ඒවට බොරුවට රැවටෙන්න එපා
@@roshelnilhan6161 munwa ganne ne bn
උබ ඉස්සල්ල මාලිමාවට වරෙන් බං 🤣🤣
Mu kiuwata munwa ganne nemalimawata minissu galawana upparawetti
ගන්නෙ නෑනෙඑහෙම එකක් කියල තියනවද?නෑනෙ.
පට්ට හොරෙක් හොරුන්ගෙ උපදෙස් අනවෂයයි
නිකං බයිලා ගහන්නේ නැතුව ඉඳපල්ලා
තව ටිකක් ඉවසීමෙන් ඉන්න ගොඩක් අයට කල් දෙරම් බත ලැබෙවා
මුන් හිටපු තැන්වලටත් කරේ ඕකම තමයි......දන්න උන් දන්නවා බං.
මුන් හිතන් ඉන්නෙ ජනඵතිතුමා තණකොල කාලා දෘනූව කියලද
මාලිමාවට සහය දෙන්න එන අදූසිත කාට උනත් අපේ ස්තුතිය....හැබැයි බිම් මට්ටමේ ජනතාව අතරට බැහැලා පසුබිම හදාගෙන සුදුසුකම ලබාගැනීම ගොඩක් වටිනවා....ජයවෙවා ...මාලිමාවට ....
මුන් වද්ද ගන්න එපා මාලිමාව මුන් කරන්නේ සහයෝගේ මුන් කරන්නේ ඡන්ද කඩන එක සහයෝගය දෙනවා කියලා
මංගල වාගේ අමනයෝ රට පාවලා දිලා ඌ වලට ගියා අපේ ජනතාව තෙරුවන් ගන්න ඔනේ රටට වෙන හානිය අපේ රට සුද්දාට පාවලා දෙන එවුන් තමයි රටෙ ඉන්නේ ඔබතුමා මෙ සේරම පැහැදිලි කලා නමුත් රටෙ මිනිස්සු බොරුවට රැවටෙනවා ඔබතුමාට බුදුසරණයි
මහත්තයෝ, හදිසි වෙන්නැතුව ඉන්න වැඩේ කෙරෙනවා.....
ඔබලාගේ හැටි අපි හොදට දන්නවා. අනුර රට පාලනය කරන ආකාරය තව ටික කාලයක් පැත්තකට. වෙලා බලාගෙන ඉන්න.අනුර රට පාලනය කරන ආකාරය අ පිත් බලාගෙන ථමයි ඉන්නේ පිංසිද්ධ වෙයි.
මේ කතා අහන්නත් අප්‍රියයි.
Ai ithin ahuwe. Punchammage kathawak ahapanko.
@@gihanudayajith3744gon balla tho horek needa .
රත්මලාන ට ඒ දවස් වල ආපු නිල් පාට ප්ලේන් එක ගැන කොහොමත් හොයන්න ඕනි .
මාලිමාවට ජය වේවා ❤❤❤
මුන් හොඳයි පියුමිගෙ ජංගි හෝදන්න! මුන්ව පර්ලිමේන්තුවේ පැත්ත පලාතකටවත් ගන්න හොඳ නැහැ
මුන්වනම් ගාවගත්තොත් මාලිමාවට ඔන්න චන්දෙනම් දෙන්නැහැ
Npp jaya wewa
උබලා සහයෝගය දෙන්න ගත්ත ජන්ද ගාන බලපල්ලා.මහ මැතිවරණයෙන් ලක්ශ 1 .5 ට බහිනවා. කලබල වෙන්න එපා ලගදිම හොයයි.
හා හා හරි හාවා😂😂😂
බුද්ධාගම මේ රටේ මිනිස්සු බොක්කෙන් රකි් ඒක කවුරැත් කියන්න ඔිනේ නැහැ මිනිස්සු බහුතරයක් ගතකරන්නේ ආගමානුකුල ජි්විතයක්ඔය කට්ටිය අඩුම තරමින් පන්සිල් පද 5 රකින්ඩ උත්සාහ කරන්ඩ ..
වැඩියෙ කලබල වෙන්න එපා මැතිවරණයෙන් පසු නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වෙන බව විශ්වාසයි
පුලුවන් බලං හිටපල්ලා පාඩුවෙ දඩුවම් අනිවාර්යයෙන් ලැබෙියි
ඡනතාවගේ මොළ කවුරුත් හේදුවෙිි නැහැ. ඡනතාවට තේරුමිි ගන්න පුළුවන් හොරා කෑවද නැද්ද කියලා. වර්ථමානයේ නිසි ප්‍රතිචාර දිලා තියෙනවා.
