How to Drive Suzuki Wagon R Car | වෑගන් R කාර් එකක් විනාඩි 16 ඉගෙනගමු | டிரைவ் சுசுகி வேகன் ஆர்

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2021
  • හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
    රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
    සහන රියදුරු පාසල 🚗 🚌
    රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
    077-9603056 📞
    Video Production By Direct Eye Studio & Advertising
    Video Directed | Dop | Edit by Ramith Perera
    ARAI Mileage (Certified) 20.15 kmpl
    Engine cc (Displacement) 998 cc
    Maximum Power 68 Bhp @ 6200 rpm
    Maximum Torque 90 Nm @ 3500 rpm
    Ground Clearance 165 mm
    Kerb Weight 860 kg
    Fuel Tank Capacity 35 litres
    #SuzukiWagonR,
    QUICK FACTS & INFORMATION
    Car Variant 2016 Maruti WagonR LX
    Car Type Hatchback
    Fuel Type Petrol
    ARAI Mileage (Certified) 20.15 kmpl
    Official Tagline Smarter WagonR for the Smarter You
    ENGINE & TRANSMISSION
    Engine cc (Displacement) 998 cc
    Maximum Power 68 Bhp @ 6200 rpm
    Maximum Torque 90 Nm @ 3500 rpm
    Engine Details K10B
    Number of Cylinders 3
    Emission Norms BS IV + OBD II
    PERFORMANCE & MILEAGE
    Mileage (City) 15 kmpl (approx.)
    Mileage (Highway) 18 kmpl (approx.)
    DIMENSIONS & WEIGHT
    Overall Length 3599 mm
    Overall Width 1475 mm
    Overall Height 1670 mm
    Wheelbase 2400 mm
    Ground Clearance 165 mm
    Kerb Weight 860 kg
    Gross Vehicle Weight 1350 kg
    Turning Radius 4.6 metres
    CAPACITY
    Seating Capacity 5
    Fuel Tank Capacity 35 litres
    BRAKES & SUSPENSION
    Front Brakes Ventilated Disc
    Rear Brakes Drum
    Front Suspension McPherson strut with coil spring
    Rear Suspension Isolated trailing link with coil spring
    WHEELS & TYRES
    Alloy Wheels
    Spare Wheel
    Tubeless Tyres
    Tyre Size 145/80 R13
    Full Wheelcaps
    COMFORT & CONVENIENCE
    Steering Mounted Controls
    Rear AC Vents
    Remote Fuel Filler
    Centre Console With Cup Holder
    Power tailgate
    Vanity mirror
    Rear Parcel Shelf
    Variable Intermittent Wipers
    Air Conditioner
    Rear Seat (Split) Yes (60:40)
    Power Steering
    Rear Defogger
    Rear Washer & Wiper
    Rain Sensing Wipers
    Power Windows
    Remote Boot Release
    EXTERIOR FEATURES
    Body Coloured Bumpers
    Outside Rear-view Mirrors Yes (Both Side Manual)
    Roof Rails
    Tinted Glass
    INTERIOR FEATURES
    Map Pockets
    Glove Box
    Sunvisor with Ticket Holder
    Dual Tone Interiors Yes (Beige & Black)
    Under Seat Tray
    Day & Night Inside Rear View Mirror
    ACTIVE & PASSIVE SAFETY FEATURES
    Collapsible Steering Column
    Rear Seat Belts 3 point ELR
    Side Impact Beams
    Airbags
    Seatbelt Reminder
    Parking Sensors
    BRAKING & TRACTION
    Electronic Brake Distribution (EBD)
    Anti-lock Braking System (ABS)
    Electronic Stability Program (ESP)
    Traction Control
    LOCKS & SECURITY
    Anti-theft Alarm
    Central Locking
    INSTRUMENTATION
    Trip Distance
    Tachometer
    LIGHTING
    Front Fog Lights
    Headlight Leveller
    3rd Brake Light
    ORVM Turn Indicators
    INFOTAINMENT
    Music System
    Roof Antenna
    SEATS & UPHOLSTERY
    Front Seat Back Pockets
    Folding Rear Seats
    Driver Seat Adjustment Yes (Manual)
    Front Headrest (Adjustable)
    how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift, kdh super gl
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 132

