අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි හමුව | Anura Kumara Dissanayake | 2024.08.19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 76

  • @gajalanka95
    @gajalanka95 2 หลายเดือนก่อน +23

    ලෝකවාසීන්ගේම ආශිර්වාදය ඔබට ලැබේවා අනුර සහෝදරයා ❤❤❤❤

  • @rohanabandara7430
    @rohanabandara7430 2 หลายเดือนก่อน +2

    මේ ආශිර්වාද ඔබතුමා ට
    ආශිර්වාද යක් වේවා .

  • @AthulaJayawardana-mr5cc
    @AthulaJayawardana-mr5cc 2 หลายเดือนก่อน +10

    හොඳම ආශිර්වාදය අනුරට
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @888sri
    @888sri 2 หลายเดือนก่อน +25

    තෙරුවන් සරණයි අනුර කුමාර මහතා අතුලු සියලු දෙනාටම

  • @anurapiyadasa4402
    @anurapiyadasa4402 2 หลายเดือนก่อน +3

    අනුර සහෝදරයාට ජයනියතයි.අපේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීමට යෝධඛල යෝධශක්තිය ලැබේවා.

  • @julieoteng4527
    @julieoteng4527 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි !! තව තවත් දිරිය ශක්තිය ලැබේවා !! ❤❤❤❤

  • @hgkalum2239
    @hgkalum2239 2 หลายเดือนก่อน +13

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @SewwandaChamara-dc5yp
    @SewwandaChamara-dc5yp 2 หลายเดือนก่อน +8

    ජාතික ජන බලවේගයට ජයවේවා ❤

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 2 หลายเดือนก่อน +18

    මුළු ලෝකයම බලාගෙන සිටින අනාගත නායකයාට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @SamanSamanabedda
    @SamanSamanabedda 2 หลายเดือนก่อน +14

    අනුර සහෝදරයා, මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා මිලියන 8.7ක ශක්තිමත් ඡන්ද පදනමක් ඔබට සහතිකයි. කරුණාකර ඔබේ මැතිවරණ පොරොන්දු ඉටු කරන්න. හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ භාර්යාවන්ගේ සියලු සැප පහසුකම් සහ රජයේ නිවාස ලබාදීම අවලංගු කරන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනවශ්‍ය වියදම් කපා හරින්න. වියදම් අඩු කර, දූෂණය තුරන් කරන්න. ජවරම්කාරයන්ගේ, සුරාබදු නොගෙවූ අයගෙන් සහ කැසිනෝ හිමියන්ගේ සහ ඔවුන් සම්බන්ධ ව්‍යාපාරවල නොගෙවූ හිඟ බදු අය කර ගන්න. එතකොට ඔබේ අයවැය සමතුලිත කිරීමට සහ දරිද්‍රතා රේඛාවට පහළ ජනතාවට සහන ලබා දීමට ඔබට ප්‍රමාණවත් මුදලක් ලැබෙනු ඇත. ඔබ මේවා ක්‍රියාත්මක කරන විට, ඔබ අධ්‍යාපනය, සෞඛ්‍ය හා ආහාර සඳහා වැට් බද්ද අඩු කිරීමට භාණ්ඩාගාරයට මුදල් එකතු වෙනු ඇත. සාම්ප්‍රදායික චින්තනයෙන් ඉවත් වීම ගැන අපි ඔබට ස්තූතිවන්ත වෙමු.

  • @nandasenahettiarachchi9254
    @nandasenahettiarachchi9254 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි. ජය ශ්‍රී මහ හාමුදුරුවන් වහන්සේගේ පිහිටයි අපේ අනුර සහෝදරයා ට. ජාතික ජන බල වේගයට ජයවේවා. ❤❤❤

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණින් ජයම වේවා... ....🙏❤️👍

  • @ritamudalige5828
    @ritamudalige5828 2 หลายเดือนก่อน

    මුලු විශ්වයේම ආශිර්වාදය අනුරට ලැබේවා !!🙏🙏🙏

  • @msooriyaarachchi5912
    @msooriyaarachchi5912 2 หลายเดือนก่อน +1

    Good Luck Brother! May the Triple Gem bless you!

