ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රැවුලගෙ ඇක්ටින් පට්ට බං.. තරිඳුවගෙ ඇක්ට් එකත් සිරාම.. ඔක්කොම සුපිරියි බොලව් ❤❤❤
Matath udavvak denna
තරිඳු දැක්කත් හිනා යනවා කතා කරන විදියටයි සුපිරි කියන්න වචන නෑ මාතර බෝසමිඳු පිහිටයි නියමයි කොල්ලනේ
Ooo aneee 🤣🤣😂🤣
Matath udavvk denna
නේපාලේ ඉදන් බලන්නේ හොදේ ! ආදරෙයි පැලෙන්න❤️❤️❤️🇳🇵🇳🇵🇳🇵
@🌸EMREZ💮 නැහැනෙ මම නේපාලි ජාතිකයෙක්
@🌸EMREZ💮 එහෙන් මෙහෙන් ටිකක් පුලුවන් 😅😅😅
@🌸EMREZ💮 google translater එකෙන් හිහිහි
කවදාහරි දවසක ලංකාවෙ තැනකට ආවොත් ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා. ඔයාලා තැනකට එයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා හිතේ...ආදරෙයි හැමදාමත් . ඉවසීමෙන් ඉන්න..
Awith iwari bn
නිකමට එකක් බැලුවෙ.අන්තිමේදී වීඩියෝ සෙරම බලල නතර වුනෙ.😂😂💕patta ❤️
Mamath
අපිත් එහෙම තමයි එකක් අහම්බෙන් යාලුවෙක් පෙන්නුවා දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ.😂😂😂
Math haloo 😂
Sira bn
මමත්
2021 ත් බලල ලබන අවුරුද්දෙත් බලන්න හිතන් ඉන්න සෙට් එක මේ පැත්තට
මම ඉන්නවා
2024 june
දැනුත් බලනවා 😊
විනී නම් ජෝක්ස්,ජෝක්ස් නම් විනී,වහා ඇබ්බැහි වෙන සුලුයි,ජයවේවා මුලු සෙට් එකටම,ආදරෙයි❤❤❤❤👊👊👊👊👊👊😍😍😍😍
Udavvak denna
මෝඩ තරිඳුවාගෙ තමා රියල් සුපිරි ඇක්ටින් හැම වීඩියෝ එකකම.තව සිරිලාගෙයි දාබරේ අයියගෙයිත් මරු ඇක්ටින්ග්.දෙවනි ඉනිමෙ නලුවො පරාදයි
Aniwa dewani inima monada bn mewata mewa thama supiri bn 😂
Dewani inime naluwoda bn inne 😂🤣
ඉෂාර අයියා tama මරු
පරණ වීඩියෝ බලලා අලුත් ඒවා බලද්දි ඔක්කොමලා කට්ටිය දැන් මහත් වෙලා .අමල් ඒ ගානමයි😆
යකෝ ඒක.. 😂
හිත ඇතුලේ කියා ගන්න බැරි ලොකු දුකක් තියෙනවා ..හෙලුව පෙන්නගෙන කුනුහරප කියන විඩියො ට්‍රෙන්ඩින් වෙනකොට ..පටන් ගත්ත වෙලෙ ඉදන් හිනා ගස්සන විනිලව ට්‍රෙන්ඩින් නොකරන එකට.. 👉👉❤️❤️❤️❤️❤️❤️❤️
😅
වැලි ඔය වගේ ලස්සන ගමක ජිවත්වෙන උබලට යන්න ලොකු ගමනක් තියෙයි මචන්ලා,Colombo වල ඉන්න සමහර TH-cam අය කුණුහරප කියලා Trending එනවා ( දන්නෝ දනිති) ගෙදර මිනිස්සුන්ට,පොඩි ලමයෙක්ට පවා ඔයාලගේ Videos අපිට පෙන්නන්න පුලුවන්,අපි බලාගෙන ඉන්නවා ලංකාවේ මාධ්‍ය ආයතනයක් හරි උබලට Invite කරලා උබලට උදව් කරයි කියලා...මොනවා වුනත් උබලට තනියෙන් ගමනක් යන්න පුලුවන් ශක්තිය,ඒ දක්ෂතාවය තියෙයි,හදවතින් සුබපතනවා තව තව හොද නිර්මාණයන් කරමු,උබලා ටික හැමදාම එකමුතුකම තියාගනින් මොකද දන්නවද තව ඉස්සරහට උබලට සල්ලි හම්බවෙයි,සල්ලි ලැබෙනකොට උබලගේ යාලුවෝ තරහා කරගන්න එපා සල්ලි නිසා විරසක වෙන්න එපා,හැමදේම කතා කරලා විසදාගනිල්ලා...උබලට ජය,තෙරැවන් සරණයි 🙏🏻
Siyathata gennuwa❤❤❤❤
Ah malli kohomada mama ushanka ayya
මෙහෙමයි හැමෝගෙම කන්ටෙන්ට් එක වගේ නෑ .හැබැයි විනීලගේ ස්ක්‍රිප්ට් මාරම පර්ෆෙක්ට්❤️
👍👍👍👍👍
tele drama එකේ ඉශාර අයියගෙ actings නිසා බලන්න ආවෙ. දැන් Vini fan කෙනෙක් මම 😊✨
මේ 5නි පාර බන් බලන්නේ.හරි වේදනයි මට.