ගෝඨා ගමට ගැහුවේ කවුදඑය අමානුශික නැද්ද
සතියෙන්.හොරු..අල්ලන්නබෑ.මහත්තයො.කාලයක්.යද්දි.හොරුටික.අල්ලයි
මේ උපාසක මහත්තුරුන්ට කව්ද හොරුකියන්නෙ එහෙම කියනවුන් උලතියන්න ඕන
😂👍
Ane pala yanna apa janadi patituma awa okoma oayai nikan palawan anna apa anuradhapura janadi pati tumata budusaranai ❤❤❤❤
මගේ අම්මෝ තොපි එන්න එපා අපේ පක්ෂයට හොර ගෙඩි මාලිමාවත් ඉවර කරන්න එන්නම එපා අපේ පිරිසුදු පක්ෂයටමෙවර මාලිමාවට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දෙමු
මමමනමිගඩාපීට කරපුඅපරාදේබැලුවාඅපේරට ඇතැලේමහජනයාසත්තයදන්නේමේකැමන්තනයටසාපමවේවා
ඉස්සෙල්ලාම රාජපක්ෂලගෙ මොලටික හෝදල හිටියා නම් හොදයි මේ පාර කලින්ට අන්තයි සුවර් මුන් ඔක්කොම රඟල තමයි තියෙන්නෙ රාජපක්ෂලගෙ ලොන්ඩරියක් මේ😂
විමල් පනික්කියගේ වැඩේ දැන් මෙයාට දීලා...
හොරුන්ට හොරු නොකියා උපාසක මහත්තුරු කියන්නද කියන්නෙ උපාසක 14 වෙනිදා බඩු බනිස්
හැලිය රත් වෙනතුරු බලා සිටින්න
ගෝල්පේස් එකේ අයට ගහපු එක හරි කියලද කියන්නෙ?අතුකෝරල මැරුනෙ ගෝල්පේස් එකට ගහන්න අරලියගහ මන්දිරේ ගිය නිසා නෙවෙයිද
මුන් පිස්සුකෙ 5:40 ලින්නෙ සතපහකට විස්වාසනොකරමු
යකෝ, මොල හේදුවලු, ඒ කියන්නඑ පිරිසිදු කරල තියෙන්නෙ
මෙවුන්..42% ක..කියන්නේත්...කැත..විදිහට ...මොවුන්ගේ..තියෙන..කැත..ගතිය...හොඳටම..පැහැදිලි යි..වෛරයක් ..නම්..දිනපු..දවසේ.ලේ වැගිරීම්..වෙන්න ඕන..නේ..වෙන..කණ්ඩායමක් .ආවනම්..හිතාගන්න..බැරි වෙයි..මේ වන විට..සිදුවීම්..අනේ..😅😅
ඇත්තටම 42% කියන්නෙ මුං අපහාසෙට වගේ ඌ දන්නෑ උන් 2/50ට වැටිල රෙදි නැතුව ඉන්නෙ කියල 🤣
එපා ගන්න වැදලා කියන්නම්.ජීවන තත්වය න්ග්ගපු හැටි වැඩිත් එක්ක
බලාගන්න පුලුවන් තව දින ටිකකින්
ජනාධිපතිවරයා කලයුතු දේවල් පිලිවෙලට කලයුතු වෙලාවට කලයුතු දේ කරයි කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ
නරි දැන් එළියට බැහැලා චුටිටක් හිටපල්ලා 3/2 බලයගන්නකමි හොයනවා එක සහතිකයි
Ammooo...mun epaaaa......malimawa witharai......lan kara ganna epaaaa......thopi horuuuuu.....maru kiyawanne nathuwa palayaw....😅😅😅😅😅😅😅😅
මචං උබ කියනකන් හිටියේ හොරු අල්ලන්න 😅😅😅😅😅
ඕවට අහුවෙනවද අපේ අලුත් ජනපති ?වෙන වැඩ නැතුවට! හෙට ඉදන් නාම යෝජනා දෙනවා.ඊට පස්සේ මාසෙකින් මහමැතිවරණය. ඒ අතරතුරෙ කරන්න පුලුවන් හරිය තමයි තිදෙනෙකුගේ කැබිනට් එකකින් කරන්නේ. සියළු දෑහිතකාමී රටවැසියන් එය තේරුම් ගත යුතුයි. මේ මීහරක් කොටසක් හරි අන්දන්න හදන්නේ කියලා. අහුවෙන්න එපා. මේපාරවත් බුද්ධිමත්ව තමන්ගේ ඡන්දය NPP එකට දෙන්න, ආත්මාර්ථකාමී නොවී, රටේ දරුවන්ගේ අනාගතයේ සුභ සිද්ධිය ගැන හිතලා. මට මේ හැටි මේ කර්තව්‍යය සදහා අකුරු කොටන්න හිතෙන්නේ ඒ නිසාමයි, නැතුව එහෙම නොකර කවුරු ආවත් දෙයියනේ කියලා හිදින් ඉන්න වාසනාව ලැබිලා තියනව. ඒත් එහෙම ආත්මාර්ථකාමී වෙන්න බැරිකමක් ලේ වල තියනවා. දේශපාලනික දෙයක් වෙනුවෙන් මෙපමණ කැපවුනේ පහුගිය ජනාධිපතිවරණයේ ඉදන්. ඒක යුතුකමක් සේ දැනුණා. ඒ නිසා එලෙසම මේ මහමැතිවරණයෙනුත් ඉටු කරලමයි නවතින්නේ.
