I'm sorry Mr. Tony Mallawarachchi that I couldn't watch your valuable video on the veteran musician, Mr V . Hemapala Perera. As you have mentioned no one can evaluate his talent on several instruments and his grade knowledge on music. Unfortunately no media personnel had seen this valuable maestro and if anyone can do a programme on maestro at least now, it's worth billions
I know Hemapala Ayia since 1969 when I was a survey student at Badulla technical college, we meet each other and spent time with sing-song, but couldn't meet him for years. Love to see him again. Wish him good health. Thanks.
Great feet sir…. Me wage wedak thamai wenna ona, Niyama dakshayo gena, owun kauda kiyala nawa parapurata pennala denna ona, Ada kale tv walin karannema dakshayo kiyala genath hodanne maha kakkussi
ටෝනි මල්ලවආරච්චි ඔබට මුලින්ම ස්තූතිය පුද කරනවා අපේ රටේ ජාතීක වස්තුවක් උන හේමපාල සර් ගැන කතා කිරීම පිළිබඳව. එතුමා වචනයෙන් කිව නොහැකි තරම් දැනුම් සම්භාරය සහිත අග්‍රගණ්‍ය ගාන්ධර්වයෙක්. ලාංකීය සංගීත ක්ශේෂ්ත්‍රයට ඔහු කල ඇති සේවාව අති මහත්. ඔබට නැවතත් ස්තූතියි එතුමා ගැන මෙවැනි අවංක වැඩ සටහනක් කිරීම පිලිබඳව🙏🏼❤️
tnx obawani dakshayek mewani adahasak palakereema sambandayen.oba me shesthrayata sampathak
Buddika sir Tony sir 😌💕
Buddika perera 👌❤️
හේමපාල සර් කියන්නේ සංගීත විෂය ගැන විශාල දැනුමක් තියෙන ගාන්ධර්වවරයෙක්...මමත් එතුමාගෙන් ඉගෙනගන්න ගෝලයෙක්...සංගීත විෂයට අමතරව සර්ගෙන් සෑම දෙයකටම අදාලව විශාල දැනුමක් ඕනෙම කෙනෙක්ට ලබාගන්න පුළුවන්... සර් හරිම නිහතමානී චරිතයක්... 😊🥰❤...
මටත් තියනවා එතුමා ගැන යමක් කියන්න. මම මේ වෙනකොට ජීවත් වෙන්නෙ විදේශ රටක මම තබ්ලා වාදනය හදාරන කෙනෙක්. ඉන්දියාවේ දක්ෂ සහ ජනප්‍රිය තලයේ තබ්ලා වාදකයෙක් වන ආනින්දෝ චටර්ජී සර්ගේ show එකක් අවසානයේ මම එතුමා එක්ක කතාකරා එතුමාට මම කිව්වම මම ලංකාවේ කියලා එතුමා කිව්වා “ ලංකාවේ දක්ෂ සංගීතඥයෙක් ඉන්නවා හේමපාල කියලා දන්නවද කියල මගෙන් ඇහුවා පස්සෙ තමයි මම එතුමා කව්ද කියලා හොයන්න ගත්තේ. සර්ට පුලුවන් නම් හේමපාල සර් එක්ක interview එකක් කරන්න එතුමා කව්ද කියලා හැමෝම දැනගත යුතු සම්පතක් ❤️🙏
වටිනාම වීඩියෝවක්. ඔබගේ කතාවට 1000% ක් එකගයි...
ඒ වගේම තනි වෙන්නට මගේ ලොක්වේ ගීතයේ මැන්ඩලීන් පාර්ට් එක One take ගැහුවා කිවුවම ඇගේ මයිල් කෙලින් වෙනවා... ඒක හරියට practise කරන්නම කාලයක් ගියා... හේම්පාල සර් කියන්නේම පුදුමයක්❤❤❤
Athuma Sangeetha sagarayak.
හේමපාල සර් කියන්නේ සුපිරි දක්ෂයෙක්.මගේ මැන්ඩලීන් ඵකේ bridge ඵක
සුපිරියට හදල දුන්නා.මේ වගේ සම්පත් වලින් අපේ රට ප්‍රයෝජනයක් නොගැනීම දුකක්.
MATA MOHUWA HAMUWUNE NISHU STUDIO EKE ...APE RATE MAHAA PARWATHAYAK BROO.....🙏🙏🙏🙏🙏
මගේ ආයුෂත් අරගෙන එතුමා ජීවත් වේවා කිය ප්‍රාර්ථනා කරනවා..ටෝනි සර් ඔබතුමා කරන මේ චැනල් එකත් මිල කල නොහැකි මැණිකක්...මේ වගේ චැනල් ට්‍රෙන්ඩින් උන දවසට මේ රටට හරියයි..