🤓
Hikzzz
වැඩක් නෑ කියලා සහෝ..😂😂
රැව්ල උබ පට්ට බන් ඔක්කොම පට්ට.සුපිරි ආදරෙයි උබල ඔක්කොටම.පම්පෝරි ජනා උබටත් එක්ක හරිද ආ...සුපිරි වැඩ ටිකක් බලාපොරොත්තු වෙනව. අපේ වැලිකන්දෙන් ආ....
ඒ උනාට හරි වේදනයි මට... 🤪🤪🤪😂😂 අම්මෝ තරිඳු 😁😁😁💖👊
සුවහසක් තරිදුලා වෙනුවෙන් මාගෙ සාතිශය මෙවුවා එක.හරි වෙදනයි මට😂😂😂
😂
"හරි වේදනයි මට"අලුත් රැල්ලට හොඳ කියමනකුත් දීල තියෙන්නේ... ජය ජයමේ ළමයි ටික සමහර ජරාව පෙන්නල උඩට එන්න දඟලන අයට හොඳ ආදර්ශයක්... අපේ කම රැකගෙන ඉදිරියට යන්න මගේ සුබ පැතුම්..
හරි වේදනයි මට😂😂😂😂😂 විනී වීඩියෝ 12ක් විතර එක දිගට බලන් එන ගමන්. හිනා වෙලා බඩත් රිදෙනව අප්ප.
මාසෙකට දෙකක් දාපං.. සාගින්නෙ ඉඳල වගේ බලද්දි ආතල් එක තව වැඩී.. ආදරෙයි විනී...❤
"කව්ද අඩ්ඩෙ රැව්ල වවන් ඉන්න නකුට්ටා" දාබරේ අයියයි තරිඳුයි නැත්තන් මේකෙම් වැඩක් නෑ ඉතින් සුපිරියි ආදරෙයි vini production 👌👌👌
උබ හෙන මෝඩයෙක් තරිඳු
හනසු පර සැරටම වැදුන...ඒක දැකපු උන් මේ පැත්තට 👈
Attatama dekka ada thama hebai me video eka set une anith okkoma balala thiyenawa
නියමයි..... සරම ඇදලා ගමේ විදියට කලින් වගේ කරමූ... තරිඳු හොදටම රගපානවා ... රෙවුලා තමා ආසම චරිතෙ ...පම්පෝරි ජනකත් නියමයි...
මුන්ගෙ සෙට් එකම සුපිරි බම් රැවුලා තමයි අතල් බුවා තරිදු තමයි සුපිරි නලුවා ජනකය නම් මරු කෙට්ටු සුදු උස එකා ජොක් එවාටමයි හොඳ
වින්කල් බාසුත් පට්ට බන්.. තරිදු ගැන කියන්න දෙයක් නැ බන් උ සුපිරි
😃😃
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
😂😂😂😂
(සිරිල්) නැත්නම් ඉෂාන්ගේ ගැම්ම, පට්ට ආ!!Good Luck Vini Brothers!!♥️💪🏻
Eyge sampurn nama mokdd ?
@@pushpakanthi6043 ow mokakda dan na
ඉෂාන් පියසංක
තරිදුවා කොචිචර මොඩයා උනත් රැවුල් කාරයා ඌව අතාරින්නෑ
Sira
ඇයි මේවට views අඩු..??🤷♂️සුපිරී ගමනක් තියෙනවා සෙට් එකහ්.. දිගටම කරන් යන් පට්ටම වැඩේ ආ..❤️
මෝඩ තරිදු තව්සේ නම් වැඩ්ඩෙක් ඕයි අම්මෝහ්හ් 😂😂😘😘
අඩො උබලා නම් සුපිරි විනි උබලට ආදරෙ බොක්කෙන්ම❤️❤️
සතියට වීඩියො එකක් වත් දානවට කැමති උන් කෝ😐
Api
අපිත් කැමතියි 😋😋😋😋😋😂😂😂😂
Ekenma
Maga balan hitiya. Video ekak danakan. Theruwan saranai mallila.
aniwa api kamati
දෙයියනේ ඒකේනම් තරිදු පට්ට... එතෝට සැවුල් අයියා එයත් මරු. හැම වීඩියෝ එකටම සැවුල් අයියා ඕන කියන අය කෝ.❤️❤️❤️
සිංහල සිනමාවේවත් නෑ මේ වගේ ඇක්ශන් බං😍😍😍😍
අඩේ. අපෙත් ඔයවගේ තරින්දුවෙක් ඉන්නවා 😂😂😂අඩේ..... උත් ඔය වගේමයි 😁😁
උබලා කවදා හරි Trending 01 එනවා කොල්ලෝ ❤️ගුඩ් ලක්
වස්තිල පරාදයි අයියේ ❤❤❤❤
සුවහසක් මෝඩ තරිඳුලාට උපහාරයක්ම වේවා 😂😂😂 හම්මෝ මට හිනාව නවත්තගන්න බෑ දෙවියනේ 😂😂😂😂 හරි වේදනයි මට 😂😂😂😂😂
supiri
පම්පෝරි ජනකයගෙ එකක් ඕනේ
Janakage fb name eka mokadda?
@@ayeshikasanjeewani9995 පඹයා
@@inushanawanjana1053 hg
අමල් නම් මරේ මරු. හරිම දක්ෂයෙක්. ඉෂාර ඉෂානුත් එහෙමම තමයි.
