ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මොකක්ද මේ නටන පිස්සුව? 😕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • සර්කස්කාරයෝ මුල සිට නරඹන්න
    👉 • Circuskarayo (සර්කස්කා...
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 40

  • @Dilru94
    @Dilru94 หลายเดือนก่อน +7

    ආශා මේ වගේ චරිතයක් රඟපානවා දැක්කමයි ...ශිරෝශිත් 👍👌

  • @Nethukisinethma
    @Nethukisinethma หลายเดือนก่อน +30

    මන්ත්‍රී ගෙ කෙලින් වචනයක් නෑ .මංජරී ,කාංචි දෙන්න ම පව් එහෙම බැලුවම.මංජරී එයාගෙ ආදරේ රැකගන්න try කරනවා.ඒත් අන්තිමට වැරදි නාමේ එන්නෙ කාංචි ට.එයා ට මේ දෙන්න අතරට එන්න උවමනාවක් නෑ.මන්ත්‍රී තමා වටේ යන්නෙ.

    • @nelumsooriyaaratchi4569
      @nelumsooriyaaratchi4569 หลายเดือนก่อน +5

      😂මන්‍ත්‍රි අනාත සින්ඩ්කස් ආරාමෙ වෙලා , දන් මන්ත්‍රී ගෙ හිත කා0ච් ගාව එකයි😊😊😊

    • @Nethukisinethma
      @Nethukisinethma หลายเดือนก่อน

      @@nelumsooriyaaratchi4569 මට හිතෙන්නෙ එයා මේ දෙන්න ගෙන් කාටවත් ආදරේ නෑ.එක්කෙනෙක් ව තෝරගන්න කොන්ද පණ නෑ මේ මනුස්සයා double game එකක් play කරනවා.ඒකේන් අන්තිමට කාංචි අතින් මංජරී මැරුම් කයි.මොකද මංජරී චෝදනා කරන්නෙ කාංචිටනෙ.

    • @Nethukisinethma
      @Nethukisinethma หลายเดือนก่อน

      @@nelumsooriyaaratchi4569 මේ දෙන්න ගෙන් කාටවත් මන්ත්‍රී ඇත්තටම ආදරේ කරන්නෙ නෑ කියලා මට නම් හිතෙන්නෙ

    • @Nethukisinethma
      @Nethukisinethma หลายเดือนก่อน

      @@nelumsooriyaaratchi4569 එයාගෙ හිත එකකෙනෙක් ගාව නැවතිලා නෑ,කොටින් ම කිව්වොත් මන්ත්‍රී වටේ යනවා.දෙන්නගෙන් එක්කෙනෙක් ව තෝරගන්නෙ නෑ .අනික එදා කාංචි ඇහුවනෙ ඔය සම්බන්ධෙ නවත්තන්න හිතෙන්නෙ නැද්ද කියලා මන්ත්‍රීට උත්තර නෑ.

    • @Nethukisinethma
      @Nethukisinethma หลายเดือนก่อน

      @@nelumsooriyaaratchi4569 නෑ මන්ත්‍රී කාංචි ටත් ආදරේ නෑ.එහෙම ආදරෙයි නම් කාංචි ටත් කෙලින් උත්තර දෙන්න ඕනි

  • @Theresa-um5ve
    @Theresa-um5ve หลายเดือนก่อน +6

    මේකිගේ හිතේ කියන සැකය දුරු කරන්න ඕන ඔක්කොමන්ට ඉස්සෙල්ලා

  • @tmnalani8066
    @tmnalani8066 หลายเดือนก่อน +8

    හිරාන්ට පුළුවන්ද ඔච්චර ඉවසන්න .මම එහෙම නම් දෙකක් දීල ගෙදරිනුත් ඇදල දානව.

  • @captaingalway8005
    @captaingalway8005 หลายเดือนก่อน +7

    ❤❤❤ තදින් අල්ලාගෙන ඉන්න කොට ඔහොම තමයි❤❤❤

  • @nethuhansamali2400
    @nethuhansamali2400 หลายเดือนก่อน +9

    හත්වලාමේ.😁😁..මංජරී මොකො මෙ☹️😁😁

  • @Chathu-zh2si
    @Chathu-zh2si หลายเดือนก่อน +2

    අනේ පව් මංජරී 😔

  • @Gihanbandara234
    @Gihanbandara234 หลายเดือนก่อน +15

    ඉස්සරහට කතාව තවත් සුපිරි පරි වෙනවා මංජරී නැවතත් ඔන්න ඉල්ලන් කෑමකට ආරාධනා කරනවා කාංචනා .ඊයේ ගුටි කාලා භයෙ වෙව්ලපු එකී අරකිව මරන්න කතාව

