advanced chords (ඇඩ්වාන්ස් කොර්ඩ්ස් ලෙහෙසියෙන් ) tony M music production

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024
  • ඇඩ්වාන්ස් කොර්ඩ්ස් ලෙහෙසියෙන් (by tony M)
    tony M music production

ความคิดเห็น • 175

  • @devmoorthi
    @devmoorthi 4 ปีที่แล้ว +9

    වැදගත්ද කියලත් අහනවා .. වැදගත් විතරක් නෙමේ වටිනාකම කියල නිම කරන්න බෑ.. ඔබතුමා කියන කතා ඇහුවම අපි මේ විශයෙ මොන්ටිසෝරි යන උන් කියල හිතෙනව වගේම ඉස්සරහට පරිනත වෙන්න ශක්තියකුත් එනව..
    ඔබතුමාට ගොඩාක් ස්තුතියි..!!!

  • @thusithakumara25
    @thusithakumara25 4 ปีที่แล้ว +15

    සල්ලිවලට උගන්වන එවුන් ඔබතුමාට බනිනවා සංගීතය ගොඩාක් දන්න එවුන් ගොඩාක් කුහක මිනිස්සු, ඔබතුමාගේ මෙම සමාජ මෙහෙවරට ජයවේවා මම පොලිස් සැරයන් 51235 තුසිත වව්නියාවෙන් මමත් ගොඩක් දෙවල් පැහැදිළි කර ගත්තා ඔබතුමාගේ පාඩම් වලින් ස්තූතියි

  • @latdamusic5638
    @latdamusic5638 2 ปีที่แล้ว +2

    Niyamai sir kiyanna wachana na....godak pin🙏🏽🙏🏽🙏🏽🙏🏽 sir wa meet wenna godk asawen dina ganinawa man

  • @damiandias1400
    @damiandias1400 2 ปีที่แล้ว +4

    සංගීතය .....ඔබ ලඟ...මේ විදියට ඉගෙන ගන්න ලැබීම වාසවාවක්....නොදැන අපි යන මේ ගමන අවංකවම ඔබ හරි මගට ගන්නවා ස්තූතියි....🎼😊💙

  • @chandimalkumara5889
    @chandimalkumara5889 2 ปีที่แล้ว +1

    Niyamai ජයවෙිවා

  • @chandimalroxmusic7727
    @chandimalroxmusic7727 3 ปีที่แล้ว +1

    Great ජයවේවා Iyya

  • @KrishaSandabarana
    @KrishaSandabarana 4 ปีที่แล้ว +5

    ඔබ සැබෑ ගුරුවරයෙක් කිසිම ගුරු මුෂ්ටියක් නැතුව දන්න හැම දේම කිසිම ලෝබකමක් නැතුව දෙන..
    යහපතක්ම වේවා
    නොදන්න සෑහෙන දෙයක් මේ ටිකට ඉගෙන ගත්ත
    අපේ රටේ music හොඳම තැනක⁣ට අරන් යන්න ඔබ ගන්නා උත්සාහයට ජයවේවා

  • @predeeprathnayake4717
    @predeeprathnayake4717 4 หลายเดือนก่อน

    අනර්ඝ ඉගැන්විමක් බොහොම ස්තූතියි

  • @Umayanga2002
    @Umayanga2002 3 ปีที่แล้ว +3

    Chords කට පාඩම් කරල ඉගෙන ගත්තෙ දැන් තමා හරිම පාර හම්බුනෙ ❤ පිං මග පාදා දුන්නට

  • @sajeedh2822
    @sajeedh2822 5 หลายเดือนก่อน

    guitar එක ආයේ හදලා ගෙනාවා ආස හිතුනා...❤❤❤❤

  • @sachinthadileeshaka2327
    @sachinthadileeshaka2327 3 ปีที่แล้ว +1

    මම ආසවෙන් බලන චැනල් එකක්..මරු.ඔලුවටම යන්න කියල දෙනව.ගොඩක් පින්

  • @supunsatheendre2466
    @supunsatheendre2466 4 ปีที่แล้ว +2

    නියමයි අයියේ ඡය වේවා . ලංකාවේ ගොඩාක් මිනිස්සු කුහකයි. ඇත්තටම. දන්න දෙයක් කියලා දෙන්නේ නැහැ . අයියා ලංකාවට හරියන විදියට නියමෙට කරනවා. දිගටම කරන්න අයියේ .ඡය වේවා ..👍👍👍👍

