පැහැපත් සමකට මම ගාන Body wash | My Favourite Body Wash Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 143

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +9

    මන් ආසම ඔයාගේ මිදි පොකුරු කොණ්ඩෙට..🤗 ඔහොම තමයි ඔයා ලස්සනම නංගෝ..ඔයා හැමදාමත් අපිට අරන් එන්නේ හොඳ ම දේ..බය නැතුව ඔයා කියන දේවල් විශ්වාස කරන්න පුළුවන්..ඔයා නිසා ගොඩක් දේවල් දැනකිය ගත්තා..ඔයාට ගොඩක් පින් නංගා..🙏♥️ මේ අප්‍රේල් අවුරුද්ද ට කලින් ඔයාට 50 k යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මැණික..🙏♥️ සමාජයට හොඳ දෙයක් දෙන ඔයා තව තවත් ලස්සන වෙන්න නිරෝගී වෙන්න ඕන..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗🙏♥️🌹🌸

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      අනේ බොහෝම ස්තූතියි ඒ Comment එකට අක්කේ🙏😍😍
      ඔයත් පවුලේ ඔක්කොමත් නිරෝගීව සතුටින් ඉන්න හැමදාම 😘

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +14

    😍😍
    ගොඩක් ස්තුතියි ඔබතුමියට.මිල ගනන් සඳහන් කිරිම ඇත්තටම වටිනවා.
    ඊයේ මතක් උනා අලුත් විඩියෝ එක කවදද එන්නෙ කියලා 🌷🌷

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතී 😘 😘 මේ දවස් වල කරන්ට් යන ප්‍රශ්නෙ නිසා වීඩියෝ ගේන්න ගොඩාක් පරක්කු වෙනවා 🙁

    • @wasanaperera7525
      @wasanaperera7525 2 ปีที่แล้ว

      @@EverythingwithSapna ඒක තමා 😌😥

  • @dild3732
    @dild3732 2 ปีที่แล้ว +7

    ක්‍රිම් නම් වැඩක් නෑ ..ඔයා ලස්සනයි අනේ.. ආදරේ හිතෙනවා

  • @chamariperera7305
    @chamariperera7305 2 ปีที่แล้ว +1

    නංගි ඔයාගේ මුන පැහැපත් කරගන්න ඔයා පාවිච්චි කරන නිශ්පාදන ගැන විඩියො එකක් කරනවා නම් ගොඩක් වටිනවා.

  • @nadeemalshapriyanjila1774
    @nadeemalshapriyanjila1774 ปีที่แล้ว +1

    ස්පා සිලෝන් එකේ ටී ඇන්ඩ් මින්ට් එක තමා මං ආසම බොඩිවොශ් එක 😍❤️ ප්ලීස් ට්‍රයි ඉට්

  • @rajapakshaka3262
    @rajapakshaka3262 2 ปีที่แล้ว +1

    Akki olifair cream eka gena vedio ekak karannako

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Issarahata e gena krnnam dr. Digatama channel ekath ekka inna 😍

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 ปีที่แล้ว

    Akke body acne wlata hoda body wash ekak kiynnko

  • @prabodanisathsarani964
    @prabodanisathsarani964 2 ปีที่แล้ว +1

    අක්කියෝ මගේ මුනේ පිම්පල්ස්,පිම්පල්ස් මාක්,නාහේ දෙපැත්තේ ඔපන් පොස් එහෙමත් තියෙනවා ,වියලි සමක් මට තියෙන්නේ අනේ මට හොඳ ඩේ ක්‍රිම් එකක් ,ටොනර් එකක් ,පේෂ් වොෂ් එකක් කියන්නකෝ 😌

  • @SanjeewaPerera-z1f
    @SanjeewaPerera-z1f ปีที่แล้ว

    Akki lux body wash hoda naththda😊

  • @kalaniherath5394
    @kalaniherath5394 2 ปีที่แล้ว

    Jhonson bdy wsh kohenda gththe akki

  • @BHASHINI1987
    @BHASHINI1987 2 ปีที่แล้ว

    Akke mama kalin lassanta hitiya.et mata baba labunma godak katha una.eka mata manadika wadayak.ane oyta puluwan nam mta deyak kiyannko aega aethulin ganna.cream ganwa et venasak na.