  • @randikakasun2154
    @randikakasun2154 2 ปีที่แล้ว +53

    ඇත්තෙන්ම අපි රියදුරු බබලපත්‍රය ගන්නකොට මේ වගේ වටිනා දේවල් ගැන කිසිම දැනුවත් කිරීමක් කෙරුනේ නෑ....ඔබට මේ කාර්යය ඉදිරියට කරගෙන යාමට සුබ පතනවා

  • @uchithaamalka1998
    @uchithaamalka1998 2 ปีที่แล้ว +28

    සහන් අයියා කියන්නෙ ඉතින් රාගම ගැම්මක් තමයි..ලයිශන් ගත්තෙත් එතනින්..ඒ නිසා වරදින්නෙ නෑ..ඔබට ජය සහන් අයියේ 🥰❤

  • @tharindusandamal1980
    @tharindusandamal1980 ปีที่แล้ว +6

    තෙවත්ත පල්ලියේ විඩියෝව අරන් තියෙන්නේ. ගොඩක් පැහැදිලි දැණුවත් කිරිම 💪

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films 2 ปีที่แล้ว +45

    ලංකාවෙ හොඳම රියදුරැ පාසල

  • @motivated.311
    @motivated.311 9 หลายเดือนก่อน +1

    ඇත්තටම කියන්න වචන නැහැ සුපිරියටම කියලා දෙනවා

  • @user-uq2if8yk7z
    @user-uq2if8yk7z 4 หลายเดือนก่อน

    OBA godak hondata kiyala denwa .ithamath hondai. Mn piliyandalin. Math asawen inne auto vehicle ekak drive kranna. Ithin obata obage me danuma godak kalayal nawaka honda riyaduran bihikirimata labewai asireada kramu. Budusaranai ❤❤❤

  • @braveboy3136
    @braveboy3136 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනා දේවල් .ස්තූතියි.

  • @kavid249
    @kavid249 ปีที่แล้ว

    very good explanation,thank you very much

  • @sssamarawirasamarawira8562
    @sssamarawirasamarawira8562 2 ปีที่แล้ว +2

    ඔබ තුමා ලස්සනට තේරෙන විදියට කියලා දෙනවා ..ස්තුති බුදු සරනයි

  • @krishanjayalath9819
    @krishanjayalath9819 2 ปีที่แล้ว

    Thank you..godak dewal igenaaththa...❤️❤️❤️

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 10 หลายเดือนก่อน +2

    කිසිම කෙනෙක් මෙහෙම ප්හැදිලිකරලා කියා දෙන්නෙ නෑ❤❤❤.Subscribed

  • @Sehandu2006
    @Sehandu2006 ปีที่แล้ว +1

    හොදම පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @subharthasendiya1204
    @subharthasendiya1204 2 ปีที่แล้ว +9

    KDH 201 Dark prime එකක් කියලා දෙන්න සර් 🙏🙏🙏 ❤️‍

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 7 หลายเดือนก่อน

    Thank you sir... godak watinawa..

  • @tharidulakshan8189
    @tharidulakshan8189 ปีที่แล้ว +2

    නියමයි අයියේ ❤ ජය වේවා 🎉

  • @chalakadilshan9001
    @chalakadilshan9001 ปีที่แล้ว +1

    Heenayak ethkohomahari sabekaragannawa.thanks dena danumata👍❤

  • @shasikasenarath3001
    @shasikasenarath3001 2 ปีที่แล้ว +14

    Auto වලත් Gear වැඩි වෙන්න වෙන්න අපි Accelerater එක මෝටර් බයිසිකල් වල වගේ අඩුම කරලා නැවත යොදන්න ඕනෙද සර් 🤔

  • @sandali761
    @sandali761 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය 🙏