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +2

    මංජරී 😢😢😢😢

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 หลายเดือนก่อน +16

    ආශා එදිරිසිංහ ට මේ චරිතෙ දුන්නෙ කවුද

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน +1

      @@bhanukasachintha4488 කවෘ ඩුන්නත් එයගෙ වැඩේසාර්තකයි

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน +5

      කවෘ ඩුන්නත් හටියට එයාගෙ චරිතේ කරනවා

  • @thariduRanawaka-px5cp
    @thariduRanawaka-px5cp หลายเดือนก่อน +16

    මේ කතාව බැලුවම මට නම් හිතෙන්නේ මන්ත්‍රී කියන්නේ තඩි මෝඩයෙක් බඳින්න ඉන්න ගෑනිව පාලනය කරගන්න බැරි මිනිස්සු බොහොමද රටක් හදන්නේ මොනතරම් ලොකු සිකුටි සර් විසර් එකක් තිබුණත් ගෑනිට කේලම් කියන කේලමා හොයාගන්න බෑනේ තාම එහෙම බැලුවහම මන්ත්‍රී මෝඩයෙක් නෙවෙයිදකියලා හිතෙන්නේ මට විතරද

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน +1

      @@thariduRanawaka-px5cp රටපාලනයකරන ඉස්සර ඔයාගෙමොලේ හෆාගන්න

  • @epleblomst91
    @epleblomst91 หลายเดือนก่อน +2

    සැකය හා බොරු කේලම් නිසා මේ වගේ දේවල් සිදු වෙනවා 😮

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +11

    මංජරී නම් කවදාවත් හැදෙන කෙනෙක් නෙවෙයි 😊😊😊

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 หลายเดือนก่อน +1

    ආශා අක්කී ඇයි ඔයා මේ විදියට...දුකයි😢

  • @SarathWarnakulasuriya-jb8xl
    @SarathWarnakulasuriya-jb8xl หลายเดือนก่อน +2

    Manthri herunama , natyaye sesu charitha Hari ho weradi yam sthawarayaka sitithi .
    Manthri charithaya madea hitawoo innak seaya .
    Nirupamayawanne sebea manthri boomikaawa da ?

  • @OshithaOshitha-h9w
    @OshithaOshitha-h9w หลายเดือนก่อน +13

    මොකියක්ද බන් මේ

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 หลายเดือนก่อน +1

    Kachige ragapam superbei ragapam ei persanality eka ei depas kiyana vidiya kisivakuta sama kela nohakiii

  • @user-kp6tn2dp6s
    @user-kp6tn2dp6s หลายเดือนก่อน +8

    මංජරි කනව ඉදගෙන

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน

      ම්මූනම් මන්ජරීගෙ පරම හතුරෙක්ඩ කොහේද

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s หลายเดือนก่อน +9

    කාන්චිට් බයෙ ඇවිත් මන්ජ්්‍රි මන්තිතුමා පට්ට්ම් දාන්වා

  • @444ranax8
    @444ranax8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @OshithaOshitha-h9w
    @OshithaOshitha-h9w หลายเดือนก่อน +2

    Mebmokiyajda ban😅😅😂😂

  • @gunawardanasaman1323
    @gunawardanasaman1323 หลายเดือนก่อน +1

    Mokiykd yko me😂😂😂😂... meyawa meky galapenne na ned... kanchi thama niyama charithe

  • @chirathdanushka5389
    @chirathdanushka5389 หลายเดือนก่อน +3

    Muwa hariyanne mekata

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 หลายเดือนก่อน +2

    😂😂😂😢😢😢⁉️⁉️⁉️

  • @user-eo9ve8yw4j
    @user-eo9ve8yw4j หลายเดือนก่อน +13

    අනේ පවි පං මෙිකි ඇක්ටින් දකින කොට මගේ පෙර පාසල් කාලය මතක් වෙිනවා ..කංචිගේ ඇක්ටින් වලට ගහන්න බැ බං

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน +3

      උබ රහපාපන් බාන්

    • @thiliniwijesekera4031
      @thiliniwijesekera4031 หลายเดือนก่อน +1

      ආශා අක්කාගේ acting පොඩ්ඩක් බලලා කතා කරන්නකෝ

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน +1

      මූ මේ කතවෙ විතරක් වෙන්න ඇති අශා ඩැකලා ඇට්තේ ඒකයි මෙසේ කියන්නෙ නැත්නම් බීල

    • @shaneltiz3076
      @shaneltiz3076 หลายเดือนก่อน

      @@ChandraSilva-ku7tfඅනිවා

  • @currentaffairs1875
    @currentaffairs1875 หลายเดือนก่อน

    හිරාන් ලොකු කම්මුල් පාරක් ගහනකන් මේක මෙහෙමයි...