රනිල් සජිත්ටයි අනුරටයි වමේ භාෂාවෙන් ඇමතූ හැටි - "මේවට උත්තර දියාපියෝ" බැරිනම් මේ වේදිකාවේ වාඩි වෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    රනිල් සජිත්ටයි අනුරටයි වමේ භාෂාවෙන් ඇමතූ හැටි - "මේවට උත්තර දියාපියෝ" බැරිනම් මේ වේදිකාවේ වාඩි වෙන්න
    #ranilwickremesinghe #srilankaelection2024 #politics #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 1.1K

  • @isharaathauda1063
    @isharaathauda1063 25 วันที่ผ่านมา +84

    කවදාවත් ඔය රට බේරාගන්න කියල එන උන් ඉන්නවා නේද?ඕකුන් ගෙන් තමයි ආයේ රට බේරාගන්න අමාරුම.......

    • @Dlab-u4v
      @Dlab-u4v 24 วันที่ผ่านมา +6

      එක්කෙනෙක් හෝ වෙනස් කරමු. නැතිනම් උන්ගේ කරුමය පොදුවේ අපටද ගෙවීමට සිදුවනු ඇත. මාලිමාවට ජය. අනුරට ජය. රටට ජය.

    • @lahirulal327
      @lahirulal327 23 วันที่ผ่านมา +1

      ​@@Dlab-u4v අනිවාර්යයෙන්ම

    • @happyquilt
      @happyquilt 21 วันที่ผ่านมา +1

      මාලිමාවට ජයවේවා ❤❤❤

  • @DasunViraj
    @DasunViraj 25 วันที่ผ่านมา +56

    මෝඩ මිනිස්සු ඉන්න ඕන රටේ මුන්ට රජසැප විඳින්න බලය ඉඳල උන්ගේ වත්කම් අහස උසට ඇති

  • @EDUCATION-no6jb
    @EDUCATION-no6jb 24 วันที่ผ่านมา +29

    යකෝ තෙල් ප්‍රශ්නෙ ඇති කරපු එවුන්ම උදාරෙන්ම කියනවනනෙ තෙල් නැතුව පෝලිම් වල හිටපු විදිහ ගැන 😂 යකො අපිද තෙල් ප්‍රශ්නෙ ඇති කලෙ 😂

  • @mmaquarium4234
    @mmaquarium4234 25 วันที่ผ่านมา +93

    පල් හොරුටික එක වේදිකාවක 🤣🤣🤣🤣🤣🤣

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 25 วันที่ผ่านมา +31

    අහෝ දෙවියන්ගේ නාමයෙන් බුදුන්ගේ නාමයෙන් මෙපමණ කලක් මේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් විනාශ කළ මේ පාපතර අසත්පුරුෂ දේශපාලකයින් මේ ලක්දෙරණින් තුරං වේවා ! මේ සිංහල දේශයෙන් තුරන් වේවා තුරන් වේවා තුරන් වේවා
    අපගේ ඉදිරි අනාගත මතු පරපුරට යහපත පිණිස සැපය පිණිස මේ ගෞතම සම්බුද්ධ ශාසනයටත් ලංකද්දිපයටත් සිංහල ජාතියටත් සැබෑ ලෙසම ආදරය කරන තුනුරුවන්ට ගෞරව කරන සිල්වන්ත ගුණවන්ත දැහැමි පාලකයෙක් මේ ලක්දෙරණේ පහළ වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 24 วันที่ผ่านมา

      Thopi okkoma haule maha bank eka hora kaawa rate nayakakaya maha horek unama anith un gana kawara kathada

  • @donbro...
    @donbro... 25 วันที่ผ่านมา +142

    හරීන් ව අත් අඩංගුවට ගත යුතුයි .මොකද මූ පාස්කු ප්‍රහාරය ගැන දැන ගෙනම සද්ද නැතිව හිටයා අවජාතක යා.

    • @sampathrajasena1381
      @sampathrajasena1381 25 วันที่ผ่านมา +8

      ඌට කොහොමත් ලගදීම
      ලැබෙනවා හොදම ටොපියක්

    • @kuma366
      @kuma366 24 วันที่ผ่านมา +6

      කට්ටියටම ටොපිය ලැබෙයි, අනුර ආනෙත්

    • @hnsserviceinterior2360
      @hnsserviceinterior2360 24 วันที่ผ่านมา +3

      ඊබ්‍රාහිම් නානා අවුලක් නැද්ද

  • @CRICK681
    @CRICK681 25 วันที่ผ่านมา +81

    රට ණය කරල රට විකුනල තවත් ණය අරන් තෙල් ටික ගෙන්නලා පෝලිම් යුගය නැති කරා කියල කියවන මේ බටලන්දේ නාකියා පැන්නුවේ නැත්නම් මතක තියාගනින් මූ බලය ගන්න ඕනෙම මරි වැඩක් කරනව මේ නාකි මානසික විකෘතිකයට ඕනේ බලය ඌ ඒකට මේ සම්පත් පිරිල තියෙන රට අපේ නිධානය උනත් විකුනන්න පසු බට වෙන්නෑ ඌ මැරිලා යයි මේ රටේ මිනිස්සු වහල්ලු වෙයි බලලෝභී මහල්ලා අප්පිරියයී දකිද්දිත් මේකව

    • @ranjansinha1744
      @ranjansinha1744 24 วันที่ผ่านมา +2

      පසුබට නෙවෙයි.. හැමදේම වගේ විකුණලා රටයි , ජනතාවයි හුරගෙනම කාල ඉවරයි.. දැන් තියෙන්නේ හපයක්..

