ඔබ අමාරුවේ වැටෙන ..හැගීම්, ආශාවන්,පාලනය කිරීමට හොඳම ක්‍රමය /polgahawela Amarawansha thero /bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2021
  • සිතේ ඇතිවන හැගීම් ....ආශාවන්...තේරුම් ගන්න ....ඔබගේ මුලු ජීවිතයම එක මොහොතකින් විනාස කරන දේවල් නැතිකරන්නේ කොහොමද ...
    අති පූජනීය වන්දනීය වූ පොල්ගහවෙල අමරවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , ඔබේ ගැටලු වලට පිලිතුරු ඇතුලත් දේශනා ඇසීමට ඔබට අවකාශය ලබාදීම අපගේ අරමුණයි .....!
    Ven. Polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kurunegala
    Sri Lanka
    phone : +94 37 54 29 100
    Mobile: +94 71 11 95 009
    #හැගීම් #ආශාවන් #ඇබ්බැහිවූවන්

ความคิดเห็น • 217

  • @dinushibandara6060
    @dinushibandara6060 2 ปีที่แล้ว +25

    අපේ හාමුදුරුවනෙ අහම්බෙන් වගෙ නෙත ගැටුණු ඔබ වහන්සේගේ දෙසුමන් මගෙ ජීවිතේ ආ ගමන් මග තව තවත් සොබාමත් කළා.ඒ බව මම මගෙ දින චර්‍යාව තුළින් දකිනව.පෙරලා ලැබෙන පැසසුම්..ආත්ම තෘප්තිය ගෙන දෙනව.බලවත් වීර්‍යයෙන් අකුසල් තවමින්..හදවතේ කුසල් සිතුවිලිම ඇති කර ගන්නට දරපු ප්‍රයත්නයට ඔබ වහන්සේගේ පිංසාර වදන් මහෝපකාරී වුණා.දීඝායු හිමියනි.🙏❤️

  • @Methruhappylife
    @Methruhappylife 20 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොමත්ම පිං නමෝ බුද්ධාය

  • @pathminiherath520
    @pathminiherath520 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මෙම ධර්ම දානමය පින උපකාරයක් අධිෂ්ඨානයක්ම වේවා .සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට

  • @user-rn1qq6ry9s
    @user-rn1qq6ry9s 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @ExcitedCake-tv1tb
    @ExcitedCake-tv1tb 3 หลายเดือนก่อน +4

    මේ ධර්මානුශාසනාවේ බලයෙන් මගේ දරුවන්ගේ රාග ද්වේශ මෝහ දුරුවේවා දුරුවේවා! සාදු සාදු සාද😊

  • @SamathiSamanthi
    @SamathiSamanthi หลายเดือนก่อน +1

    ඉතාමත්.වටිනා.ධර්ම.දෙශනාවක්.අප.හැමොටම.ධර්මාවබොදය.ලැබෙන්න.ගොඩාක්.වටිනවා 22:02

  • @metusinhga9481
    @metusinhga9481 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 8 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏

  • @ajithsenanayaka2418
    @ajithsenanayaka2418 28 วันที่ผ่านมา +1

    සාදු සාදු ස්වාමීවාන්ට

  • @user-ss6yl7mp8k
    @user-ss6yl7mp8k 2 ปีที่แล้ว +26

    අවසරයි පිං වත් අපේ හමුදුරුවනේ...... අපේ ජිවිතේ යහපත් කරන්න, උතුම් බුදු දහම පහදා වටිනා දේශණ කල ඔබ වහන්සේට අනේක පිං.......🙏🙏🙏

  • @sadunishara7587
    @sadunishara7587 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය!!!සාදු!! සාදු!! සාදු!!
    තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!බුදුගුණ සත්‍යයයි!!!එ් සත්‍යයේ බලයෙන් මාගේ ද සියලු සත්වයන් ද සසර දුකින් අතමිදේවා!!!නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!
    නමෝ බුද්ධාය!!!
    නිවනම වෙත්වා!!!

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 3 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .සාධු සාධු සාධු සාධු සාධු !!!

