Aloe Gel in Sri Lankan Market Review Sinhala - Part 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • How to select a better Aloe Gel in Sri Lankan Market ( Scientific Review in Sinhala )
    Sri Lankan Market එකේ Aloe Gel වල හොඳ නරක.
    #aloegel #aloegelsinhala #aloegelsrilanka #shello #natureepublic #thefaceshop #holikaholika #thebodyshop #lia
    #4ever #drrashel #roushun #naturesecrets #naiveherbs
    Shello Aloe Vera Gel Review Sinhala
    Nature Republic Aloe Vera Gel Review Sinhala
    The Face Shop Aloe Vera Gel Review Sinhala
    Holika Holika Aloe Vera Gel Review Sinhala
    The Bodyshop Aloe Vera Gel Review Sinhala
    Lia Aloe Vera Gel Review Sinhala
    My Other Cosmetic Reviews and Beauty Tips in Sinhala -
    Aloe Gel in Sri Lankan Market Review Sinhala - Part 01 - • Video
    Skin Friendly Products for Get Rid from Acne - Sinhala Review කුරුලෑ වලට හොදම විසදුම - • Skin Friendly Products...
    Peel Off Mask to remove Blackheads - Dr Rashel Black Peel Off Mask Review Sinhala - • Blackheads removal sin...
    සුදු වීමට රහස් විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහිතව, video සියල්ල එක දිගට මෙතනින් නරඹන්න - www.youtube.co....
    Lotus Herbals Skin Whitening Body Lotion Sinhala Review - • Lotus Herbals Skin Whi...
    Nivea Extra White Firm and Smooth Review Sinhala - • Nivea Extra White Firm...
    Jovees Face Wash Review Sinhala - • Jovees Face Wash Revie...
    10 Types of St Ives Body Lotion Review - • 10 Types of St Ives Bo...
    Dalfour Beauty Whitening Cream - Sinhala Review - • Whitening cream sinhal...
    Velvet Body Lotion Review Sinhala - • Velvet Body Lotion Rev...
    L'oreal Paris Elvive Extraordinary Oil Nourishing Shampoo , Conditioner and Extraordinary Oil Review - • Dry Hair Shampoo Sinha...
    Garnier Body - Body Tonic Review in Sinhala - • Garnier Body - Body To...
    Intimate Maximum Whitening Body Lotion - Review in Sinhala - • Whitening Body Lotion ...
    L'oreal Paris Elvive Colour Protect Caring Shampoo - Product Review Sinhala - • Shampoo Review Sinhala...
    L'oreal Paris Elvive Triple Resist Reinforcing Shampoo Product Review Sinhala - • Shampoo Review Sinhala...
    Neutrogena Pink Grapefruit Facial Wash Product Review Sinhala - • බය නැතුව පාවිච්චි කරන්...
    How to Select a Better Sun Cream to your Skin Sinhala - • How to Select a Better...
    Whitening Products Review Sinhala හරියටම Whitening Product එකක් තෝරගන්නෙ කොහොමද - • Whitening Products Rev...
    Dove Pomegranate and Verbena Scent Shower Gel Deep Review in Sinhala - • Video
    Like me on Facebook - / everythingwithsapna
    Email - everythingwithsapna@gmail.com

ความคิดเห็น • 638

  • @subashiniwelivita8848
    @subashiniwelivita8848 3 ปีที่แล้ว +68

    ඇත්තටම මෙවැනි විස්තර සහිතව products ගැන ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ඔබට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා.....

  • @bashi9142
    @bashi9142 3 ปีที่แล้ว +5

    ඔයාගේ වීඩියෝ නන් මරු අක්කේ.....හැමදෙයක්ම හොදින් පැහැදිලි කරලා දෙනවා....ඔයත් මාරම ලස්සනයි ...😍😍😍😍😍😍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      බොහොම ස්තූතී නංගා 💛💛😘

  • @malshadmi8663
    @malshadmi8663 3 ปีที่แล้ว +7

    අක්කි ඔයා තමයි හැමදේම පැහැදිලිව කියලා දෙන්නේ.බොහොම ස්තූතියි 😘😘❤️❤️❤️❤️

  • @EverythingwithSapna
    @EverythingwithSapna  3 ปีที่แล้ว +39

    මෙහි shello brand එකෙන් එන Aloe vera gel නිශ්පාදනයේ පවතිනුයේ Aloe vera leaf extract නොව aloe vera leaf gel බව කරුණාවෙන් සලකන්න. එබැවින් මෙහි විස්තර කරන නිශ්පාදනයේ තත්වයට වඩා එය උසස් ලෙස සැලකිය හැකි අතර මෙවැනි වෙනස්කම් තවදුරටත් තිබේ නම් ඒ බව දන්වා සිටීමට කරුණික වන ලෙස ඉල්ලා සිටිමි ❤
    අමතරව, මෙහි සදහන් නිශ්පාදන වල සියලු අමුද්‍රව්‍ය එවකට පැවති අමුද්‍රව්‍ය වන අතර නිශ්පාදන සදහා යොදා ඇති අමුද්‍රව්‍ය සහ එහි අනුපිළිවෙල, නිශ්පාදිත දිනය සමග වෙනස් විය හැකිය. එබැවින් නිශ්පාදනයක් මිල දී ගන්නා විට එම නිශ්පාදන සදහා යොදාගෙන ඇති අමුද්‍රව්‍ය පරීක්ශා කිරීමටත් අමතක නොකරන්න.