    • @SheelaIndrasena
      @SheelaIndrasena 2 หลายเดือนก่อน

      Theruwansaranayimulu. Pakshayatama

  • @Gaminikumara51
    @Gaminikumara51 2 หลายเดือนก่อน +16

    නියත ජනපති අනුර කුමාර දිසානායක

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 2 หลายเดือนก่อน +2

    අනුර ට ජයෙන් ජය

  • @GVP678
    @GVP678 2 หลายเดือนก่อน +1

    ඔබතුමා ජනපති වු විට පලමු 100 දුප්පත් ජනතාවට සහ රටට දැනෙන බඩට දැනෙන වැඩක් කරන්න 👍

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 2 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @lalmahamalage
    @lalmahamalage 2 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @senarathbandara9091
    @senarathbandara9091 2 หลายเดือนก่อน +1

    ජයසිරි මහා බෝ සමිඳුගේ පිහිට ලැබේවා

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 หลายเดือนก่อน

    අපේ එකාට තුණුරුවනේ සරණයි .

  • @patrickfernando8444
    @patrickfernando8444 2 หลายเดือนก่อน +3

    ❤❤❤🙏🙏🙏✅

  • @prasannawijerathne6677
    @prasannawijerathne6677 2 หลายเดือนก่อน +9

    මම ජ්.වි.පෙ.ච්න්දය දීලම නෑ.මෙවර මම අනිවාර්යයෙන්ම මාලිමාවට ච්න්දය දෙනවා.අපට පුද්ගලික දේවල් කිසිවක් එපා එපා එපා.මෙතෙක් මා බලාපොරොත්තු වු රට නිර්මාණය වී නොමැත.මා සිතනවා මාගේ සිතැගි ඉටුවෙයි කියා.මෙවරත් එම සිහිනය බොදව ගියොත් මේ මගේ අවසන් ච්න්දය දීම වේවි.මාලිමාවට ජයවේවා
    රටේ සුවහසක් ජනතාවට ජයවේවා ජයවේවා ජයවේවා ...........❤

  • @sanathwadasinghe7994
    @sanathwadasinghe7994 2 หลายเดือนก่อน +1

    Budusaranai..

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 2 หลายเดือนก่อน

    අනුර රතු තරුව අවා අනුර ජනාධිපති ජය නියතය

  • @pemachandrathanthirigama3423
    @pemachandrathanthirigama3423 2 หลายเดือนก่อน +3

    Niyamai Now you have come to the real track.Go ahead.

    • @rohanindranath3636
      @rohanindranath3636 2 หลายเดือนก่อน

      වවුලගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා හිටපන්

  • @GayanMaduranga-vp9ld
    @GayanMaduranga-vp9ld 2 หลายเดือนก่อน +7

    මේ රට මගේ රට 22 අනුරට❤❤❤

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 หลายเดือนก่อน

    අනුර කුමාර සහෝදරයා ට සහ ජාතික ජනබල වේගයට ජයවේවා

  • @susilaranasinghe7015
    @susilaranasinghe7015 2 หลายเดือนก่อน +1

    ජ.වි.පෙ.නායකනායකාරාදී මහත්මයාණෙනි,අප රටේ බෞද්ධ නායක හිමි වරුන් අභියසදී ඔබතුමන්ලා සුදු කමිසයක් පමණක් නොව සුදු කලිසමකින් ද ඇද සිටිනු දැකීම ඉතාමත්ම බුද්ධිමත් හා ලස්සන දැකීමක් බව කියනුයේ මහත් සතුටකින්මය.

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤️✌️🇱🇰

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 หลายเดือนก่อน +3

    ❤❤❤bauddaya buddimat ❤❤enisa ekatuvi bera gamu❤rati jatiyai❤ demu eka awastawak anuratat❤❤

  • @KEWINIOMAYA
    @KEWINIOMAYA 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @ThusithaGurukandure
    @ThusithaGurukandure 2 หลายเดือนก่อน +3

    ආ, දැන් හොදට ආගමික වතාවත් කරනව වගේ 😂

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 2 หลายเดือนก่อน +4

    ආමුදුරුවො සනිල්ට පෙනෙයි කියල මූණ ආවරනය කරල වගේ

  • @SamanthaUdayangani
    @SamanthaUdayangani 2 หลายเดือนก่อน +1

    NPP jaya

  • @chandanahiripitiya5968
    @chandanahiripitiya5968 2 หลายเดือนก่อน

    එකෙන්ම මාලිමාවට ජයග්‍රහණය වෙනුවෙන් රටම ,,,,,,

  • @anilliyanage1505
    @anilliyanage1505 2 หลายเดือนก่อน +2

    දිනන නිසා මාලිමාවට එන්න හදලා මාලිමාවට ගන්නේ නැතිකොට වෙන පක්ෂවලට යන ගෙම්බන්ට ඡන්දෙ දෙන්න එපෝ.