  • @skwkumara9250
    @skwkumara9250 2 ปีที่แล้ว +38

    ඉතාම වටිනා ධර්ම දේශනාවක්.. ඔබ වහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනෙ.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට .. 🙏🙏🙏🙏🙏

    • @krishanthipathmaseeli7083
      @krishanthipathmaseeli7083 ปีที่แล้ว +1

      තෙරුවන්සරනයි සරණයි අපෙ පිංවත් ස්වාමීන් වහන්ස

    • @udanspiritualmind
      @udanspiritualmind ปีที่แล้ว +1

      Aniwaryenma 🙏🙏🙏🙏🙏🙏

  • @thathsara2813
    @thathsara2813 2 ปีที่แล้ว +13

    අපේ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏නමෝ බුද්දාය 🙏🙏ඔබ වහසේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @petlove9099
    @petlove9099 2 ปีที่แล้ว +20

    ඉතාම වටිනා ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ ....🙏🙏🙏🙏

  • @bagyagamage6746
    @bagyagamage6746 11 หลายเดือนก่อน +3

    Sansarepurawatama kisima ragika sithak pahala nowewa 🙏

  • @maheshbandara5815
    @maheshbandara5815 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @sllad9445
    @sllad9445 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!බොහොම පින්!

  • @Danilo21444
    @Danilo21444 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය😇🔥♥️

  • @delukalakshan4939
    @delukalakshan4939 2 ปีที่แล้ว +14

    ඉතාමත් වටින ධර්ම දේශනාවක්.ඔබ වහන්සේට ද මා මෙන්ම සියලු සත්ත්වයන්ටද දෙවියන්ටද බඹුන්ටද මේ පිං සංසාර දුකින් අතමිදීමට හේතුවාසනා වේවා! සාධු සාධු සාධු

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว +2

    ගරු ස්වාමීන් වහන්ස මම අද සිට වචී ස‍ංවරය පුරුදු කරමි .

  • @asdghj4320
    @asdghj4320 6 หลายเดือนก่อน +2

    ෙතරුවන් සරණයි 🙏🙏🙏

  • @tharanganisugathapala2263
    @tharanganisugathapala2263 2 ปีที่แล้ว +2

    මේ පිනෙන් නිවන් දකිත්වා ස්වාමින් වහන්ස💆

  • @user-tc1qt4ku2o
    @user-tc1qt4ku2o 7 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ටත්..සාදු සාදු සාදු

  • @user-tc9wl3dz3f
    @user-tc9wl3dz3f 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @SudharamaMalkanthi
    @SudharamaMalkanthi หลายเดือนก่อน +1

    බුද්දත්වයම.ලැබෙවා.සදුසාදු

  • @nelundeeshan708
    @nelundeeshan708 2 ปีที่แล้ว +13

    ඉතාම වටිනා ධර්ම දේශනාවක් ..ඔබවහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ ..තෙරැවන් සරණයි ..

  • @chandanaamarananda2312
    @chandanaamarananda2312 ปีที่แล้ว +2

    නිවන් මගට බුදු බන

  • @user-nk9vk1ui2c
    @user-nk9vk1ui2c 2 ปีที่แล้ว +8

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!

  • @nandahindagoda7552
    @nandahindagoda7552 ปีที่แล้ว +2

    Oba wahanseta niduk nirogi dirgaru labewa!

  • @tharakalakshani4517
    @tharakalakshani4517 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🙏🙏🙏

  • @yyyyhhhh7308
    @yyyyhhhh7308 ปีที่แล้ว +2

    අපේ සිත් සතන් වල ඇබ්බැහි වීම් නැති කර කෙලෙස් ගිනි නිවා ගැනීමට මෙවැනි මහා උතුම් සද්ධර්මයක් දේශනා කර ඔබ වහන්සේට , ඒ තුළින් රැස්වූ සියලු පින් කුසල් මේ අත්භවයේම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පූර්ණය වීමට අවශ්‍ය සියලු පරිසරය සකස් වීම පිණිසම හේතු වේවා වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 ปีที่แล้ว +2

    ඔබවහන්සේ ගේ දර්මදේශන හරිම අපුරුයි

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +9

    ඉතාම වැදගත් අපේ ස්වාමින්වහන්ස...අනේ සාදු සාදු සාදු.....මෙවැනි ධර්මකාරනවන් තව තවත් පහදාදෙන්න හිත පහල වේවා... අපේ ස්වාමීන්වහන්සේලාට මේ පින අනුමෝදන් වේවා වේවා වේවා .... සාදු සාදු සාදු ...🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @manke7562
    @manke7562 8 หลายเดือนก่อน +2

    වටිනා දහම් පණිවිඩයක් .ඔබවහන්සේ ට උතුම් නිවන්සුව අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @SansalaVlogs
    @SansalaVlogs หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්කේ.ඒකත් පිනකට වෙන්න ඇති.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @I.M.HIGHLIGHTS
    @I.M.HIGHLIGHTS 7 หลายเดือนก่อน +3

    බොහොම පින් හාමුදුරුවන්ට වයස 19 මට ,මට ඕනේ කොහොමහරි මගේ හිත පුලුවන් තරම් පාලනය කරගන්න

  • @mohansamantha451
    @mohansamantha451 11 หลายเดือนก่อน +2

    මටම කියන බන .සියලු දෙනාමමෙහෙම හිත යි.මම හරිද.(ස්වාමින් වහන්ස බුදු සරනයි .