  • @Yasaswickramasinghe5018
    @Yasaswickramasinghe5018 8 หลายเดือนก่อน +1

    Good lesson ❤

  • @sankamadusanka9726
    @sankamadusanka9726 3 หลายเดือนก่อน

    Sthuthi aiye oyata godak dewal denagaththa🎉❤

  • @sajithalankapriya1051
    @sajithalankapriya1051 11 หลายเดือนก่อน +2

    හොඳ සර් කෙනෙක්
    දෙන උපදෙස් ටික බලන්න
    ❤️🙏

  • @tharangafernando1275
    @tharangafernando1275 ปีที่แล้ว

    Excellent service 👏

  • @sithumiahinshaahinsha7196
    @sithumiahinshaahinsha7196 6 หลายเดือนก่อน +1

    Thank you aiye❤❤

  • @ruwangallage2173
    @ruwangallage2173 ปีที่แล้ว

    ❤Good Godak deyak egena gatha

  • @Kanawa_thopiwa
    @Kanawa_thopiwa 4 หลายเดือนก่อน

    Good job aiya ❤❤❤ 🎉

  • @hasithasanjeewa576
    @hasithasanjeewa576 2 ปีที่แล้ว

    obata jaya wewa sir.....!

  • @sandaruwankumara4859
    @sandaruwankumara4859 2 ปีที่แล้ว +2

    ජය වේවා ❤️

  • @NirodhaSheran
    @NirodhaSheran 5 หลายเดือนก่อน

    Thank you!

  • @thilinirathnaweera2140
    @thilinirathnaweera2140 2 ปีที่แล้ว

    Thank you so much

  • @paslakshanLakshan
    @paslakshanLakshan ปีที่แล้ว +1

    පැහැදිලිවම කියාදෙනව ❤️

  • @ud933
    @ud933 2 ปีที่แล้ว

    Best video👍👍👍❤️

  • @vinodrashmika5344
    @vinodrashmika5344 2 ปีที่แล้ว

    Video eka supiri 👍

  • @supertec6676
    @supertec6676 ปีที่แล้ว

    Godakma watina video ekk

  • @gishanlife9741
    @gishanlife9741 2 ปีที่แล้ว

    Hodatama taruna sair tnx

  • @ashhiranga5371
    @ashhiranga5371 2 หลายเดือนก่อน

    වටින වීඩියෝවක්❤

  • @snishmi8678
    @snishmi8678 20 วันที่ผ่านมา

    නියමයි ❤

  • @shiranmiflal1223
    @shiranmiflal1223 ปีที่แล้ว

    Thanks brother ❤❤

  • @sumithgunasekara1915
    @sumithgunasekara1915 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @snowtharanga2837
    @snowtharanga2837 2 ปีที่แล้ว

    Great ✌️

  • @Life_Boosters
    @Life_Boosters ปีที่แล้ว

    Thank you

  • @lahiruudayanga9025
    @lahiruudayanga9025 7 หลายเดือนก่อน

    පලවෙනි පාරා VAGAN R එකක් පැද්දෙ මේ විඩියෝ එක බලලා විනාඩි දෙකෙන් මේක බැලුවෙත් එක පාරයි තනියම පැද්දා ❤❤වටිනව

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva6967 ปีที่แล้ว

    Thankyou...

  • @chamodakila49
    @chamodakila49 2 ปีที่แล้ว

    Good job sir

  • @lahirurukmalpeiris3968
    @lahirurukmalpeiris3968 2 ปีที่แล้ว

    Thanks aiya

  • @krishnaruwani3620
    @krishnaruwani3620 ปีที่แล้ว

    Godak thanks 💗💕

  • @udanarathnayaka2022
    @udanarathnayaka2022 2 ปีที่แล้ว

    Good work

  • @user-zo5eb1wt7p
    @user-zo5eb1wt7p 27 วันที่ผ่านมา

    Super bro

  • @buddhikaperera5716
    @buddhikaperera5716 ปีที่แล้ว +1

    නියම වීඩියෝ එකක්... මේ ඩ්‍රයිවින් උපදෙස් ඉතාම වැදගත්.. ඔබේ චැනලයෙන් රියෙදුරෙකු , රියැදුරු මහතෙක් කරන්නව... එයයි ඉතා වැදගත්ම කරුන...