උඹලා පට්ට බන්. රැට්ටාගෙ ලෙවල් එකට එන්නම ඕනා. ෂෙයා පාරකුත් දුන්නා.
පාස් කරා රැට්ටව
විනී... නොටිෆිකේශන් ආපු ගමන් ආවේ.. ❤ ආදරෙයි
කවුද යකෝ රැවුල වවන් ඉන්න නකුට්ටා..අම්මෝ සුපිරි යකෝ 👍👍😍😍
රැවුලා පට්ටමයි. සෙට් එකම මරු ❤ ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
අඩේ තරිදු😂❤️සුපිරි බන් තව දාපිය පෝලිමට බලන්න අපිට 😁
කෑල්ලක් talk කරනකොටත් මැද්දට පනින යාලුවෙක් ඉන්න එවුන් මේ කොනට 👈👈👈
මුලු වීඩියෝ එකම හිනා යන විදියට හදන්න හැමෝටම බෑ. ඒ හැකියාව විනීලාට උපරිමේටම තියෙනවා😍 සුබ පැතුම් විනී
agreed
ඉක්මනට වීඩියෝ දාන්නේ නෑනේ....හරි වේදනයි මට 😂😂😂
Anyone 2024❗🤍"'
දැනුත් 😊
2024.09.19 😊
😊
2024.10.03😊
Innoo aneee❤❤❤
*කනේ පාර නම් සැරටම ඇත්තටම වැදුනද කොහෙද බන්.😂❤️🔥*
ඉෂාර අයියේ උබට පට්ට ආසයි ඕයි,ඇක්ටින් සුපිරිම ❤️❤️
මෝඩ තරිඳු 2 ඕනෙ කියන අය like එකක් දාමු .👍👍👍
Bhagyavantha Tum Hindi
Asinsa
@@b.m.k.induwara1542 mokadda ,
බ්‍රයන්
මෙය නැරඹීමෙන් මා වැනි අසරන වූ තවත් තරිදුලා සිටීද😢😂
සිටි
Innw
🤣🤣🤣🤣
@@jayathilakajayathilaka5875 යාප්😂
ඔව්ව්
මෝඩ තරිදුට කැමති උන් කෝ😍❤️❤️
🙋
🐃
මාත්
Me man... 😂😂😂
Innooo
"හරි වේදනයි මට" 😂😂😂😂😂 Vini තමා හොදම..
උබලා පට්ටයි බන් වස්තිලාගේ ගොන් ජොක් වලට වඩා මේවා පට්ට
අම්මෝ සෙට් 🤩🤩🤩
රමොද් අයියා ❤️😍
❤❤
රමොද් අයියෙ
තරිදු එයාගේ acting maru❤
@@b.m.k.induwara1542 aniwh🤘
@@ipurpleyou14 ela
දවසක සුපිරිම යූ ටියුබ් චැනල් එක නොවුනොත් නම් හිතට හරි වේදනයි මට 😭💜️😂
💙💙💙🎆🎆🎆
පම්පොරි ජනකට වැඩියෙන් රගපාන්න දිපන් බං 😂😂
Sirawata bn u supiri
😍
Oww janaka mru.
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින් යාලුවනේ
මෝඩ තරිදු 2ක බලලා මේක ආයි බලන මන් 😊
හරී බන් එක එකාට බනින්න එපා මේ හැම එකාව අපිව හිනාගස්සන එන්නේ වස්ති එවගෙම රැට්ටා විනී ලා හැමොම හොදයී බන්
ඒ උනාට බන් වස්තිලාගෙ ඒ වගෙ කුනුහරුප වැඩී බන්
ඒක මරු ඕයී... ෆට්ටහ්.. අනිවා සතියකට එක විඩියෝ එකක් හරි දාපන්ලා මචං.. බොක්කෙන්ම සුභ පතනවා..❤️
දාබරේ තමා වැඩ්ඩා ...අම්මෝ .........තරිඳුත් පට්ට....නකුට්ටා .........අම්මෝ දාබරේ........😂😂😂😅😍😍❤❤❤
හරි වේදනයි මට, අයියෝ තරිඳු 😂👍🔥❤️
මටත් වෙිදනයි මොනව කරන්න ද ? පන...😂😂
Matath wedanay mun tending enne nathi eka
@@sewangalaapi7788 😥
@@scropiandoom997 😂
ලෝභකම නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
රැවුල පට්ට කියන එවුන් මේකට Like කරපන්
මාත්❤❤❤❤❤
@@Itzim_8 u
7jvjnmjnbjj
Uhhjjgjhjhhjhkjjhjhjjkjjkjhhhhhhjkkkkkkjjj
සබහාපතිට ඔනම චරිතයක් ගැලපෙනවා කියන අය කො 🤣👍👍
අපිටත් හරි වේදනයි තරිඳු 😂ආදරෙයි vini crew❤️
අමලා (රැවුලා) තමා මරු...... good luck විනී බෝයිස් ❤️👈 මෙතන ඉන්නේ ආදරෙයි පැලෙන්න😍😘
මොඩ තරිදු2 ඕනා❤❤😂
මචං උබලගෙ ගම කොහෙද බන්?පට්ට ඈ.. ආස හිතුන පරිසරේට
Anuradhapura athawetunawewa❤
මුලතිව්
Ado රැවුල ඇවිත් පට්ට.... සුදු අය්යා දැක්කා වගේ....සතුටුයි මට...