    • @ishanu9514
      @ishanu9514 3 ปีที่แล้ว

      Ekiyanne shelli eka dry skin ekatat hodaida akke?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      @@ishanu9514 prashnayak na nanga. Eth eta wada quality products tawa tiyanawa. Oya dakinna athine tiyana ingredients, moderate and bad ewa.mama dala tiyana anith ewath ekka hithala balanna.

    • @ishanu9514
      @ishanu9514 3 ปีที่แล้ว

      Akke mage skin eke t zone nm oily..ekiyane combination skin..mn haduwe shello eka gana..et mge skin ekata wadi purama match wene naiveherbs da?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      @@ishanu9514 sapekshawa chemicals tibbath dala tiyana anith dewal nisa hoda products kiyala nam karanna puluwan ewa tama the faceshop, holika holika. Ehema nttn naiveherbs th hodai dr. Oya hithala balala 3ma compair karala balala ganna

    • @ishanu9514
      @ishanu9514 3 ปีที่แล้ว

      Thanks akke... ♥️♥️♥️

  • @nikilnikil2589
    @nikilnikil2589 3 ปีที่แล้ว +76

    බලන් යද්දි මුකුත්ම ගාන්න බෑ.වත්තෙ තියන කෝමාරිකා හොදයි ඇත්තටම 😳

    • @malishamalisha9419
      @malishamalisha9419 3 ปีที่แล้ว +1

      Okkoma products guna na

    • @mindi5953
      @mindi5953 2 ปีที่แล้ว +6

      Apita komarika nane waththe 💔 kochchr hiteuwath loku wenneth na ewa 😣

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 2 ปีที่แล้ว

    මේ වගේ දේවල් ගැන හොඳටම පැහැදිව දැනුවත් කරන එකම කෙනා ඔයා dear, මේ වගේ vedeos ගොඩාක් බලනවා මම ,එක එක youtube chanel වලින් විවිධ දේවල් දානවා,ඔයා තමා හොඳටම කරන්නෙ,thankz

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතී darling මේ වටිනා comment එකට. හරිම සතුටුයි මේ වගේ දේවල් අහන්න ලැබෙනකොට 🙏😘😘

  • @KushadiRukshana
    @KushadiRukshana 3 ปีที่แล้ว +22

    ඔයාගේ මේ පැහැදිලි කිරීම හරිම ලස්සනයි .මමත් ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා.ඔයා අපිට සම්පතක්.

  • @shiromishiromi7168
    @shiromishiromi7168 3 ปีที่แล้ว +18

    Oyage පැහැදිලි කිරීම harima වැදගත් ❤

  • @sithukinuhansa9501
    @sithukinuhansa9501 3 ปีที่แล้ว +4

    ස්තූතියි ඔයාට ගොඩාක් නංගා. ඔයා හරි පැහැදිලිව ඉදිරිපත් කරනවා. සුබ පතනවා ඔයාට සෑම දෙයක්ම සාර්ථක වෙන්න කියලා. 💖💖💖

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි අක්කේ 😘

  • @mayuaththanayake3003
    @mayuaththanayake3003 ปีที่แล้ว +2

    කවද හරි දවසක බියුටි චැනල් වලින් ලංකාවේ අංක එක වෙයි......👍👍👍👍

  • @maduiresha7222
    @maduiresha7222 3 ปีที่แล้ว +7

    ඔයාගේ aloe gel සම්බන්ධ video දෙකම බැලුවා , හරිම වැදගත් , මටනම් තියෙන්නේ oil skin එකක් , ඒත් ingredient & presentage බැලුවම එකක්වත් ගාන්න හිතෙන්නේ නෑ , shello තමයි follow කරන් හිටියේ ගන්න , හැමදේම ගැන හොයලා නම් බලනවා ඒත් use කරන්නේ හරිම අඩුවෙන් , හරියටම හරියන එකක් විතරයි තෝරගන්නේ , කොහොම උනත් Thanku ඔයාගේ video වල පැහැදිලි කිරීම් වලට , 😙😚 මම මේ දවස් වල කොණ්ඩය ගැන තමයි වැඩිපුර සැලකිලිමත් , 🤗

  • @dineshasadamali4834
    @dineshasadamali4834 3 ปีที่แล้ว +3

    ඔයාගෙ පැහැදිලි කිරිම හරිම වැදගත් ...thanks darling 😘😘😘

  • @sanjuladulshan4904
    @sanjuladulshan4904 2 ปีที่แล้ว +2

    Dr rashel vitamin C serum එකත් එක්ක moisturizer එකක් විදියට ස්වාභාවික කෝමාරිකා gel එක ගාන්නෙ කොහොමද? රෑ ට ගාල උදේ වෙනකම් තියන්න ඕන ද?