අනේ දෙවියන් මේ කාලකණ්නි දේශපාලුව තිරිසනුන් මේ ලෝකයෙන් අරගෙන මේ වගේ උතුම් කලකරුවන්ට මේ ලෝකෙ ඉන්න තව ඉඩ සලස්වනු මැනවි.කවදාවත් ඒ වගේ තිරිසන්නු මේ ලෝකෙට බිහිවීමට නොසලස්වා මෙවැනි විශ්වීය කලා කරුවො මේ ලෝකෙට බිහිකල මැනවි.
මගේ පරම පැතුම එයයි.
I'm sorry Mr. Tony Mallawarachchi that I couldn't watch your valuable video on the veteran musician, Mr V . Hemapala Perera. As you have mentioned no one can evaluate his talent on several instruments and his grade knowledge on music. Unfortunately no media personnel had seen this valuable maestro and if anyone can do a programme on maestro at least now, it's worth billions
විශ්ව විද්‍යාලයෙදි මට indian classical Guitar කරන්න අවශ්‍ය බව කිව්වට පස්සෙ ප්‍රදීප් රත්නායක sir එදාට හේමපාල sir ට කතා කරල sir ව ගෙන්නල දුන්නා... එදා මට පුදුම සතුටක් දැනුනෙ. හේමපාල sir ගෙන් මම සංගීතය ඉගෙන ගත්තෙ අවුරුදු 3යි. නමුත් ජීවිතයට ලබාගත්ත දේවල් අපමණයි. වචනෙන් කියන්න බැරි තරම් රටට වටින දැනුම් සාගරයක්. තාමත් නිසි ඇගයුමක් ලැබිලා නැහැ ඒ වටිනා පෞරුෂයට. Sir හැමදාම කිව්වෙත් මගෙන් කව්රුත් වැඩ ගන්නෙ නෑ පුතා කියලා. එතුමාට කලහැකි දේවල් තව බොහෝමයි. ඉතාමත් ස්තූතියි මෙවන් වැඩසටහනක් කලාට 🙏
හේමපාල මාස්ටර් එක්ක විනාඩි 5 කතා කරන්න. සංගීතය කියන්නේ මොකක්ද කියලා දැනගන්න පුළුවන්. හොදම අගය කිරීමක්. ❤️
සහතික ඇත්ත කතාව... ඔබතුමා හරි තැනට වදින්න කියලා තියෙනවා. ඒත් මේ රටේ ඔය සංස්කෘතිය වෙනස් වෙන්නේ නෑ... මේක කාලකණ්ණි රටක්.
සැර වැඩිද මන්ද...හේමපාල සර්ට දීඝායුෂ පතනව....ජය වේවා ටෝනි මහත්මය....🙏
wena monawa kiyannada malli
මගේ ගුරුතුමා. ඇගයීම් වලට ලක් නොවුණු අප රටේ ජාතික වස්තුවක් හේමපාල සර්. ❤️ ඉතා විශාල දැනුම් සම්භාරයක් ඇති මෙතුමා පිළිබඳ කතා කිරීම ගැන ඔබට බොහොම ස්තූති. ඔබේ අදහසට ගරු කරමි.
ගොඩක් වටින අදහසක් සහ ඇත්ත කතාවක්...ඒ වචන ටික සංගීත ක්ශේත්‍රයේ ශිල්පීන් ගොඩක් අයට වටින කතාවක්..
ඔයාට ගොඩක් ඉස්තුතියි මෙතුමා ගැන නොදන්නා අයට මෙතුමා ගැන කියලා දුන්නට .ඔයා කිව්වා වගේ ඇත්තටම මෙතුමාගෙ වටිනාකම මිල කරන්න බැහැ මෙතුමාගෙන් ඉතාම චුටි කාලයක් ඉගෙන ගන්න මටත් වාසනාව ලැබුනා.ඒ ගැන හරිම සතුටුයි.
tnx macho
ඔබතුමන් මේ කරන්නේ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂෙත්රයට විශාල සේවාවක්!! අපි නොදන්න කරුණු විශාල ප්‍රමානයක් ඔබේ මේ video වල තියෙනවා!! වී හේමපාල මහතාගේ දක්ශතා පිලිබඳව අහල තියෙනවා!! ඔවුන් වැනි කලාකරුවන් සම්බන්දයෙන් ශ්‍රී ලංකාවේ පවතින ආකල්පය හා පිලිගැනීම ඉතා ඛේදජනකයි!!