    • @neilkumara3839
      @neilkumara3839 24 วันที่ผ่านมา

      Niyama kathawa ❤

    • @SampathRajapaksha-lm3gc
      @SampathRajapaksha-lm3gc 23 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @SampathRajapaksha-lm3gc
      @SampathRajapaksha-lm3gc 23 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @SanjayaUdaya-e4e
    @SanjayaUdaya-e4e 25 วันที่ผ่านมา +61

    අපේ අනාගතේ උඹට දීලා තණකොළයිපුන්නක්කුයි තමයි බොන්න වෙන්නේ.අමු ගව රැහනට ජය

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 25 วันที่ผ่านมา +83

    නිදිකුම්බාත් ඉන්නවානෙ ඔය මෑන්ලා නිසා රනිල්ටත් දෙවි පිහිටයි

    • @SaaGEcoh
      @SaaGEcoh 25 วันที่ผ่านมา +1

      රට වැට්ටුවේ කව්ද කියාපියෝ කියාපියෝ ........
      රනිල් නොවෙද රනිල් නොවෙද කියාපියෝ කියාපියෝ .........
      මිලියන විසිදෙකම ණය කෙරුවේ ක්වද කියලා කියාපියෝ . කියාපියෝ ........
      ප්‍රශ්ණ අංක 1 - සජිත් අනුර චන්දයකට සූදානම් වෙමින් හිටියේ ඒ වෙලාවේ පොල්පිත්තක් දැම්මත් දින්නනවා රනිල් හොරෙන් ගිහින් ගත්තට
      ප්‍රශ්ණ අංක 2 -
      පිට රැටියන් කොරෝනා වලට එන්නතක් හොයාගෙන අපිට දීඑම
      මොදි දුන්න ණය
      විදෙස්ගත ශ්‍රමිකයන් මුදල් එවීම.
      ණය නොගෙවා පොර සේ සිටීම (ගෝට ණය කෙසේ හෝ ගෙවීය )

  • @pathumchamara264
    @pathumchamara264 24 วันที่ผ่านมา +9

    යකෝ අන්තිමට ගෑස් පෙට්‍රල් නැතිවෙන තැනට වැඩ කරල තියෙන්නෙ අනුරයි අපියි.....🤣🤣🤣🤣

    • @NameCOD1999
      @NameCOD1999 24 วันที่ผ่านมา

      🤣🤣🤣🤣

    • @anuradhalakshmi2718
      @anuradhalakshmi2718 24 วันที่ผ่านมา +1

      ඒකනෙ. නාකි හැත්ත රගන්නෙ තව ටික දවසයි

  • @susanthapeiris6480
    @susanthapeiris6480 24 วันที่ผ่านมา +7

    අපි ජිවිත කාලයම unp එත් මේපාර මාලිමාවට

    • @anuradhalakshmi2718
      @anuradhalakshmi2718 24 วันที่ผ่านมา

      Thank you sir. අපේ දරුවො වෙනුවෙන් අපි එකතු වෙමු.

  • @chamarachandrasiri5275
    @chamarachandrasiri5275 24 วันที่ผ่านมา +6

    අර්බුදයක් නිර්මානය ක‍ර එය විසඳන බව පෙන්වීම සැමදාම ජනතාව රැවටීමේ උපායමාර්ගය
    එක එකාට කලගුණ සැලකීමට රට භාරදීමේ ආනිසංස සැමට කෙලවීමයි

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 25 วันที่ผ่านมา +51

    නිමල් ගෙදර ගිහිංඇතිවෙන්න බුදියගනිං ඔය කෑ ගැහුවට ඕවට දැන් අහුවෙන්නෙ නෑ ජනතාව ජනතාව නායකය තෝරගන ඉවරයි ඔයාල 22 උදේ ගෙදර
    මාලිමාවට ජයවේවා

  • @DilinaWijesinghe-ou5io
    @DilinaWijesinghe-ou5io 25 วันที่ผ่านมา +79

    අනේ පවු අප්පා අනුරාධපුරේ මිනිසුන් නෑ,අකුරැස්සෙන් පවා අටමස්ථානේ වන්දන්වා කියලා පාන්දර 1ට එක්කන් අවේ😢

    • @Days_Of_Ashan
      @Days_Of_Ashan 25 วันที่ผ่านมา +1

      😂😂Boru katha

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 24 วันที่ผ่านมา

      ඔහු සල්ලි පෙන්නලා ගොනාට අන්දලා මිනිස්සුන් හම්බාන් කරන්න ඒගොල්ලෝ දන්නවා ඒක තමයි පරිණත භාවය රට දියුණු කරන්න නෙමෙයි මිනිස්සු දියුණු කරන්න නෙමෙයි හම්බාන් කරන්න

    • @Harsha.Madhushanka
      @Harsha.Madhushanka 24 วันที่ผ่านมา

      මේකනම් ඇත්ත

  • @sandunbandaranayake5809
    @sandunbandaranayake5809 25 วันที่ผ่านมา +12

    මහ බැංකුව කඩපු එකෙකුට රට සංවර්ධනය කරන්න පුළුවන් කියල හිතන ගවයන්😂😂😂

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 25 วันที่ผ่านมา +45

    බැංකු කඩපු එකාට එන්න කියාපිය මෙව ට උත්තර දෙන්න කියාපිය.

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 25 วันที่ผ่านมา +45

    බදු රනිලයා අවොත් ආයේ දරා ගන්න බැරි බදු ගහලා තුන්වේල කන්න බැරි කරාවිද දන්නෙ නැ 😂😅

  • @weeraketiyedammalankarathe2831
    @weeraketiyedammalankarathe2831 24 วันที่ผ่านมา +6

    රටේ පෝලිමි යූගයක් ඇති කලේ මහ ජනතාව නෙමෙයි බොලවි.....තොපිමයි....කාලකන්නි පාලකයො තොපිමයි මේ රට නැති කලේ.....දැන් හදන්න ඉල්ලනවා...මිනිස්සු හරක් නෙමෙයි.මේ පාර මාලිමාවට අපි.

  • @user-mb5lp7wf1b
    @user-mb5lp7wf1b 25 วันที่ผ่านมา +85

    මේවාට සහයෝගය දුන් සියල්ලට නිවන් සුව .