ඩොලර් පන්නාපු ඒවයේ සාක්ශි ඉවරකරලා ඇති මේ වෙද්ද්දි..
ලැජ්ජා නැති කමක මහත.
Oba thumata gawrawayen sthuthi karanawa moda minisunta pahadili kara dunnata oba thumata saha paksayata Jays wewa theruwan saranai
ප්‍රශ්නයක් නෑ ඔයා කරපු තක්කඩි වැඩක් තියෙනවා. ඒව ගැනත් ඔය මාධ්‍යයෙන් කියන්න ඒවත් හොයන්න ඕන නේද
නඩු වලින් බේරෙන්න සන්වරෙම බේරාගන්න කරන උත්සාහ යට තිත තියමු
චන්දේ දෙන්නේ නැ .😂
People will not be fooled again , they have seen the reality, a president who genuinely love us and the country ❤AKD❤
Meya මහණ කරමු චාමර සම්පත් අගමැති කරන්න 👍😂
අනුරට උබේ සහය අනවශ්‍යයි
ඒගොල්ලෝ සහය දුන්නාට කමක් නෑ. ඒත් මලීමා අන්ඩුවේ කිසිම තැනකින් අපේක්ශකත්වයක් දෙන්න එපා.
ජුන්ගි වීරේ
තොපි මොන බයිලා කෙලියත් කරපු වැරදි වලට නීතියෙන් දඬුවම් දීමට නියමිතයි
හිටපියව්
ඔයා කලබල වෙන්න එපා.ජනතාවට දීප පොරොන්දු ඒ විදියටම වෙයි.බුදු දහම ගැන ලොකුු කලබලයක් ඇති කරගන්න එපා.ඔයාගෙ බණ ටික හරි ලස්සනයි .
නියම කතාව,ඕකුන්ට බුදුදහම මතක් වෙන්න මිනිස්සු දුන්න දෙන එක 2/50 ට වැටෙන්න😂
අපරාදේ මේකගේ කතාව අහන්න ගත්තා උ.කාලය..
උඹලට කෙලවුනේ රනිල්ව ජනාධිපතිවරයා කර ගත්ත එකයි.
Gannanam apaaaaaa...
මෙයාවයත් ඉක්මනින් ගන්න වෙයි ..මරු කියවන්නේ...ඉක්මනින් ඇතුලට යන්න ඕනේ වෙලා
88,89 තමයි තෝපි කරන්න බලාගෙන ඉන්නේ
88/89 බයිලාවද තාම ගහන්නෙ බයියො ටික ....😂😂😂😂.....
Ubala ge kayya vitharay api nathnam galle face eke npp kiyala keeyada hitiye 45 dawas eeta kalin aduma jonniya dapiyaw kayya vitharai athulata dayy p.
මං බබා, අපේ අනික් අය කුක්කු බබාලා
ඇවිල්ලා මාසයක්වත් නැතුව තුන්දෙනෙක් තියාගෙන හොරු අල්ලන්න පුලුවන්ද බං? 14 න් පස්සේ උබටත් පුලුවන් අත්විදල බලන්න.
අත්විඳලා බලන්න ආස හිතෙයි 😁
ගරු ජනාදිපති අනුර කුමාර සහොදරයා. මේ අයගේන් පරිස්සන් වෙන්න මේ එන්නේ හොදට නොවේ
අපෝ පැත්තකට වෙලා හිටියොත් හොදයි !ජාතිකවාදියා නෙවෙයි ලගින් ගියොත් ඇහැක් නෑ පන්නයේ ජාතිවාදියෙක්!!
ජංගි සරත් අනිවාර්යෙන් ගෙදර යවමු.😢😮😢😮😅😢😮😅😅😮😢😢😮😮.
අනුරට උබලගේ උපදෙස් අනවශ්‍යයි
😂
Anura balla upades ganneth pohottuve hitapu aya path karan thamai..aththamai ka nogaha anua anura kiyla evath balapalla. Moda haththa
@@disnadisna9200ඔයාට පිස්සු
අන්න පාර....