  • @lakshmangamage5841
    @lakshmangamage5841 2 ปีที่แล้ว

    ඇත්තටම ගිටාර් එක ලග නැතිව කියාදුන්න වගේ මමත් ගිටාර් එක ලග නැතිව ගොඩාක් ඉගෙන ගත්තා . ඒ තරම් සරලව කියා දුන්න . සිය පාරක් බලල හරි සේරම ඉගෙනගන්න ඕන නැත්තං අපරාදෙ . බුදුසරණයි

  • @maleeshapeiris2740
    @maleeshapeiris2740 3 ปีที่แล้ว +2

    Thank you! දෙවෙනි පාර බලාගෙන යන්නෙ.

  • @asangapriyantha5784
    @asangapriyantha5784 4 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් අයියාගේ මේ විඩියෝ ජය වෙවා දිගටම කරගෙන යන්න ජෙසු පිහිටයි

  • @ireshpriyantha4705
    @ireshpriyantha4705 4 ปีที่แล้ว +2

    Godak වටිනා kenek

  • @mp1569
    @mp1569 4 ปีที่แล้ว +2

    දිගටම කරගෙන යන්න ජෙසු පිහිටයි

  • @Dinuka_kahandawarachchi
    @Dinuka_kahandawarachchi 4 หลายเดือนก่อน

    හරිම වටිනා vedio එකක්.♥️

  • @nomithaimalka6084
    @nomithaimalka6084 2 ปีที่แล้ว +1

    ටොනි අයියේ මරැ ජය වේවා

  • @malithaperera8505
    @malithaperera8505 4 หลายเดือนก่อน

    Hodata ahagena hitiyoth patta lesson ekak...thank u sir.....❤❤❤

  • @erandasamarawickrama6667
    @erandasamarawickrama6667 3 ปีที่แล้ว +2

    නියමයි අයියෙ ඕව්වා සල්ලි දිලවත් ඉගෙන ගන්න අමාරුයි ..නිකං නං කොහෙත්ම හිතන්නවත් බැ.. නියමයි..

  • @tharakapathiraja1833
    @tharakapathiraja1833 4 ปีที่แล้ว +9

    👍 ගොඩක් වැදගත් tony අයියෙ තව තවත් දැනුම ලබා ගන්න සහ දෙන්න හැකියාව ලැබෙන්න කියලා wish කරනවා.❤

  • @rck244
    @rck244 4 ปีที่แล้ว +1

    Kalayak thisse hoyapu nodanna theory ekak igena gaththa........sthuthi obata.......

  • @isurudahanayake7627
    @isurudahanayake7627 2 ปีที่แล้ว

    ගොඩක් නෙමේ ගොඩ ගොඩාක් වැදගත් සර්.
    I'm a keyboardist and a melody composer. Thanks a lot for this huge explanation in a very simple clear manner. Really valuable and Respect a lot. May the Triple gem bless you sir ❤️

  • @gayanthanushkarodrigo5313
    @gayanthanushkarodrigo5313 4 ปีที่แล้ว +1

    ඉතා වැදගත් මාතෘකාවක්...හොද පැහැදිලි කිරීමක් ....නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා ...👍👍👍thanks👍👍

  • @sathsaramadhuwantha811
    @sathsaramadhuwantha811 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා...