  • @ruwangallage2173
    @ruwangallage2173 ปีที่แล้ว

    ❤mama drive ka egena gathe hi is my mentor

  • @SL_NiFa
    @SL_NiFa ปีที่แล้ว +1

    Niyamai ❤️❤️❤️

  • @sarojanipriyanthika9603
    @sarojanipriyanthika9603 ปีที่แล้ว

    Thanks

  • @alvincartoonisland4347
    @alvincartoonisland4347 2 ปีที่แล้ว

    Godak watina video ekam

  • @charithbro3852
    @charithbro3852 ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩා

  • @dulanchanaka2592
    @dulanchanaka2592 ปีที่แล้ว +1

    ලර්නස් එකේ exam එක කරන්නත් කලෛන් වීඩීඕ බලල ලොකු දැනුමක් ගත්තා.

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 ปีที่แล้ว

    Suba pethum obata Jaya wewa

  • @shansenanayake1590
    @shansenanayake1590 หลายเดือนก่อน

    Sir, mama auto gear padala na. Mata atha hurukaraganna puluwanda?

  • @manjulabw
    @manjulabw ปีที่แล้ว

    niyamai

  • @sameeramadushanka4648
    @sameeramadushanka4648 ปีที่แล้ว

    නියමයි

  • @kumaridissanayake9815
    @kumaridissanayake9815 2 ปีที่แล้ว

    Good 👍

  • @nadishamaduwanthi3928
    @nadishamaduwanthi3928 ปีที่แล้ว

    අයියා whane injin eka pakina dhapuhama nathrewnwada nath wenavidiyaka thiyanwada

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว

    Super

  • @hasithmalinga9802
    @hasithmalinga9802 ปีที่แล้ว

    මරු

  • @nuwankumara2551
    @nuwankumara2551 ปีที่แล้ว

    Pitupasa seat hakula nawatha osawanne kohomada

  • @dimuthuranaweera7222
    @dimuthuranaweera7222 2 ปีที่แล้ว

    Prime moover danna sir plwn nm oyge learners ekata license eka gnna ona prime moover

  • @nathashafanando7465
    @nathashafanando7465 2 ปีที่แล้ว

    Sar obatumata godal pinsidda venawa apita mevaa kiyala denawada

  • @ranjanadesilva5040
    @ranjanadesilva5040 ปีที่แล้ว +1

    Honda fit එක ගැප් එකකට රිවස් කරන කොට slowly රිවස් කරන්න විශේෂ ක්‍රමයක් තියනවද nomal කන්දට රිවස් කරද්දි ගොඩක් ඇස්ලේටර් කරන්න ඕනෙ එතකොට වේගය වැඩි .

  • @user-kx3qs2ky1c
    @user-kx3qs2ky1c 7 หลายเดือนก่อน

    Acc kiyala boad eke wetenawa key eka wedath nehe set eka off wenne nehe

  • @thushannilanka95s57
    @thushannilanka95s57 2 หลายเดือนก่อน

    👍👍

  • @sadunipreddika8674
    @sadunipreddika8674 2 ปีที่แล้ว

    Kisima deyk denagena hitiye nethuwa me vidio ek beluwe godk pin sir me vidihata godk pehediliwa kiyla denwata 🥺🙏🏻

  • @mhmadnuskan9088
    @mhmadnuskan9088 ปีที่แล้ว

    Gdk watiwa thks

  • @azmathahamed8374
    @azmathahamed8374 2 ปีที่แล้ว +1

    Foot break eka gana meke sadahan karala nane ayya

  • @chamilroshika4295
    @chamilroshika4295 2 ปีที่แล้ว

    👌👌❤️❤️

  • @sameerasameera6471
    @sameerasameera6471 ปีที่แล้ว

  • @sriyanikg1567
    @sriyanikg1567 2 ปีที่แล้ว +1

    Godak estutei sir

  • @sombigu5612
    @sombigu5612 ปีที่แล้ว

    👏

  • @ud933
    @ud933 2 ปีที่แล้ว

    Lelend bus and lory akk video akka ona

  • @sudamrukshan6555
    @sudamrukshan6555 2 ปีที่แล้ว +2

    Prado akak drive karana hatith Oni.