    • @nerd1739
      @nerd1739 25 วันที่ผ่านมา +15

      ඔන්න ජෙප්පොන්ගෙ ආකල්ප 😂 ඒ උනාට රට හදන්න try එක

    • @HirunKarunaratne
      @HirunKarunaratne 25 วันที่ผ่านมา +1

      ​​​@@nerd1739 මොකද්ද ගහපු Brand එක? රනිල් කියන්නේ වධකාගාරයක් පවත්වාගෙන ගිය ලේ පිපාසිත ජන සංහාරකයෙක්; බටලන්ද වධකාගාරය උගෙ, 2015 මහා භාණ්ඩාගාරයටත් විදපු පල් හොරෙක්, වසර 47ක් තිස්සේ දේශපාලනයේ හිඳිමින් රට කෑ තක්කඩියෙක්, රටේ බුද්ධි අංශත් පාවා දුන්නු දේශද්‍රෝහියෙක්, යකඩ බරට යන්ත්‍ර සූත්‍රත් සමඟ රටේ කර්මාන්තශාලා විකුණලා දාපු එකෙක්, එදා මෙදා තුර අපේ රටට සිදුකළ විශාලම විනාශය වන යාපනය පුස්තකාලය එහි තිබූ 97,000කට අධික පොත් ප්‍රමාණය ද සමඟ දවා අළු කරන්න හවුල් වුණු නීචයෙක්. අනුර කියන්නේ මේ රටේ සෑම ස්වාධීන සමීක්ෂණයකටම අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීම මහජන නියෝජිතයා. දශක තුනකට අධික දේශපාලන ජීවිතයේ අදටත් එක නඩුවක් තියා චෝදනාවක්වත් නැති දේශපාලනඥයෙක්. ඒ අනුරව පරදවලා රනිල් වැනි තුච්ඡයෙක්ව මේ රටේ සියළුම විධායක බලතල සහිත ජනාධිපති කරගන්න කවුරුන් හෝ උත්සහ දරනවානම් ඒ උත්සහ කරන එවුන්ට එරෙහි වීම ජාතික වගකීමක්.

    • @ertg30
      @ertg30 25 วันที่ผ่านมา +4

      Aye ithin amu gwya

    • @peelingpeely2524
      @peelingpeely2524 25 วันที่ผ่านมา

      Me Jepponwa Chatar kranna epa yako Ohoma sapakranna hoda na Buddagame wela ubala wadak na mona pakshta dunnat Amma appa ugannala nadda bn 😢

    • @vipunsanjana3498
      @vipunsanjana3498 25 วันที่ผ่านมา +4

      moda jeppo

  • @asithvidanagama816
    @asithvidanagama816 24 วันที่ผ่านมา +2

    රැස්වීමේ ඉන්න මිනිස්සුන්ගේ මූනු වල කිසිම හිනාවක් නෑ , අනුරගේ රැස්වීමේ මහවැස්සේ මිනිස්සු සතිටින් හිටියේ❤❤

  • @disnaw992
    @disnaw992 25 วันที่ผ่านมา +31

    මාලිමාවට ජය වෙිවා!!!

  • @isuruisuru6245
    @isuruisuru6245 25 วันที่ผ่านมา +59

    අඩේ පක්ෂ ගානක සෙනග මෙච්චරයි ද මාලිමාවෙ රැලිය ලගටවත් යන්න බැනෙ

    • @kelumappuhami5799
      @kelumappuhami5799 25 วันที่ผ่านมา +1

      ❤❤❤🎉🎉🎉👍🇮🇱

    • @user-em9pk7ro1k
      @user-em9pk7ro1k 25 วันที่ผ่านมา

      @@kelumappuhami5799🇮🇷🦅

    • @user-zt1zn8qx8r
      @user-zt1zn8qx8r 24 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @user-oc7by5fj6f
      @user-oc7by5fj6f 24 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @user-oc7by5fj6f
      @user-oc7by5fj6f 24 วันที่ผ่านมา

      Mun horu rela😂😂😂😂😂😂😂

  • @nandikawithanachchi9821
    @nandikawithanachchi9821 25 วันที่ผ่านมา +12

    පරණ සිලිංඩරයට දෙනවා කැඩුණු බේසමක් හරි සරලයි

    • @ShanthaKumariDunuwila-o9n
      @ShanthaKumariDunuwila-o9n 24 วันที่ผ่านมา

      පරන උනත්, ගෑස් නැත්තම් කාලා හමාරයි.

  • @RanjithDayananda-fv5ip
    @RanjithDayananda-fv5ip 25 วันที่ผ่านมา +38

    මෙයාම කියනවා ගෑස් සිලින්ඩරය හිස් පුපුරණ වාලු ඒක තමයි වෙන්නෙත්

  • @dinukadesilva2390
    @dinukadesilva2390 25 วันที่ผ่านมา +56

    මහ බැංකුව කැඩුවේ රනිල් මල්ලවාරච්චි ද එතකොට

    • @user-en6el4tg3u
      @user-en6el4tg3u 25 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @mohandias-ud5kw
      @mohandias-ud5kw 25 วันที่ผ่านมา

      Ai imf ekhe un as whanda hetiyhe😂 orekta salli dhenna😂😂🙏

    • @NoraRawinadh
      @NoraRawinadh 24 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @user-zo9ek3mv7f
    @user-zo9ek3mv7f 24 วันที่ผ่านมา +5

    අනුර සහෝදරයාට ජය වේවා ❤❤❤

  • @danmikabandara1778
    @danmikabandara1778 25 วันที่ผ่านมา +6

    ඔබලාට නිවන් සුව..මාලිමාවට ජය❤❤❤

  • @srinathrabel8281
    @srinathrabel8281 25 วันที่ผ่านมา +11

    ජන්දෙ දෙන්න හිතෙන්නෙ ඒ උනාට මාලිමාව⁣ට.. 😁✊❤️🇱🇰🧭

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f 25 วันที่ผ่านมา +8

    ගුවන් බස් ගනුදෙනු යටගියා කෝට් ගානක් බැංකුහොරුත් සමග කාගේ කරේ එල්ලිලා හරි කමක් නෑ මහජනයා රවට්ටනවා පව් දුප්පතුන් මුන්ට ලොකුලොක්කන්ට සැප දුප්පතා දුකේ මේ නාකි රැල බුදු හාමුදුරුවනේ දුප්පතා දුකේ දේශපාලකයෝ සැප මහජන මුදල් වලින් පව් ම්නිස්සු මෝඩයි