  • @SureshSuresh-ij4uf
    @SureshSuresh-ij4uf 4 ปีที่แล้ว +1

    Godak sthuthie ayye

  • @chinthakaabeyrathna9260
    @chinthakaabeyrathna9260 4 ปีที่แล้ว +1

    පට්ට අයියා

  • @ireshsamarasinghe2657
    @ireshsamarasinghe2657 4 ปีที่แล้ว +2

    ප්ලීස් මේ tutorial එක keyboard එකක් එක්ක කරන්න. වටිනව

  • @expatriate2477
    @expatriate2477 4 ปีที่แล้ว +2

    Thank you for the lessons. Learnt something new today.

  • @shehan3553
    @shehan3553 3 ปีที่แล้ว +1

    Godak watinwa . ❤️ thank you

  • @navinrodrigo7
    @navinrodrigo7 5 ปีที่แล้ว +4

    Onna machan waddek ah ❤️🔥.. one of the best musicians in SL 🔥

  • @deshapriyarathnayaka5005
    @deshapriyarathnayaka5005 4 ปีที่แล้ว +1

    Godak dawal tharenawa aiya.thanks gitar ganath kiyala denna

  • @predeeprathnayake4717
    @predeeprathnayake4717 4 หลายเดือนก่อน

    මෙය තවදුරටත් පැහැදිලි කර දෙන්න

  • @malileon599
    @malileon599 4 ปีที่แล้ว +2

    Tnx tone aiye digatama chods gena kiyala denna puluwannm guitar 1k 1a chods kiyala denawanm loku udauwak.ජයවේවා tone aiye godak පින්.

  • @sujithpriyankara9941
    @sujithpriyankara9941 3 ปีที่แล้ว +1

    God bless you 💚

  • @samanthahearth2052
    @samanthahearth2052 4 ปีที่แล้ว +1

    Loku danumak labanawa obathumagen godak asai igenaganna thanks

  • @marioacousticmusicband6999
    @marioacousticmusicband6999 5 ปีที่แล้ว +1

    ජයවේවා දිගෙටම කරගෙන යන්න

  • @samanindika641
    @samanindika641 3 ปีที่แล้ว +1

    very good I learned more from you please let to us new updates thank you

  • @cupofmusic5274
    @cupofmusic5274 3 ปีที่แล้ว +1

    Mmarama watinawa

  • @asankaindrakumara7907
    @asankaindrakumara7907 3 ปีที่แล้ว +1

    🎸 ගොඩක් වැදගත් වැඩක් 🎶🎶tarum gatta කට්ටිය ko bs toni sarr ඔයාට piin

  • @jayarecordsofficial
    @jayarecordsofficial 5 ปีที่แล้ว +3

    Tony Aiya, great ah! ❤️ බොක්කෙන්ම! #slwestcoast

  • @lakshmanpradeep8229
    @lakshmanpradeep8229 3 ปีที่แล้ว +1

    Best💞💞💞💞🎸🎸🎸

  • @sahirubandara1157
    @sahirubandara1157 4 ปีที่แล้ว +1

    Supiri ayiye video eka godak watinawa

  • @induleadguitarist5641
    @induleadguitarist5641 ปีที่แล้ว

    අද තමයි මුල video බැලුවේ

  • @gayannandika1401
    @gayannandika1401 4 ปีที่แล้ว +1

    Niyamai toniy aiya.mata pluwannam liyala vistara karala dennako..mataka tiya ganna amarui...dvipihitai....budu saranai...gama koheda aiye. .

  • @lakindumadusanka9595
    @lakindumadusanka9595 5 ปีที่แล้ว +1

    ජය වේවා!!! ගොඩක් දේවල් ඉගෙනගත්තා වටිනවා

  • @lahiruduminda8038
    @lahiruduminda8038 3 ปีที่แล้ว

    Saahenna vatina wadasatahanak.

  • @malkamallawa2926
    @malkamallawa2926 5 ปีที่แล้ว +1

    Supirimai Tony Aiya...digatama karamu me wade. Jaya wewa..!

  • @theguitarician3299
    @theguitarician3299 4 ปีที่แล้ว +1

    Sir.niyamai.niyama wadak.music kiyana de hariyata kiyala denna sirla wage aya one..sirta jaya....