  • @shiwangitharushika4559
    @shiwangitharushika4559 3 ปีที่แล้ว +4

    අක්කෙ මම ඊයෙ තමයි ඔයාගෙ වීඩියෝස් දැක්කෙ ...ඇත්තටම කියන්න වචන නෑ...කිසිම ප්‍රඩක්ට් එකකට පක්ශපාති නොවී...හැම එකක් ගැනම විද්‍යාත්මකව පැහැදිලිව කරන නිසා තමන්ටම තේරෙනව මේක ගත්තොත් අහිතක් වෙයිද නැද්ද කියල...ඒකට ගොඩක් පින් අක්කෙ...මොකද ගොඩක් අය එක එක නිශ්පාදන වලට රැවටිලා මූන විනාස කරන් ඉන්නෙ...ඔයාගෙ මේ විස්තරාත්මක පැහැදිලිකිරීම් වලින් ගැලපෙන නිශ්පාදිතය තෝරගෙන මුහුණ සුවපත් කරගන්න උදව් වෙනව....ඒ හැමදේටම තෑන්ක්ස්...

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතී නංගා ඔයාගේ මේ වචන වලට.. 🙏💛😘

  • @Nehara-z1p
    @Nehara-z1p 8 หลายเดือนก่อน +1

    Alovera gel tub ekatama vitamin e dammoth prashnayak weida?

  • @hansanisamalka6728
    @hansanisamalka6728 3 ปีที่แล้ว +13

    අක්කී අද තමයි මං ඔයාගෙ videos බැලුවේ.හරිම පුදුමයි ඔයා හරියටම මේ product සම්බන්ධයෙන් ඕනි කරන විස්තරය පැහැදිලිවම කියනවා.අනිත් අය අතරින් ඔයාව විශේෂ වෙන්නෙ ඒ නිසා.දිගටම මේවගේ විස්තර අපිට දෙන්න.සුබ පතනවා හදවතින්ම...❤️❤️❤️❤️🙏🙏🙏

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      බොහොම ස්තූතී නංගෝ 💛💛

  • @user-rc1pz4pn6j
    @user-rc1pz4pn6j 3 หลายเดือนก่อน

    ඔයා නම් හරි අවංක කෙනෙක් වගේ පෙනුමෙන් කියන්න පුළුවන්.

  • @chefanimaleesha332
    @chefanimaleesha332 3 ปีที่แล้ว +5

    අක්කි හොඳම ඇලෝ ජෙල් එකක් මට රෙකමන්ඩ් කරන්නකො ප්ලීස් මට තියෙන්නෙ චූටි බිබිලි දාන ටිකක් පිම්පල් දාන ස්කින් එකක්. ලප තියන. අනේ අක්කි මට හොද ඇලෝ ජෙල් එකක් කියන්නකො

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +1

      Spa ceylon එකේ pure aloe gel එක ගන්න darling

    • @chefanimaleesha332
      @chefanimaleesha332 3 ปีที่แล้ว

      @@EverythingwithSapna අක්කි nive herbs වලට වඩා ඒක හොදද?

    • @ishkakavii5796
      @ishkakavii5796 3 ปีที่แล้ว

      @@EverythingwithSapna akki eka kiiyada

  • @anurangigamage1368
    @anurangigamage1368 3 ปีที่แล้ว +2

    ඇත්තටම අක්කේ අද අපි ගොඩාක් දෙනෙක් අද බ්‍රෑන්ඩ් එක පස්සේ ගිහින් අපේ මුදල් බොහොමයක් මේ බියුටි ප්‍රඩක්ට්ස්වලට වියදම් කරලා නැති කරන අවස්ථා ගොඩයි..මමත් එහෙම ගොඩාල් දේවල් වලට රැවටිලා තියෙනවා..මම කවදාවත් බ්‍රෑන්ඩ් එක පස්සේ ගියා මිසක් ඉන්ග්‍රීඩියන්ට්ස් බලලා නෑ..ඒත් ඔයාගේ වීඩියෝ නිසා මට ඇත්තටම ලොකු දැනුමක් ආවා ආයේ මගේ මුදල් නාස්ති නොවෙන විදිහට මට ගැලපෙන ප්‍රඩක්ට් එකක් තෝරගන්න..බොහොම ස්තූතියි ඔයාට

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      බොහොම ස්තූතී. මට අවන්කවම ගොඩක් සතුටුයි ඔයාට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් උන එකට ඒවගේම, මම මේ දේවල් කරන එකට තේරුමක් තියන එකට. මොකද ගොඩක් අය කැමතී අපි මොනවත් විස්තර නොකිය කෙලින්ම නිශ්පාදන recommend කරනවට. ඔයාගේ comment එකට ගොඩක් ස්තූතී 🙏

    • @anurangigamage1368
      @anurangigamage1368 3 ปีที่แล้ว

      @@EverythingwithSapna ❤️❤️❤️

  • @siromiupamalika396
    @siromiupamalika396 2 ปีที่แล้ว +1

    හරි දේ කියල දෙනවට ගොඩක් පින්..

