ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇන්තනී සුරේන්ද්‍ර කියන්නෙ මටනම් පුදුමයක් 😍 මැන්ඩලීනය කතා කරවන තරම හදවතටම ❤ දීර්ගායුශ ලැබේවා 🙏
Hi
ෂෝ කාරයො කොච්චර හිටියත් මේ තමයි වැඩකාරයා. ❤
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංගීතයෙන් පරිණත මිනිස්සු ❤️
මේ වගේ හතක් අටක් එකතු වෙලා ඒ කාලෙ සීහශක්ති කොහොම රගන්න අතිද... ❤එකෙන්ම සංගීතයෙන් පරිනත මිනිස්සු.. මල් තියාපල්ලා. 🌹Electric තොවිල් ගෙවල් අස්සේ මෙහෙම මිනිස්සු සුබාවිත සංගීතය රකින්න දරන උත්සාහයට. 🖤🙏
ඔව්❤
සන්නගෙ interview එකෙන් පස්සෙ මේක බලන අය මේ කොනට
😂❤ man me dan awe
E mokakda?
ඇයි කෝල්ලො ගහන්න්ද
😊
අවුරුදු 25ක් 30 ක් තිස්සෙ ඇන්තනීගෙ වාදනය අහන්නෙ
අපට අහිමි වන්නට එපා සිතක් සනසන සිතක් නලවන මෙවන් වාද්‍ය ශිල්පීන්.
ඇඟ හිරිවැටෙනවා.. ඒ තරම් ලස්සනයි..හැඟුම් බරයි.. He’s one of the legends In Srilankan music industry ❤️
ස්වරය මත මනා හික්මීම මෙන්ම සංවේඳීතාවය පිලිබඳව කදිම උදාහරනයක් යැයි සිතේ.
Ammmoooo kiyanna deyak ne es wlata kadulu enawa ❤️❤️❤️❤️
Sattakin
එකඟයි!
අජීවී මැන්ඩලීනයෙන් සජීවී සහෘදයගේ හදවතට අමතන සොඳුරු මිනිසෙක්....
පුරුදු උනොත් මැන්ඩලීනය වයන්න ඕන කෙනෙකුට පුලුවන්...ඒත් මැන්ඩලීනය අඩවන්න...🥺❤️
මැන්ඩලිනයක් ගයයි 🥺😍🙏 භාවනාවක් ❤
ඇන්තනී සර් පරෙස්සම්න් හදවතට දැනෙන්න දෙනවා🌷🌷🌷
මැන්ඩලීනය සින්දුව කියනවා..🎶 🎶 🥰😍
අව්‍යාජ තරඟයක් වයලීනය මෙන්ඩලිනයත් එක්ක... තරහා නැති තරඟ අද හරි විරලයි ❤
සුරේන්ද්‍ර ලා හිටපු සිහ ශක්ති බෑන්ඩ් එක ගැන හිතාගන්න පුලුවන්...❤
අති දක්ෂයෙක්. කිසිදා මෙවන් අය බිහිවේවි කියා හිතන්න අමාරුයි . He is wonderful. 😮
Legendsla dennek ekma stage eke 😍💖
ලෝකෙටම එකයි.. ඇන්තනී මාස්ටර් ❤
ඇන්තනී සර් බුදු සරණයි ඔබ තුමාට
හිරිගඩු පිපෙනනව ඇගේ 🤭 ඒ තරම් වැදුනා හිතට.කාලෙකින් මේ වගේ වයිබ් එකක් ආවෙ මට.