  • @vimukthimusic7457
    @vimukthimusic7457 25 วันที่ผ่านมา +52

    හරක් 🤣🤣🤣

    • @julius-l8g
      @julius-l8g 25 วันที่ผ่านมา

      meke katha krna ewun ita wada harak 😂

  • @channafrancisku1250
    @channafrancisku1250 24 วันที่ผ่านมา +3

    රට වලපල්ලට සහ බංකොලොත් කල චෞර ආර්ථික ඝාතකයෝ අද එකම වේදිකාවක. දඩුවම් දිය යුතුයි සැප් 22

  • @HasalakaKaviHimi
    @HasalakaKaviHimi 25 วันที่ผ่านมา +34

    එකතුවෙලා පරාද කරමු

    • @KasunHettige-rj6hd
      @KasunHettige-rj6hd 24 วันที่ผ่านมา

      ඇයි හු$*තො රට ගොඩගන්ත එකාව පරද්දන්නෙ ??
      අර ප්‍රතිපත්තියක් නැති කබ්බො ගේන්නද 😂

    • @KasunHettige-rj6hd
      @KasunHettige-rj6hd 24 วันที่ผ่านมา

      ඇයි හු$*තො රට ගොඩගන්ත එකාව පරද්දන්නෙ ??
      අර ප්‍රතිපත්තියක් නැති කබ්බො ගේන්නද 😂

  • @jaba2272
    @jaba2272 24 วันที่ผ่านมา +4

    ඔහොම්මම කිඋවනන් රට ඒ තත්වෙට වැටුනෙ මොකෑ කියල ,අනේ පලයන් බල්ලො යන්න මෝඩයන්ට අමතක උනාට අපිට හොඳට මතකයි යකෝ 🧭🧭🧭🧭බලන් ඉදපන් මොකද වෙන්නෙ කියල

  • @Chanu-ns9ke
    @Chanu-ns9ke 25 วันที่ผ่านมา +7

    කොහෙන් ගෙනාපු ටිකක්ද මේ මට පේන්නෙ පරණ සෙනගග් අළුත් විදියට කරපු එඩිට් එකක්😂නැත්නම් එදාවේලට ආපු ගොන් ඇත්තක්😂😂.

  • @mithunsithumina882
    @mithunsithumina882 24 วันที่ผ่านมา +4

    මුන් නිකන් අපි කලා වගේ පොලිම් වල හිටියා වගේ කියන්නේ. උන්ම අවුරුදු ගනක් දෙපැත්තට බෙදා ගෙන කලා දැන් පොලිම් විකුනම් චන්දේ හිගාකනවා 😂😂😂😂

  • @rbsasl9550
    @rbsasl9550 24 วันที่ผ่านมา +13

    මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය

  • @galakshitha
    @galakshitha 24 วันที่ผ่านมา +2

    මුන් යකො දැන් අපිද මෙච්චර කල් රට පාලනය කරලා තියෙන්නෙ 😂
    පල රනිලො යන්න මීනිමරුවා🥸🪓

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 24 วันที่ผ่านมา +4

    අම්බෝ මේ වගේ කොමඩියක් නම් මීට කලින් දැකලා නෑ, පෝලිම් නැති උනේ තොපි අපිට ගහපු බදු නිසා, ඕව කියපන් කොන්ඩෙ බැඳපු චීන් නුන්ට😂😂😂😂😂

  • @user-rt9uc5bv4d
    @user-rt9uc5bv4d 24 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා ❤️

  • @meemanageperera1096
    @meemanageperera1096 25 วันที่ผ่านมา +27

    අපි වගේ හොදම U.N.P. කාරයොන්ටද බං මේ බයිලා ගහන්නේ😂😂😂😂😂😂😂😂😂

  • @senarathbandara7618
    @senarathbandara7618 24 วันที่ผ่านมา +2

    මෙතන ඉන්න ගෙම්බන්ගේ පවුල් වලින් 5 ස් දෙනා ගානේ ගෙන්නුවත් මීට වඩා අම්බරුවෝ ඉන්න එපැයි

  • @sampathmaduranga253
    @sampathmaduranga253 24 วันที่ผ่านมา +3

    පෝලිම් හදපු උනුත් ඒ ස්ටේජ් එකේ කියන්නෙ😂😂ආයෙ අමු ගවයො

  • @SiriwardhanaMakumbura
    @SiriwardhanaMakumbura 25 วันที่ผ่านมา +3

    සිරිපාල නිවන් සුව

  • @sujithsenanayakasenanayaka9078
    @sujithsenanayakasenanayaka9078 25 วันที่ผ่านมา +9

    අදාරෙට ආපු ....එකා වගෙ...තන්නාහවට පෙර්‍රෙත කමට...අවෙ....හොරු ගෙනවෙ උන් රකෙන්න්ඩ....රටට....අදාරෙට...අපෙ අම්මා..😅😅😅😅

  • @ShyamaJayasuriya-y6f
    @ShyamaJayasuriya-y6f 25 วันที่ผ่านมา +1

    රට වෙනුවෙන් පෙනීසිටින නායකයත්වය රනිල් තමයි

  • @EDUCATION-no6jb
    @EDUCATION-no6jb 24 วันที่ผ่านมา +4

    යකො අනුර ආවනම් ප්‍රශ්නෙ විසදනවා ඒත් අනුරට පුරුදු නෑ රනිල් වගෙ දූෂිතයොත් එක්ක හොරාකාලා නෑ වගෙ එවුන් එක්ක ලැගල ඉන්න 😂 රනිල් තෙල් ප්‍රශ්නෙ විසදලා තියෙන්න රාජයට Doller බිලියන 35 ණයක් අරන්න 😂 කලින් තිබ්බෙ ඩොලර් බිලියන 75 දැන් 110යි 😂

  • @benjaminfernando7892
    @benjaminfernando7892 24 วันที่ผ่านมา +2

    මෙයාට තියෙන්නෙ එකම කථාව. ණය,රට විකූකූනවා.පොලිමයි.