Mage supirima adeena silpiya obamai .m..obage sabaa abitha wigraya sarvakalinai .budusarani
හේමපාල සර් ට නිරෝගී සුවය ලැබේවා ❣️❣️❣️
හේමපාල සර් ට නිරෝගී සුවය ලැබේවා ❣
❤🙏 ලොව සියලු දැනුම් අවභාවිතා වෙන,බොරුව ඇත්ත කරන ඇත්ත බොරුව කරන,නුසුදුස්සා ම හැම වෙලේම ඉහලට යන්න පුළුවන් රටක් වේ නම් ඒ තමයි නවතම ශ්‍රී ලංකාව. ඇත්තටම ඔබ මට අහම්බෙන් යූටියුබ් වල search කරනකොට හම්බ උනේ දැක්කේ ඉතාම වටිනා සුපැහැදිලි කරන්නෙක් ඔබ,ඒවගේම ඔබ රටට සේවයක් කරන බවයි මට හැංගෙන්නෙ දැනෙන්නේ ..ස්තුතියි සහෝදරයා .
සුපිරි කතාව සර්. මාධය පල් හොරු තමයි රට කන්නෙ
I know Hemapala Ayia since 1969 when I was a survey student at Badulla technical college, we meet each other and spent time with sing-song, but couldn't meet him for years. Love to see him again. Wish him good health. Thanks.
Thank you very much. Could you please send me Hemapala Aiya's Tel.number?
හොඳට තේරෙන භාෂාවෙන් ම කියල තියෙනවා. ඕක තමයි රටේ තත්වය. කොපමණ දක්ෂ අය රටේ ඉන්නවද? මෙහෙමවත් මේ ගැන කතා කරන්නේ ඔබලා වගේ කිහිප දෙනෙක් පමණ යි.ස්තුතියි ඔබට
Tony aiye..oyage kathawa hariyatama Hari..ethumage hakiyawa apramanai.sangeethaya pilibanda thiyena denuma maha wishalai..API kothanada inne kiyala hithenawa a maha Sangeetha wrukshayath ekka baladdi...ape rateth jathiyeth karumekata maha porawalla yei kiyaganna kuhakayo Saha kasikabal maadya thulin meweni milakala noheki manik mada yata sagawa 'dalan nil manik yei apita penwamin siti...sirta deergayu wewa!!!
මාර වටිනවා මේ කතාව..මමත් හේමපාල සර් ගෙ ගෝලයෙක්..ඔබ තුමා කිව්ව වගේ මම clz එකට යද්දි ආ නිපුන් එන්න ඇතුලට දොර ඇරල
තියෙන්නේ කියල කාමරේ ඉදන් කියනව....මගෙ western flute එක කෑල්ලෙන් කෑල්ලට ගලෝලා repair කරල දුන්නා..සර් කියන්නෙ ගාන්ධර්වයෙක් වෙන කතා නෑ.ඔහුට සමකළ හැකි කිසිම කෙනෙක් නෑ .බිහි වෙන්නෙත් නෑ . ❤️👌
අමුවට දෙනෙව කන් පාත්වෙන්න..නියමයි ....සර්...
සර්ගේ බලපු වටිනාම episod වලින් හොදම එක❤❤❤
මේ කතාව නම් හරියටම හරි....👍👍👍👍......මම කිසිම රූපවාහිනී රියැලිටි වැඩසටහනක් බලලා නෑ..බලලා වැඩක් නෑ....ඒවා බහු රූ කෝළම්......ඔක්කොම වැඩකට නැති කාලය කා දාන්න කරපුවා.......ජෝතිපාලටත් උනේ ඕක අයියා ........ අපේ මිනිස්සු ගුන කතන...වැඩසටහන් කරන්නේ ඒ පුද්ගයා මියගියාම.....මේක මහ පුදුම රටක්........මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු....
සහතික ඇත්ත කතාව
මට දවසක් ශිරාන් අය්යගේ wormshop එකේදී ඔහුව හම්බුනා. දීර්ඝ ආයු පතනවා ❤
Mila karanna beri menikak..oba hari sahodaraya....
සහතික ඇත්ත කතාව ...❤❤❤
Athmai niyamai
ජාතික වස්තුවක්..මගෙ සර්..බොහොම ස්තුති මෙතුමා ගැන කතා කරාට..