Surendra you're so powerfully convey what you should do , excellent backing from all the guys too, frankly you're a Legend in music, ❤
මැන්ඩලින් එකක් දකිද්දී ඒ එක්කම සුරේන්ද්‍ර මහතා මැවෙනවා, ඇන්තනී සුරේන්ද්‍ර නෙමෙයි. මැන්ඩලින් සුරේන්ද්‍ර ❤❤❤❤
Passion full playing dear sir.❤️❤️❤️❤️❤️🙏🙏🙏👍👍👍👍
Antony master...you are super super superb ❤❤❤❤❤❤
වටින සම්පතක් ඔබ තුමා අපිට ❤️🌏
මේ ගී කාටදැයිමේ ගී කාටදැයි ඔබ දන්නවා ඇතිහිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී..//මේ ගී...සිතු පැතු අන්දම රෑ දිවා අමුතුම ලොවක් මවාමට මා අමතක වූවා සිහිය පැන ගියාබලාපොරොත්තුවෙ කඩ තිර ඉරාපාළුව විඳ දරා ඉවසමි දිවි තුරාමේ ගී කාටදැයි......එකම සිනාවට ගී දාහක් බිහි වේ මාගෙ මුවින්ඇති වුණි නම් අවබෝදේ අද මේ විලස නොවේකොතැනක සිටියත් මෙම ලෝ තලයේරකිමි හැම කලේසිහිවෙයි හැම වෙලේමේ ගී කාටදැයි.....
තුම් බින් ජවුකහා ...හින්දි තනුවක් මොහොමඩ් රාෆි සහ කිශෝර් කුමාර් ගැයූ
ඔබට නිරෝගී සුව පතමි මිට මිහිර ජීවනි (ඉතාලිය)
Apita labuna manik dekak.adarei hamadamath.♥️♥️♥️♥️♥️
දිනෙශ් සුබසිංහත් මෙ පරපුරෙ සිටින ඉතාවටිනා දක්ෂ යෙක්..❤
ඔයාලට ඇහෙනවද ඒ මැන්ඩලීනය සින්දුව කියනවා වගේ ❤️
භාවාත්මකයි.... මෙතරම් සංවේදී හික්මුනු ගලායාමක්... විශ්මිතයි.. Thanks. camera work and lighting and artists placements and moods are excellent. Thanks.
Mervellous! Kishore kumar looking from heaven and blessing u.
ලංකාවේ අංක එකේ මැන්ඩලින් වාදකයා.සුපිරි .
හදවත මොහොතකට නතර උනා....
Joint ekak gahala meka ahuwe. Un hiti than amathaka wela inne. Surendra ❤️
Only for real music lovers...wow ❤
I respect &Love you from the childhood brother.....never forget "shakthi"
A true legend. One and only Anthony Surendran !
ඇන්තනී සර් best...silent දක්ෂයෙක්
Ya true. Very humble man
Niyamai Anthony sir ❤️❤️❤️💯💯💎💎💎
Aga hiriwatenawa...adaganna ona wadakayo..❤❤❤❤
ඇන්තනී සුරේන්ද්‍ර. වටිනා සම්පතක්
පිසිසු හැදෙනවා. විශිෂ්ටයි❤️❤️
Surendra is magic music playerit is very pleasent to listen his.played music,prasade .Mumbai,India
නියමයි අහන් ඉන්නකොට ඇඩෙනවා😓😓😓 ❤️😘✌️
ඒකනන් හදවතටම දැනෙන සංගීත මුසුවක්🎻🎸🎶🎵🎧❤❤
එකට නම් හිරිගඩු පිපෙනවා 🖤✝️
බාවනාවක් 👌❤
😥 අමුතුම වේදනාවක් දැනෙනවා 😥
ආදරණීය සුරේ අයියා ජය වේවා ❤
ඇන්තනි sir 🙏🙏🙏🙏🙏, කියන්න වචන නැ එක නම් භාවනාවක් 🙏🙏🙏❤❤❤❤❤❤
Ha......wat a feel... dear..❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉
ඇත්තටම භාවනාවක් වගේ.. හිත නිමෙනවා... ❤❤❤
One day I met him in a program. Its unbelievable day for me. I spoke with him. Very gentlemen and humble man
මානසික සුවතාවයක් හැම සිතකටම
Dinesh good job done❤
Harima lassanai
Antaneta onna mamath oyawa sabscraes kala ❤❤❤❤
Hearing and hearing and... hearing.....❤️❤️❤️❤️❤️
වයිලින් එක ප්ලෙ කරන්නෙත් සැබෑම දක්සයෙක් ❤️❤️❤️❤️
Patta ❤
හම්මෝ.💯😍😍
අදත් හම්බුනා මේ සර් ව මාර හොද මනුස්සයෙක් bmich එකට යනවා කිව්වා❤
කොහොමද රස ahagena inna asae💖
වතුර වගේ 👌🎼
Two legends in one video..👌
මැන්ඩලීනයක් කතා කරයි💖
❤ සංගීතයන් අග තැන්පත් දක්ෂයින්.