  • @sl8379
    @sl8379 25 วันที่ผ่านมา +4

    හොරු එක්ක නැගිටිමු!

  • @thusanthavandara1304
    @thusanthavandara1304 24 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය ❤❤❤❤❤❤❤

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 24 วันที่ผ่านมา +9

    රනිල් තමයි මේ වෙලාවේ..දෙයියනේ කියලා කාලේ ඇඳලා ඉන්නේ රනිල් ආපු නිසා.හැමෝම මෙවර රනිල්ට දෙමු.❤

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb 24 วันที่ผ่านมา +1

      😮

    • @s.perera4635
      @s.perera4635 24 วันที่ผ่านมา +2

      හම්පඩ රනිලා මෙදා චන්දෙ පැරදිලා හිරේ යනවා. නැත්නම් ජනතාවගෙන් ගුටිකාලා මැරෙනවා සිකුරුයි. මාලිමාවට ජයවේවා !!

    • @Dlab-u4v
      @Dlab-u4v 24 วันที่ผ่านมา +2

      Unmai rata wattuweth.

    • @ruvini9482
      @ruvini9482 19 วันที่ผ่านมา +1

      අනේ පොල් බූරුවො.බෙල්ල මිරිකගෙන ඉදල අත හැරියම හරි සනීපයි නේ.

  • @vibheeshanabandara
    @vibheeshanabandara 25 วันที่ผ่านมา +2

    කල පුරුද්ද නම් හොඳට තියෙනවා රටට කෙලවලා

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 25 วันที่ผ่านมา +10

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @Dlab-u4v
    @Dlab-u4v 24 วันที่ผ่านมา

    එක්කෙනෙක් හෝ වෙනස් කරමු. නැතිනම් උන්ගේ කරුමය පොදුවේ අපටද ගෙවීමට සිදුවනු ඇත. මාලිමාවට ජය. අනුරට ජය. රටට ජය.

  • @MkcPerera-ym9su
    @MkcPerera-ym9su 24 วันที่ผ่านมา +2

    අරක්කු බාගෙටයි සාරි රෙද්දටයි ගියාට කමක් නැ කතිරැ ගහන්න ඕන්නෑ😂😂

  • @s.perera4635
    @s.perera4635 24 วันที่ผ่านมา +2

    හම්පඩ රනිලා මෙදා චන්දෙ පැරදිලා හිරේ යනවා. නැත්නම් ජනතාවගෙන් ගුටිකාලා මැරෙනවා සිකුරුයි. මාලිමාවට ජයවේවා !!

  • @HirunKarunaratne
    @HirunKarunaratne 25 วันที่ผ่านมา +32

    මං තවම උසස්පෙළ ශිෂ්‍යයෙක්. මං කැමති නෑ මගේ අනාගත විශ්වවිද්‍යාල ජීවිතය රනිල් වැනි නරුම විධායක ජනපතියෙක් යටතේ ගත කරන්න. ඒක නරක හීනයක් වගේ. මෙතන Comment කරලා තියෙන බොහෝදෙනෙක් රනිල්ට අකමැති ඌ ගැන එහෙන් මෙහෙන් අහන්න දකින්න ලැබුණු දේවල් නිසා වෙන්න ඕනෙ. මම ඔවුන්ට යෝජනා කරනවා නන්දන වීරරත්න මහත්මයාගේ "යාපනය ගිනි ලෑම, බටලන්දට ගිනි තැබුවෙමු" වැනි ගවේෂණාත්මක පොතපත ටිකක් පරිහරණය කරන්න කියලා. මීට වසරකට වගේ කලින් පාර්ලිමේන්තුවේ පවත්වපු පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ ඡන්දයකින් තමයි දැන් ඔය ඉන්න ජනාධිපතිව තොරාගත්තේ. රාජපක්ෂ පාර්ශවයෙන් රනිල් වික්‍රමසිංහ සහ ඩලස් අලහප්පෙරුම යන අපේක්ෂකයන් දෙදෙනා සහ මාලිමාවෙන් AKD අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කළා. එතනින් පාර්ලිමේන්තු මංත්‍රීවරු 134කගේ ඡන්දයෙන් රාජපක්ෂලා ඉදිරිපත් කරපු රනිල් වික්‍රමසිංහව ජනාධිපති වශයෙන් තෝරා පත්කරගත්තා. අනුරට ඔහුගේ ඡන්දයත් ඇතුළුව ලැබුණේ ඡන්ද 3යි. ඔන්න ඔහොමයි වධකාගාරයක නේවාසිකව සිටි මිනිහෙක් රටක ජනාධිපති වූ ලොව පළමු අවස්ථාව ඇති කරගැනීමට ඔය පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට හැකි වුණේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ලියපු පොතේම සඳහන්ව තියෙනවා අනුරට ආරාධානා කළේ නෑ කියලා. ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර කියන මිනිහත් කියලා තිබුණා අනුර කුමාර දිසානායකට රට භාරගන්න ආරාධනා නොකරපු බව. මේ කිසිවක් නොදන්න ළදරුවන් මෙන් ප්‍රසිද්ධියේ සමාජය නොමඟ යන අදහස් ප්‍රකාශ කිරීමට අප එරෙහි විය යුතුයි. රනිල් වැනි ජන සංහාරකයින්ව මේ රටේ සියළුම විධායක බලතල සහිත ජනාධිපතිවරු කරගැනීම වෙනුවෙන් අදහස් පල කරන්නවුන් ගැරහීමට එහා ගොස් පිළිකුලට භාජනය කළ යුතුය.