ඇයි කනට ගැහුවෙ 😑හරි වේදනයි මට😣😣...ඔයාලනම් මරු එල එල සුපිරි 😜😜
හරි වේදනයි බලපු අපිටත් බන්... 🤣🤣🤣🤣ආදරෙයි... විනී... ❤️❤️❤️
හරි වේදනයි මට😂😂
හම්මො ගමෙ කෙනෙක්නේ
දාබරේ අයියා අන්නෙහ්හ් 😂🙈❤️❤️
Tharindi
Creativity is super fine than actual comedians...my one of ambition is to see you all in a film or drama
අඩෝ පුදුමයි යකෝ මෙච්චර youtube යන මට උඹලව සෙට්වෙච්ච නැති එක.😢වීඩියෝනං පට්ට ඈ😂😂😂😂😂❤️❤️❤️🔥
කොච්චර බලුවත් එපා වෙන්නේ නැ බං සුපිරි
බස් හෝල්ට් එකේ ආතල් එකටනම් පිත්තාශෙත් ඇඹරුනා බන්.. සුපිරි විනී බ්‍රෝස්.. ❤😍
පිත්තාශය එහෙම ලේසියෙන් ඇඹරෙන් නෑ
වකුගඩුත් ඇබරුනා යකූ ඒකටනම්💔😂
සැරටම අැබරෙන්න අැතිනේ
Kohomd danne na abarunee😆
hamo hamo
තරිදුලාට උපහාරයක්ම වේවා😁
😒
😂😂😢😂
අනේ මෙක පට්ට කියන අය මේ කොනට 👍
අර තරිදුවට හනස්සෙන් ගහපු එක සිරාවට වැදුනද... 😐😂😂
ඒකනම් ඇත්ත බන් මාත් බලන් හිටියේ හොද පාරක් වැදුනද මන්දා 😂
එතකොට කනට ගහපු එක
මෝඩ තරිදු 2 ඕනා 😂😂😂😂
Hmmmm
Ow ohoneee
Aniwaaaaaa......
මුල ඉදන්ම වීඩියෝ ඔක්කොම බලනවා...මේ...😁👍👌මෝඩ තරිදු...
පට්ට අයියා කරගෙන යන්න එලෝ බුදු සරණයි...
රැව්ලා ඉද්දි vdeo එක තවත් පට්ට❤❤❤❤ජය වේවා කොල්ලනේ❤❤❤
තුන්පාරකටත් වඩා බලපු උන් මේ කොනට😁👇
පම්පෝරි ජානක අලුත් එපියක් ඕන කියන එවුන් මෙකට ලය්ක් කරන්ඩ 🤩
17 sup eka apen.apiwath sup karanna
Ow ow pampori janaka ekak ona parana vidiyatama
එකගායි👍
Aka godak karoth hari yan ne bn
සරළ ඉංග්‍රීසි පාඩමක් th-cam.com/video/ssl-Yyxo640/w-d-xo.html
ඒ උනාට හරි වේදනයි මට 😂....නියමයි vini products
හරි වේදනයි මට......😂😂😂😂😂😂🖤
රැවුල වවන් ඉන්න පොරගේ real ඇක්ටින් තියෙන්නේ😍
දානකන් මග බලන් හිටපු උන් ලයික් කරන් යන්න. එලකිරි කොල්ලනේ ජය වෙවා❤️
444 sup eka apen.apiwath sup karanna
ඒ බොක්කලා සුපිරික් තමා තව වස්ති බලලා හොද වචන ටිකක් අහුලගන ගේමක් දීපන් වස්ති කොර වෙන්න"අඩේ" එකත් උස්සලා කියලා කටවත් නෝට් නෑ තව සුපිරි ඒව ටිකක් උස්සලා ගේමක් දෙන්න ඕන අපි උබලට කැරිම ආදරෙයි බිනී බෝයිස්
රැවුලා තමයි ඩයල් එක😂😂😂
රැවුලට ආදරේ සෙට් එක කෝ බලන්න
@Kasun Sri sirawatama
Math asai rawla wawanwata.
දබරේ අයියා මරු
Eya thama hodama
man
අසභ්‍ය වචන භාවිත කරන, කාන්තාව ගේ නිරුවත විකුණන යු ටියුබ් චැනල්වලට හොඳ අභියෝගයක්.හැමෝගෙම රගපෑම නියමයි.දැකකත් හිනා යනවා.good luck 👍👍👍.
අඩේ මෝඩ තරිඳු හිනා වෙද්දි නිකං ගෝවින්දගේ ෆේස් කට් තියෙන්නේ ! ජය වේවා විනී බෝයිස් ❤️❤️
1 k sup eka apen.apiwath sup karanna
RM PRODUCTION NEW sup කිවුවේ ? Subscribe ද ? කරා මචං
සිරාවටම
තරිදු 2 එක ඉක්මනට ඕන.... 😋✌️
2021 බලන උන් මේ කොනට😁
සුපිරි මචන්. අර හැමෝම ඉල්ලනවා වගේ ටිකක් ලග ලග දාපන් එතකොට සබ්ක්‍රයිබ් ලක්ශේ හීනයක් නෙමේ. ජය. මොඩ තරිඳු ගේ ඇක්ටින් පට්ට.