wonder playing sir
Mandolin is a passion full instrument ❤️❤️❤️🔥🔥
Joithpala maththyath hitynammmm 🤩🤩🤩❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😓😓
Cannot run from you. Wat a performance ❤️❤️❤️❤️❤️
අම්ම්ම්ම්ම්ම්ම්ම්මෝ ඇන්ටා,දිගුකල් දිනේවා දිනේවා දිනේවා
පිස්සුවක් ❤
Pissu hadenawa😍
මුලු ලෝකෙටම එක්කෙනයි.. 🥺🤍
Adawanawa medlin eka😮😮😮
Legend, icon, master Anthony surendra 🇱🇰❤️🌹
shakthi and sihashakthi most most talented musicians I ever seen
ඇඩෙනව වෙන කියන්න දෙයක් නැ 🥺🥺❤️
මැන්ඩලින් නම් ඇන්තනි අයිය තමා
Suppaaaaa
Superb Sir
Patta ❤❤❤❤❤❤❤❤❤❤
සුරිදු නියමයි
Its tum bin...hatts of...
නියමායි.....
Anthony maattaya pissu thama vattanava❤❤
Mandalin and violin pissuwak. ❤
පරණ ව්‍යාද්යබණ්ඩ මේ තරම් රසයක් ඇත්තටම සුරේන්ද්‍ර සර් නිසා ❤❤❤
Wa....wa....wat a performance ❤️
He is a really talented musician respect
God bless you...Live long ...
Well played 👍
නියමයිනේ
❤ very nice
Me gee katadai oba dannawa ari sita mage pidu heti......oba dannawa ati.....
සියුම්ව හදවත පාරනවා ...
Beautiful I appreciate u
legendary Anthony surendra ආය වචන නෑ මේවට ❤️🔥
Aniwaren❤❤❤
ඇන්තනී සුරේන්ද්‍ර කියන්නෙ මටනම් පුදුමයක් 😍 මැන්ඩලීනය කතා කරවන තරම හදවතටම ❤ දීර්ගායුශ ලැබේවා 🙏
Hi
ෂෝ කාරයො කොච්චර හිටියත් මේ තමයි වැඩකාරයා. ❤
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංගීතයෙන් පරිණත මිනිස්සු ❤️
මේ වගේ හතක් අටක් එකතු වෙලා ඒ කාලෙ සීහශක්ති කොහොම රගන්න අතිද... ❤
එකෙන්ම සංගීතයෙන් පරිනත මිනිස්සු..
මල් තියාපල්ලා. 🌹
Electric තොවිල් ගෙවල් අස්සේ මෙහෙම මිනිස්සු සුබාවිත සංගීතය රකින්න දරන උත්සාහයට. 🖤🙏
ඔව්❤
සන්නගෙ interview එකෙන් පස්සෙ මේක බලන අය මේ කොනට
😂❤ man me dan awe
E mokakda?
ඇයි කෝල්ලො ගහන්න්ද
😊
අවුරුදු 25ක් 30 ක් තිස්සෙ ඇන්තනීගෙ වාදනය අහන්නෙ
අපට අහිමි වන්නට එපා සිතක් සනසන සිතක් නලවන මෙවන් වාද්‍ය ශිල්පීන්.
ඇඟ හිරිවැටෙනවා.. ඒ තරම් ලස්සනයි..හැඟුම් බරයි.. He’s one of the legends In Srilankan music industry ❤️
ස්වරය මත මනා හික්මීම මෙන්ම සංවේඳීතාවය පිලිබඳව කදිම උදාහරනයක් යැයි සිතේ.
Ammmoooo kiyanna deyak ne es wlata kadulu enawa ❤️❤️❤️❤️
Sattakin
එකඟයි!