ඔය.කියන්නේ නියමයි නියමයි..ඔහොමයමු.
ජයවේවා ජනාධිපතිතුමාට.
මෙයා ඇමතිකම් දරන කොට කරපු වැඩ මහ අප්‍රිය වැඩ මෙයාගෙන් ගත යුත්තක් නෑ අවස්තාවාදීන් පුද්ගලයෙක්
This man should be ignored because he is a traitor and he did not do anything when he was with the governing party. You better get retired now avoid politics. New reformed government will clean this country. Stay home now and do not spoil the soup.
පාර්ලිමේන්තුවෙනුත් අතුගාලම දාලා පැත්තකටම විසි කරන්න ඕන බඩු 💩🐂🐂🐂💩💩💩
සොයනවා කලබල වෙන්න එපා .ආපු ගමන් බැහැ .ක්‍රමයෙන් හෙමින් ඉදිරියට යමු.
Thopi Boru neweida.onitharam udaharana mulu ratema minissu dannawa.umbala boruwata nalawenna hadanna epaa.
රාජපක්ෂ කඩේ හොරු විතරක් නෙවෙයි මිනීමරුවෝ...ඒවාට උත්තර ලඟදීම බලාපොරොත්තු වෙන්න...
එතකොට රනිල් ගෙන් බලා පොරොththu වුණේ ආපු ගමන්!😂😂😂 අවස්ථා wadi ගහල yo!දැන් sapada?
දැන් ඉස්සර banapu rajapakshala ගෙ ධම්මික පෙරේරා th හොඳයි නේද?රනිල් ජනාධිපති තුමා ඒ අය ළඟට ගත්තෙ නැහැ!😢😢😢
ඔබ ජනතාවාදීයෙක් නෙමයි
ද්වේශ සහගත පුද්ගලයෙක්
ජනාධිපති තුමනි පරිස්සමින් කතාව යට තියෙන අමන තරහ පිළිබඳව අවධානය යොමුකර මෙම තත්ත්වය මත විරුද්ධ වාදීන් තුල ගැලපෙන සිතුවිලි හදුනා ගන්න.
අප්‍රියයි ඔයා
අනුර සහොදරයට හොරුන්ගෙ උපදෙස් අනවෂයයි යුද්ධයේ ක්‍රෙඩිට් එක පොන්සෙක මහතාට හිමියයුතුයි මලිමාවට ජයවේවා ❤❤මාලිමාවට ජයවේවා ❤❤මාලිමාවට ජයවේවා
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන jametalu
එකෙක්වත් ගන්න එපා.. එකෙක්වත් ගන්න එපා.. එකෙක්වත් ගන්න එපා.. ✋ ✋✋✋✋🙏🙏🙏🙏
Pissuda munwa ganne ne malimawata.
Ado Kala kaniya tohpila jattiwada bloody fools
අනිවාර්යයෙන්
කලබල නොවී හිටු වෙලාවට වැඩේ කෙරෙයි. එතකන් පියුමිට රෙදි අරන් පල
අනෙද කියන්න මෙයා හොරෙන් නොකාපු එකෙන්ද වල් පරයා මේ කට දැන් අඩුම ඒ දේවල්
😂😂😂
මෙයා පාස්තු බෝම්බ වලට ඉතා සමීප කෙනෙක් මෙයා පාස්තු ගේම වෙනම පැත්තේ ට අරන් ගිය පට්ට හොරෙක්
Jathi wadhia? Sorakama ha dhooshanaya gena katha karana moo, jathiwadhaya gena katha nokarai.
Ibraheem nana, u mathaka nedda den. u ammata hikuwada.
Umbalaye amma thamai sameepa wune
@@gihanudayajith3744බාසාව අන්තිමයි. පාසැලේ 6 වත් සමත්ද
@@mubarakyesmin2721 இது போன்ற சாதி (துவேஷம் [பேதம் காரனை வீட்டிற்கு அனுப்ப வேணும்
කුමාර වෙල්ගම මහතාට අරගල කාල සීමාවේ පහර කෑමකට ලක්වීමට සිදු වූයේ , මහින්ද මාත්තියා ජූලි 9 මුදාහරින ලද මැර ප්‍රහාරය නිසා. ඒ නිසා මහින්ද මේකට සම්පූර්ණයෙන් වගකිව යුතුයි .