  • @KumaraGunathunga
    @KumaraGunathunga 2 หลายเดือนก่อน +1

    Npp jayawewa

  • @wisuddimahahunupitiye308
    @wisuddimahahunupitiye308 2 หลายเดือนก่อน +2

    Akd❤

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @surendrapradeep1914
    @surendrapradeep1914 2 หลายเดือนก่อน +2

    Jayawewa npp ❤❤❤❤

  • @VictorYaddehige
    @VictorYaddehige 2 หลายเดือนก่อน +2

    AKD Top G💪

  • @Hirunews_politics
    @Hirunews_politics 2 หลายเดือนก่อน

    තිස්තුන් කෝටියක් දෙවිවරු ඔබව රැකදේවා AKD සහෝදරයා....මේ රටේ ජනතාවගෙ ජන ජීවිතය ඉදිරියේ වාසනාවන්ත නම් දුක් විඳින ජනයාගේ නාමයෙන් ඔබම තමයි මේ විශ්වයෙන් මගේ රට බේරාගන්න එව් එකම සහ නියත නායකය.....මාලිමාවට ජයෙන් ජය එකතු වෙමු රොද බඳිමු පෙරට යමු....වටේ ඉන්නා ගෙම්බන් සහ කක්කුට්ටන් බොරු බිල්ලන් මවමින් සිගිති ආතල් ගන්නා ඉන්ටවල් කාලයයි...මේ.....එක්සේසත්ව...සීරුවෙන් අපි මේ ගොබ්බයන්ට අපේ පරම අයිතියෙන් සටන් කර පෙන්නමු AKDට.ජයවේවා.මාලිමාවට.ජයවේවා අපේ අනාගතේට ජය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉...කෝටියක්! අපිනෙ ජන්දෙ.දෙන්නෙ🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @InduHewapathirana
    @InduHewapathirana 2 หลายเดือนก่อน +2

    THERUWAN SARANAI NIROGHI SUWA ANIWARYENMA JANADHIPATHI WENAWA MAI

  • @senarathbandara9091
    @senarathbandara9091 2 หลายเดือนก่อน

    රටේ පිනට පහළ වුණු නායකයා

  • @Jathikavimukthibuddhianshaya
    @Jathikavimukthibuddhianshaya 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 2 หลายเดือนก่อน +1

    Comrade Anura remember you have to do politics with Kirihâmi characters.

  • @indranidissanayaka3099
    @indranidissanayaka3099 2 หลายเดือนก่อน

    පක්ෂ මරුකිරිමයි කොපි කිරිමයි. හැර වෙින කිසිවක් නැත මාලිමාවට ජය වෙිවා

  • @najithkoralage3578
    @najithkoralage3578 2 หลายเดือนก่อน

    අද ඔබ අගමික වතාවන් වල නිරත විම අගය කලයුතුව ඇත. මොකද නිගන්ටනාද පුත්‍රයන් පවා බුදුන් සරන ගියා. නමුත් හිටිහැටියේම ආගමික සරන යැම තවත් දේශපාලන නඩගමක් ලෙස සමජයේ කතවට ලක් විම ඔබ කණ්ඩායමට මිදිය හැකිද යන්න ඔබේම සමජිකයන්ගෙන් ව්මසා බැලිය යුතුමය ඇත....

  • @sisira1904
    @sisira1904 2 หลายเดือนก่อน

    Sri Lanka “ jaathika geethaya”arthawath kireemata puluwan ekama naayakaya Anura

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 2 หลายเดือนก่อน +1

    They are frustrated about democracy under your government. Don't abolish the executive presidential constitution.

  • @SriyaniDammika-eg8dl
    @SriyaniDammika-eg8dl 2 หลายเดือนก่อน +2

    Kusa'.ginne.'sitina.'siyalu.'dena.'wenuwe''.bihiwana.'puna.'rudayata.'mage.'pathum❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤❤🎉

  • @sisira1904
    @sisira1904 2 หลายเดือนก่อน

    Sri lanka jaathika geethaya karunaakara hondin asanna.Arthawath kala Haki ekama naayakathwaya thoraa ganna.