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 10 หลายเดือนก่อน +2

    ඉතාම වට්න දර්ම දසනාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏බුදුසරණයි

  • @rmngunathilake5388
    @rmngunathilake5388 2 ปีที่แล้ว +6

    බොහෝම වටිනා දේශනාවක්.. දවසේ රාජකාරි පටන්ගන්න කලින් ඇහුවා.. ❤️

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 2 ปีที่แล้ว +3

    පැවිදි බිමට තවත් සිත යොමු උනා.. හිමියනි තුණුරුවන් සරණයි

    • @vimalpriyantha7438
      @vimalpriyantha7438 ปีที่แล้ว

      නමෝ බුද්ධාය!!! සාදු!!සාදු!!සාද!!
      තෙරුවන් සරණයි!!!

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දීර්ග දර්මය දේශාන දාන්න 🙏🙏🙏

  • @ChandaniAmarasekara
    @ChandaniAmarasekara 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි ! ගෞරවනීය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌺🌺🌺

  • @sumanaransithero4529
    @sumanaransithero4529 2 ปีที่แล้ว +2

    ඉතාමත්ම අගෙයි!! අතිසයින්ම අගෙයි බොහෝම හොදයි තවතවත් මේවගේ දේසනා පවත්වන්නට සක්තියලැබේවා නිරෝගිසුව දිගාසිරි වේවා දලදාසමිදු සරනයි පිහිටයි!!!

  • @dholakadawaththaplantation8366
    @dholakadawaththaplantation8366 ปีที่แล้ว +3

    බොහොම වැදගත් අපේ හාමුදුරුවෝ...තෙරුවණ් සරණයි

  • @dileepaashan7066
    @dileepaashan7066 2 หลายเดือนก่อน +1

    Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai🙏🌼🙏

  • @SudharamaMalkanthi
    @SudharamaMalkanthi หลายเดือนก่อน +1

    මෙචීචර.ලස්සන.බන.සාදුසාද

  • @navodhyaattanayaka4460
    @navodhyaattanayaka4460 2 ปีที่แล้ว +5

    අවසර අපේ හාමුදුරුවනේ මාගේ හිතේ තිබුණ ලොකු පීඩාවකට අද පිළිතුරක් ලැබුනා වගේ දැනුනා ..ඔබ වහන්සේට පිං අපේ හාමුදුරුවනේ...

  • @todaysspecial6213
    @todaysspecial6213 7 หลายเดือนก่อน +1

    Theruwansaranay pinwath Swaminwahansa 🙏🙏🙏

  • @sadarenu5559
    @sadarenu5559 2 ปีที่แล้ว +4

    වර්තමානයට ගොඩක් ගැළපෙන ධර්ම දේශනාවක් සාදා සාදා සාදා

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +2

    වටිනා දර්ම දේසනාවක් 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺

  • @Poojimana329
    @Poojimana329 2 ปีที่แล้ว +3

    ඉතා වැදගත් ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwannadeera5341
    @nuwannadeera5341 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ දේශනාවන් අපේ ජීවිත පුදුම විදියට ගුණගරුක බවට පත්කරනවා. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනම සාක්ශාත් වේවා....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nk9vk1ui2c
    @user-nk9vk1ui2c 2 ปีที่แล้ว +4

    බොහෝම පිං හාමුදුරුවනේ!!!
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ!!!
    නමෝ බුද්ධාය!!!

    • @vimalpriyantha7438
      @vimalpriyantha7438 ปีที่แล้ว

      නමෝ බුද්ධාය!!! සාදු!!සාදු!!සාදු!!
      තෙරුවන් සරණයි!!!

  • @michico76
    @michico76 2 ปีที่แล้ว +6

    පිංවත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම දානයේ පින ඔබ වහන්සේට උතුම් මාර්ගඵලයන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා 🌺🙏🌺
    බොහොම වටින කාලීන බණ දේශනාවක්. මම හරිම කැමතියි ඔබවහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දෙන්න 🙏

    • @vimalpriyantha7438
      @vimalpriyantha7438 ปีที่แล้ว

      නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!!
      තෙරුවන් සරණයි!!!