  • @nim7625
    @nim7625 3 ปีที่แล้ว +1

    Hodai akke oya hemadema hodta kiyala denva all the best akke. Ohoma aya harima adui. Mta kiynna akke akkata recommend krnna puluvn hoda aloe gel ekak

  • @Sandu2960
    @Sandu2960 7 หลายเดือนก่อน

    Shello aloe gel eka hodai, mata oily acne prone skin ekak thiyenne eth mata eka hari giya.

  • @hirunigamz8449
    @hirunigamz8449 3 ปีที่แล้ว

    Lesiyta pahasuwata gedara thyna komarika pelayata wada api (mama) yomu wenne me wage aloe gel kyla ghpu product ekakata .. ganna kyla gypu eka product ekk wath gaththe nh pela thwanakin thwa komatika pela dekk genwa... aththtma kalin vdo eken passe thma anthrgatha dewl blnna gaththe... ethkn baluwe suwada wedida kyla wthry.... meka apita product ekk thora gnna udaw wena vdo ekk nemey.. loku danumk denwa... ithin e de wenuwen mama gdk thnk krnwa dr... ❤️ great work ********* thawa chuti dyk.... 😊 .. mn e voice ekta kemathi 😍
    Thawath vdos arn ennaaaaa.
    Thank u again ❤️
    God bless u ma dr swpna

  • @srilanka4213
    @srilanka4213 3 ปีที่แล้ว +1

    Thanks sister .aththatama cream use kalata hamoma ingredient eka balanna danne na .e nisha oya me karana video loku upakarayak karanawa .idiriyatama yanna .theruwan saranai .....❤❤❤

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      බොහොම ස්තූතී මේ comment එකට. මට සතුටුයි මේ කරන දෙයින් කාට හරි ප්‍රයෝජනයක් තියන එක ගැන. ඒ ගැන commemt කලාට ස්තූතී ❤

  • @thathsaranialahakoon6266
    @thathsaranialahakoon6266 3 ปีที่แล้ว +1

    Akki thawa pantanjali kiyala aloe gel ekaka
    Aloe vera 90%(w/v)
    Permitted colour (brilliant blue, tartrazine yellow)
    Vitamin E
    Preservative q,s
    Kiyala thibba. Meka ganath kiyannako plz...

  • @tharudilini6339
    @tharudilini6339 3 ปีที่แล้ว +3

    Thank you !!අක්කී මං ඔයාගේ චැනල් එකට අලුතෙන් එකතු උනේ .ගොඩක් වැදගත් දේවල් කියලා කියලා දුන්නට අපහු thank you 🌸

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +1

      ❤❤ ඔයාගේ comment එකටත් බොහොම ස්තූතී darling

  • @chamodyasewwandi2137
    @chamodyasewwandi2137 3 ปีที่แล้ว

    Meka hodai meka narakai kiyala kiyanawata wada wistharathmakawa pahadili kirimakin hamoma danuwath karala hoda de naraka de pennala dena eka godak watinawa.godak sthuthi akki oyata.

  • @umeshawijerathne2157
    @umeshawijerathne2157 ปีที่แล้ว +1

    Jeju aloe gel eke ganne thyenne koheda akkki

  • @kanchanachathurani5990
    @kanchanachathurani5990 3 ปีที่แล้ว +1

    Thanks for information. Good job. Keep going 👍

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 2 ปีที่แล้ว

    පැහැදිලි karala dennawa ona කෙනෙකුට therennag❤❤❤

  • @ruvindagihan9984
    @ruvindagihan9984 3 ปีที่แล้ว +1

    Hoda face cream ekkak kiyannako please .video ekak karannako .

  • @madushani6844
    @madushani6844 3 ปีที่แล้ว +3

    Bleaching damages thiyana oily skin ekakata hodama aloe gel eka mkkda akke???plz reply 🥺❤️south korean , roushan gel eka hodaida akke

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Spa ceylon eke pure aloe gel eka or naiveherbs eke aloe gel eka ganna dr

  • @hansikakesari6077
    @hansikakesari6077 2 ปีที่แล้ว +1

    අක්කේ South Korean වල නිශ්පාදනය කරපු Roushun Aloe Jel එක හොදද Oily Skin එකකට?

  • @niwarthanasandamali9125
    @niwarthanasandamali9125 3 ปีที่แล้ว +1

    Marama pahadilikirimak .....niyamaaaai....adarei akki...

  • @thathsaranialahakoon6266
    @thathsaranialahakoon6266 2 ปีที่แล้ว

    දන්න කෙනෙක් කියන්නකො හොලිකා හොලිකා ඇලෝ ජෙල් ඔරිජිනල් එක ලංකාවෙ ගන්න තියෙනවද ඒ කොහෙද කියල.. ප්ලීස්..