    • @ertg30
      @ertg30 25 วันที่ผ่านมา +7

      😂💔පල සමාජවාදී ගෝතයා

    • @ertg30
      @ertg30 25 วันที่ผ่านมา +7

      මමත් මේ අවුරුද්දෙ තමයි AL කරන්න්වෙ හැබැයි මටනම් එහෙම ප්‍රශ්න්‍යක් නෑ උබට වගේ.😂😂

    • @HirunKarunaratne
      @HirunKarunaratne 25 วันที่ผ่านมา

      ​@@ertg30 අපේ රටේ නම තමයි *ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.* එතකොට ඒ ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන් ඔක්කොම ගෝම්තයෝ ද? ඔයාගෙ පවුලේ හැමෝමත් ඇතුළුව ලංකාවේ ඔක්කොම ගෝම්තයො ද ඒ කියන්නෙ? අපි හැමෝම වර්තමානයේ අඩුපාඩු සහිතව හෝ භුක්තිවිඳින මේ නිදහස් අධ්‍යාපනය කියන්නෙත් මේ සමාජවාදී ජනරජයේ තියෙන සමාජවාදී ප්‍රතිපත්තියක් නොවැ. එතකොට නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබන අපි හැමෝම ගෝම්තයෝ ද?

    • @HirunKarunaratne
      @HirunKarunaratne 25 วันที่ผ่านมา

      ​​​​@@ertg30 කරටි කැඩෙන්න ගහලා පාර අයින්වල වැටිලා ඉන්න උන් කියන්නෙත් "කිසි ප්‍රශ්නයක් නෑ" කියලා. ඒක නිසා මට උඹෙන් අහන්න තියෙන්නෙ "මොකද්ද ගහපු Brand එක?" කියලා තමයි 😂 රනිල් කියන්නේ වධකාගාරයක් පවත්වාගෙන ගිය ලේ පිපාසිත ජන සංහාරකයෙක්; බටලන්ද වධකාගාරය උගෙ, 2015 මහා භාණ්ඩාගාරයටත් විදපු පල් හොරෙක්, වසර 47ක් තිස්සේ දේශපාලනයේ හිඳිමින් රට කෑ තක්කඩියෙක්, රටේ බුද්ධි අංශත් පාවා දුන්නු දේශද්‍රෝහියෙක්, යකඩ බරට යන්ත්‍ර සූත්‍රත් සමඟ රටේ කර්මාන්තශාලා විකුණලා දාපු එකෙක්, එදා මෙදා තුර අපේ රටට සිදුකළ විශාලම විනාශය වන යාපනය පුස්තකාලය එහි තිබූ 97,000කට අධික පොත් ප්‍රමාණය ද සමඟ දවා අළු කරන්න හවුල් වුණු නීචයෙක්. අනුර කියන්නේ මේ රටේ සෑම ස්වාධීන සමීක්ෂණයකටම අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීම මහජන නියෝජිතයා. දශක තුනකට අධික දේශපාලන ජීවිතයේ අදටත් එක නඩුවක් තියා චෝදනාවක්වත් නැති දේශපාලනඥයෙක්. ඒ අනුරව පරදවලා රනිල් වැනි තුච්ඡයෙක්ව මේ රටේ සියළුම විධායක බලතල සහිත ජනාධිපති කරගන්න කවුරුන් සිය පළමු ඡන්දයෙන්ම දායක වෙනවානම් එය ශෝචනීයයි.

    • @malintha
      @malintha 25 วันที่ผ่านมา

      well said

  • @CraftFlower
    @CraftFlower 24 วันที่ผ่านมา +2

    ලංකාවේ හැමතැනින්ම මිනිස්සු බස්වලින් ගෙන්නලා වගේ🤣🤣

  • @sampathrajasena1381
    @sampathrajasena1381 25 วันที่ผ่านมา +21

    මුන්ගෙ කටවල් හතරට
    පහට පැලෙනවා
    කියන බොරු වලට

    • @KasunHettige-rj6hd
      @KasunHettige-rj6hd 24 วันที่ผ่านมา +1

      මොනාද බන් බොරු. 100% ක් ඇත්තනෙ කියන්නෙ මුන්.

  • @chamudithaKalhara-mk1tn
    @chamudithaKalhara-mk1tn 24 วันที่ผ่านมา

    මගේ ජීවිත කාලය තුළ මා දැකපු සාර්ථක දේශපාලනඥයෙක් තමයි ඔබ.. ඊට අමතරව ඔබතුමන් ජනාධිපති වූ පසු රට තුළ ඇති කරපු සංවර්ධනය අපි සියලු දෙනාම මවිත කළා..

  • @anthonymahagurige789
    @anthonymahagurige789 24 วันที่ผ่านมา +8

    මේ හාමුදුරුවනේ තමුන්නැහැලාට යන්න වෙන තැනක් නැද්ද රට බංකොලොත් කල උන් එක්ක නිදිවදින්න

  • @SasinduKalhara-x9i
    @SasinduKalhara-x9i 24 วันที่ผ่านมา

    රට බංකොලොත් වෙලා තිබ්බ වෙලාවේ රට භාරගන්න කවුරුත් නැතුව මිනිස්සු අසරණ වෙලා ඉද්දී අපි වෙනුවෙන් හිටපු එකම ශක්තිය රනිල්

  • @user-rj9qs3zy9s
    @user-rj9qs3zy9s 25 วันที่ผ่านมา +11

    ඔක්කොම වයස මැන්ටල්

  • @RavinduD-l7r
    @RavinduD-l7r 24 วันที่ผ่านมา

    රට බංකලොත් භාවයෙන් මුදාගන්න ඔබතුමා තනියම ඒ අභියෝගය බාරගත්තා.. ඒ ඔබට නිවැරදි දැක්මක් තියෙන නිසා.. ඔබතුමා හැමෝටම ආදර්ශවත් නායකයෙක්