සරත් වීරසේකර ඔබේ කතාවල් හරියට😢 කොලේට රිලා කොලේන්ම පියද ගත්තා වගෙ ????? ලැජ්ජයි
😂😂😂❤
😂😂😂😂😂😂😂😂 cyprus
ඉන්න....ඉන්න.... ඉවසන්න......on the way....get rady
තමුසෙත් මේ පාර ගෙදර තමයි
අනිවාර්යයෙන්
දැන් යුද්දෙ විකුණලා වැඩක් නෑ
හදිඝ්ඝි ෙනාවි ටිකක් ඉවඝල ඉන්න ෙදන්නමි දඩුමිටික කුුමානුකුලව
බලාගෙන ඉන්න ජංගි වීරේ මිග් යානා, සීනි බදු, සුදුලූණු පොල් තෙල් බදු, ඇන්ටිජන්, වැකසීන්, එයාර් බස්, පැන්ඩෝරා, පැනමා, කොමිස්, හොරුන්ට ලඟදීම නඩු වැටෙයි.... අභියෝග කරන්න දෙයක් නෑ...❤❤❤මාලීමා ආණ්ඩුට ජයවේවා!!!❤❤❤
මුංනන් ගාවගන්න.එපා.
මුන් දන්නවා මුන්ට ගොඩ එන්න බෑ කියලා.ඒ හන්දා දැන් ඔක්කම එනවා මේකට හේත්තුවෙන්න
පියුමි හංසමාලි එක්ක නටපු නැටිල්ල.....කියනවා වගේ මට ඇහෙන්නේ😂😂😂😂😂
❤❤❤❤yet you're correct ❤❤❤❤
මුන්ට නිවන් සැප
@@SumithRanchagoda-xp6uu Anurayatath niwansepa
@@gihanudayajith3744උයාගේ තාත්තද අනුර මොනවද අනුර ඔයාට කරපු වැරද්ද හොරැන්ට රිදේනවා
Maya නේද පියුම් gana අනුකම්පා kele
88.89හමුදාවෙ සිටි අයිය මහණවුනෙ හොද වැඩ කරලද....😂😂😂😂😂
එතුමාගේ අයියා නිසා තමයි ඔයි ජෙවිපි කොල්ලෝ බෙරිලා පුනුරුත්තාපන වේලා ජපන් යවලා උන් අද හොදට ජිවත් වෙනවා..එවා දන්නැනේ එවත් දැනගන්න මිනිස්සු වෙනුවෙන් රට වෙනුවෙන් වැඩ කරපු අය..
මු තමයි නියම කපටියා...😂
මේ කා මෙච්චර කාලයක් පන්සිල් පද පහ ට රට කරපු අමු හොරෙක් 😂
ඩෙසි ආච්චි ගෙ මැණික් මල්ල.....
මුන් නං දැන් දකින්නත් අප්පිරියයි උන්ගෙ කතා අහන්නත් අප්පිරියයි
අපෙ,ජනාධිපතිතුමාට රට,ගොඩනගන්න,දීලා,ඔයකාලකන්නී,පරබල්ලෙ පිරවූ,දන්,බන,මතක
වෙලා,
මහින්ද හොරෙක් මුලු රටම දන්නව උගන්ඩාවෙ මුදල් ගේන්න පියවර ගන්නව අපේ සහෝදරය මාලිමාවට ජයවේවා
පොහොට්ටුවේ නරි මාලිමාවට අනවශ්‍යයයි😮😮😮😮
Eka aththa
අනන්ත බුදු ගුන ආනුභාවයෙන් ඔබ තුමාට නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ...🙏🙏🙏
Ikmanata nivan suvaya labeva ! Ethakota apith goda uooth gada😅
තෝ කටවහන් හිටපන් නරිය මහමැතිවරණයේදී අපි මාලිවෙන් පාර්ලිමේන්තුව පුරවනව
🤣🤣🤣
Sure 🙏🏿
පියුමිට ජංගියක්
මෙයා ගැන සරත් ෆොන්සේකාගෙන් අහන්න හොදට කියල දෙයි
පොන්සෙක තරහයි මෙයා එක්ක එකයි
සරත් ෆොන්සේකා මහතා හැමකෙනාටම ඉතාම අශීලාචාර අයුරින් බැනවදින පාච්චල් කරන ඉතාම පහත් මානසිකත්වයක් ඇති දුර්ජන අයෙක්!