සර් ගෙ වීඩියෝ මම බලන්නෙ අවුරුද්දක් පහු වෙලා, මම සංගීතයට යොමු උනු විදිහ කිව්වොත් , මගෙ තාත්ත අනුරාදපුරේ වැඩ කරද්දි අපි හිටියෙ අලව්වෙ මහ ගෙදර, සතියට සැරයක් ගෙදර එන්නෙ, ඔය විදිහට අවුරුදු 3 කට පස්සෙ තමයි නිල නිවාසයක් හම්බ වෙලා අපිව එක්කගෙන යන්නෙ, තාත්තත් මම වගේ හිත යන ක්ශේත්රයන්ට යොමු වෙනව, ටික කාලෙකින් අත් හරිනව, ක්‍රමවත් භාවයක් නෑ, තාත්ත තනියම ඉන්න කාලෙ හදල තිබුන බට නලාවක්, පී වී සී බටයකින්, ටියුන් කරපු නෝට් එකක් නෑ, එයා අහල වාදනය කරන්න උත්සාහ කරල විතරයි, ඉස්කෝලෙ 3 වසරෙ වගේ ඉන්නකොට මට ඔය බටනලාව ලැබුනා, ඔහේ පිබ පිබ ඉන්නකොට මට ටිකක් කන හුරුවෙලා පොඩි පොඩි කොටස් ගහන්න පුලුවන් උනා, මම 6 වසර වෙනකන් බලන් හිටියෙ සංගීතය ඉගෙන ගන්න, මම ගිය ඉස්කෝලෙ වෙස්ටර්න් ඉගැන්නුවත් උගන්නපු මිස් විශය ඉගැන්නුවේ තෝර ගත්තු ලමයින්ට විතරයි, මම වෙස්ටන් වලට කැමති උනේ කීබෝඩ් වලට ආස නිසා, ඒත් කරන්න උනේ ඊස්ටන්, අපි ට බටනලා වාදනය කියල දුන්නත් මට ජී වලට ටියුන් කරපු බටනලාව සෙට් උනේම නෑ, තාත්ත හදල තිබුනු එක ලොකුයි, ඒ කාලෙ ඉදන් මම හේමපාල සර් ගෙ වාදන බලනවා, අපිට සංගීතය උගන්නපු මිස් හේම පාල සර්, කලනි පෙරේරා සර් ,ගුනසේන සර් ගැන කියල දෙනව ඒ කාලෙ .සිලබස් එකේ නම් තිබුනෙ නෑ, මම හිතන්නෙ සංගීත සිලබස් වල උගන්වන්න ඕනෙ සංගීත වේදීන් ගැන, මාද්‍ය ගැන සර් කියපු කතාවට මමත් එකග වෙනවා, මම විවේක වෙලාවට කරන දෙයක් තමයි සංගීත වේදීන් එක්ක කරපු ඉන්ටර්විව් හොය හොයා බලන එක, අහම්බෙන් තමයි පරන ප්‍රවීන කෙනෙක් ගෙ වැඩසටහනක් හොයා ගන්න ලැබෙන්නෙ. තිලක් ඩයස් මහත්මයා ගැන අහල තිබුනත් රූපය දැක්කෙ මේ චැනල් එකෙන්, මාද්‍ය වල පෙන්වන්නෙ එයාල හදපු තරු විතරයි,
දැන්නම් සමාජයේ මෙතෙක් කතා නොකරපු නමුත් කතා කල යුතුම වැදගත් කතිකාවක් ඇතිවෙලා තියෙනවා ..නියමයි අයියා ජයවේවා .
ඉතාම වැදගත් වැඩසටහනක්. ඔබට බොහොම ස්තූතියි ටෝනි මහත්මයා.
Totally agree,athuma Sangeetha sagarayak,dheergausha labewa.(Kathikacharya,Basil perera)
Sha niyamai deshanayak. Tony mama oyata garukaranawa.
Brilliant Ideas, that we can't tell the society, sir you did it. God bless you. Thanks. Pls continue.
හිතට වැදෙන කතාවක්.
Mama hari asawen oba thumage kathawa ahanawa,minissunta miniskamata garukarana watina kenek oba thuma ,budusaranai
හේමපාල මහතා බදුල්ලෙ.....අපි එතුමාට අයියා කියලා ආමන්ත්රනය කරනවා ඉස්සර. හරිම නිහතමානීව මල්ලි කියලා එයා අපිට කතා කරනවා. ජාතික වස්තුවක්.තව ඉන්නවා මෙයත් සමග Drums වාදනය කරපු කෙනෙක්....සුජාතා අත්තනායක මහත්මියගේ මල්ලි...සුසිල් පෙරේරා. ටෝනි ඔයත් ලංකාවටම
එක්කෙනයි දියඇලි..කැලෑ...දාගැබ්
වනසන කඳ පණුවෝ ඉන්න රටේ
මේ වාද්‍ය සංගීතඥයන් ගැන හිතයි ද?