  • @ruwangunawardana7454
    @ruwangunawardana7454 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @wimanthajayaashiya2157
    @wimanthajayaashiya2157 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 🌺🙏

  • @shriyaniperera6701
    @shriyaniperera6701 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ හට .ඉතාම වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස!!!

  • @sharithhilusha5559
    @sharithhilusha5559 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!!🌼🌼🙏🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว +1

    නමො බුද්ධාය..!!!! බොහොම වටිනවා අපෙ හමුදුරුවනෙ ඔය කියන ව්දියට හිතුවා නම් අනිවාර්යයෙන්ම මෙ හිතෙ නිදහසින් සතුටින් ඉන්න පුලුවන් තමා..එක සත්‍යයක් ..පින්වත් සඝ රුවනට නිදුක් නිරොගී බාවය හා චිර ජිවනය ද උතුම් චාතුරර්‍ය සත්‍යම අවබොධ වෙවා..!!

  • @kapilakapila6276
    @kapilakapila6276 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 ปีที่แล้ว +1

    ගොඩක් පින් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @shiromadamayanthi8604
    @shiromadamayanthi8604 2 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว

    Wadagath dasanawak sadu sadu sadu

  • @kaushalyakotuwage6312
    @kaushalyakotuwage6312 2 ปีที่แล้ว

    Pin sudu wewa swamin wahansa

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 2 ปีที่แล้ว

    Teruwan saranai awameen wahansa !!!

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว

    Budu saranai ape hamuduruwane

  • @travelwithjayantha5679
    @travelwithjayantha5679 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස

  • @nipunudayanga339
    @nipunudayanga339 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @layolaveniya2319
    @layolaveniya2319 ปีที่แล้ว

    theruwn saranai !

  • @supunsachintha7989
    @supunsachintha7989 2 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස මම හොයා හොයා හිටපු එකක්...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏☸️

  • @mihiranfernando7102
    @mihiranfernando7102 2 ปีที่แล้ว

    බොහොම පිං...!
    පින්වත් ස්වාමින්වහන්ස ...!

  • @priyanasanjeewani8678
    @priyanasanjeewani8678 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +1

    බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏

  • @chamarisewwandi7937
    @chamarisewwandi7937 2 ปีที่แล้ว

    Blessings of the Triple jem our lord..namo buddha!!!!!!!!

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @supuniimasha4550
    @supuniimasha4550 2 ปีที่แล้ว

    බුදු සරණයි ♥️

  • @chandanaamarakoon6496
    @chandanaamarakoon6496 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ ස්වාමි්න් වහන්ස

  • @harshanik1325
    @harshanik1325 2 ปีที่แล้ว

    Ehemai ape hamuduwane theruwan saranai

  • @Mali-xn8ky
    @Mali-xn8ky ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ปีที่แล้ว

    ඉතා වටිනා ධර්ම සාකච්ඡාවක්.
    නිවනම වෙත්වා !!

  • @senashprashantha5963
    @senashprashantha5963 2 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruuwane🙏🙏🙏🙏🙏

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 2 ปีที่แล้ว

    Oba wahansege hama deshanawakma ithamath watinawa

  • @anushagunawardana1187
    @anushagunawardana1187 2 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 ปีที่แล้ว

    Excellent sermon

  • @user-gm2gk8ze6m
    @user-gm2gk8ze6m 2 ปีที่แล้ว +1

    මෙවා කියලා අපේ රටෙි මිනිසු හදන්න බැ අපේ හමුරුදුවනේ දවසින් දවස වැඩියි අප රාද තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nayanakumarapanditharathna9167
    @nayanakumarapanditharathna9167 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!
    Namo Buddhaya !!!

  • @supipibatawala4635
    @supipibatawala4635 2 ปีที่แล้ว

    හරිම ආදර්ශමත් බනක්
    🙏❤️🍂

  • @deepanishimizu6255
    @deepanishimizu6255 2 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta anantha apramana pin sidda wewa teruwan saranai

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u 2 ปีที่แล้ว

    බුදු සරණයි සුවපත් වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී වේවා

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @pramivishmika9180
    @pramivishmika9180 2 ปีที่แล้ว

    aneaka warayak pin ape hamuduruwane. hoda daham desanawak!!

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว

    Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Godak Pin 🙏🏽🙏🏽🙏🏽

  • @kumariadikari3917
    @kumariadikari3917 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