ත්‍රස්තයින් පරාජක කරලා එතුමා කිව්වා එවකට ජනාධිපති ජාත්‍යන්තරේට හිස පහත් නොකොට රිජුව හිටි නිසත් එවකට ආරක්ශක ඇමති ගෝඨාබය මහතා සෑමදෙයක්ම වෙලාවට අකුරට සැපයූ නිසත් ඒ ජයග්‍රහණය ලැබුවේ කියා! ( එතුමා කල ඒ කතාවට සවන්දෙන්න )
විරසක වුනායින් පසුව ඉතාම ආත්මාර්තකාමිව ඔහුගේ මෙහෙයවීම නිසයි ජයගත්තෙ කිව්වා!( සාමූහික ප්‍රයත්නයක් කීමට නිහතමානීවුනේ නැහැ )
ඊටපසුව මෛත්‍රී ජනාධිපති තුමයි මෙතුමයි දෙන්නම මහින්ද ජනපතිට (බොරු චෝදනා එල්ලකරමින් ) නින්දාකරලා ( මෛත්‍රී එවකට ජනපති ) මෙතුමාව ආරක්ශක ඇමති නොකල නිසා විරසකවෙලා එතුමා (රනිල් හිටපු ජනපතිට )ආවැඩුවා ආරක්ශක ලේකම් තනතුර ළබන අටියෙන් සජිත් මහතාට නින්දාකරමින්!
පසුව සජිත් විපක්ශ නායක තුමා තමන් ජනපති වුනොත් එතුමාව ආරක්ශක ඇමති කරන බව කී හැටියෙම හිටපු ජනපතිට (රනිල් ) බැනවදිමින් සජිත්ගේ ගුණ ගායනය පටන්ගත්තා!
එතුමාට උවමනා විදිහට එතන වැඩකටයුතු කරන්න නොලැබුනු නිසා සජිත් මහතාට නිගරුකරමින් දැන් මාළිමාවට හේත්තුවෙන්න බලන ගුනමකු දුර්ජන අයෙක්!
ඒකනිසා ඒවගේ පහත් මානසිකත්වයක් ඇති අයෙකුගෙන් මොනවා අහන්නද ! මොකට අහනවද !
ත්‍රස්තයන් පැරදවීමට එතුමා ඇතුලු උරදුන් සැමටම ගරු කරනවා ! නමුත් මෙතුමාගේ පහත් ක්‍රියාවන් නිසා මෙතුමාම ඒ ගරුත්වය බාල්දුකරගත්තා මෙතුමාම සත්‍ය ප්‍රකාශ කර පසුව මෙතුමාම එය අසත්‍යයක් කිරීමට ( තානාන්තර වලට ගිජු කමට )
ඉදිරිපත්වීම නිසා !
වෙල්ගමට පහර දීමත්,මන්ත්‍රී වරයෙක්ගේ මරනයත් අැති උනේ මහින්ද අැතිකරවන ලද භීෂනයෙන්.
පොහොට්ටු භීෂණය
පොහොට්ටුවේ වල් නරි කුලප්පු වෙලා......
Yuddhe kaale ponnayo wagey hangila hitapu ewun kulappu wela
Nari nevei ballo aththa kiyanne....anura kiyanne sakkiki ballek.
@@disnadisna9200 අනෙ පලයන් පුන්නක්කු බයියෝ යන්න .මී ගවයා පොහොට්ටුවට පුක දෙන සක්කිලි තොපි
අනුර සහොදරයා මෙවාට අහුවෙන්න එපා..
රජෙක් උනාම රට බෙර ගන්න ඕනෑ . එක රාජකාරි ය. ද්න් අපි ට රට හදන්න දෙන්න . අනුර ජනාධිපති තුමා ට ජය
අනේ ඇත්ත ට... බලය ට තියන තණ්හාව ක්.... වයසට ගියත් .. රටට ආදරේ මේ ඇත්තෝ විතරයි.. උන්ගේ රට විතරයි... සැප අහිමි වීමේ දුක. ජනාධිපති තුමණි ඔබට ජයවේවා.....
මුන් එපා..එපා..මුන් එපා..අපි මාලිමාවෙන් ගැලවෙනවා....
මාලිමාවෙන් කිව්වෙ නෑනෙ මුන්ව එක්කහු කරගත්තයි කියල නේද මෙව්න් මේ කියන ඒවට බොරුවට රැවටෙන්න එපා
@@roshelnilhan6161 munwa ganne ne bn
උබ ඉස්සල්ල මාලිමාවට වරෙන් බං 🤣🤣
Mu kiuwata munwa ganne nemalimawata minissu galawana upparawetti
ගන්නෙ නෑනෙ
එහෙම එකක් කියල තියනවද?නෑනෙ.
පට්ට හොරෙක් හොරුන්ගෙ උපදෙස් අනවෂයයි
නිකං බයිලා ගහන්නේ නැතුව ඉඳපල්ලා
තව ටිකක් ඉවසීමෙන් ඉන්න ගොඩක් අයට කල් දෙරම් බත ලැබෙවා
මුන් හිටපු තැන්වලටත් කරේ ඕකම තමයි......දන්න උන් දන්නවා බං.