  • @himansadilhari9699
    @himansadilhari9699 2 ปีที่แล้ว +8

    Make up ඕනිත් නැ ,cream ඕනිත් නැ ,ඇත්තටම අක්කි ගොඩක් ගොඩක් ලස්සනයි😍🥰❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි නංගා ඒ comment එකට 😍😍

  • @sajanidedigama2721
    @sajanidedigama2721 2 ปีที่แล้ว +1

    Akki bio glow eke scrub eka hodai da?

  • @hashiniomesha1184
    @hashiniomesha1184 2 ปีที่แล้ว

    Akki ane multani mitti gana video ekak karannako

  • @sachinimadushika4697
    @sachinimadushika4697 2 ปีที่แล้ว

    Mn lolia bodycream use karanawa.mata eka den use karana hinda mokadda hoda mata mata tikak wiyali skin ekak thiyenne

  • @omaliniresha8998
    @omaliniresha8998 2 ปีที่แล้ว +3

    Nangi salon ekakta gihin facial video ekak dennako ❤️

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +1

    කකුල්වල රෝම ඉවත් කිරිම සම්බන්ධව විඩියෝවක් කරන්නකෝ😍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Scrub karala olive oil godak apply karala kes wawila tiyana direction ekata razor karanna darling

    • @wasanaperera7525
      @wasanaperera7525 2 ปีที่แล้ว

      @@EverythingwithSapna ගොඩක් ස්තුතියි ඔබතුමියට 😘🌷

  • @chathurikasamangi4633
    @chathurikasamangi4633 2 ปีที่แล้ว

    Ane akke oily skin ekata ganna hoda skin eka tikak light wena face cream eka kiyannako

  • @hirunimunasinghe4021
    @hirunimunasinghe4021 2 ปีที่แล้ว

    Akke, St ives eke dry skin ekata hari yana eka mokdda ethkota

  • @inokainoka3190
    @inokainoka3190 2 ปีที่แล้ว +1

    Ane sudu...pantene sampoo eka hodaida kaha pata eka.mona rate ekada hoda.....

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Mama e gena hoyala issarahata video ekak krnnam dr. Digatama channel ekath ekka inna 😍

    • @inokainoka3190
      @inokainoka3190 2 ปีที่แล้ว

      @@EverythingwithSapna mama balagaena innawa.darling

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Ambooo meyala kata hada kara kara keyanne hare lassana kale dagana ane mandavelada bhanda meyalane neda oka lankave hadanne naha kohomath

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      😃 ඕවා ගත්තා කියලා මට නම් සතයක්වත් ලැබෙන්නේ නෑ darling 😃 හොද නැති අමුද්‍රව්‍ය සහිත නිශ්පාදන නිකරුනේ මුදල් නාස්ති කරන් ගන්නවාට වඩා මම හිතනවා මේ වගේ නිශ්පාදන දැනටමත් පාවිච්චි කරන අයට වෙලදපොලේ මෙවැනි නිශ්පාදන ගැන යම් අදහසක් ලබා ගන්න මම උදව්කලා කියලා. මේ වීඩියෝ එක ඇත්තටම ඒ නිසා වැදගත් වෙන්නේ මේ වගේ දේවල් පාවිච්චි කරන අයටම තමා. ඒ නැතුව කවදාවත් මම නිශ්පාදන ගන්න කියලා බල කරන් නෑ darling. තමන් තමන්ගේ ආර්ථික තත්වය, අවශ්‍යතාවය අදුරගෙන අත්‍යාවශ්‍ය දේවල් වලට පමනක් වියදම් කලාම ඇති කියනදේ තමා මගේ මතය

  • @namaleerajapakse4663
    @namaleerajapakse4663 2 ปีที่แล้ว

    Mame ganne baby shop body wash egate vise nadde

  • @asharamunasinghe7814
    @asharamunasinghe7814 ปีที่แล้ว

    Face wash ekk day cream night cream ekk wenas nokara deerga kaalyk use krta kmk na needa nangi ...nattam api use krna product 6 month wlta sarayk maaru krnna oneda❤❤❤❤