  • @wdwdhb3274
    @wdwdhb3274 3 ปีที่แล้ว

    අක්කි ලංකාවෙ ගන්න පුලුවන් හොද වයිට්නින්ග් ක්‍රීම් මොනවද කියලත් වීඩියො එකක් කරන්නකො

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +2

    Jeju Aloe jel එකේ price කීයද නංගි....

  • @tubecollection9063
    @tubecollection9063 3 ปีที่แล้ว +2

    ගොඩක් හොදට පැහැදිලිව කියලා දුන්නා..ගොඩක් ස්තුති දැනුවත් කරාට.❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      බොහොම ස්තූතී comment එකට 💛

  • @gayaniranasingha7710
    @gayaniranasingha7710 3 ปีที่แล้ว

    Akka අපිට මේ කියලා දෙන දේවල් වටිනවා... 🙏🙏🙏🙏Thanks 😘😘

  • @dilshaperera7229
    @dilshaperera7229 3 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් හොඳට මේ දේවල් ව්ස්තර කරනවා බොහොම ස්තුතියි 😘

  • @disnagamage7908
    @disnagamage7908 3 ปีที่แล้ว

    Godak watinawa video eka. Shello aloe gel eka hari ekata use karana pulwanda darling plz reply me ❤️❤️❤️❤️❤️

  • @dammikamenike511
    @dammikamenike511 2 ปีที่แล้ว

    අක්කි pimples ගොඩක් එන @ කැලලුත් තියෙන ඔයිල් skin එකකට මොකද්ද හොද ජෙල් එක

  • @diluaberathna3495
    @diluaberathna3495 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතී අක්කී. අනේ හිස්සොරි වලට හොඳ නිෂ්පාදන ගැනත් කියලා දෙන්නකෝ

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      ඔයාගේ කොන්ඩේ සහ හිස් කබල dry ද නංගා?

    • @diluaberathna3495
      @diluaberathna3495 3 ปีที่แล้ว

      @@EverythingwithSapna tikk akka

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +2

      @@diluaberathna3495 dry nam moisutre gathiya adu nisa wennat puluwan. Godak hodai e ayata sulphate nathi ewa hoo amatara oil gathiyak anthargatha products use karana eka. Hishori walata hethu keepayak tiyenna puluwan. Mama video ekak karannamko

    • @diluaberathna3495
      @diluaberathna3495 3 ปีที่แล้ว

      @@EverythingwithSapna harii thank you ❤️

  • @chaneshifdz1744
    @chaneshifdz1744 3 ปีที่แล้ว +1

    Oyanam marai super. Akke mn homemade aloe jel hadana vedios balala u tube eke gedara komarika walin hadanna try kara.ara kade aloe jel wala thiyena jelly gathiya gnna e vedios wala samahara aya dewal ekathu karath mn ehema nokara Ethandi aloe jel blend karala E vitamin dala haduwa. Eka kakul walatanam godak honda unath muna oily wge nisa munatanam echchara hari giye ne mokada vitamin E oil eka nisa wenna athi. Eth waradak ne body ekatanam. Inpasse kaden aran Mn use kara 94% precentage ekak thiyena aloe jel ekak lankawe. Dawasak eka munata use kraddi as yata gawila podi dawillak apu nisa mta eka honda ne kiyala hithuna. Dannam hondata therenawa gedara aloe vera hodai kiyala. Akke thanku. Marama pahadili explain kara. Aththatama meka loku pinak mehema productswala api nodanna paththa kiyala dena eka.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Thank you so much nanga oyage comment ekata. Mata harima sathutui kauruhari mama mahansiyen hoyala balala karana dewal walin udauwak ganna eka. ❤❤ ow nanga me hemadema chemical. Kochchara herbal product ekak kiwat poddak hari chemical ingredients tiyanawane. Mokada nattan product ekak kal tiyaganna bane. Ewa danna sidda wenwa. Itin e dala tiyana dewal eka ekkenata eka eka aakara walata tama balapaanne. Hodama de oya karanawa wage natural use karanna puluwan dewal e vidiyata use karana eka. Pocket ekatath hodai agatath hodai

  • @disalaharshani1200
    @disalaharshani1200 8 หลายเดือนก่อน

    ඉතාමත් වටිනවා 👌

  • @kawshikathamarashi2217
    @kawshikathamarashi2217 3 ปีที่แล้ว

    Akkiyoo..thol kalu wenwt use krnn pulwn cream gan vidio ekkuth krnnk....anith ayge vidio wlat wd oy wenas..hrim pahdili..🤗😘

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Mama hoyala balala hodama products gena video ekak genna try karannam darling 💛😘

  • @thamalinawoda2380
    @thamalinawoda2380 3 ปีที่แล้ว

    Wow..supiri oyage videos.sothys fash wash eka gena video ekk karanna akkiyoo.plzz.

  • @kaveeshaanuththara9398
    @kaveeshaanuththara9398 3 ปีที่แล้ว +1

    Akke.pimples,pimples marks thiyena skin ekakata hodama aloevera jel eka mokad kiyannako pls...