අම්බො පට්ට බන් සතියකට එක වීඩියෝ එකක්වත් දාහල්ලකො😪😪
2021 බලන කට්ටිය කෝ....😂🤟
හැම සෙට් එකේම ඉන්නව මෝඩ තරිඳුවෙක්😐😂😂❤️
රැවුලගෙ ඇක්ටින් පට්ට බං.. තරිඳුවගෙ ඇක්ට් එකත් සිරාම.. ඔක්කොම සුපිරියි බොලව් ❤❤❤
Matath udavvak denna
තරිඳු දැක්කත් හිනා යනවා කතා කරන විදියටයි සුපිරි කියන්න වචන නෑ මාතර බෝසමිඳු පිහිටයි නියමයි කොල්ලනේ
Ooo aneee 🤣🤣😂🤣
Matath udavvk denna
නේපාලේ ඉදන් බලන්නේ හොදේ ! ආදරෙයි පැලෙන්න❤️❤️❤️🇳🇵🇳🇵🇳🇵
Matath udavvak denna
@🌸EMREZ💮 නැහැනෙ මම නේපාලි ජාතිකයෙක්
@🌸EMREZ💮 එහෙන් මෙහෙන් ටිකක් පුලුවන් 😅😅😅
@🌸EMREZ💮 google translater එකෙන් හිහිහි
කවදාහරි දවසක ලංකාවෙ තැනකට ආවොත් ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා. ඔයාලා තැනකට එයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා හිතේ...ආදරෙයි හැමදාමත් . ඉවසීමෙන් ඉන්න..
Matath udavvak denna
Awith iwari bn
නිකමට එකක් බැලුවෙ.අන්තිමේදී වීඩියෝ සෙරම බලල නතර වුනෙ.😂😂💕patta ❤️
Mamath
අපිත් එහෙම තමයි එකක් අහම්බෙන් යාලුවෙක් පෙන්නුවා දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ.😂😂😂
Math haloo 😂
Sira bn
මමත්
2021 ත් බලල ලබන අවුරුද්දෙත් බලන්න හිතන් ඉන්න සෙට් එක මේ පැත්තට
මම ඉන්නවා
2024 june
දැනුත් බලනවා 😊
විනී නම් ජෝක්ස්,ජෝක්ස් නම් විනී,වහා ඇබ්බැහි වෙන සුලුයි,ජයවේවා මුලු සෙට් එකටම,ආදරෙයි❤❤❤❤👊👊👊👊👊👊😍😍😍😍
Udavvak denna
මෝඩ තරිඳුවාගෙ තමා රියල් සුපිරි ඇක්ටින් හැම වීඩියෝ එකකම.තව සිරිලාගෙයි දාබරේ අයියගෙයිත් මරු ඇක්ටින්ග්.දෙවනි ඉනිමෙ නලුවො පරාදයි
Aniwa dewani inima monada bn mewata mewa thama supiri bn 😂
Dewani inime naluwoda bn inne 😂🤣
Matath udavvak denna
ඉෂාර අයියා tama මරු
පරණ වීඩියෝ බලලා අලුත් ඒවා බලද්දි ඔක්කොමලා කට්ටිය දැන් මහත් වෙලා .අමල් ඒ ගානමයි😆
යකෝ ඒක.. 😂
හිත ඇතුලේ කියා ගන්න බැරි ලොකු දුකක් තියෙනවා ..හෙලුව පෙන්නගෙන කුනුහරප කියන විඩියො ට්‍රෙන්ඩින් වෙනකොට ..පටන් ගත්ත වෙලෙ ඉදන් හිනා ගස්සන විනිලව ට්‍රෙන්ඩින් නොකරන එකට.. 👉👉❤️❤️❤️❤️❤️❤️❤️
😅
වැලි ඔය වගේ ලස්සන ගමක ජිවත්වෙන උබලට යන්න ලොකු ගමනක් තියෙයි මචන්ලා,Colombo වල ඉන්න සමහර TH-cam අය කුණුහරප කියලා Trending එනවා ( දන්නෝ දනිති)
ගෙදර මිනිස්සුන්ට,පොඩි ලමයෙක්ට පවා ඔයාලගේ Videos අපිට පෙන්නන්න පුලුවන්,අපි බලාගෙන ඉන්නවා ලංකාවේ මාධ්‍ය ආයතනයක් හරි උබලට Invite කරලා උබලට උදව් කරයි කියලා...මොනවා වුනත් උබලට තනියෙන් ගමනක් යන්න පුලුවන් ශක්තිය,ඒ දක්ෂතාවය තියෙයි,හදවතින් සුබපතනවා තව තව හොද නිර්මාණයන් කරමු,උබලා ටික හැමදාම එකමුතුකම තියාගනින් මොකද දන්නවද තව ඉස්සරහට උබලට සල්ලි හම්බවෙයි,සල්ලි ලැබෙනකොට උබලගේ යාලුවෝ තරහා කරගන්න එපා සල්ලි නිසා විරසක වෙන්න එපා,හැමදේම කතා කරලා විසදාගනිල්ලා...උබලට ජය,තෙරැවන් සරණයි 🙏🏻
Siyathata gennuwa❤❤❤❤
Ah malli kohomada mama ushanka ayya
මෙහෙමයි හැමෝගෙම කන්ටෙන්ට් එක වගේ නෑ .හැබැයි විනීලගේ ස්ක්‍රිප්ට් මාරම පර්ෆෙක්ට්❤️
👍👍👍👍👍
tele drama එකේ ඉශාර අයියගෙ actings නිසා බලන්න ආවෙ.