  • @samudradasanayaka6950
    @samudradasanayaka6950 2 ปีที่แล้ว

    Akke mn aurudu 2k withr forver වෙනිවැල් bodywash eka use kara dn st jovees eka use krt kmk ndd

  • @lasanthikumari8415
    @lasanthikumari8415 2 ปีที่แล้ว +1

    Hi akka, wedagath video ekak 😍

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Trest eka vade vedde gehen hulan tekak vadenda tanakata gehen nedahase husmak gattanam oy mona detath vada gunai

  • @Wijenayaka9511
    @Wijenayaka9511 2 ปีที่แล้ว +1

    Thanks dr, ilaga video ekata fairness cream gana karanako gdk loku prices nathi

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      elaga video eka nam home made ekak darling. Natural bleaching pack ekak

  • @nethmihimasha4991
    @nethmihimasha4991 2 ปีที่แล้ว

    St.ives brand eke dry skin ekata match wena body wash eka mokadda

  • @gayaniperera1648
    @gayaniperera1648 2 ปีที่แล้ว

    Tnx mat rply krla thiynva.dove eke body lotin hodada.thva d,ias brand eka hodafa

  • @Sithrutharaka7936
    @Sithrutharaka7936 2 ปีที่แล้ว

    Ane akki Bilesma natural ake body lotion eka gana review ekaak karannko. Me dawas wala eka trending nisa daganna asaai plz 💓

  • @MR-ROCKY-7
    @MR-ROCKY-7 2 ปีที่แล้ว

    Can use bodywash to face?

  • @piyumipiyumika5007
    @piyumipiyumika5007 2 ปีที่แล้ว

    Godak watinawa price ekath ekkama akki Dana nisa.

  • @sharmisharmila3765
    @sharmisharmila3765 2 ปีที่แล้ว

    Akki oya dana products okkoma price vedine, adorable price wala thitana skin care products genath video dannako akki,

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +3

      Godak price adu products walata use karana ingredients e tharam hoda na darling. Quality ekath adui. Mokada adu ganata denna amarui products hoda wenakota. Mage skin eka sensitive nisa mama ingredients hodama ewa thama godak welawata select kara ganne. Ewa thama ithin oyalatath hodai kiyala pennanne. Anith ewa mata hodai kiyala loku wagakeemak ganna be me tharam. Mama try karannam ganan adu dewaluth aran enna

    • @sharmisharmila3765
      @sharmisharmila3765 2 ปีที่แล้ว

      @@EverythingwithSapna ok akki thnk you. Price wediyn product aran kisima answr neni , akak ahuwe akki

  • @ireshamadhushani8827
    @ireshamadhushani8827 2 ปีที่แล้ว

    Akki mama nitharama awwe yana kenek. Akki mata hoda body lotion ekak kiyanna

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Spf ekak thiyana ekakma use karanna darling. Oyage skin type eka mokakda?

  • @akashthiwanka4904
    @akashthiwanka4904 2 ปีที่แล้ว +1

    Akki mata thiyenne samanya dry skin akak muna purama chuti chuti bibili thiyanava man face wash cream monavath use karanne mata hoda face wash akakui caream akakui kiyannako

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Me cream atharin sensitive skin ekata use karanna puluwan ekak thora ganna darling. Oyata tikak viyadam karanna puluwan nam neutrogena hydroboost water gel cleaner eka ganna face wash ekak vidiyata
      th-cam.com/video/8Qs1QOROQdA/w-d-xo.html

  • @hansaninisansala8675
    @hansaninisansala8675 2 ปีที่แล้ว

    අක්කෙ ප්‍රිවෙන්ස් එකෙ කොල පාට බොඩි වොශ් එක ගාලා ටිකක් වෙලා යද්දි කසන්න ගන්නෙ ඇයි හොදටම වේලෙනවා හම.