  • @universalmusic7132
    @universalmusic7132 4 ปีที่แล้ว +1

    Best tony sir api kamathi igena ganna music theory ...hama instrument ekak sambandenma apita theory iganana kiyala illeemak karanawa...

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 5 ปีที่แล้ว +4

    Best Tony aiye❤❤❤. Bless from Hiruni vlog in Finland. Sudu

  • @shehanferdinanduz1446
    @shehanferdinanduz1446 5 ปีที่แล้ว +2

    Wow.. Niyama wadak Tony ayye.. ❤❤
    Wish you the best. GOD BLESS YOU !!

  • @gayaanmadhushanka4702
    @gayaanmadhushanka4702 2 ปีที่แล้ว

    ස්තුතියි සර් මොලේ පෑදුවට

  • @judycollin9629
    @judycollin9629 5 ปีที่แล้ว +3

    Good Job Tony Aiya
    I wish you all the best💖👑

  • @uctech1996
    @uctech1996 2 ปีที่แล้ว +1

    ❣️

  • @ashenshanuka4685
    @ashenshanuka4685 4 ปีที่แล้ว +1

    Me vedio eka godak watinawa sir thank you so much 🙏🙏🙏

  • @travelism.
    @travelism. 4 ปีที่แล้ว +2

    Very useful sir💪🏼 thank you so mich sir. Godak pin ❤️

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 ปีที่แล้ว

    Appreciate !good person.

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් පාඩමක් ස්තුතියි සර්..මෙහෙම කියල දෙන්නෙ නෑ කවුරුවත් අද කාලෙ

    • @tonymallawaarachchi
      @tonymallawaarachchi  4 ปีที่แล้ว

      oba honda daruwek paatai.oonama support ekak dennam.habai kaatath poduwe

  • @mohanpremathilake915
    @mohanpremathilake915 4 ปีที่แล้ว +5

    Tony Ayya, I really appreciate your effort ❤️please upload lesson about chord sounding with fingering for keyboard 🎹 thank you!

  • @amithsilva2225
    @amithsilva2225 4 ปีที่แล้ว +1

    Thanks and great job

  • @tharinduwew
    @tharinduwew 4 ปีที่แล้ว +1

    Thank you so much for sharing your expertise Ayya

  • @sahanrathnayake7141
    @sahanrathnayake7141 3 ปีที่แล้ว +1

    Goda thanks thanks sir..mama key b player kenak.widhalata hodak dewal obagen gththa..thwa lesson ekl.ilagata chords sambnadawa..advance chords gena..

  • @umaamultimedia773
    @umaamultimedia773 4 ปีที่แล้ว +1

    Jaya tony aiyaa.. api godak dewal iganagannawa.

  • @mr.sanju6775
    @mr.sanju6775 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 2 ปีที่แล้ว

    Fantastic

  • @devonebenezer597
    @devonebenezer597 5 ปีที่แล้ว +2

    Very Valuable lesson

  • @sahanrathnayake7141
    @sahanrathnayake7141 ปีที่แล้ว

    Thank you sir..your lesson is very valuble..thank.lot of you

  • @kushankaumal5887
    @kushankaumal5887 4 ปีที่แล้ว +1

    Superb tony aiya... ❤️❤️❤️❤️

  • @kasun4samsung989
    @kasun4samsung989 4 ปีที่แล้ว +2

    Respect sir..🎸❤

  • @vlogysl9640
    @vlogysl9640 3 ปีที่แล้ว +2

    කොනක ඉදං බලන්න අද පටන් ගත්තෙ 💛

  • @dhishianuradha5841
    @dhishianuradha5841 2 ปีที่แล้ว

    Godaak watina lesson ekak

  • @nimalperera3382
    @nimalperera3382 5 ปีที่แล้ว +1

    Supiri

  • @ravindraperera644
    @ravindraperera644 4 ปีที่แล้ว +2

    Thawa vedio danna sir godak dewal gatta me vedio walin. Dakka ganiyek kiyawanawa meke kohe giyath e wage kalakanni innawa eya subject eka dannawa ho nodannawa kisi hadiyawak nati kuhaka ganiyek.subject eka dannawa unata hamotama ugannana ba. Sir sahena eating dewal dala tiyanawa apita e athi thawa vedio danna. Boru posh pennana gon ganu hamathanma innawa

  • @shalikavidanapathirana3339
    @shalikavidanapathirana3339 5 ปีที่แล้ว +1

    Thank you very much..waiting for next..