  • @malshi9925
    @malshi9925 3 ปีที่แล้ว +1

    Mata hari giya ekama Alojel eka Liya .pimple ekak awath ikmanta hoda wenawa den vedeyo akin passe hithanna one aye aka ganna.mage yaluwektath pimple awama liya alojel akin taggala hoda una.Thanx u so much dr

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +1

      Thank you darling oyage results kiwata. Liya gena hoyapu ayata wadagath wei meka

  • @rupikaadhikari9712
    @rupikaadhikari9712 3 ปีที่แล้ว

    Mudalata yata wela vividha brand yatathe thiyena beuty products hondai hondai kiyana aya athare ewaye vidyathmaka paththa pahadili karala honda naraka kiyana oya wage aya bohoma adui nanga.mamath dawas 2/3ta kalin indan thamai oyage videoes dakke.subhama subha idhiri anagathayak wewa!!.thawath me wage wadagath videos genennata..a dewal gana balan inna aya wenuwen.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +1

      Bohoma sthuthi akke. Mata godak watinawa me wage comments. Aththatama products wala hoda naraka dekama kiyanakota loku risk ekak thiyanawa. Eth e dein kauru hari prayojanayk gannakota risk ekak gaththath paduwak na hodak sidda wena nisa ❤🙏

    • @rupikaadhikari9712
      @rupikaadhikari9712 3 ปีที่แล้ว

      @@EverythingwithSapna ❤️❤️❤️

  • @shanushanu6231
    @shanushanu6231 2 ปีที่แล้ว

    තෙල් සහිත සමට මොකද්ද හොද. කුරුලෑ එනව මගේ

  • @nznz9896
    @nznz9896 3 ปีที่แล้ว +1

    Thank you akki.. Hudabeauty aloe vera gel eka kohomada akki?

  • @HD-pr3by
    @HD-pr3by ปีที่แล้ว

    Akke iris garden eke aloevera gel eka hoda nadd?ingredients 5 ne theene. Aloevera gel, aqua,glycerin, xanthan gum, sodium benzoate.pls reply

  • @hashibandara5859
    @hashibandara5859 3 ปีที่แล้ว +1

    Ponds white beauty cream eka genath vidio ekak karandako.

  • @rajendranpriyatharsini1604
    @rajendranpriyatharsini1604 3 ปีที่แล้ว +1

    Ane akki kohomada gedara hada ganne plz

  • @harshadilani4107
    @harshadilani4107 2 ปีที่แล้ว

    Thank you for this most valuable video

  • @amaleranga5453
    @amaleranga5453 3 ปีที่แล้ว

    Godak wedagath video ekak..akke puluwannan farm star elo jel eka genath karannanko..eka dematalogist la recamand karana elo gel ekaklu..eka hebei lankawe nemei...eka genath karannako

  • @dulanjalianisha403
    @dulanjalianisha403 2 ปีที่แล้ว

    Jeju aloe gel ek nm use කරන්න best අක්කෙ එක..නම් ඇත්ත ටම ❤️😍 thank you oyage video ek නිසා..තව දෙවල් දැනුවත් වුනා...❤️

  • @chathurikaperera1403
    @chathurikaperera1403 2 ปีที่แล้ว

    Belson Jeju aloe kyl akak use kle..akki... Eka korean wlin direct yluwek genth dunne. Akata podi podi bibili enwa.. ☹️

  • @ssckginawansha5620
    @ssckginawansha5620 3 ปีที่แล้ว

    Nangi oya godaaaaaaak lassanai. Godaak buddimath. Nangi my face eke sudupata lapa wage tiyenawa. Den godak kal. Tawa pigmantion wageth tiyenawa. Ane oyata godak pin. Mata mekata treatment ekak kiyannako. Plz reply

  • @pathum3461
    @pathum3461 2 ปีที่แล้ว

    අක්ක්කේ හිසේ සම වියලෙනවට මොකද කරන්න ඕන

  • @amarapriyanthiguneththi3850
    @amarapriyanthiguneththi3850 3 ปีที่แล้ว

    nanga ada thamai oyage video palaweni parata baluwe.godak hodai.godak dewal Dana gathtga nangi mama use karanne Himalaya Aloe gel eka eka hodaida Kuala kiyanna puluwanda.plz .

  • @sadedarshi8590
    @sadedarshi8590 3 ปีที่แล้ว +1

    මගේ නම් ශෙලෝ එකට පිම්පල් වැඩි උනා. මම දවසයි ගෑවෙ. ස්වාබාවික දේ තමා හොදම. ඔය කෝකටත් කෙමිකල් දාලනෙ හදන්නෙ.බොහොම පින් අපේ මනස වෙනස් කරාට. එක් එක ප්‍රඩක්ට් පස්සෙ දුවන විකාර හිතක් තිබුනෙ මටත්. දැන් නම් එහෙම නෑ. මම ගාන්නෙ ජෝවීස් නීම් ෆේස් වොශ් එක විතරයි. තව සතියට දවස් දෙකක් මී පැනි කෝමාරිකා ගානවා එච්චරයි. හැබැයි අක්කා ජෝවීස් වලත් ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එකක් නෑ. ඇයි ඒ????