දැන් Vini fan කෙනෙක් මම 😊✨
මේ 5නි පාර බන් බලන්නේ.
හරි වේදනයි මට.
🤓
Hikzzz
වැඩක් නෑ කියලා සහෝ..😂😂
රැව්ල උබ පට්ට බන් ඔක්කොම පට්ට.සුපිරි ආදරෙයි උබල ඔක්කොටම.පම්පෝරි ජනා උබටත් එක්ක හරිද ආ...සුපිරි වැඩ ටිකක් බලාපොරොත්තු වෙනව. අපේ වැලිකන්දෙන් ආ....
ඒ උනාට හරි වේදනයි මට... 🤪🤪🤪😂😂 අම්මෝ තරිඳු 😁😁😁💖👊
සුවහසක් තරිදුලා වෙනුවෙන් මාගෙ සාතිශය මෙවුවා එක.හරි වෙදනයි මට😂😂😂
😂
"හරි වේදනයි මට"
අලුත් රැල්ලට හොඳ කියමනකුත් දීල තියෙන්නේ... ජය ජය
මේ ළමයි ටික සමහර ජරාව පෙන්නල උඩට එන්න දඟලන අයට හොඳ ආදර්ශයක්... අපේ කම රැකගෙන ඉදිරියට යන්න මගේ සුබ පැතුම්..
හරි වේදනයි මට😂😂😂😂😂 විනී වීඩියෝ 12ක් විතර එක දිගට බලන් එන ගමන්. හිනා වෙලා බඩත් රිදෙනව අප්ප.
මාසෙකට දෙකක් දාපං.. සාගින්නෙ ඉඳල වගේ බලද්දි ආතල් එක තව වැඩී.. ආදරෙයි විනී...❤
"කව්ද අඩ්ඩෙ රැව්ල වවන් ඉන්න නකුට්ටා" දාබරේ අයියයි තරිඳුයි නැත්තන් මේකෙම් වැඩක් නෑ ඉතින් සුපිරියි ආදරෙයි vini production 👌👌👌
උබ හෙන මෝඩයෙක් තරිඳු
හනසු පර සැරටම වැදුන...ඒක දැකපු උන් මේ පැත්තට 👈
Attatama dekka ada thama hebai me video eka set une anith okkoma balala thiyenawa
නියමයි..... සරම ඇදලා ගමේ විදියට කලින් වගේ කරමූ...
තරිඳු හොදටම රගපානවා ...
රෙවුලා තමා ආසම චරිතෙ ...
පම්පෝරි ජනකත් නියමයි...
මුන්ගෙ සෙට් එකම සුපිරි බම් රැවුලා තමයි අතල් බුවා තරිදු තමයි සුපිරි නලුවා ජනකය නම් මරු කෙට්ටු සුදු උස එකා ජොක් එවාටමයි හොඳ
වින්කල් බාසුත් පට්ට බන්.. තරිදු ගැන කියන්න දෙයක් නැ බන් උ සුපිරි
😃😃
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
😂😂😂😂
(සිරිල්) නැත්නම් ඉෂාන්ගේ
ගැම්ම, පට්ට ආ!!
Good Luck Vini Brothers!!♥️💪🏻
Eyge sampurn nama mokdd ?
@@pushpakanthi6043 ow mokakda dan na
ඉෂාන් පියසංක
තරිදුවා කොචිචර මොඩයා උනත් රැවුල් කාරයා ඌව අතාරින්නෑ
Sira
ඇයි මේවට views අඩු..??🤷♂️
සුපිරී ගමනක් තියෙනවා සෙට් එකහ්.. දිගටම කරන් යන් පට්ටම වැඩේ ආ..❤️
මෝඩ තරිදු තව්සේ නම් වැඩ්ඩෙක් ඕයි අම්මෝහ්හ් 😂😂😘😘
Matath udavvak denna
අඩො උබලා නම් සුපිරි විනි උබලට ආදරෙ බොක්කෙන්ම❤️❤️
සතියට වීඩියො එකක් වත් දානවට කැමති උන් කෝ😐
Api
අපිත් කැමතියි 😋😋😋😋😋😂😂😂😂
Ekenma
Maga balan hitiya. Video ekak danakan. Theruwan saranai mallila.
aniwa api kamati
දෙයියනේ ඒකේනම් තරිදු පට්ට... එතෝට සැවුල් අයියා එයත් මරු. හැම වීඩියෝ එකටම සැවුල් අයියා ඕන කියන අය කෝ.❤️❤️❤️
සිංහල සිනමාවේවත් නෑ මේ වගේ ඇක්ශන් බං😍😍😍😍
Matath udavvak denna
අඩේ. අපෙත් ඔයවගේ තරින්දුවෙක් ඉන්නවා 😂😂😂අඩේ..... උත් ඔය වගේමයි 😁😁
උබලා කවදා හරි Trending 01 එනවා කොල්ලෝ ❤️
ගුඩ් ලක්
වස්තිල පරාදයි අයියේ ❤❤❤❤
සුවහසක් මෝඩ තරිඳුලාට උපහාරයක්ම වේවා 😂😂😂 හම්මෝ මට හිනාව නවත්තගන්න බෑ දෙවියනේ 😂😂😂😂 හරි වේදනයි මට 😂😂😂😂😂
supiri
පම්පෝරි ජනකයගෙ එකක් ඕනේ
Janakage fb name eka mokadda?