  • @amarasriamarasri9130
    @amarasriamarasri9130 25 วันที่ผ่านมา +38

    මුන් එහෙකුටවත් දෙන්න එපා හොරු !දිනන්නෙ මාලිමාව

    • @AjithBandara-lu6hq
      @AjithBandara-lu6hq 25 วันที่ผ่านมา +3

      Dinai thage amma

    • @amarasriamarasri9130
      @amarasriamarasri9130 25 วันที่ผ่านมา +1

      බල්ලෝ බලපිය මාලිමාව දිනන හැටි ජනාධිපති අනුර

    • @shagikolla822
      @shagikolla822 25 วันที่ผ่านมา +2

      Higana haththa thamai malimawata😂😂😂

    • @sankalpavish
      @sankalpavish 25 วันที่ผ่านมา +1

      ​@@amarasriamarasri9130 dinai labba 😂

    • @KasunHettige-rj6hd
      @KasunHettige-rj6hd 24 วันที่ผ่านมา

      ඇයි හු$*තො රට ගොඩගන්ත එකාව පරද්දන්නෙ ??
      ප්‍රතිපත්තියක් නැති මාලිමා කබ්බො ගේන්නද 😂

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 24 วันที่ผ่านมา

    නාකි ඔක්කොටම ඉක්මනින් නිවන් සුව.

  • @user-rj9qs3zy9s
    @user-rj9qs3zy9s 25 วันที่ผ่านมา +3

    චන්දෙ ඉවර උනාම ඔතන ඉන්න කාල කන්නියන්ට රෙවෙන්න බඩු මිල වැඩි කරයි

  • @KalharaWeerasingha
    @KalharaWeerasingha 24 วันที่ผ่านมา

    පන්ති, පාට භේද නොසලකා, රට වෙනුවෙන් ඔබ තුමන් ඉටු කරන වටිනා සේවය අපි ඉතා අගයකොට සලකන්නෙමු. ඔබ තුමන්ගේ ජයග්‍රහනය, විජයග්‍රහනයක් කිරීමට අපි සැම ඇප කැපවී ක්‍රියාත්මව වීමට සූදානමින් සිටින්නෙමු💯❤

  • @pvrchamara6828
    @pvrchamara6828 25 วันที่ผ่านมา +8

    අපි ගියා ගාලු NPP රැලියට එතනනේ සෙනග.. අනුර දිනනවා.. නාකියා දුවනවා..

    • @ZhanRasid
      @ZhanRasid 25 วันที่ผ่านมา

      ඔව් මුන්ට ඇපත් නෑ 😂

  • @user-dj5gv6ns3s
    @user-dj5gv6ns3s 24 วันที่ผ่านมา +1

    හොරු ඉන්නේ බල්ලෝ තෝ ගාව...තෝ ඉස්සර ltte එකට රට පාවලා දුන්න.
    දැන් හොරුන්ට පාවලා දෙනවා

  • @SewinduNawod-i1f
    @SewinduNawod-i1f 24 วันที่ผ่านมา +5

    නියත ජනාධිපති රනිල් ❤

    • @AdeeshaDikwalla
      @AdeeshaDikwalla 24 วันที่ผ่านมา

      සිහිනය පුපුරා යයි 21 රෑ 😂

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 24 วันที่ผ่านมา +2

    හැරිසන් කථා කරන්නේ කටෙන්ද පුකෙන්ද?

  • @NishanSanjeewa97.
    @NishanSanjeewa97. 25 วันที่ผ่านมา +9

    ඇපත් නෑ නාකි හොරාට

    • @KasunHettige-rj6hd
      @KasunHettige-rj6hd 24 วันที่ผ่านมา

      ඇයි හු$*තො රට ගොඩගන්ත එකාව පරද්දන්නෙ ??
      අර ප්‍රතිපත්තියක් නැති කබ්බො ගේන්නද 😂

  • @chamudithaKalhara-mk1tn
    @chamudithaKalhara-mk1tn 24 วันที่ผ่านมา

    නිවැරදි නායකත්වයකින් හා ප්‍රතිපත්තියක් ඇති ව රට වෙනුවෙන් රනිල් ජනාධිපතිතුමා මේ වන විට ගෙන යන වැඩ පිලිවෙල ඇත්තටම සාර්ථකයි

  • @user-mb5lp7wf1b
    @user-mb5lp7wf1b 25 วันที่ผ่านมา +11

    ලජ්ජාව නැද්ද ..hitapllako
    රනිල් moko කරන්නේ බලන්න ..
    මොන කතා ද ..
    ණය gewapu ගමන් ආයෙත් poling යන්න ලෑස්ති වෙලා hitapllako ..

  • @LahiruNidarshana-t5x
    @LahiruNidarshana-t5x 25 วันที่ผ่านมา +1

    ජනතාවට හයියක් වෙන නායකයෙක්

  • @gaganasampath8045
    @gaganasampath8045 25 วันที่ผ่านมา +3

    21 uththara lebewi

  • @SasinduKalhara-x9i
    @SasinduKalhara-x9i 24 วันที่ผ่านมา

    අපේ නායකයා අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ තුමා පමනයි මොකද අපිට හොද අනාගතයක් හදන්න පුළුවන් ඒතුමාට පමනයි👏💗

  • @nishanrangana1524
    @nishanrangana1524 25 วันที่ผ่านมา +6

    අපෙ මාමා මෙකට ගිහින් බොන්න දීලා අවසනෙ ගෙදර ගෙනාවෙ අපේ වහනයක් අරන් ගිහින් .අපේ මාමා UNP නෙවේ බොන්න පෙරෙතකමට ගියෙ ගොඩක් අය එහෙමයි

  • @shanthadesilva490
    @shanthadesilva490 24 วันที่ผ่านมา

    පුළුවන්...රට ණය කරන්න.
    පුළුවන්...රට විකුණන්න.
    පුළුවන්... පක්ෂ කඩන්න.
    පුළුවන්...හොරු රැළ ආරක්ෂා කරන්න.
    පුළුවන්...මහා බැංකුව කඩන්න.
    පුළුවන්... රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කරන්න.
    පුළුවන්...පච කෙළින්න.
    පුළුවන්... හැමදාම ජන්ද පරදින්න.
    පුළුවන්... විහිළු සපයන්න.
    බටලන්දයාව හොරු සමග පරදවමු.