  • @kawshalyamihirani4199
    @kawshalyamihirani4199 2 ปีที่แล้ว

    ඔයා ලස්සනයි. කොන්ඩේ ගොඩක් ලස්සනයි... ඒ කොණ්ඩෙට මම මාර ආසයි

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 2 ปีที่แล้ว

    Akki palamolive eke body wash ganna puluwan kohenda akki

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      ewa nam dan godak fancy shops wala thiyanawa darling. Kandy wala nam hema ekakama wage thiyanawa. Mage nam skin dry una ekata

    • @saduniamarasooriya4300
      @saduniamarasooriya4300 2 ปีที่แล้ว

      Dove nm hodai eth original eka kohenda ganna thiyenne

  • @pathumchamara6881
    @pathumchamara6881 2 ปีที่แล้ว +1

    Dry skin ekakta crem ekk monhri kiynnko plz

  • @isharaprabodani6373
    @isharaprabodani6373 2 ปีที่แล้ว +1

    Akka 4ever brand eke bodywash hodaida

    • @ashadilshi6455
      @ashadilshi6455 2 ปีที่แล้ว +2

      Mama use krnw venivel body wash eka eylge....3 bottle eka dan

  • @user-yn2zb8er1t
    @user-yn2zb8er1t 2 ปีที่แล้ว

    Glow collagen hodayda akka

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Mama use karala na darling. Ingredients okkoma wena wenama balanna ona

    • @user-yn2zb8er1t
      @user-yn2zb8er1t 2 ปีที่แล้ว

      @@EverythingwithSapna Hari akka. Puluwnnan video ekak genna❤️

  • @shirmiudara191
    @shirmiudara191 2 ปีที่แล้ว +1

    Akkiyaaa oya hrima lssni ❤️❤️❤️😍😘

  • @upulipriya3280
    @upulipriya3280 2 ปีที่แล้ว +1

    Dove body wash මිලදී ගද්දි මොන රටේ නිශ්පාදිත නිශ්පාදනයක්ද ගන්න සුදුසු?

  • @hansanihansani9883
    @hansanihansani9883 2 ปีที่แล้ว

    අක්කි රෙටිනොල් කියන්නෙ සමට අහිතකර දෙයක්ද..

  • @m.r.handsome6207
    @m.r.handsome6207 2 ปีที่แล้ว +1

    අක්කේ මට මේකට උත්තරයක් කියන්න.අක්කේ Naive herbs body wash eka hodaida? Anith eka naive herbs aleo jel eka hodaida akke.please reply me.I hope your reply soon.anith eka Dove body wash orginal eka kohenda ganna thiyenne akke.please reply me akke.I hope your reply soonn.please ❤️❤️

  • @irehakarunaratne8395
    @irehakarunaratne8395 2 ปีที่แล้ว

    අක්කෙ හැමදාම පේන්න තියනවා ඔය පිටි පස්සෙ තියන පින්ක් කලර් බොඩි ලෝසන් එක මොකක්ද කියන්නකෝ පෙන්නකෝ.

  • @prabathdammika7649
    @prabathdammika7649 2 ปีที่แล้ว +2

    Mn gaththe dove vanilla eka gdk hodaii 😍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      😘😘 thank you darling oyage experience eka kiwata

  • @diaryofjays
    @diaryofjays 2 ปีที่แล้ว +2

    Morning routine vedio ekk gennako🥺🥴

  • @amilamudalige9733
    @amilamudalige9733 2 ปีที่แล้ว

    Akki viana body wash Hoda nedda

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video එක

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතී මල්ලි 💛

  • @nadeekasudanthi557
    @nadeekasudanthi557 2 ปีที่แล้ว

    Harima lassanai akki oya 😘😘

  • @nilukajayawardhana4521
    @nilukajayawardhana4521 2 ปีที่แล้ว +1

    අනේ thanks මැණික😘😘😘😘

  • @kasunijayakody5559
    @kasunijayakody5559 2 ปีที่แล้ว +6

    Thank yoou akke♥️ බලාගෙන හිටපු Vedio එකක්
    අනිත් දවස් වලටත් Dove වගේ Local Market( Srina place/ Arpico/ Keels)වලින් ගන්න පුලුවන් දේවල් කියද්දිත් අපි ගන්න ඔනේ මොන රටේ හදපු එකක්ද කියලා කියන්න.නැත්නම් අපි රැවටෙනවා.මොකද ගන්න ගියාම එතන් ඉන්න Sales කරන අය බොරු කියලා ඇගේ ගහන්නමයි බලන්නේ.
    අනිත් එක අධික වියලී සමක් තියෙන අයට Dove නැතුව වෙන brand එකක් කියන්න පුලුවන්ද (Uniliver Products එකක් නැතුව)