අජීවී මැන්ඩලීනයෙන් සජීවී සහෘදයගේ හදවතට අමතන සොඳුරු මිනිසෙක්....
පුරුදු උනොත් මැන්ඩලීනය වයන්න ඕන කෙනෙකුට පුලුවන්...ඒත් මැන්ඩලීනය අඩවන්න...🥺❤️
මැන්ඩලිනයක් ගයයි 🥺😍🙏 භාවනාවක් ❤
ඇන්තනී සර් පරෙස්සම්න් හදවතට දැනෙන්න දෙනවා🌷🌷🌷
මැන්ඩලීනය සින්දුව කියනවා..🎶 🎶 🥰😍
අව්‍යාජ තරඟයක් වයලීනය මෙන්ඩලිනයත් එක්ක... තරහා නැති තරඟ අද හරි විරලයි ❤
සුරේන්ද්‍ර ලා හිටපු සිහ ශක්ති බෑන්ඩ් එක ගැන හිතාගන්න පුලුවන්...❤
අති දක්ෂයෙක්. කිසිදා මෙවන් අය බිහිවේවි කියා හිතන්න අමාරුයි . He is wonderful. 😮
Legendsla dennek ekma stage eke 😍💖
ලෝකෙටම එකයි.. ඇන්තනී මාස්ටර් ❤
ඇන්තනී සර් බුදු සරණයි ඔබ තුමාට
හිරිගඩු පිපෙනනව ඇගේ 🤭 ඒ තරම් වැදුනා හිතට.කාලෙකින් මේ වගේ වයිබ් එකක් ආවෙ මට.
Surendra you're so powerfully convey what you should do , excellent backing from all the guys too, frankly you're a Legend in music, ❤
මැන්ඩලින් එකක් දකිද්දී ඒ එක්කම සුරේන්ද්‍ර මහතා මැවෙනවා, ඇන්තනී සුරේන්ද්‍ර නෙමෙයි. මැන්ඩලින් සුරේන්ද්‍ර ❤❤❤❤
Passion full playing dear sir.❤️❤️❤️❤️❤️🙏🙏🙏👍👍👍👍
Antony master...you are super super superb ❤❤❤❤❤❤
වටින සම්පතක් ඔබ තුමා අපිට ❤️🌏
මේ ගී කාටදැයි
මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති
හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී..//
මේ ගී...
සිතු පැතු අන්දම රෑ දිවා අමුතුම ලොවක් මවා
මට මා අමතක වූවා සිහිය පැන ගියා
බලාපොරොත්තුවෙ කඩ තිර ඉරා
පාළුව විඳ දරා ඉවසමි දිවි තුරා
මේ ගී කාටදැයි......
එකම සිනාවට ගී දාහක් බිහි වේ මාගෙ මුවින්
ඇති වුණි නම් අවබෝදේ අද මේ විලස නොවේ
කොතැනක සිටියත් මෙම ලෝ තලයේ
රකිමි හැම කලේ
සිහිවෙයි හැම වෙලේ
මේ ගී කාටදැයි.....
තුම් බින් ජවුකහා ...
හින්දි තනුවක් මොහොමඩ් රාෆි සහ කිශෝර් කුමාර් ගැයූ
ඔබට නිරෝගී සුව පතමි මිට මිහිර ජීවනි (ඉතාලිය)
Apita labuna manik dekak.adarei hamadamath.♥️♥️♥️♥️♥️
දිනෙශ් සුබසිංහත් මෙ පරපුරෙ සිටින ඉතාවටිනා දක්ෂ යෙක්..❤
ඔයාලට ඇහෙනවද ඒ මැන්ඩලීනය සින්දුව කියනවා වගේ ❤️
ඔව්❤
භාවාත්මකයි.... මෙතරම් සංවේදී හික්මුනු ගලායාමක්... විශ්මිතයි.. Thanks. camera work and lighting and artists placements and moods are excellent. Thanks.
Mervellous! Kishore kumar looking from heaven and blessing u.
ලංකාවේ අංක එකේ මැන්ඩලින් වාදකයා.සුපිරි .