  • @SriyaniDammika-eg8dl
    @SriyaniDammika-eg8dl 2 หลายเดือนก่อน +2

    Minisath.'bawe.'labe.'diwa.'bojun.'waladhana'
    Minisune'
    Sitha'anna'.ak'
    Welak'.kusata'.deyak'.nathiwa.'atha.'pan.kétharam'.denenk
    Apa''.athara'.sitieda😮😢😮😢😮😢😮😢

  • @KumuduTharanga-o5o
    @KumuduTharanga-o5o 2 หลายเดือนก่อน

    😂😂😂 මහින්දලගෙ පරපුරට හොදටම ගොට්ට අල්ලලා ලැජ්ජාවට මුහුන දෙන්න බැරිකමටම මුලු මුහුනම මාස්ක් එකකින් වහගෙන😂😂😂😂😂

  • @MahindaWelikanna
    @MahindaWelikanna 2 หลายเดือนก่อน

    ඔය වහන්සේ ත්.නියම පොහොටිටුවෙි පෙරේතයන්ගෙ දානේ කාල තිබෙන නවා.😊😂😮😊😮😢😊

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 หลายเดือนก่อน

    Sampradaya garu karannath epaya.

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 2 หลายเดือนก่อน

    Beware of Singhehaleis buddhists monks. In the beginning of your government they will be the enemies of first force.

  • @JehanRatnayake
    @JehanRatnayake 2 หลายเดือนก่อน

    Me madyat awshy m parana horu gn m wiswasy misak
    Rata we ath diunu w Kara yana gaman k thirnathmak mohothak
    Eth madyat oni parana kalakanni horu n g pettami
    Umbla Punnakku d knne

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 2 หลายเดือนก่อน

    Anura
    එක්කෝ රැවුල පිලිවලකට වවන්න
    එක්කෝ රැවුල පිලිවලකට කපන්න
    නායකයෙක් ඔහොම ඉදල හරියනවද අප්පා
    කවුරුහරි මෙයාගේ grooming dressing ගැන බලන්න වෙනවා

  • @wasanthasaeco8684
    @wasanthasaeco8684 2 หลายเดือนก่อน

    Oya okkoma palaturu wattiyata huree dana yakku ban

  • @wasanthasaeco8684
    @wasanthasaeco8684 2 หลายเดือนก่อน

    Oya yaka giya satiye NAMLTA nuul banda pirit kiwwa hahah

  • @Helianthusannuus-i7c
    @Helianthusannuus-i7c 2 หลายเดือนก่อน +1

    අහන්න මොනවා හරි අනුන්ගේ වරදක්. කතා කරන හැටි. අවලාද කියලා වචනයක් හැමතිස්සෙම කියනවා. ඇමති කමක් අඩුම අවුරුදු 5වත් කලා නම් බලන්න තිබ්බ අලුත් වැඩ පිළිවෙලක් තිබේද කියලා බලන්න තිබ්බ. 🐂වගේ චන්දෙ දෙන්න බෑ. පවුලේ විස්තර උනත් විනිවිද නෑ. සාමාන්‍ය කෙනෙක් ට ඒක එතරම් වැදගත් නොඋනත් මේ රටේ ජනාධිපති. විකාර රටක් කරන්න බෑ. අනේ මන්ද මේ ඉන්න විදිහට හරි ඉන්න ලැබේද යන සැකය මොළේ තිබෙන ඕන කෙනෙකුට ඇතිවේ. මෙයාලට හැම දේම හරි සරලයි 🤣🤣🤣🤣🤣🤣

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 2 หลายเดือนก่อน

      හුඹස් බිය

    • @PantheraleoLavandula-x6b
      @PantheraleoLavandula-x6b 2 หลายเดือนก่อน +1

      @@PadmaKumara-ic4tt කොහොමත් හුබසක් හොයාගන්න ඕනේ.
      මුන් කොහොමත් 88/89 වගේ ලෝකේ පෙරලන්න යයි වගේ.
      ආයේ භිශනයක් ආවම හුබස්වල තමා ඉන්න වෙන්නේ 🤧🤧🤧🤧🤧🤧🤧🤧

  • @madushiimalka-z7x
    @madushiimalka-z7x 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @stuntkumara4300
    @stuntkumara4300 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ashenmadushanka100
    @ashenmadushanka100 2 หลายเดือนก่อน

    ❤❤