    • @irehakarunaratne8395
      @irehakarunaratne8395 2 ปีที่แล้ว +1

      අම්මො ඔව් මොනා හරි ඇගේ ගහලා දෙනවා.ඒත් මේ අක්කා නිසා රැවටෙන්නෙ නැ දැන්

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      @@irehakarunaratne8395 😘😘

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      spa ceylon වගේ හරියෙන්නේ නැද්ද? හැබැයි අධික වියලි සමට නම් ඒ moisturiser ගතිය මදි ටිකක්. Palmers try කරලා තියනවද darling

    • @kasunijayakody5559
      @kasunijayakody5559 2 ปีที่แล้ว

      Ne akke. Man balannam e dekama thank youu

  • @dilhani5347
    @dilhani5347 2 ปีที่แล้ว +1

    අක්කි face wash eka use karala toner ekk use karannama onida day cream nyt cream මුකුත් use කරන්නෑ මන් ඵ් නිසා face wash eka use kalahama athida toner ekath use karannada

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Toner use karanawa nam hodai darling. Whiteheads, blackheads ena eka control wenawa eken

    • @dilhani5347
      @dilhani5347 2 ปีที่แล้ว

      @@EverythingwithSapna thank you akki❤

  • @chathufairy1111
    @chathufairy1111 ปีที่แล้ว

    ❤ thanks

  • @ashadilshi6455
    @ashadilshi6455 2 ปีที่แล้ว +1

    Akki mata kiynn.....the ordinary vitamin c suspension 23 ek alovera gel ekk mix kraalaa gaawothda hoda,naththam the ordinary vitamin c 100% powder ek alovera gel ekk mix kalothda best result gann puluwan .......e dekn mokkd akki hoda wadaaathmaaa,,,mama gann hadanne ekai akki

  • @TD-gi1qw
    @TD-gi1qw 2 ปีที่แล้ว +1

    Palmers body wash හොඳ නැද්ද මන් ගාන්නේ ඒක

  • @upekshadilhari3059
    @upekshadilhari3059 2 ปีที่แล้ว

    Kohomada gannawa ganne

  • @inokainoka3190
    @inokainoka3190 2 ปีที่แล้ว

    Thanku darling ......😘😘😘😘😘😘

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว +2

    Superi

  • @tharanganirashanthika3743
    @tharanganirashanthika3743 2 ปีที่แล้ว

    💞💞💞 Good Job

  • @sachithradananjani7334
    @sachithradananjani7334 2 ปีที่แล้ว +1

    අක්කෙ dove එකෙ ගන්න තියෙන වෙනත් body wash වර්ග මොනවද

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      මේ තියෙන්නේ original site එකේ link එක darling. මේවා තමා අලුත් වර්ග
      www.dove.com/us/en/washing-and-bathing/body-wash.html

  • @aruniranugge8001
    @aruniranugge8001 2 ปีที่แล้ว +1

    නංගි මම අවුරුදු 42 කෙනෙක්. මම උදේට නැගිටින කොට මුණ ඔයිලි.මුණ හැදුවහම වේලිලා.දවල් වෙද්දි අයේ ඔයිලි.අතපය ගොඩක් වේලිලා.ඔයිලි ගතියක් අත්තේම නැ. අඩි පතුල හරි ගණකම්. අනේ නංගි....මට හොඳ ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස එකක් හරි...කියන්න..තව නයිට් ක්‍රීම් එකකුත් කියන්න...අස් යට ගොඩක් කලු වෙලා..එකට මොෑව හරි කියන්න මට...ඔය කියන දෙයක් මට විස්වසයි...බය නැ..මෙකට කෑමෙන්ට් මෙතන කරන්න බෑරි නම්..මට වෙන විදියක් කියන්න නංගි..මට උදව් කරන්න..ප්ලීස්

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      අක්කේ ඔයා දැනට පාවිච්චි කරන face wash එක oily skin එකකට එන එකක් නෙවෙයි ද?