  • @sanjayaperera1640
    @sanjayaperera1640 5 ปีที่แล้ว +1

    tony ayye niyamai 🙏❤️❤️

  • @kavinilumusician8879
    @kavinilumusician8879 4 ปีที่แล้ว +1

    Well done BRO

  • @chamarasleeshan1163
    @chamarasleeshan1163 4 ปีที่แล้ว +2

    chaminda ayyage bass teacher !!

  • @prageethsanjeewa1501
    @prageethsanjeewa1501 4 ปีที่แล้ว +1

    thanks aiye

  • @lilithselakaperera9479
    @lilithselakaperera9479 4 ปีที่แล้ว +2

    Toni aya cords nathath katawa elakiri hode

  • @Tharaka-ky7uw
    @Tharaka-ky7uw 2 ปีที่แล้ว +1

    නොමියන මිනිසුන් අතරේ ටෝනි ඔබත් එක් මිනිසෙක්......
    වාසනාව ලැබුනා මට ඔබගෙන් ගුරුහරුකම් ලබන්ට...

  • @ChamisBass
    @ChamisBass 4 ปีที่แล้ว +1

    Supiri ayya.. mewa thama lankawata ona 😍😍

  • @platinumjewelleries6535
    @platinumjewelleries6535 4 ปีที่แล้ว +1

    Great job bro!!!

  • @DWANI-77
    @DWANI-77 6 หลายเดือนก่อน

    👍👍

  • @universalmusic7132
    @universalmusic7132 4 ปีที่แล้ว +1

    Sir hama instruament ekakama technics kiyalabdena kiyala illeemak karanawa sir..wisheshyen piyano and rithom guiters

  • @nathathapaththucreation6260
    @nathathapaththucreation6260 5 ปีที่แล้ว +1

    Thank you Tony ayya

  • @dulipchamindakalahepathira5506
    @dulipchamindakalahepathira5506 4 ปีที่แล้ว +1

    Thank so much aiya

  • @asankafonseka416
    @asankafonseka416 4 ปีที่แล้ว +2

    Guitar ekem Aug, Diminish chords gana vedio ekak one

  • @prasannajayananda3228
    @prasannajayananda3228 4 ปีที่แล้ว +1

    Thank u very much

  • @pecoenginee9001
    @pecoenginee9001 4 ปีที่แล้ว +1

    I got so many things from you

  • @s.rrathnayaka1216
    @s.rrathnayaka1216 2 ปีที่แล้ว

    Thank you sir 🙏

  • @madcreationwithnilan
    @madcreationwithnilan 4 ปีที่แล้ว +2

    Bass guitar lesson එකක් මුල ඉදලා කරන්න sir

    • @ChamisBass
      @ChamisBass 4 ปีที่แล้ว

      Vist to channel

  • @kawishananjana
    @kawishananjana 4 ปีที่แล้ว +1

    Thank you very much !!! ❤

  • @sanjeewarathnayake2868
    @sanjeewarathnayake2868 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @heshannperera4433
    @heshannperera4433 5 ปีที่แล้ว +1

    👍👍😘😘😮

  • @rashanfernando897
    @rashanfernando897 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @lahirudilshan5389
    @lahirudilshan5389 4 ปีที่แล้ว +1

    Oyanam disa pamok kanakma thamai

  • @various8315
    @various8315 4 ปีที่แล้ว +1

    Thank you

  • @DineshMusicStudio
    @DineshMusicStudio 4 ปีที่แล้ว +1

    Piano fingering lessons tikak danna puluwanda sir?