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Oya mege jovees video eka baluwada dr? Hari nam ehema noda inna be, full ingredients mension karanna ona. Eth godak products wala ingredients hide karanwa. Jovees herbal nisa aniwaryen 75%k plant based. Ituru 25% itin monawa tiyanawada sure na

    • @ransi4653
      @ransi4653 3 ปีที่แล้ว

      @@EverythingwithSapna naive herbs walath hide karala athida?

  • @ranjithsunanda6951
    @ranjithsunanda6951 3 ปีที่แล้ว

    Akki shello body lotion eke ingrindients tika mn dennam eka hodaida eke benefits monada kiyala tikak hoyala kiuanawada mata please 😩🙏loku udauwak akki... (shello fairness lotion ingrindients=white sandalwood extract, saffron extract, liquid parafin, glycerin, stearic acid, dimethicone, triethanolamine, lanoline, monopropyne glycol, methyl paraben, propyl paraben, de-lonised water,fragrance)

  • @divyanjaliwijesingje1407
    @divyanjaliwijesingje1407 3 ปีที่แล้ว +1

    Dry skin ekakt hoda aloe gel eka mkdda

  • @janufrancis3882
    @janufrancis3882 2 ปีที่แล้ว

    Oya harima lassanai..subapathanawa ❤️

  • @shiromipremachandra6385
    @shiromipremachandra6385 3 ปีที่แล้ว +1

    Pls explain me about green leaf aloe gel

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      If you send me the ingredient list, I can check it out 😊

  • @nimeshasaranga1119
    @nimeshasaranga1119 3 ปีที่แล้ว +1

    Fresh alo use karanava nam kohomada use කරන්නේ dr? Kal thiya ganne kohomada fresh alo?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +4

      මම aloe vera පිට හොදට හෝදලා වතුර වේලගෙන ඇතුලට ටිෂූ පේපර් එකක් දාගත්ත පිරිසිදු cup එකක දාලා ෆ්‍රිජ් දැම්මා. මාසෙකට වඩා තියා ගන්න පුලුවන්. ඕන කරන වෙලාවට පොතු ඇරලා කහ පාට දියරය ගාගන් නැතුව ජෙල් එක අරන් ගාන්න. රෑට ගාල උදේට හෝදන්න ගැටලුවක් නෑ. සෙම ගතිය තියනවා නම් පරිස්සමෙන්

    • @nimeshasaranga1119
      @nimeshasaranga1119 3 ปีที่แล้ว

      @@EverythingwithSapna thanks dr👍

  • @tharuu5585
    @tharuu5585 3 ปีที่แล้ว

    Akki godak sthuthiyi me thorathuru walata.. akki mgeth curly hair ekak thiynne.. konde maintain krnn use karana shampoo, conditional, hair oil ema kiynnko.. plz 😊

  • @urd7280
    @urd7280 2 ปีที่แล้ว

    Holika holika ekada face shop eke jeju ekada dr hodada....holika holika eka kohenda ganne

  • @thathsaranialahakoon6266
    @thathsaranialahakoon6266 3 ปีที่แล้ว

    akki... one hamawelawatama gedara thiyena aloe ganna eka karadara nisa aloe leaf eke gel wenama aragena cup ekka dala fridge ekka wage thiyala dawasak dekak withara use karanna barida...?

  • @manoripriyadarshani1412
    @manoripriyadarshani1412 2 ปีที่แล้ว

    Gedara hadaganna natural Aloe gel eka koitharam kal thiyaganna puluwanda akke?

  • @madushaniperera61
    @madushaniperera61 2 ปีที่แล้ว

    Akke pimple & kalu lapa thiyana face ekakta hoda aloe gel band ekk kiyannko akke

  • @hasini7991
    @hasini7991 3 ปีที่แล้ว

    Thank you akke api danne nathi gdk dewal igena gattha

  • @ranjithkumara4583
    @ranjithkumara4583 3 ปีที่แล้ว

    Oyage vidiyo godak watinawa mewagevidio digatama karanna eaka upata sampathak oya ta jaya

  • @suranginisansala6925
    @suranginisansala6925 3 ปีที่แล้ว

    Aththatama godak hoda video ekak .godak dewal danagaththa.thanks

  • @thimeshamihirangi7680
    @thimeshamihirangi7680 3 ปีที่แล้ว

    Akke normal skin ekata honda face creak ekak kiyanna..loku ganan ekak nam newei hebei..1000ta adu ekak..pleaseeeeeee..

  • @d.m.a.crupasinghe956
    @d.m.a.crupasinghe956 2 ปีที่แล้ว

    Thank you akki.godak dewal danuwth wuna.