@@ayeshikasanjeewani9995 පඹයා
@@inushanawanjana1053 hg
අමල් නම් මරේ මරු. හරිම දක්ෂයෙක්. ඉෂාර ඉෂානුත් එහෙමම තමයි.
උඹලා පට්ට බන්. රැට්ටාගෙ ලෙවල් එකට එන්නම ඕනා. ෂෙයා පාරකුත් දුන්නා.
පාස් කරා රැට්ටව
විනී... නොටිෆිකේශන් ආපු ගමන් ආවේ.. ❤ ආදරෙයි
කවුද යකෝ රැවුල වවන් ඉන්න නකුට්ටා..අම්මෝ සුපිරි යකෝ 👍👍😍😍
රැවුලා පට්ටමයි. සෙට් එකම මරු ❤ ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
අඩේ තරිදු😂❤️
සුපිරි බන් තව දාපිය පෝලිමට බලන්න අපිට 😁
කෑල්ලක් talk කරනකොටත් මැද්දට පනින යාලුවෙක් ඉන්න එවුන් මේ කොනට 👈👈👈
මුලු වීඩියෝ එකම හිනා යන විදියට හදන්න හැමෝටම බෑ. ඒ හැකියාව විනීලාට උපරිමේටම තියෙනවා😍 සුබ පැතුම් විනී
agreed
ඉක්මනට වීඩියෝ දාන්නේ නෑනේ....හරි වේදනයි මට 😂😂😂
Anyone 2024❗🤍"'
දැනුත් 😊
2024.09.19 😊
😊
2024.10.03😊
Innoo aneee❤❤❤
*කනේ පාර නම් සැරටම ඇත්තටම වැදුනද කොහෙද බන්.😂❤️🔥*
ඉෂාර අයියේ උබට පට්ට ආසයි ඕයි,ඇක්ටින් සුපිරිම ❤️❤️
Matath udavvak denna
මෝඩ තරිඳු 2 ඕනෙ කියන අය like එකක් දාමු .👍👍👍
Udavvak denna
Bhagyavantha Tum Hindi
Asinsa
@@b.m.k.induwara1542 mokadda ,
බ්‍රයන්
මෙය නැරඹීමෙන් මා වැනි අසරන වූ තවත් තරිදුලා සිටීද😢😂
සිටි
Innw
🤣🤣🤣🤣
@@jayathilakajayathilaka5875 යාප්😂
ඔව්ව්
මෝඩ තරිදුට කැමති උන් කෝ😍❤️❤️
🙋
🐃
මාත්
Me man... 😂😂😂
Innooo
"හරි වේදනයි මට" 😂😂😂😂😂
Vini තමා හොදම..
උබලා පට්ටයි බන් වස්තිලාගේ ගොන් ජොක් වලට වඩා මේවා පට්ට
අම්මෝ සෙට් 🤩🤩🤩
රමොද් අයියා ❤️😍
❤❤
රමොද් අයියෙ
තරිදු එයාගේ acting maru❤
Matath udavvak denna
@@b.m.k.induwara1542 aniwh🤘
@@ipurpleyou14 ela
දවසක සුපිරිම යූ ටියුබ් චැනල් එක නොවුනොත් නම් හිතට හරි වේදනයි මට 😭💜️😂
💙💙💙🎆🎆🎆
පම්පොරි ජනකට වැඩියෙන් රගපාන්න දිපන් බං 😂😂
Sirawata bn u supiri
😍
Oww janaka mru.
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින් යාලුවනේ
මෝඩ තරිදු 2ක බලලා මේක ආයි බලන මන් 😊
හරී බන් එක එකාට බනින්න එපා මේ හැම එකාව අපිව හිනාගස්සන එන්නේ වස්ති එවගෙම රැට්ටා විනී ලා හැමොම හොදයී බන්
ඒ උනාට බන් වස්තිලාගෙ ඒ වගෙ කුනුහරුප වැඩී බන්
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින් යාලුවනේ
supiri
ඒක මරු ඕයී... ෆට්ටහ්.. අනිවා සතියකට එක විඩියෝ එකක් හරි දාපන්ලා මචං.. බොක්කෙන්ම සුභ පතනවා..❤️
දාබරේ තමා වැඩ්ඩා ...අම්මෝ .........තරිඳුත් පට්ට....
නකුට්ටා .........අම්මෝ දාබරේ........😂😂😂😅😍😍❤❤❤
හරි වේදනයි මට, අයියෝ තරිඳු 😂👍🔥❤️
මටත් වෙිදනයි මොනව කරන්න ද ? පන...😂😂
Matath wedanay mun tending enne nathi eka
@@sewangalaapi7788 😥
@@scropiandoom997 😂
ලෝභකම නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
රැවුල පට්ට කියන එවුන් මේකට Like කරපන්
මාත්❤❤❤❤❤
@@Itzim_8 u
7jvjnmjnbjj
Uhhjjgjhjhhjhkjjhjhjjkjjkjhhhhhhjkkkkkkjjj
ලෝභකම නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
සබහාපතිට ඔනම චරිතයක් ගැලපෙනවා කියන අය කො 🤣👍👍
අපිටත් හරි වේදනයි තරිඳු 😂ආදරෙයි vini crew❤️
අමලා (රැවුලා) තමා මරු...... good luck විනී බෝයිස් ❤️👈 මෙතන ඉන්නේ ආදරෙයි පැලෙන්න😍😘
මොඩ තරිදු2 ඕනා❤❤😂
මචං උබලගෙ ගම කොහෙද බන්?