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake7496 2 ปีที่แล้ว

    Thank u darling..💓💓💓

  • @isurg_
    @isurg_ 2 ปีที่แล้ว +1

    Thank you akka. 4rever body wash hodada akka.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      Anytime dr 😍
      E gena video ekak issarahata krnnam nanga. Digatama channel ekath ekka inna 😘

  • @shansani8183
    @shansani8183 2 ปีที่แล้ว +1

    ඔයා හරිම ලස්සනයි...🙂

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 🙏😍

  • @samarasinhasadaruwani9642
    @samarasinhasadaruwani9642 2 ปีที่แล้ว +1

    Thanks akki 😍

  • @gayanchamara3201
    @gayanchamara3201 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️ akkiyo healing clay ekata දෙහි මිශ්‍ර කරලා ගාන්න හොඳද

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Dehi ekka vitharak epa darling. Rose water wage deyak ekka mix karala oyata ona nam dehi bindu deka thunak add karanna puluwan

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว

    අක්කේ pirimilamaintath hodaida me product.mage skin eka chuttak athnam බිබිලි දානව oily tikak mokadda වඩාත් හොද

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      hodai malli. Degollontama puluwan. Spa ceylon wage try karanna. Skin eka oily unata sensitive wenna ona oyage

    • @amilaliyanaarachchi6537
      @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว

      @@EverythingwithSapna ඔව්.අක්කෙ.චුට්ටක් ඇත්නම් බිබිලි දානව.මම පාවිච්චි කරල බලන්නම් අක්ක කියන product eka

    • @amilaliyanaarachchi6537
      @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว

      @@EverythingwithSapna බොහෝම ස්තූති.අක්කෙ,අපි එවන comments වලට ඔයා comments karana eka.

  • @ashaniindeevari2783
    @ashaniindeevari2783 2 ปีที่แล้ว +2

    Thank you akki 😍😍😍❤️❤️❤️

  • @shashvindya1645
    @shashvindya1645 2 ปีที่แล้ว

    akki st ives mandarin body exfoliate body wash 1 daily use krnn hoda nedda?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      prashnayak na darling mama kalayak eka digatama use kala

    • @shashvindya1645
      @shashvindya1645 2 ปีที่แล้ว

      @@EverythingwithSapna akki st ives lemon and orange body wash 1 hodai d?

  • @sajaniranaweera4223
    @sajaniranaweera4223 2 ปีที่แล้ว +2

    Akki oy lssni

  • @samarasinhasadaruwani9642
    @samarasinhasadaruwani9642 2 ปีที่แล้ว +1

    👍

  • @shirmiudara191
    @shirmiudara191 2 ปีที่แล้ว

    Akki Dila's eke shower gel hodai neda 😊

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Mama ganna baluwa darling. Eth mage laga thiyana ewa eta wada mage skin ekata hodai nisa gaththe na. Loku prashnayak na

  • @irehakarunaratne8395
    @irehakarunaratne8395 2 ปีที่แล้ว

    අක්කේ Lxs aeka hoda nAdda

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      mewa tharam nam na. Soap walata lagin yanawa. Soap walama liquid eka wage mage skin ekata danune darling

  • @user-rn9lz5kk7p
    @user-rn9lz5kk7p 2 ปีที่แล้ว

    🥰💚

  • @Sithrutharaka7936
    @Sithrutharaka7936 2 ปีที่แล้ว +2

    Ane akki Bilesma natural ake body lotion eka gana review ekaak karannko. Me dawas wala eka trending nisa daganna asaai plz 💓

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Issarahata e gena krnnm nanga. Digatama channel ekath ekka inna 😍

  • @sharmisharmila3765
    @sharmisharmila3765 2 ปีที่แล้ว +1

    Akki velvet ake vanilla and Shea butter body wash odaida

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Me quality ekama nam balaporottu wenna amarui darling. Budget friendly vidiyatane hadala aththe