  • @Randew_
    @Randew_ ปีที่แล้ว

    💪🏻

  • @user-tk1hs9jv8r
    @user-tk1hs9jv8r 10 หลายเดือนก่อน

    Paking karanne kohoamada?giyar change karanne kohomada

  • @kumarikarunagoda9484
    @kumarikarunagoda9484 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dulsaramalshan
    @dulsaramalshan ปีที่แล้ว

    💙💙👍

  • @lakshithawickramarathna9414
    @lakshithawickramarathna9414 7 หลายเดือนก่อน

    Full instructions nahane? . Car review eka nathuwa driving karana eka gana focuss una nam hodai. 0 idan igena ganna kenekta me video eken wadak na.

  • @gayathrinanayakkara936
    @gayathrinanayakkara936 ปีที่แล้ว

    Godak hodata therum krnwa

  • @tharindumadushanka3381
    @tharindumadushanka3381 ปีที่แล้ว

    👌👌👌👌

  • @isuruabeywardena98
    @isuruabeywardena98 ปีที่แล้ว

    මන් වැගන් ආර් එකක් පැදලම නෑ, සැහැල්ලු වාහන ලයිෂන් තියනවා. ආසයි පදින්න

  • @prasannamadushanka1474
    @prasannamadushanka1474 ปีที่แล้ว

    Smart key තියෙන Car වල වාහනේ start නොකර switch on කරන විතරක් බැරිද.

  • @gayanimadurawala8712
    @gayanimadurawala8712 หลายเดือนก่อน

    Ane sir matath kiyala dennako driving ❤mata ba drive karanna😢

  • @user-vz8uf2ql2g
    @user-vz8uf2ql2g 10 หลายเดือนก่อน +3

    Wagon r කියන්නේ manual නෙවේද ඒ කියන්නේ 🙄😳

  • @danuskhaudayakumara2911
    @danuskhaudayakumara2911 2 ปีที่แล้ว +3

    ඇත්තටම හොදයි අයියෙ මේ අකාරයෙන් අනිත් ඔටෝ වාහනත් ධාවනය කරන ආකාරය සරලවම සියලු දෙනාටම කියල දෙන්න

  • @pasankarunarathna386
    @pasankarunarathna386 2 ปีที่แล้ว

    Isuzu lorry driving එකක් ඔනේ

  • @dilumdarshana8962
    @dilumdarshana8962 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක්..❤

  • @dilenisadamali3663
    @dilenisadamali3663 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @buddikaprem238
    @buddikaprem238 5 หลายเดือนก่อน

    අයියේ wagon R එකක ටයර් පන්ච් එකක් ආවම දාගන්න හැටි කියලා දෙන්නකෝ.

  • @sewwandiindika1731
    @sewwandiindika1731 ปีที่แล้ว

    D සිට L අවස්ථාව ලබාගැනීමේදී ක්‍රියාකාරකම් කරන්නේ කෙසේද

  • @ishanmadusanka7071
    @ishanmadusanka7071 ปีที่แล้ว

    Ftta

  • @michaeldesilva1615
    @michaeldesilva1615 ปีที่แล้ว

    aiye meka ragama koheda thiyenay?

  • @kawishkidulasha9666
    @kawishkidulasha9666 2 ปีที่แล้ว

    අඩො අදරෙයි පැලෙන්න

  • @thushanmadusanka2117
    @thushanmadusanka2117 2 ปีที่แล้ว +3

    වැගන් R රථයේ D අවස්ථාවේ සිට L අවස්ථාව දක්වාත් KDH රථයේ D සිට D1 D2 D3 ගියර් අතර මාරුවෙන අවස්ථාවේ පාදය බ්‍රේක් හා aslater අතර ක්‍රියාත්මක කරන්නේ කොහොමද

  • @susanthapathiraja9341
    @susanthapathiraja9341 ปีที่แล้ว

    Aiye මම auto වාහන pedala නැ wegan r එක L.අකුර D අකුර මොකද වෙන්න කියන්න මට

  • @hettideepthi
    @hettideepthi 9 หลายเดือนก่อน

    G❤