මුන් හිතන් ඉන්නෙ ජනඵතිතුමා තණකොල කාලා දෘනූව කියලද
මාලිමාවට සහය දෙන්න එන අදූසිත කාට උනත් අපේ ස්තුතිය....හැබැයි බිම් මට්ටමේ ජනතාව අතරට බැහැලා පසුබිම හදාගෙන සුදුසුකම ලබාගැනීම ගොඩක් වටිනවා....ජයවෙවා ...මාලිමාවට ....
මුන් වද්ද ගන්න එපා මාලිමාව මුන් කරන්නේ සහයෝගේ මුන් කරන්නේ ඡන්ද කඩන එක සහයෝගය දෙනවා කියලා
මංගල වාගේ අමනයෝ රට පාවලා දිලා ඌ වලට ගියා අපේ ජනතාව තෙරුවන් ගන්න ඔනේ රටට වෙන හානිය අපේ රට සුද්දාට පාවලා දෙන එවුන් තමයි රටෙ ඉන්නේ ඔබතුමා මෙ සේරම පැහැදිලි කලා නමුත් රටෙ මිනිස්සු බොරුවට රැවටෙනවා ඔබතුමාට බුදුසරණයි
මහත්තයෝ, හදිසි වෙන්නැතුව ඉන්න වැඩේ කෙරෙනවා.....
ඔබලාගේ හැටි අපි හොදට දන්නවා. අනුර රට පාලනය කරන ආකාරය තව ටික කාලයක් පැත්තකට. වෙලා බලාගෙන ඉන්න.අනුර රට පාලනය කරන ආකාරය අ පිත් බලාගෙන ථමයි ඉන්නේ පිංසිද්ධ වෙයි.
මේ කතා අහන්නත් අප්‍රියයි.
Ai ithin ahuwe. Punchammage kathawak ahapanko.
@@gihanudayajith3744gon balla tho horek needa .
රත්මලාන ට ඒ දවස් වල ආපු නිල් පාට ප්ලේන් එක ගැන කොහොමත් හොයන්න ඕනි .
මාලිමාවට ජය වේවා ❤❤❤
මුන් හොඳයි පියුමිගෙ ජංගි හෝදන්න! මුන්ව පර්ලිමේන්තුවේ පැත්ත පලාතකටවත් ගන්න හොඳ නැහැ
මුන්වනම් ගාවගත්තොත් මාලිමාවට ඔන්න චන්දෙනම් දෙන්නැහැ
Npp jaya wewa
උබලා සහයෝගය දෙන්න ගත්ත ජන්ද ගාන බලපල්ලා.මහ මැතිවරණයෙන් ලක්ශ 1 .5 ට බහිනවා. කලබල වෙන්න එපා ලගදිම හොයයි.
හා හා හරි හාවා😂😂😂
බුද්ධාගම මේ රටේ මිනිස්සු බොක්කෙන් රකි් ඒක කවුරැත් කියන්න ඔිනේ නැහැ මිනිස්සු බහු
තරයක් ගතකරන්නේ ආගමානුකුල ජි්විතයක්
ඔය කට්ටිය අඩුම තරමින් පන්සිල් පද 5 රකින්ඩ උත්සාහ කරන්ඩ ..
වැඩියෙ කලබල වෙන්න එපා මැතිවරණයෙන් පසු නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වෙන බව විශ්වාසයි
පුලුවන් බලං හිටපල්ලා පාඩුවෙ දඩුවම් අනිවාර්යයෙන් ලැබෙියි
ඡනතාවගේ මොළ කවුරුත් හේදුවෙිි නැහැ. ඡනතාවට තේරුමිි ගන්න පුළුවන් හොරා කෑවද නැද්ද කියලා. වර්ථමානයේ නිසි ප්‍රතිචාර දිලා තියෙනවා.
ගෝඨා ගමට ගැහුවේ කවුද
එය අමානුශික නැද්ද
සතියෙන්.හොරු..අල්ලන්න
බෑ.මහත්තයො.කාලයක්.යද්දි.හොරුටික.අල්ලයි
මේ උපාසක මහත්තුරුන්ට කව්ද හොරුකියන්නෙ එහෙම කියනවුන් උලතියන්න ඕන
😂👍
Ane pala yanna apa janadi patituma awa okoma oayai nikan palawan anna apa anuradhapura janadi pati tumata budusaranai ❤❤❤❤
මගේ අම්මෝ තොපි එන්න එපා අපේ පක්ෂයට හොර ගෙඩි මාලිමාවත් ඉවර කරන්න එන්නම එපා අපේ පිරිසුදු පක්ෂයට
මෙවර මාලිමාවට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දෙමු
මමමනමිගඩාපීට කරපුඅපරාදේබැලුවාඅපේරට ඇතැලේමහජනයාසත්තයදන්නේමේකැමන්තනයටසාපමවේවා
ඉස්සෙල්ලාම රාජපක්ෂලගෙ මොලටික හෝදල හිටියා නම් හොදයි මේ පාර කලින්ට අන්තයි සුවර් මුන් ඔක්කොම රඟල තමයි තියෙන්නෙ රාජපක්ෂලගෙ ලොන්ඩරියක් මේ😂
විමල් පනික්කියගේ වැඩේ දැන් මෙයාට දීලා...