  • @sehastharanga4475
    @sehastharanga4475 25 วันที่ผ่านมา +2

    Ammooo...me tharam loku harak pattiyak dekkamai...😂😂😂😂😅😅😅😅

  • @gayanidilrukshi9461
    @gayanidilrukshi9461 25 วันที่ผ่านมา +4

    හොදට තිබ්බ රටකට අවුරැදු 76 ක් කෙලවලා දැන් එන්නළු එනතුවෙලා කෙලින්න😅😅😅😅😅😅

  • @hemantha79
    @hemantha79 24 วันที่ผ่านมา

    මාතෘ භූමියට ජයවේවා ලු හොඳටම කෙළවලා

  • @jayanthiperera7240
    @jayanthiperera7240 24 วันที่ผ่านมา +3

    දිනන පරඩැලට නිවන් සුව.

  • @Oska_123
    @Oska_123 24 วันที่ผ่านมา +1

    අපේ රටේ ගව සම්පත🙂

  • @sajithshamika
    @sajithshamika 24 วันที่ผ่านมา +4

    හරීනුත් කියනවා රනිල් ආවේ පිනටලු..😂 පිං ජනපති කිය්ල කොහොමත් පුරවැසියෝ දන්නවා 😂

  • @HeshanBManuranga-o5k
    @HeshanBManuranga-o5k 24 วันที่ผ่านมา

    අපි වෙනුවෙන්,
    අපේ දරුවන් වෙනුවෙන්,
    ශ්‍රී ලංකාව බේරාගත් තනි මිනිසා,
    ස්වාධීනව ජනපති සටනට එක්වෙයි.
    වැඩ කරපු ඔහු වටා ඒ කියන්නේ
    සිලින්ඩරය වටා හැමෝම එක් වෙමු..!

  • @SanjeewaWeerasinghe-ey2zb
    @SanjeewaWeerasinghe-ey2zb 25 วันที่ผ่านมา +3

    ඉදිරියටම යමු රනිල් සර්

  • @cndcnd9936
    @cndcnd9936 24 วันที่ผ่านมา +1

    රටෙ තව විකිණීමට තිබේ න දෙපළ ටිකත් වෙදිකා වෙ දි ජනතාව ට කියන්න පුළුවන්ද ?😢😢😢😢😢😢

  • @sithuwillak
    @sithuwillak 24 วันที่ผ่านมา +3

    හැමෝම හැංගද්දිි රනිල් භාරගෙන රට මෙි තත්ත්වයට ගෙනාවා රැල්ලට ගිහින් ගෝටා ගෙනත් ගෝල්ෆේස් වැල්ලට එන්න උනා වගේ ආයේත් වෙියිද

  • @chamudithaKalhara-mk1tn
    @chamudithaKalhara-mk1tn 24 วันที่ผ่านมา

    කවුරුවත් හිතපු නැති විදිහට ඔබතුමා මිනිස්සුන්ට තමන්ගේ වගකීම කරලා පෙන්නුවා... ඔය රටේ නායකත්වයට ගැලපෙන්නේම ඔබතුමා වැනි නායකයෙක්

  • @SidathMendis-r4r
    @SidathMendis-r4r 25 วันที่ผ่านมา +3

    ජය වේවා රනිල් සර්

  • @DamithBandara-w3t
    @DamithBandara-w3t 25 วันที่ผ่านมา +1

    Jaya wewa...

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 24 วันที่ผ่านมา +3

    හාල් කිලෝ 10 ගන්ඩ රැස්වීමට ඇවිල්ලා. කමක් නෑ දෙන දෙයක් ගන්න ඡන්ද විතරක් මාලි මාවට දෙන්න.. ජය වේවා මාලිමාවට 🎉🎉🎉❤

  • @KalharaWeerasingha
    @KalharaWeerasingha 24 วันที่ผ่านมา

    උගත් බුද්ධිමත් නායකත්වයක් ස්වාධීනව තරග කරලා දිනන්න පුළුවන් දුරදර්ශී නායකයෙක්

  • @SenakaGunasekara-f8c
    @SenakaGunasekara-f8c 25 วันที่ผ่านมา +3

    රට ගොඩනගන මෙහෙයුමට ජයවේවා ජනාධිපතිතුමා

  • @HeshanManuranga
    @HeshanManuranga 24 วันที่ผ่านมา

    එකතු වෙලා ඉන්න පිරිස තමා ඇත්තෙන්ම රටට ආදරේ කරන පිරිස.

  • @nayanaprabath7423
    @nayanaprabath7423 25 วันที่ผ่านมา +2

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂මේ ප්‍රභූවරු නැති වෙච්ච දාකට මේ රට විනාසනවද කියලද කියන්නේ .නෑ මේ ගමන මාලි මාවට දෙන්නේ තව කෙනෙක් බිහි කරන්න ....🇱🇰

  • @SasinduKalhara-x9i
    @SasinduKalhara-x9i 24 วันที่ผ่านมา

    සෑම නායකුගෙන් ම ඉදිරියෙන් ඉන්නෙ අපේ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනපතිතුමා ❤️

  • @DineshChinthaka89-bj6bn
    @DineshChinthaka89-bj6bn 25 วันที่ผ่านมา +2

    මාලිමාවට ජය

  • @superhealth8692
    @superhealth8692 25 วันที่ผ่านมา +1

    අකුරැස්සෙන් අනුරාධපුරේට ඒකර්හ් මරු