  • @tharushavimukthi6647
    @tharushavimukthi6647 2 ปีที่แล้ว

    akke hamadama use karanna onida . use karanwanm koi welawata wageda hoda

  • @SaduniTharika-zu3pp
    @SaduniTharika-zu3pp ปีที่แล้ว

    Alo gel..vitamin c smuthin jel gala awwe yanna hoda nadda

  • @madushanirupasinghe3147
    @madushanirupasinghe3147 3 ปีที่แล้ว

    Akki currly hari ekak mantain karanda one widihiya.use karanda hoda shampo,conditioner, currly hair ekata karanda hoda treatment gana wenama vedio ekak karandako

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Wenama karanam dr.. me dawas wala mama use karana product ekak tikak hoyaganna amarui. Ekath available unama karannam

  • @dilrukshifonseka8551
    @dilrukshifonseka8551 2 ปีที่แล้ว

    Akki maga muna Godak oili na pimpal anava mata f/w and crim akak kiyannako pliz 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dushanthimadushika1076
    @dushanthimadushika1076 3 ปีที่แล้ว

    Hi sister mata dangana one mage face eke pimple marks teyenawa.ekata monada man use karana one.plz?

  • @madushanirusith9695
    @madushanirusith9695 3 ปีที่แล้ว

    Naive harbs eke Alo jel eka hodaida. Mage mune blich cream gala mune gedi thiyenawa

  • @shashvindya1645
    @shashvindya1645 2 ปีที่แล้ว

    akke st ives collegen 1 ta muna oily wenw nd.mge pimple demma ekta.oyt use krnw nd

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 3 ปีที่แล้ว

    අක්කා skin talks product හොද යිද? එවා ලංකාවේ හැමොටම ගන්න පුළුවන් පහාසු මිළවල්වලට තියෙනවා .ටිකක් හොයලා බලන්නොකො

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +1

      අද තමා මල්ලි comment එක දැක්කේ.. 😣 මම හොයලා බලන්නම්

  • @shancroos6577
    @shancroos6577 3 ปีที่แล้ว +1

    Oyama kiyanna koo hoda eka mokadda kiyala 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shafiqulhasan2454
    @shafiqulhasan2454 3 ปีที่แล้ว +2

    Sister TCM ACNE SCARS වලට ගාන GEL එක හොඳයිද ?

  • @nazznazzmohamed6332
    @nazznazzmohamed6332 3 ปีที่แล้ว

    Akki janet ayurveda fair and natural fairness cream eke bleech adangu wenawada? Akki me gena reserch krla blnnko

  • @wasanthijanaki7841
    @wasanthijanaki7841 2 ปีที่แล้ว

    Derma pro Alo veera jel eka hodai da.

  • @tharushitharushi4953
    @tharushitharushi4953 3 ปีที่แล้ว

    Akki muna pahapath wena kalu lapa deka thunak thiyenawa eka nathi kara ganna jel ekak kiyanna pl akkiyo❤️

  • @ransi4653
    @ransi4653 3 ปีที่แล้ว

    akkii, mama natural dewal walin pack eeema use karana kenek , mama holika wge aloe gel ekak use karata kamk nedda?

  • @hayafathi9215
    @hayafathi9215 3 ปีที่แล้ว +3

    I was waiting for this video, thank you so much akki💕 love u always ❤

  • @dewmidilthara6213
    @dewmidilthara6213 3 ปีที่แล้ว

    Akki mge skin eka normal skin ekk.. mata kiynko hodama aloe jel eka mkdd... mata hith gnn amrui.. akki use krnne mkdd.. akke hodama jel ek mkdd?

  • @shashisammani9807
    @shashisammani9807 3 ปีที่แล้ว +1

    Akke shampoo genath video ekak karannakoooo

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Danata loreal shampoo gena karala tiyanawa dr mama issarahata tawa karannam

  • @harshanisadamali9082
    @harshanisadamali9082 2 ปีที่แล้ว

    Ane akke mage muhuna godak pimple thiyenwa hoda alovera jel ekak kiyannko

  • @imanipubudini8171
    @imanipubudini8171 3 ปีที่แล้ว

    Thnxxx akkio....dr rashel eke vitamin c soothing gel eka gana karannakoo

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Hari darling dawasaka vitamin c products genat karannam

  • @supunviraj4628
    @supunviraj4628 3 ปีที่แล้ว

    Toners ගැනත් කතා කරන්න. ස්වභාවික toner මොනවද නංගී?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      රෝස වතුර, පොල් වතුර, අයිස් වතුර වගේ දේවල් ස්වාභාවික toner විදියට ගන්න පුලුවන් අපිට

  • @sulakkanagamaethige4742
    @sulakkanagamaethige4742 3 ปีที่แล้ว

    Mata thiyanne body skin eka dry, sunburn thiyana skin ekak, eth muna oily skin ekak,white heads thiyana skin ekak mata hoda aloe gel eka mokadda

  • @chandilayal7651
    @chandilayal7651 3 ปีที่แล้ว +1

    අනේ නන්ගි ගොඩක් වැදගත් දෙයක් මං අදම සබ්ක්‍රයිබ් කලා ස්තුතියි ඔයාට