හදවත මොහොතකට නතර උනා....
Joint ekak gahala meka ahuwe. Un hiti than amathaka wela inne. Surendra ❤️
Only for real music lovers...wow ❤
I respect &Love you from the childhood brother.....never forget "shakthi"
A true legend. One and only Anthony Surendran !
ඇන්තනී සර් best...silent දක්ෂයෙක්
Ya true. Very humble man
Niyamai Anthony sir ❤️❤️❤️💯💯💎💎💎
Aga hiriwatenawa...adaganna ona wadakayo..❤❤❤❤
ඇන්තනී සුරේන්ද්‍ර. වටිනා සම්පතක්
පිසිසු හැදෙනවා. විශිෂ්ටයි❤️❤️
Surendra is magic music playerit is very pleasent to listen his.played music,prasade .Mumbai,India
නියමයි අහන් ඉන්නකොට ඇඩෙනවා😓😓😓 ❤️😘✌️
ඒකනන් හදවතටම දැනෙන සංගීත මුසුවක්🎻🎸🎶🎵🎧❤❤
එකට නම් හිරිගඩු පිපෙනවා 🖤✝️
බාවනාවක් 👌❤
😥 අමුතුම වේදනාවක් දැනෙනවා 😥
ආදරණීය සුරේ අයියා ජය වේවා ❤
ඇන්තනි sir 🙏🙏🙏🙏🙏, කියන්න වචන නැ එක නම් භාවනාවක් 🙏🙏🙏❤❤❤❤❤❤
Ha......wat a feel... dear..❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉
ඇත්තටම භාවනාවක් වගේ.. හිත නිමෙනවා... ❤❤❤
One day I met him in a program. Its unbelievable day for me. I spoke with him. Very gentlemen and humble man
මානසික සුවතාවයක් හැම සිතකටම
Dinesh good job done❤
Harima lassanai
Antaneta onna mamath oyawa sabscraes kala ❤❤❤❤
Hearing and hearing and... hearing.....❤️❤️❤️❤️❤️
වයිලින් එක ප්ලෙ කරන්නෙත් සැබෑම දක්සයෙක් ❤️❤️❤️❤️
Patta ❤
හම්මෝ.
💯😍😍
අදත් හම්බුනා මේ සර් ව මාර හොද මනුස්සයෙක් bmich එකට යනවා කිව්වා❤
කොහොමද රස ahagena inna asae💖
වතුර වගේ 👌🎼
Two legends in one video..👌
මැන්ඩලීනයක් කතා කරයි💖
❤ සංගීතයන් අග තැන්පත් දක්ෂයින්.
wonder playing sir
Mandolin is a passion full instrument ❤️❤️❤️🔥🔥
Joithpala maththyath hitynammmm 🤩🤩🤩❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😓😓
Cannot run from you. Wat a performance ❤️❤️❤️❤️❤️
අම්ම්ම්ම්ම්ම්ම්ම්මෝ ඇන්ටා,දිගුකල් දිනේවා දිනේවා දිනේවා
පිස්සුවක් ❤
Pissu hadenawa😍
මුලු ලෝකෙටම එක්කෙනයි.. 🥺🤍
Adawanawa medlin eka😮😮😮
Legend, icon, master Anthony surendra 🇱🇰❤️🌹
shakthi and sihashakthi most most talented musicians I ever seen
ඇඩෙනව වෙන කියන්න දෙයක් නැ 🥺🥺❤️
මැන්ඩලින් නම් ඇන්තනි අයිය තමා
Suppaaaaa
Superb Sir
Patta ❤❤❤❤❤❤❤❤❤❤
සුරිදු නියමයි
Its tum bin...hatts of...
නියමායි.....
Anthony maattaya pissu thama vattanava❤❤
Mandalin and violin pissuwak. ❤
පරණ ව්‍යාද්යබණ්ඩ මේ තරම් රසයක් ඇත්තටම සුරේන්ද්‍ර සර් නිසා ❤❤❤
Wa....wa....wat a performance ❤️
He is a really talented musician respect
God bless you...
Live long ...