හොරුන්ට හොරු නොකියා උපාසක මහත්තුරු කියන්නද කියන්නෙ උපාසක 14 වෙනිදා බඩු බනිස්
හැලිය රත් වෙනතුරු බලා සිටින්න
ගෝල්පේස් එකේ අයට ගහපු එක හරි කියලද කියන්නෙ?
අතුකෝරල මැරුනෙ ගෝල්පේස් එකට ගහන්න අරලියගහ මන්දිරේ ගිය නිසා නෙවෙයිද
මුන් පිස්සුකෙ 5:40 ලින්නෙ සතපහකට විස්වාසනොකරමු
යකෝ, මොල හේදුවලු, ඒ කියන්නඑ පිරිසිදු කරල තියෙන්නෙ
මෙවුන්..42% ක..කියන්නේත්...කැත..විදිහට ...මොවුන්ගේ..තියෙන..කැත..ගතිය...හොඳටම..පැහැදිලි යි..වෛරයක් ..නම්..දිනපු..දවසේ.ලේ වැගිරීම්..වෙන්න ඕන..නේ..වෙන..කණ්ඩායමක් .ආවනම්..හිතාගන්න..බැරි වෙයි..මේ වන විට..සිදුවීම්..අනේ..😅😅
ඇත්තටම 42% කියන්නෙ මුං අපහාසෙට වගේ ඌ දන්නෑ උන් 2/50ට වැටිල රෙදි නැතුව ඉන්නෙ කියල 🤣
එපා ගන්න වැදලා කියන්නම්.ජීවන තත්වය න්ග්ගපු හැටි වැඩිත් එක්ක
බලාගන්න පුලුවන් තව දින ටිකකින්
ජනාධිපතිවරයා කලයුතු දේවල් පිලිවෙලට කලයුතු වෙලාවට කලයුතු දේ කරයි කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ
නරි දැන් එළියට බැහැලා චුටිටක් හිටපල්ලා 3/2 බලයගන්නකමි හොයනවා එක සහතිකයි
Ammooo...mun epaaaa......malimawa witharai......lan kara ganna epaaaa......thopi horuuuuu.....maru kiyawanne nathuwa palayaw....
😅😅😅😅😅😅😅😅
මචං උබ කියනකන් හිටියේ හොරු අල්ලන්න 😅😅😅😅😅
ඕවට අහුවෙනවද අපේ අලුත් ජනපති ?
වෙන වැඩ නැතුවට! හෙට ඉදන් නාම යෝජනා දෙනවා.ඊට පස්සේ මාසෙකින් මහමැතිවරණය. ඒ අතරතුරෙ කරන්න පුලුවන් හරිය තමයි තිදෙනෙකුගේ කැබිනට් එකකින් කරන්නේ. සියළු දෑහිතකාමී රටවැසියන් එය තේරුම් ගත යුතුයි. මේ මීහරක් කොටසක් හරි අන්දන්න හදන්නේ කියලා. අහුවෙන්න එපා. මේපාරවත් බුද්ධිමත්ව තමන්ගේ ඡන්දය NPP එකට දෙන්න, ආත්මාර්ථකාමී නොවී, රටේ දරුවන්ගේ අනාගතයේ සුභ සිද්ධිය ගැන හිතලා.
මට මේ හැටි මේ කර්තව්‍යය සදහා අකුරු කොටන්න හිතෙන්නේ ඒ නිසාමයි, නැතුව එහෙම නොකර කවුරු ආවත් දෙයියනේ කියලා හිදින් ඉන්න වාසනාව ලැබිලා තියනව. ඒත් එහෙම ආත්මාර්ථකාමී වෙන්න බැරිකමක් ලේ වල තියනවා. දේශපාලනික දෙයක් වෙනුවෙන් මෙපමණ කැපවුනේ පහුගිය ජනාධිපතිවරණයේ ඉදන්. ඒක යුතුකමක් සේ දැනුණා. ඒ නිසා එලෙසම මේ මහමැතිවරණයෙනුත් ඉටු කරලමයි නවතින්නේ.