දියත සිසිල කරලන්නේ දිය කුමට
වියතදුරත සමවෙනවද ගව්වකට
සුලිත මඳපවන කුමකට පව්වකට
ආතපාත නැතිඋන් හෙණයකි රටට
වටිනා අදහස්
oba thumata danena therena de anith unta therenne na eki duka.mehema hri e gana katha kireema gana obathumata pin
Mr. ධර්මසිරි බණ්ඩාරනායක jathika giye kathandare kiwe..
Athi vishishtai....super....
Hemapala sirgen igenaganna asaimandalin guitar flute puluvan tharamin play karanava
Puluvan kenek innavanam sir va mata sambanda kkarala denna
Niyametama kiwwa aiye mata sathuta daraganna ba
Great feet sir….
Me wage wedak thamai wenna ona,
Niyama dakshayo gena, owun kauda kiyala nawa parapurata pennala denna ona,
Ada kale tv walin karannema dakshayo kiyala genath hodanne maha kakkussi
සහතික ඇත්ත 👌👌👌
ලංකාවේ මාධ්‍ය නම් නොදකින්..
අතිවිශිෂ්ට වැඩක්
tnx bro
සහතික ඇත්ත සර් 💯
Niyamai, 1000% true, hemapala aiya tv hadanawa, bass gahanawa, tabla, balanna marambari flute part eka.
Itage chanal eken brass and wood wind parts ganath danna, lankawe honda daksayo kihipadenekma innawa, welawaka katha karamu.thanks prasanna
Good..job..sir...
100% හරි...
Sir
lankawe දක්ෂතම rythem guitarist genath video ekak karanna. Please....
හේමපාල සර් ❤️🙏
Sahathika attha kathawak
Hariyatama hari ayye
That's great 😍😍😌😍😍😌 Sir
Harima lassanai obe kiyaman. Mama siyayata deshiyak obathuma samaga ekagai
D.D.Gunasena,Roksami ganath video ekak karanna
සම්පූර්න ඇත්ත.
Media wala thattwayanm atta thamai ...pitch kes eka nam seratama thiynwaa ...honda adahasak rasikayanta dunna ..thnk u....❤ ❤
ටෝනි අයියා ♥️
hariyatama hari
Atta kata karanna toni sarr oyata jaya
👍👍👍👍❤
ඇත්ත
True story ❤️
Aniwa***
හේමපාල සර්❤️
6:33 කොන්ඩ කෑල්ලක් ඉස්සරහට දාල කිව්වෙ ඇන්ටනි සුරෙන්ද්රටද..
Super ...
Ata jayawawa
Ithaama vatina video ekak Tony mahathmaya🙏
niyamai
මම තාම වැඩි වයසක කෙනෙක් නෙවි
ඒත් මමත් ඔබතුමා කිව්ව විදියට වී.හේමපාල මැතිතුමාට කවදාවත් නිසි තැන ලබාදුන්නෙ නෑ කියන එක අවිවාදයෙන් පිළිගන්නවා.
ඒත් අපිට මෙවා හරිගස්සන බලයක් නෑනෙ
මාධ්‍ය භාවිතකරන්නෙ මහජන සංඛ්‍යාත කියලා ඒ කට්ටියට නැවත මතක් කරලා දෙන්න කාලෙ ඇවිත් වගේ
100% true...sir
Atthama kathawak Boruwama raja wechcha ugayak..
True Storie..🤐🤐
Real talk
Maadya karayo nogath sallithibbata ekai me gonnammbo udata enne
Ape rate sampath
Thanks sir
💯💯👍🙏
That's true
❤️❤️
Thanks u. Sr
හේමපාල අයිය ක්තාකරත් ඔය්ටික තම,අපි ආස බටනලවට මිසක් තොගෙ කයියට නෙමෙයි
❤
ඔහු අසාමාන්‍ය කෙනෙක්.බටනලාවෙ මන්ද්‍ර ම නැතිබව දැනගත්තෙ ඔහුගෙ වැඩසටහනකින්.එතකම්ම මම ඒ note එක හෙව්ව නලාව තුල .
real talk
mata onna kalekin mama wagema banina kenek hambuna .. kelin kathawa "parayo " kiyanawachaneth ekathukaraganna sir..
🔥🔥🔥🔥
tnx
mahathyo dan inne anunge sindu kiyala jewatwena ayani' etapase super starla wela patan gannawa shonata hena ghapan kiyal sindu hadala gon maddiyawalata dila eka loku wadak wage pennawa
Actually truth
tony aiye mata hemapala sir ge numbr aka awanna puluwanda
🙏🙏🙏🙏🙏🙏