පට්ට ඈ.. ආස හිතුන පරිසරේට
Anuradhapura athawetunawewa❤
මුලතිව්
Ado රැවුල ඇවිත් පට්ට.... සුදු අය්යා දැක්කා වගේ....සතුටුයි මට...
ඇයි කනට ගැහුවෙ 😑හරි වේදනයි මට😣😣...ඔයාලනම් මරු එල එල සුපිරි 😜😜
හරි වේදනයි බලපු අපිටත් බන්... 🤣🤣🤣🤣
ආදරෙයි... විනී... ❤️❤️❤️
හරි වේදනයි මට😂😂
හම්මො ගමෙ කෙනෙක්නේ
දාබරේ අයියා අන්නෙහ්හ් 😂🙈❤️❤️
Tharindi
Creativity is super fine than actual comedians...my one of ambition is to see you all in a film or drama
අඩෝ පුදුමයි යකෝ මෙච්චර youtube යන මට උඹලව සෙට්වෙච්ච නැති එක.😢
වීඩියෝනං පට්ට ඈ😂😂😂😂😂❤️❤️❤️🔥
කොච්චර බලුවත් එපා වෙන්නේ නැ බං සුපිරි
බස් හෝල්ට් එකේ ආතල් එකටනම් පිත්තාශෙත් ඇඹරුනා බන්.. සුපිරි විනී බ්‍රෝස්.. ❤😍
පිත්තාශය එහෙම ලේසියෙන් ඇඹරෙන් නෑ
වකුගඩුත් ඇබරුනා යකූ ඒකටනම්💔😂
සැරටම අැබරෙන්න අැතිනේ
Kohomd danne na abarunee😆
hamo hamo
තරිදුලාට උපහාරයක්ම වේවා😁
😒
😂😂😢😂
අනේ මෙක පට්ට කියන අය මේ කොනට 👍
අර තරිදුවට හනස්සෙන් ගහපු එක සිරාවට වැදුනද... 😐😂😂
ඒකනම් ඇත්ත බන් මාත් බලන් හිටියේ හොද පාරක් වැදුනද මන්දා 😂
එතකොට කනට ගහපු එක
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින් යාලුවනේ
මෝඩ තරිදු 2 ඕනා 😂😂😂😂
Hmmmm
Ow ohoneee
Aniwaaaaaa......
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින් යාලුවනේ
මුල ඉදන්ම වීඩියෝ ඔක්කොම බලනවා...මේ...😁👍👌මෝඩ තරිදු...
පට්ට අයියා කරගෙන යන්න එලෝ බුදු සරණයි...
රැව්ලා ඉද්දි vdeo එක තවත් පට්ට❤❤❤❤ජය වේවා කොල්ලනේ❤❤❤
තුන්පාරකටත් වඩා බලපු උන් මේ කොනට😁👇
පම්පෝරි ජානක අලුත් එපියක් ඕන කියන එවුන් මෙකට ලය්ක් කරන්ඩ 🤩
17 sup eka apen.apiwath sup karanna
Ow ow pampori janaka ekak ona parana vidiyatama
එකගායි👍
Aka godak karoth hari yan ne bn
සරළ ඉංග්‍රීසි පාඩමක්
th-cam.com/video/ssl-Yyxo640/w-d-xo.html
ඒ උනාට හරි වේදනයි මට 😂....නියමයි vini products
හරි වේදනයි මට......😂😂😂😂😂😂🖤
රැවුල වවන් ඉන්න පොරගේ real ඇක්ටින් තියෙන්නේ😍
දානකන් මග බලන් හිටපු උන් ලයික් කරන් යන්න. එලකිරි කොල්ලනේ ජය වෙවා❤️
444 sup eka apen.apiwath sup karanna
ඒ බොක්කලා සුපිරික් තමා තව වස්ති බලලා හොද වචන ටිකක් අහුලගන ගේමක් දීපන් වස්ති කොර වෙන්න
"අඩේ" එකත් උස්සලා කියලා කටවත් නෝට් නෑ තව සුපිරි ඒව ටිකක් උස්සලා ගේමක් දෙන්න ඕන අපි උබලට කැරිම ආදරෙයි බිනී බෝයිස්
රැවුලා තමයි ඩයල් එක😂😂😂
රැවුලට ආදරේ සෙට් එක කෝ බලන්න
@Kasun Sri sirawatama
Math asai rawla wawanwata.
දබරේ අයියා මරු
Eya thama hodama
man
අසභ්‍ය වචන භාවිත කරන, කාන්තාව ගේ නිරුවත විකුණන යු ටියුබ් චැනල්වලට හොඳ අභියෝගයක්.හැමෝගෙම රගපෑම නියමයි.දැකකත් හිනා යනවා.good luck 👍👍👍.
අඩේ මෝඩ තරිඳු හිනා වෙද්දි නිකං ගෝවින්දගේ ෆේස් කට් තියෙන්නේ ! ජය වේවා විනී බෝයිස් ❤️❤️
1 k sup eka apen.apiwath sup karanna
RM PRODUCTION NEW sup කිවුවේ ? Subscribe ද ?
කරා මචං